How to repair rice cooker? [in Sinhala]

Поделиться
HTML-код
  • Опубликовано: 29 окт 2024
  • НаукаНаука

Комментарии • 272

  • @anjulaprasad563
    @anjulaprasad563 4 года назад +8

    ඔබ ගොඩක් හොඳ ගුරුවරයෙක් ඔබ කියා දෙන දෙය හොඳින් තේරෙනවා ඔබට ගොඩක් ස්තුතියි හැමදාමත් මේ වගේ වීඩියෝ කරන්න ඔබට ජය 🙏

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 11 месяцев назад +1

    ඔබ තුමාට බොහෝම ස්තූතියි 👍

  • @sudathponnamperuma8022
    @sudathponnamperuma8022 2 года назад

    හරිම පැහැදිළිව සරලව කාටත් තේරෙන විදියට කිසිදු ලෝබ කමක් නැතිව කියා දෙනවා. ඔබතුමාට ගොඩාක් ස්තූතියි.

  • @sunilpushpachandrahewakatu5188
    @sunilpushpachandrahewakatu5188 3 года назад +2

    සෑහෙන මහන්සියක් අරගෙන හොදට පැහැදිලි කරන ඔබ තුමාට බොහොම ස්තුතියි ...

  • @samanthapradeep5985
    @samanthapradeep5985 4 года назад +3

    හොදටම තේරේනවිදිහට කියලාදෙනවා හරිම වටිනවා tanks

  • @pasiyhpasiyh9103
    @pasiyhpasiyh9103 4 года назад +2

    ඔයාගෙ චැනල් එකෙන් දන්නේ නැති ගොඩක් දේවල් ඉගෙන ගත්තා...තව තව වීඩියෝ කරන්න..අපි බලන් ඉන්නෝ...බුදු සරනයි 🙏

  • @theinsider4751
    @theinsider4751 3 года назад +1

    බොහොම ස්තුතියි මහත්මයා ...
    ගොඩක් වටිනා video එකක්

  • @deshan25
    @deshan25 4 года назад +2

    කදිම සරල පැහැදිලි කිරීමක්...ස්තූතියි. ඔබතුමාට 👍👍

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 3 года назад

    හොඳ පැහැදිලි කිරීමක් කළා බොහොමත්ම ස්තුතියි ඔබතුමාට !

  • @chinthaka3239
    @chinthaka3239 4 года назад

    ඉතාමත් අවංකව ඔබතුමන් ගේ පැහැදිලි කිරීම් හරිම නිරවුල්.ගුරුතුමණි ඔබතුමන්ට ආයුබොහෝ වෙවා

  • @godakumburagedarachamindap2199
    @godakumburagedarachamindap2199 4 года назад

    හොඳ පැහැදිලි කිරීමක් ඔබතුමාට ස්තුතියි මට පැහැදිලි කිරීමක් අවශ්‍යයි ඔබතුමාගෙන් මාගේ රයිස් කුකර් එක හැම වෙලාවෙම ඔන්න එකී තිබෙන්නේ බත් එක කූක් වෙලා ඉවර වුණාට පසුවත් on එකේ තියෙන්නෙග එයට හේතුව කුමක්ද.....? ස්තුතියි

    • @eleclab2096
      @eleclab2096  4 года назад +1

      ගලවලා බලන්න . මැද්දේ තියන සෙන්සර් එකේ නිසියාකාරව වැඩ කරන්නේ නැතිව ඇති. Block වෙලා ඇති.

    • @godakumburagedarachamindap2199
      @godakumburagedarachamindap2199 4 года назад

      @@eleclab2096 thank you

  • @RuchiraPrashan
    @RuchiraPrashan 3 года назад

    ගොඩක් හොදට පැහැදිලි කරා 👌 බොහොම ස්තූතියි ඔබට 🙏

  • @nuwantharaka1548
    @nuwantharaka1548 4 года назад +10

    ගොඩක් හොදයි. ලෝබ කමක් නැතුව කියලා දෙන එක ගැන ගොඩක් ස්තුති

  • @anandakarunarathna3736
    @anandakarunarathna3736 4 года назад

    Godak watinawa raic cooker eke athiviya heki siyaluma getalu උදාහරණයක් bath eka amu wenawanam mokadda hethuwa saha visduma anna ewage siyaluma ගැටලු සම්බන්ධව videos ekak danawana godak watinawa ජයවේවා

  • @nihalsurasingha567
    @nihalsurasingha567 4 года назад +1

    අනර්ඝ පැහැදිලි කිරීමක් ,ස්තුතිය

  • @prabathchandranatha9234
    @prabathchandranatha9234 Год назад

    ඉතා හොඳ පැහැදිලි කිරීමක් .

  • @p.a.sarathkumara5574
    @p.a.sarathkumara5574 2 года назад

    ඉතාමත් වටිනාවා ස්තුතියි .👍👍✌️💐💐

  • @nimaljayathilka9445
    @nimaljayathilka9445 3 года назад

    පැහැදිලි කිරීම ඉතා වැදගත්.#ඔබට ජයක්මවෙවා#

  • @piyasenarajapakse9282
    @piyasenarajapakse9282 Год назад

    ඉතා හොඳ පැහැදිලි කිරීමක් .මගේ සුබ පැතුම්

  • @amilapradeep5789
    @amilapradeep5789 5 лет назад +1

    Godaak hodin therum karala dunna...godak sthuti oba thumata ...mama hama videonekakma balanawa...godak dewal egana gannawa

  • @ajstyles3049
    @ajstyles3049 4 года назад +10

    මම මෙච්චර කල් රයිස් කුකර් හැදුවා. හරියටම ඉගෙනගත්තෙ අද සර්ට පිං සිද්ධ වෙන්න

    • @dinushapersonello2396
      @dinushapersonello2396 3 года назад

      aththatama bro niyama kenek guru mushtiyak nathiwa free kiyala dunna super

  • @madusankakumara8362
    @madusankakumara8362 3 года назад

    හොදටම පැහැදිලියි සර් සූපිරි

  • @raviduchathuranga2543
    @raviduchathuranga2543 3 года назад +1

    ගොඩක් හොද පැහදිලි කිරීමක් 🙏🙏🙏

  • @engineeringawmax7224
    @engineeringawmax7224 4 года назад +1

    හොඳට පැහැදිලි කරනවා . ගොඩක් හොඳයි

  • @thiwankasampathabeywickram9481
    @thiwankasampathabeywickram9481 3 года назад

    සර්ට recommend කරන්න පුලුවන් හොද rice cocker මොනවද..? rice cocker එකක් ගන්නකොට මොනවද බලන්න ඕනෙ..?

  • @harshasound6344
    @harshasound6344 3 года назад

    godak hodata pahedili kala . thawa video karanna shakthiya labewa

  • @dilan.m.chandrasena6148
    @dilan.m.chandrasena6148 3 года назад

    Rice cooker gana godak videos tibba namuth obe video eka thma hodama eka. Thanks

    • @dilan.m.chandrasena6148
      @dilan.m.chandrasena6148 3 года назад

      Obe lesson eka anuwa mama fault eka haduwa but.. Power transisitor ekak wage 2pin gadject ekak pichihila tynwa eka system ekata onada? Dirct contact kalama wada kala.thank u

    • @dilan.m.chandrasena6148
      @dilan.m.chandrasena6148 3 года назад

      Puluwan nm contact no ekak denna

  • @sampathravindra8676
    @sampathravindra8676 4 года назад

    Oba thumage pahadili kireema hodai.switch eka magnet na.eka Bi metel switch ekak.heat ekata kriyakaranne.normal awasthawe agulak (Latch) vidiyata hirwenawa.heat wenakota loha warga 2k nisa(Bi metel) ushnathwayata prasaranaya wela lock eka atha harinawa.cool wenakota sankochanaya wenawa. Jaya wewa.

    • @eleclab2096
      @eleclab2096  4 года назад

      ඔයාට ගොඩක් ස්තුතියි. මම පෙන්වා ඇති Rice cooker එකේ තියෙන්නෙ micro switch එකක් .
      Bimetal එකක් නොවේ.

    • @sampathravindra8676
      @sampathravindra8676 4 года назад

      @@eleclab2096 owu e black switch eka micro ekak thamai.cooker eke bed eka set wena heat wenakota kriyakarana swith eka mama kiwe.kohoma unath obe program eka watinawa me gana unandu wena godak ayata.jaya pathami.

  • @windcreations3670
    @windcreations3670 2 года назад

    මේ වගේ වටිනා වීඩියෝ තවතවත් රැගෙන එන්න හැකිවේවා!👍👍

  • @judepieris9674
    @judepieris9674 2 года назад

    Harima pahadili sir. Thank you

  • @athugalpuraabimanaya6902
    @athugalpuraabimanaya6902 4 года назад +2

    සුපිරි වැඩිඩෙක්

  • @hilaryfernando1824
    @hilaryfernando1824 3 года назад +2

    What a excellent explanation. Thanks a lot.

  • @jayasekarasunimal9210
    @jayasekarasunimal9210 4 года назад +1

    Athtatama hoda pehedili kirimak..hekinam sheetakarana aluthwediya karana heti gena vodei akak karanna..sthuti obata

    • @eleclab2096
      @eleclab2096  4 года назад

      මම ශීතකරන ගැන වීඩියෝ එකක් කලා ඒක බලන්න. ඉදරියට තව වීඩියෝ කරන්නම්

  • @roxy-mix3866
    @roxy-mix3866 5 лет назад +1

    Niyamai sir godak pahadilee gadara 2k kedila thiyenawa mn hadanawa ee dekama

  • @nihalsurasingha567
    @nihalsurasingha567 4 года назад

    වටිනා අදහස් වලට ස්තුතිය

  • @asankadisanayaka4499
    @asankadisanayaka4499 3 года назад

    sir rice coocker eke thermo fuse eka nathuwa set kraata kamk nadda?

  • @customer6972
    @customer6972 3 года назад

    Malti meter eke ඩයෝඩ් mod eken thermal ෆියුස් eka check karanna puluwanda

    • @eleclab2096
      @eleclab2096  3 года назад

      Diode mode එකෙන් check කරන්න පුළුවන්. වඩාත් හොඳ continuity mode එක භාවිත කරන එකයි

  • @harsharandeniya2894
    @harsharandeniya2894 4 года назад

    godak watinawa godak pahadiliwa kiyala denawa sir tnx digatama karagena yanna me vidio godak watinawa bs.tc

  • @refaiidroos7921
    @refaiidroos7921 3 года назад

    Sir Ayibowan rice cooker eke hama thenatama current wadinawa tester eka thiboth tester paththu wenawa cook mode ekata wetennanahe small heater hariyata rathwenwa
    Checked main heater ok
    Thermal fuse ok
    Cook & warm liver switch burned
    Sir there is a part in ricecooker just like batta transistor oval shape
    Through this neutral current going to main heater please tell what is the name of this part
    Please give a reply thanks goodbye

  • @nuwangampola2324
    @nuwangampola2324 4 года назад +1

    හොද පැහැදිලි කිරීමක්♥️

  • @slscience455
    @slscience455 2 года назад

    bohoma hoda video ekak, thankx

  • @nadeeshasangeeth9631
    @nadeeshasangeeth9631 4 года назад

    👊👊👊ගොඩක් වටිනවා අපේ තියෙන්නෙ ස්ටීම් කුකර් එකක් ඒක ස්විච් එකෙන් off වෙන්න කලින් මුලු power ලයින් එකෙන්ම කට් වෙනවා අයිත් ටික වෙලාවකින් on වෙනවා මේකට හේතුව මොකක්ද කියලා කියන්න පුලුවන්ද.👍👍👍

    • @eleclab2096
      @eleclab2096  4 года назад

      රත් වීමේදී යම් උපාංගයක් resistence අඩු වී short වෙනවා. එය heater වියහැකිය. heater පරීක්ෂා කරන්න. එසේ නැත්නම් electronique circuit එක පරීක්ෂා කරන්න.

  • @samanthajayawardana6472
    @samanthajayawardana6472 4 года назад +11

    ඔබතුමා ගොඩක් මහන්සි වෙලා කරන්නේ විශාල සේවයක්......

    • @karasinghaarachchigedarmat675
      @karasinghaarachchigedarmat675 4 года назад +1

      Sevaya.agayakaranava

    • @MrChandana123
      @MrChandana123 4 года назад

      Mata igana ganna asai godak hodai

    • @MrChandana123
      @MrChandana123 4 года назад

      Oya inna thanakata awilla sathiyakata eka dawasak igana ganna kamarhi puluwanda

    • @MrChandana123
      @MrChandana123 4 года назад

      ඔයාගෙ contract no එවන්න

    • @tharangaherath6466
      @tharangaherath6466 4 года назад

      ස්විච් එකට කැඩි කැඩි කරන්ට් එක එන්නෙ ඇයි

  • @iroshanikahatapitiya8737
    @iroshanikahatapitiya8737 3 года назад +1

    Nice lesson

  • @eshanharshana4097
    @eshanharshana4097 4 года назад +1

    Sir ge video ekin mama danne nathi godak dewal mama igena gaththa.. eth sir innovex rice cooker 1 fuse ekin thawa pin 2k wage thina rawum kallakata sambanda wenawa ...mata dana ganna one sir eka sensor ekakda naththan ekath fuse ekakda kiyala ?eke temp ekai 30 ohms agayakuth thinawa..thawa sir cooker eka ona welawata off wenne nathiwa over heat yanawa nam mokakda lede ?

    • @eleclab2096
      @eleclab2096  4 года назад +1

      ඒ රවුම් කැල්ල thermel switch එකක්. එය over heat වෙද්දී off වෙනවා. මැදින් තියන magnetic sensor එක නිසියාකාරව වැඩ කරන්නේ නැත.

    • @eshanharshana4097
      @eshanharshana4097 4 года назад

      Ethakota sir fuse eka yanne mona hethu nisada ?

    • @eleclab2096
      @eleclab2096  4 года назад

      Heater එක short වීමකදී fuse එක පිච්චෙනව. මෙය විශේෂ thermel fuse එකක් නිසා අධික රත් වීමකදී fuse එක පිච්චෙනව.

  • @unicworld6295
    @unicworld6295 11 месяцев назад

    Great explanation 👍👍👍

  • @chandukenan295
    @chandukenan295 3 года назад

    attatama api nodanna godak dewal igena gatta

  • @suchalakolambage2202
    @suchalakolambage2202 3 года назад +1

    Rice cooker එකෙ අතුලෙන් earth එකයි,live එකයි කැඩිල. එකට දාන්නෙ මොන වගේ වයර් ද?

    • @eleclab2096
      @eleclab2096  3 года назад

      Flexible wire එක 1,5 mm2 වයර් එක භාවිතා කරන්න.

  • @sadi3230
    @sadi3230 5 лет назад +1

    Tnank you Very Important subject good explanation.

  • @nandanaalumin2310
    @nandanaalumin2310 4 года назад +2

    bhoma sthuthi obatumage phedili kirimata

  • @sarathdayananda6862
    @sarathdayananda6862 5 лет назад +1

    Sar ඔබට ගොඩක් ස්තුති

  • @piyalmampage1176
    @piyalmampage1176 4 года назад

    hodama video eka obathuma hodata kiyala denawa thanks

  • @upulchandrakumara2504
    @upulchandrakumara2504 2 года назад

    ඉතා හොඳයි

  • @amilasadaruwan4423
    @amilasadaruwan4423 3 года назад +1

    ගොඩාක් ස්තූතියි 🙏

  • @pickme5117
    @pickme5117 3 года назад

    Best sar godak hodon kiyala denawa..pin..

  • @senarathgalahitiyawa2549
    @senarathgalahitiyawa2549 2 года назад

    වටිනා deyak 👍

  • @samanw.a8769
    @samanw.a8769 4 года назад

    Aiye man ais cukar akakata alutan pius akak damma at aka tika walawk rat wana kota dumak anawa mata dana ganna puluwanda a ai kiyala.?

    • @eleclab2096
      @eleclab2096  4 года назад

      ඔයාගේ Rice cooker එකේ hot plate එක short එකක් තියනවා.මම වීඩියෝ එකකින් short පරීක්ෂා කරන හැටි පෙන්වා තියෙනවා එය බලන්න. Short නම් plate එක මාරැ කරන්න.

  • @tharangatharanga6900
    @tharangatharanga6900 4 года назад

    godak hodai.digatama karan yanna .pin lebenava .mata deyak danaganna ona.rice cooker eka loku, podi ,venasak nedda themal fuse ekata sir.ehama venasak thiyenavanam 1kg ekata danna ona mona fuse ekakda.eke fuse eka hadanna apu kenek aran gihin.

    • @eleclab2096
      @eleclab2096  4 года назад +2

      Rice cooker එකේ kg ගණන් බලන්න එපා. watt ගණන බලන්න. එය 230 න් බෙදන්න එවිට ඇම්පියර් ගණන ලැබේ. ඊට ආසන්න වැඩි fuse එකක් දාන්න.

    • @tharangatharanga6900
      @tharangatharanga6900 4 года назад

      එතකොට උෂ්ණත්වය සෙන්ට්‍ර් ග්‍රේට් අංශක ගනන වෙනස් වෙන්න ඕන නැද්ද .ගෙදර තියන ⁣1000w එක ගලවලා බැලුවා .ඒකේ අංශක 185 ක් ගහලා තියනවා.

    • @kasunkalhara4676
      @kasunkalhara4676 4 года назад

      Sir Cooker eka bath eka dianna kaling magnate eka paninava ey ? South magnate ekaka demma same issue? Pls rply

  • @pouldjpoul3316
    @pouldjpoul3316 4 года назад

    Godak sthuthi mahathayo hodatama pahadili.... Thawa thawath video karanda... Thanks

  • @prasadrandunu4642
    @prasadrandunu4642 4 года назад +2

    01. කුඩා heater එකෙන් දුමක් එනවා.. plug කරපු ගමන්
    02. Socket එක දාන්න දුන්න දා පටන් බල්බ් දෙකම පත්තු වෙනවා.
    ගැටළු දෙකට පිළිතුරක් බලාපොරොත්තු වෙමි

    • @eleclab2096
      @eleclab2096  4 года назад +1

      1) ලොකු heater එක මල්ටි මීටර් එකෙන් පරීක්ෂා කරන්න. මම හිතන හැටියට open වෙලා.
      2)ලයිට් දෙකම පත්තු වන්නේ ඒනිසා විය හැකිය
      ( මම ඇඳලා තියන පරිපථ රෑප සටහන බලන්න. )

    • @prasadrandunu4642
      @prasadrandunu4642 4 года назад

      @@eleclab2096 රත්වීම් වෙනවා. බතුත් ඉදෙනවා. Bulb දෙකම පත්තු වෙන්නේ ඇයි කියලයි දැන් ප්‍රශ්නය

    • @eleclab2096
      @eleclab2096  4 года назад +3

      ඔයා කොහොම හරි ලෙඩේ හොයන්න ඕන. එතකොටයි ඔයාට ඉගෙන ගන්න පුලුවන් වන්නේ. අත අරින්න එපා . පරීක්ෂා කරන්න.

  • @chamarasanjeewa
    @chamarasanjeewa 4 года назад

    Well explained.රයිස් කුකර් එක ඔන් කරාම ට්‍රිප් එක යන්නෙ ඇයි?

    • @eleclab2096
      @eleclab2096  4 года назад

      රයිස් කුකර් එකේ රත් වන heater එක body එකේ වදිනව.ඒ නිසා phase එක earth වෙනවා. (මල්ටි මීටර් එකෙන් පරීක්ෂා කරන්න. )

  • @priyanthakumara3282
    @priyanthakumara3282 3 года назад

    Very good and very nice bro

  • @chathurasampath8009
    @chathurasampath8009 4 года назад +1

    Niyamai sr..

    • @eleclab2096
      @eleclab2096  4 года назад

      මගේ වීඩියෝ වලින් ඔයාලා යමක් ඉගෙන ගන්නව නම් මට හරි සතුටුයි.
      මගේ යූ ටියුබ් නාලිකාව ඔබේ මිතුරන් සමඟ බෙදා ගන්න.

  • @movies4u_entertainments
    @movies4u_entertainments 3 года назад

    Sir magnet eke magnetic gathiya nethi wela nam thiyenne. E magnet eka replace karanna puluwanda , miladee ganna thiyanavada ..?

    • @eleclab2096
      @eleclab2096  3 года назад +1

      සාමාන්යයෙන් ගන්න තියෙනවා. කොළඹ මල් වත්ත පාරේ බලන්න. තැන මට හරියටම මතක නැහැ.

    • @movies4u_entertainments
      @movies4u_entertainments 3 года назад

      @@eleclab2096 Thank you sir .

  • @GNOABAnuruddaBandara
    @GNOABAnuruddaBandara 3 года назад

    Sir ,National electric pressure cooker එකේ cook එකේ විනාඩි 5ක් විතර වැඩ කරලා ආයෙත් warm පැත්තට වැටෙනවා,ඊට පස්සේ ආයේ රත් වෙන්නේ නෑ ,මේකට හේතුව මොකක්ද කරුණාකර පැහැදිලි කරලා දෙන්න

    • @eleclab2096
      @eleclab2096  3 года назад

      ඔයා ගලවලා බලන්න. temperature senser එක නිසියාකාරව වැඩ කරන්නේ නැතුව ඇති.

  • @lakshithadilshan2075
    @lakshithadilshan2075 3 года назад

    Sir. 229c ,15A fuse එකකට 230c 10A fuse එකක් දැම්මට කමක් නැද්ද ?

    • @eleclab2096
      @eleclab2096  3 года назад

      10A දැම්මට කමක් නැහැ. 15A ට වැඩි එකක් දාන්න එපා.

  • @pererajar6120
    @pererajar6120 2 года назад

    Warm eke thiyena kota current leak ekak enawa , pahadili karanna pls 😥

  • @dhananjawanigasooriya4280
    @dhananjawanigasooriya4280 4 года назад

    Godak hodai b.s obata

  • @lovelyboychandhru4676
    @lovelyboychandhru4676 2 года назад

    Rice cooker Cook light continue veda kanne ai warm mod vetinnimi nene kiyannako

  • @SunilAbeyrathna-s8n
    @SunilAbeyrathna-s8n Год назад

    Mata puruduwenna awastawak Denna puluwanda sir

  • @malitha8829
    @malitha8829 2 года назад

    Super explanation ❤️

  • @bandulaekanayake206
    @bandulaekanayake206 4 года назад

    Thanks for great explanation 👍👍👍👍

  • @kavinduchamith7905
    @kavinduchamith7905 4 года назад +2

    thanks sir

  • @AjithWasthu
    @AjithWasthu 28 дней назад

    Good program thank

  • @dinushapersonello2396
    @dinushapersonello2396 3 года назад

    kiyala dena eka kiyala dunna A to Z\

  • @hamzahashim786
    @hamzahashim786 3 года назад

    Use full sir...

  • @nalakasanjeewa232
    @nalakasanjeewa232 3 года назад

    ප්ලේට් එක හයි කරලා තියෙන කවරය දිරලා තියෙන්නේ . ඒක ගන්න කොහෙද තියෙන්නේ ?කොහොමද

  • @saliyajayatunga3327
    @saliyajayatunga3327 5 лет назад +1

    Good lesson
    Thank you....!
    👍👍👍

  • @thusiraniroshan3330
    @thusiraniroshan3330 4 года назад

    sir chiler & boiler gana pahadili karana vidio akak karanna puluwanda?

    • @eleclab2096
      @eleclab2096  4 года назад +1

      ඉදිරියේදී වීඩියෝ එකක් ලබා දෙන්නම්.

    • @thusiraniroshan3330
      @thusiraniroshan3330 4 года назад

      @@eleclab2096 thank you sir

  • @yushmithaamajith
    @yushmithaamajith 4 года назад

    Magnetic switch eka maru kalauthu bawa danaganne kohomada...
    Me drawing eka gatalu sahagathai... main heater eka on venne lamp eka haraha nevei neda

    • @eleclab2096
      @eleclab2096  4 года назад

      Main heater එක lamp එක හරහා යන්නෙ නැත

  • @leejomin2684
    @leejomin2684 3 года назад

    Very good ......sir

  • @MrRosh1978
    @MrRosh1978 4 года назад +1

    good job pls continue videos

  • @prabathsubasinghe4286
    @prabathsubasinghe4286 4 года назад

    hoda pehedili kerimak thank you

  • @ramseyfernando3420
    @ramseyfernando3420 5 лет назад +2

    good explain, Thank you sir

  • @thilanjanaka2271
    @thilanjanaka2271 3 года назад

    good explain sir

  • @wijayakumara9927
    @wijayakumara9927 3 года назад +1

    Very good

  • @ashanthilochana4339
    @ashanthilochana4339 4 года назад +1

    Sir ගේ මේ කැපවීම කොහොම අගය කරන්නද කියලා හිතාගන්න බෑ

  • @behindtheproduction374
    @behindtheproduction374 3 года назад +1

    Thank you sir 🙏

  • @magazinelokka429
    @magazinelokka429 4 года назад +2

    නියමයි ආ ela bro

  • @manori1317
    @manori1317 4 года назад +1

    Good job

  • @DESERT_FIGHTER
    @DESERT_FIGHTER 4 года назад

    1. 6500W Water Heating Shower එකක 40°C ක උෂ්ණත්වයට දමා රත් කිරීමේදී ගෙදර Bathroom එකට අදාල Fuse එක නිරන්තරයෙන් පිච්චිලා යනවා. එම Shower එක සදහා 41A අවශ්‍ය වන බව එහි සදහන් කර තිබෙනවා. අප නිවසේ අත්තේ 15A පැරණි Fuse Board (කොයිල්) එකක් වන නිසා මෙය සිදුවන බව මම සිතනවා. මෙම Shower එක සදහා යෙදිය යුතු ප්‍රමාණවත් MCB එක කුමක්ද ?
    2. දැනට තිබෙන Fuse Board එක Fuse 6කින් සමන්විත වන අතර එය ඉවත් කර MCB සවි කරගනිමින් Distribution Board එක නැවත ස්ථාපනය කර ගැනීමේදී නිවසකට ප්‍රමාණවත් MCB/Main Switch/Tripped ස්විච අගය කුමක්ද? ( Fridge/Washing Machine/6500W (41A) Water Shower ඇත)

    • @eleclab2096
      @eleclab2096  4 года назад

      6500÷230= 28ක් පමණ වෙනවා. (W= VI) සමීකරණය භාවිතා කළා. 28A මේ සඳහා 32A MCB එකක් භාවිතා කරන්ඈන.

  • @malithpriyankara5891
    @malithpriyankara5891 3 года назад

    super explain..

  • @pickme5117
    @pickme5117 3 года назад

    Godak pin sarta...b.s

  • @isurumadushan9189
    @isurumadushan9189 5 лет назад

    radio , old tv , repairing ganath video ekak karanna.

    • @eleclab2096
      @eleclab2096  5 лет назад +1

      මම ඉදරි කාලයේදී ලබා දෙන්නම්.

  • @dammikadammika5285
    @dammikadammika5285 5 лет назад +2

    👍 teruwan saranaie

  • @mjayaseelan4826
    @mjayaseelan4826 3 года назад

    Great idea

  • @vishalr4551
    @vishalr4551 3 года назад

    Oya multimeter eka kohenda gatte

  • @PriyangikaKumudu
    @PriyangikaKumudu 7 месяцев назад

    Maga sarama hoday at ratwenna

  • @sarathdayananda6862
    @sarathdayananda6862 5 лет назад +1

    Sar mage cuokar ekaagnat eka damma namuth ekmananin warm ekata enaws mokada wene

    • @eleclab2096
      @eleclab2096  5 лет назад

      Rice cooker ඵකෙන් ගලවන ලද සෙන්සර් එක හොඳට ඇලවෙනවද බැලුවද ?ඒක ඇලවෙනව නම් ලෙඩේ ඒක නෙවෙයි. ඔයාට ඉගෙන ගන්න හොඳ අවස්ථාව ක් ලැබිල තියෙන්නෙ mechanical system එක සහා සුවිචය අවට පරික්ෂාකාරී ව බලන්න. බැරි දෙයක් නැත.

  • @malanamarathunga8116
    @malanamarathunga8116 3 года назад

    Excellent sir