Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මායාවී 63 වෙනි කොටස වෙනකම් ෆෝන් එකෙන් විතරක් බලන සෙට් එක කෝ 😎😎😎
එක දිගට එක පෙළට 😆
මම
පිකෙන් බලන්නේ😅
ඇයි ටීවි අරන් දෙන්නද අහන්නේ
Sankalpa budun wadinakota balana vidiha borukara gani..ara miniha bali ekka mekita kelawana eka tama hoda
සදුදා වෙනකම් ඉවසිල්ලක් නැහැ .පිස්සුවක් දෙයියනේ මේකනම්.මගෙ ජීවිතේ බලපු ලස්සනම කතාව.මෙච්චර ලස්සන නවකතාවක්වත් කියවලා නැහැ ❤❤❤.....තැන්කූ මේ වගේ ලත්තන කතා ගේනවට.නියමෙටම ගැළපෙන නලු නිළියො සෙට් එකකුත් අරගන.මරු මරු මරුම මරු.....හිතෛෂී සංකල්ප නියමෙටම කතාවට සෙට්වෙන චරිත දෙකක්..❤❤❤❤❤❤
ඇතටම මමත් එහෙමයි .....සදුදා 😮😮
Paara dige drama eaken pasu Bala a lassanama. kathawa. ❤❤❤❤❤
@@shirlyjayarathna7634 ඔව් පාරදිගේ,සල්ලි පොකුරු දෙකත් මේ වගෙ ලස්සනයි.මේක ඊටත් වඩා ලස්සනයි වගේ...😍❤️
@@nimalimadushika9777කතාවෙ මුල මේ තරම් සුන්දරයි වගේම අගත් හොඳ වුණොත් නියමයි .දෙවන් ඉනිම වගේ එකතැන පල් නොවී.
Amuthu dosthara balanna.mewa monawada kiyala hithei
මෙවර උසස් පෙල විභාගයට පෙනී සිටින මගේ පුතුට ..විශ්ව විද්‍යාල වරම් ලෙබෙන්නෙ කියලා ප්‍රාර්තනා කරන්න පුලුවන්ද ..එයාට කවුරුවත්ම සුභ පැතුවෙ නෑ...එයට සියලු දෙවි පිහිට ලැබේවා කිය්ලා ආශිර්වාද කරන්න ඔයාලටත් පුලුවන්ද..🙏🙏🙏🙏ඔයාලාට පින්
Eyata kagewath ashireade ona nahane. Amma thaththage ashirwadaya hondatama athi. Honda daruwanta waradinne na. Mama subha pathanawa daruwata ..university ekakata yanawa kiyana eka aththatama puduma hangeemak kiyanna wachana na..mage demawpiyo sathutu una widiya mama dannawa..e sathuta oyatath labewa
Math ekamai kiynna giye .kagenvath ewa illanna epa.bodipujawak thiyanna.ekai hoda
අපි විභාග කරනකොට අපේ අම්මා අප්පච්චි ඒක කාටවත්ම කිව්වේ නැහැ.. අම්මා බෝධි පූජාවක් කලා... අම්මා තාත්තා ඔලුව අතගාලා ආශිර්වාද කලා...ලෝකේ කාගෙන්වත් ආශිර්වාද අහන්න එපා... ඔයා කතා නොබල දරුවට බෝධ්පුජාවක් තියලා සෙත් ඉල්ලන්න...මෙකේ ඉන්නේ දෙවිවරුවත් , සිතු පැතු සම්පත් දෙන කප් රුකවල්වත් නෙමීනේ
අනිත් එක ඔයාගේ පුතා විතරක් නෙමෙයි කී දෙනෙක් ඔය විබාගෙට ලියනවද 😊
හැම දරැවෙක්ටම
ලංකාවට සොබාව දර්මයෙන් කිසිම කරදරයක් මිනිස්සු ට දරුවෝ න්ට නොව්වා යි මගේ අද එකම ප්‍රාර්ථනා ව 🙏
🙏❤️
බුදු සරනයි 🙏🙏🙏හැමෝටම දෙයියෝ ආරෂා කරල දෙන්න ඔන
Eya esema wewa
මම හිතන්නේ අදින් පස්සේ තමයි කතාවෙ ලස්සනම කොටස් ටික යන්නේ...❤ waiting 😊
ඔව් හබැයි ලබන සතියම අදි ඔය ටික
Heenayak da dnna habai
බෙන්ජමින් ෆැමිලි එකෙ කොටස් ස්කිප් කරන අය කෝ😊
Too much neda
මමත් ඒ ටික cut කරනවා
Skip skip😂
Mama
15:16 මොනවා වුනත් බාලිටත් upset ගියා ඒ කතාවට🥺 බාලි හිතන තරම් හිතෛෂී නරක නෑ කියලා දැනගත්තම බාලිගෙ හිතත් වෙනස් වෙයි❤️
මං හිතන්නේ නෑ..... අර කලින් කොටස් වල පෙන්නුවේ හිතෛෂී ව බලෙන් අරන් යනවා වගේ
@miyaw6230 මං හිතන්නෙ ඒ හරීන්ට ඇනපු නිසා වෙන්න ඇති නේද🤔 බලමුකො ඉස්සරහට කතාව කොහොම වෙයිද කියන්න බෑ. මං ආසම නාට්‍යය❤️
න්@@Aditya_fernando_95පාට කුරුල් ලෝ හොද නැතිද?
මේ කතාව දානකම් කලාබීලා හරි ගැසී ඉන්න මම වගේ අය තවත් සිටීද😊❤❤❤
මාත් 😊
මමත්
siti siti sodura 🥰🤣
නැතුව😂😊😊❤
@@backtoschool4234 mamth
අදින් පස්සේ කතාව ගොඩක් වෙනස් වෙයි කියලා මට හිතුනා...❤❤
හිතෛෂී පව්ල වෙනුවෙන් ඕනම කට්ටක් කන්න ලෑස්ති කෙනෙක් එහෙම අය දැන් අඩුයි ❤️
ම්න් වගෙ
❤
Mamath ehema thamai hemoma hodin iddi api thama api wenuwen duk vidinawa welawakata eyala sathutin innawane kiyala hitha hadagannawa
Meya vikinila pawla sathutu karanne ekai wade ahema nan wadak na Ethin
Ai mama 😢❤❤😊
4:22 කවදාවත් කවුරුවත් නොකළ යුතුම දෙයක් තමයි,තමන්ගේ පවුල් ජීවිතයට පිටතින් එන කිසිම කෙනෙකුට ඇඟිලි ගහන්න දෙන එක.තමන්ගේ පවුල ඇතුලෙ මොන ප්‍රශ්නෙ තිබ්බත් ඒ ප්‍රශ්න තමන් විසඳගන්නවා මිසක් හොඳම යාළුවෙකුට හෝ අම්මා තාත්තාට හෝ වෙනයම් කිසිම කෙනෙකුට ඒ දේවල් වලට සම්බන්ධ වෙන්න ඉඩ තියන්න එපා...එහෙම උනොත් ජීවිත කාලෙම විඳවන්න වෙනවා ❤
මාත් කතාව යද්දී ඕකම හිතුවා
Eka nm aththa
දුශේනිගේ මූන හදක් වගේ..මාර සිරියාවන්තයි❤❤
❤atta dusheni jeewitheta awata passe sachinta th hoda dewal labenw wage
සදුදා වෙනකම් කතාව බලන්න ඉවසිල්ලක් නැතුව ඉන්නෙ මම විතරද?😮
අනේ ඔව්😢
Ane ou appa
සංකල්ප ගෙ ලස්සන ආදරණීය හිනාව ❤
බලිගෙත්
Even Bally has a beautiful smile though he acts a unpleasant character.
Aneee ov harima lassanai e vagema ahinsakai❤
හරි අහින්සකයි😊😊
මම වගේ එක දිගටම කොටස් ඔක්කෝ්ම ෆෝන් එකේන් බලපු අය.❤❤❤❤
අම්මෝ ආයෙ සඳුදා වෙනකම් බලාගෙන ඉන්න එපැයි ඇත්තටම හරිම ලස්සනට ගලාගෙන යන කතාවක් ස්තූතියි හැමෝටම ❤❤❤❤❤❤❤
අම්මෝ ලබන සතියෙ කොටස මරුවට තියෙයි...ලබන සතියෙන් පස්සේ සංකල්පයි හිතයිශි සෙට් උනොත් නියමයි අනේ..
ඔව් අනේ හැබැයි ඒක හීනයක් නොවුණොත් හොදයි🙂👍
Set wenawa hithashita hoda puke parak qrum dennagen ekek dammhma
@@AsnkaSenavirathna පලවෙනි කොටස බලලම හිටියනම් හොදයි නේද මහත්තයෝ...😂😂💔
@@KalanaNirmal-q9x aniwa ..eka balala nathuwada kohedo awith thiyenne...
@@AsnkaSenavirathna comment krnna ktha krnna danne naththam noda inna.
කොටස් 63ක් ගියාද කියලවත් දැනුනෙ නෑ. කතාව ලස්සනයි ඒ තරමටම. ❤
බෙන්ජමින්ගේ පව්ලේ කොටස් අරින අය මේ කොනට😅
සඳුදා වෙනකම් ඉවසිල්ලක් නැතුව කතාව බලන්න ඉන්නේ මම විතරද 🙄 දැන් නම් සංකල්ප❤ හිතෛෂීගෙ ලස්සන ආදර කතාවක් ඕනී👍
ඉස්සරහට පත්තරෙන් දැක්කොත් ..... 👍
මේ කතාවට මම නම් හරිම ආසයි ❤
එහෙම කෙල්ලෝ තමයි ඉන්න ඕනේ.හැම මිනිහටම දෙන්න යන්නේ නැතුව.හිතයිශිගේ චරිතේ හරි.සංකල්ප වගේ ලස්සන කොල්ලෙක් එක්ක එකට ගෙදරත් ඉන්නේ තමන්ගේ තත්වෙ තියගෙන.
බෙන්ජමින්ගේ කොටස් අඩුකරලා සංකල්ප හිතයිශී කොටස් දෙන්නකො❤❤❤
මාරම ආස කතාවක් මේ..ෆෝන් එකෙන් 1st episode එකේ ඉඳන් බලන්නෙ මම😍
හරි... හිතෛෂී ගෙ පුහු ශෝ එක ක්ලෝස් උනා.. දෙන්නගෙ ආදර කතාව පටන් ගත්තා...❤❤
සල්ලි කාර පිරිමි හිතන්නෙම දුප්පත් හැම ගෑනිම නෝට්ටු විසික්කරාම නැවෙනව කියල...හිතයිශි වගෙ කෙල්ලො ඔනිතරම් සමාජෙ ඉන්නව..ඒත් එහෙම කෙල්ලොන්ට ආයුශ අඩු කරනව අද සමජෙනම් හැම පැත්තකින්ම..පව්..හිතයිශි වගෙ දුප්පත් කෙල්ලො පවුල රකින්න කොච්චර නම් කට්ටක් කනවද...🥺😥
H
එහෙම කියනකොට අපටත් ලොකු ආඩම්බරයක්දැනෙනවා
මේ කතාවේ යූවනිගේ කොටස් මාර ලස්සනයි. ඒ ආදරෙත් හරි පව්
ගවී අක්කා අද නම් ලස්සනයි වෙනදට වඩා ❤
කතාව පටන් ගත්ත පළවෙනි කොටසෙ ඉදලා බලන්නෙ ෆෝන් එකෙන් ඒ නිසා පටන් ගත්ත හැටි හොදට මතකයි අනේ ඔන්න ආසාවෙන් බලන මේ කතාව අවසන් වෙනකොට ලස්සන කරන්න කන්න නම් එපා හොදේ
අනේ ඊළග කොටස බලන්න තව දවස් දෙකක් ඉවසන්න බෑ අයියෝ 😩
බාලි හරි ලස්සනයි ❤️ කරන වැඩ තමයි කැත 😁
Yes. Bally is good for a main character.
හරීන් මැරෙන්නේ නෑ මට හිතෙන්නේ, දැන් තමයි හොදම ටික, සංකල්ප, හිතයිෂි ❤️
මේ කතාවට අමතරව හිරිපොද වැස්ස ,පාට කුරුල්ලෝ ,ආලවන්ති බලන සෙට් එක කෝ 🥰🥰🥰🥰
Juraliya
පාරාදීසේ
ඇයි පාරාදීසෙ
සින්ටෝ ත් ලස්සනයි
පාට කුරුල්ලෝ විතරයි.තාම බලන්නේ
හිතෛෂිට මොනා වෙයිද මන්දා 😥🥀
මට හිතෙන විදියට බාලි හිතෙෂිට ආදරේ කරයි දවසක කාටත් වඩා.
අදනම් කතාව මරු...
මම හිතන්නෙ ලබන සතියෙ තමයි හිතෛෂි , සංකල්පයි හරියට කතා කරන්නෙ 😍
හරින් කාරයා මැරෙයිද මන්දා.... සංකල්ප එක්ක සෙට් වෙන්න හිතයිෂි සදුදාගෙන් පස්සේ එයාලා එකතු වෙයි ❤
සමහර විට බාලිම මේ ප්‍රශ්නෙන් හිතෛෂී ව බේර ගනී..
64 වෙනි episode එක එනකල් ඉවසිල්ලක් නැහැ.
සඳුදා වෙනකම් ඉන්න ඕනිනේ දැන් ඉතින්. 🥲👍
මේ කතාව මාරම ලස්සනයි ❤❤❤❤❤❤
බාලි නියමයි බන් 😂
දවස් 2ක් ඉවසන් ඉදපන්කෝ දැන් ඒ එපිය බලන්න 😮💨
සන්කල්ප තනි කරන එකක් නෑ හිතයිශිව 🥺💗
❣️ හිතෛෂි ❣️ සංකල්ප ❣️
නීලියා නම් මරූ❤❤
දැන් තමයි හිතයිශිට සංකල්ප හොදයි කියලා හිතෙන්නේ❤
මයාවි 63 වෙනකන් ෆිජ් එකෙන් බලපු කට්ටිය කෝ....😊
මන් මෙ කතාවෙ බලන්නෙ සන්කල්පයි හිතයිශිගෙයි කොටස් විතරයි අනිත් එවා සෙට් නැහ්🤕🤔🙂🙂
රියල් පැතුමට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගන්න බැරි වෙයිද
ඌ නම් මහා කරුමයක් හැම කතාවෙම ඉන්නවා.උගේ කමෙන්ට් විතරයි තියෙන්නේ😂
😂
ඌ මන් හිතන්නෙ කතා බලන එකෙක් නෙවේ.
Hithaishi kiyanne niyama daruwek sahodariyak. eya gana nohitha paula gana hithana kellek😢❤
සදුදා තමා ෙහාදම ෙකාටස❤❤❤❤❤❤
මෙි කතාව ඇස් දෙකෙන් බලපු සෙටි එක කෝ
මම හැමදාම බලනව ගොඩක් ආසාවෙන්
සදුදා වෙනකල් ඉවසිල්ලක් නැතිව බලන් ඉන්න අය කෝ🙂
Paara dige. drama eaken pasu. Bala a. lassanama. kathawa. ❤❤❤❤
සදුදා තියෙන කොටස අන්තිමට පෙන්නපු ටිකමද කියලා දකිනකන් විශ්වාස කරන්න අමාරුයි...එක්කො හිනයක් වෙන්නත් බැරි නැහ්.. කාට හරි පේන.🥲
E aedumama aedan hina penna bha neda
Dusheni.superb acting,what ever the role, she makes it memorable. 🎉
දැන් ඉතිං සඳුදා වෙනකම් එන්නෙපැයි ඒ ටික බලන්න 🫤
Sankalpa hithayshi ❤❤❤❤❤❤❤❤ ikmanin ekathu wenna 🥺
ඉලග කොටස බලන්න ඉන්න එපැ නෙ දවස් දෙකක් දැනට නම් කතාව ලස්සනයි
මායාවි තමා සුපිරිම
"මොනවද මට කියලා ඔයාට කරවගන්න තියෙන්නේ...😂😂
සංකල්ප රගපාන හැම කතාවක්ම ලස්සනයි🥺❤. ජීවිතය ඇති තුරා.....
මෙි කතාව දානකමි මම වගේ කමෙින්ටිස් බලන අය කෝ.......😂❤
Mama😅
කතාව සම්පුර්නයෙන් අනිත් පැත්ත ගැහෙන්න යන්නෙ😢
ලබන සතියෙ අම්මටසිරි වෙන්නයි යන්නේ😳😳💀🙌
දවස් දේක්නෙ episode ඔක්කොම බැලුවා. කතාවේ හොදටම ටික බලන්න දැම් ඉතිම් ඉවසම් ඉන්න වෙනව🥴
Yako monday wenakan iwasanna ba wage....sankalpa + hitharshi❤
අනේ දැන් ඉදපන්කො සඳුදා වෙනකන් 😢😢😢
සංකල්ප ❤❤❤හිතයිෂි පවන්❤❤❤ මංගේශ්වරි
සංකල්ප ❤යුවනි
කාන්තාවන් නීර්යා කියනවා වගේ පවුල් ජීවිතයේදී නෝල්ජල් වෙන්න නරකයි 🎉
සදුදා තමයි හොදම කොටස 🥺
❤❤සංකල්ප හිතයිශි
සහෝදරකම දැනෙයි.😂😂😂😂😂
සඳුදා wena kam ඇඟිලි ganina aya koiii❤❤❤❤
සියළුම කොටස් ඇස්දෙකෙන් බලපු අය ලයික් කරන්න😒
😂😂😂😂
Anee deiyanee wasanna baaa saduda wenkl 🥺🥺🥺🥺❤️🩹eem wela hari sankapai hithaishiii set una nm echcharai habi 🫣
Mayavi64 ❤❤❤ kotasa thama maru😢😢😢😢
හත්තික්කෙ අර දැක්කෙ හීනයක් නෙවෙ වගේ😮😮
හරින් මැරෙන එකක් නෑ..හිතයිශිට බේරිලා ඉන්න බෑනෙ ඒ මිනිහ මැරුනොතින් 😶
Pawana pana enawa 😂😂😂😂😂😂 supiri acthin ♥️♥️♥️♥️♥️♥️♥️
කතාවෙ හොදමටික සදුදා 😊❤
හිතෙයිෂිට පිහිටවෙන්නේ සංකල්ප තමයි
අනේ සංකල්පට කියනවා නේද 🤭
එතනින් පස්සෙවත් සංකල්ප ගැන විශ්වාසයක් ඇති වෙයි උදව් කරාම
මායවී කොටස් 63 ම ඇස් වලින් බලපු අය මේ කොනට එන්න 😂
මම ගොඩක් ආසාවෙන් බලන කාතව හිතාක්සිට මොක්වෙයි ද ?😮😮😮
අයියො සඳුදා වෙනකන් ඉන්නෙපැ 😓 කතාවට ඇබ්බැහි වෙලා දැන් 😩
ලස්සනයි dan කතාව ❤
M....hari shook kathawa dan
@SumithSenarathna-ti6ht hmmm😃
@Nilu676 👍👍💪💪
@SumithSenarathna-ti6ht 😃
@@Nilu676 😀😀😀😀
63 බැලුවා මම 🎉🎉🎉
ඒ අර අක්කා දුන්න ගව්ම නේද ඇදගෙන ඉන්නේ හිතෛෂී
සදුදට දකින්නේ හීනයක් දෝ.....😮😮
හරිම ලස්සන කතාවක්
රියල් පැතුමට කුඩු නඩුවක් දලා 54 ගහලා ඇතුලට දැන්මොත් මං සතුටින් 💗
Sankalpa has brilliant face expressions.😀👍
අම්මෝ ලබන සතියෙ මොකක් වෙයිද. අනේ ඒ මිනිහා මැරිල හිතෛෂිට කරදරයක් වෙයිද 😢මැරැනෙ නැතොත් හොඳයි
මේ කතාව දානකන් වෙලව බල බල යින්න සෙට් එක කෝ ❤බලන්න 🌝🌝🌝🌚🌚🌚
😊😊
හිතෛෂි ❤️ සංකල්ප
මායාවී 63 වෙනි කොටස වෙනකම් ෆෝන් එකෙන් විතරක් බලන සෙට් එක කෝ 😎😎😎
එක දිගට එක පෙළට 😆
මම
පිකෙන් බලන්නේ😅
ඇයි ටීවි අරන් දෙන්නද අහන්නේ
Sankalpa budun wadinakota balana vidiha borukara gani..ara miniha bali ekka mekita kelawana eka tama hoda
සදුදා වෙනකම් ඉවසිල්ලක් නැහැ .පිස්සුවක් දෙයියනේ මේකනම්.මගෙ ජීවිතේ බලපු ලස්සනම කතාව.මෙච්චර ලස්සන නවකතාවක්වත් කියවලා නැහැ ❤❤❤.....තැන්කූ මේ වගේ ලත්තන කතා ගේනවට.නියමෙටම ගැළපෙන නලු නිළියො සෙට් එකකුත් අරගන.මරු මරු මරුම මරු.....හිතෛෂී සංකල්ප නියමෙටම කතාවට සෙට්වෙන චරිත දෙකක්..❤❤❤❤❤❤
ඇතටම මමත් එහෙමයි .....සදුදා 😮😮
Paara dige drama eaken pasu Bala a lassanama. kathawa. ❤❤❤❤❤
@@shirlyjayarathna7634 ඔව් පාරදිගේ,සල්ලි පොකුරු දෙකත් මේ වගෙ ලස්සනයි.මේක ඊටත් වඩා ලස්සනයි වගේ...😍❤️
@@nimalimadushika9777කතාවෙ මුල මේ තරම් සුන්දරයි වගේම අගත් හොඳ වුණොත් නියමයි .දෙවන් ඉනිම වගේ එකතැන පල් නොවී.
Amuthu dosthara balanna.mewa monawada kiyala hithei
මෙවර උසස් පෙල විභාගයට පෙනී සිටින මගේ පුතුට ..විශ්ව විද්‍යාල වරම් ලෙබෙන්නෙ කියලා ප්‍රාර්තනා කරන්න පුලුවන්ද ..එයාට කවුරුවත්ම සුභ පැතුවෙ නෑ...එයට සියලු දෙවි පිහිට ලැබේවා කිය්ලා ආශිර්වාද කරන්න ඔයාලටත් පුලුවන්ද..🙏🙏🙏🙏ඔයාලාට පින්
Eyata kagewath ashireade ona nahane. Amma thaththage ashirwadaya hondatama athi. Honda daruwanta waradinne na. Mama subha pathanawa daruwata ..university ekakata yanawa kiyana eka aththatama puduma hangeemak kiyanna wachana na..mage demawpiyo sathutu una widiya mama dannawa..e sathuta oyatath labewa
Math ekamai kiynna giye .kagenvath ewa illanna epa.bodipujawak thiyanna.ekai hoda
අපි විභාග කරනකොට අපේ අම්මා අප්පච්චි ඒක කාටවත්ම කිව්වේ නැහැ.. අම්මා බෝධි පූජාවක් කලා... අම්මා තාත්තා ඔලුව අතගාලා ආශිර්වාද කලා...
ලෝකේ කාගෙන්වත් ආශිර්වාද අහන්න එපා... ඔයා කතා නොබල දරුවට බෝධ්පුජාවක් තියලා සෙත් ඉල්ලන්න...මෙකේ ඉන්නේ දෙවිවරුවත් , සිතු පැතු සම්පත් දෙන කප් රුකවල්වත් නෙමීනේ
අනිත් එක ඔයාගේ පුතා විතරක් නෙමෙයි කී දෙනෙක් ඔය විබාගෙට ලියනවද 😊
හැම දරැවෙක්ටම
ලංකාවට සොබාව දර්මයෙන් කිසිම කරදරයක් මිනිස්සු ට දරුවෝ න්ට නොව්වා යි මගේ අද එකම ප්‍රාර්ථනා ව 🙏
🙏❤️
බුදු සරනයි 🙏🙏🙏හැමෝටම දෙයියෝ ආරෂා කරල දෙන්න ඔන
Eya esema wewa
මම හිතන්නේ අදින් පස්සේ තමයි කතාවෙ ලස්සනම කොටස් ටික යන්නේ...❤ waiting 😊
ඔව් හබැයි ලබන සතියම අදි ඔය ටික
Heenayak da dnna habai
බෙන්ජමින් ෆැමිලි එකෙ කොටස් ස්කිප් කරන අය කෝ😊
Too much neda
මමත් ඒ ටික cut කරනවා
මම
Skip skip😂
Mama
15:16 මොනවා වුනත් බාලිටත් upset ගියා ඒ කතාවට🥺 බාලි හිතන තරම් හිතෛෂී නරක නෑ කියලා දැනගත්තම බාලිගෙ හිතත් වෙනස් වෙයි❤️
මං හිතන්නේ නෑ..... අර කලින් කොටස් වල පෙන්නුවේ හිතෛෂී ව බලෙන් අරන් යනවා වගේ
@miyaw6230 මං හිතන්නෙ ඒ හරීන්ට ඇනපු නිසා වෙන්න ඇති නේද🤔 බලමුකො ඉස්සරහට කතාව කොහොම වෙයිද කියන්න බෑ. මං ආසම නාට්‍යය❤️
න්@@Aditya_fernando_95පාට කුරුල් ලෝ හොද නැතිද?
මේ කතාව දානකම් කලාබීලා හරි ගැසී ඉන්න මම වගේ අය තවත් සිටීද😊❤❤❤
මාත් 😊
මමත්
siti siti sodura 🥰🤣
නැතුව😂😊😊❤
@@backtoschool4234 mamth
අදින් පස්සේ කතාව ගොඩක් වෙනස් වෙයි කියලා මට හිතුනා...❤❤
හිතෛෂී පව්ල වෙනුවෙන් ඕනම කට්ටක් කන්න ලෑස්ති කෙනෙක් එහෙම අය දැන් අඩුයි ❤️
ම්න් වගෙ
❤
Mamath ehema thamai hemoma hodin iddi api thama api wenuwen duk vidinawa welawakata eyala sathutin innawane kiyala hitha hadagannawa
Meya vikinila pawla sathutu karanne ekai wade ahema nan wadak na Ethin
Ai mama 😢❤❤😊
4:22 කවදාවත් කවුරුවත් නොකළ යුතුම දෙයක් තමයි,තමන්ගේ පවුල් ජීවිතයට පිටතින් එන කිසිම කෙනෙකුට ඇඟිලි ගහන්න දෙන එක.තමන්ගේ පවුල ඇතුලෙ මොන ප්‍රශ්නෙ තිබ්බත් ඒ ප්‍රශ්න තමන් විසඳගන්නවා මිසක් හොඳම යාළුවෙකුට හෝ අම්මා තාත්තාට හෝ වෙනයම් කිසිම කෙනෙකුට ඒ දේවල් වලට සම්බන්ධ වෙන්න ඉඩ තියන්න එපා...එහෙම උනොත් ජීවිත කාලෙම විඳවන්න වෙනවා ❤
මාත් කතාව යද්දී ඕකම හිතුවා
Eka nm aththa
දුශේනිගේ මූන හදක් වගේ..මාර සිරියාවන්තයි❤❤
❤atta dusheni jeewitheta awata passe sachinta th hoda dewal labenw wage
සදුදා වෙනකම් කතාව බලන්න ඉවසිල්ලක් නැතුව ඉන්නෙ මම විතරද?😮
අනේ ඔව්😢
Ane ou appa
සංකල්ප ගෙ ලස්සන ආදරණීය හිනාව ❤
බලිගෙත්
Even Bally has a beautiful smile though he acts a unpleasant character.
Aneee ov harima lassanai e vagema ahinsakai❤
හරි අහින්සකයි😊😊
මම වගේ එක දිගටම කොටස් ඔක්කෝ්ම ෆෝන් එකේන් බලපු අය.❤❤❤❤
❤
අම්මෝ ආයෙ සඳුදා වෙනකම් බලාගෙන ඉන්න එපැයි ඇත්තටම හරිම ලස්සනට ගලාගෙන යන කතාවක් ස්තූතියි හැමෝටම ❤❤❤❤❤❤❤
අම්මෝ ලබන සතියෙ කොටස මරුවට තියෙයි...ලබන සතියෙන් පස්සේ සංකල්පයි හිතයිශි සෙට් උනොත් නියමයි අනේ..
ඔව් අනේ හැබැයි ඒක හීනයක් නොවුණොත් හොදයි🙂👍
Set wenawa hithashita hoda puke parak qrum dennagen ekek dammhma
@@AsnkaSenavirathna පලවෙනි කොටස බලලම හිටියනම් හොදයි නේද මහත්තයෝ...😂😂💔
@@KalanaNirmal-q9x aniwa ..eka balala nathuwada kohedo awith thiyenne...
@@AsnkaSenavirathna comment krnna ktha krnna danne naththam noda inna.
කොටස් 63ක් ගියාද කියලවත් දැනුනෙ නෑ. කතාව ලස්සනයි ඒ තරමටම. ❤
බෙන්ජමින්ගේ පව්ලේ කොටස් අරින අය මේ කොනට😅
සඳුදා වෙනකම් ඉවසිල්ලක් නැතුව කතාව බලන්න ඉන්නේ මම විතරද 🙄 දැන් නම් සංකල්ප❤ හිතෛෂීගෙ ලස්සන ආදර කතාවක් ඕනී👍
ඉස්සරහට පත්තරෙන් දැක්කොත් ..... 👍
මේ කතාවට මම නම් හරිම ආසයි ❤
එහෙම කෙල්ලෝ තමයි ඉන්න ඕනේ.හැම මිනිහටම දෙන්න යන්නේ නැතුව.හිතයිශිගේ චරිතේ හරි.සංකල්ප වගේ ලස්සන කොල්ලෙක් එක්ක එකට ගෙදරත් ඉන්නේ තමන්ගේ තත්වෙ තියගෙන.
බෙන්ජමින්ගේ කොටස් අඩුකරලා සංකල්ප හිතයිශී කොටස් දෙන්නකො❤❤❤
මාරම ආස කතාවක් මේ..ෆෝන් එකෙන් 1st episode එකේ ඉඳන් බලන්නෙ මම😍
හරි... හිතෛෂී ගෙ පුහු ශෝ එක ක්ලෝස් උනා.. දෙන්නගෙ ආදර කතාව පටන් ගත්තා...❤❤
සල්ලි කාර පිරිමි හිතන්නෙම දුප්පත් හැම ගෑනිම නෝට්ටු විසික්කරාම නැවෙනව කියල...හිතයිශි වගෙ කෙල්ලො ඔනිතරම් සමාජෙ ඉන්නව..ඒත් එහෙම කෙල්ලොන්ට ආයුශ අඩු කරනව අද සමජෙනම් හැම පැත්තකින්ම..පව්..හිතයිශි වගෙ දුප්පත් කෙල්ලො පවුල රකින්න කොච්චර නම් කට්ටක් කනවද...🥺😥
H
එහෙම කියනකොට අපටත් ලොකු ආඩම්බරයක්දැනෙනවා
මේ කතාවේ යූවනිගේ කොටස් මාර ලස්සනයි. ඒ ආදරෙත් හරි පව්
ගවී අක්කා අද නම් ලස්සනයි වෙනදට වඩා ❤
කතාව පටන් ගත්ත පළවෙනි කොටසෙ ඉදලා බලන්නෙ ෆෝන් එකෙන් ඒ නිසා පටන් ගත්ත හැටි හොදට මතකයි අනේ ඔන්න ආසාවෙන් බලන මේ කතාව අවසන් වෙනකොට ලස්සන කරන්න කන්න නම් එපා හොදේ
අනේ ඊළග කොටස බලන්න තව දවස් දෙකක් ඉවසන්න බෑ අයියෝ 😩
බාලි හරි ලස්සනයි ❤️ කරන වැඩ තමයි කැත 😁
Yes. Bally is good for a main character.
හරීන් මැරෙන්නේ නෑ මට හිතෙන්නේ, දැන් තමයි හොදම ටික, සංකල්ප, හිතයිෂි ❤️
මේ කතාවට අමතරව හිරිපොද වැස්ස ,පාට කුරුල්ලෝ ,ආලවන්ති බලන සෙට් එක කෝ 🥰🥰🥰🥰
Juraliya
පාරාදීසේ
ඇයි පාරාදීසෙ
සින්ටෝ ත් ලස්සනයි
පාට කුරුල්ලෝ විතරයි.තාම බලන්නේ
හිතෛෂිට මොනා වෙයිද මන්දා 😥🥀
මට හිතෙන විදියට බාලි හිතෙෂිට ආදරේ කරයි දවසක කාටත් වඩා.
අදනම් කතාව මරු...
මම හිතන්නෙ ලබන සතියෙ තමයි හිතෛෂි , සංකල්පයි හරියට කතා කරන්නෙ 😍
හරින් කාරයා මැරෙයිද මන්දා.... සංකල්ප එක්ක සෙට් වෙන්න හිතයිෂි සදුදාගෙන් පස්සේ එයාලා එකතු වෙයි ❤
සමහර විට බාලිම මේ ප්‍රශ්නෙන් හිතෛෂී ව බේර ගනී..
64 වෙනි episode එක එනකල් ඉවසිල්ලක් නැහැ.
සඳුදා වෙනකම් ඉන්න ඕනිනේ දැන් ඉතින්. 🥲👍
මේ කතාව මාරම ලස්සනයි ❤❤❤❤❤❤
බාලි නියමයි බන් 😂
දවස් 2ක් ඉවසන් ඉදපන්කෝ දැන් ඒ එපිය බලන්න 😮💨
සන්කල්ප තනි කරන එකක් නෑ හිතයිශිව 🥺💗
❣️ හිතෛෂි ❣️ සංකල්ප ❣️
නීලියා නම් මරූ❤❤
දැන් තමයි හිතයිශිට සංකල්ප හොදයි කියලා හිතෙන්නේ❤
මයාවි 63 වෙනකන් ෆිජ් එකෙන් බලපු කට්ටිය කෝ....😊
මන් මෙ කතාවෙ බලන්නෙ සන්කල්පයි හිතයිශිගෙයි කොටස් විතරයි අනිත් එවා සෙට් නැහ්🤕🤔🙂🙂
රියල් පැතුමට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගන්න බැරි වෙයිද
ඌ නම් මහා කරුමයක් හැම කතාවෙම ඉන්නවා.උගේ කමෙන්ට් විතරයි තියෙන්නේ😂
😂
ඌ මන් හිතන්නෙ කතා බලන එකෙක් නෙවේ.
Hithaishi kiyanne niyama daruwek sahodariyak. eya gana nohitha paula gana hithana kellek😢❤
සදුදා තමා ෙහාදම ෙකාටස❤❤❤❤❤❤
මෙි කතාව ඇස් දෙකෙන් බලපු සෙටි එක කෝ
මම හැමදාම බලනව ගොඩක් ආසාවෙන්
සදුදා වෙනකල් ඉවසිල්ලක් නැතිව බලන් ඉන්න අය කෝ🙂
Paara dige. drama eaken pasu. Bala a. lassanama. kathawa. ❤❤❤❤
සදුදා තියෙන කොටස අන්තිමට පෙන්නපු ටිකමද කියලා දකිනකන් විශ්වාස කරන්න අමාරුයි...එක්කො හිනයක් වෙන්නත් බැරි නැහ්.. කාට හරි පේන.🥲
E aedumama aedan hina penna bha neda
Dusheni.superb acting,what ever the role, she makes it memorable. 🎉
දැන් ඉතිං සඳුදා වෙනකම් එන්නෙපැයි ඒ ටික බලන්න 🫤
Sankalpa hithayshi ❤❤❤❤❤❤❤❤ ikmanin ekathu wenna 🥺
ඉලග කොටස බලන්න ඉන්න එපැ නෙ දවස් දෙකක් දැනට නම් කතාව ලස්සනයි
මායාවි තමා සුපිරිම
"මොනවද මට කියලා ඔයාට කරවගන්න තියෙන්නේ...😂😂
සංකල්ප රගපාන හැම කතාවක්ම ලස්සනයි🥺❤. ජීවිතය ඇති තුරා.....
මෙි කතාව දානකමි මම වගේ කමෙින්ටිස් බලන අය කෝ.......😂❤
Mama😅
කතාව සම්පුර්නයෙන් අනිත් පැත්ත ගැහෙන්න යන්නෙ😢
ලබන සතියෙ අම්මටසිරි වෙන්නයි යන්නේ😳😳💀🙌
දවස් දේක්නෙ episode ඔක්කොම බැලුවා. කතාවේ හොදටම ටික බලන්න දැම් ඉතිම් ඉවසම් ඉන්න වෙනව🥴
Yako monday wenakan iwasanna ba wage....sankalpa + hitharshi❤
අනේ දැන් ඉදපන්කො සඳුදා වෙනකන් 😢😢😢
සංකල්ප ❤❤❤හිතයිෂි
පවන්❤❤❤ මංගේශ්වරි