Godak asa hithuna video eka balala harima sundara athdakeemak math asai gale abarana lunu mirisata eth mata ehema hadanna nam wenne na biththara dala roti harima rasai mama hadanneth ehema thamai badaginnakuth awa video eka balala nanduth inna nisa palu na neda nanga ❤️❤️
Duwa, you have soo nice beautiful ideas.it's a very beautiful vedio. I enjoyed a lot. I felt like I was at a camping site. Thank you very much for bringing this vedio. It's a different theme
@@warunisworld4673 patan ganna one akki. Mn denata inne padaviye. Marry karala anuradhapura enna inne nex year . E apuwahama hadanawa akki chuti hari mati kussiyak
කොළඹ කෙල්ලෙක් උනාට ඔයා මේ කරන වැඩ දැක්කම ආස හිතෙනවා .ගොඩක් අයට අමතක වෙන අපේ ගැමි ජීවිතේ ❤ ලස්සනයි 🤗
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි
🤣🤣🤣🤣🤣🤣🤣
මේ සරල කමට මම ගොඩාක් ආදරෙයි අහම්බෙන් ඔයාගේ වීඩියෝ එකක් දැක්කා. ගොඩාක් ස්තුතියි . දිගටම ඉන්න අපිත් එක්ක . ජේසු පිහිටයි
ඔයා ජීවිතේ උපරිම විදිනවා කිසිම ආඩම්බර කමක් නෑ හරිම නිහතමානී කෙනෙක් තෙරුවන් සරනයි නංගී🙏🙏🙏 ❤️❤️❤️❤️❤️❤️❤️
අදත් වීඩියෝ. එක. හරිම. ලස්සනයි මැණික ඔයාගේ වැඩ හරිම පිළිවෙලට කරනවා හැදෙන ළමයි ට ගොඩක්. ආදර්ශයක් බුදුසරණයි ❤️❤️👏👏👍🏿👍🏿
හැම දේම තියගෙනත් චාම් සරලව ඉන්න හැමොටම බෑ..සමහරු ගොඩාක් දේවල් තියෙන අය යන්නේ අගල් ගානක් උඩින්..ඔයා පොලොවේ පය ගහලා ඉන්නේ..ආදරෙයි නංගී❤️❤️❤️බුදු සරනයි 🙏🙏සතුටින්ම ඉන්න🥰🥰
ගොඩක් ආදරෙයි අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි
Asdeke...muhunevtiyenne pudumaakare siriyawanthakamak nangi..eka hamotama pihitannenaa...pinwanthiyak oyaa 🌷🤍 perapin mahaaaagodak karapu manikak oyanam❤
ඔයා කරන දේවල් වලින් කොලඹ කෙල්ලෙක් කියලා කියන්න බෑ.බොහොම අගෙයි.හරිම වාසනාවන්ත යි.
ජය වේවා❤❤❤
මං කොළඹ කෙල්ලෙක් 😍😍😍😍
ජීවිතය සැහැල්ලු වෙන් ගෙවන විදිහ.ගොඩාක් සතුටුයි .❤❤
ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏
Oyage soft voice ekata mama hari asai
Oya mage duwak wage, eth mama samahara dewal igenagannawa
Thank you auntie 😘😘😘😘😘
අනේ ඉතින් ඔයාට ගොඩක් ස්තූතියි ඔය වගේ අත්දැකීම් අපිටත් පෙන්නනවට
මටත් ආසයි ලංකාවට ආවම මැටි කුස්සියක උයන්න
ඔයාගෙ ඔය සරල නිදහස් සතුට සැනසීම හැමදාම ඔයා ළඟ රැදෙන්න කියලා හදවතින්ම ප්රාර්ථනා කරනවා
තෙරුවන් සරණයි ඔයාට !
Thank you akke ❤️❤️❤️❤️ theruwan saranai
Ane apitath asa hithenawa .aththenma oya💓💓💓💓 langa boru sobana 🎊🎊🎊🎊nathi polawe payagahala inna kenek .harima sathutui .budusarani💝💝💝💝
Thank you akke ❤️❤️❤️❤️ theruwan saranai patiyoooo
Math harima asie oya oya gathakarana sundara jiwithsyata hamadama sathuting inna Budusaranie nangie
Thank you 😘😘😘😘 theruwan saranai 🙏🙏🙏
ජිවිතය සරල වුනු තරමට මොනතරම් සැහැල්ලු බවක් දැනෙනවා නේද? අපි මේ කොලඹ හිටියත් ඔය පරිසරය හදාගන්න උත්සහ කරනවා..❤💕
ගොඩක් ආදරෙයි ❤️❤️❤️🙏🙏🙏
Oyage wadawalata mama marama kamathiiiiiiii..sudu nangooo...oyata theruwan saranaiiiii
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි
අක්කා ඔයා ජීවිතේ ගෙවන විදිහ හරිම ලස්සනයි සරලයි. ඉතින් ජීවිතය හැම මොහොතකම සතුටින් විදින කෙනෙක් ඔයා. ඔයාගේ ජිවිතය හැම බලාපොරොත්තුවක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ඔයාට සුබ පතනවා . තෙරුවන් සරණයි අක්කා ❤❤❤. ගොඩක් ආදරෙයි.
ගොඩක් ආදරෙයි ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි පැටියෝ
හැමදාම සතුටම ලැබේවා! තෙරුවන් සරණයි !
ගොඩක් ස්තුතියි තෙරුවන් සරනයි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏
අද වෙනස්ම අත්දැකීමක්...හරි අපූරැයි❤ඇත්තමයි කතාව බලනවට වඩා ඇස් පියාගෙන ඔය කටහඩ අහගෙන ඉන්න එකම ඇති මට නම්❤
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
Balanna balanna asa hithenawa akke oyage vedios.. harima lassanai. Hitha niwenawa.🥰🥰 Theruwan saranai oyata..
ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
Oya tharam watina kenek mama dakke na waruni, ea tharam hama detama oya hari දක්ෂයි , ❤❤❤❤budusaranai, parissamen sathutin inna , ❤❤❤
Thank you akke ❤️❤️❤️❤️ godak adarei
Gami gedaraka jeewath una mohothakata.harima sathutui nangi hamadama me wage sathutin inna budusaranai ❤
ගොඩක් ස්තුතියි 🙏🙏🙏😘
Oyai oyage nandui maru.ithin nangi hamadama sathutin inna.paressamin.dennatama budusara nai❤❤❤❤❤
Godak pin akke ❤️❤️❤️❤️ theruwan saranai
හරි අපූරු කෙනෙක් අක්කා ඔයා. ජීවිතේ පිලිවෙලයි සරලයි. භාවනාවක් වගේ ❤
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි 🙏🙏😍
Oyage adahas situm patum godak lassanai waruni.oyatath paule samatath nandani antitath budu saranai
Godak thank you ❤️❤️❤️ theruwan saranai oyata 🙏🙏🙏🙏❤️❤️❤️
❤ada video ekath lassani apith awith mati kussiye hitiya wage danune godak satuti parissamin inna. Budu sarani kattiyatama❤❤
Thank you ❤️❤️🌹🌹🌹😘😘😘 theruwan saranai
හරිම ශෝක් නංගි ..ඒ ගැමි කුස්සිය.මටත් එහෙම එකක් තියනවා ❤..ආදරණීය නැව්ම් බවක් ඔව් සැබවින්ම ❤..
ඒකාකාරී නොවූ විවිධත්වයක්.
...
ලස්සනයි වීඩියෝ එකක් ❤.
තෙරුවන් සරණයි ! උතුම් දළදා සමිඳුගේ පිහිටයි !
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට akke❤❤❤😊😊😊 🙏🙏🙏
Ane shoooooi akke.. matath aasai oya ekka othana idan kaiyak daagena inna.. ❤❤❤😌😌😌😌😌❤❤❤💕💕
Dawasaka enna nanga 😊😊
@@warunisworld4673 aneeeeee e wachaneth athi.... ennamko kawadakama hari🥰😃😃😃😃
Akka harima lassanay akka adina vidiyata mama godak kemathiy harima piliwelay harima saralay mamay duula dennay puthay harima asawen akkage vidiyo balanne mage jeevithayata akkage vidiyo balala godak dewal ekathu kara gannawa mamath me dawas wala poll welanawa thell hidinna budu saranay parissamen inna.
Thank you patiyoooo ..pataw dennawa adaren mathak kala kiyanna nanga 😍😍😍😍 theruwan saranai 🙏🙏🙏
Ane harima asai akke. Mmi mage ammaith katha una apith matikussiyak hadagamu kiyala. Oyanam niyamai akkiiyooo.. Godaaaaaak adareii. Nandu nandawath Godak adaren mathak kala kiyaanna. Bs mage akkittaa ❤❤❤
Ane manike man busy unaa..oyage video balanna bari una..ada okkoma baluwa..pita rata enna apita oya harima ashrwadayak..aderaii Pana..theruwan saranai akki..man awa gaman oya balanna enawa...
Godak pin manika oyata ❤️❤️❤️ theruwan saranai patiyoooo
Oyatath hithuna dewal NEDA itin....🤭🤭kohoma unath eeka Maru...vediyo 1 asawen baluwa...❤️❤️❤️
Thank you❤ patiyo 🥰🥰
රොටි වල සුවඳත් දැනුනා වගේ video එක බලද්දී 😊 ලස්සනයි අදත් video එක ආසාවෙන් බැලුවා නංගි ❤️❤️❤️
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි
කිසිම අපහසුතාවයක් වුනේ නෑ ලාම්පු එලියෙන් කියලා...වෙනදටත් වඩා ආසාවෙන් බැලුවා.සරල ගැමි ගෘහණියක් මතක් උනා..නිකන් ගැමි නාට්යක් හරි film එකක් හරි බැලුවා වගේ ..ඒ කොරටුව දැක්කම බත්තරමුල්ල අපේ ගම මතක් වුනා...කෙසෙල් කොලයක් උඩ රොටි පිච්චුවමත් හරිම රසයි අක්කා...මම මාරම ආසයි අක්කගෙ තියන නිහතමානී කමට.ඒ වගේම නිරහංකාර කමට.නන්දුට සලකන විදිහට මම හරිම ආසයි...අක්කගෙ මේ ගති පැවතුම් වලට අක්කට තව තවත් හරියන්න ඕන...ආදරෙයි ගොඩාආආආආආආආආආආක්....❤පරිස්සමින් ඉන්න...තෙරුවන් සරණයි 🙏🙏
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි පැටියෝ
Ane mage sudu akki panata hithena dewal anee ithin muna dekkama nm umma ekak denna hithuna akki pana❤ pin patai mage sudu akki adarei godaak matat godak asai meti kussiyaka uyanna akki pana uyanawa dekkama asa hithuna
Thank you mage chooty nanga 😍😍😍😍 theruwan saranai patiyoooo
අනේ ඒ රොටියෙ රස 👍👍❤❤❤😋😋😋 වඩාගන්න කියද්දිනම් හිනා ගියා මැණික 😀😀😀😀 තෑන්ක්ස් සුද්දී අපේ ගැමිකම මතක් කරල දුන්නට ඔයානම් පිස්සු ලෝකයක් අප්පා හැමදාම ඕහොම හිනාවෙලා සතුටින් ඉන්න පණ ආදරෙයි ගොඩාරියක් ❤❤❤❤❤ බුදුසරණයි
ආදරෙයි මැනික ❤️❤️😘😘😘 තෙරුවන් සරනයි පැටියෝ
Ane akke oyage karunawantha kata hada ehunath ethi hithata senasimak enawa..mage mahaththagen welawakata chuttak benum ahanawa kanna bonna ganakwath ne kiyala.e tharam asawen akkige video balanne..budu saranai akke oyala hemotama..akke kochchara video beluwath akkage pawle visthara hariyata dan neni.akkage Amma .aiyage pawle aya mokada karanne.eyala kohe ratawal walada inne ....asai e vistharath dena ganna akkiyo.adarei oyala 3 denatama.3.kiwwe nandu nendatath ekka .😁😁🤩🤩
Ane godak adarei manike 🌹 man kiyannam ko nanga 😍😍😍😍
Man harima asai akki katha karana vidiyatai kema hadana vidiyatai ....lassanai akkiyooo
Adarei manika 😘😘
අදත් video eka ආසාවෙන් බැලුවා...හරි ෂෝක් akkiyooo....❤❤❤❤❤❤
ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
රස පාටයි ඔයාගෙ කටහඩ හරිම ලස්සනයි දුව .
ගොඩක් ස්තුතියි නැන්දා 😘 තෙරුවන් සරනයි
@@warunisworld4673 මන් දුවගේ වීඩියෝ බලන්නේ ජපානෙ ඉදලා .බලන් ඉන්නව දුව කවදද අලුත් වීඩියෝ දාන්නෙ කියල ❤❤❤❤❤❤
හරිම ලස්සනයි waruni තෙරුවන් සරණයි ඔයට
තෙරුවන් සරනයි ආදරණීය ඔයාටත් 🙏🙏🙏🙏🌹🌹🌹
හරිම ආසයි වීඩියෝ එක දැක්කම ගොඩක් ස්තුතියි නංගී බුදු සරනයි ඔයාට ❤❤❤
ගොඩක් ස්තුතියි අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි
Ochchra dewal thibilath saralawa gami jiwithetath asaii ne akki oyaa oya amuthu kenek ane mn ekane kiyanne oya angel kenek kiyala apota oya loku adarshayak aththatama...asa hithuna adanam video ekata ah muna hariyata malak wage...oya harima kind akki ekaii mn nm oyata marama kamathi youtube wena kisima vlog ekakata mechchara hitha giye na mata...adareii hamadamath❤💐 budusaranaii 💐
Adarei manika godak 😘😘😘😘❤️❤️❤️❤️😍
Oyage jeewithenam harima saralai charm jewath wenna asa hithenwa❤❤. Hemadamath sathutin nirogi wa inna. Theruwan saranai devi rekawaranai!
Thank you nanga 😍😍😍😍 theruwan saranai
Harima sathutuyi duwage program eka dakkama
Harima asa hithuna nangi .oya widiyata jiwath wenna .inna tika kale jiwithaya widinna one .oyata theruwan saranai .dilini akka❤❤❤❤
Thank you oyata ❤️❤️❤️ theruwan saranai 🙏🙏🙏
ඔයාගේ මේ වීඩියෝ එක විතරක් නෙවේ, තව ගොඩක් අය මේ දේවල් දැන් අත් විදිනවා දැක්කම මට හිතෙන්නේ මම මගේ පවුලේ අය්ස් එක්ක පුංචි කාලේ දුප්පත්කම කියන දේ එක්ක මේ හැම දේම අපි සතුටින් වින්දා කිය්ලා,ඒ කාලේ ජීවිතේ මොන තරම් සුන්දරද ❤ මතක් වෙත්දිත් ආසයි, කුඹුරු කාලෙට ඇබුල අරන් ගිහින් තාත්තලා ,මාමලා එක්ක වාඩි වෙලා කුබුරෙම ගහක් යට, හවස් වෙද්දි වැවෙන් නාලාම , එයාලත් එක්ක ගෙදර ඇවිත් , මිදුලේ පැදුරු එලාගෙන, ලාම්පු එළියෙන් කාඩ් සෙල්ලම්, පංච දාපුවා,, මේවා මගේ ජීවිතේ නව කතාවක් ලියන්න තරම් සුන්දර අතීතය ක මං ජීවත් වෙලා තියෙන්නේ, කජු , සියබලා තියෙන කාලේට රෑට කලින් නිදියනවා බොරු, ලාම්පු තියාගෙන ඔක්කොම එකතු වෙලා සුද්ද කරනවා, රෑට, එදාට ඉතින් රෑ කෑමත් වෙනදාට වඩා විශේෂ යි, මොකද ගොඩක් අය ඉන්න නිසා, කියන්න දේවල් , එමටයි, එහෙම ගෙවපු ලස්සන අතීතය ක් තිබ්බ මට අද තරු පහේ හෝටලේ කෑමට ,වඩා මැටි කුස්සියේ ඉදෙන බතුයි පොල් සම්බෝලේ ඉස්තරම් ,, 😢😢😢, පිටරට ක අද තනියම ජීවත් උනත් , කොහේ හරි ඉඳගෙන ෆෝන් එක ඔබනවාට වඩා මං කරන්නෙ ඒ ලස්සන අතීතේට යන එක,
ඒ අතීතේ ගොඩක් සුන්දර ඇති අක්කේ 🥺🥺🌹🌹🌹😘😘😘 තෙරුවන් සරනයි ඔයාට
Ane akki oyage hoda gathigunanam harima ihalai, nandu auntyta salakana vidiya❤💯
Mt asai akki oyawa eththatama dawasak dakinna labunoth ❤
Adarei akkiyooo💯❤✔
Love you so much ❤✔💯
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
Godak asa hithuna video eka balala harima sundara athdakeemak math asai gale abarana lunu mirisata eth mata ehema hadanna nam wenne na biththara dala roti harima rasai mama hadanneth ehema thamai badaginnakuth awa video eka balala nanduth inna nisa palu na neda nanga ❤️❤️
Thank you nanga 😍😍😍😍 theruwan saranai patiyoooo
අනේ ඒ සතුට ඒ හැඟීම මෙහෙම දකිද්දී ත් දැනෙනවා මැණික..මාත් මාර ආසයි මෙහෙම කුස්සියක් තිබ්බ නම් මට ඒත් ඉඩ නෑ මනික..ජීවත් වෙනවා කියලා දැනෙනවා මේ වගේ දකිද්දී..ඉස්සර මිනස්සු වින්දා ජීවිතේ එයාලට තිබ්බ සරල ජීවිතයක් දැන් හැමදේම සංකීරණ වෙලා..හරි සතුටුයි ඔයා මෙහෙම දකිද්දී හිත නිවෙනවා හැමදාමත් වගේ ඔයාගේ විඩීයෝ දකිද්දී..බොහෝම ස්තූතියි සුදු ඔයාට..පරෙස්සමෙන් සතුටින් ඉන්න..බුදු සරණයි ඔයාලට..🙏❤️
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි පැටියෝ
Hari sathutui akkiii.. mata mage punchi kale nathak unaa.. math oyage wayase unata apita thibune ohoma jivitha... harima nidahas sahallui... oyaata budu saranai akki... nandu antytath.. adarei... ❤❤❤
ගොඩක් ස්තුතියි නංගා❤❤❤
ඒ..සරළකමට ගොඩක් ආදරෙයි ..❤❤
ආදරෙයි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
මැටි කුස්සිය හරිම ලස්සනයි.දරලිපෙ
සහ මැටි හටිටි
වල උයන කෑම හරිම රසයි.මමත් ඒ විදියට උයන්න හරිම ආසයි.දුවට නිවන් දකිනතුරැ
වාසනාවන්ත ජිවිතයක් ගතකරන්න ලැබෙවා.තෙරැ
වන් සරණයි.❤❤❤🎉🎉🎉 2:16 5:27 5:37 5:38
ගොඩක් පිං තෙරුවන් සරනයි 🙏🙏🙏❤️❤️❤️😘😘
Ane adath vedio ekak maa lassanai akke
Thank you nanga 😍😍😍😍
Good morning අක්කේ. මං ඇත්තට ම ආසාවෙන් බලන් හිටියා ඔයා ඔතන video එකක් දානකන් ❤❤❤ ලස්සනයි අක්කේ
ඒකනේ ඉක්මනින් දැම්මේ 😊😊😘😘😘😘
සරලයි... සැහැල්ලුයි... සුන්දරයි...❤
ගොඩක් ආදරෙයි 🌹🌹🌹
මරු 👌 ඩබල ජෙසු පිහිටයි සිය පවුලටම ස්තුතිය ❤❤
🤣🤣😘😘😘❤️❤️❤️🌹🌹🌹🌹
Duwa, you have soo nice beautiful ideas.it's a very beautiful vedio. I enjoyed a lot. I felt like I was at a camping site. Thank you very much for bringing this vedio. It's a different theme
It's my pleasure auntie 😘😘😘😘😘
Harima lassanai lassana addakimak taruwan saranai
Thank you theruwan saranai 🙏🙏🙏😘😘😘😍
සුරංගනාවි🧚🏽✨❤❤❤
අනේ❤.......... ශෝයි අක්කා ඔයා නම්❤❤
ඔයා මගේ සුරංගනාවී 😘😘😘
මේකට තමයි ජිවිතේ විදිනවා කියන්නේ. නියමයි! ❤
ගොඩක් ස්තුතියි 😘😘😘
Harimashokbudusarani
Ane harima shokkk....mata harima asai akkawa habahin dakala katha karanna...teruwan saranai akke oyala hamotama...❤️❤️❤️😘😘😘
Thank you patiyoooo ❤️❤️❤️😘 godak adarei manika
@@warunisworld4673 ❤️❤️❤️❤️❤️
Harima lassanai akke, math asai oya wage dewal Karanna, den oya laga laga apiwa balanna ena nisa thawath asai🥰🥰
Thank you nanga 😍😍😍😍
අක්කාගෙ පරණ විඩියො ඔකොම බැලුවා.එවත් ලස්සනට තරලා තියෙනවා .බලන්න බලන්න ආසාවෙ බැහැ .තවත් ඔය වගෙ ලස්සන විඩියො කරලා අපිව සතුටු කරන්න බුදු සරණයි ඔයාගා හැමොටම🥰🥰
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි පැටියෝ
හරිම ලස්සන අක්කේ... ඔයා නම් හරිම චාම් සරලයි අක්කා ❤❤❤ ආදරෙයි අක්කා ❤❤ බුදු සරණයි පරිස්සමින් ඉන්න අක්කියෝ
ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
Hodak lassanai.harima asawen balanne.oyage sundara katahada ahanna hari asai.apitath harima rasnei.polthel hada ganna eka godak hodai.apita pol name Kaden ganne.guna rotiyak.❤❤❤❤
Thank you ❤️❤️❤️😘😘😘 godak adarei ❤️ parissamin inna patiyoooo
Api podi kale ammath ekka lampu eliyen kema haduwa kewa ,adareyi akke eewa mathak karata e kale harima sundarayi
Thank you nanga 😍😍😍😍
හරිම ආසාවෙන් වීඩියෝ එක බැලුවෙ.... බුදු සරණයි... මට හිතුන මම නන්දු වුනානං කියලා....❤️❤️🌹🌹🤓
අනේ ගොඩක් ආදරෙයි පැටියෝ 🥰🥰🥰🥰
Oya hari pin patai nangi hari lassanai oya budu saranai
Thank you mage akke ❤️❤️❤️❤️
@@warunisworld4673 ❤️
Ane akki oyage videos nm harima shoi.ape amma thama mta meka blnna qwwe.den ithin pissuwen wage mn blnwa.
Adarei nanga❤❤ patiyo
Kohomada akka.apa duwa oyata harima adarae.taruwan saranae akka.
Thank you nanga 😍😍😍😍 dhoniwa adaren mathak kala kiyanna 😘😘😘😘
රොටිය නමි නියමයි දුවගෙ වැඩත් නියමයි මැටිකුස්සියත් දකිනකොට ආසයි කුරැණැගල පොල් තියෙනවානෙ දුවට තෙරැවන් සරනයි
ඔව් නැන්දා ගොඩක් ස්තුතියි 😍😍😘😘❤️❤️❤️❤️
Akka godak lassanai video aka ❤oya harima saralawa jiwath vanawa mama harima keamathi oyaga oya sarala kamata ❤minissu hithanne sathutin ennea salli ona kiyala ath apita thiyana dawal walin apita puluwan sathuta hoya ganne.budusaranai akka ❤❤❤❤
Thank you nanga 😍😍😍😍 theruwan saranai patiyoooo 🙏🙏🙏
godak lassanai akki menika
asai a wage nidahase kema hadanna a wage kussiyaka akke
Thank you❤ nanga❤❤ 🥰🥰
අනේ ඔන්න ගොඩ දවසකින් සුදු මූණ දැක්ක 😍❤️ අද video ,එකත් ලස්සනයි අක්කියෝ..බුදු සරණයි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි පැටියෝ
Ane man danui muna dakke harima sèedavi patiyo oya muna pannanna natuwa inna apa oyata adare karana aya balan innawanee etin ada vediyo aka godak lassanaii man eye edalane me Balanna Patan gaththe ada puluwan tharam sis ge vediyo s balannam ...degatama balannam davi pehitai sis oyata ❤❤❤❤adarai godak ❤❤❤❤❤man Dilani satharasinghe ❤❤
Thank you nanga oyata ❤️❤️❤️ godak adarei theruwan saranai patiyoooo
Thawath rasawath saha asama vlog ekak gdk isthuthi karadarakariwu maasa hgk suwapath kerata jesu pihitai Budusaranai oyata ❤❤❤❤❤❤
Thank you adaraneeya oyata ❤️❤️❤️ theruwan saranai jesu pihitai 🙏🙏🙏🌹🌹🌹
ආදරණීය ලස්සන ම ලස්සන video එකක් නංගී 😘😘😘 තෙරුවන් සරණයි 🙏🙏🙏
ගොඩක් ස්තුතියි අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි
Ada ude negitta gaman mata akki mathak una..❤eth hituwe ne oya video ekak upload karala ethi kiyala.dekkama godak sathutu hituna.....jeevithe sehellu wena tharamata hari nidahasak hithata denenewa neda akki.....thakshanaya diunu unata ada minissunge manasa nidahas nene....oyage roti dekala matath ada kanna hithuna😅...akkith sathuten inna.theruwan saranai❤oyatath...
Owa liyala thiyana dewal sampurna aththa nanga 😍😍😍😍 oyata theruwan saranai
මමත් ආසයි අක්කි ඔහොම නිදහසේ ඉන්න මටත් සතුටුයි ගොඩාඩාඩාඩාක්❤❤❤❤❤❤❤ 😘😘😘😘තෙරුවන් සරනයි ඔයලා දෙන්නාට 🙏🙏🙏🙏🙏🙏
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි පැටියෝ
අනේ ඒකට නම් මම ගොඩක් ආසයි ❤️❤️... තෙරුවන් සරණයි නංගියෝ ❤️
තෙරුවන් සරනයි අක්කේ 🙏🙏🙏🙏🌹🌹🌹
Lassani akke oyage vedios bs
Thank you nanga 😍😍😍😍 theruwan saranai patiyoooo
අනේ...ඉතිං....ඔයාගේ වීඩියෝ එකක් දානකම් පෙරුම් පුරාගෙන බලාගෙන ඉන්නවා.හැබැයි අහම්බෙන් හරි ඔයාගේ වීඩියෝවක් දැක්කද තැනක් නොතැනක් නෑ..බැනුම් අහ අහා හරි ඉවර වෙනකම්ම බලනවා...ඔයාට ස්තූතියි නගේ... ආදරෙයි ගොඩාක් ...❤🙏.මේ යාපනේ ඉදන්..❤❤
අනේ ආදරෙයි මැනික ❤️❤️😘😘😘 තෙරුවන් සරනයි
අනෙ අක්කෙ මම හරිම ආසයි මැටි කුස්සියට ඒවගේම මම ඔයාටත් ගොඩාක් ආදරෙයි❤❤❤❤❤❤
ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි පැටියෝ
Lassanai sudu video aka.mama ohoma roti hadala Kayla thiyenawa ape loku achchi innakota.ayawa mathak una😢😢 meka balanakota.mamath kurunegala thamai hitiye.thanks dear mawa chuti kaleta genichcha me video aka.😘😘😘😘😘
Thank you darling ❤️❤️❤️ theruwan saranai 🙏🙏🙏
Harima shok sudu akkiyo. math asai game widiyata inna.. oya nam harima shok akkiyek 😍☺ adarei akka
Adarei nanga 😍😍😍😍
Malli inna dawasaka mati kussiye denna ekkama kamak hadanna nangi. Budu sarani oyala hamotama.❤️❤️❤️❤️❤️
Ow akke dawasaka ehema karamu 😍
ලස්සනයි අනේ .
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
හරිම ෂෝක් අනේ විඩීයෝ එක ❤❤
ගොඩක් ස්තුතියි 🙏🙏🙏❤️😘😘
අද නම් ලස්සනයි වීඩියෝ එක. ලස්සනයි ඔයා..
ගොඩක් ස්තුතියි ❤️❤️😘😘😘
ආදරෙයි මැණික……..ඔයා කියන ඒවට ඔයාට වගේම මටත් හිනා
ආදරෙයි 😘😘😘😘 පැටියෝ
අනේ නගෝ එනකමි හිටියේ thank you jp
ගොඩක් ස්තුතියි අක්කේ ❤️🌹😘😘 තෙරුවන් සරනයි
අද නම් මුන පෙන්නුවා අද හරිම ලස්සනයි අක්කි
ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි පැටියෝ
අනේ අද වීඩීයෝ එකත් හරිම ලස්සනයි අක්කි ....රොටි ටික නම් රස පාටයි ❤️❤️❤️❤️😁😁
ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏
Budusaranai oba seyalu danatama .
Godak pin 🙏🙏🙏😘😘😘
මගෙත් එකම ආසාවක් ඔය වගේ මැටි කුස්සියක් අක්කි. හැමදාම සතුටින් ඉන්න. බුදු සරණයි ඔයාටයි ඔයාගේ පව්ලේ හැමෝටම.
පොඩ්ඩ පොඩ්ඩ හදන්න පටන් ගමුද 😃😃😃
@@warunisworld4673 patan ganna one akki. Mn denata inne padaviye. Marry karala anuradhapura enna inne nex year . E apuwahama hadanawa akki chuti hari mati kussiyak
අද මම ආසම විඩියෝ එකක් දැම්මෙ ඔයා . තවත් එකක් අරගෙන ඉක්මනින්ම එන්න .❤❤
අනිවාර්යයෙන්ම ගොඩක් ස්තුතියි 😘😘😘😘😘
Ane niyamai ආදරෙයි නංගී ❤❤❤❤❤
Godak adarei akke ❤️❤️❤️❤️
Lassanaei oyage gami kussiya nangi.❤️❤️❤️❤️
Thank you 🌹🌹😘😘😘
අනේ මට දුවගෙන එන්න හිතුනා අක්කෙ 🥺🥺❤️❤️ පුදුම මානසික නිදහසක් දැනෙනවා මේක බලනකොට 🥰
Oya godak hodai nangi
Thank you❤ akke❤❤❤😊😊😊
Mmth Harima asai gemi jeewitheyta Apey gedara Aya kemathine mm Thalawathugoda
Ow eka harima nidahas jivithayak ❤️
අනේ ඒ රොටී රස දැනුනා නංගී වීඩියෝ එක බලද්දී ...හැමදාම සතුටින් ඉන්න .වයස කියන්නේ ඉලක්කමක් විතරයි .අපි සෙල්ලම් ගෙවල් දාල උයපු අතීතයට ආපහු ගියා...මාත් ආසයි ඔයාගෙ වැඩවලට ❤❤😊
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි