Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හැමෝටම කියලා ලොකුවට දේවල් කරන තැන්වලට වඩා සතුට සැනසීම තිබුනෙම පුංචි පුංචි දේවල් පවුලේ අයත් එක්ක එකතු වෙලා කරපු තැන් වල..... ආදරනීය රියූ බබා ඔයා මේ වීඩියෝ එක බලද්දී හුඟක් සතුට වෙයි ඔයගේ අම්මයි තාත්තයි ගැන....... හැම අම්මා කෙනෙක්ගෙම වගේ ඔයාගේ අම්මි ඔයා වෙනුවෙන් කරපු ඒ අහිංසක, ලස්සන ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන්න කියලා මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..... ඉතින් අක්කී වෙනදා වගේම අදත් මං ජීවිතේට ඔයගේ මේ වීඩියෝ එකෙන් දෙයක් එකතු කර ගත්තා.... අපේ පුංචි පුංචි දේවල් පවා අපේ ආදරනීයන් එක්ක පුංචියට සමරලා ඒ දවස් වලට ලස්සන එකතු කරන්න ඕනි කියන එක...... මේ විදිහට පුංචි පුංචි දේවල් අපිට කියලා දෙනවාට ඔයාට ගොඩාක් ස්තූතියි අක්කී..... හැමදාමත් සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ..... ඒ වගේම අපේ පුංචි රියූ බබටත් සතුටින් පරිස්සමින් නීරෝගීව අම්මි, තාත්තී වගේ නිහතමානී, ආදරනීය ජීවිතයක් ගත කරන්න ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරනව...... අපේ මේ පුංචි පවුලට ජේසු පිහිටයි❤
Godaak sthuthi nanga ♥️♥️ adarei ♥️
❤❤❤❤
Mszkldzo❤jmmzfpbj
අනේ මේ වගේ දවසක අම්මම්මත් ඉන්න තිබුනෙ...චූටි මැණිකට happy birthday මැණික ...හොද අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි ලැබිලා තියනවා පැටියට...❤
♥️♥️
අනේ !! ඇස්වහක් වදින්න එපා.. මේ ලස්සන කුරුලු පවුලට.. බුදු සරණයි!!🎂😘😘😘
පුංචි වෙලාවකට සුරංගනා ලොකෙකට ගියා වගේ..හැමදාම සතුටින් ඉන්න තුන්දෙනාම ❤
Adarei ♥️
මේ පැංචාත් හරිම වාසනාවන්තයි මේ වගේ අම්මා තාත්තා කෙනෙක් ලබන්න...🥰
මම දැකපු හරිම ආදරණීය දෙමව්පියන් දෙදෙනෙක් ❤️✨🥺 රියූ බබා ඔයා හරිම පිංවන්තයි පැටියො.. 🥺❤️ හැමදාම සතුටින් ඉන්න ඔනි මේ පුංචි පවුල 🥺❤️ බුදුසරණයි !! 🥺
♥️
මේකනම් දිව්‍යලෝකයක්🥺♥️ පුදුමතරම් අශාවෙන් බලනවා හැමදාම.රියූ බබා සෝස මලක්.අනේ හරිම ෂෝයි 🥰
පවුල වෙනුවෙන් ඔයා කරන කැපකිරීමට කියන්න වචන නෑ අක්කියෝ රියූ බබාට,අක්කිට,අයියට,එමීට සතුටින් ඉන්න ලැබේව කියල ප්‍රාර්තනා කරනව🙏❤️
හරිම ආදරණීය ආදර්ශමත් අම්මෙක් ඔයා..ඔයාගේ අම්මත් ඉන්න තිබ්බේ..ඔයාල තුන් දෙනාටම හැමදාම සතුටෙන් පරිස්සමට ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරවා..❤️
හිත් නිවන භාවනාවී......🥰❤️ඔයා වගේ මේ ලෝකේ හැම ගැහැණු ලමයෙක්ටම හැමදාම සතුටින් ලස්සන ට ජිවත් වෙන්න ලැබෙන්න ඕනි......අක්කා කියනවා වගේ අපි පුළුවන් හැමවෙලේම අපේ පවුලේ අය වෙනුවෙන් කාලේ වෙන් කරන්න ඕනි 🥺එයාලගේ වටිනාකම දැනෙන්නේ අපි එයලාගෙන් ඈත් වෙලා ඉද්දි.....එයලා එක්ක ගෙවෙන පුංචි තප්පරෙත්අපිව ගොඩක් සතුටින් තියනවාඔව් ඒක ඇත්ත අක්කි 🥺හැමදාම අපේ හිත්වලට අලුත් හීන ගේනවට අක්කිට ගොඩක් thank you ❤️🥰හැමදාම සතුටින් ඉන්න පුංචි පවුල එක්ක 🥰❤️
Adarei nanga ♥️
මේ ඔයා ගෙවන ජීවිතය නම් භාවනාවක් නංගී ඇස් වලට සමහර වෙලාවට නොදැනිම කදුලුත් එනවා හේතුවක් දන්නේ නෑ ඒ තරම් දැනෙනවා❤❤❤❤
අක්කිගෙ vedioes බලන්න ගත්තෙ මම ලගකදි ඉදල. ඒව බලනකොට හිතේ තියන හැම ප්‍රශ්නයක්ම අමතක වෙනව.අක්කිට වගේ ලස්සන ජීවිතයක් දවසක මටත් ලැබෙන්න කියල මම හැමදාම ප්‍රාර්ථනා කරනව. ඒ වගේම අක්කිටත් ඔය වගේම සතුටින් හිනාවෙලා හැමදාම ඉන්න ලැබෙන්න කියල මම ප්‍රාර්තනා කරනව🤗❤
බබා හරීම සිරියාවන්ත පාටයි නන්ගී!!! 🥰💖😘 Happy and blessed half birthday Ryuskeh Puthu!!! 🎂💖🎉️😘
Thank you akki ♥️
@@pawaniperera7214 😘😘😘
තෙරුවන් සරණයි පුතේ🌸❤
චූටි පැටියාට නිදුක් නීරෝගී වාසනාවන්ත ජීවිතයකට අවංකවම සුභ පතමි පැටියෝ. 🎂🎉🎊🎈
හිත නිවන තැනක්🥺❤
Lassana i puthe adarei parissamin enna budusaranai
චූටි පැටියා තාත්තා වගේමයි😚❤️අම්මිගෙ ගතිගුන පිහිටයි අපෙ රියූ බබාට😘😘
ඇස් වලට සතුටු කදුලු එන්න තරම් මේ ආදරේ දැනුනා හදවතටම...කවදාකවත් දැකලා කතා කරලා නැති ඔයාලව දැන් අපේම වෙලා අක්කි...රියූ බබා චුට්ට චුට්ට ලොකු වෙනවා අපි එක්කම...එයා දිහා වරුගනන් බලන් ඉන්න පුලුවම්...ගොඩක් ආදරෙයි ඔයාලා තුන් දෙනාටත් එමී ටත්....හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරනයි ....Happy half way to one our baby...😍💞😘🦁🦓🐅
චුටි පැටියාටත් අමිමා තාත්තාටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා පුංචි කැදැල්ලට බුදු සරණයි 💐💐💐💖💖💖
හීන ලෝකයකට අදත් එක්ක ගියා ඔයාලා...😍 හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න හැමෝම.ආදරෙයි අක්කියෝ....රියෝ පැටියෝ happy birthday 😘❤ lve u😘
පුංචි පුතාට වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් ... ප්‍රාර්ථනා කරනවා .... ඒ වගේම පුංචි පවුලේ සියලුම දෙනාට සුභ අනාගතයක් වේවා තෙරුවන් සරණයි 🙏🎂❤️🎉️🎈🎁🎊️🤩✨️
අනේ හරිම ලස්සනයි ඇස් වලට කදුළු ඉනුවේ මගේ විතරද 🥺❤️, අම්මලාගේ ආදරේට නිමක් නෑ ❤️😘, මං මුලිම්ම ඔයාගේ video බලනකොට ඔයා හරිම ලස්සන කෙල්ලෙක් ඒත් දැන් ඔයා චුටි පුතෙක්ගේ ආදරණීය අම්මා කෙනෙක් ඒ වෙනස හරිම ලස්සනයි 😍😍, ඔයා වගේම ඒ වෙනස අපිත් හරි ලස්සනට ආදරෙන් බාරගත්තා ♥️♥️, ඉතින් බුදුසරණයි ඔයාලා තුන් දෙනාටම 🙏🙏 පරිස්සමින් සතුටින් ඉන්න ☺️☺️ආදරෙයි ❤️❤️😘🌹.
අර හිතේ තිබ්බ හැම දුකක්ම තනිකමක්ම, මානසික පීඩනයක්ම නැතිවෙලා ගියා අක්කි මේ වීඩියෝ එක බැලුවම❤️🥺 ගොඩක් පින් ඔයාට. Happy birthday ryou bbe❤
ජීවිතේ මම බලපු ආදරණීයම vlog එක සහ ආදරය පිරුණු පුංචි පවුලක් , හැමදාම ඔයාලා සතුටින් ඉන්න , පරිස්සමෙන් ඉන්න ආදරෙයි ඔයාලට ගොඩාක් ♥️🌍🌼✨️😍
වෙනදා වගේම හරිම ලස්සන ආදරණීය වීඩියෝ එකක් අක්කෙ... ඔයා ගොඩක් හොද අම්මා කෙනෙක්... චූටි පැටියට චූටි කාලේ ඉදන්ම හොද මනුස්සයෙක් වෙන්න මග පෙන්නනවා... පැටියට දැන් තේරුණේ නැතත් ඔයා මේ කරන දේවල් හරිම වටිනවා... අක්කටයි අයියටයි චූටි පැටියටයි තෙරුවන් සරණයි... පරිස්සමින් ඉන්න... ❤❤❤❤❤
චූටි රියූ මැණික ඔයා හරිම වාසනාවන්තයි පැටියෝ❤️ සුව සුබ උපන් දිනයක් මැණික . ආදරෙයි අක්කියෝ ඔයාලට❤❤
තෙරුවන් සරණයි🙏 චුටි පැටියටත් නිදුක් නීරෝගී සුභම සුභ උපන්දින වේවා!!!!!!!!( මාස 6🍰) පව්ලේ සියලු දෙනාටමත් 🙏🙏🙏
සුබම සුබ උපන්දිනයක් රියු චං! 😘❤️ අම්මා, පපා වගේම ලස්සන ජීවිතයක් ගත කරන බබෙක් වෙන්න! ❤️
හැමදාම හරිම ආසාවෙන් අක්කිගෙ වීඩියෝස් බලන්නෙ...රියෝ මැණිකට ගොඩාක් ආදරෙයි...😘 හැමෝම සතුටින් ඉන්න...බුදු සරණයි🙏
සුභ උපන්දිනයක් රියෝ පැටියෝ. අය්ය, අක්කා වගේ හොද අම්මා, තාත්තා කෙනෙක් ලබන්න රියෝ බබා ගොඩක් වාසනාවන්තයි. ආදරේ මේ පුංචි පව්ලට හැමදාම ❤️❤️
මඟ බලන් හිටියේ අක්කේ ඔය 4: දෙනාව බලන් රියෝ මැණික happy birthday ❤❤❤ අදරේයි අක්කේ හැමදාමත් ..බුදු සරණායි
මන් හරිම ආසයි අක්කි අන්තිමේට කියන වචන ටිකට 🥺 අනේ චූටි පැටියා ඉක්මනින් ලොකු වෙනවා ❤ මේ හිටියා වගේම සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න ඕනි 🤍
තුන්දෙනාම ගොඩක් ලස්සනයි අක්කි
හරිම ලස්සනයි.ජිවිතේ ලස්සනට විදින්න ඔයා දන්නවා.ළඟ තියෙන දෙයින් සැනසෙන්න දන්න.ලස්සන මතක මග අරින් නැතිව විදින ඔයාලගෙ ජිවිත තවත් ලස්සන වෙලා සතුටින් ඉතිරෙන්න ඕනී.❤️...පුංචි පුතා වාසනාවන්තයි ඔයා වගේ හරිම සැකසුරුවමට පිළිවෙළකට ජීවත්වෙන අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ලබන්න😍...තරුණ හැම කෙනෙක්ටම ඔයාලගෙ ජිවිතෙන් ගන්න දේවල් තියෙනව.ආදරය,තේරුම් ගැනීම,කැපකිරීම,එකමුතුකම මේ හැමදේම හරි ඔයාලග තියෙනව.අන්තීමට අපිට ඉතුරු වෙන්නෙ මේ ලස්සන මතකයන් ..ඒනිසා ලස්සන දවස් එනකම් ඉන්නෙ නැතිව ඔයා වගේ තමන්ගෙ ජිවිතේ ගෙවෙන දවස් ලස්සන කරගන්න ඔයා හරි ආදර්ශමත් 😍..ඔයාලා තුන්දෙනාටම බුදු සරණයි....දෙවි පිහිටයි🙏
Happy six months chooty manika ❤ පළවෙනි දවසේ ඉදලා හැම වීඩියෝ එකක්ම බැලුවා... මටත් හීනයක් තිබ්බා ජපානේ... නංගි වගේම ලස්සන ජීවිතයක් ගෙවන්න. ඒ හීනේ හැබෑ කරගෙන දැන් මාස 8ක්... මගේ හීනෙට තවත් ලංකරපු නිසා නංගිත් ඒ හීනේ අයිතිකාරයෙක්... කවදහරි ඔයාව හම්බවෙයි කියලා හිතනවා ❤ පරිස්සමෙන් සතුටින් ඉන්න. ආදරෙයි 🥰
Ane adarei akki ♥️
@@pawaniperera7214 🥰
පුංචි පුංචි දේවල් ගොඩක් එකතු වෙලා ලොකූ දේවල් ලැබෙනවා. ආදරනීය ජීවතයක් ලස්සනට අරන් යන්න ඉස්සරහට ලැබෙන්න ඕන.බුදු සරන්‍යි ❤️😘..
සුබ උපන්දිනයක් රියූ බෝලේ❤ ඔයා හරි වාසනාවන්තයි පැටියෝ🥺❤️ අනේ අන්තිම ටික බලනකොට ඇස් වලට කදුලු ආවා අක්කේ ඒ තරම් ආදරණීයයි🥺♥️ ඇත්තටම ලොකු දේවල් වලින් ගන්න බැරි සතුටක් මෙහෙම පුංචි දේවල් වලින් දැනෙනවා අක්කේ.. දවසක පැටියා ලොකු වෙලා තේරෙන වයසට ආවම එයා ඔයාලට ගොඩාක් ස්තූති කරයි ගොඩාක් ආදරේ කරයි එයා වෙනුවෙන් මේ කරන දේවල් වලට.. හැමදාමත් මේ විදියට හරි ආදරෙන් සතුටින් නිරෝගීව ඉන්න ලැබෙන්න ඕන ඔයාලා හැමෝටම❤.. ඉතින් මේ ලස්සන පුංචි පවුලට මෙහෙම සතුට ලබා දෙනවට දෙවියනි ඔබට ස්තූතියි🙏♥️
Birthday cake & short eats by : Sri lankan taste kitchen by Radeesha Instagram instagram.com/sri_lankan_taste_kitchen?igshid=MWZjMTM2ODFkZg==Facebook facebook.com/SriLankanTasteKitchen
වෙලාව රෑ 9:50 යි. මේ වීඩියෝ එක බලන්න ඉවසිල්ලක් නැතිව උන්නත් හුඟක් කාර්යබහුල දවසක් නිසා පමා වුණා. ඒත් දන්නවා නංගී ඔයා මේ කමෙන්ට් බලනවා කියලා. තෙරුවන් සරණයි ඔයාට , බබාට , අයියාට ! අපිට මානසික සහනයක් ගේන ඔයාගෙ වීඩියෝ තවත් ලස්සනට කරන්න ධෛර්යය ශක්තිය ලැබේවා ! 💕🧡
හදවත ඉතිරී ඉතිරී ගලන මේ හැගුමදෝ ආදරේ........❤හැමදාම ත් සතුටින් ඉන්න අක්කියෝ..💞💞
සුභම සුභ උපන් දිනයක් වේවා චූටි පැටියට! තුන් දෙනාටම බුදුසරනයි!
පවුලක් විදිහට ආදරෙන් ඉන්න මං ඉගෙන ගත්තෙ ඔයාගෙන්....කොහේ ගියත් එකම එක පුංචිම හරි මතකයක් එකතු කරගන්න මං ඉගෙන ගත්තෙ ඔයාගෙන්....පුංචිම දේකින් හරි හස්බන්ඩ්ව සතුටු කරන්න....එයා දෙන එක හාදුවකින් පවා සැනසෙන්න....ආසම කෑම හදලා දෙන්න....ඇත්තටම කීවොත් පරිපූර්ණ බිරිඳක් වෙන්න ඕන ගොඩක් දේවල් මං ඉගෙන ගත්තෙ ඔයාගෙන්....ඔයාගෙ හැම හීනයක්ම හැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....තුන්දෙනාටම පැලෙන්න ආදරෙයි 😁 අක්කි මැණික.... ❤️
Adarei 🫶🏻🌸
චුටි පැටියෝ ඔයා හරිම වාසනාවන්තයි මෙවන් දෙමාපියන් ලබන්න.බුදු සරණයි පැටියෝ.happy half b'day 💙💙💙💙
අක්කි..."ඔයා ස්වාමිපුරුෂයාට හොඳ බිරිඳක් ❤, ඔයාගෙ අම්මිට හොඳ දුවෙක්,🧚♂️ රියූ බබාට හොඳ අම්මි කෙනෙක්🤱 " දවසක රියූ බබත් අක්කී අයියයි වගේ ගොඩාක් හොඳ ආදරණීය කෙනෙක් වේවි...🤗🌼❤
හරිම ලස්සනයි ..චුට් පුතාට බුදු සරනයි ..බොහොම ස්තුතියි දෝනි ❤❤❤❤
මගේත් ජිවිතේ තියන ලොකු හීනයක් ❤️සාර්ථක පවුල් ජිවිතයක් මේ වගේ විදින්න .🥺තව කාලය තියනවා මම බලන් ඉන්නවා එයාත් මේ විදිහට හැදිලා .ලස්සනට හැඩ ගැහෙනකම් ❤️
සුබ උපන්දිනයක් වේවා පුන්චී හා පැටියෝ🐰🐰🐰🐰🐰🐰🐰🐰🐰🐰🐰🐰🐰🐰🐰 හැමදාම වගේ හරි ලස්සන ආදරණීය දවසක්❤️🥰 හැම මතකයක්ම හරි සුන්දරයී නන්ගා😍😍😍 මමත් අම්මෙක් වෙන්න යන්නේ තව මාස තුනකින්.. 🎉🤰🏼 මේ දේවල් හරිම වැදගත් අපේ ජීවිතයට ❤ ලස්සන මතක එකතු කරන් යන ගමනට ඔයාටත් මල්ලිටත් පැටියටත් සතුටින් ඉන්න ලැබේවා🙏🏻❤️❣️💕💪🏻💛 බුදු සරනයී නන්ගි ♥️🙏🏻
වස්තු කැටේ.... බුදුසරණයි පරිස්සමෙන් ලොකු වෙන්න හොදේ...... අම්මා තාත්තා වගේ හරි ආදරනීය කෙනෙක් වෙන්න......❤
පුංචි පවුලට හැමදාම මේ වගේ සතුටින් ඉන්න ලැබේවා❤ බුදුසරණයි ❤
අනේ හරිම ලස්සනයි අක්කේ ❤❤❤❤❤ කියන්න වචන නෑ වාසන්නවන්ත හරිම ලස්සන පුංචි රත්තරන් පව්ලක්....
චුටි සෝස මල Reyou බබා Happy half Birthday පැටියෝ...🎂🎊 බුදු සරණයි ජේසු පිහිටයි මැණික් කැටෙ❤
Happy barthdey patiyoo..... බුදු සරණයි.... ගොඩක් හොද අම්මි කෙනෙකුයි තාත්ති කෙනෙකුයි ඉන්නෙ පැටියට හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න..... ආදරෙයි අක්කියෝ.....😘😍❤️
රියු බබා හරිම ලස්සනයි.වචන නෑ කියන්න ඒ තරම් ලස්සනයි.ගොඩක් පින් කරලා.❤❤ ආදරෙයි පුන්චි පවුලට ❤❤ජේසු පිහිටයි ❤❤❤
වෙනදා වගේම අදත් හරිම ලස්සනයි විඩීයෝ එක...ඒ වගේම පුංචි පුතාට ත් සුබම සුබ අනාගතයක් ලැබෙන්න කියලා ප්‍රාරථනා කරනවා..ඔයාලගේ මේ පුංචි පවුලේ සතුට තව තවත් ඉතිරෙන්න වැඩි වෙන්න කියලත් මන් ප්‍රාර්ථනා කරනවා...❤
Happy half birthday Ryou baby..♥️😘lots of love..🥺♥️
හරිම ආදරනීයයි.. 💜️💜️ හැම කෙනෙක්ටම ලැබෙන්න ඕනි මෙහෙම ලස්සන ජීවිතයක්.. 😍😍
Vlog එකේ අන්තිම ටික බලනකොට ඇස් වලට කදුලු ආවා. සතුට සැනසීම කියන දේ සල්ලි වලට ගන්න බෑ ඒ වගේම ඔයා කරන හැම වැඩකම වගේ තියෙන පිළිවෙල , සරලකමට මම ගොඩාක් ආසයි. ඇත්තටම සතියක් බලන් ඉන්නෙ ඔයාගෙ vlog එක බලන්න මුලු සතියෙම තියෙන stress එක නැති වෙලා ඔලුවට මාරම සැනසීමක්. බුදුසරණයි පවනි අක්කේ ඔයාල තුන් දෙනාටම . චූටි රියූගෙ ඒ හුරතල් හිනාව 🥺❤️ හැමදාම හිනා වෙල ඉන්න ලැබෙන්න ඔයාලට
ඔය සතුට ආදරය බැදීම හැමදාම තියෙන්නෝනා අක්කී මේ සසර ගමන නිමාවනතුරුම❤ාඅදරෙයි පැලෙන්න❤බුදු සරනයි සුදු මැනිකට අපේ නිදුක් නීරෝගී සුබම සුබ උපන්දිනක් පැටියෝ❤
ගොඩක් ආසාවෙන් බලාගෙන හිටියේ අක්කි vlog එක අරගෙන එනකන්❤️මාරම සැහැල්ලුවක් සැනසීමක් සතුටක් දැනෙනවා අක්කිගේ vlogs බලද්දි මට නම් අක්කි.. ඒක වචන වලටත් පෙරලන්න අමාරුයි 🥺 motivation වගේ අක්කිගෙ vlogs මට නම්.... ගොඩාක් ආදරෙයි අක්කි..බුදු සරණයි පරිස්සමෙන් ඉන්න ❤ආදරෙයි Ryou ❤❤❤
Adarei nanga 🫶🏻🌸
අක්කි ගොඩාක් පිළිවෙලකට වැඩ කරන කෙනෙක්. චූටි බබෙකුත් එක්ක ඒ දේවල් කොහොම කරනවා ද කියලා හිතා ගන්න බෑ 🥺❤️Happy Birthday චූටි බබා ❤️ඔයාලා හැමෝට ම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින් ම ✨
Happy half birthday Ryu patiyoo ❤😊 හැමෝම හැමදාමත් ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤😊
අක්කා අයියටයි රියූ බබාටයි හැමදාමත් ලස්සන ජිවීතයක් ගත කරන්න ලැබේවා!❤❤😊😊
තෙරැවන් සරණයි පැටියෝ.එයා හරිම වාසනාවන්තයි ඔයා වගේ අම්මෙක් තාත්තෙක් ලග ඉපදුනාට ❤️ එයා දවසක හොද දරැවෙක් වෙයි.
හැමදාම සතුටින් ඉන්න අක්කා අයියා සුදු පුතූ ආදරේයි හැමදාම ඔයාලාට ❤
CONGRATULATIONS & HAPPY HALF BIRTHDAY GOOD LUCK TO FUTURE RIYU BABY 💞🌹😘❤️🥰💕✌️💋🍰🥂🎊❄️
එයා හරිම ශෝක් බබෙක්❤ Happy birthday Ryu🎉🎉🎉
I really love your beautiful content❤️.Also happy half b'day to Ryou baba🎉. Stay happy,healthy and safe akki,ayya,Ryou baba and Emi. Love you all😇
Thank you love ♥️
භාවනාවක් වගේ ❤️🥺 තෙරුවන්ගේ සරණයි අක්කී අයියා රියූ බබා❤❤❤
මම නම් Ryou බබාව වැඩි පුරම දකින්න ආසයි අක්කි ඔයාගෙ වීඩියෝ වල.මාත් ප්‍රෙග්නට්.කාමරෙ පේන්න තියන් ඉන්නෙත් රියෝ බබා වගේම බබෙක්.ඉතින් ඒ වගේම බබෙක් මටත් හිටියොත් .බබාට happy half birthday akki ❤️
මේ පුංචි ලස්සන පවුලේ ආදරය ඉස්සරහටත් මේ වගේම තියෙන්න ඕන ...💜️💜️💜️💞💞💞💞
ආදරෙයි ඔයාලා ඔක්කොටම.. අම්මම්මව මතක් වෙනවා ❤ එයාට අපි ගොඩක් ආදරෙයි
අක්කි මුලින්ම කියන්න ඕනි පැටියට සුභම සුභ උපන් දිනයක් කියලා..එයාගේ 6වෙනි මාසේ බර්දේ එක මන් පාර්තනා කරනව..පැටියගේ ජීවිතේ ලස්සනට ගෙවන්න වගේම නීරෝගීව පරිස්සමින් සතුටින් ආලෝකමත් ජිවිතයක් ගෙවන්න හැකිවේවා!කියලා❤❤❤❤❤❤❤❤❤❤ඒ වගෙම පැටියා දවසක මේව දැක්කම එයාගේ අම්ම තාත්තා එයාට මොන තරම්මනම් ආදරෙයිද.?එයාගේ ජීවුතේට දෙන ආදර්ශ කොච්චර වටිනවද කියලා එයාට දැනෙයි..❤❤❤❤❤❤❤❤❤ලස්සනම ලස්සන සුන්දර story එකක් බලනව වගේ අක්කි...❤❤ලස්සන මිහිරි වචන ටිකක් අහනව වගේ අක්කි.හිත සැනසෙන හිත නිවන ලස්සනම ලස්සන කතාවක් බලනව වගේ..කියන්න වචන නෑ මාරම මාරම මාරම ලස්සනයි❤️❤️💗💗💗💗💗💗💗💗💗💓💓❤️❤️ගොඩාරියක් ..ලොකු ලොකු දෙවල් ඕනි නෑ..අපේ විශේශ දවස්වල පවුලේ අය එක්ක පුන්චි දේකින් ලොකුම ලොකු සතුටක් ඇතිකරගන්ම පුලුවන් කියලා ඔයා ඔප්පු කරනව අක්කී💐💐💐❤️❤️❤️😍😍😍😘😘😘ඒ වගේම ඔයාගේ ඔර්ගනයිසින් නම් මාරම ලස්සනයි...🌼🌼🌼🌼මමනම් හරිම ආසයි අක්කි...ජිවිතේ කියන්නෙ හරි අපුරු ගමනක් අක්කි..ඔයාලගේ ජිවිතේ හැමදාමත් ලස්සනට ඔය විදියටම ගෙවන්න ඕනි ...❤❤❤❤❤❤ඒ වගේම හැම කාන්තාවක්ටම ඔය වගේ ස්වාමිපුරුෂයෙකුත්,හැම පිරිමියෙක්ට ඔය වගේ භාර්‍යාවකුත්..හැම දෙමාපියෙක්ටම ඔය වගේ ලස්සන හුරතල් පින්වන්ත දරු පැටවුනුත් ,දරුවන්ට ඔය වගේ ආදරනීය දෙමාපියොත් ලැබේවා කියලා මන් පාර්තනා කරනව අක්කී💐💐💐❤️❤️❤️😍😍😍😘😘😘..මේ වෙලාවෙ ඔයාගේ අම්මත් මතක් වෙනව ව්ලොග් එක බලද්දි..ඉතින් ආදරනීය අම්මවත් මතක් කරනව..එයාටත් නිදුක් නිරෝගී භාවය පාර්තනා කරනව..අක්කිටත් අයියටත් හැමදාමත් ඔය වගෙම ජිවිතේ සුන්දරව ලස්සනට ආදරෙන් ගෙවන්න පුල්‍ය්වන් වේවා කියලා පාර්තනා කරනව💞💞💞💞💐💐🌷🌷🌻🌻🌻🌻🙏එමී ඔයා..අයියා බබා ඔය සියලු දෙනාටම යහපතක් වේවා!ඔය පුංචි පවුලට මන් ගොඩක් ආදරෙයි..සතුටින් පරිස්සමින් හැමදාමත් ඔයාලා ඉන්න..බුදුසරණයි !දෙවි පිහිටයි!තෙරුවන් සරනයි අක්කි මැනික..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
චූටි පැටියට happy birthday මැණික.. ❤❤❤.. ඒ වගේම පුංචි පවුලේ සතුට හැමදාම රැදේවා... බුදුසරණයි ඔය තුන් දෙනාටම❤❤ ආදරෙයි ❤❤
මන් මාරම ආසයි ඔයාගේ වීඩියෝස් වලට අක්කේ...❤️ කටහඩ භාවනාවක් වගේ ඔයාගේ....
Happy birthday චුටි රියු පැටියට ,බුදුසරණයි !!❤❤
සුභ පැතුම් අපේ රියූ බබාට අක්කි ඔයා අපේ ජීවිත වලටත් ලොකු ආදර්ශයක් මමත් මගෙ ජීවිතය ප්ලෑන් කරනවා අක්කිගෙන් ඉගෙන ගෙන සතුටින් ඉන්න වගේම අනාගත ලස්සන කරගන්න වගේම ඒ දවස් ලස්සනට ගත කරන්න අක්කි ගෙන් තමා ඉගෙන ගත්තෙ 😚💐Love your cute family 🎉
අක්කි ඔයා හරිම පිලිවෙලයි....ඔයාව හැම ගැහැනු ලමයෙකුටම ආදර්ශයක් ❤️ඒ වගේම මන් ප්‍රාර්ථනා කරනවා සන්සාරේ පුරාවටම ඉපදෙන හැම ආත්මෙකම ඔය වගේම ආදරෙන් ඉන්න ලැබේවා කියලා අක්කී❤️😍
නිදුක් නීරෝගිමත් සුභම සුභ වාසනාවන්ත උපන්දිනයක් වේවා🎁🎉️✨️ පුතු පැටියට. නංගී , මල්ලි ඔයාලා දෙන්නටම බුදු සරණයි .❤️❤️❤️
වෙනද වගේ අම්මගෙ ලස්සන හිනාව ව්ලොග් එකේ නැති අඩුව දැනුනෙ මට විතරද.අනේ එයත් හිටිය නම්.♥️සුභ උපන්දිනයක් රියු මැනික😍🥰
අනේ සුටි මැනික ඉක්මනින් කාලය ගෙවුනා වගේම හැමදවසකම නීරෝගිව සතුටින් පරිස්සමෙන් ඉන්න ඕන.....ආදරෙයි හැමදාම.ඔයාට නැන්දලා මාමාලා වගේම මේක බලන ආච්චිලා සීයලාගෙනුත් ගොඩක් ආශිර්වාදය හම්බෙනවා.ඉතින් ඒ ආශිර්වාදයෙන් හැමදාම නීරෝගීව,සතුටින් සැහැල්ලුවෙන් ඉන්න ලැබෙන්න ඕනේ.බුදු සරණයි චුටි මැනිකට 🥰💞❤😍❤️🌸
අම්මි වගේම සුදු බෝලයක් happy birthday චූටි පුතා හැමදාම සතුටින් ඉන්න ජෙසු පිහිටයි
ඔයාගෙ අම්මයි තාත්තයි වගේ හොඳ මනුස්සයෙක් වෙන්න පුතේ... බුදු සරනයී.❤️🌹
අනේ දැක්කත් හිත පිරෙන ලස්සන පවුලක්...අස්වහක් වදින්න එපා...ඔයෙ ආදරේ හැමදාම ඔයෙ පුන්චි පවුල තුල රැදෙන්න ඕනි....බුදු සරනයි අක්කි....ආදරෙයි....🥺🥺🥺❤️❤️❤️❤️🔥🔥🔥😘😘😘😘😍😍😍😍
Happy birthday patiyo. ඔයාගෙ අම්මගෙන් ජිවිතයට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. අක්කගේ වීඩියෝස් බැලුවාම හරිම හිතට සැනසීමක් දැනෙනවා.
ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා තෙරුවන් සරණයි ජෙසු පිහිටයි පරිස්සමින් සතුටින් ඉන්න ඔනි හැමදාමත්
චුටි පුතා නිදුක් නිරෝගී වේවා ❤❤❤❤❤😘😘 තෙරුවන් සරණයි ඔයාලට ...
Happy Half way to one chuti patiyo❤❤🎁🌈️🎀🥰🌻💖💝 අක්කිගේ ප්‍රාර්ථනාව චූටි පැටියට වගේම අක්කිටත් අයියටත් ඒ විදියටම ඉෂ්ට වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...❤ ඇත්තටම අන්තිම ටික බලද්දි කදුලු ආවා🥺❤️ අක්කි හරිම ආදරණීය අම්මි කෙනෙක් , whife කෙනෙක් , දුවෙක්.....❤❤ ඔයාගෙන් මං ගොඩක් දේවල් මගෙ ජීවිතේට එකතු කරගත්තා.... අක්කිගේ කටහඩ භාවනාවක් අක්කී❤ මෙහෙම අක්කිලාගේ video එකක් බලනකොට පුදුම සැනසීමක් තියෙන්නේ💖.. මගේ ආදරණීය Akki doll හැමදාමත් ගොඩාරියක් සතුටින් පරිස්සමෙන් ඉන්න.❤ ආදරෙයි🥰❤️
අනේ සුදු බෝලේ ආදරෙයි අනේ...😘😘😘 පරිස්සමින් ඉන්න හැමෝම සතුටින්❤️
Ane akki oya wenada wagema lassn video ekk dankl blagena htye akki 😘❤❤
චූටි පැටියා හරිම ලස්සනයි. ඔයා කියන දේ අපිත් කියනව. දරුවට නිරෝගී සතුට පිරුණු ජීවිතයක් ලැබේවා!❤🎉
Ane harima lassanai akke ❤ hamadama sathutin inna ❤❤❤❤
happy birthday පැටියෝ ඔයා හරිම වාසනාවන්තයි පැටියෙක් හොඳ අම්මා කෙනෙක් ඉන්නේ ඔයාට budu saranai පරිස්සමෙන් ඉන්න ❤❤❤
අනේ සුදු පැටියා ලොකු උන ඉක්මන....බුදු සරණයි පැටියෝ❤❤❤
ගොඩක් ආදරෙයි චූටි මැණික ❤❤ ඔයාට නිදුක් නීරෝගී සුවය ලැබේවා🙏🙏 අම්මිටයි තාත්තිටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🙏 සතුට සැනසීම ආදරය පවුලේ ඉතිරේවා🙏🙏සම්මා සම්බුදු සරණයි🙏🙏 යහපතක්ම වේවා🙏🙏❤❤
අක්කියෝ volg එක දෙපාර්ක්ම බැලුවා ඒ තර්න්ම අස හිතුන ඔයාගේ වචන ව්ඩ්ලට මාව වශි වේලා අක්කියෝ ❤මනස නිදහස් කරන භාවනාවක් අක්කියෝ ඔයනම් ඇත්තමයි හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා ඔය හතර දෙනාටම බුදුසරණයි !!!!!❤❤❤❤❤😘😘😘😘volg aka balanna poddak patakku una asnipa thathwayen hitiya nisa😔මේක සුදු බෝලේට ❤️😘😘😘😘😘😘😘😘 ❤️
❤ මන් විදිනව ඔයාලගෙ සතුට නිදහස ආදරේ කමෙන්ට් කරන්න මතක නෑ ❤ආදරෙය් රියෝටත් ඔයාල දෙන්නටමත් ❤ බුදුසරණය් ජේසු පිහිටයි සතුටින් ඉන්න හැමදාම බොහොම ඉස්තූති අපි එක්ක ජීවිතේ බෙදා ගන්නවට ❤ භාවනාව ක්
පුංචි පැටියට වගේම පුංචි පවුලටත් හරි ආදරෙයි .තමන් සතුටු වෙනවා වගේම අනිත් අයගෙ හිතටත් සතුටක් අරන් එනවා ඔයා.හරිම සරල බවක් දකිනවා.චූටි දේකින් උනත් ඔයා ලොකු සතුටක් විදිනවා.තවත් අය හොද මාර්ගෙට ගන්න හොද පුරුදු උගන්වන තාරකාවියක් වගේ.ඔයාගේ වීඩීයෝ ගොඩක් බලලයි මේ comment එක දාන්නෙ.කවදාවත් දැකලත් නැති ගොඩාක් දුර ඉන්න ඔයාලා හැමදාම අපි එක්ක ඉන්න.ගොඩක් මිනිස්සු කාර්‍යබහුලයි.එ උනත් තමන් වෙනුවෙන් සතුටු වෙන්න අවස්ථාක් හදාගන්න කියන දේ ගොඩක් වීඩීයෝ වල තියෙන්වා.ඔයාගෙ වීඩීයෝ බලන ගොඩක් අයට ඒ දේ මතක් වෙනවා ඇති.බුදුසරණයි ඔයාලා හැමොටම.💐💐😍
@@pawaniperera7214 Adarei akke❤️💐
හරිම ලස්සනයි පවනි,ඔයා හිතන විදිහට මම හරිම ආසයි,ආදරෙයි.සුදු පුතුට සුබම සුබ උපන්දිනයක් වේවා...ඒ වගේම මේ අමාරු කාලේ ලස්සනටම ගෙවන අපේ කෙල්ලටත් සුබම වේවා🎉❤
හරිම ලස්සනයි හැමදේම 😍 චූටි පැටියෝ පරිස්සමෙන් ඉන්න රෝස මල බුදුසරණයි අක්කා අයියා ආදරේයි ගොඩාක් ❤️😘😘
ගොඩක් ලස්සනයි අනේ ඔයාලා තුන් දෙනාම ඇස් වහක් නමි වදින්න එපා ආදරේයි ගොඩක් තෙරුවන් සරණයි
ඒ දවසට අක්කගෙ අම්මත් හිටියනං තවත් ලස්සනයි ❤❤
Eloo akki 🥺❤️,හැමදාමත් වගේම හිත නිවනවා හරි හැඩට ඔයා මේ විනාඩි කීපයෙන් අක්කියෝ...❤️මට සමහර වෙලාවට හිතිලා තියනවා අක්කිගෙයි මගෙයි ජීවිත කතාවේ සමහර තැන් එක වගේ කියලා 🥺❤️ඉතින් මට stress එකක් දැනෙන හැම වේලේම මං හිතන්නේ " අක්කිත් මේම කාලයක් පහු කරන්න ඇති,අපි අද දකින මේ අක්කාගේ කතාවේ ලස්සන පිටිපස්සේ දුක් ගොන්නකුත් ඇති කියලයි" මගේත් අම්මා තමයි යෝධ හයිය වෙලා ප්‍රශ්න ගොඩක් මැද මටයි අක්කාටයි හයියක් වෙලා ඉන්නේ 🥺❤ඔයාගේ වීඩියෝ වලින් හිත නිවනවා විතරක් නෙවෙයි අක්කී එකින් එක නොකිව්වට හැම සිදුවීමකම තියෙන්නේ හයියට ඉදියොත් වසන්ත සමය ක් දිනා ගන්න පුළුවන් වගේ අදහසක් ...❤️❤️ඉතින් මට වචනෙන් හරි අක්කි දෙන මේ ආදර්ශ වලට මගේ ලස්සන බෝනික්කි ස්තූතියි ❤️🌍!ආදරෙයි ❤️බුදුසරණයි❤️
හැමෝටම කියලා ලොකුවට දේවල් කරන තැන්වලට වඩා සතුට සැනසීම තිබුනෙම පුංචි පුංචි දේවල් පවුලේ අයත් එක්ක එකතු වෙලා කරපු තැන් වල..... ආදරනීය රියූ බබා ඔයා මේ වීඩියෝ එක බලද්දී හුඟක් සතුට වෙයි ඔයගේ අම්මයි තාත්තයි ගැන....... හැම අම්මා කෙනෙක්ගෙම වගේ ඔයාගේ අම්මි ඔයා වෙනුවෙන් කරපු ඒ අහිංසක, ලස්සන ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන්න කියලා මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..... ඉතින් අක්කී වෙනදා වගේම අදත් මං ජීවිතේට ඔයගේ මේ වීඩියෝ එකෙන් දෙයක් එකතු කර ගත්තා.... අපේ පුංචි පුංචි දේවල් පවා අපේ ආදරනීයන් එක්ක පුංචියට සමරලා ඒ දවස් වලට ලස්සන එකතු කරන්න ඕනි කියන එක...... මේ විදිහට පුංචි පුංචි දේවල් අපිට කියලා දෙනවාට ඔයාට ගොඩාක් ස්තූතියි අක්කී..... හැමදාමත් සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ..... ඒ වගේම අපේ පුංචි රියූ බබටත් සතුටින් පරිස්සමින් නීරෝගීව අම්මි, තාත්තී වගේ නිහතමානී, ආදරනීය ජීවිතයක් ගත කරන්න ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරනව...... අපේ මේ පුංචි පවුලට ජේසු පිහිටයි❤
Godaak sthuthi nanga ♥️♥️ adarei ♥️
❤❤❤❤
Mszkldzo❤jmmzfpbj
අනේ මේ වගේ දවසක අම්මම්මත් ඉන්න තිබුනෙ...චූටි මැණිකට happy birthday මැණික ...හොද අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි ලැබිලා තියනවා පැටියට...❤
♥️♥️
අනේ !! ඇස්වහක් වදින්න එපා.. මේ ලස්සන කුරුලු පවුලට.. බුදු සරණයි!!🎂😘😘😘
පුංචි වෙලාවකට සුරංගනා ලොකෙකට ගියා වගේ..හැමදාම සතුටින් ඉන්න තුන්දෙනාම ❤
Adarei ♥️
මේ පැංචාත් හරිම වාසනාවන්තයි මේ වගේ අම්මා තාත්තා කෙනෙක් ලබන්න...🥰
මම දැකපු හරිම ආදරණීය දෙමව්පියන් දෙදෙනෙක් ❤️✨🥺 රියූ බබා ඔයා හරිම පිංවන්තයි පැටියො.. 🥺❤️ හැමදාම සතුටින් ඉන්න ඔනි මේ පුංචි පවුල 🥺❤️ බුදුසරණයි !! 🥺
♥️
මේකනම් දිව්‍යලෝකයක්🥺♥️ පුදුමතරම් අශාවෙන් බලනවා හැමදාම.රියූ බබා සෝස මලක්.අනේ හරිම ෂෝයි 🥰
පවුල වෙනුවෙන් ඔයා කරන කැපකිරීමට කියන්න වචන නෑ අක්කියෝ රියූ බබාට,අක්කිට,අයියට,එමීට සතුටින් ඉන්න ලැබේව කියල ප්‍රාර්තනා කරනව🙏❤️
හරිම ආදරණීය ආදර්ශමත් අම්මෙක් ඔයා..ඔයාගේ අම්මත් ඉන්න තිබ්බේ..ඔයාල තුන් දෙනාටම හැමදාම සතුටෙන් පරිස්සමට ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරවා..❤️
හිත් නිවන භාවනාවී......🥰❤️
ඔයා වගේ මේ ලෝකේ හැම ගැහැණු ලමයෙක්ටම හැමදාම සතුටින් ලස්සන ට ජිවත් වෙන්න ලැබෙන්න ඕනි......
අක්කා කියනවා වගේ අපි පුළුවන් හැමවෙලේම අපේ පවුලේ අය වෙනුවෙන් කාලේ වෙන් කරන්න ඕනි 🥺
එයාලගේ වටිනාකම දැනෙන්නේ අපි එයලාගෙන් ඈත් වෙලා ඉද්දි.....
එයලා එක්ක ගෙවෙන පුංචි තප්පරෙත්
අපිව ගොඩක් සතුටින් තියනවා
ඔව් ඒක ඇත්ත අක්කි 🥺
හැමදාම අපේ හිත්වලට අලුත් හීන ගේනවට අක්කිට ගොඩක් thank you ❤️🥰
හැමදාම සතුටින් ඉන්න පුංචි පවුල එක්ක 🥰❤️
Adarei nanga ♥️
මේ ඔයා ගෙවන ජීවිතය නම් භාවනාවක් නංගී ඇස් වලට සමහර වෙලාවට නොදැනිම කදුලුත් එනවා හේතුවක් දන්නේ නෑ ඒ තරම් දැනෙනවා❤❤❤❤
අක්කිගෙ vedioes බලන්න ගත්තෙ මම ලගකදි ඉදල. ඒව බලනකොට හිතේ තියන හැම ප්‍රශ්නයක්ම අමතක වෙනව.අක්කිට වගේ ලස්සන ජීවිතයක් දවසක මටත් ලැබෙන්න කියල මම හැමදාම ප්‍රාර්ථනා කරනව. ඒ වගේම අක්කිටත් ඔය වගේම සතුටින් හිනාවෙලා හැමදාම ඉන්න ලැබෙන්න කියල මම ප්‍රාර්තනා කරනව🤗❤
බබා හරීම සිරියාවන්ත පාටයි නන්ගී!!! 🥰💖😘 Happy and blessed half birthday Ryuskeh Puthu!!! 🎂💖🎉️😘
Thank you akki ♥️
@@pawaniperera7214 😘😘😘
තෙරුවන් සරණයි පුතේ🌸❤
චූටි පැටියාට නිදුක් නීරෝගී වාසනාවන්ත ජීවිතයකට අවංකවම සුභ පතමි පැටියෝ. 🎂🎉🎊🎈
හිත නිවන තැනක්🥺❤
♥️
Lassana i puthe adarei parissamin enna budusaranai
චූටි පැටියා තාත්තා වගේමයි😚❤️අම්මිගෙ ගතිගුන පිහිටයි අපෙ රියූ බබාට😘😘
ඇස් වලට සතුටු කදුලු එන්න තරම් මේ ආදරේ දැනුනා හදවතටම...කවදාකවත් දැකලා කතා කරලා නැති ඔයාලව දැන් අපේම වෙලා අක්කි...රියූ බබා චුට්ට චුට්ට ලොකු වෙනවා අපි එක්කම...එයා දිහා වරුගනන් බලන් ඉන්න පුලුවම්...ගොඩක් ආදරෙයි ඔයාලා තුන් දෙනාටත් එමී ටත්....හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරනයි ....Happy half way to one our baby...😍💞😘🦁🦓🐅
චුටි පැටියාටත් අමිමා තාත්තාටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා පුංචි කැදැල්ලට බුදු සරණයි 💐💐💐💖💖💖
හීන ලෝකයකට අදත් එක්ක ගියා ඔයාලා...😍 හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න හැමෝම.ආදරෙයි අක්කියෝ....රියෝ පැටියෝ happy birthday 😘❤ lve u😘
පුංචි පුතාට වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් ... ප්‍රාර්ථනා කරනවා .... ඒ වගේම පුංචි පවුලේ සියලුම දෙනාට සුභ අනාගතයක් වේවා තෙරුවන් සරණයි 🙏🎂❤️🎉️🎈🎁🎊️🤩✨️
අනේ හරිම ලස්සනයි ඇස් වලට කදුළු ඉනුවේ මගේ විතරද 🥺❤️, අම්මලාගේ ආදරේට නිමක් නෑ ❤️😘, මං මුලිම්ම ඔයාගේ video බලනකොට ඔයා හරිම ලස්සන කෙල්ලෙක් ඒත් දැන් ඔයා චුටි පුතෙක්ගේ ආදරණීය අම්මා කෙනෙක් ඒ වෙනස හරිම ලස්සනයි 😍😍, ඔයා වගේම ඒ වෙනස අපිත් හරි ලස්සනට ආදරෙන් බාරගත්තා ♥️♥️, ඉතින් බුදුසරණයි ඔයාලා තුන් දෙනාටම 🙏🙏 පරිස්සමින් සතුටින් ඉන්න ☺️☺️ආදරෙයි ❤️❤️😘🌹.
අර හිතේ තිබ්බ හැම දුකක්ම තනිකමක්ම, මානසික පීඩනයක්ම නැතිවෙලා ගියා අක්කි මේ වීඩියෝ එක බැලුවම❤️🥺 ගොඩක් පින් ඔයාට. Happy birthday ryou bbe❤
ජීවිතේ මම බලපු ආදරණීයම vlog එක සහ ආදරය පිරුණු පුංචි පවුලක් , හැමදාම ඔයාලා සතුටින් ඉන්න , පරිස්සමෙන් ඉන්න ආදරෙයි ඔයාලට ගොඩාක් ♥️🌍🌼✨️😍
Adarei ♥️
වෙනදා වගේම හරිම ලස්සන ආදරණීය වීඩියෝ එකක් අක්කෙ... ඔයා ගොඩක් හොද අම්මා කෙනෙක්... චූටි පැටියට චූටි කාලේ ඉදන්ම හොද මනුස්සයෙක් වෙන්න මග පෙන්නනවා... පැටියට දැන් තේරුණේ නැතත් ඔයා මේ කරන දේවල් හරිම වටිනවා... අක්කටයි අයියටයි චූටි පැටියටයි තෙරුවන් සරණයි... පරිස්සමින් ඉන්න... ❤❤❤❤❤
චූටි රියූ මැණික ඔයා හරිම වාසනාවන්තයි පැටියෝ❤️ සුව සුබ උපන් දිනයක් මැණික . ආදරෙයි අක්කියෝ ඔයාලට❤❤
තෙරුවන් සරණයි🙏 චුටි පැටියටත් නිදුක් නීරෝගී සුභම සුභ උපන්දින වේවා!!!!!!!!( මාස 6🍰) පව්ලේ සියලු දෙනාටමත් 🙏🙏🙏
සුබම සුබ උපන්දිනයක් රියු චං! 😘❤️ අම්මා, පපා වගේම ලස්සන ජීවිතයක් ගත කරන බබෙක් වෙන්න! ❤️
හැමදාම හරිම ආසාවෙන් අක්කිගෙ වීඩියෝස් බලන්නෙ...රියෝ මැණිකට ගොඩාක් ආදරෙයි...😘 හැමෝම සතුටින් ඉන්න...බුදු සරණයි🙏
සුභ උපන්දිනයක් රියෝ පැටියෝ. අය්ය, අක්කා වගේ හොද අම්මා, තාත්තා කෙනෙක් ලබන්න රියෝ බබා ගොඩක් වාසනාවන්තයි. ආදරේ මේ පුංචි පව්ලට හැමදාම ❤️❤️
♥️
මඟ බලන් හිටියේ අක්කේ ඔය 4: දෙනාව බලන් රියෝ මැණික happy birthday ❤❤❤ අදරේයි අක්කේ හැමදාමත් ..බුදු සරණායි
මන් හරිම ආසයි අක්කි අන්තිමේට කියන වචන ටිකට 🥺 අනේ චූටි පැටියා ඉක්මනින් ලොකු වෙනවා ❤ මේ හිටියා වගේම සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න ඕනි 🤍
තුන්දෙනාම ගොඩක් ලස්සනයි අක්කි
හරිම ලස්සනයි.ජිවිතේ ලස්සනට විදින්න ඔයා දන්නවා.ළඟ තියෙන දෙයින් සැනසෙන්න දන්න.ලස්සන මතක මග අරින් නැතිව විදින ඔයාලගෙ ජිවිත තවත් ලස්සන වෙලා සතුටින් ඉතිරෙන්න ඕනී.❤️...පුංචි පුතා වාසනාවන්තයි ඔයා වගේ හරිම සැකසුරුවමට පිළිවෙළකට ජීවත්වෙන අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ලබන්න😍...තරුණ හැම කෙනෙක්ටම ඔයාලගෙ ජිවිතෙන් ගන්න දේවල් තියෙනව.ආදරය,තේරුම් ගැනීම,කැපකිරීම,එකමුතුකම මේ හැමදේම හරි ඔයාලග තියෙනව.අන්තීමට අපිට ඉතුරු වෙන්නෙ මේ ලස්සන මතකයන් ..ඒනිසා ලස්සන දවස් එනකම් ඉන්නෙ නැතිව ඔයා වගේ තමන්ගෙ ජිවිතේ ගෙවෙන දවස් ලස්සන කරගන්න ඔයා හරි ආදර්ශමත් 😍..ඔයාලා තුන්දෙනාටම බුදු සරණයි....දෙවි පිහිටයි🙏
Adarei ♥️
Happy six months chooty manika ❤ පළවෙනි දවසේ ඉදලා හැම වීඩියෝ එකක්ම බැලුවා... මටත් හීනයක් තිබ්බා ජපානේ... නංගි වගේම ලස්සන ජීවිතයක් ගෙවන්න. ඒ හීනේ හැබෑ කරගෙන දැන් මාස 8ක්... මගේ හීනෙට තවත් ලංකරපු නිසා නංගිත් ඒ හීනේ අයිතිකාරයෙක්... කවදහරි ඔයාව හම්බවෙයි කියලා හිතනවා ❤ පරිස්සමෙන් සතුටින් ඉන්න. ආදරෙයි 🥰
Ane adarei akki ♥️
@@pawaniperera7214 🥰
පුංචි පුංචි දේවල් ගොඩක් එකතු වෙලා ලොකූ දේවල් ලැබෙනවා. ආදරනීය ජීවතයක් ලස්සනට අරන් යන්න ඉස්සරහට ලැබෙන්න ඕන.බුදු සරන්‍යි ❤️😘..
සුබ උපන්දිනයක් රියූ බෝලේ❤ ඔයා හරි වාසනාවන්තයි පැටියෝ🥺❤️ අනේ අන්තිම ටික බලනකොට ඇස් වලට කදුලු ආවා අක්කේ ඒ තරම් ආදරණීයයි🥺♥️ ඇත්තටම ලොකු දේවල් වලින් ගන්න බැරි සතුටක් මෙහෙම පුංචි දේවල් වලින් දැනෙනවා අක්කේ.. දවසක පැටියා ලොකු වෙලා තේරෙන වයසට ආවම එයා ඔයාලට ගොඩාක් ස්තූති කරයි ගොඩාක් ආදරේ කරයි එයා වෙනුවෙන් මේ කරන දේවල් වලට.. හැමදාමත් මේ විදියට හරි ආදරෙන් සතුටින් නිරෝගීව ඉන්න ලැබෙන්න ඕන ඔයාලා හැමෝටම❤.. ඉතින් මේ ලස්සන පුංචි පවුලට මෙහෙම සතුට ලබා දෙනවට දෙවියනි ඔබට ස්තූතියි🙏♥️
Birthday cake & short eats by :
Sri lankan taste kitchen by Radeesha
Instagram
instagram.com/sri_lankan_taste_kitchen?igshid=MWZjMTM2ODFkZg==
Facebook
facebook.com/SriLankanTasteKitchen
වෙලාව රෑ 9:50 යි. මේ වීඩියෝ එක බලන්න ඉවසිල්ලක් නැතිව උන්නත් හුඟක් කාර්යබහුල දවසක් නිසා පමා වුණා. ඒත් දන්නවා නංගී ඔයා මේ කමෙන්ට් බලනවා කියලා.
තෙරුවන් සරණයි ඔයාට , බබාට , අයියාට ! අපිට මානසික සහනයක් ගේන ඔයාගෙ වීඩියෝ තවත් ලස්සනට කරන්න ධෛර්යය ශක්තිය ලැබේවා ! 💕🧡
හදවත ඉතිරී ඉතිරී ගලන මේ හැගුමදෝ ආදරේ........❤
හැමදාම ත් සතුටින් ඉන්න අක්කියෝ..💞💞
සුභම සුභ උපන් දිනයක් වේවා චූටි පැටියට! තුන් දෙනාටම බුදුසරනයි!
පවුලක් විදිහට ආදරෙන් ඉන්න මං ඉගෙන ගත්තෙ ඔයාගෙන්....කොහේ ගියත් එකම එක පුංචිම හරි මතකයක් එකතු කරගන්න මං ඉගෙන ගත්තෙ ඔයාගෙන්....පුංචිම දේකින් හරි හස්බන්ඩ්ව සතුටු කරන්න....එයා දෙන එක හාදුවකින් පවා සැනසෙන්න....ආසම කෑම හදලා දෙන්න....ඇත්තටම කීවොත් පරිපූර්ණ බිරිඳක් වෙන්න ඕන ගොඩක් දේවල් මං ඉගෙන ගත්තෙ ඔයාගෙන්....ඔයාගෙ හැම හීනයක්ම හැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....තුන්දෙනාටම පැලෙන්න ආදරෙයි 😁 අක්කි මැණික.... ❤️
Adarei 🫶🏻🌸
චුටි පැටියෝ ඔයා හරිම වාසනාවන්තයි මෙවන් දෙමාපියන් ලබන්න.බුදු සරණයි පැටියෝ.happy half b'day 💙💙💙💙
අක්කි...
"ඔයා ස්වාමිපුරුෂයාට හොඳ බිරිඳක් ❤, ඔයාගෙ අම්මිට හොඳ දුවෙක්,🧚♂️ රියූ බබාට හොඳ අම්මි කෙනෙක්🤱 "
දවසක රියූ බබත් අක්කී අයියයි වගේ ගොඩාක් හොඳ ආදරණීය කෙනෙක් වේවි...🤗🌼❤
හරිම ලස්සනයි ..චුට් පුතාට බුදු සරනයි ..
බොහොම ස්තුතියි දෝනි ❤❤❤❤
මගේත් ජිවිතේ තියන ලොකු හීනයක් ❤️සාර්ථක පවුල් ජිවිතයක් මේ වගේ විදින්න .🥺තව කාලය තියනවා මම බලන් ඉන්නවා එයාත් මේ විදිහට හැදිලා .ලස්සනට හැඩ ගැහෙනකම් ❤️
♥️
සුබ උපන්දිනයක් වේවා පුන්චී හා පැටියෝ🐰🐰🐰🐰🐰🐰🐰🐰🐰🐰🐰🐰🐰🐰🐰 හැමදාම වගේ හරි ලස්සන ආදරණීය දවසක්❤️🥰 හැම මතකයක්ම හරි සුන්දරයී නන්ගා😍😍😍 මමත් අම්මෙක් වෙන්න යන්නේ තව මාස තුනකින්.. 🎉🤰🏼 මේ දේවල් හරිම වැදගත් අපේ ජීවිතයට ❤ ලස්සන මතක එකතු කරන් යන ගමනට ඔයාටත් මල්ලිටත් පැටියටත් සතුටින් ඉන්න ලැබේවා🙏🏻❤️❣️💕💪🏻💛 බුදු සරනයී නන්ගි ♥️🙏🏻
වස්තු කැටේ.... බුදුසරණයි පරිස්සමෙන් ලොකු වෙන්න හොදේ...... අම්මා තාත්තා වගේ හරි ආදරනීය කෙනෙක් වෙන්න......❤
පුංචි පවුලට හැමදාම මේ වගේ සතුටින් ඉන්න ලැබේවා❤ බුදුසරණයි ❤
අනේ හරිම ලස්සනයි අක්කේ ❤❤❤❤❤ කියන්න වචන නෑ වාසන්නවන්ත හරිම ලස්සන පුංචි රත්තරන් පව්ලක්....
චුටි සෝස මල Reyou බබා Happy half Birthday පැටියෝ...🎂🎊 බුදු සරණයි ජේසු පිහිටයි මැණික් කැටෙ❤
♥️
Happy barthdey patiyoo..... බුදු සරණයි.... ගොඩක් හොද අම්මි කෙනෙකුයි තාත්ති කෙනෙකුයි ඉන්නෙ පැටියට හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න..... ආදරෙයි අක්කියෝ.....😘😍❤️
රියු බබා හරිම ලස්සනයි.වචන නෑ කියන්න ඒ තරම් ලස්සනයි.ගොඩක් පින් කරලා.❤❤ ආදරෙයි පුන්චි පවුලට ❤❤
ජේසු පිහිටයි ❤❤❤
වෙනදා වගේම අදත් හරිම ලස්සනයි විඩීයෝ එක...ඒ වගේම පුංචි පුතාට ත් සුබම සුබ අනාගතයක් ලැබෙන්න කියලා ප්‍රාරථනා කරනවා..ඔයාලගේ මේ පුංචි පවුලේ සතුට තව තවත් ඉතිරෙන්න වැඩි වෙන්න කියලත් මන් ප්‍රාර්ථනා කරනවා...❤
Happy half birthday Ryou baby..♥️😘lots of love..🥺♥️
♥️
හරිම ආදරනීයයි.. 💜️💜️ හැම කෙනෙක්ටම ලැබෙන්න ඕනි මෙහෙම ලස්සන ජීවිතයක්.. 😍😍
Vlog එකේ අන්තිම ටික බලනකොට ඇස් වලට කදුලු ආවා. සතුට සැනසීම කියන දේ සල්ලි වලට ගන්න බෑ ඒ වගේම ඔයා කරන හැම වැඩකම වගේ තියෙන පිළිවෙල , සරලකමට මම ගොඩාක් ආසයි. ඇත්තටම සතියක් බලන් ඉන්නෙ ඔයාගෙ vlog එක බලන්න මුලු සතියෙම තියෙන stress එක නැති වෙලා ඔලුවට මාරම සැනසීමක්. බුදුසරණයි පවනි අක්කේ ඔයාල තුන් දෙනාටම . චූටි රියූගෙ ඒ හුරතල් හිනාව 🥺❤️ හැමදාම හිනා වෙල ඉන්න ලැබෙන්න ඔයාලට
ඔය සතුට ආදරය බැදීම හැමදාම තියෙන්නෝනා අක්කී මේ සසර ගමන නිමාවනතුරුම❤ාඅදරෙයි පැලෙන්න❤බුදු සරනයි සුදු මැනිකට අපේ නිදුක් නීරෝගී සුබම සුබ උපන්දිනක් පැටියෝ❤
ගොඩක් ආසාවෙන් බලාගෙන හිටියේ අක්කි vlog එක අරගෙන එනකන්❤️මාරම සැහැල්ලුවක් සැනසීමක් සතුටක් දැනෙනවා අක්කිගේ vlogs බලද්දි මට නම් අක්කි.. ඒක වචන වලටත් පෙරලන්න අමාරුයි 🥺 motivation වගේ අක්කිගෙ vlogs මට නම්.... ගොඩාක් ආදරෙයි අක්කි..බුදු සරණයි පරිස්සමෙන් ඉන්න ❤
ආදරෙයි Ryou ❤❤❤
Adarei nanga 🫶🏻🌸
අක්කි ගොඩාක් පිළිවෙලකට වැඩ කරන කෙනෙක්. චූටි බබෙකුත් එක්ක ඒ දේවල් කොහොම කරනවා ද කියලා හිතා ගන්න බෑ 🥺❤️
Happy Birthday චූටි බබා ❤️
ඔයාලා හැමෝට ම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින් ම ✨
Happy half birthday Ryu patiyoo ❤😊 හැමෝම හැමදාමත් ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤😊
♥️
අක්කා අයියටයි රියූ බබාටයි හැමදාමත් ලස්සන ජිවීතයක් ගත කරන්න ලැබේවා!❤❤😊😊
තෙරැවන් සරණයි පැටියෝ.එයා හරිම වාසනාවන්තයි ඔයා වගේ අම්මෙක් තාත්තෙක් ලග ඉපදුනාට ❤️ එයා දවසක හොද දරැවෙක් වෙයි.
♥️
හැමදාම සතුටින් ඉන්න අක්කා අයියා සුදු පුතූ ආදරේයි හැමදාම ඔයාලාට ❤
CONGRATULATIONS & HAPPY HALF BIRTHDAY GOOD LUCK TO FUTURE RIYU BABY 💞🌹😘❤️🥰💕✌️💋🍰🥂🎊❄️
එයා හරිම ශෝක් බබෙක්❤ Happy birthday Ryu🎉🎉🎉
I really love your beautiful content❤️.Also happy half b'day to Ryou baba🎉. Stay happy,healthy and safe akki,ayya,Ryou baba and Emi. Love you all😇
Thank you love ♥️
භාවනාවක් වගේ ❤️🥺 තෙරුවන්ගේ සරණයි අක්කී අයියා රියූ බබා❤❤❤
මම නම් Ryou බබාව වැඩි පුරම දකින්න ආසයි අක්කි ඔයාගෙ වීඩියෝ වල.මාත් ප්‍රෙග්නට්.කාමරෙ පේන්න තියන් ඉන්නෙත් රියෝ බබා වගේම බබෙක්.ඉතින් ඒ වගේම බබෙක් මටත් හිටියොත් .බබාට happy half birthday akki ❤️
මේ පුංචි ලස්සන පවුලේ ආදරය ඉස්සරහටත් මේ වගේම තියෙන්න ඕන ...💜️💜️💜️💞💞💞💞
ආදරෙයි ඔයාලා ඔක්කොටම.. අම්මම්මව මතක් වෙනවා ❤ එයාට අපි ගොඩක් ආදරෙයි
අක්කි මුලින්ම කියන්න ඕනි පැටියට සුභම සුභ උපන් දිනයක් කියලා..එයාගේ 6වෙනි මාසේ බර්දේ එක මන් පාර්තනා කරනව..පැටියගේ ජීවිතේ ලස්සනට ගෙවන්න වගේම නීරෝගීව පරිස්සමින් සතුටින් ආලෝකමත් ජිවිතයක් ගෙවන්න හැකිවේවා!කියලා❤❤❤❤❤❤❤❤❤❤ඒ වගෙම පැටියා දවසක මේව දැක්කම එයාගේ අම්ම තාත්තා එයාට මොන තරම්මනම් ආදරෙයිද.?එයාගේ ජීවුතේට දෙන ආදර්ශ කොච්චර වටිනවද කියලා එයාට දැනෙයි..❤❤❤❤❤❤❤❤❤
ලස්සනම ලස්සන සුන්දර story එකක් බලනව වගේ අක්කි...❤❤ලස්සන මිහිරි වචන ටිකක් අහනව වගේ අක්කි.හිත සැනසෙන හිත නිවන ලස්සනම ලස්සන කතාවක් බලනව වගේ..කියන්න වචන නෑ මාරම මාරම මාරම ලස්සනයි❤️❤️💗💗💗💗💗💗💗💗💗💓💓❤️❤️ගොඩාරියක් ..
ලොකු ලොකු දෙවල් ඕනි නෑ..අපේ විශේශ දවස්වල පවුලේ අය එක්ක පුන්චි දේකින් ලොකුම ලොකු සතුටක් ඇතිකරගන්ම පුලුවන් කියලා ඔයා ඔප්පු කරනව අක්කී💐💐💐❤️❤️❤️😍😍😍😘😘😘ඒ වගේම ඔයාගේ ඔර්ගනයිසින් නම් මාරම ලස්සනයි...🌼🌼🌼🌼මමනම් හරිම ආසයි අක්කි...ජිවිතේ කියන්නෙ හරි අපුරු ගමනක් අක්කි..ඔයාලගේ ජිවිතේ හැමදාමත් ලස්සනට ඔය විදියටම ගෙවන්න ඕනි ...❤❤❤❤❤❤ඒ වගේම හැම කාන්තාවක්ටම ඔය වගේ ස්වාමිපුරුෂයෙකුත්,හැම පිරිමියෙක්ට ඔය වගේ භාර්‍යාවකුත්..හැම දෙමාපියෙක්ටම ඔය වගේ ලස්සන හුරතල් පින්වන්ත දරු පැටවුනුත් ,දරුවන්ට ඔය වගේ ආදරනීය දෙමාපියොත් ලැබේවා කියලා මන් පාර්තනා කරනව අක්කී💐💐💐❤️❤️❤️😍😍😍😘😘😘..මේ වෙලාවෙ ඔයාගේ අම්මත් මතක් වෙනව ව්ලොග් එක බලද්දි..ඉතින් ආදරනීය අම්මවත් මතක් කරනව..එයාටත් නිදුක් නිරෝගී භාවය පාර්තනා කරනව..අක්කිටත් අයියටත් හැමදාමත් ඔය වගෙම ජිවිතේ සුන්දරව ලස්සනට ආදරෙන් ගෙවන්න පුල්‍ය්වන් වේවා කියලා පාර්තනා කරනව💞💞💞💞💐💐🌷🌷🌻🌻🌻🌻🙏එමී ඔයා..අයියා බබා ඔය සියලු දෙනාටම යහපතක් වේවා!ඔය පුංචි පවුලට මන් ගොඩක් ආදරෙයි..සතුටින් පරිස්සමින් හැමදාමත් ඔයාලා ඉන්න..බුදුසරණයි !දෙවි පිහිටයි!තෙරුවන් සරනයි අක්කි මැනික..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
චූටි පැටියට happy birthday මැණික.. ❤❤❤.. ඒ වගේම පුංචි පවුලේ සතුට හැමදාම රැදේවා... බුදුසරණයි ඔය තුන් දෙනාටම❤❤ ආදරෙයි ❤❤
මන් මාරම ආසයි ඔයාගේ වීඩියෝස් වලට අක්කේ...❤️ කටහඩ භාවනාවක් වගේ ඔයාගේ....
Happy birthday චුටි රියු පැටියට ,බුදුසරණයි !!❤❤
සුභ පැතුම් අපේ රියූ බබාට අක්කි ඔයා අපේ ජීවිත වලටත් ලොකු ආදර්ශයක් මමත් මගෙ ජීවිතය ප්ලෑන් කරනවා අක්කිගෙන් ඉගෙන ගෙන සතුටින් ඉන්න වගේම අනාගත ලස්සන කරගන්න වගේම ඒ දවස් ලස්සනට ගත කරන්න අක්කි ගෙන් තමා ඉගෙන ගත්තෙ 😚💐Love your cute family 🎉
අක්කි ඔයා හරිම පිලිවෙලයි....ඔයාව හැම ගැහැනු ලමයෙකුටම ආදර්ශයක් ❤️ඒ වගේම මන් ප්‍රාර්ථනා කරනවා සන්සාරේ පුරාවටම ඉපදෙන හැම ආත්මෙකම ඔය වගේම ආදරෙන් ඉන්න ලැබේවා කියලා අක්කී❤️😍
නිදුක් නීරෝගිමත් සුභම සුභ වාසනාවන්ත උපන්දිනයක් වේවා🎁🎉️✨️ පුතු පැටියට. නංගී , මල්ලි ඔයාලා දෙන්නටම බුදු සරණයි .❤️❤️❤️
වෙනද වගේ අම්මගෙ ලස්සන හිනාව ව්ලොග් එකේ නැති අඩුව දැනුනෙ මට විතරද.අනේ එයත් හිටිය නම්.♥️සුභ උපන්දිනයක් රියු මැනික😍🥰
අනේ සුටි මැනික ඉක්මනින් කාලය ගෙවුනා වගේම හැමදවසකම නීරෝගිව සතුටින් පරිස්සමෙන් ඉන්න ඕන.....ආදරෙයි හැමදාම.ඔයාට නැන්දලා මාමාලා වගේම මේක බලන ආච්චිලා සීයලාගෙනුත් ගොඩක් ආශිර්වාදය හම්බෙනවා.ඉතින් ඒ ආශිර්වාදයෙන් හැමදාම නීරෝගීව,සතුටින් සැහැල්ලුවෙන් ඉන්න ලැබෙන්න ඕනේ.බුදු සරණයි චුටි මැනිකට 🥰💞❤😍❤️🌸
අම්මි වගේම සුදු බෝලයක් happy birthday චූටි පුතා හැමදාම සතුටින් ඉන්න ජෙසු පිහිටයි
ඔයාගෙ අම්මයි තාත්තයි වගේ හොඳ මනුස්සයෙක් වෙන්න පුතේ... බුදු සරනයී.❤️🌹
අනේ දැක්කත් හිත පිරෙන ලස්සන පවුලක්...අස්වහක් වදින්න එපා...ඔයෙ ආදරේ හැමදාම ඔයෙ පුන්චි පවුල තුල රැදෙන්න ඕනි....බුදු සරනයි අක්කි....ආදරෙයි....🥺🥺🥺❤️❤️❤️❤️🔥🔥🔥😘😘😘😘😍😍😍😍
♥️
Happy birthday patiyo. ඔයාගෙ අම්මගෙන් ජිවිතයට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. අක්කගේ වීඩියෝස් බැලුවාම හරිම හිතට සැනසීමක් දැනෙනවා.
♥️
ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා තෙරුවන් සරණයි ජෙසු පිහිටයි පරිස්සමින් සතුටින් ඉන්න ඔනි හැමදාමත්
චුටි පුතා නිදුක් නිරෝගී වේවා ❤❤❤❤❤😘😘 තෙරුවන් සරණයි ඔයාලට ...
Happy Half way to one chuti patiyo❤❤🎁🌈️🎀🥰🌻💖💝 අක්කිගේ ප්‍රාර්ථනාව චූටි පැටියට වගේම අක්කිටත් අයියටත් ඒ විදියටම ඉෂ්ට වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...❤ ඇත්තටම අන්තිම ටික බලද්දි කදුලු ආවා🥺❤️ අක්කි හරිම ආදරණීය අම්මි කෙනෙක් , whife කෙනෙක් , දුවෙක්.....❤❤ ඔයාගෙන් මං ගොඩක් දේවල් මගෙ ජීවිතේට එකතු කරගත්තා.... අක්කිගේ කටහඩ භාවනාවක් අක්කී❤ මෙහෙම අක්කිලාගේ video එකක් බලනකොට පුදුම සැනසීමක් තියෙන්නේ💖.. මගේ ආදරණීය Akki doll හැමදාමත් ගොඩාරියක් සතුටින් පරිස්සමෙන් ඉන්න.❤ ආදරෙයි🥰❤️
අනේ සුදු බෝලේ ආදරෙයි අනේ...😘😘😘 පරිස්සමින් ඉන්න හැමෝම සතුටින්❤️
Ane akki oya wenada wagema lassn video ekk dankl blagena htye akki 😘❤❤
චූටි පැටියා හරිම ලස්සනයි. ඔයා කියන දේ අපිත් කියනව. දරුවට නිරෝගී සතුට පිරුණු ජීවිතයක් ලැබේවා!❤🎉
Ane harima lassanai akke ❤ hamadama sathutin inna ❤❤❤❤
happy birthday පැටියෝ ඔයා හරිම වාසනාවන්තයි පැටියෙක් හොඳ අම්මා කෙනෙක් ඉන්නේ ඔයාට budu saranai පරිස්සමෙන් ඉන්න ❤❤❤
අනේ සුදු පැටියා ලොකු උන ඉක්මන....බුදු සරණයි පැටියෝ❤❤❤
ගොඩක් ආදරෙයි චූටි මැණික ❤❤ ඔයාට නිදුක් නීරෝගී සුවය ලැබේවා🙏🙏 අම්මිටයි තාත්තිටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🙏 සතුට සැනසීම ආදරය පවුලේ ඉතිරේවා🙏🙏සම්මා සම්බුදු සරණයි🙏🙏 යහපතක්ම වේවා🙏🙏❤❤
අක්කියෝ volg එක දෙපාර්ක්ම බැලුවා ඒ තර්න්ම අස හිතුන ඔයාගේ වචන ව්ඩ්ලට මාව වශි වේලා අක්කියෝ ❤මනස නිදහස් කරන භාවනාවක් අක්කියෝ ඔයනම් ඇත්තමයි හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා ඔය හතර දෙනාටම බුදුසරණයි !!!!!❤❤❤❤❤😘😘😘😘volg aka balanna poddak patakku una asnipa thathwayen hitiya nisa😔මේක සුදු බෝලේට ❤️😘😘😘😘😘😘😘😘 ❤️
❤ මන් විදිනව ඔයාලගෙ සතුට නිදහස ආදරේ කමෙන්ට් කරන්න මතක නෑ ❤ආදරෙය් රියෝටත් ඔයාල දෙන්නටමත් ❤ බුදුසරණය් ජේසු පිහිටයි සතුටින් ඉන්න හැමදාම බොහොම ඉස්තූති අපි එක්ක ජීවිතේ බෙදා ගන්නවට ❤ භාවනාව ක්
පුංචි පැටියට වගේම පුංචි පවුලටත් හරි ආදරෙයි .තමන් සතුටු වෙනවා වගේම අනිත් අයගෙ හිතටත් සතුටක් අරන් එනවා ඔයා.හරිම සරල බවක් දකිනවා.චූටි දේකින් උනත් ඔයා ලොකු සතුටක් විදිනවා.තවත් අය හොද මාර්ගෙට ගන්න හොද පුරුදු උගන්වන තාරකාවියක් වගේ.ඔයාගේ වීඩීයෝ ගොඩක් බලලයි මේ comment එක දාන්නෙ.කවදාවත් දැකලත් නැති ගොඩාක් දුර ඉන්න ඔයාලා හැමදාම අපි එක්ක ඉන්න.ගොඩක් මිනිස්සු කාර්‍යබහුලයි.එ උනත් තමන් වෙනුවෙන් සතුටු වෙන්න අවස්ථාක් හදාගන්න කියන දේ ගොඩක් වීඩීයෝ වල තියෙන්වා.ඔයාගෙ වීඩීයෝ බලන ගොඩක් අයට ඒ දේ මතක් වෙනවා ඇති.බුදුසරණයි ඔයාලා හැමොටම.💐💐😍
Adarei nanga ♥️
@@pawaniperera7214
Adarei akke❤️💐
හරිම ලස්සනයි පවනි,ඔයා හිතන විදිහට මම හරිම ආසයි,ආදරෙයි.සුදු පුතුට සුබම සුබ උපන්දිනයක් වේවා...ඒ වගේම මේ අමාරු කාලේ ලස්සනටම ගෙවන අපේ කෙල්ලටත් සුබම වේවා🎉❤
හරිම ලස්සනයි හැමදේම 😍 චූටි පැටියෝ පරිස්සමෙන් ඉන්න රෝස මල බුදුසරණයි අක්කා අයියා ආදරේයි ගොඩාක් ❤️😘😘
ගොඩක් ලස්සනයි අනේ ඔයාලා තුන් දෙනාම ඇස් වහක් නමි වදින්න එපා ආදරේයි ගොඩක් තෙරුවන් සරණයි
ඒ දවසට අක්කගෙ අම්මත් හිටියනං තවත් ලස්සනයි ❤❤
Eloo akki 🥺❤️,
හැමදාමත් වගේම හිත නිවනවා හරි හැඩට ඔයා මේ විනාඩි කීපයෙන් අක්කියෝ...❤️
මට සමහර වෙලාවට හිතිලා තියනවා අක්කිගෙයි මගෙයි ජීවිත කතාවේ සමහර තැන් එක වගේ කියලා 🥺❤️ඉතින් මට stress එකක් දැනෙන හැම වේලේම මං හිතන්නේ " අක්කිත් මේම කාලයක් පහු කරන්න ඇති,අපි අද දකින මේ අක්කාගේ කතාවේ ලස්සන පිටිපස්සේ දුක් ගොන්නකුත් ඇති කියලයි"
මගේත් අම්මා තමයි යෝධ හයිය වෙලා ප්‍රශ්න ගොඩක් මැද මටයි අක්කාටයි හයියක් වෙලා ඉන්නේ 🥺❤ඔයාගේ වීඩියෝ වලින් හිත නිවනවා විතරක් නෙවෙයි අක්කී එකින් එක නොකිව්වට හැම සිදුවීමකම තියෙන්නේ හයියට ඉදියොත් වසන්ත සමය ක් දිනා ගන්න පුළුවන් වගේ අදහසක් ...❤️❤️
ඉතින් මට වචනෙන් හරි අක්කි දෙන මේ ආදර්ශ වලට
මගේ ලස්සන බෝනික්කි
ස්තූතියි ❤️🌍!
ආදරෙයි ❤️බුදුසරණයි❤️
Adarei nanga 🫶🏻🌸