I have all the mail conversation which Dialog has admitted the fault and they rob money!! How can I get a contact no to give all these correspondence …
SLT wifi wala issara ude 8 wenakan night time data dunna. Dan ekath ude 7 karala. Ekath api danagatte tv eke giya cricketer ge ad ekakin nattam danneth na. Me ganath soya balanna
Mun hithumathe sadda badda nathiwa ganan ussanawa?hamadeyakma tika tika aduweddi “ai me fasthuwitharak adu nawanne?mewata nithi ana panath nadda?Samanayen paaribogakain wadi weddi e parasathula ayakirim gasthu adunowanne ai?adu gaane widuli bila adu weddi eyata sapeksakawa durakathana bila me samagam adukaloth janathawata saha natal noweda???me gana rajaya wisesa unanduwak dakwai kiya bala/poro--wemi!!!!😂😂😂😂❤❤❤❤❤
නියමයි ඔබ හැමොම වෙනුවෙන් කතා කිරිම
අපි ඉලන්නෙනැතිව සින්දු දෙනව.අපේ noඑක වෙන පුද්ගලයින්ටදීල ඒ අය අපිටලග්න පලාපල එවනව සින්දු එවනව .මේක හරිම කරදරයක්. අපි මහපාරෙ ඉන්න වෙලාවට,රාජකාරි වෙලාවෙදි , රිය පදවන විට phone එක නාද කරලා අනවශ්‍ය මෙවැනි ඇමතුම් දෙනවා ..එය මහත් වදයක් වී ඇත.මෙයවහාම නවත් වන්න ඕනැ.
මේ COMPANY වල අයිතිකාරයෝ හිතන් ඉන්නේ ඌ තමයි රටේ ජනාධිපති කියලා . මාසෙන් මාසයේ උන්ට හිතුව ගමන් පැකේජ ගාස්තු වැඩි කරනවා 😡😡😡
රටේ සියලුම දෙනා මේ වෙනුවෙන් පෙල ගැහෙමු ජනතාව හුරගෙන කන්නේ
පැකේජ් වලින් මිනිස්සු හූරගෙන කනවා,විශේශයෙන් මොබිටෙල් සමාගම.ඩේටා දෙන්නෙත් නෑ,නෙට්වර්ක් ස්ලොඉ කරනවා,අපිත් නොබිටෙල් වලින් ඉවත් උනා අවුරුදු 15ක් විතර පාව්ච්චි ක්ලා.මෙහෙම බලු උනේ නෑ මොබිටෙල්.
දැන් හැමෝම උපහාරවලින් අයින්වෙලා හොදටම සල්ලි කැපෙනවා
පගාවට යටවෙලා, සැඟවී තිබූ දේ නව රජය යටතේ නීතිගත වෙනවා.
ජයවේවා රජය
දවස් තිහක් කිව්වට දවස් තිහක් ඩේට නෑ. ඩේටා වලින් මංකොල්ල කනේක නතර කරන්ඩ ඕනේ
නියමයි ❤
වැඩි කරද්දි කටවහන් ඉන්න ඉන්න උන් තව වැඩි කරනවා 😠😠
මොබිටෙල් පැකේජ නිතර ම හිතුමතයෙ ගැන වැඩිකරනවා.
ඇයි ඔය සමාගම් වල මහ එවුන්ගේ කකුල් කැඩිලද ඕකුන් ගෙන්වන්න ..ඕකුන්ට ඕන විදිහට නටන්න දෙන්න එපා
ඉතා හොද පැහැදිලි කිරීමක්...
හොද වැඩක්
හරිම වැරදියි. මේ යක්කු ගාස්තු වැඩි කරලා අ පිව සුරං කනවා. බරණන් වලින් වැඩි කරලා. අපි කොචිචර අමාරුවෙන්ද පැකේජ් එකක් දා ගන්නෙ.? මට පේන විදියට රජය අපහසූතාවයට පත් කරන්න කරපූ වැඩක් .
Niyamai niyamai
නියමයි
හරි ඩයලොග් .සියලු pakage wadekarala ..තියෙන්නෙ .. මුන්ට නඩු දාන්න ඕන
මොබිටෙල් එකේ පැකේජ් එක දැන් 600 ගානට තිබිච්ච එක දැන් 1298ට වෙනකල් වැඩි කරලා තියෙනවා සැරින් සැරේ මාස හතරකට.මෙහෙම කරන්නේ මොබිටෙල් එකෙන්.
නියමයි නියමයි මරු සොහොයුරා ❤
දුරකතන ගාස්තු..slt පවා..හිතු හිතු ගනන් ...tax ..මේවත් clean විය යුතුයි
thank you .. respect you
හොඳම උත්සාහයත්
දුරකථන සමාගම් ගාස්තු වැඩිකලා.බොරු වට නෑ කියන්නෙ.
සිග්නල් නැතිව ඩේටා කාඩ් අලෙවි කර පාරිභෝගිකයන් මිලදීගත් ඩේටා අඩක් වත් පාවිච්චි නොකර තිබියදී හරියටම නිමිත කාලසීමාවේදී ඩේටා අත්හිටවනව.
ගෙවන මුදලේ වටිනාකමට සරිලන භාණ්ඩයක් හෝ සේවාවක් සැයීමට ව්‍යාපාරිකයා බැඳී සිටිනවා නේද? ඒසේනම් මෙය විශාල වංචාවක් නොවේද?
Thanks❤
අපිත් මේවැඩේට උපරිම සහයෝගය දක්වනවා
මොබිටෙල් එක අපෙන් ගසා කනවා.
Great 👍
👍👍👍
Niyamai ❤❤❤❤❤
ඩයලොග් තමා පට්ට භොරු ටික
සම්පූර්ණ ඇත්ත මහත්මයෝ ලමයෙකුට හරියට ඔන්ලයින් ක්ලාස් එකක් කරන්න බෑ ඩේටා මංකොල්ල කනවා.😢😢😢😢
Good job
ඒක හෝදයි ඕකූන් පාලනයකට කවුරුත් නෑ කියල අපි හිතුවේ??
Thank you
Budusaranayi ❤❤
ටෙලිකම් ආයතන වල ඩේටා හොරාකන පට්ට හොරු
Niyami
niymi❤
ආයේ අරගලයක් ආවනම් මම හිටියෙ ඩයලොග් එකට ගිනි තියන්න.
මුන් ඒතරම් හොරූ. හැමදාම සිග්නල් නෑ.
ඩේට කැපෙන ඉක්මනට.
ගිහිල්ල කතා කරාම කියනව ඕකට වැඩියෙ අරක හොඳයි.
ඒක ගන්න කියල.
අපරාදෙ මුදල්. මුන් එලවන්න ඕන.
niyamai wennama ona deyak👍
❤❤
මතකනේ උපහාර කියලා එකක් ඇවිල්ලා. යුද්ධය ඉවර වෙලා අවුරුද්දක් යද්දී ආපු බිල් කොහොමද. මම නම් පොල්ල තියන්න තීරණය කරා. දැන් මමත් සතුටින් මොබිටෙල් එකත් සතුටින්.
මේ රටෙ මිනිස්සු ඕවට ගානක් වත් නෑ
Ideal
සල්ලිදාපුගමන්උන්ට,ඔනවිදියටකපනව
කොමිසන්සබාවෙඒවුනුත්.සමිබන්දයි.මෙ.හොරවැඩවලට
ඔබතුමාලා ඉක්මනට මොබිටෙල් ආයතනය කරන පැකේජ් වන්චා ව සම්බන්ද නීති මාර්ගයට යන විදිය කියන්න්
මෙම පැකේජ් වල ස්ථාවර ගානක් යන වියදමිවලට සරිලන බිලක් අයකරන්න රජය මැදිහත් විමකිින්
මෙකෙ ඉන්න සෙට් එක මරුම බඩු ටිකක්. ඩුරකතන ගාස්තු වැඩිකරන්නෙ කීයයක් ද කියයලා ගාන හදාගෙන එන්නෙ දුරකතන සමාගන් මගින් විදුලිශන්දෙශ කොමිශම කරන්නෙ එකෙට අනුමැතිය දෙන් එක. ඒකට හොදට ගැවනව එයලට අත යටින්. මෙකෙ සියලුම දෙ දන්නො දනිති.
Niyamai hoda wedak mun hithu hithu manapeta hura kanawa asarana janathawa
විදුලි සංදේශ එකෙ අය මේ ගැන හාංකවිසියක් දන්නෙත් නැතිව ඇති..මෙ ගැන ඇහැව්වා ම පුදුම වෙන්නත් ඇති. ..... අපිට අර සල්ලි වගයක් දුන්නේ මේක ටද දන්නෙ නැ කියලා ඔලුවෙ අත ගහගන්නට ඇති 😂පව් අප්පා
Dialog මම පාවිච්චි කරපු පැකේජය මාරු කරලා මම දන්නෙවත් නැහැ
ඒ අතර වාරයේ ඩේට පැකේජයක් නොමැතිව තබා බිල රැ 5000 කින් පමණ වැඩි වී ඇත
සමාගම සමඟ දැනුවත් කලවිට මට දැනුම් දුන්නේ සොයා බලා නැවත කතා කරන බවයි
අද වනතුරුත් එය නිවැරැදි කර නැත.
මොබිටෙල් ආයතනය හරියට ජනතාවගේ පැකේජ් වලින් ඩේටා වන්චා කරනවා නීති මාර්ගෙට යනවිදිය කියන්න හැමෝම මොබිටෙල් ඩේටා වන්චාව ගැන කතා වෙනවා
500/600/මුන්වැඩිකරලා.කාලකන්නි
මොබිටෙල් කාරයෝ පැකේජ් ඒක active කරද්දි කියන පැකේජ් ඒක නෙමෙයි active කරාට අපට දෙන්නේ... තක්කඩි කම
කොමිෂන් සභාවට ඇගිල්ලෙන් ඇනල මේවා කියන්න ඕනද.කොමිෂම නිරන්තරයෙන් මේවා සොයාබලා නියාමනය නොකරන්නේ ඇයි.
ජානාදිපතිතුමනි.වාහම.පියවරගන්ට.මුන්ඔික්කම්බි.හොරැ
හිරු දෙරණ ගණිකා වෘත්තියේ යෙදෙන මීඩියා
Clean srilanka kiyanne onna owa winasa karana eka mun horakamatama puruduwela neethiyak munta na hithu mathee ohee yanawa
ගෙන්නුවට කමක් නෑ මේස වලට තට්ටු දාන්න ඔට්ටු නෑ ඔන්න
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
ඔය සමාගම් හරිම අසාධාරණයි . ජනතාවට විශාල බරක් පටවල තියෙන්නේ . හිත්මතේ ගාස්තු වැඩි කරනවා .
අධික ලාභ උපයගෙන පින්කම් කරනවාට වඩා හොඳයි පාරිභොගිකයන්ට සාධාරණ මුදලක් ගන්න එක.
දුරකථන සමාගම් සමාගම් මැදුරෙන් අය වැය බලනවද. ලාභ වලට මොකද කලේ බලනවද
අනිවාර්යයෙන්ම ඩයලොක් එකට නඩු දාන්න අපි රට ඉන්න නිසා සිමි පතක් රොමියන් විදියට කරා ගෙන අවා හැමදාම උ දේට කඩි එකක් දමිමා රැපියල් 19 කපනවා ඇයි එහෙම කරන්නෙ සිමි එක කැන්සල් වෙන්න දෙන්න බැහැ බැංකු කෙ යුතු පොන් එාකන් සිදුවෙනවා එකයි හරිම අපාරස වැඩක් මෙි වෙන්නේ බැංකුව ට මෙි ලංකාවෙ ාපාන් නමිබරය දුන්න නිසා දන් හරිම අසාදරන යක්වෙනවා නොමල් කෙල් ගන්න බැහැ විනාඩි දෙකෙන් කැපෙනවා
බොහොම සංතතෝෂයි .ජනතාව වෙනුවෙන් පෙනී සිටිම
මසෙන් මසෙ බිල වැඩි එවට නීතියක් නැද්ද
Prohibited Mobitel & dialog
V fm horunta kade yanne horu nathuwa hari amaru athine
Menna dan thamai anduwak tiyanawa kiyala danenne
What is that Hiru Boru doing there?😂
Mobitel කියන්නේ කියන්නෙත් රජයේ නේද
I have all the mail conversation which Dialog has admitted the fault and they rob money!! How can I get a contact no to give all these correspondence …
SLT wifi wala issara ude 8 wenakan night time data dunna. Dan ekath ude 7 karala. Ekath api danagatte tv eke giya cricketer ge ad ekakin nattam danneth na. Me ganath soya balanna
Mahaththayo wagakimak darana kenek namber eka dennako Dialog eka gana thorathurak denna
මේ slt පැකේජයක් හරි අසාධාරණය 535දාල දවස 3න් කපනවා ගන්නකොට සති දෙකකට කිව්වෙ හොරු මුන් හොයා බලන්න ස්තුතියි
Dialog
Oya hama samagamakma akai mun amu horu munta dady nithi danna ona
447 package aka dan 997 meva gana kata karanna ona
Mun hamadama hitapu andu inna anduva dannet na vadikaranava makat a vahama kriyatmaka venna
Me ppakej danawa heta nha egana balannama ona
Dailog mobitel dekama ekai.මිනිස්සු huragena කනවා .re 12 free.කවුද re 12 phone wala inne .tv ekai phonuth ekai.
Mun hithumathe sadda badda nathiwa ganan ussanawa?hamadeyakma tika tika aduweddi “ai me fasthuwitharak adu nawanne?mewata nithi ana panath nadda?Samanayen paaribogakain wadi weddi e parasathula ayakirim gasthu adunowanne ai?adu gaane widuli bila adu weddi eyata sapeksakawa durakathana bila me samagam adukaloth janathawata saha natal noweda???me gana rajaya wisesa unanduwak dakwai kiya bala/poro--wemi!!!!😂😂😂😂❤❤❤❤❤
Ko Ban durakathana samagan?
👍👍👍👍