මුතු කුඩ ඉහලන මල් වරුසාවේ ගීතයේ අරුත | Muthu Kuda Ihalana Song Meaning

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 81

  • @harshaviduranaga8737
    @harshaviduranaga8737 3 года назад +7

    මමත් මේ සිංදුව ඇහුවේ ඒ ගැන හොයන්න ගත්තේ මියුරු සෝමරත්න අයියා කියනවා අහලා,,,.. නියමයි විශිෂ්ඨයි

  • @kanishkajayarathne2437
    @kanishkajayarathne2437 3 года назад +9

    මම අහලා තියන විදියට මේ ගීතයෙන් කියවෙන්නෙ ලූෂන් බුලත්සිංහල මහත්මයාගේ ජීවිතයේ සිදුවුනු සත්‍ය සිදුවීමක්..

    • @RandunuYasaranga
      @RandunuYasaranga  3 года назад +3

      මමත් එහෙම අහලා තියෙනවා. ඒත් ඒ ගැන ස්ථිරවම දන්නේ නැති නිසා ඒ සඳහන කරේ නැහැ.

  • @tharangadniroshan
    @tharangadniroshan 5 месяцев назад

    5:11
    රියසක උණුසුම දිදි තියන්නේ දැන් තියෙන එයාගේ අලුත් උණුසුම් නැවුම් ප්‍රේමේ ගැන
    නැහවයි මා මඩ... එකෙන් කියන්නේ ඒ අලුත් ප්‍රෙමේ මුගේ හිත කැලි වලට කැඩිලා රිදෙනවා වගේ දෙයක්
    3 පෙලිය.. ඒ හිත හම්බනක රිදුනාට ( ඒ වෙදානවා දන්නේ 1st love එකක් pure විදිහට කරලා බුටක් කනවා කන පැලෙන්න ) ඒත් ඉස්සර අපි ලව් කරපු විදිහ තාමත් හිතට සතුට දෙනවා හිත පිරිලා ඉතිරෙන්න...
    4 අපේ අතිතයේ උන සුන්දර සිදුවිම් ඔයාගේ අලුත් ප්‍රෙම වන්තයා දන්නේ නැ... ඒ වගේම ඒ අත්තිත දේවල් ඔයාගේ අලුත් ගමනට ලව් එකට කිසිම සම්බන්දයක් නැ එක දන්නේ උඹයි මමයි අහසයි පොලවයි විතරයි...
    අඩුවක් කියනවා නෙවෙයි... වචන වලට තෙරුම් ගොඩක් සින්දු වලට අර්ථ ගොඩක් ගමකට ගම් දෙකකට තියෙනවා.. මම ඒ පද 4 එහෙම දැක්කේ... ඔයගේ විචාරයට සුභ පතනවා ගුඩ් ලක්..

  • @udayargarmbheeraarachchi1546
    @udayargarmbheeraarachchi1546 8 месяцев назад +1

    මේ සිංදුව වයන්න ඕන බටනලාව, පියානෝව, වයලීනය, මැන්ඩලීනය සිතාරය ගිටාරය වැනි වාදන භාණ්ඩයක් උපයෝගී කර ගෙන.....මම නම් පියානෝ එකෙන් මුල් ගීතයේ තනුව පාදක කරගෙන විවිධ නාද තල එයට එක් කරමින් වාදනය කරන ගීතයන් අතුරින් එක් මියුරු නාද මාලාවකි....

  • @amilanuwan4746
    @amilanuwan4746 Год назад +2

    අති විශිෂ්ඨ පද රචනයක් ❤

  • @chandanawickrama2257
    @chandanawickrama2257 6 месяцев назад

    නුවර ආදරය...❤❤❤❤❤❤❤

  • @slcaptures25
    @slcaptures25 Год назад

    මගේ ආසම සිංදුවක් ❤

  • @25athula
    @25athula 3 года назад +2

    රූප හිතේ මැවෙන ආකාරයට පද රචනය කරපු ලස්සන සිංදුවක්. 💐

    • @RandunuYasaranga
      @RandunuYasaranga  3 года назад

      අනිවාර්‍ය්‍යෙන්ම ❤️

  • @kavinduakalanka5268
    @kavinduakalanka5268 3 года назад +1

    ආසම සින්දුවක්❤❤

  • @heshanprabath401
    @heshanprabath401 3 года назад

    හැම video එකක්ම බලනවා අයියගෙ හරිම ආසාවෙන් හැමදාම ඉන්නවා ඔයත් එක්ක

    • @RandunuYasaranga
      @RandunuYasaranga  3 года назад

      බොහොම ස්තුතියි මල්ලි..!!

  • @duleeshakasun9606
    @duleeshakasun9606 3 года назад

    ආදරය කියන වචනයට උපරිමය දුන් ගීතයක් music,melody,lyrics ❤️ අපෙ Uni life එකේ E-fac Art circle පැත්තෙ නිතර කියන song ekak ❤️ ලස්සන විචාරකයක් කරලා 4 years මතක් කරලා දුන්නට Thank you very much malli ❤️❤️❤️

    • @RandunuYasaranga
      @RandunuYasaranga  3 года назад

      මටත් ඒ ගැන මතකයක් තියෙනවා අයියේ. 🥰❤️❤️

    • @duleeshakasun9606
      @duleeshakasun9606 3 года назад

      @@RandunuYasaranga ❤️❤️❤️

  • @supunbandara8309
    @supunbandara8309 3 года назад

    Akasa kusum film eke ma nuwan pura sinduwa ganath video ekk denna

    • @RandunuYasaranga
      @RandunuYasaranga  3 года назад +1

      කරන්නම් ඉදිරියේදී

  • @dewshakthi749
    @dewshakthi749 Год назад +1

    Original සිංදුව ඉතාම මිහිරිව තිබියදී මොකක්ද මේ අමිහිරි ගායනය?

    • @RandunuYasaranga
      @RandunuYasaranga  Год назад

      Original ගීතය අහන්න අවශ්‍යයි නම් ඕනි විදියකට අහන්න ඒක RUclips එකේ තියෙනවා. මේ ගීතය යොදාගත්තේ විචාරය සඳහා පමණයි. Copyright ගැටළු නිසා මෙතනට මුල් ගීතය යොදාගන්න බැහැ.

  • @tharukanuwan6383
    @tharukanuwan6383 3 года назад +1

    Thankyou aiye...❤️ mage mathakath ayeth mathak una 😥

    • @RandunuYasaranga
      @RandunuYasaranga  3 года назад

      අපි ගොඩක් අයට එහෙම මතකයන් තියෙනවා. ❤️

  • @with1931
    @with1931 3 года назад

    අතිවිශිස්ටයි

  • @malawijesuriya1399
    @malawijesuriya1399 2 года назад

    Lassanai

  • @amilasanjeewa4988
    @amilasanjeewa4988 3 года назад

    ලස්සනයි 👍

  • @dilzcount6544
    @dilzcount6544 2 года назад

    Pattai macho

  • @kataragamahamuduruwo9255
    @kataragamahamuduruwo9255 3 года назад

    නියමයි අය්යේ , 😍😍

  • @tharangapushpadewa6735
    @tharangapushpadewa6735 3 года назад

    Please original song eka daanna....
    Dr. Rohana Weerasinghe ge handin...

    • @RandunuYasaranga
      @RandunuYasaranga  3 года назад +1

      Copyright ගැටළු නිසා මුල් ගීතය යොදාගන්න බැහැ. සමාවෙන්න

    • @tharangapushpadewa6735
      @tharangapushpadewa6735 3 года назад

      @@RandunuYasaranga
      Ehemada...Ok bro...

  • @nipunbandara619
    @nipunbandara619 9 месяцев назад

    🥺❤😊👍

  • @chathurathennakoon6157
    @chathurathennakoon6157 3 года назад

    එළ මචං 😍

  • @bodhanaakalanka748
    @bodhanaakalanka748 3 года назад

    Oya sindu kiynawd? ♥️ good luck mchng,

  • @nirmaleedanwaththa454
    @nirmaleedanwaththa454 3 года назад

    👌😊

  • @sadunudara7907
    @sadunudara7907 3 года назад

    ❤️❤️👍

  • @amilasanjeewa4988
    @amilasanjeewa4988 3 года назад

    👍👍👍

  • @krishantharathnasiri6463
    @krishantharathnasiri6463 2 года назад

  • @chamindukavindya3053
    @chamindukavindya3053 3 года назад

    අයියේ අයියගෙ සින්දුව දැම්මද .

    • @RandunuYasaranga
      @RandunuYasaranga  3 года назад +1

      නෑ තාම. ලබන සතියේ වගේ බලමු.. ☺️

    • @chamindukavindya3053
      @chamindukavindya3053 3 года назад

      @@RandunuYasaranga එනකන් බලන් ඉන්නවා අයියේ . Bs

  • @ayomiwickramage7604
    @ayomiwickramage7604 3 года назад

    👍❤️

  • @menukaabishan9904
    @menukaabishan9904 3 года назад

    පුලුවන්නම් කසුන් කල්හාරයන්ගෙ "රූපකාර්ථ ආදරියේ" ගීතයට විචාරයක් දෙන්න💓😥

  • @d.k3105
    @d.k3105 3 года назад

    🎧Niyamai❤️🖤

  • @chamodniwarthana234
    @chamodniwarthana234 3 года назад

    🥺❤️

  • @amodhagunathilaka9750
    @amodhagunathilaka9750 3 года назад

    ❤️‍🔥🤟

  • @lakmalsenewirathna702
    @lakmalsenewirathna702 3 года назад

    Sinduwata match karala..oyath car eken video eka kale

    • @RandunuYasaranga
      @RandunuYasaranga  3 года назад +2

      ඔව් ඔව්. ඒ ගැන හිතලා තමයි එහෙම කරේ 😁

  • @sandunlakshitha4456
    @sandunlakshitha4456 3 года назад

    💔😒

  • @sankhi794
    @sankhi794 2 года назад

    💦

  • @wapasela
    @wapasela 3 года назад +1

    ඔබතුමා පේරේ නේද ?

  • @sewwandiperera6625
    @sewwandiperera6625 Год назад

    ගීතවිචාර අහපු නැති උන්ට හොදයි...

    • @RandunuYasaranga
      @RandunuYasaranga  Год назад

      බොහොම ස්තූතියි...!!! 🥰🥰

  • @sadaruwankarunathilaka0666
    @sadaruwankarunathilaka0666 2 года назад

    අයියෙ විචාරය ක් කරන්න සිංදුව ක් ගන්නෙ කොහොමද කොපිරයිට් ක්ලෙයිම් වදින්නෙ නැතුව

    • @RandunuYasaranga
      @RandunuYasaranga  2 года назад

      Copyright claim වදිනවා. කරන්න දෙයක් නෑ.

  • @heshanprabath401
    @heshanprabath401 3 года назад

    ලබන සතියෙ ලක්ෂ්මන් මහත්මයාගෙ සුපෙම් හැගුම් ඔබෙන් එපා සින්දුව දෙමුද

    • @RandunuYasaranga
      @RandunuYasaranga  3 года назад

      බලමු. ලබන සතියේ මම ‍රචනා කරපු ගීතයක් එළි දකින්නත් ඉඩ තියෙනවා...

    • @heshanprabath401
      @heshanprabath401 3 года назад

      ෂා නියමයිනෙ

  • @vinukawalawage
    @vinukawalawage 3 года назад

    ♥️♥️