මම අද 1st time ඔයාගේ video එකක් බැලුවේ. Subscribe කලා. හරිම වෙනස් quality content එකක්. Presentation superb. Drone Shots, editing next level. All the best...........
This channel needs more subscribers and videos should get more views for your efforts and to admire the beauty of nature . It's really beautiful and peaceful to watch..
Very best of luck for your precious effort... Try to keep the quality of the videos as much as you can... Create short videos more by collecting all footages. Thanks for bringing up this cascading view to a audience like us... Keep up guys!!!
Malli hari lassanai vidio eka...Mata podi deyak danaganna one..me Martin watte tea watta madde tibba gedara pudgalika edamakda...toraturu danaganna puluwanda
One of the best films of nature. Producer seems to be a very rare aesthetic maestro.if you produce in Europe you are from Hollywood.combine sky and cloud rain also.I have done a marathon upto pattipola from haggala.
වීඩියෝ එක කරන්න ගොඩක් මහන්සි උනා . ඒ උනාට youtube දැම්මම quality එක godak loss වෙලා 🥺💔 පුළුවන්නම් අඩුම 720p වලින්වත් බලන්න try කරන්න 🥺💔
රෑ 12 වෙනකම් ඉඳලා 1080p ම බලන්නෙ..
@@duliya45අන්න ඒම 😍🥰🥰
1080 enable උනාට පස්සේ ආයෙ බැලුවා ❤
ඒකනෙ මචං පැහැදිලි නෑ
උබගේ විඩියො කොහොම බැලුවා ත් සුපිරි බන්❤
මේ වත්තේ නම වෝර්වික්... ඒ කියන්නේ මේ වත්තේ තමා ඉස්සලාම ඉන්ග්ර්රීසි කාලේ වතු අරගලයක් පටන් ඇරන් තිබුණේ අයිතිවාසිකම් ඉල්ලලා... ඒකෙදි සිදු උන වෙඩ් තැබීමකින් කිහිප දෙනෙක් මිය ගිහින් තියෙනවාලු.. හැබයි පස්සේ ඉල්ලපු කුමන හෝ අයිතිවාසිකම ලැබිලා තියෙනවා. ඒ හින්දා තමා war victory කියන එක යොදලා warvick state කියලා පස්සේ වෙලා තියෙන්නේ . මේක මටත් අඹේවෙලම ඉන්න කෙනෙක් කියපු කතාවක්... ඇත්ත නැත්ත හොයලා බලන්න පුළුවන් අය...ලස්සන වීඩියෝ එකක්..ජය වේවා
Thank you for details 😊❤️
මේක පෞද්ගලික අයිතිකාරයෙක්ගෙ, වත්තක්ද ?
වෙනස් ම ඇහැකින් දැකල මේක කරන බවක් පේනව. ජයවේවා..
Thank you 😊❤️❤️
අපි නොදැකපු තැන් මේ විදියට හරි දැක ගැනීමට ලැබීම වාසනාවක්.ලොකු කට්ටක් කාගෙන මේවගේ දෙයක් පෙන්නුවාට ස්තුතියි . ජය වේවා .ඉදිරි කටයුතු සාර්ථක වේවා .තෙරුවන් සරණයි .
Thank you so much 😊❤️
ඔය warik bunglow එක හොදට තියෙන කාලේ, අපි ඇතුලට ගිහිල්ල ඉදලත් තියනවා. අපි එතකොට පොඩියි.බිම ඔක්කොම ලී වලින් තිබ්බේ. හොදට polish කරලා තිබුනා.සාලේ සීතලට පත්තු කරන දර චිමිනියක් තිබුනා. ශ්‍රීලංකා හැඩේ pond එකක් තිබුනා වටේටම stroberry.හරි දුක හිතුනා දැන් තියෙන විදිහ දැක්කම. Thank you video එකට
ඒ කොයි කාලෙ වගේද 🤔
Contact number please
සබ්ස්ක්‍රයිබ් කරා හරිම ලස්සනයි චිත්‍රයක් වගේ ❤️🙏👍🌹👍👍පරිස්සමෙන් දෙවි පිහිටයි
ගොඩක් ස්තූතියි 🥰
Supiri machan..ආසාවෙන් බලනවා videos.දිගටම දාන්න මෙහෙම videos
Thanks brother 😊❤️
මම අද 1st time ඔයාගේ video එකක් බැලුවේ. Subscribe කලා. හරිම වෙනස් quality content එකක්. Presentation superb. Drone Shots, editing next level. All the best...........
ගොඩක් ස්තූතියි 🥰❤️❤️
Agree 💯👍
ලස්සනට වීඩියෝ එක කරලතියන්ව මමත් ඔයසුන්දරත්වය නිසාම මීපිලිමානෙන් පොඩි ගෙයක් තියන ඉඩමක් ගත්ත ඉන්නහිතාගන ඒත් ඉන්නබෑ රෑට මාරහීතලක් එන්නෙ ඇටකටුත් රිදෙනව ඒ හීතලට
Affa..seetalanam thamay ithin 😊
Quality එක ගැන හිතන්න එපා මචංලා.වැඩෙ නියමයි වස්තු ලස්සනයි තෙරුවන් සරණ වේවා හැමෝටම ❤❤
Thank you very much 😊❤️❤️
ඇත්ත හරිම ලස්සනයි,, ඒ පැත්තේ ඉපදුන අය හරිම වාසනාවන්තයි, ඒ වගේ පලාතක් ඉපදෙන්න, අපේ අය ගියොත් විනාශ කරයි, එකනම් කරන්න ද්‍රව්‍යන් එපා මේ සුන්දරත්වය රැකීම යුතුකමක් හැමෝගෙම
Aniwarenma 😊❤️
අහම්බෙන් මේ වීඩියෝ එක දැක්කෙ.මං අවුරුදු 23ක් ජීවත් වුණේ අඹේවෙල😊 ජීවිතේ ලස්සන මතක ගොඩක් අළුත් වුණ මේ වීඩියෝ එක බැලුවම.බොහොම ස්තූතියි 🙏
Marune 😍
වෙනස්ම ලස්සන වීඩියෝ එකක්. දිගටම මේ වගේ වීඩියෝ කරන්න ❤❤
තරුනයෙක් හැටියට හොද ඇහැකින් දැකලා හදවතින්ම ස්වබාවදර්මය විදගෙන අනිත් අයටත් ලස්සනට කියලා දෙනවා....ජයවේවා කොල්ලො.💖💖💖👌👌😊
Godak sthuthiy☺️🩷
This channel needs more subscribers and videos should get more views for your efforts and to admire the beauty of nature . It's really beautiful and peaceful to watch..
Thank you so much 😊❤️
ඇත්තටම රස වින්දා මල්ලි. ස්වභාව දර්මයේ නිමැවුම නම් අනර්ගයි... 🍃🌱🌳
ඉදිරියෙත් එකකින් හම්බෙමු... 📹
ජය වේවා...!!! 🥂🥂
ස්තූතියි 😊❤️
ඇත්තටම හරිම ලස්සනයි, මමත් ඔය කිට්ටුව අඹේවෙල ලස්සන දැක්කත් ඔය පැත්තේ ගිහින් නෑ.
ආවට පස්සේ ලඟදිම යන්න ඕනා.
ස්තූතියි ඔබට දැනුවත් කරාට.
Thank you too 😊❤️
Very best of luck for your precious effort... Try to keep the quality of the videos as much as you can... Create short videos more by collecting all footages. Thanks for bringing up this cascading view to a audience like us... Keep up guys!!!
Thank you very much 😊❤️❤️
Wow super awesome fantastic amazing vlog Thank U so much for ur amazingly beautiful video 🙏👌👍🤩🤗
Thank you so much 😊❤️
අහමිබෙන් විඩියෝ එක දැක්කේ මචන්.ලස්සනයි විඩියෝ එක ❤☘️
Thanks brother 😊❤️
ඒ පරන බංගලාව හිතට වැදුන හොඳටම.ඔයාලට ගොඩක් පින් මේ කරන මෙහෙවරට.❤❤❤❤
ගොඩක් ස්තූතියි 😊❤️
පට්ට....ඒක... හරිම ලස්සන තැනක් සුපිරි... ජය වේවා....
Thank you so much 😊❤️
මේ channel එක මරු ලගදි set උනේ එක දිගට වීඩියෝ බලන් යනවා මේ channel එකේ වෙනම vibe එකක් තියන්වා. මරු අය්යේ good luck ❤❤❤
Thank you so much 😊❤️
හරිම ලස්සනයි ලස්සන වගෙම දුකකුත් තියනවා
😊❤️❤️❤️
♥️♥️♥️Godak honda wadak......aththatama lassanai .....
Thank you 😊❤️
අම්ෙමා් ලස්සන . කියන්න වචන නෑ.ඔයාලට ෙගාඩාක් පින් ෙම්ව දකින්න සැලස්සුවට.
😊❤️❤️
ගොඩාක් ලස්සන video එකක් දිගටම කරන්න... සුබපැතුම් ❤❤❤
Thank you so much 😊❤️
ඔයාගේ උත්සාහය සාර්ථක යි මල්ලි ජයවේවා
Thanks ayya 😊
ලස්සනයි ❤
Thank you so much 😊❤️
මාරම ලස්සනයි. ඔයාලට Thanks මේවා පෙන්නුවට.
Thank you too 😊❤️
Your creativity much appreciated!Good luck luck son!❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🤓🤓🤓🤓🤓🤓🤓🤓🤓🤓🤓
Thank you so much😊❤️
හරිම ලස්සන වීඩියෝ එකක් . පරිසරයේ සුන්දරත්වය දකින්නත් නිදහස් මනසක් තිබිය යුතුයි . නැවත හමුවෙමු. ස්තුතියි .
Thank you too 😊❤️
උපරිමයෙන් රසවින්දා...... වීඩියෝ එකෙත් අමුතු වයිබ් එකක් තියෙනවා. හොඳ නිර්මාණශීලී නිර්මාණයක්..........
ස්තූතියි 😊❤️
Thank you very much. Its very beautiful video ...
Thank you too😊❤️
ලස්සනයි මල්ලී ගුඩ්ලක් අපේ රටේ ලස්සන විදෙෂ් රටකට ආපුවාම තමා දැනෙන්නේ..යාලුවා ❤❤.තෙරුවන් සරණයි ...👉🇰🇷
Thank you so much 😊❤️
අපිත් එනෝ බලන්න මල්ලි ...ඔයාලා ට බොහොම ස්තුතියි ..මෙි වගෙ ලස්සන දේවල් දැමීමා ට
Thank you so much 😊❤️
සුපිරි ජයවේවා bro ❤
Thank you so much 😊❤️
ඒක සුපිරි බන් 😍❤️🍃💚
Thanks suddh 😊❤️
Well done my friend
Thank you 😊❤️
EXCELLENT !!!!! Bring more videos more often!!!!!!1
Thank you 😊❤️ i am trying 😊
මම ගොඩක් travel vlogs බලන කෙනෙක්.හැබැයි දකින හැම එකම බලන්න හිතෙන්නෙ නෑ.මොකද දැන් හැමෝම වගේ travel vlogs කරනවනෙ.ඔයාගෙ channel එක මට හම්බ උනේ ළඟදි,මගෙ ආසම travel channel අතරට ඔයාවත් එකතු කර ගත්තා.බොරු දේවල් නෑ.ඔයාගෙ අව්‍යාජ හිනාවෙන් ඇත්තටම පරිසරයට ආදරේ කෙනෙක් කියලා පේනවා.💚💚💚
Thank you so much... ඔයාලගෙ මේ වචන මාව ගොඩක් motive කරනව 🥰🥰
යාලුවා,, සුපිරි 🌼🌸🌻 place ekak ...
Thank you 😊❤️
ඒක නම් පහරක් , මාත් ඉදලා හිටලා ඔය විදිහෙම ගමන් යනවා , ජයවේවා
ගොඩක් ස්තූතියි 🥰❤️❤️
ලස්සනයි ලස්සනයි කිව්වට මල්ලි වැහි කාලෙට ඉන්න බෑ ඔය අපිට ඔයාලා ඉන්න තැනින් පල්ලෙහාට ඔතනින් නාය ගිහිල්ල තියෙන්නෙ ත්‍රීවිල් එකකුත් ගියා උඩින් යන්නේ කන්ද ඇලය සුද්ද හෙටපු ගල් ගොඩක් තමයි තියෙන්නේ
හරිම ලස්සන vediyoekak
Thank you so much 😊❤️
Superb gaya waiting for next ❤️🥂
Thank you 😊❤️❤️
සුපිරි... සුපිරි...❤❤❤❤🎉🎉🎉🎉
Thank you 😊❤️
පටන් ගන්නකොටම කියපු දේ,හරියට හරි..🎆
මාත් තාම ලංකාවෙ සුන්දරත්වය හරි විදියට දැකල නෑ 🥺
එලුවොන්ට ආදරෙයි ගොඩක් . උම්ම දෙන්න හිතෙනවා..
වැඩේ හොදට කරනවා.ඉදිරියටම යන්න.ජය වේවා
Thank you 😊❤️
Adooooo gayan .....ela malli....go on...
Thanks ayya😊❤️
Great job! Awesome 👏!!
Big thanks😊❤️
Good work keep it up machan
Thank you so much😊
සුපිරි අයියේ 😍💚🍃
Thank you so much 😇❤️
Lassaana wedak....good luck
Thank you 😊❤️
Place eka Supiri Gaya❤
Thanks suddh 😍❤️❤️
😮.....
Wow.....
Very Beautiful..... !
Thanks a lot 😊❤️
Lassany thanks oyta video eka genawata.thawa ona
Aniwaa.. thank you 😊❤️
හරිම ලස්සනට චැනල් එක කරනවා ජයවේවා
@@lahiruanthony9280 Thank you so much 😊❤️
වීඩීයො කොලිටි එක නම් පට්ට ❤❤❤
Thanks brother 😊❤️
මගෙ තාත්ත හිටපූ bunglow එකක්.සූන්දර මතකයන් පිරුනූ තැනක්.දූකයි දැක්කම.
Warwick estate asst sup.bunglow
පුලුවන්නම් මේ බංගලාව සහ වත්ත ගැන විස්තර ටිකක් හොයල අපිටත් කියන්න
@@GayaWalker මම ලගදී ගීයා බලන්න.ඒත් ඒ පාර පටූ නිසා උඩට ගියේ නෑ.මේක ජනවසම පාලනයකල Warwick estate.අපි හිටියෙ 84_85 ගනන්වල.දැන් privatised.
@@GayaWalker මගෙ ලග photos තියෙනවා.ඉස්සර ගත්ත ඒවා.download කරන්න කොහොමද?
එක සුපිරි❤️💚
Thanks machn 😊❤️
Thank you GayA .Expect more videos
Thank you, I will😊❤️
Malli ge videos Unique widiyata karanawa harima sundarai
Thank you so much 😊❤️
නියමයි විඩියො එක 🖤💯
Thank you 😊❤️
video eka balala mehema feel wenawanm oyalata kohoma adda 🥺💕
ස්තූතියි 😊❤️
හරිම ලස්සන ගම්මානේ
😊❤️🇱🇰
Lassana vedio ekak 👍👍
Thank you so much 😇❤️
සුපිරියි...........හැබැයි මාර දුකක් දැනෙනවා මොකද අපි ශ්‍රී ලංකාවෙ කිව්වට අපේ රට ගැන මොනවද අපි දන්නෙ මොනවද අපි දැකලා තියෙන්නෙ සුන්දරත්වය වින්දද ඒ කිසිවක් නෑ.අවිදින්න ගියත් හැමදාම යන්නෙ එකම තැන්වලට.ඔය සුන්දරත්වය යට සැඟවුණු දුක්බර කථාවකුත් තියෙනවා.පිටතින් ගිහිල්ලා බලන අපට ඒ ගම මොන තරම් සුන්දර සුන්දර ද.ඒත් එහි ජීවත්වන මනුස්සයො මොන තරම් දුකක් විදිනවාද.කිසිම පහසුකමක් නෑ තිබෙන්නෙ පරිසරයෙ ආශිර්වාදය පමණයි.මටත් හිතාගන්න බැරි දසුනක් තමයි අර පෙන්නපු බංගලාව.ඒ තරම් පෞරාණික සම්පතක් විනාස වෙන්නෙ ඇයි කියලා ලොකු ගැටළුවක්.
Eaka atta 🥺❤️
Dear frends,
Your attempt is Great.
You are a great example.
Thank you so much.
Thank you too 😊❤️
සුපිරියක් ඒක😍🍃❤️🔥
Thanks bassa 😊❤️
හරිමලස්සනයි මේපරිසරය
Ow 🥰🥰🥰
Thanks for sharing. Nice blog.
Thank you too😊❤️
ගොඩක් ලස්සනයි video එක ❤ tank ඔයාට🎉
Thank you too 😊❤️
Video eka lassanai 😍
Thank you 😊❤️
Lassny video ek ❤❤
Thank you 😊❤️
Eka patta machn
Thanks ayya 😊❤️
මල්ලි බලල ඇති මම්මූටිගෙ prannabu film එක. ඒකේ ගේ මේ වගේ පොඩ්ඩක් 😊
Ow neda 😊❤️❤️
Malli hari lassanai vidio eka...Mata podi deyak danaganna one..me Martin watte tea watta madde tibba gedara pudgalika edamakda...toraturu danaganna puluwanda
වැවිලි සමාගමේ ඉඩමක් වෙන්න ඕන
Beautiful video ..🌹🌹🌹🌹
Thank you very much😊❤️
සුපිරියි මල්ලී❤❤❤
Thank you ayya😊❤️
Supiri malli ❤️
Thanks ayya 😊❤️
One of the best films of nature. Producer seems to be a very rare aesthetic maestro.if you produce in Europe you are from Hollywood.combine sky and cloud rain also.I have done a marathon upto pattipola from haggala.
These kind of comments inspire me a lot. Thank you very much 🥰🥰
හරිම ලස්සනයි.👍🏼💚😁
Thank you 😊❤️
ගොඩක් ගොඩක් ලස්සනයි
Thank you 😊❤️
wowww harima lassanai ane
Thank you so much 😇❤️
Niyamaine machan❤❤
Thank you 😊❤️
ස්භාදර්මය ලස්සන විදින්න පුලුවන් ඇස් දෙකක් ,හදවතක් පිහිටන්නෙත් පෙර පිනකට මචන්..❤❤❤
Thank you so much 😊❤️
Super blog ❤❤🇱🇰🇱🇰
Thank you 😊❤️❤️
ඒ සුන්දරත්වය ඇතුලේ අහිංසකව දුක් විදින සුන්දර සමාජයක් තියෙනවා.මෙ පැත්ත බලන්න යන ඒ අයට යම් උපකාරයක් කරන්නත් එක්ක යන්න පුලුවන් නම් ගොඩක් වටිනවා.ලොකු දෙයක් නෙවෙයි අඩුම ගානේ ඒ ගම් වල ජීවත් වන අහිංසක ලමයින්ට ටොපි චොකලට් ටිකක් හරි අරන් යන්න. ඒ ලමයින්ගේ සිනහව ඔබට ගොඩක් කාලයක් මතක හිටිවි. සුන්දර ගමනක් වේවි.
සැමට තෙරුවන් සරණයි
ඒක ඇත්ත ❤️
අනිවාර්යෙන්
ඒක මරු ⚡
Thank you 😊❤️
Supiriyak ❤
Thanks machn 😊❤️
Video ලස්සනයි malli ඔයාගෙ
Thank you 😊❤️
සතියකට පාරක් බලනව අලුත් මුකුත් දාලද කියල...සුපිරි මල්ලි.....
Thanks ayya ❤️😊
supiri video aka machan, machn bike ake pitipase set karala tiyana laguage aka kohenda gatte ? kiyak unada??
Thanks brother 😊❤️ ඒක වෑල්ඩිං ශොප් එක්කින් හදාගත්තෙ..රුපියල් 6000ක් ගියා
❤❤❤🎉❤❤❤❤❤❤❤ සුපිරි.. වීඩියෝ එකත් මරු..
Thank you 😊❤️
eka supiri..😍😍
Thank you 😊❤️
Supiri video ekak 👌👌👌👌👌❤
Thanks brother 😊❤️
Pinwantha adahas athi kollo 3dena oyalata theruwan saranai
Thank you so much 😇❤️
මොන quality අවුලක් ද මේවගේ කොන්ක්‍රීට් වනාන්තර වල ඉන්න අපිට ඔය පරිසරය කොහොම බැලුවත් ලස්සනයි
😊❤️❤️🇱🇰