ඔස්ට්‍රේලියාවට එන පළමු ගුවන් ගමන අනාගන්න එපා | Yakagewada

Поделиться
HTML-код
  • Опубликовано: 27 янв 2025

Комментарии • 53

  • @tcfdesilva1761
    @tcfdesilva1761 Год назад +4

    ගුවන් මගියෙකු ට දුන් මෙම උපදෙස ඉතාම වැදගත්.
    මම සේවය කළේ srilankan airline නඩත්තු අංශයේ ..
    අර බැගේජ් වල බර අඩු කර දෙන්නං කියල පොලු තියන කට්ටිය අනන්තවත් ඉන්නවා..
    හොඳම දේ මෙතුමා දුන් උපදෙස් පිළිපදින එකයි.
    👍💚

  • @dulanjalifernando1717
    @dulanjalifernando1717 Год назад +8

    Aged care ගැන අලුත් update 1k දෙන්න plz... තවම visa sponsorship දෙන්න පටන් අරන් නැද්ද.. Plz එ ගැන video 1 ක් කරන්න ❤️❤️❤️❤️

  • @tharushijayawardana7025
    @tharushijayawardana7025 Год назад +1

    Thank you ayya ❤️

  • @purninisansala2824
    @purninisansala2824 Год назад +1

    Thanks 😊

  • @gimhaniperera1784
    @gimhaniperera1784 Год назад +1

    Thank you so much for the part 02 👍

  • @Kaviiisha
    @Kaviiisha Год назад +2

    ඉතාලියෙ ඉස්සර එහෙම ගියාට දැන් ඔසීවලට වඩා හපන්..මම දන්න කෙනෙක් ඔසී එද්දි පිත්තලවංගෙඩියක් අරන් ඇවිත් එකක් කිලෝ 2ට ආසන්නයි ඕං ..පස්සෙ පොරගෙ බර වැඩි වෙලා වංගෙඩි දෙකම අරගෙනඕන්..ඔසී එද්දි වංගෙඩි ගේන්න එපා එහෙ බ්ලෙඩර් වර්ග ගන්නාවක්ම තියනව..ගල් උනත් ඇබරුවැකි ඔසී බ්ලෙන්ඩර්වලින්..

  • @nuwansanjeewa5858
    @nuwansanjeewa5858 Год назад +2

    ඉතාලි job gana video eka karannako මහත්මා

  • @sasikahewawasam4423
    @sasikahewawasam4423 Год назад

    Thank your advices🎉🎉

  • @suranjinilmini9360
    @suranjinilmini9360 Год назад +1

    Ayye uni south australia eka gana vedio ekak karannako ada hetama

  • @ShamaliRathnayaka-q1w
    @ShamaliRathnayaka-q1w Год назад

    Ha aiye.thank

  • @USNiroshanthi
    @USNiroshanthi Год назад +5

    Australia vala chef lata thiyana place eka kohomada. Pls reply

  • @AsiriFernando-rl2dz
    @AsiriFernando-rl2dz Год назад

    ❤❤👍

  • @SlbRocky
    @SlbRocky Год назад +3

    මතකද මාව😊

  • @ruchiraoshan1852
    @ruchiraoshan1852 Год назад +1

    Aiyee apee nendala 2 inwa austliya wala dn awurudu 30 vitra idan.eyata mawa sponsar karna gana puluwnda ehma yanwa nm mn eth ielts wage exsam karan oneda? Plz aiye mekata answr ekk dena ehma.yana puluwn nm ekata tiyna visa eka mokgda?

  • @dinupavidushanka9155
    @dinupavidushanka9155 Год назад +3

    ❤❤

  • @malanisamaraweera6333
    @malanisamaraweera6333 Год назад +2

    Very. Useful. Information. For. Someone travelling. First time
    You doing great job
    This. Time I also have problems singapore. Airport because my excess baggage
    I paid 200 dollars
    This is my mistake
    I didn't. Check next time I have to be careful
    Thank you very much for your. Video

    • @Yakagewada
      @Yakagewada  Год назад

      Thank you so much for your compliments and encouragement ❤️👍 some of those counter staff can be very nasty when it comes to baggage check ins

  • @isuruprr
    @isuruprr Год назад

    🎉

  • @hiranbalasooriya5196
    @hiranbalasooriya5196 Год назад +2

    Vetassess case eka mokakda aiye.application ganne na kiyanne.(Trades Recognition Australia) ගිවිසුම කියන්නේ 😮❤❤

  • @ishara8765
    @ishara8765 Год назад +1

    🙏

  • @aveeperera8058
    @aveeperera8058 Год назад +1

    Sir students visa or life goda kalekin students gena video nh ...❤

  • @Anura666
    @Anura666 Год назад

    👍👍👍👍
    Next video🤔🙂
    ❤❤❤❤❤❤❤👋

  • @SLnature-tr8bh
    @SLnature-tr8bh Год назад +1

    👍👍👍

  • @arunaubeysinghe7798
    @arunaubeysinghe7798 Год назад

    Hi, My Daughter has got the Student Visa recently and I need to know is it need to stamp any place in Sri Lanka before she arrive. Because our agent not in Sri Lanka now and no way to contact. Thanks.😀

  • @madhurinilupa5328
    @madhurinilupa5328 Год назад

    Pr point 65 ta posibiliti ekak thiyenawada ayye

  • @ThilakshaSathsarani
    @ThilakshaSathsarani Год назад

    Can u please explain how can we get NV1 clearance

  • @menulee6279
    @menulee6279 Год назад +1

    💐

  • @DanY_Gaming_sl97
    @DanY_Gaming_sl97 Год назад +1

    Disable persons ලට vedio එකක් ගේන්නකෝ, කොහොමද ඒ වගේ අයට job හොයාගන්න පුළුවන්ද ? Student visa ඇවිල්ලා Disable අයට PR ගන්න පුළුවන්ද ?

    • @Yakagewada
      @Yakagewada  Год назад

      Depends on the type of disability

    • @DanY_Gaming_sl97
      @DanY_Gaming_sl97 Год назад

      @@Yakagewada Growth Hormone ඌණතාවය තියෙන කෙනෙකුට job තියෙනවාද ?

  • @SADIE_DEV
    @SADIE_DEV Год назад

    Hi, I’m applied for student (bachelor) and I’m thinking of get engage after I got the visa, can I apply for dependent after 4 or 5 months. Me and my girl struggling with these please can you guys explain this ?

  • @SlbRocky
    @SlbRocky Год назад +1

    Volgs දාන්නකො ❤❤❤😊

    • @Yakagewada
      @Yakagewada  Год назад +1

      කට්ටිය වැඩිය බලන්නේ නැහැනේ ඒව😔

    • @SlbRocky
      @SlbRocky Год назад +1

      mmmm

  • @lakpriyaheshan7960
    @lakpriyaheshan7960 Год назад

    Yaka bro,
    Hope you are doing well !
    do you have an idea or know how the assessments such as exams and assignments are done and taking place there in Au related to a nursing degree ?

  • @rangajayasinhe6547
    @rangajayasinhe6547 Год назад

    Aiye 482 visa pause kalada ausi vala

  • @kushlanpitigala6351
    @kushlanpitigala6351 Год назад +2

    E.g Colombo to Melbourne fly karanawanum Sri Lankan thamai hoda transit na ne price poddak wadi way eth transit nathi nisa hoday

  • @edwardedward7710
    @edwardedward7710 Год назад +1

    Wenada wagema niyamai 👍❤️

    • @Yakagewada
      @Yakagewada  Год назад

      ❤️❤️❤️

    • @Amilaamudalige
      @Amilaamudalige Год назад

      Thank u Yaka ayya for all the advices & tips ✌🏻🙌🏻😍😇
      ඔස්තාර්ලා kathawa nam 💯🤦‍♀️🤣🤐🫨

  • @supuntharinda4958
    @supuntharinda4958 Год назад +2

    🤠 🏴‍☠️🏴‍☠️🏴‍☠️ 🇭🇲🇭🇲🇭🇲

  • @Mitchellhay123
    @Mitchellhay123 Год назад +3

    ඇත්තටම ගොඩක් මිනිස්සු හිතන් ඉන්නවා ඔස්ට්‍රේලියාව කියන්නේ දිව්‍යලෝකයක් කියලා,හැබැයි ඒක එහෙම නැහැ,ලංකාවේ ඉදන් ගේමක් ගහන්න දන්න මිනිස්සු දන්නවා ලංකාවේ ඉදන් ගේමක් ගහන්නේ කොහොමද කියලා,සමහරුන්ට ඉතින් ඔස්ට්‍රේලියාව කිව්වම ඉතින් හරි ලොකුයි,මේ ලෝකේ කිසි දෙයක් ස්තීර නැහැ ඉතින් එහෙම එකේ අපි කොහොමද කියන්නේ ඔස්ට්‍රේලියාවේ ගිහිල්ලා අනිවාර්යයෙන් දියුණු වෙනවා කියලා,ඔය ලංකාවේ ඉදන් ඔස්ට්‍රේලියාවට ගිහිල්ලා ඉන්න ගොඩසුද්දන්ට ඉතින් මහලොකුයි ඔය රට,අපිට සතපහක්වත් වටින්නෑ ඔය ඔස්ට්‍රේලියාව,ජරා රටවල් මට නම් කියන්නේ තියෙන්නේ එච්චරයි...🤮🤮🤮

    • @sahajaganganath1675
      @sahajaganganath1675 Год назад

      කවුරු හරි අතවරවත් කරාද ඔයාට 💔

    • @Mitchellhay123
      @Mitchellhay123 Год назад +1

      @@sahajaganganath1675 මට කවුරුත් අතවර කරේ නැහැ ඒත් ඔස්ට්‍රේලියාව කියන්නේ මහ ජරා රටක්...

    • @sahajaganganath1675
      @sahajaganganath1675 Год назад +1

      @@Mitchellhay123 Hethuwa mokkd rasicm da..

    • @warushakoonkasun3392
      @warushakoonkasun3392 Год назад

      Oyata Australia newai udarata wath yanna baha, nariyagei midewalei kathawa meyata hodatama galapenawa, lide enna madiya kawadawath awata samaje dakinnane ayadanne, lankawen sapa witharai, yaka aiye api muta manasika doctor kenek gen beheth arandemu thawama, mongal gathiya hadeegena anagamanne bariwonoth angoda manasika rohalata yawamu, munwage ayo ape rate enna aka hodai nathnam baiyanta Wajabenna bane oyata suba anagathayak😅😅😅😅😅😅😢😢😢😢😢😢

    • @Mitchellhay123
      @Mitchellhay123 Год назад

      @@warushakoonkasun3392 මානසික රෝහලට යවන්න ඕනේ මාව නෙවෙයි ඔයාව...

  • @Gamagesanjeewaperera
    @Gamagesanjeewaperera Год назад +1

    ❤❤❤

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka Год назад +1

  • @rarakoon7261
    @rarakoon7261 Год назад +1

    ❤❤