Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
1956 මේ වගේ film හැදුන රටේ දැන් හැදෙන film දැක්කාම දුක හිතෙනවා.
🙁
නියමයි. මේ වගේ වැදගත් දෑ සමාජ ගත කරන්න උත්සාහ කරන මේ උත්සාහයට මගෙන් උපහාර 💐
බොහොම ස්තූති
@@cinemania2776 සුනිල් සාන්ත මහතාගේ ගී තනු නිර්මාණය ගැන සඳහන් නොකිරීම විශාල අඩුවක්. අපට ආවේණික සිංහල චිත්‍රපට ගී කලාවක් ඇතිවෙන්න සුනිල් සාන්ත මහතාගෙ ගී තනු බලපෑව නේද ?
"රේඛාව" සිනමා පටයේ ගීත රූ ගතකිරීම සඳහා වාදනය කලReel tape එක මා ලඟ සුරැකිව තියනවා.ඒ සමගම"බැද්දේගම dubbingකල පටියත් මාලඟ තියනවා.
ස්තුතියි .... ගොඩාක් වටිනා vedio එකක්
ඒ මගෙ ගම අලව්ව වෑවල. ❤
Oyala දන්නවා da මේකේ සේන කියන ළමා චරිතය ragapanne කවුද කියලා .ඒ මගෙ තාත්තා eyage nama E B Hemapala
එතකොට සෝමපාල ධර්මප්‍රිය කවුද..ගූගල් එන්නෙ එහෙම කෙනෙක් නේ..???
As I know it is Somapala Dharmapriya. I know him from childhood.
Podi kale meyata kiyapu boruwakda koheda😂😂
මේ අයගෙ පින්තූර තියෙනවා නම් ඒවා පෙන්වන්න .මේ චිත්‍රපටය පෙන්වූයේ මගේ මතකයේ හැටියට 1960 මුල් බාගයේ විය යුතුයි .මා ඒවන විට අරුග්ගම්මන මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබමිනුයි සිටියේ.පාසැලේ වාර අවසාන උත්සවයේ ඔය සුදු සඳ එලියේ ගීතයට ඒ ආකාරයෙන්ම නර්තනයක් ඉදිරිපත් කරා අපේ පන්තියේ ළමයි වන ජොසලින්,විශාඛා,නන්දා සහ සුමනා.ඒ වනවිට මේ චිත්‍රපටය තිරගත වෙනවනර්තනය හරිම ලස්සනයි.
Wow, good one Cinamania. We wanna see more.
Thanks. We upload a video every week about cinema
Ammath ekka podi kale harima asawen baluwa mathakai❤❤
සෝමපාල ධර්මප්‍රිය කියන්නෙ අපේ සීයගෙ අයියා❤️😎
නියමයි 👍
❤️🎥
tnks aiye
රේඛාව 📽️🎞️❤️
ආයේ film hall එකක බලන්න විදියක් නැද්ද..
සමහරවිට චිත්‍රපටි සංස්ථාවෙන් පෙන්වන්න පුලුවන්
My faviatite film rekawa I have this film very beautiful
කැළණිය කැම්පස් එකේ සිනමා හා රෑපවාහිනී යෝග්‍යතා පරීක්ෂණයක් තියෙනවා මොන වගේ දේවල්ද අපි බලන් යන්න ඕන කියලා දැනුවත් කරනකෝ
මර්සලින් ජයකොඩි මැතිතුමා මෙහි ගීත රචනා කරලා තියෙන්නෙ(ඕලු නෙළුම් නෙරිය රගාලා,සුදු සද එලියේ,අතු අග සිට නටන විලාසේ)
Full film එක බලන්නේ කොහොමද?
රේඛාව film එක අපිට බලන්න පුලුවන් විදිියක් නැද්ද අන්තර්ජාලයන්.😪
Dialog vie app eken puluwan
@@udarasandaruwan5022 gewanna onada app ekata
Nehe. App eka free. Ekata gihin rekawa search karanda. Ethakota play karanda package ekak ahanawa. Rs.6 package eka dala balanda.sim eken kepenne
Know Somapala from childhood
මේකෙ රගපාන කුඩා දැරිය ලමා වයසෙදිම මිය ගියා කියලා අසා තියෙනවා
✌️🤟🔥
✊🏻✊🏻✊🏻
සුනිල් සාන්ත මහතාගේ ගී තනු නිර්මාණය ගැන නොකියන්නෙ ඇයි ?
❤️❤️❤️❤️❤️❤️❤️❤️
I saw this film in the 1960s.
Full film eka කොහොමද balanne
You tube eke tynwa
රේඛාව ,සිංහල සිනමා වංශ කතාවේ දිග හැරුණු 37 වැනි චිත්‍රපටියයි ,නමුත් ඔබතුමා කියනවා 39 වැනි චිත්‍රපටිය කියල ,
මේ සිනමා පටයේ රගපාපු කුඩා නිලියගේ විස්තර ටිකක් දාන්න ඒ ගැන දන්න කෙනෙක් ඇය කුඩා කාලයේදීම මියගිය බව කියනවා
වෑවල ද සිරියාල ද?
මනෙල් වත්ත වලව්ව සහ කෙලනි ගග කො
සුනිල් ශාංත මහතා ගැන කතා නොකලේ මන්ද
ලංකාවෙ සමහර "විචාරකයො" තාමත් සුනිල් සාන්ත කියන නමට ස්වයං වාරණයක් දාන් ඉන්න නිසා වෙන්න ඇති ?
🖤
1956 මේ වගේ film හැදුන රටේ දැන් හැදෙන film දැක්කාම දුක හිතෙනවා.
🙁
නියමයි. මේ වගේ වැදගත් දෑ සමාජ ගත කරන්න උත්සාහ කරන මේ උත්සාහයට මගෙන් උපහාර 💐
බොහොම ස්තූති
@@cinemania2776 සුනිල් සාන්ත මහතාගේ ගී තනු නිර්මාණය ගැන සඳහන් නොකිරීම විශාල අඩුවක්.
අපට ආවේණික සිංහල චිත්‍රපට ගී කලාවක් ඇතිවෙන්න සුනිල් සාන්ත මහතාගෙ ගී තනු බලපෑව නේද ?
"රේඛාව" සිනමා පටයේ ගීත රූ ගතකිරීම සඳහා වාදනය කලReel tape එක මා ලඟ සුරැකිව තියනවා.ඒ සමගම"බැද්දේගම dubbingකල පටියත් මාලඟ තියනවා.
ස්තුතියි .... ගොඩාක් වටිනා vedio එකක්
ඒ මගෙ ගම අලව්ව වෑවල. ❤
Oyala දන්නවා da මේකේ සේන කියන ළමා චරිතය ragapanne කවුද කියලා .ඒ මගෙ තාත්තා eyage nama E B Hemapala
එතකොට සෝමපාල ධර්මප්‍රිය කවුද..ගූගල් එන්නෙ එහෙම කෙනෙක් නේ..???
As I know it is Somapala Dharmapriya. I know him from childhood.
Podi kale meyata kiyapu boruwakda koheda😂😂
මේ අයගෙ පින්තූර තියෙනවා නම් ඒවා පෙන්වන්න .
මේ චිත්‍රපටය පෙන්වූයේ මගේ මතකයේ හැටියට 1960 මුල් බාගයේ විය යුතුයි .මා ඒවන විට අරුග්ගම්මන මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබමිනුයි සිටියේ.පාසැලේ වාර අවසාන උත්සවයේ ඔය සුදු සඳ එලියේ ගීතයට ඒ ආකාරයෙන්ම නර්තනයක් ඉදිරිපත් කරා අපේ පන්තියේ ළමයි වන ජොසලින්,විශාඛා,නන්දා සහ සුමනා.ඒ වනවිට මේ චිත්‍රපටය තිරගත වෙනව
නර්තනය හරිම ලස්සනයි.
Wow, good one Cinamania. We wanna see more.
Thanks. We upload a video every week about cinema
Ammath ekka podi kale harima asawen baluwa mathakai❤❤
සෝමපාල ධර්මප්‍රිය කියන්නෙ අපේ සීයගෙ අයියා❤️😎
නියමයි 👍
❤️🎥
tnks aiye
රේඛාව 📽️🎞️❤️
ආයේ film hall එකක බලන්න විදියක් නැද්ද..
සමහරවිට චිත්‍රපටි සංස්ථාවෙන් පෙන්වන්න පුලුවන්
My faviatite film rekawa I have this film very beautiful
කැළණිය කැම්පස් එකේ සිනමා හා රෑපවාහිනී යෝග්‍යතා පරීක්ෂණයක් තියෙනවා මොන වගේ දේවල්ද අපි බලන් යන්න ඕන කියලා දැනුවත් කරනකෝ
මර්සලින් ජයකොඩි මැතිතුමා මෙහි ගීත රචනා කරලා තියෙන්නෙ
(ඕලු නෙළුම් නෙරිය රගාලා,
සුදු සද එලියේ,
අතු අග සිට නටන විලාසේ)