Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
විජිත හේරත් සහෝදරයා,ඔබට සියලු ශක්තිය ධෙර්යය ලැබෙිවා.තෙරැවන් සරණයි.දේවි පිහිටයි.🇱🇰❤️💥
ආදරේ ❤
මගේ රත්තරං රටට ජය ශ්‍රී මහ බෝ සමිදු පිහිටයි.අපේ රටට සුභම සුභ අනාගතයක් වේවායි පතන්නේ කුවේට් රාජ්‍යයේ සිට.තෙරුවන් සරණයි.
Rata wal waka idan me ratata adare karana ape siyaluma denata adarey godakkkk❤❤❤❤❤
Rata wiruwani dollars ewanna den puluwan.
තෙරුවන් සරනයි ඇමති තුමනි.ඔබ තුමාට සුබ පතනව
කළුතර රත්තරන්ට ද?
රත්තරන් රට...වැලි ගල් පස් මිසක් මේ පොලොවෙ රත්රන් නැහැ ..😂
හරිම සතුටුයි ,ජනතාව ට යහපතක් කාලයක් ආවාට
ආගම් හතරේම කතෘන් වහන්සේලාගේ ආශිර්වාදය මාලි මහා රජයට තිබෙනවා ❤❤❤❤
කතෘන්?
කතෘන් වහන්සේලා ,මාලි මහා රජය...මුන්ට පිස්සුද නැත්නම් හැටිද...😂
THAMBI ANURATA CHANDE DUNNE NAHA
❤❤❤❤❤❤❤❤
Respect මුස්ලිම් සහෝදරයා
මුස්ලිම් අය එන්නෙ ආදරේට ද...නැත්නම් පාස්කු ප්‍රහාරය වසා දමන්න ද...සහරාන්ගෙ තාත්තා ජේවීපී ප්‍රධාන පෙලේ සාමාජිකයෙක් බව අමතකද සහෝදර පිරිසට...😮
සුපිරි නිහතමානී වැඩ බාර ගැනීමක්❤අනුර කුමාර මහාතා වටේ හොරු නැත.හොරු බිහි කරන්නේද නැත.හොරු ගන්නේද නැත එය අපට විස්වාසය 🙏🙏
විජිත ඇමති තුමනි ඔබට අවශ්‍ය සියලු ශක්තිය නොඅඩුවම ලැබේවායි පතමි.🙏
හරි ලස්සන කතාවක් කිව්වෙ ඒ මුස්ලිම් පූජකතුමා! 👌
අල්...අම්දුලිල්ලා.සහෝදරයා 🙏🙏🙏❤❤❤🙏🙏🙏 අපි හැමෝම එකම රටේ පුරවැසියෝ..
ඇත්තටම පිරිසිදු මිනිස්සු මේ අය මේරට දුෂණයෙන් වංචාවෙන් තොරව ගෙනියාවි කියන දැඩි විශ්වාසය මාතුළ තිබේ. රට සංවර්ධනය කිරීමටනම් කාලයක් ගතවෙවි එතෙක් ඉවසා බලාසිටිමු
❤ thanku somuch.
අපේ රටට සියලු දෙවියන්ගේම පිහිට ආරක්ෂාව ලැබේවා ❤❤
❤❤❤❤❤❤ අවශ්‍ය ශක්තීනය දයිර්ය ලැබේ වා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️ ද
මේ අපේ සංස්කෘතිය.... හරිම ආඩම්බරයි.. හැම ආගමක්ම හැම ජාතියක්ම එක හා සමානයි ශ්‍රී ලංකා මාතාව ඇතුළේ.
මුස්ලිම් පුජකයා කියන එක කැතයි නේද මුස්ලිම් පුජක තුමා කියනවා නම් වටිනවා මොකද පොඩි දෙයක් ඇති හිත් රිදවීම් ඇති වෙන්න. බෞද්ධ අපි සියළුම ආගම් වලට හරියට ගරු කල යුතයි ඒවත් වෙනස් විය යුතයි
සහතික ඇත්ත.
ඔබ හරි. V f m හරියට headline දාන්නෙ නැහැ. අනික එහෙම කියනවද.
exelant msg
සහතික අැත්ත❤
ඒ වගේම ස්වාමීන් වහන්සේලා අන්ද මන්ද වෙන්නේ නෑ. ඒ වගේ දෙයක් කියන්නේ නෑ මුස්ලිම් පූජක තුමා. Views ගන්න headlines විකෘති කරන 3rd class වැඩ කරන්න එපා V fm. රට දේශපාලකයන් වගේම ඔයාලත් දැන් හැදෙන්න . නැත්නම් ඔයාලටත් මිනිස්සු බෙදන්නේ අර හැන්දෙන්ම් තමයි .
සතර වරම් දිව්‍ය රාජ්යෝත්තමයාණන් වහන්සේලාගේ ආරක්ෂාව බැල්ම ශක්තිය ධෛර්යය ලැබේවා ප්‍රඥාව දියුණු වේවා
තෙරුවන් සරණයි විජිත සහෝදරයාට ! සියලු යහපත් කටයුතු සිතූ පැතූ අයුරින්ම ඉෂ්ට සිද්ධ වේවා!!! 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️
සුබ පැතුම් විජිත හේරත් සහෝදරයා 🎉
ඔබට ජයවේවා ඇමැති තුමනි දළදා සමිඳුන්ගේ පිහිටයි
අනුර සර් ඇතුලු කන්ඩායමට සහ මගේ රටට බුදු සරනයි , අල්ලා.දෙවි පිහිටයි, ජේසු පිහිටයි
අර හොර හැතිකරේ පන්නන්න දැන්වත් පෙළ ගැහිල්ලා. අපේ රටේ ඉන්න මෝඩ ගොං රැලටතේරෙන්නේ නැද්ද රටට වෙලා තියෙන දේ. බලයවිතරද ඕන. රටේ සම්පත් අපේ දරුවන් වෙනුවෙන් වත් රැක ගන්න කැපවෙලා උදව් කරන්න හැමෝම .ජපානයේ මිනිස්සු .ගස්වල කොල කාලයි තමන්ගේ රට නගා හිටෙව්වෙ මහත් කැපවීමෙන් .අපේ රටට ජය වේවා !!!අපේ මව්බිම රැකගන්නකැපවෙමු.
මෙන්න අහනවනම් කතා. ආගම්, ජාති, කුමක් වුවද සත්‍ය කතාව ස්තුතියි ඔබට
කෝ නෝනල දරැවො පවුලේ නෑදෑයෝ.ඔහොම හරියන්නෙ නෑ.ලෝකෙටම පෙන්වන්න ඔින.නැත්නමි කිසි ගතියක් නෑනේ .අපි පුරැදු වෙලා තියෙන්නේ ඒවට නේ. ජයවෙිවා සියලු කටයුතු සාර්ථක වෙිවා.
ටිකක් අවුුල් නේද
😂😂
@@samanthirajapaksha2937කිසිම අවුලක් නැ. පිස්සු විකාර නරි නාටක නැති නියම උත්සව. වැඩ තමයී ඕනා. හරි යට මේ රට වල වගේ. ලන්ඩනයේ සිට.
😅 3:41 3:42 3:42 3:42 3:42 3:42 3:43 3:43 3:43 @@sanathkakulpura133
ලොක්කට පෙන්නන්න බෑනෙ ඒකයි මෙයාලටත් ඒක පක්සයේ ප්‍රතිපති වලට ඇතුලත් කරලා
ඔබතුමාට තෙරැවන් සරණ දෙවිරැක වරණ ලැබෙිවා❤❤❤❤🎉🎉🎉😊😊😊
මගේ රටට සුබ අනාගතයක් ස්වමිනි ඔබ වහන්සේ මහත්වු කරුනාවා මගේ රට පාලනය කරන ජනාධිපති සිට සියලුම නිලදරින් පිට තැබුව මැනව් ඔබ වහන්සේ මගපෙන්ව්ම ඒ සියලුම දෙනා සමග වේවා 🙏💐🌍
මගේ ධර්මය බැබලේවා🙏🙏🙏
සියලු ශක්තිය ආශිර්වාදය ලැබී මේ සියලු කාර්යයන් කරගැනීමට ලැබේවා❤
සියලුම ශක්තිය ලැබේවා...🙏🙏🙏
සියලුම ආගමික නායකයන්ගෙ එකතුවක්. හරිම සතුතුයි❤❤❤❤
Budusaranai srilanka ❤❤❤❤
තෙරුවන් සරණයි විජිත සහෝදරයා ඇතුලු අලුත් රජයට සියලු දෙවිපිහිටයි 🙏🙏🙏සවුදි අපි!
මගේ රටට දළදා හිමි සරනයි..🙏🙏
Budu saranai ape aluth anduwata.siyalu jathinqe asirwadaya labewa.
සතුටුයි ගොඩාක්..❤❤❤❤
විශිෂ්ටයි ශුභ පැතුම්. සියලු කටයුතු සාර්ථක කරගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා යි පතමි
A very good approach. We hope that it will be implemented practically throughout the coming period. We have our full blessing for that.
ජයවේවා විජිත හේරත් ඇමතිතුමනි ඔබට තෙරුවන් සරණයි 🙏❤️
ජය වේවා
❤❤❤❤❤❤විජිත හේරත් ඇමැතිතුමාට සියළුම දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා කියා මගෙ වගේම අපි හැමෝගෙම ප්‍රාර්තනාව ඔබගෙ වැඩ කටයුතු ජනතාවගේ ප්‍රාර්තනාව කැමැත්ත පරිදි ඉටුකරන්න ❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉😢
විජිත ඇමති තුමනි ඔබට සියලු බුද්රවරුන්ගේ බුද්ධ ශක්තියද දේව ආශිර්වාදයද විශ්වයේ ශක්තියද ඔබට ලැබේවා
සියල්ලට ගරු කිරීමටත් මේ දේශපාලනයේ විනය අපිත් හදා ගන්න උත්සාහ කල යුතුයි...ඒ අය වසර ගණනාවක් හික්මීමෙන් ඉවසීමෙන් වැඩ කල අය...අපි තාමත් ක්ෂණිකව වෙනස් වෙලා ප්‍රතිචාර දක්වන මිනිස්සු.
Owe eyala witharak newey apitath ugena ganna godak de me weddith anura bro kiyala dunna aththatama❤
ඉතිං අපිත් වෙනස් වෙමු. ලස්සන පොහොසත් රටකට. මේ රට වල වගේ. ලන්ඩනයේ සිට.
ඔබතුමා ta theruvan saranay .සියලු devi පිහිටයි
අනන්ත වු බුදුගුණ බලයෙන් යෝධබල යෝධ ශක්තිය දීර්ඝායුෂ සියලු දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා🙏🙏🙏🙏♥️❌️⚘️
සිංහල ❤ මුස්ලිම් මාලිමාව සමගයි❤
සුපිරි වෙනස වචෙනෙන් පවා. ජය වේවා
විජිත සහෝදරයා ට සියලු දේ සදහා නුවණ පහල වේවා
Almighty Allah Bless You With Lots Of Happiness And Prosperity.
Congratulations king sir vijitha Hearth your verry good speach
තෙරුවන් සරනින් දෙවි රැකවරනින් අපේ රට ඉදිරියට ලස්සනට කරගෙන යන්න අවැසි ශක්තිය නොවටුව ලැබේවා❤❤❤
Islam Leader. Thank you and God bless you. You are grate.
රටකට වටින ආදර්ශමත් සුපිරි නායකයො ජයවෙිවා මාලිමාවට
මගේ රටට දළදා හිමි සරණයි විජිත මැතිද ඔබටත් බුදුසරණයි ❤
නිදහස් අධ්‍යාපනයට ජය වේවා.වංචාවෙන් දූෂණයෙන් තොර දේශපාලනය දන්න,මනුස්සකම් දන්න වටින මිනිස්සු අමාත්‍යවරුන් හැටියට පත්වීම ගැන ලොකු සතුටක් දැනෙනවා❤️
විජිත හේරත් සහොදරයාට මගේ සුභපැතුම් ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
විජිත හේරත් සහෝදරයාට උණුසුම් සුබ පැතුම්! මාලිමා රජයකින් ජනතාව බලාපොරොත්තු වූ සියල්ල ඉටු කිරීමට ඔබට යෝධ බල යෝධ වීර්යය ලැබේවා!
සියලු ශක්තිය දයිරිය ලැබේවා
❤ගොඩාක් ඉස්තුති පුජක තුමනි ❤මිනිසුන් ගේ හදවත තමයි බුද්ද ශාසනේ බුදු සරනයි ඔබ තුමා ට
May Almighty Allah Bless you SIR
සුභ පැතුම මගේ, විජිත සහෝදරයා ට ❤රැවටිලා දුක්ඛිත ජිවියක් ගෙවන්නට වු කාලය නිමාවට
ධෛර්යය ශක්තිය ලැබේවා.
ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏
යහපතක් ම වේවා !
ජයවේවා ජයවේවා ඔම යන් මහමැතිවරණයේ දි මාලිමාවට 150ක් මන්ත්‍රී යවමු ජයවේවා මාලිමාවට
තෙරුවන් සරණයි අනුර ජනාධිපති අගමැති ඇමති සහෝදරයන්ටත් ජයවේවා 💐🙏🙏🙏...
Sir congratulations and best wishes
God Bless 💞
හරිම සතුටුයි ඔබ තුමාට සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා ❤️❤️❤️🙏🙏🙏
සියලු ආගමික නායකයින් ජාතීන්ගේ සහයෝගය රටකට වැදගත් 🎉🎉🎉
අපේ සහොදරයා නුබට නිරොගිසුව දිර්ගායුස පතමි සියලු දෙවි පිහටයි ..❤❤❤❤❤
ඇමතිතුමනි...විශ්ව ශක්ති බලය ඔබට ලැබෙනවා.මහජනතාව ආදරෙන් ආශිර්වාද කරනවා.❤❤❤
Yahapatha ක්ම වේවා ratata විජිත සහෝදරයාට ජයවේවා
Thanks siyaluma suwaminwanselat
Excellent
ඔබගේ සැම වැඩ කටයුත්තක්ම සාර්තක වෙිවා ❤
නෝනයි දරුවොයි නැති එකත් බත් බැලයන්ට මාරම ප්‍රශ්නයක් 😢දුකයි මේ රටේ ඉන්න හරක් ගැන 🤮🤮
Kiyala wadak na ban amu pisso ban
ගියපාර මහාමැතිවරණයේ මගේ ඡන්ද වලින් පාර්ලිමේන්තුවේ ගියා ඔබතුමා ආඩම්බරයි කොල්ලෝ
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏 සාදු සාදු සාදු
නියමයි නියමයි sathutui
සුබපැතුම් ව්ජිත සහෝදරයා
හදවතින්ම සුබ පතනවා සහෝදරයා 💐💐💐
Wow great ❤
amen
Allah dewiyange pihita pathana maa rifaai. Jayaweewa❤ ape rata kiri ithireewa.srilankawaya jayaweewa.mage mathru bumiya. Deuniweewa.
Suba pa thami❤
අනිවාර්යයෙන් මගෙ සහෝදරයා
Akenma❤❤❤
❤❤❤❤❤.npppp
Apith.innewa.oyelath.akke
සුභ පැතුම් ❤️❤️ සහෝදරයා
Mage ratata theruvan saranin යහපතක් wawa.oba thumaga ජීවිතය ආරක්ෂා වේවා තෙරුවන් සරනයි .සියලු දෙවියෝ ඔබ තුමා ආරක්ෂා කරත්වා .
තෙරුවන් සරනයි ඇමති තුමනි.සුභ පතමි.
ඔබ තුමාගෙ සියළු කර්තව්‍යයන් සාර්ථක කරගන්න ශ්‍රී දළදා සමිදුගේ පිහිට ආරක්ෂාව ලැබේවා!! ත්‍රිවිධ රත්නයේ පිහිට ආශීර්වාදය ලැබේවා!! සියළු දෙවි දේවතාවන්ගේ පිහිට ආශීර්වාදයත් විශ්ව මාතාවගේ පිහිට ආශීර්වාදයත් නොමදව ලැබේවා!!
ගරු මුස්ලිම් පූජකතුමනි පූජකතුමනි ඔබතුමාට ජාතියේ ප්‍රණාමය
Oba tumata budusarani sakteyadairya labawa budusarani jayawewa edereyatama yanna suba gaman
කාටවත් අගඅම් ඇදහිම තහනම් වෙලා තිබුනේ නැ....ඒව අදාල නඇ වෙඩ කරමූ
Great
සියලු දෙවි පිහිට ලැබේවා
Obata jesu pihitai,,allah dewi pihitai,,hindu agame arakshawa labewaa,,,budusaranaii🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගේ රටට දළදා හිමි සරනයි මගේ දැයට සිරිමා බෝ සමිදු සරනයි
Congregations 💐💐💐බුදුසරණයි 🙏
Sukran habibi
අපේ සුබ පැතුම් ....නිවැරදි බසකින් බොරු නැති සන්නිවේදන යක්...
❤❤❤👍👍👍
Piyathuma,thanks
Supiri
විජිත හේරත් සහෝදරයා,ඔබට සියලු ශක්තිය ධෙර්යය ලැබෙිවා.තෙරැවන් සරණයි.දේවි පිහිටයි.🇱🇰❤️💥
ආදරේ ❤
මගේ රත්තරං රටට ජය ශ්‍රී මහ බෝ සමිදු පිහිටයි.අපේ රටට සුභම සුභ අනාගතයක් වේවායි පතන්නේ
කුවේට් රාජ්‍යයේ සිට.තෙරුවන් සරණයි.
Rata wal waka idan me ratata adare karana ape siyaluma denata adarey godakkkk❤❤❤❤❤
Rata wiruwani dollars ewanna den puluwan.
තෙරුවන් සරනයි ඇමති තුමනි.ඔබ තුමාට සුබ පතනව
කළුතර රත්තරන්ට ද?
රත්තරන් රට...වැලි ගල් පස් මිසක් මේ පොලොවෙ රත්රන් නැහැ ..
😂
හරිම සතුටුයි ,ජනතාව ට යහපතක් කාලයක් ආවාට
ආගම් හතරේම කතෘන් වහන්සේලාගේ ආශිර්වාදය මාලි මහා රජයට තිබෙනවා ❤❤❤❤
කතෘන්?
කතෘන් වහන්සේලා ,මාලි මහා රජය...මුන්ට පිස්සුද නැත්නම් හැටිද...😂
THAMBI ANURATA CHANDE DUNNE NAHA
❤❤❤❤❤❤❤❤
Respect මුස්ලිම් සහෝදරයා
මුස්ලිම් අය එන්නෙ ආදරේට ද...නැත්නම් පාස්කු ප්‍රහාරය වසා දමන්න ද...සහරාන්ගෙ තාත්තා ජේවීපී ප්‍රධාන පෙලේ සාමාජිකයෙක් බව අමතකද සහෝදර පිරිසට...😮
සුපිරි නිහතමානී වැඩ බාර ගැනීමක්❤අනුර කුමාර මහාතා වටේ හොරු නැත.හොරු බිහි කරන්නේද නැත.හොරු ගන්නේද නැත එය අපට විස්වාසය 🙏🙏
විජිත ඇමති තුමනි ඔබට අවශ්‍ය සියලු ශක්තිය නොඅඩුවම ලැබේවායි පතමි.🙏
හරි ලස්සන කතාවක් කිව්වෙ ඒ මුස්ලිම් පූජකතුමා! 👌
අල්...අම්දුලිල්ලා.සහෝදරයා 🙏🙏🙏❤❤❤🙏🙏🙏 අපි හැමෝම එකම රටේ පුරවැසියෝ..
ඇත්තටම පිරිසිදු මිනිස්සු මේ අය මේරට දුෂණයෙන් වංචාවෙන් තොරව ගෙනියාවි කියන දැඩි විශ්වාසය මාතුළ තිබේ. රට සංවර්ධනය කිරීමටනම් කාලයක් ගතවෙවි එතෙක් ඉවසා බලාසිටිමු
❤ thanku somuch.
අපේ රටට සියලු දෙවියන්ගේම පිහිට ආරක්ෂාව ලැබේවා ❤❤
❤❤❤❤❤❤ අවශ්‍ය ශක්තීනය දයිර්ය ලැබේ වා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️ ද
මේ අපේ සංස්කෘතිය.... හරිම ආඩම්බරයි.. හැම ආගමක්ම හැම ජාතියක්ම එක හා සමානයි ශ්‍රී ලංකා මාතාව ඇතුළේ.
මුස්ලිම් පුජකයා කියන එක කැතයි නේද මුස්ලිම් පුජක තුමා කියනවා නම් වටිනවා මොකද පොඩි දෙයක් ඇති හිත් රිදවීම් ඇති වෙන්න. බෞද්ධ අපි සියළුම ආගම් වලට හරියට ගරු කල යුතයි ඒවත් වෙනස් විය යුතයි
සහතික ඇත්ත.
ඔබ හරි. V f m හරියට headline දාන්නෙ නැහැ. අනික එහෙම කියනවද.
exelant msg
සහතික අැත්ත❤
ඒ වගේම ස්වාමීන් වහන්සේලා අන්ද මන්ද වෙන්නේ නෑ. ඒ වගේ දෙයක් කියන්නේ නෑ මුස්ලිම් පූජක තුමා. Views ගන්න headlines විකෘති කරන 3rd class වැඩ කරන්න එපා V fm. රට දේශපාලකයන් වගේම ඔයාලත් දැන් හැදෙන්න . නැත්නම් ඔයාලටත් මිනිස්සු බෙදන්නේ අර හැන්දෙන්ම් තමයි .
සතර වරම් දිව්‍ය රාජ්යෝත්තමයාණන් වහන්සේලාගේ ආරක්ෂාව බැල්ම ශක්තිය ධෛර්යය ලැබේවා ප්‍රඥාව දියුණු වේවා
තෙරුවන් සරණයි විජිත සහෝදරයාට ! සියලු යහපත් කටයුතු සිතූ පැතූ අයුරින්ම ඉෂ්ට සිද්ධ වේවා!!! 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️
සුබ පැතුම් විජිත හේරත් සහෝදරයා 🎉
ඔබට ජයවේවා ඇමැති තුමනි දළදා සමිඳුන්ගේ පිහිටයි
අනුර සර් ඇතුලු කන්ඩායමට සහ මගේ රටට බුදු සරනයි , අල්ලා.දෙවි පිහිටයි, ජේසු පිහිටයි
අර හොර හැතිකරේ පන්නන්න දැන්වත් පෙළ ගැහිල්ලා. අපේ රටේ ඉන්න මෝඩ ගොං රැලට
තේරෙන්නේ නැද්ද රටට
වෙලා තියෙන දේ. බලය
විතරද ඕන. රටේ සම්පත්
අපේ දරුවන් වෙනුවෙන් වත් රැක ගන්න කැපවෙලා උදව් කරන්න හැමෝම .
ජපානයේ මිනිස්සු .ගස්වල කොල කාලයි තමන්ගේ රට නගා හිටෙව්වෙ මහත් කැපවීමෙන් .
අපේ රටට ජය වේවා !!!අපේ මව්බිම රැකගන්න
කැපවෙමු.
මෙන්න අහනවනම් කතා
. ආගම්, ජාති, කුමක් වුවද සත්‍ය කතාව ස්තුතියි ඔබට
කෝ නෝනල දරැවො පවුලේ නෑදෑයෝ.ඔහොම හරියන්නෙ නෑ.ලෝකෙටම පෙන්වන්න ඔින.නැත්නමි කිසි ගතියක් නෑනේ .අපි පුරැදු වෙලා තියෙන්නේ ඒවට නේ. ජයවෙිවා සියලු කටයුතු සාර්ථක වෙිවා.
ටිකක් අවුුල් නේද
😂😂
@@samanthirajapaksha2937කිසිම අවුලක් නැ. පිස්සු විකාර නරි නාටක නැති නියම උත්සව. වැඩ තමයී ඕනා. හරි යට මේ රට වල වගේ.
ලන්ඩනයේ සිට.
😅 3:41 3:42 3:42 3:42 3:42 3:42 3:43 3:43 3:43 @@sanathkakulpura133
ලොක්කට පෙන්නන්න බෑනෙ ඒකයි මෙයාලටත් ඒක පක්සයේ ප්‍රතිපති වලට ඇතුලත් කරලා
ඔබතුමාට තෙරැවන් සරණ දෙවිරැක වරණ ලැබෙිවා❤❤❤❤🎉🎉🎉😊😊😊
මගේ රටට සුබ අනාගතයක් ස්වමිනි ඔබ වහන්සේ මහත්වු කරුනාවා මගේ රට පාලනය කරන ජනාධිපති සිට සියලුම නිලදරින් පිට තැබුව මැනව් ඔබ වහන්සේ මගපෙන්ව්ම ඒ සියලුම දෙනා සමග වේවා 🙏💐🌍
මගේ ධර්මය බැබලේවා🙏🙏🙏
සියලු ශක්තිය ආශිර්වාදය ලැබී මේ සියලු කාර්යයන් කරගැනීමට ලැබේවා❤
සියලුම ශක්තිය ලැබේවා...🙏🙏🙏
සියලුම ආගමික නායකයන්ගෙ එකතුවක්. හරිම සතුතුයි❤❤❤❤
Budusaranai srilanka ❤❤❤❤
තෙරුවන් සරණයි විජිත සහෝදරයා ඇතුලු අලුත් රජයට සියලු දෙවිපිහිටයි 🙏🙏🙏සවුදි අපි!
මගේ රටට දළදා හිමි සරනයි..🙏🙏
Budu saranai ape aluth anduwata.siyalu jathinqe asirwadaya labewa.
සතුටුයි ගොඩාක්..❤❤❤❤
විශිෂ්ටයි ශුභ පැතුම්.
සියලු කටයුතු සාර්ථක කරගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා යි පතමි
A very good approach. We hope that it will be implemented practically throughout the coming period. We have our full blessing for that.
ජයවේවා විජිත හේරත් ඇමතිතුමනි ඔබට තෙරුවන් සරණයි 🙏❤️
ජය වේවා
❤❤❤❤❤❤විජිත හේරත් ඇමැතිතුමාට සියළුම දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා කියා මගෙ වගේම අපි හැමෝගෙම ප්‍රාර්තනාව ඔබගෙ වැඩ කටයුතු ජනතාවගේ ප්‍රාර්තනාව කැමැත්ත පරිදි ඉටුකරන්න ❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉😢
විජිත ඇමති තුමනි ඔබට සියලු බුද්රවරුන්ගේ බුද්ධ ශක්තියද දේව ආශිර්වාදයද විශ්වයේ ශක්තියද ඔබට ලැබේවා
සියල්ලට ගරු කිරීමටත් මේ දේශපාලනයේ විනය අපිත් හදා ගන්න උත්සාහ කල යුතුයි...ඒ අය වසර ගණනාවක් හික්මීමෙන් ඉවසීමෙන් වැඩ කල අය...අපි තාමත් ක්ෂණිකව වෙනස් වෙලා ප්‍රතිචාර දක්වන මිනිස්සු.
Owe eyala witharak newey apitath ugena ganna godak de me weddith anura bro kiyala dunna aththatama❤
ඉතිං අපිත් වෙනස් වෙමු. ලස්සන පොහොසත් රටකට.
මේ රට වල වගේ.
ලන්ඩනයේ සිට.
ඔබතුමා ta theruvan saranay .සියලු devi පිහිටයි
අනන්ත වු බුදුගුණ බලයෙන් යෝධබල යෝධ ශක්තිය දීර්ඝායුෂ සියලු දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා🙏🙏🙏🙏♥️❌️⚘️
සිංහල ❤ මුස්ලිම් මාලිමාව සමගයි❤
සුපිරි වෙනස වචෙනෙන් පවා. ජය වේවා
විජිත සහෝදරයා ට සියලු දේ සදහා නුවණ පහල වේවා
Almighty Allah Bless You With Lots Of Happiness And Prosperity.
Congratulations king sir vijitha Hearth your verry good speach
තෙරුවන් සරනින් දෙවි රැකවරනින් අපේ රට ඉදිරියට ලස්සනට කරගෙන යන්න අවැසි ශක්තිය නොවටුව ලැබේවා❤❤❤
Islam Leader. Thank you and God bless you. You are grate.
රටකට වටින ආදර්ශමත් සුපිරි නායකයො ජයවෙිවා මාලිමාවට
මගේ රටට දළදා හිමි සරණයි
විජිත මැතිද ඔබටත් බුදුසරණයි ❤
නිදහස් අධ්‍යාපනයට ජය වේවා.වංචාවෙන් දූෂණයෙන් තොර දේශපාලනය දන්න,මනුස්සකම් දන්න වටින මිනිස්සු අමාත්‍යවරුන් හැටියට පත්වීම ගැන ලොකු සතුටක් දැනෙනවා❤️
විජිත හේරත් සහොදරයාට මගේ සුභපැතුම් ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
විජිත හේරත් සහෝදරයාට උණුසුම් සුබ පැතුම්! මාලිමා රජයකින් ජනතාව බලාපොරොත්තු වූ සියල්ල ඉටු කිරීමට ඔබට යෝධ බල යෝධ වීර්යය ලැබේවා!
සියලු ශක්තිය දයිරිය ලැබේවා
❤ගොඩාක් ඉස්තුති පුජක තුමනි ❤මිනිසුන් ගේ හදවත තමයි බුද්ද ශාසනේ බුදු සරනයි ඔබ තුමා ට
May Almighty Allah Bless you SIR
සුභ පැතුම මගේ, විජිත සහෝදරයා ට ❤රැවටිලා දුක්ඛිත ජිවියක් ගෙවන්නට වු කාලය නිමාවට
ධෛර්යය ශක්තිය ලැබේවා.
ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏
යහපතක් ම වේවා !
ජයවේවා ජයවේවා ඔම යන් මහමැතිවරණයේ දි මාලිමාවට 150ක් මන්ත්‍රී යවමු ජයවේවා මාලිමාවට
තෙරුවන් සරණයි අනුර ජනාධිපති අගමැති ඇමති සහෝදරයන්ටත් ජයවේවා 💐🙏🙏🙏...
Sir congratulations and best wishes
God Bless 💞
හරිම සතුටුයි ඔබ තුමාට සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා ❤️❤️❤️🙏🙏🙏
සියලු ආගමික නායකයින් ජාතීන්ගේ සහයෝගය රටකට වැදගත් 🎉🎉🎉
අපේ සහොදරයා නුබට නිරොගිසුව දිර්ගායුස පතමි සියලු දෙවි පිහටයි ..❤❤❤❤❤
ඇමතිතුමනි...විශ්ව ශක්ති බලය ඔබට ලැබෙනවා.මහජනතාව ආදරෙන් ආශිර්වාද කරනවා.❤❤❤
Yahapatha ක්ම වේවා ratata විජිත සහෝදරයාට ජයවේවා
Thanks siyaluma suwaminwanselat
Excellent
ඔබගේ සැම වැඩ කටයුත්තක්ම සාර්තක වෙිවා ❤
නෝනයි දරුවොයි නැති එකත් බත් බැලයන්ට මාරම ප්‍රශ්නයක් 😢දුකයි මේ රටේ ඉන්න හරක් ගැන 🤮🤮
Kiyala wadak na ban amu pisso ban
ගියපාර මහාමැතිවරණයේ මගේ ඡන්ද වලින් පාර්ලිමේන්තුවේ ගියා ඔබතුමා ආඩම්බරයි කොල්ලෝ
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏 සාදු සාදු සාදු
නියමයි නියමයි sathutui
සුබපැතුම් ව්ජිත සහෝදරයා
හදවතින්ම සුබ පතනවා සහෝදරයා 💐💐💐
Wow great ❤
amen
Allah dewiyange pihita pathana maa rifaai. Jayaweewa❤ ape rata kiri ithireewa.srilankawaya jayaweewa.mage mathru bumiya. Deuniweewa.
Suba pa thami❤
අනිවාර්යයෙන් මගෙ සහෝදරයා
Akenma❤❤❤
❤❤❤❤❤.npppp
Apith.innewa.oyelath.akke
සුභ පැතුම් ❤️❤️ සහෝදරයා
Mage ratata theruvan saranin යහපතක් wawa.oba thumaga ජීවිතය ආරක්ෂා වේවා තෙරුවන් සරනයි .සියලු දෙවියෝ ඔබ තුමා ආරක්ෂා කරත්වා .
තෙරුවන් සරනයි ඇමති තුමනි.සුභ පතමි.
ඔබ තුමාගෙ සියළු කර්තව්‍යයන් සාර්ථක කරගන්න ශ්‍රී දළදා සමිදුගේ පිහිට ආරක්ෂාව ලැබේවා!! ත්‍රිවිධ රත්නයේ පිහිට ආශීර්වාදය ලැබේවා!! සියළු දෙවි දේවතාවන්ගේ පිහිට ආශීර්වාදයත් විශ්ව මාතාවගේ පිහිට ආශීර්වාදයත් නොමදව ලැබේවා!!
ගරු මුස්ලිම් පූජකතුමනි පූජකතුමනි ඔබතුමාට ජාතියේ ප්‍රණාමය
Oba tumata budusarani sakteyadairya labawa budusarani jayawewa edereyatama yanna suba gaman
කාටවත් අගඅම් ඇදහිම තහනම් වෙලා තිබුනේ නැ....ඒව අදාල නඇ වෙඩ කරමූ
Great
සියලු දෙවි පිහිට ලැබේවා
Obata jesu pihitai,,allah dewi pihitai,,hindu agame arakshawa labewaa,,,budusaranaii🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගේ රටට දළදා හිමි සරනයි මගේ දැයට සිරිමා බෝ සමිදු සරනයි
Congregations 💐💐💐
බුදුසරණයි 🙏
Sukran habibi
අපේ සුබ පැතුම් ....
නිවැරදි බසකින් බොරු නැති
සන්නිවේදන යක්...
❤❤❤👍👍👍
Piyathuma,thanks
Supiri