RAVI PCB - මනරම් බුදු‍රැස්මාලාවක් නිර්මාණය කරගන්න. (software)

Поделиться
HTML-код
  • Опубликовано: 10 янв 2025

Комментарии • 63

  • @samithneelaka6074
    @samithneelaka6074 5 лет назад +4

    ඇත්තටම ගොඩක් වටිනව රවී අයියා මෙි වගේ විඩියෝ එකක් කරපු එක ගැන.සමහර අය මෙි වගේ නිර්මාන කරන්න ආස වුනාට කියල දෙන්න කෙනෙක් නෑ. මෙි වගේ විඩියෝ වලින් දැණුමක් ගන්න පුළුවන්,මං බලාපොරොත්තු වුනෙත් මෙි වගේ එකක්, ඉගෙන ගන්න ආස අයට ගොඩක් වටිනව.👍🌹🌹🌹🌹🌹

  • @nipuna5552
    @nipuna5552 5 лет назад +3

    දැන් මොන මොන විදියෙ වැඩ කාරයෝ හිටියත් රවි අයියා තමයි සුපිරි වැඩ කාරයා.ඔක්කොටම වැඩ උගන්නපු ,,,,

  • @wanigasekaraarachchigeanur7039
    @wanigasekaraarachchigeanur7039 5 лет назад

    obage guru harukam saha upades saha nihathamani kamata mage hada pathulenma gowravaya budu saranai deergayu weva

  • @amarajeewakonara7453
    @amarajeewakonara7453 5 лет назад

    Oya tamai aiye mage led guruthuma obage idirigamanata magen suba pathum math oyagen me illeema kara danata awrudu dekakata kalin thanks

  • @crazy.chathubro
    @crazy.chathubro 4 года назад +2

    මේක මේ arduino nano board එකක්නෙ... ඔය board එක aliexpress එකේ... රුපියල් 500ට අඩුවෙන් ගන්න පුලුවන්... ඔකට වඩා හොද aduino uno බෝඩ් එක... 1වෙනි හරස්වීදියේ 88 building එකේ තියෙනව rs 950...යි..

  • @sspixelprograming9122
    @sspixelprograming9122 4 года назад

    Hai brother thanks. I am from INDIA(KERALA)

  • @slwonderfulworld4483
    @slwonderfulworld4483 3 года назад

    බුදු සරණයි අයියේ ඔයාට.අයියේ මම යෝජනාවක් කරන්නමි ඔයා කැමති නමි අපි වෙනුවෙන් ඔය ⁣දේවල් මුල සිට ඉගෙන ගන්න කැමති අයට පොතක් හදලා ඉදිරිපත් කරන්න.අවංකවම මම නමි ගොඩාක් කැමති දෙයක් පුංචි කාලේ ඉදලා ඔය දේවල් ආසාවට කරනවා ඒත් හරි දැනුමක් නොමැති ව.ඔයා වගේ ගුරුවරයකුගෙන් නිසි දැනුමක් අරගෙන ඔය දේ කරන්න ආසයි.මිල මුදල් බලාපොරොත්තුවෙන් නෙමෙයි.මට ආසයි පුලුවන් විදිහට නිර්මාණය කරලා පන්සල් වලට නොමිලේ දෙන්න.මෙි අවට.හිතේ තිබුනට කරන්න දැනුමක් අවශ්‍යයි ඔයාට හැමදාමත් කියනවා වගේ ගොඩාක් පිං අයියේ හදවතින්ම ඔයා අපේ රටට ආගමට ⁣පිං වන්ත කෙනෙක්.

  • @tharangakariyawasam9260
    @tharangakariyawasam9260 5 лет назад

    godak pin aiye...oyage danuma minisun athare bedadimagana.jayen jayama wewa.budusaranai....

    • @akashmax9407
      @akashmax9407 5 лет назад

      Arduino haraha programe
      ruclips.net/video/f2e8pBPwMx8/видео.html

  • @chamiladhanushka3212
    @chamiladhanushka3212 Год назад

    Ane aiye oyata godak pin mage loku asawak thamai me matath budu res malawak hadanna asi mama kohomada me badu ganne

  • @slpubgss5146
    @slpubgss5146 4 года назад +1

    oyage controller eka hodai thamai eth arduino walata apahasa karanna epa. oka Rs.3500 dela eka buduras malawak hadaddi arduino walin 10k hadanna puluwan kiyala mathaka thiyaganna. good luck

  • @chathuboy1959
    @chathuboy1959 3 года назад +1

    controller ගැන විඩියෝ එකක් දාන්නකෝ

  • @SilvaMwmsilva
    @SilvaMwmsilva 5 лет назад

    niyamy ravi aiye godak watinawa

  • @drssound5273
    @drssound5273 5 лет назад

    නියමයි රවි අය්යා
    ජයවේවා

  • @dulmi3599
    @dulmi3599 4 года назад +1

    Good job sri

  • @harshadinesh4547
    @harshadinesh4547 5 лет назад

    tanks mes ravi i am harsha form kuwait

  • @akashmax9407
    @akashmax9407 5 лет назад +2

    Arduino harahath ohoma krnna puluwan neda aiye

  • @niluparanasinha5821
    @niluparanasinha5821 5 лет назад

    Niyamai aiya wade lassanai

  • @sameerabandara9691
    @sameerabandara9691 3 года назад

    aiya oya control akata rata dabbee nathuka kiyada

  • @chanakanamal1161
    @chanakanamal1161 5 лет назад

    Thanks Aiya...!!

  • @nadikashamali9624
    @nadikashamali9624 2 года назад

    Mata software aka dala sagit 1 balp tikai gewala ganna awanna berida agal 18ka

  • @sameerabandara9691
    @sameerabandara9691 3 года назад

    aiye oya control kadawalwalata danawada

  • @chamindachaminda6897
    @chamindachaminda6897 4 года назад

    Ayye ganna puluvan vidiha saha ganan poddak visthara danna puluvanda

  • @sobitharathnasiri612
    @sobitharathnasiri612 3 года назад +2

    👌👍🙏

  • @somasundarammanoharan5156
    @somasundarammanoharan5156 5 лет назад +1

    How can I download RAVI LED HITEC 16 or RAVI LED HITEC 32 programme
    Please advise me.

  • @navindujayawardhane285
    @navindujayawardhane285 3 года назад

    අපි කොහොමද මේ කලාව පටන් ගන්නේ kit එකක් කීයද,පුලුවනම් තව විස්තර

  • @akashmax9407
    @akashmax9407 5 лет назад

    Aththatama oya gdkkk hoda kenek kauruth taman danna deya kiyala denna kamathi na ethoya ehema na

  • @nuwanchandana9127
    @nuwanchandana9127 4 года назад

    Pixel LED balba walak kiyada samanna mila

  • @dandelikakhiladi8452
    @dandelikakhiladi8452 5 лет назад

    Sir very nice ... can we run with Arduino.... and cost of software... waiting for replay

  • @sasanka41
    @sasanka41 5 лет назад +1

    please put a link of the software for us to download

  • @mrbran4389
    @mrbran4389 2 года назад

    Apita ganna puluwada ayya

  • @tharangamapa5069
    @tharangamapa5069 3 года назад

    මමත් කැමතියි මේ දේ ඉගෙනගන්න. ඔබව සම්බන්ධ කරගනනේ කොහොමද

  • @chamiduhirushan1388
    @chamiduhirushan1388 2 года назад

    🙏🙏🙏

  • @udayangasanjjewa1315
    @udayangasanjjewa1315 5 лет назад

    Adi 2 budu rasa malawak kiyada?

  • @rangaelectronic5151
    @rangaelectronic5151 5 лет назад

    සුපිරිම oya

    • @rexbolongho6608
      @rexbolongho6608 5 лет назад +1

      හොද වර්ගයේ pixel led වැල් පිටකෙ⁣ාටුවෙ කොහෙන්ද ගන්නේ රවි අයියේ කඩෙ නම සදහන් කරන්න...............

    • @rangaelectronic5151
      @rangaelectronic5151 5 лет назад

      @@rexbolongho6608 ravi ayagen ගන්නා

    • @ponnachiamman3154
      @ponnachiamman3154 5 лет назад

      Hello your what's app number please

  • @සෙබළහඩ
    @සෙබළහඩ 2 года назад

    රවි මහත්තයා මට අඩි 10ක බුදුරැස් මලාවක් හදා ගන්න විදිය කියන්න පුලුවන්ද .මෙිි බල්බිි යොදාගෙන

  • @vhn-jg3wr
    @vhn-jg3wr 3 года назад

    👍👍👍🙏

  • @jayanthajayaweera961
    @jayanthajayaweera961 3 года назад

    අයියේ මම මෙිවා කරලා නමි නැ ඒත් මම ආසයි මෙිවගේ නිර්මානයක් කරන්න.මට එකක් කරන්න උදවි කරන්න පුලුවන්ද අයියෙ

  • @sasanka41
    @sasanka41 5 лет назад

    what is the name of your controller

  • @prabathsubasinghe4286
    @prabathsubasinghe4286 5 лет назад

    Hoda wedak

  • @ranjithgunarathna6011
    @ranjithgunarathna6011 2 года назад

    ගෙන්න ගන්නෙ කොහොමද

  • @sasanka41
    @sasanka41 5 лет назад

    Mekke nama ledminix neda

  • @akbaralibappda8707
    @akbaralibappda8707 5 лет назад

    Sir please circuit name and board size

  • @sumedhawickramasinghe7413
    @sumedhawickramasinghe7413 3 года назад

    Software eka ewanna

  • @sunisunilbr1915
    @sunisunilbr1915 Год назад

    16x64 circle desion send me sir

  • @vs5920
    @vs5920 4 года назад

    වැලක් කීයක් වෙනවද අයියෙ

  • @poddapodda5952
    @poddapodda5952 4 года назад

    මට එකක් හදලා දෙන්න බැරිද ගාන කියක් වෙනවද

  • @harishnayak4080
    @harishnayak4080 4 года назад

    SIR CAN YOU COMMENT IN ENGLISH LANGUAGE

  • @niluparanasinha5821
    @niluparanasinha5821 5 лет назад

    Pon namba eka dala nanne ewanawada

  • @samoddilshan8877
    @samoddilshan8877 4 года назад +1

    Mokakda software eka

  • @lileegunatilaka2400
    @lileegunatilaka2400 5 лет назад

    Construct huge 40ft. by 30 ft. television to display top outside of a high-rise 15 stories building for commercial advertisement and rent out for Rs. 5,000 for 20 seconds advertisement per day.

  • @gaminghacking7666
    @gaminghacking7666 5 лет назад

    How to Delivery Nepal

  • @santhoshm8336
    @santhoshm8336 5 лет назад

    hi sir, i went this software how to download and software link send me

  • @thilankapiushan3437
    @thilankapiushan3437 5 лет назад +1

    Mata oyagen ganna ona budu ras malawak. Phone number ekak reply karanwada. Bs

  • @chamiladhanushka3212
    @chamiladhanushka3212 Год назад

    Ane aiye oyata godak pin mage loku asawak thamai me matath budu res malawak hadanna asi mama kohomada me badu ganne