Api inne Uxbridge. Meheta me wage lassanata kale na . Oyalata hodatama snow karala thiyenawa harima lassanai. Tin polkiri ,powdered ewa use karanna epa. Man dan godak kala idan use karanne fresh coconut scrap karala ganna kiri . Lankawe widihatama. Babalata unath baya nathiwa denna puluwan hama supermarket ekema thiyenawa fresh coconut 🥥. Ekata hot water tikak dala ganna hodata kiri enawa .
Thank you so much Sherina oyage experience eka share kalata❤️❤️❤️ Math try karala balanna one fresh cocount genalla. Sometimes oyalath December, January vage hodata snow karai.
Last Year March hondatama snow kala. December vala nam tikak thamai snow kale. Eta passe me week eke thamai akke ayeth snow kale. Ow man dakka godak aya FB eke photos, videos share karala tibuna eyalata snow kala kiyala. Snow karanakota asa unata ada nam paraval vala okkoma ice akke, lissanava pare yannath ba apita🥹
Man dakka lankave nutritionist kenek video ekak karala tibuna pitikala pol kiri deeraga kalinava use karanna hoda na kiyala. Thava tin karapu saman, soya vala tiyena rasakaraka packet eka, know soup kata, me ekakvath hoda nalu e vala thiyena chemicals nisa. Eka nisa api dan e dewal gedarata gennema nathi tharam dan
හරිම ලස්සනයි නංගී. ඔයා ගෙ වටිනා කාලය වැය කරමින් මෙ වාගේ විඩීයෝ එකක් දැමීම.ඇස් වලින් දැක ගොඩක් අය සන්තෝෂය ක් ලැබ්ම.මම හිතන්නේ ඒක ඔයාට ලොකු පිනක්.❤❤❤
@@Gerti794 අනේ බොහොම ස්තුතියි අක්කා🥰😍🥰😘😘 මටත් ඕනේ උනේ අපි දකින ලස්සන videos බලන ඔයාලත් එක්ක share කර ගන්නයි. ඔයාලා video එක enjoy කලා කියලා දැන ගත්තම මටත් ගොඩක් සතුටුයි❤️❤️❤️
Harima lassani oya harima sathutin katha karanawa balan enna asai parissamin enna ❤❤❤
Ane Thank you so much Lasanthika. Oya video eka enjoy kara nam matatath godak sathutui😍🥰😍😘😘
Oya state and City koheda nangi hari lassanai oya enna paththa oya godak sathutin ennawa ❤️ budu saranai ❤️❤️❤️
සුරංගනා කතාවක් වගේ අදනම්...❤😘
අනේ ඔව් අක්කේ, අපි ඒ කතා වල දැකලා තියෙනවා වගේ පරිසරයක් තමයි හිම වැටුනම තියෙන්නේ🥰😍🥰😘
I am dreaming with your vedios... 🥰
May all your dreams come true😍🥰😍😘
Api inne Uxbridge. Meheta me wage lassanata kale na . Oyalata hodatama snow karala thiyenawa harima lassanai. Tin polkiri ,powdered ewa use karanna epa. Man dan godak kala idan use karanne fresh coconut scrap karala ganna kiri . Lankawe widihatama. Babalata unath baya nathiwa denna puluwan hama supermarket ekema thiyenawa fresh coconut 🥥. Ekata hot water tikak dala ganna hodata kiri enawa .
Thank you so much Sherina oyage experience eka share kalata❤️❤️❤️ Math try karala balanna one fresh cocount genalla. Sometimes oyalath December, January vage hodata snow karai.
Definitely try karala balanna . Kama Lankawe widihatama rasata cook karanna puluwan . Oyata hot water dala blend karala gaththoth thawath thick ekata milk eka ganna puluwan. Ow math hithuwa January February weddi snow aye karai kiyala . Thank you oyala hamadama lassana videos genawata 💕
@sherinarodrigo4786 Ane Thanks again Sherina mata loku vistharayak kiyala dunnata. Parissamin inna😘😘
Thank you akke lassana video genawata.❤❤❤
Thank you so much nangi🥰😍🥰 adarei😘😘😘😘
Nice
Thank you so much Farah🥰😍🥰😘
අනේ හරිම ලස්සන යී අක්කේ 🥺❄️❄️❄️ ගොඩාක් ස්තූතී අක්කේ අපිට පෙන්නවාට 🥺 දවසක අනිවාර්යයෙන් snow ❄️ තියෙන ලස්සන මාත් දකිනොනෙ කියල මතක් වෙද්දී සතුටූයී 💞🥺 පරිස්සමෙන් ඉන්න අක්කී අයියා චූටී බාබා 🥰
අනේ බොහොම ස්තුතියි නංගි🥰😍🥰😘😘 ඔයාලා බලන්න ආසයි කිව්ව නිසයි මේ video එක edit කරලා ඉක්මනට අරන් ආවේ. ඔයාටත් මේ ලස්සන ඉක්මනටම බලන්න ලැබෙන්න කියලා wish කරනවා. ආදරෙයි නංගි❤️❤️❤️
අද තමයි අක්කේ channel එක දැක්කේ..ගොඩක් ලස්සනයි.. ❤❤
අනේ බොහොම ස්තුතියි නංගි🥰😍🥰😘😘
ඔන්න අද ඉදන් මාත් ඔයාලගෙ විඩියෝ බලනවා ❤❤
අනේ බොහොම ස්තුතියි නංගි🥰😍🥰😘
Last year oyalata snow fall ekak thibune neha ne.meda para harima lassanai.uk boho pethiwela snow fall thiyenawa wage.
Last Year March hondatama snow kala. December vala nam tikak thamai snow kale. Eta passe me week eke thamai akke ayeth snow kale. Ow man dakka godak aya FB eke photos, videos share karala tibuna eyalata snow kala kiyala. Snow karanakota asa unata ada nam paraval vala okkoma ice akke, lissanava pare yannath ba apita🥹
@@LankansInUK❤❤
Harima lassanay akki❤❤❤❤ apita nam mara asay ithin.
Thank you so much nangi😍🥰😍😘😘 Ane oyala video eka balala enjoy kala nam matath godak sathutui❤️❤️❤️
ඊලග snow ❄ වීඩියෝ එකත් ඉක්මනට එනකන් බලන් ඉන්නවා
@@ShaveenKaveeshaan-b5u ඊළඟ දවසේ පාන්දර snow කරලා ඊට පස්සේ වැස්සා. Snow දිය වෙලා පාරවල් වල ice වගේ බැඳිලා හොඳටම ලෙස්සනවා. ඒක නිසා video කලේ නෑ Shaveen. ආයෙත් snow කලොත් ඔයාලට බලන්න මන් පොඩි video එකක් හරි අරන් එන්නම්❤️❤️❤️
මේ last year එකේ අපිට හොඳටම snow කල වෙලේ කරපු video එකක් Shaveen. ඔයා ඒක බලලා නැත්තම් බලන්න. ඔයා ඒකට ආස වෙයි❤️
ruclips.net/video/rmUuBabryYk/видео.htmlsi=luq2oZAjMnWzR5nO
Ai Maggie pitikala pol kiri hoda nadda?
Man dakka lankave nutritionist kenek video ekak karala tibuna pitikala pol kiri deeraga kalinava use karanna hoda na kiyala. Thava tin karapu saman, soya vala tiyena rasakaraka packet eka, know soup kata, me ekakvath hoda nalu e vala thiyena chemicals nisa. Eka nisa api dan e dewal gedarata gennema nathi tharam dan
❤😊😊
😍🥰😍😘😘
Ane dil, mma charitha, oyta matalada?
Ane Charitha oyata kohomda, hodin innava neda? Mata hari sathutu hithuna oyage comment eka dakkama. Mata kohomada oyalava amathaka venne. Lankans In UK kiyala ape FB page eka thiyenava. Oya FB innva nam ekata message ekak danna. Ane oyalage ammavai thaththavai, Dilanivai mathak kala kiyanna. Parissamin inna. Budusaranai😘😘😘
❤❤❤
ආදරෙයි අක්කා🥰😍🥰😘😘
@LankansInUK ❤️
හරිම ලස්සනයී නංගෝ වීඩියෝ එක අද. .මෙහෙටත් දැන් ගොඩාක් සීතයී.අනේ අපේ රට කොච්චර හොදද කියලා හිතෙනවා,සීත දරා ගන්න බැරි වෙන කොට නේද ? ඔයා ඔහේ job එකක් කරනවාද නංගී ?.ස්නෝ කරන කොටනම් හරිම ලස්සනයී .ඔබ තිදෙනාට බුදු සරනයී .❤❤
අනේ බොහොම ස්තුතියි අක්කේ🥰😍🥰😘😘 ඔව් snow කරනකොට ආස උනාට සීතලයි, snow දිය වෙලා ice උනාම පාරේ යන්න බැරි වෙනකොටයි නම් snow එපා කියලා හිතෙනවා😂 අනේ ඔව් අපේ රට නම් ඒ අතින් කොච්චර හොඳයිද🥹 නෑ අක්කේ මන් job එකක් කරන්නේ නෑ. පරිස්සමින් ඉන්න අක්කේ. බුදුසරණයි❤️❤️🙏🙏
Akka oyala inna city eka mokakda
Api inne Dudley vala nangi
AKKA, AIYA. MATA OYALAWA CONTACT KARAGANNA PULUWANDA? FOR A EDUCATIONAL URGENT MATTER!
Malli ape FB page ekata message ekak danna. Lankans In UK kiyala thiyenne