මෙහෙම ලිස්ට් එකක් දකින්න ලංකාවේ මිනිස්සු පින් කලා එහෙනම් | ANURA KUMARA'S NPP NATIONAL LIST MEMEBER

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 340

  • @thebankchannel123
    @thebankchannel123  2 месяца назад +17

    ඔයාගේ දිස්ත්‍රික්කයේ මාලිමාවෙන් පාර්ලිමේන්තුවට කීයක් යනවද?
    ruclips.net/video/TRi3HbctDCM/видео.htmlsi=9neD4Anm9PuGHz7t

    • @sasankasahan1931
      @sasankasahan1931 2 месяца назад +1

      අපෙ පුංචි අම්මා

    • @saumyaperera-vx2wx
      @saumyaperera-vx2wx Месяц назад

      4:19 oiuojh7..u..😊😊😊............................................................................................................ik😅​@@sasankasahan1931

  • @indrahemaseelikumarihamy8261
    @indrahemaseelikumarihamy8261 2 месяца назад +22

    ලැයිස්තු දකින්න පින් කරන්න ඕන නැහැ.
    දිනුවට පස්සෙ මිනිස්සුන්ට පව් නොදී වැඩ කරන්නයි ඕනි.

  • @deepthirathnayaka6676
    @deepthirathnayaka6676 2 месяца назад +43

    උගත්කම තිබූ පමණින් සාර්ථක වෙන්න බෑ. බුද්ධිමත් වෙන්න ඕනි. ඒ වගේම සාමාන්‍ය මිනිසුන් අතර ඉන්න ඕන. එවන් පිරිසක් ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තු වට තේරී පත් වූ විට පමණක් ජනාධිපති තුමන්ගේ අරමුණ දිනන්නට හැකි වේවි.

    • @kumaraprintingdptkumara6305
      @kumaraprintingdptkumara6305 2 месяца назад +5

      @@deepthirathnayaka6676 අනිවාර්යයෙන්ම සාමන්‍ය මිනිසුන් දිහාවත් හැරිලා බලපු නැති සෙට් එකක් වාගෙයි 😂😂😂😂😂

    • @mrsirus-em9qo
      @mrsirus-em9qo 2 месяца назад

      Mechara kal api diha harila balapu un apita dunna DeWal 😂😂😂😂

    • @athulakodithuwaku-4605
      @athulakodithuwaku-4605 Месяц назад

      ජනාධිපකිම බොරු කියලා ගත්තේ මෙයාල ගැන කවර කතාද

    • @MalaMangalika-c5e
      @MalaMangalika-c5e Месяц назад +1

      @@athulakodithuwaku-4605 අනිත් එව්වො ගත්තෙඇත්ත කියලනෙ ඒකනෙ මේ රට දැන් සුරපුරයක් වගේ තියෙන්නෙ නේද මෙයා

    • @AiranganiVitharana
      @AiranganiVitharana 28 дней назад

      ඉතින් සාමාන්‍ය මිනිසුන් එක්ක හිටිය නිසානෙ දිනලා තියෙන්නේ

  • @padmabandaranayaka8276
    @padmabandaranayaka8276 2 месяца назад +56

    මහාචාර්ය ආචාර්ය උනත් වැඩක් නෑ වැඩ කරන්න පුළුවන් අය ඕනේ

    • @ksd9848
      @ksd9848 2 месяца назад +4

      ඒක ඇත්ත, ජී එල්, වර්නපාල, ජයවුමනලත් මහචාර්යවරුනෙ.

    • @ChaptersTalk
      @ChaptersTalk 2 месяца назад

      Thopilage appachige rocket yavapu puthalata demuda? Kaalakanni thamusela

    • @rvandephili
      @rvandephili 2 месяца назад +4

      තවම වැඩ පටන් ගත්තෙ නෑ නෙ පරණ එවුන් හොරු නෙ

    • @PradeepWasantha-mf6we
      @PradeepWasantha-mf6we 2 месяца назад

      වැඩකරන්න උගතකම තියෙන්නේ ඕන ඔක්කොටම කලින්. උසනම් සිකියූරිටි මිටිනම් කම්කරු ප්‍රතිපත්ති තමයි 77 න් පස්සෙ අද වෙනකම් ක්‍රියාත්මක උනේ .දැක්ක නේ නුගතුන් රජකරවල උණවැඩේ .මාදුලුවාවේ සෝබිත හිමි, ආචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර ඇතුළු උගතුන්ට ගහල කාණුවට දැම්ම . උගත් කොල්ලෝ කෙල්ලෝ 60000 ක්‌ විතර මැරුව අ තිඅමානුෂික විදියට . රාජ්‍ය නිලධාරීන් ගැස්බැන්ද? මේලගදි නිලධාරියෙකුට කනට ගැහුවා මතකද ? උගතුන් පිරි පාර්ලිමේන්තුවක් තිබුනානම් එවැනි දේසිද්දවෙයිද?

    • @mdrlakmal
      @mdrlakmal 2 месяца назад

      ​@@ksd9848ඇත්ත. ඒත ජනතාවාදී නොවන, හරි පැත්තෙ හිටගන්න බැරි වූ, අවස්ථාවාදී. මේ අය ජනතාවාදී සහ කවදාවත් ඉෂ්ඨ කරගන්න බැරි වෙයි කියලා පෙනුන පොදු අරමුණක් වෙනුවෙන් සටන් වැදුන පිරිසක්.

  • @sunilpremarathne-n4y
    @sunilpremarathne-n4y 26 дней назад

    ඉතාමත් සතුටුයි. ඔබ සැමට අපගේ හද පිරි ප්‍රනාමය 🎉❤

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk 2 месяца назад +35

    පුදුම සතුටක් පාර්ලිමේන්තුවක් නෙවෙයි එහෙම පිටින්ම විශ්ව විද්‍යාලයක්..
    ඔබ සැමට පාර්ලිමේන්තුවේ දොරගුළු විවර වේවා ❤❤❤

    • @WalakadaGunatillake
      @WalakadaGunatillake 2 месяца назад +1

      You are spot on. Very impressive.

    • @mathotajanahandachannel4579
      @mathotajanahandachannel4579 2 месяца назад +3

      විශ්ව විද්‍යාල ගියපු පලියට රට හදන්න පුළුවන් ද බන් ඉතිහාසය ඔයිට වඩා උගත්තු හිටියා😂

    • @SrimathiDassanayake
      @SrimathiDassanayake 2 месяца назад +1

      මැටි සහ මෝඩ trade union leadera hoda උගතු ටික

    • @SrimathiDassanayake
      @SrimathiDassanayake 2 месяца назад

      පොත් ගුල්ලෝ

    • @MalaMangalika-c5e
      @MalaMangalika-c5e Месяц назад

      @@mathotajanahandachannel4579 මෙපමන කල් හිටපු එවුන් මාර හැදිල්ලක්නෙ හැදුවෙ නේද

  • @nimaljayasinghe1071
    @nimaljayasinghe1071 2 месяца назад +15

    ඇත්තෙන්ම ආඩම්බරයක් හොඳ කණ්ඩායමක් 🌹♥️

  • @DamithPrasanga-z2h
    @DamithPrasanga-z2h 2 месяца назад +4

    ඔක්කොම එකතුවෙලා 75වසරක් රට කරවපු අයට උගුල් ඇටෙවුවේ මාලිමාවට බලයට එන්න ඕන විදිහට රට කාපු විනාශ කාරයො මුන්ට රට දෙනවා කියන්නෙ කුමන්ත්‍රණක්.මුන්ට චන්දෙ දීලා ආයෙත් පාරක් ඉංග්‍රීසි යුද්ධයක් එන එකයි පෙන්වන්න තියෙන්නෙ.මේ රටේ මිනිසුන්ට පිස්සුද විශ්ව විද්‍යාල ඇතුලේ ඉදන් ධනවාදින්ට විරුද්ධව කියකයා රට විනාශ කරලා තියෙන්නෙ මේ අයනෙ නැතුව කොහොමද බලයට එන්න හදන්නෙ

  • @ShamilaKurukulasooriya
    @ShamilaKurukulasooriya 2 месяца назад +22

    ඇත්තටම ඔයිට වඩා ගොඩක් සුපිරි චරිත වියත්මගේ හිටියා .අන්තිමට international set එක ගියා.අනිත් අය ලෝකල් කබ්බෝ උනා...😥😥

    • @rvandephili
      @rvandephili 2 месяца назад

      වියත් මග වැඩක් නෑ දැන් ගිය දේවල් ගියා පරණ දේවල් කිය කියා හිඳලා වැඩක් නෑ නව රජයට සහය දෙමු උන් පන්නන්න

    • @beautifulworld363
      @beautifulworld363 Месяц назад

      ඔව්, ගෝටා ලග හිටියා කෝච්චියේ මාල කඩපු හොරෙක්. 2 පාස් බදුල්ලේ බඩ තඩියා. කුරුනගල කසිප්පු ජොනියා. මිරිස්කුඩ්ඩා. කප්පම් ප්‍රසන්න. කුඩු ලංසා, තව ඕන නම් කියන්නම්.

  • @mahindayapa5528
    @mahindayapa5528 2 месяца назад +2

    බොහොම සන්තොෂයි. ජන්දයට කලින් ඔබට කල හැකි හැකියාව සැම දෙනාම එකවර ප්‍රසිද්ධ කරන්න. එවිට ජනතාව එය සොයා බලාවි. ඔබට ජන්දය හා දිය යුත්ත, දෙන්න අදහස ප්‍රවර්ධනය කරාවි. කරුණාකර තනි තනි වශයෙන් ඔබ ඉල්ලන මැතිවරණ කොට්ඨාසය ඉදිරි⁣යේ ලැබෙන ජන්ද ලකුණ සමගින් විද්යුත් හා මුද්‍රිත සෑම මාධ්‍යය මගින්ම දැනුවත් කරන්න. ජය ගන්නට මග.

  • @SenavirathnaBanda-ls1fg
    @SenavirathnaBanda-ls1fg 2 месяца назад +13

    Too.meny cooks spoil the soup

    • @rvandephili
      @rvandephili 2 месяца назад +1

      එහෙම නැතුව දෙන්නෙක් තුන් දෙනෙකුට කරන්නද කියන්නෙ

  • @SudarshiSudarshi-y7l
    @SudarshiSudarshi-y7l 2 месяца назад +4

    උගත් බුද්ධිමත් අලුත් පිරිසක් සහභාගී වෙනවා ❤ ගොඩක් ස්තුතියි,රට හරි මගට ගමු

  • @RedRosee-d5v
    @RedRosee-d5v 2 месяца назад +12

    රංගන ශිල්පිනියො ගන්න එකනම් චාටර්

    • @rvandephili
      @rvandephili 2 месяца назад

      කණ්ඩායමේ තව කට්ටිය ඉන්නව ඔයාට කැමති අයට චන්දෙ දෙන්න පුළුවන්

    • @RedRosee-d5v
      @RedRosee-d5v 2 месяца назад +3

      @@rvandephili මොන චන්දෙද දෙන්න පුලුවන් .මේ ජාතික ලැයිතුවනෙ

  • @kg94837
    @kg94837 2 месяца назад +16

    අපි විදෙස් වල ඉන්නේ. ජනාධිපතිතුමා ගැන අපිට විශාල පැහැදීමක් තියෙනවා. එතුමා රට හරි පාරට අරන් තියෙනවා. අද අපි බය නැතිව ඩොලර් එවනවා ලංකාවට. ඒවා කාගේවත් සාක්කුවට නොයන නිසා. අපේ යුතුකම අපි කරනවා රට ගොඩගන්න. ඔබලාගේ යුතුකම ඔබලා කරන්න මැතිවරණයේදී මේ හොරුන්ට රැවටෙන්නේ නැතිව මාලිමාවට බහුතර ආංඩුවක් හදා දීල. එහෙම නොවුනොත් රට අස්ථාවර වෙනවා. මේ සියල්ල ආපසු හැරෙනවා. දෙමල මුස්ලිම් චන්ඳ ගැන අපට බලාපොරොත්තු තියාගන්න බැහැ. ඔහුන් අහන්නේ ඒ නායකයන් කියන දේ. සිංහල ජනතාව බුද්ධිමත්ව කටයුතු කලොත් අපිට එකතු වෙලා මේ රට ගොඩ ගන්න පුළුවන්.

  • @ramanisirijayalath2095
    @ramanisirijayalath2095 2 месяца назад +11

    හැබැයි පණ්ඩිතයන්ට ඒදණ්ඩෙ යන්න බැහැ කියලා කියමනකුත් තියෙනවා 😂😂😂

  • @CharlieJone-b8m
    @CharlieJone-b8m 2 месяца назад +2

    ඉතාමත් අගය කල යුතු ,,ආබාධිත වෙනුවෙන් අවස්ථාව ක් දීම මේවා අගය කල යුතුය ❤❤❤

  • @sameerakiri
    @sameerakiri 2 месяца назад +4

    මීට වඩා සුපුරි සෙට් එකක් හිටියා පොහොට්ටුවේ ගියපාර , වියත් මගේ අය, හැබැයි තනි කබ්බෝ ටිකක්, කිසිම දේශපාලන දැනුමක් නැ. මම හිතනවා මේ අය එහෙම නැ කියලා

    • @beautifulworld363
      @beautifulworld363 Месяц назад

      ඔව්, ගෝටා ලග හිටියා කෝච්චියේ මාල කඩපු හොරෙක්. 2 පාස් බදුල්ලේ බඩ තඩියා. කුරුනගල කසිප්පු ජොනියා. මිරිස්කුඩ්ඩා. කප්පම් ප්‍රසන්න. කුඩු ලංසා, තව ඕන නම් කියන්නම්.

  • @evanud
    @evanud 2 месяца назад

    Wow what a group❤❤❤ Its really a pleasure to see such a bunch of educated people...❤❤❤

  • @mathotajanahandachannel4579
    @mathotajanahandachannel4579 2 месяца назад +4

    ඔයිට වඩා උගත්තු 69 ලක්ෂ දිනපු වෙලාවෙ හිටියා අමතක ඇති නෙ..මොකො උනෙ විනාසම කරා විශ්ව විද්‍යාලයේ උපාධි ගත්ත පලියට රට හදන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක තමයි ලොකුම රැවටීම

    • @beautifulworld363
      @beautifulworld363 Месяц назад

      ඔව්, ගෝටා ලග හිටියා කෝච්චියේ මාල කඩපු හොරෙක්. 2 පාස් බදුල්ලේ බඩ තඩියා. කුරුනගල කසිප්පු ජොනියා. මිරිස්කුඩ්ඩා. කප්පම් ප්‍රසන්න. කුඩු ලංසා, තව ඕන නම් කියන්නම්.

    • @WarunaWaruna-xm4dj
      @WarunaWaruna-xm4dj 27 дней назад

      සහතික ඇත්ත,කිසිම ප්‍රායොගිකත්වයක් නැති,අපේ රට මොකද්ද කියන එකවත අඳුරගත්තෙ නැති,,ආචාර්ය මහාචාර් ය වරු කොයි තරන් ,කලින් ආන්ඩුවල හිටියද,,හොරකම විතරනෙ තිබ්බෙ

  • @jayanthasaman825
    @jayanthasaman825 Месяц назад +1

    උපාධි තිබුනාටම බැහැ ප්‍රායෝගිකව ගලපා ගෙන අවශ්‍ය කාර්ය කිරිමටත් හැකියාව තිබිය යුතුයි.උපාධියක් කියන්නේ කිසියම් විෂය ධාරාවකට කොටු කරලා ගත්ත සහතිකයක් විතරයි.

  • @cnpfernando7671
    @cnpfernando7671 2 месяца назад +2

    මොන පට්ටම් තිබුනත් වෙඩක් නෙ රට හරියට ගෙනිච්චෙනෙත්තන්.අපිට කගෙවත් පට්ටම් වෙඩක් නෙ.ගොටගෙ කලෙත් ඔයවගෙ පට්ටම් ගහපු උන් කියක් හිටියද මිනිසුන්ට වෙඩක් උන් නෙනෙ.හරියට රට ගෙනියනවනම් සන්වර්දනය කරනවනම් අපිට එ අති.

  • @MaleeDiyavahage-po1li
    @MaleeDiyavahage-po1li Месяц назад +1

    උගත් කියන පන්ඩිතයෝ වියත් මගේ හිටියා මොනවද කලේ මිනිසුන්ට සේවය කරන්න මහ ලොකු සහතික ඕනෑ නැ

  • @jay-walker3584
    @jay-walker3584 2 месяца назад +25

    ගොටාගේ වියත් මග මතක් වෙන්නේ මට විතරද😂

    • @DonRathnasiri-hv7rk
      @DonRathnasiri-hv7rk 2 месяца назад +2

      😂😂😂😂😂

    • @ex-plo-re
      @ex-plo-re 2 месяца назад +2

      😂😂😂

    • @iamvimukthi
      @iamvimukthi 2 месяца назад +3

      ඒක බඩවියත් මග. ආපු දවසේ ඉඳන් හොරකම් කරන්න plan කරන් ආවේ. ගල් අඟුරු වලින්, පොහොර වලින් තව කීයක්නම් කරාද?

    • @wickramasujith9396
      @wickramasujith9396 2 месяца назад

      ඔයාට එක හරියටම ඕන නම් සජබේ බලන්න

    • @rvandephili
      @rvandephili 2 месяца назад

      උඹත් හොරෙක් නිසා උඹට ඒවා මතක් වෙනවා ඇති දැන් 😂

  • @sajeewanitirosha647
    @sajeewanitirosha647 2 месяца назад +3

    උගතුන් සහ බුද්ධිමතුන් රට පාලනයට අවශ්‍යයි , ජයවේවා , මාලිමාවට
    🎉🎉🎉🎉🎉❤❤❤❤

    • @manoranjaniadhikari3161
      @manoranjaniadhikari3161 Месяц назад

      😂😂😂😂😂 මරණාධාර සමිතියේ සෙටිඑක..

  • @mhnkarunathilake5282
    @mhnkarunathilake5282 2 месяца назад +13

    වියත් මග පාට් 2

    • @rvandephili
      @rvandephili 2 месяца назад +2

      ජනාධිපති වරණයට කලිනුත් උඹලා කොච්චර මඩ ගැහුවද 😂මාලිමාවට මඩ අදාලම නෑ

    • @beautifulworld363
      @beautifulworld363 Месяц назад

      ගෝටා ලග නෙවේ. ගෝටා කියන්නේත් පට්ට හොරෙක්. අධිකරනයෙන් පවා ඔප්පු උනා.ගෝටා හොරා කියලා එන්න කලින්ම අපි කිව්වා. ඔයාලා ගෝටට චන්දය දුන්නා.

  • @ajanthawimalarathna2110
    @ajanthawimalarathna2110 2 месяца назад +8

    ❤❤❤❤❤අපි බලාපොරොත්තු උනේ මේක තමයි ....උගත් පිරිසක් විසින් රට පාලනය කරනවා දැකීම ...

  • @kalanaalvis3749
    @kalanaalvis3749 Месяц назад

    Very best of luck...anee do the correct thing ❤

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 2 месяца назад +13

    හරිම ප්‍රිතියක් දැනේ ජයෙන් ජය හැම දෙනාටම ❤

  • @DilshanHerathmudiyanselage-n6j
    @DilshanHerathmudiyanselage-n6j 2 месяца назад +2

    ඔය වගේ ලිස්ට් එකක් 2020ත් දැක්ක. 😂

  • @KeerthiKarunanayake-q6g
    @KeerthiKarunanayake-q6g Месяц назад +1

    Should have given more opportunities for JVP caders who dedicated their lives for well-being of the country and the party...

  • @lionelgunatilake1857
    @lionelgunatilake1857 2 месяца назад +1

    Good collection ❤️❤️❤️🌹

  • @KirthiSerasinha
    @KirthiSerasinha 2 месяца назад +4

    வாழ்த்துக்கள்

  • @akilamalli
    @akilamalli 2 месяца назад +10

    චමිලා පිරිස් වගේ අය ඇතුලත් කිරීමේ පදනම කුමක්ද? මැතිවරණය අවසානයේ මන්ත්‍රී වරු පත් කිරීමේදී වත් මේ වැරදි නිවැරදි කර ගත්තොත් හොඳයි .

    • @TheYoudil
      @TheYoudil 2 месяца назад +4

      Namath Jayasinghe චමිලා ඇතුලු team 1 ලොකු සටනක් කලා මිනිස්සු කලාවෙන් හරි මගට ගන්න. ඔයාලා දැන් fb වල ආදරයෙන් share කරන සහෝදරයා ටෙලියේ ඇතුලු ඔක්කොම සටන් පාට 2015 ටත් කලින් සිට ලිව්වෙ මෙයාලා..

    • @RanganaSusantha
      @RanganaSusantha 2 месяца назад +2

      මේ හැමෝම පක්ෂය වෙනුවෙන් දර දිය ඇද්ද මිනිස්සු. ඒත් තිරය පිටුපස.

    • @rvandephili
      @rvandephili 2 месяца назад +1

      කණ්ඩායමේ කැමති කෙනෙකුට චන්දෙ දෙන්න පුළුවන්

  • @RuwanFernando-v8r
    @RuwanFernando-v8r 2 месяца назад

    Excellent 😊

  • @learningenglishsrikanthaja858
    @learningenglishsrikanthaja858 2 месяца назад +1

    වැදගත් වන්නේ සමත් වු විභාගය යි

  • @samanthirupesinghe5507
    @samanthirupesinghe5507 2 месяца назад +1

    Not only your list, sjb team too has very educated decent people
    People should be very fortunate to see the list of sjb.

  • @rmwlew
    @rmwlew 2 месяца назад +1

    Well done NPP. Many blessings of success 🙏

  • @chamodyaedi2407
    @chamodyaedi2407 Месяц назад

    මහාචාර්‍ය කෙනෙක් හිටියා අතීතෙත් GL පීරිස් කියල තවත් හිටියා දේශපාලනේ මහාචාර්ය වරු ඒත් සමාජෙට දැනෙන්න දෙයක් කරපු බවක් නම් පේන්න නෑ.......මහාචාර්ය වුනා කියල දේශපාලනේ මහාචාර්ය වෙන්න නම් අමාත්‍යාංශයේ ඉන්න හොරුත් හොදින් අදුනගෙන ඒ දෙපාර්තමේන්තුව තුලින් දූෂණය මැඩ ,,,සමජෙට රටට දැනෙන්න මහාචාර්ය ලෙවල් එක දැනෙන්නත් එක්ක රටට වැඩ කර පෙන්විය යුතුවේ...ජයවේවා

  • @Nilanga-f6d
    @Nilanga-f6d 2 месяца назад +1

    Ranjan jayalal 😂😂😂

  • @dondasanayake4726
    @dondasanayake4726 Месяц назад

    Sri Lankans are so fortunated

  • @nayanavithanage2690
    @nayanavithanage2690 Месяц назад

    👍👍👍

  • @SrimathiDassanayake
    @SrimathiDassanayake 2 месяца назад +2

    Hehe මැටි මෝල් කිසිම ඉගෙනුමක් නැති trade Union leaders පාර්ලිමේන්තු යවන්න අපි ට මොලේ තියෙනවා

  • @naththarsi5251
    @naththarsi5251 2 месяца назад +6

    ජාතික ජන බලවේගය දිනවා දේශයේ විජයග්‍රහණය ස්ථාපනය කරමු ❤❤

  • @Education-Task
    @Education-Task 2 месяца назад

    niyamai

  • @gkdskapgu7461
    @gkdskapgu7461 2 месяца назад +8

    රටේ නිතිය අකුරක් වත් නොදන්න නලු නිලි මොඩයො දාගත්ත මාලිමාව පාර්ලිමෙන්තුවෙ අත උස්සන්න.

    • @chandanadenawaka807
      @chandanadenawaka807 2 месяца назад +1

      දුකට ගැයෙන ගී.තවම වලව්වේ දංකුඩ කන එක අතහරින්න බෑ වගේ.නොවැ.14 න් පසුවත් උත්සාහ කරමු.අවු46 කාපු එක අතහරින්න අමාරුයි වගේද?

    • @rvandephili
      @rvandephili 2 месяца назад +1

      ​@@chandanadenawaka807සහතික ඇත්ත

    • @rvandephili
      @rvandephili 2 месяца назад

      උඹලට ඕන හැමදේම හොරුම තමයි උඹලත් හොරු වෙන්න ඇති

  • @Lionel-r1f
    @Lionel-r1f 2 месяца назад +6

    Nake.padangu.😂😂😂😂😂😂😢😢😢

    • @rvandephili
      @rvandephili 2 месяца назад

      හොරු නෙමෙයි උඹලා වගේ 😂

  • @AshokaNishanthi-m8g
    @AshokaNishanthi-m8g 2 месяца назад +1

    අවුලක් නෑ පශුවෛද්‍ය කෙනෙකුත් ඉන්නවනේ

  • @thusira55kumara7
    @thusira55kumara7 Месяц назад +1

    උපදි ගත්ත කියල හොරු දුෂිතයො නැද්ද😂😂😂😂

  • @dilanwijerathna2952
    @dilanwijerathna2952 2 месяца назад +1

    ආ මේ ඉන්නේ උගත් තරුණ පිරිස 😂

  • @chandrarupasinghe1114
    @chandrarupasinghe1114 2 месяца назад +1

    කෘෂිකර්මයට අදාළ කෙනෙක් හිටියා නම් අගනේ ය

  • @anomagamage801
    @anomagamage801 2 месяца назад +2

    ඇත්තෙන්ම හරිම සතුටුයි .....අපේ රටේ දරු පැටව් ටික කොච්චර නම් වාසනාවන්ත ද ?හොඳටම හොඳ නැන්දලා මාමලා ටිකක් ...පාර්ලිමේන්තුවට යන්නයි හදන්නේ ....පාර්ලිමේන්තුවට යන මාලි මා වේ සියලුම සහෝදර සහෝදරියන්ට මාගේ සුභ පැතුම් ......🌺🌺🌺🌺🌺

  • @Anjali-oz6xj
    @Anjali-oz6xj 2 месяца назад +4

    අනිත් අයට නාකි නාකී කියල අපහාස කර කර උංගෙ තරුණ සෙට් එක නොදකින් කෝ මුන් පස්සෙ ගිය තරුණ අය උන් පව්

    • @ajithrathnayaka5847
      @ajithrathnayaka5847 2 месяца назад

      @@Anjali-oz6xj පස්සෙන් ගියවුනුත් දැන් නාකි වෙලා ඇකිලිලා ඉන්නේ

  • @Kumudu2000
    @Kumudu2000 2 месяца назад +1

    Hoda hoda sellam anurage ඉස්සරහට .😂😂😂😂.anura go home thamai.hode.😂😂😂😂😂😂😂😂

  • @janakajayasinghe3538
    @janakajayasinghe3538 2 месяца назад

    Education is not enough to become a public representative but we had thugs, corrupted, greedy old grandfather's, this is a better deal..

  • @SiriwardanaNimantha
    @SiriwardanaNimantha 2 месяца назад +1

    මේකේ ඉන්නවා නියම පොරක් විදුලි බල මන්ඩලේ මරු ,දන්න අය කියන්න බලන්න 😂😂😂

  • @pushpapushpa3052
    @pushpapushpa3052 2 месяца назад +1

    හරියට කරන්න නැත්නම් කැම තියෙනවා යාම ලොකෙ පරිස්සමින් මොකද සුවර් එකටම කැම තියෙනවා යාම ලොකෙ

  • @NatureFrameCeylon
    @NatureFrameCeylon 2 месяца назад +9

    බිමල් ජාතික ලැයිස්තුවේ නෝනා(සමන්මලී ගුණසිංහ කොළඹ ලිස්ට් එකේ,) මේ පවුල් දේශපාලනය නොවේද මාලිමාවට චන්දදෙ දුන්න හින්දයි අහන්නෙ

    • @ksd9848
      @ksd9848 2 месяца назад +1

      Bimal ge wife newey.

    • @iamvimukthi
      @iamvimukthi 2 месяца назад +3

      අඩෝ උන් දෙන්නව උඹ බැන්දුවද😂

    • @ksd9848
      @ksd9848 2 месяца назад +3

      සමන්මලී jvp පටන්ගන්නකොට බිමල්ල මොන්ටිසෝරි යන වයසෙ.

    • @rvandephili
      @rvandephili 2 месяца назад

      දන්න දෙයක් කථා කරන්න

    • @weerarathnahk8222
      @weerarathnahk8222 2 месяца назад

      මොනවද මේ කියවන්නේ සමන්මලී මොන තරම් පැරනි පාක්ෂිකයෙක්ද??? උබලට සැකය සහ වංගුව තමයි😢😢

  • @MaheshSiriwardhana-b7m
    @MaheshSiriwardhana-b7m 2 месяца назад +3

    Niyama ugath kollo kello set eka.aduma gane pradeseeya sabawewath idala nethi set ekak.chamilala wage ayath innawa.ratata deviyangema pihitai.

    • @rvandephili
      @rvandephili 2 месяца назад

      ජනාධිපති වාරණයට කලිනුත් ඕගොල්ලෝ මේ ටික ම නෙ කිව්වේ දැන් රටේ වෙනසක් පෙන්නේ නැද්ද උඹලත් ඕන හොරුම තමයි 😂

  • @susheelas4388
    @susheelas4388 2 месяца назад

    Weda caranna puluwandeyak okkama 🙏❤❤❤❤❤❤❤❤good luck .horunetha

  • @udawaththakasun3030
    @udawaththakasun3030 2 месяца назад

    Janathaawage balaaporoththuwa. Janathaa parlimenthuwak. Janathaawata jayaweawaa.

  • @priyanka-em8oy
    @priyanka-em8oy Месяц назад

    මේ ඔක්කොම කවුද කියලා මිනුස්සු දන්නවා මුන්ගෙන් දෙකන් කොටසක් මිනීමරුවෝ බලා ගෙනයි පොඩ්ඩක් හිතලා වැඩ කරන්න අලුත් කට්ටිය නම් කමක් නැ මේ පරණ සෙට් එක ගැන තමයි බය මුන් අවොත් රට ඉවරයි

  • @Chilawboy
    @Chilawboy 2 месяца назад

    අපේ ගමේ මරණාධාර සමිතිය වගේ😂😂

  • @dharmasenasathkumara4013
    @dharmasenasathkumara4013 2 месяца назад +1

    Malu mawea මාළු bannea හොඳයි

  • @fahatrazeen4672
    @fahatrazeen4672 2 месяца назад +2

    All drama….to get more seats in Parliament😂😂😂😂

    • @rvandephili
      @rvandephili 2 месяца назад

      Drama කරන්න ඕන නෑ උඹලගෙ හොරුන්ට වගේ ජනතාව දන්නව කවුද drama කරන්නෙ කියලා

  • @sepalikamanapperuma906
    @sepalikamanapperuma906 2 месяца назад

  • @MAATHA-HOME
    @MAATHA-HOME 2 месяца назад

    වැඩ කරන්න රට ගොඩනගන්න අපේ බලාපොරොත්තුව...❤

  • @Ijayathilaka-zf5tc
    @Ijayathilaka-zf5tc 2 месяца назад +2

    බිමල් ලග තියෙන සල්ලි. ඒවටකමක්නැද්ද? මාලිමාවට. දීපුඋන්ගෙන් අහන්නෙ

    • @rvandephili
      @rvandephili 2 месяца назад +2

      කමක් නෑ 😂රනිල් රාජපක්ෂලා වගේ හොරු නෙමෙයි කියලා රටම දන්නවා

    • @oneejherath5326
      @oneejherath5326 2 месяца назад +2

      හොර සල්ලි නම් ඔයාට පුලුවන් ඔප්පු කරන්න

  • @rlnnima7371
    @rlnnima7371 2 месяца назад +1

    නලු නිලියො ,ක්‍රීඩකයො , නාකියො ටික අයින් කරලා හොද උපාදියක් තියෙන වැඩක් කරන්න පුලුවන් අය ඕන.නැත්තන් මේක ආයෙත් දූශිත වෙනවා විතරයි...😩😩

  • @DayanaKalhari
    @DayanaKalhari Месяц назад +1

    නිලන්ති කෝට්ටහචිචි ඇදගෙන nala තියෙන්නේ aka නිසා මිනිස්සු දෙවැනි පාර රැවටී maha papayak

  • @PrasannaKumara-mz7iq
    @PrasannaKumara-mz7iq 2 месяца назад +5

    chamila peiris ivath.kara thava loyers la hitiya e aya hari danna...sugath ta vena deyak di ugatheku danna..list eka pana madi..

  • @deepthiwijewardane389
    @deepthiwijewardane389 2 месяца назад +2

    Kalinuth mahacharyawaru set ekak awith gama kala giyane. Apita dan onee acharya pattam newe. Bima balagena minissu andan nathuwa weda karana awanka minissu ටිකක්.

  • @Shanthigamage1234
    @Shanthigamage1234 2 месяца назад +1

    රංජන් ජයලාල් ඉවත් කරන්න

    • @rvandephili
      @rvandephili 2 месяца назад

      අකමැති අයට මනාපේ නොදී තව ඉන්නවා නෙ කණ්ඩායමේ ඒ අය අතරින් කැමති අයට චන්දෙ දෙන්න

  • @Malayfood1234
    @Malayfood1234 2 месяца назад +1

    Mahalu madamak wage😂

  • @gamageruwan8573
    @gamageruwan8573 2 месяца назад

    Supiri waddo tikak .. maru

  • @senarathparanavitana5612
    @senarathparanavitana5612 2 месяца назад +2

    ගෝටාභය ආවෙත් ඔය වගේම ' වියත්මග ' පිරිවරාගෙන.

    • @beautifulworld363
      @beautifulworld363 Месяц назад

      ගෝටා ලග නෙවේ. ගෝටා කියන්නේත් පට්ට හොරෙක්. අධිකරනයෙන් පවා ඔප්පු උනා.ගෝටා හොරා කියලා එන්න කලින්ම අපි කිව්වා. ඔයාලා ගෝටට චන්දය දුන්නා.

  • @gayanpriyadarshana2193
    @gayanpriyadarshana2193 2 месяца назад

    Ow ow ..naki epa kiyala ..list පිරෙන්න නාකි 😅😅😅

  • @dianaperera9634
    @dianaperera9634 2 месяца назад

    All respect to AKD for co-opting a visually handicapped candidate into the list.

  • @SarathHemachandra-c8t
    @SarathHemachandra-c8t 2 месяца назад +1

    ඔක්කොම 50 සහ 60 පැනපු අය එතකොට බිමල් රත්නායක ට අධ්‍යපන සුදුසුකම් නැද්ද

  • @ritamudalige5828
    @ritamudalige5828 2 месяца назад +3

    මේ ඉන්නෙ සුපිරි කන්ඩායමත් අපේ පින්වන්න රට ගොඩගන්න. මෙච්චර උගතුන් බුද්ධිමතුන් ඉන්න රටේ අපේ රටට වෙච්ච දෙයක්. දැන්වත් නොතේරෙන අය තේරුම්ගන්න . අපේ. රට සූරාකාපු හොර තක්කඩි රැල එලවලම දාන්න මාලිමාවට එකතු වෙන්න පාර්ලිමේන්තු බලය ලබාදෙන්න.ජයවේවා මාලිමාවට ❤

  • @JayanthaJayanthapremanathka
    @JayanthaJayanthapremanathka 2 месяца назад

    ජයවේවා.

  • @Kumudu2000
    @Kumudu2000 2 месяца назад +1

    කයිවාරු kara anurata..kata tjibbata vada baha ..😂😂😂😂

  • @lalaniidumathi3464
    @lalaniidumathi3464 2 месяца назад

    රටේ දරුවන්ගේ වාසනාව ♥️♥️♥️

  • @LiyanagePiyasena-q7e
    @LiyanagePiyasena-q7e 2 месяца назад +2

    අප්පො උන් එපා ගෝඨා ලග හිටිය තරමක් හිටියේ ඔයවගේ අය එහෙම අය එපා වැදගත් අය මේ රටට ඔනේ පාර්ලිමේන්තුවෙ හිටිය ගොඩක් අය උගත් බුද්ධිමත් අය වැදගත් පරම්පරාවල අය ඔනෙ මොකද අනිත් උන්ට උන්ගෙ ජම්මගති මතුවෙනවා

    • @beautifulworld363
      @beautifulworld363 Месяц назад

      ගෝටා ලග නෙවේ. ගෝටා කියන්නේත් පට්ට හොරෙක්. අධිකරනයෙන් පවා ඔප්පු උනා.

  • @oortcloudkuiperbelt8790
    @oortcloudkuiperbelt8790 2 месяца назад +1

    We need to do a big campaign to promote these people. This isn't enough; make sure to highlight their educational qualifications properly. It's not the national list-national list is a free ticket. It's the district list we need to focus on and promote more. The match isn't over yet. Hope you understand...

  • @oortcloudkuiperbelt8790
    @oortcloudkuiperbelt8790 2 месяца назад +1

    We need to do a big campaign to promote these people. This isn't enough; make sure to highlight their educational qualifications properly. It's not the national list-national list is a free ticket. It's the district list we need to focus on and promote more. Also, make sure to add details of other party candidates and compare those too, so people will have a better understanding. The match isn't over yet. Hope you understand..

  • @WickramaDissan
    @WickramaDissan 2 месяца назад +5

    වියත් මගම තමා

    • @rvandephili
      @rvandephili 2 месяца назад

      ඇයි ඒකෙ ඉන්න කවුරු හරි ඉන්නවද උඹලගේ ගෝට හොරා වුනාට හැමෝම එහෙම නෑ

  • @EnaJanapathi
    @EnaJanapathi 2 месяца назад +6

    වියත්මග පාර්ට් ටූ

    • @rvandephili
      @rvandephili 2 месяца назад +1

      ඒක අපි බලාගන්නම් ඕගොල්ලෝ කලබල වෙන්න එපා 😂

  • @Indika-t5c
    @Indika-t5c 2 месяца назад +5

    Good luck god bless you all❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 2 месяца назад +2

    ❤බුද්ධිමත් පුරවැසියනි❤මේ මහ මැතිවරණයේදී ඔබගේ වටිනා ඡන්දය භාවිතා කරන විට❤පක්ෂ දෙස බලන්න එපා පාට දෙස බලන්න එපා❤නළුවන් දෙස බලන්න එපා නිළියන් දෙස බලන්න එපා❤රට ගැන හිතන්න ජාතිය ගැන හිතන්න මේ රටේ අහිංසක දරුවන්ගේ අනාගතය ගැන හිතන්න❤අපගේ ජනාධිපතිතුමා මේ වන විට දූෂිතයන්ට දඬුවම් දීම උදෙසාත් රට දියුණු කිරීම උදෙසා ඒ උතුම් ක්‍රියාවට ඔබගේ වටිනා ඡන්දයෙන් ඔබත් දායක වන්න❤විපක්‍ෂය බලගතු වුණොත් අනිවාර්යයෙන්ම ජනාධිපතිතුමා ගෙන එන සෑම අණ පනතකටම විරුද්ධව ඔවුන්ගේ ඡන්දය භාවිතා කරනු ඇත❤එවිට මේ රට විනාශ වෙන එක නතර කරන්න කිසි කෙනෙකුට හැකියාවක් නැත❤ඒ නිසා ඔබගෙන් මා කාරුණිකව ඉල්ලා සිටින්නේ ඔබගේ වටිනා ඡන්දය මාලිමාවේ කෙනෙකුට පමණක් ලබා දෙන❤

  • @strongwoman946
    @strongwoman946 2 месяца назад

    ජය ජය ජය🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @dhananjayabandara9087
    @dhananjayabandara9087 2 месяца назад +6

    විපත් මග

    • @rvandephili
      @rvandephili 2 месяца назад

      ඒක උඹලගේ හොර ගොටගෙ නෙ 😂උඹ පාසැල් ගිහිල්ලා නැතුව ඇති ඒකයි

  • @KunkumaDuma
    @KunkumaDuma 2 месяца назад

    ජයවේවා 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

  • @ChandanaKumara-y3x
    @ChandanaKumara-y3x 2 месяца назад

    😂😂😂😂😂😂😂

  • @shiranifrances915
    @shiranifrances915 2 месяца назад

    All the v best.❤

  • @dhananjayabandara9087
    @dhananjayabandara9087 2 месяца назад +4

    නාකි හම්පඩ සෙට් එකක්

    • @chandanadenawaka807
      @chandanadenawaka807 2 месяца назад +1

      අම්මාට තාත්තාට තවම අවු.16ද? විවෙචනය කරමු.නිවැරදිව.

  • @DinukaKulasooriya
    @DinukaKulasooriya Месяц назад

    Poverty of philosophy prevails everywhere!

  • @ruvinamohothar8968
    @ruvinamohothar8968 2 месяца назад +2

    Congratulations

  • @SajeewaniPrasadika-y6n
    @SajeewaniPrasadika-y6n 2 месяца назад

    malemawet jayen jayma VEWA. syludnma ugathun . Budemathun.
    harima sathute.
    God bless you. all❤️🇱🇰❤️

  • @anulavidana5660
    @anulavidana5660 2 месяца назад

    Jaya wewa

  • @HasanthiSashikala
    @HasanthiSashikala 2 месяца назад

    Niyami ❤❤