Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
4 පාරක් ටච් කරන් යමු 🥺like 100 one
🫣
බන්දුවා පව් චාරු ඉස්සරහම මෙතූට ලයින් දාලා අහු වුනා...😅😅
මොනව උනත් අද පිලයි අභියයි කූරට කියපු කතාව ඇත්ත තමා "එයා ඉස්කෝලේ ටීච කෙනෙක්, එයාව උබට ගැළපෙන් නෑ " 😓
ඒ වුනාට ටීච කැමතී කූරට
එහෙනම් අභියත් වෙරදීනේ අක්කා කෙනෙක් පස්සේ ය්න්නේ😂😂
එටකොට
@@nimanthagihan8347 gon katha kiyanne nathuva idaham bn eke athi varadda mokakdaa 😅😅😅
යකො අපොත් ස්කෝලෙ යන කාලෙ සන්ගිත මිස්ගෙ පුක පැලුව ටෝක් කරල 😂
අපෝ මේ ටියාගේ සීන් පෙන්නන්නේ නැතුව අභීගෙයි ආත්මි අක්කගෙයි සීන් පෙන්නන්නකෝ අනේ 💜️
පවී ඇත්ත්ටම හොද යාලුවෙක්. එහෙම යාලුවන්ගෙ අගේ දැනෙන්නෙ ඔය වයස පහු උනාම ❤️🩹
අනේ අපිට මේ වගේ වටිනා යාළුවෝ හිටියේ නෑනේ 😢(හිටියේ නැති එකමයි හොඳ 😂)
@@ගුණේ 😂
@@ගුණේkari katha kiyanna epa😂
😂@@ගුණේ
❤❤❤
චාරු Say's' කොල්ලොන්ට වගේ වෙනස් වෙන හිතක් අපිට නෑනේ..😢". I feel it😂😂😂 අනේ හුකේ නන්නානේ😂😂
ඔන්න ඔහේ ටියා ගෙවින් එක්කම හිටිය නම් ඉවරයි 😢❤
Ou ne kewint tharh giyt tiya bolet awnkw adrei ❤❤
පවී නම් මරු අනේ
Kathwe katu aththa supiri yaluwek❤❤
ටියාලට කොල්ලො පිස්සුව විතරයි තියෙන්නේ😂
සිර කකාව 😢
අනිත් අයටත් එච්චර තමා😂😂
එකිව පෙන්න බෑ😪
ඔව් බන් මාර අමාරුවක් තියෙන්නෙ 😂
අනේ මගේ තාත්තාට ලෙඩ ඔක්කොම සනීප වෙන්න කියල ප්‍රාර්ථනාවක් කරන් යන්න.. පිං සිද්ද වෙයි ඔයාලා හැමෝටම..🙏🙏🙏🙏🙏🙏
ටක්ගාල සනීප වෙයි
@@samudiindumini7076😂
අනේ...පැන්චෝ😂😂
thaththagee asaniipa ham ekkma suwa wela nirogiwa inna labenna kiyla prarthana krnwaa
Oyage thattha athuluwa me loke hama thattha kenekgema leda roga sanipa wenna one ❤❤❤❤ ...
අද තමා දැන ගත්තේ 3 පාරක් ටච් කරාම REPLY SECTION යනවා කියලා 😂😂
haane ehemd🤣
අඩෙ ඔව්නේ😂
like akak wetuna.apahu mama ain kala🙂
😂😂 සිරාවටම නේ
😂😂😂
ඩබල් ටච් කරන් යන්❤🎉❤🎉
කෙවින් කියන්නේ හොඳ එකෙක් ඌට මේ ටියාව සෙට් කරේ නැතිනම් අවංකව ආදරේ කරන කොල්ලොන්ට කරන අසාධාරණයක් 💔👍
අද අචල හෙන ගැම්ම හැබැයි මොනා උනත්😂❤
අනේ ගෙවින් අයියාගේ ලස්සන 😭💞 ටියා නම් මහා මෝඩියක් එච්චර ආදරේ කරන කොල්ලව දාලා යනවා පවුල් කඩන්න 😒 ගෙවින් අයියගේ නම දන්න කෙනෙක් කොටගෙන යම්නකෝ...
Danapala udawaththa ❤
@@UserNishan 😂
අශේන් සිරිවර්ධන
මේ කතාවෙන් මිනිස්සුන්ගෙ බාහිර පෙනුමට අපහස කරනව කියල හිතෙන්නෙ නැද්ද? කෙට්ටු කෙල්ලො කැතයි උස කෙල්ලො කැතයි සුදු මිටි බෝල කෙල්ලො විතරයි ලස්සන වගේ දෙබස් කතාව පුරාම දැක්ක😢විශේෂයෙන්ම චාරුගෙ, පවීගෙ පෙනුම ලස්සන නෑ කියලනෙ කතාවෙන් පෙන්නන්න හදන්නෙ ඒත් මට නම් ලස්සනම ඒ දෙන්න❤
මටත් ඇත්තටම ලස්සන ඒ දෙන්නා 😍❤
ඇත්තම කතාව බං ට්‍රිලී මිසුයි,ඒ දෙන්නයි තමයි වැඩිපුරම ලස්සන❤
අනේ මටනම් ඕකෙ ඉන්න හැමකෙල්ලම එකයි හැමෝම එකවගේම ලස්සනයි.❤
මටත් ලස්සනම උන් දෙන්නා තඩිච්චියොන්ට වඩා 😂❤️
@@SherlockHolmes-im9wp ඇත්ත ට්‍රිලීශියා මිසුත් මාරම ලස්සනයි❤️
කාලෙකින් ගෙවින්ව🙃❤
කෙල්ලො පස්සෙන් යන්න යන්න කෙල්ලො අපෙන් ඈත් වෙනවා එක නිසා ගේමක් ගහලා දියුණු වෙයන් 💯🏆💪
මෙ චාරු නම් මහා එලදෙනක් මාර මෝඩයි 😒😒
ගොඩක් තරහ යන කොල්ලො අදි සංවේදී .ගෙවින් අයියත් එහෙමයි.ඒ අයට ඕන අහන් ඉන්න වගේම ආදරේ කරන කෙනෙක් 😢 ඇත්තටම ටියා ගැලපෙන්නෙ ගෙවින්ට ❤ කතාව ඉස්සරහට ලස්සන වෙයි 😊
හැම කෙනෙක්ගෙම ආදර කථාවක් ලස්සන වෙන්න ඕනි. 😊❤🎉....
මෝඩියේ ගුරු ගීතයේ පොතේ ලියන්නේ පිලා නෙමෙයි බන්දුවා..😅
Tiya බලපාන්කෝ අභීගේ පස්සෙන් යන ගමන් gevinta ඊර්ෂ්‍යා කරන්නේ😂 උන්ගෙනෙ හිත වෙනස් වෙන්නේ
P d
Ekane bn ounta kello kiyanne kochchara hitiyath madi
මෝඩ අරූශ්වයි නාකි ශෙල්ටන්වයි එකට තියල ගලක් බැඳල මුහුදෙ ගැඹුරටම ගිහින් ගිල්ලන්න ඕන. එතකොට තමයි මේ කතාව ලස්සනම වෙන්නේ😴. පවී ලස්සනයි❤❤ කූරා කතා කරන විදිය අහන් ඉන්න ආස හිතෙනවා❤. පිලා කෙලින් කතාව ❤. අභී පිලා කූර ඉන්න කොටස් මරු කිසි කම්මැලිකමක් නෑ අනේ❤❤.තිමිර උඩලමත්ත ලස්සනට මේක ලියනවා ❤❤
පවී වගේ යාලුවෝ ඇත්තටම ඉන්නවනම් ❤
බන්දුක අයියා ඔය අහ ගත්තේ අද 😅😂😂
පිලායි කූරායි ගහගත්තඑකට දුක හිතුන අය කෝ
ටියාවයි ගෙවින්වයි ආය සෙට් කරන්න❤️
බන්දුගෙ මරිසිය පපුවත් අල්ලගත්තා කෙවිනාට තේරුනා සීන් එක 😂😂💔
අම්මෝ බන්දු අයියගේ ලස්සන.. 😍 වටේ ගියත් මොකද.. දෙකක් දීලා හදා ගත්ත නම් හරී..🤭❤️
Maleshata mokada wela thiyenne😂😂😂
@@AvishkaSithum-c2b😅
ගෙයක් හැදුවා යාලුවනේ 🥺❤️"•╱◥██████◣│∩│🪟▤│🪟│🎄▓▆▇█▓🚪▓█▇ 🚘.
@Sԋαɳ_Bσყ🧸🍓:ගෙයක් හැදුවා 🥺❤️:╱◥████│田│▓ ∩ │◥███◣╱◥◣ ◥████◣田∩田││╱•◥█◣║•∩∩∩• ║◥███◣│∩│ ▓ ║∩田│║▓ 田∩田││∩│ ▓ ║∩田│║▓ 田∩田│🚘 🤨
ෂෝයි ❤️🥺
දැන් පදිංචි වෙයන්😁😂
😍🤭
හැමතැනම😂❤
මේ කතාව බලන කාටවත් තේරෙන්නේ නැද්ද මේ කාතාවේ එක ශොට් එකකින් ශොට් එකකට කිසිම ගැලපීමක් නෑනේ.... උදා- කොල්ලො 3දෙනයි ආත්මියි අයිස් ක්‍ර්‍රරීම් කන්න ගියාට පස්සෙ. ආයේ ඇඩ් එකක් ගියා ඊට පස්සෙ පටන් ගත්තේ ටීචර් ගෙයි කොල්ලගෙයි සීන් එක. හැම තිස්සෙම මේ කතාවේ එක සීන් එකකින් තව සීන් එකකට යනකොට කිසිම ගැලපීමක් නෑනේ
Aththaa 💯
Eknm athth
Ehema case ekaknm thiyanawa
ඒක නම් ඇත්ත. කතාවක් අතින් සිද්දි සම්බන්දය ගැන මීට වඩා එයාල හිතන්න ඕන
පවී කරපු ගොන් වැඩේ නිසා චාරූ, පිලා, මෙතූ තුන්දෙනාම දුකින් 😐
ගෙවින් ටියා සෙට් වෙනවට පට්ට ආසයි ❤
මේ කතාව ආතල් එක ඔක්කොම දෙනවා අබීලගේ සෙට් එකයි ගෙවිනයි බන්දුවයි ලගදිම මරාගයි වගේ කෙල්ලෝ නිසා 😖😖😖😖
Pila bandut ghna ekk thibb methu issarahama
ආදරේදි කොල්ලො පිස්සෝ වෙනවා කියන්නෙ ඇත්ත 🥺😑
එතකොට ඉස්කෝලෙ සීන් එක ඉවරයි ද? ඔච්චර ඉක්මනට මිස් ප්‍රශ්නේ අමතක කරාද ? නැත්නම් සීන් දැම්ම පිලිවල වැරදි ද 🧐
Lawan Abhishek asama actor karagena inna aya innwada❤
ගුරු ගීතය පොත ලියන්නේ බන්දුවා වුනාට එකට ලකුණූ දාගන්නේ පිලා..😢
මොනවා උනත් නෙතූට ඒ වගේ යාලුවෙක් ඉන්න එක මරු😂
සැබෑ ජීවිතයේ ආදරේ දී හමුවෙන හුගාක් පැතිකඩවල් මේ කතාවේ හරි ලස්සනට පෙන්නලා තියෙනවා ,හැමෝටම තේරුම් ගන්න බෑ...මොකද තමන්ගේ පැත්තෙන් විතරයි හුගාක් අය මේ කතාව ,ආදරය,ප්‍රශ්න උනත් දකින්නේ ❤
හැමදාම හිරි පොද වැස්සෙ තෙමෙන්නෙ කවුද 😁😁😁😁😁
මේ මං
අඩෝ අභියගේ යාලුවො දෙන්නනම් හෙන කැරි ආතල් දෙන්නේ 😂😂
ටියා මහ පුදුම කෙල්ලෙක්නෙ ගෙවින් අයියට කැමැත්තෙන් ඉද්දි අභීගෙ පස්සෙන් යනෝ
අනේ මගේ හරකා නැති උනා නිවන් සුව පතන් යමූ
නැති උනා නම් හොයාගන්න පුලුවන් නේද
මෙතූ නම් හෙන ගොන් අප්පා😂 නාහෙන් අඩාගත්තු ගමන්මයි
මෙතනට එන කට්ටිය හුගක් එන්නෙ කතාව බලන්න නෙමේ 😒comments වලට like ගන්න 😑ඉස්සරනම් comment section එකකට ගිහාම තියෙන්නෙ කතාවේ වෙච්ච දේවල් 🥲දැන් තියෙන්නෙ අර රෝගින් ගැනයි බල්ල මැරිල ගැනයි..රටේ නැති එවා 🥲මෙතන ඉන්න සමහර මිනිස්සුන්ගෙන් දවසින් දවස කවුරු හරි මැරෙනව බලන් යද්දී 🥲comment එකකට like ගන්න ගෙවල් වල මිනිස්සුන්ව හරි use කරන අංගවිකල මිනිස්සු ඉන්න රටක් වෙලා මේක 🤌
පිස්සු බන් මුන්ට😂
ඇත්ත තනිකර විකාරයක් 😒
පවී බන්දු අයියගෙන් හරි ගෙවින් අයියගෙන් හරී ගුටි කනවා දකින්න ආසයි...
ටියාට කෙලවෙනකම් බලන් ඉන්නේ 😂😂
ඔව්😪
ටියාගෙ චරිතෙ එයාගෙ කොල්ලගෙ වැරදි පෙන්නෙ අභිට හිත ගිය නිසානෙ😂
අද මගෙ උපන්දිනෙ විශ් කරන් යමු හැමෝම
Happy birthday ♥️🙃
Happy birthday ❤
🎂 Happy birthday brother 🎂🥰
🥰HAppy🎂 BiBirthday ❤🎉
Happy birthday
බන්දු අයියා පිටි පස්ස බල බල ගියා නේද..😅 කූරාගේ ආදරේ..❤
මේ කතාවෙ කොටස් ගැලපීම්නම් හරිම අවුල්😐
රියල් පැතුමට ගැම්මට Report ගගහා යමාන් 😂❤
Mn report kla
😂
paw utto🤣
@@PasinduDesilva-x7f sira 😑
පවී බලු වැඩ කරන්න එපා ඕයි😢😢
එන්න එන්නම මේකෙ වේසකම් වැඩි වෙනවා 😂
එ උනාට ට්‍රිලිත් මාරම ලස්සනක්❤️
පවී වගේ යක්ශනියන්ට විතරක් හිත යන්නෙ ඇයි දන්නෑ 😒
සිරා 😅
කොල්ලෝ ඔක්කොම එකයි නම් විතරයි වෙනස්. 😅 මොනා වුනත් ටීයා ගෙවින්ට ආදරෙයි...❤බන්දු අයියත් තව පොඩ්ඩෙන් අහු වෙනවා චාරුට. 😢
අනිවා 😗අපි ඔය පවීලා හුවීලා වගේ නෙවෙයි 😌 අපි ඔක්කොම එකයි. රියල් පැතුමත් අපේ එකෙක්. නම් විතරයි වෙනස් 🗿😉
මෙ කතාවෙ කොටස්මාරු වෙනවා හිතාගන්න බැරි ඉක්මනට ගැලපීමක් නැ
සියලුම පිලිකා රෝගින් සුවපත් වෙිවා..🙏
තොට හෙන ගහලා ලෝකේ තියෙන දරුනුම පිලිකාවක් හැදිලා වකුගඩුත් නරක් වෙලා ඒඩ්ස් හැදිලා මැරියන් පොන්නයා
ඉක්මන් සුව ලැබේවා සියලුම පිලිකා රෝගීන් හට බුදුසරණයි 🙏🌺🌸💮🌻🌼💐🙏
@@riyalpathuma5454 තොටයි තොගේ comment කරන හරක් සෙට් එකටම ඉක්මනින් පිලිකාවක් හැදේවා
ටියට වෙන කොල්ලොත් එක්ක ඉන්න හොඳයි. ගෙවින්ට වෙන කෙල්ලොත් එක්ක ඉන්න බෑ😅
එකනෙ😒
පවී ට මතක නැතුවද අප්පා පිලා ට චාරුගෙ නම්බර් එක දුන්නා කියලා..😂
12.39 අචල ඕ කියන ලස්සන ❤
ෆෝන් එකෙන් කොටස් 63 ම බලපු අය කො 🙂❤
Innawo
RUclips එනවනම් Phone එකෙන් තමා බලන්නේ හැමෝම 😹💔
Inno😊
Idapm ubalage ammata kiyanna 😂
අන්න කතාව@@DEVIL_YT-y
රියල් පැතුමා විරෝදි සංගමය.. මෙතෙන්ට් එන්න😒
Palayan vesa gon huthtjiye gedara
@PradepKumara-v1x ගෙදර තමා ඉන්නෙ ගොන් hhtputo නැතුව තොපෙ ගෙදර ඇයි
@PradepKumara-v1x කැත criya idkn chik vitrk
Kauda rial pathuma
අද තමයි පලවෙනි වතාවට මමත් දැන ගත්තේ කමෙන්ටි වලට තුන් පාරක් ටිවි කරාමරිප්ලයි කරමු මෙසේජ බලන්න පුළුවන් කියලා 👍😅...
Sathutui😂😂
අම්මගේ හුත්ත තමයි,උබ බබා like හිගන්නා
වදයක් වෙන්න එපා බන් බලලා පාඩුවෙ පැත්තකට වෙලා හිටපන්කො http
මම ඉන්නවා 😁😁
Like higanna😂
ඩබල් ටච් කරන් යන්❤❤❤
අනේ මෙතූ පව් අඩෙන්න ආවා අර පොත ලියන්නේ කව්ද කියලා දැනගත්තොත් ආදරේ කරයි බන්දුක අයියට...😪😪
ඇත්තටම මන් ඔය කතාවෙන් ආසම ගෙවින්ට
අරය නැති උනා මෙයා නැති උනා ගගා වැලලෙන්න එපා……🎉
ලස්සන කතාවක්..❤
දැන් නම් පිස්සුවක් මේක 🥺💔
kokada😂
දැක්කනේ ඊයේ episode එකේ ආත්මි අබී romantic seance එකක් ගියා විතරයි කතාව trending.ටියා කක්ක ගොඩ අබී එක්ක දාපු ගමන් කතාව සතියක් විනාසයි කතාව.
Matath ඉන්නෙ පවී වගේ යාලුවෙක් කියලා මතක් උනාම 😂❤
කෙවින්. වෙනස්. වෙලා. 👍🏿 ට්යා. කවද්ද. දකින්නේ ආත්ම්. අභි. අයිස් ක්‍රීම් කනවා. 😂
බන්දු අයියා මෙතූව දාගනීද දන්නෑ...😜
මෙතූ ට කොල්ලෙක් නැති නිසාද මෙහෙම වාත වෙන්නේ😅
හැමදාම ඇස් දෙකෙන් බලන කට්ටිය කො...😂❤️🩹
Nathuwa ithin puken balanna a😂
Ane pa#yo
Thoge bijjen balanne
ටීයාට අකමැති අය මේ කොනට ❤😊
Subscribe karan yan gammata❤
ඕකිට කවුද බන් කමති 💜️
ඊයා 😒😒
ඇයි ඒ එයාට අකමැති වෙන්නේ සමාජයේ වෙන දේවල්නේ එයාලා රංගනයෙන් දායක වෙන්නේ ඒ නිසා එහෙම කියන්න එපා....ටෙලි නාට්‍ය කියන්නේ සමාජයේ වෙන සිදුවීම් පන පොවන එකට ....❤
ඇයි අකමැති ඒයා අහිංසක ලස්සන ළමයෙක්නේ.
2:27 එකට ඉන්න උන්ට ඕම ගහන්න යන එක නම් කැරි වැඩ හැබැයි🥲
චාරු කියන කතා වලින් තමා මතක් වෙන්නෙ මෙවා ටෙලිග්‍රාමා විතරයි කියලා 😂😂😂😂😂
Klin Athmi akka ✔️Trilishia Mis❌Dn Trilishia Mis ✔️Athmi akka ❌❤❤❤❤❤
ටියා ගේවින් සෙට් වෙනවා කොමත්😉❤
ටියයි charuyi😂ඇත්තටම මහ wadyk😂කියන අය කෝ බලන්න උන් දෙන්නම අනිත් උන්ගේ කරේ එල්ලෙන්න බලන් ඉන්නේ 😂
Ou bn😂
කූරා නම් නියමයි❤😢
යාළුවනේ චාරුට බනින්න එපා. එයාට බනින අයගෙන් එයා ළගදිම පළිගන්නවා කියලා කීව 😢
😅
ගහන්නේ කනපිටඋඩ යට වෙන්න මාරූපුත්තලං හංදියෙන්තෝසේ එක්ක සාම්බාරූඅවදානම් රටේ නෑ අංක තහඩුසීයට සීයක් මීටර් ශෝට්කට්ක්ෂණික වෙන්න්නේ මාරූ..!!💀🫶
දැන්නම් මේ කතාව බලද්දි එන්න එන්න ට්‍රැක් පයිනවා 😂
මේ මම කියන්නෙ චාර්වති යි ටියා ගෑනි යි මේ කතාවට ගැලපෙන්නේ නෑ 😊😊
කෙල්ලොන්ට වෙනස් වෙන හිතක් නැලූ 😂😂😂
Adarai athmi akke
මේ කටුස්සිව පෙන්න බැරි මට ඒතරද 18:55
මගෙ bf අපෙ අම්ම උයන කැම් කන්න හරි ආසයි😢
මටත් මගෙ කෙල්ලව අයෙ set උනානම් 😢
@Heshanmadushanka_OFC ඉවසලා ඉන්න හැමදෙම වෙන්නෙ හොදට
rotas 63nama phon even balana kattiyako balance srin eka cabal karanna ❤
ඔයාගේ යාලුවට කොහිල මළුවක් කවන්න ඕනේ 😂😂😂
Mage ballage kalla marila yaluwe niwansuwa Pathan yamu😢
කෙල්ලොන්ට වෙනස් වෙන හිත් නෑ කියලා කියන්නෙ😂😂
Pon eken live balanne kauda😊😊
යාලුවෙ මගෙ ඇතින්නි පැනලා ගියා හොයා ගන්න උදවුවක් දෙන්නකො
Ube athinni thama hamba une nadda😂
4 පාරක් ටච් කරන් යමු 🥺like 100 one
🫣
බන්දුවා පව් චාරු ඉස්සරහම මෙතූට ලයින් දාලා අහු වුනා...😅😅
මොනව උනත් අද පිලයි අභියයි කූරට කියපු කතාව ඇත්ත තමා "එයා ඉස්කෝලේ ටීච කෙනෙක්, එයාව උබට ගැළපෙන් නෑ " 😓
ඒ වුනාට ටීච කැමතී කූරට
එහෙනම් අභියත් වෙරදීනේ අක්කා කෙනෙක් පස්සේ ය්න්නේ😂😂
එටකොට
@@nimanthagihan8347 gon katha kiyanne nathuva idaham bn
eke athi varadda mokakdaa 😅😅😅
යකො අපොත් ස්කෝලෙ යන කාලෙ සන්ගිත මිස්ගෙ පුක පැලුව ටෝක් කරල 😂
අපෝ මේ ටියාගේ සීන් පෙන්නන්නේ නැතුව අභීගෙයි ආත්මි අක්කගෙයි සීන් පෙන්නන්නකෝ අනේ 💜️
පවී ඇත්ත්ටම හොද යාලුවෙක්. එහෙම යාලුවන්ගෙ අගේ දැනෙන්නෙ ඔය වයස පහු උනාම ❤️🩹
අනේ අපිට මේ වගේ වටිනා යාළුවෝ හිටියේ නෑනේ 😢
(හිටියේ නැති එකමයි හොඳ 😂)
@@ගුණේ 😂
@@ගුණේkari katha kiyanna epa😂
😂@@ගුණේ
❤❤❤
චාරු Say's' කොල්ලොන්ට වගේ වෙනස් වෙන හිතක් අපිට නෑනේ..😢". I feel it😂😂😂 අනේ හුකේ නන්නානේ😂😂
ඔන්න ඔහේ ටියා ගෙවින් එක්කම හිටිය නම් ඉවරයි 😢❤
Ou ne kewint tharh giyt tiya bolet awnkw adrei ❤❤
පවී නම් මරු අනේ
Kathwe katu aththa supiri yaluwek❤❤
ටියාලට කොල්ලො පිස්සුව විතරයි තියෙන්නේ😂
සිර කකාව 😢
අනිත් අයටත් එච්චර තමා😂😂
එකිව පෙන්න බෑ😪
ඔව් බන් මාර අමාරුවක් තියෙන්නෙ 😂
අනේ මගේ තාත්තාට ලෙඩ ඔක්කොම සනීප වෙන්න කියල ප්‍රාර්ථනාවක් කරන් යන්න.. පිං සිද්ද වෙයි ඔයාලා හැමෝටම..🙏🙏🙏🙏🙏🙏
ටක්ගාල සනීප වෙයි
@@samudiindumini7076😂
අනේ...පැන්චෝ😂😂
thaththagee asaniipa ham ekkma suwa wela nirogiwa inna labenna kiyla prarthana krnwaa
Oyage thattha athuluwa me loke hama thattha kenekgema leda roga sanipa wenna one ❤❤❤❤ ...
අද තමා දැන ගත්තේ 3 පාරක්
ටච් කරාම REPLY SECTION යනවා කියලා 😂😂
haane ehemd🤣
අඩෙ ඔව්නේ😂
like akak wetuna.apahu mama ain kala🙂
😂😂 සිරාවටම නේ
😂😂😂
ඩබල් ටච් කරන් යන්❤🎉❤🎉
කෙවින් කියන්නේ හොඳ එකෙක් ඌට මේ ටියාව සෙට් කරේ නැතිනම් අවංකව ආදරේ කරන කොල්ලොන්ට කරන අසාධාරණයක් 💔👍
අද අචල හෙන ගැම්ම හැබැයි මොනා උනත්😂❤
අනේ ගෙවින් අයියාගේ ලස්සන 😭💞 ටියා නම් මහා මෝඩියක් එච්චර ආදරේ කරන කොල්ලව දාලා යනවා පවුල් කඩන්න 😒 ගෙවින් අයියගේ නම දන්න කෙනෙක් කොටගෙන යම්නකෝ...
Danapala udawaththa ❤
@@UserNishan 😂
අශේන් සිරිවර්ධන
මේ කතාවෙන් මිනිස්සුන්ගෙ බාහිර පෙනුමට අපහස කරනව කියල හිතෙන්නෙ නැද්ද? කෙට්ටු කෙල්ලො කැතයි උස කෙල්ලො කැතයි සුදු මිටි බෝල කෙල්ලො විතරයි ලස්සන වගේ දෙබස් කතාව පුරාම දැක්ක😢
විශේෂයෙන්ම චාරුගෙ, පවීගෙ පෙනුම ලස්සන නෑ කියලනෙ කතාවෙන් පෙන්නන්න හදන්නෙ ඒත් මට නම් ලස්සනම ඒ දෙන්න❤
මටත් ඇත්තටම ලස්සන ඒ දෙන්නා 😍❤
ඇත්තම කතාව බං ට්‍රිලී මිසුයි,ඒ දෙන්නයි තමයි වැඩිපුරම ලස්සන❤
අනේ මටනම් ඕකෙ ඉන්න හැමකෙල්ලම එකයි හැමෝම එකවගේම ලස්සනයි.❤
මටත් ලස්සනම උන් දෙන්නා තඩිච්චියොන්ට වඩා 😂❤️
@@SherlockHolmes-im9wp ඇත්ත ට්‍රිලීශියා මිසුත් මාරම ලස්සනයි❤️
කාලෙකින් ගෙවින්ව🙃❤
කෙල්ලො පස්සෙන් යන්න යන්න කෙල්ලො අපෙන් ඈත් වෙනවා එක නිසා ගේමක් ගහලා දියුණු වෙයන් 💯🏆💪
මෙ චාරු නම් මහා එලදෙනක් මාර මෝඩයි 😒😒
ගොඩක් තරහ යන කොල්ලො අදි සංවේදී .ගෙවින් අයියත් එහෙමයි.ඒ අයට ඕන අහන් ඉන්න වගේම ආදරේ කරන කෙනෙක් 😢 ඇත්තටම ටියා ගැලපෙන්නෙ ගෙවින්ට ❤ කතාව ඉස්සරහට ලස්සන වෙයි 😊
හැම කෙනෙක්ගෙම ආදර කථාවක් ලස්සන වෙන්න ඕනි. 😊❤🎉....
මෝඩියේ ගුරු ගීතයේ පොතේ ලියන්නේ පිලා නෙමෙයි බන්දුවා..😅
Tiya බලපාන්කෝ අභීගේ පස්සෙන් යන ගමන් gevinta ඊර්ෂ්‍යා කරන්නේ😂 උන්ගෙනෙ හිත වෙනස් වෙන්නේ
P d
Ekane bn ounta kello kiyanne kochchara hitiyath madi
මෝඩ අරූශ්වයි නාකි ශෙල්ටන්වයි එකට තියල ගලක් බැඳල මුහුදෙ ගැඹුරටම ගිහින් ගිල්ලන්න ඕන. එතකොට තමයි මේ කතාව ලස්සනම වෙන්නේ😴. පවී ලස්සනයි❤❤ කූරා කතා කරන විදිය අහන් ඉන්න ආස හිතෙනවා❤. පිලා කෙලින් කතාව ❤. අභී පිලා කූර ඉන්න කොටස් මරු කිසි කම්මැලිකමක් නෑ අනේ❤❤.තිමිර උඩලමත්ත ලස්සනට මේක ලියනවා ❤❤
පවී වගේ යාලුවෝ ඇත්තටම ඉන්නවනම් ❤
බන්දුක අයියා ඔය අහ ගත්තේ අද 😅😂😂
පිලායි කූරායි ගහගත්තඑකට දුක හිතුන අය කෝ
ටියාවයි ගෙවින්වයි ආය සෙට් කරන්න❤️
බන්දුගෙ මරිසිය පපුවත් අල්ලගත්තා කෙවිනාට තේරුනා සීන් එක 😂😂💔
අම්මෝ බන්දු අයියගේ ලස්සන.. 😍 වටේ ගියත් මොකද.. දෙකක් දීලා හදා ගත්ත නම් හරී..🤭❤️
Maleshata mokada wela thiyenne😂😂😂
@@AvishkaSithum-c2b😅
ගෙයක් හැදුවා යාලුවනේ 🥺❤️"•
╱◥██████◣
│∩│🪟▤│🪟│
🎄▓▆▇█▓🚪▓█▇ 🚘.
@Sԋαɳ_Bσყ🧸🍓:ගෙයක් හැදුවා 🥺❤️:╱◥████
│田│▓ ∩ │◥███◣
╱◥◣ ◥████◣田∩田│
│╱•◥█◣║•∩∩∩• ║◥███◣
│∩│ ▓ ║∩田│║▓ 田∩田│
│∩│ ▓ ║∩田│║▓ 田∩田│🚘 🤨
ෂෝයි ❤️🥺
දැන් පදිංචි වෙයන්😁😂
😍🤭
හැමතැනම😂❤
මේ කතාව බලන කාටවත් තේරෙන්නේ නැද්ද මේ කාතාවේ එක ශොට් එකකින් ශොට් එකකට කිසිම ගැලපීමක් නෑනේ.... උදා- කොල්ලො 3දෙනයි ආත්මියි අයිස් ක්‍ර්‍රරීම් කන්න ගියාට පස්සෙ. ආයේ ඇඩ් එකක් ගියා ඊට පස්සෙ පටන් ගත්තේ ටීචර් ගෙයි කොල්ලගෙයි සීන් එක. හැම තිස්සෙම මේ කතාවේ එක සීන් එකකින් තව සීන් එකකට යනකොට කිසිම ගැලපීමක් නෑනේ
Aththaa 💯
Eknm athth
Ehema case ekaknm thiyanawa
ඒක නම් ඇත්ත. කතාවක් අතින් සිද්දි සම්බන්දය ගැන මීට වඩා එයාල හිතන්න ඕන
පවී කරපු ගොන් වැඩේ නිසා චාරූ, පිලා, මෙතූ තුන්දෙනාම දුකින් 😐
ගෙවින් ටියා සෙට් වෙනවට පට්ට ආසයි ❤
මේ කතාව ආතල් එක ඔක්කොම දෙනවා අබීලගේ සෙට් එකයි ගෙවිනයි බන්දුවයි ලගදිම මරාගයි වගේ කෙල්ලෝ නිසා 😖😖😖😖
Pila bandut ghna ekk thibb methu issarahama
ආදරේදි කොල්ලො පිස්සෝ වෙනවා කියන්නෙ ඇත්ත 🥺😑
එතකොට ඉස්කෝලෙ සීන් එක ඉවරයි ද? ඔච්චර ඉක්මනට මිස් ප්‍රශ්නේ අමතක කරාද ? නැත්නම් සීන් දැම්ම පිලිවල වැරදි ද 🧐
Lawan Abhishek asama actor karagena inna aya innwada❤
ගුරු ගීතය පොත ලියන්නේ බන්දුවා වුනාට එකට ලකුණූ දාගන්නේ පිලා..😢
මොනවා උනත් නෙතූට ඒ වගේ යාලුවෙක් ඉන්න එක මරු😂
සැබෑ ජීවිතයේ ආදරේ දී හමුවෙන හුගාක් පැතිකඩවල් මේ කතාවේ හරි ලස්සනට පෙන්නලා තියෙනවා ,හැමෝටම තේරුම් ගන්න බෑ...මොකද තමන්ගේ පැත්තෙන් විතරයි හුගාක් අය මේ කතාව ,ආදරය,ප්‍රශ්න උනත් දකින්නේ ❤
හැමදාම හිරි පොද වැස්සෙ තෙමෙන්නෙ කවුද 😁😁😁😁😁
මේ මං
අඩෝ අභියගේ යාලුවො දෙන්නනම් හෙන කැරි ආතල් දෙන්නේ 😂😂
ටියා මහ පුදුම කෙල්ලෙක්නෙ ගෙවින් අයියට කැමැත්තෙන් ඉද්දි අභීගෙ පස්සෙන් යනෝ
අනේ මගේ හරකා නැති උනා නිවන් සුව පතන් යමූ
නැති උනා නම් හොයාගන්න පුලුවන් නේද
මෙතූ නම් හෙන ගොන් අප්පා😂 නාහෙන් අඩාගත්තු ගමන්මයි
මෙතනට එන කට්ටිය හුගක් එන්නෙ කතාව බලන්න නෙමේ 😒comments වලට like ගන්න 😑ඉස්සරනම් comment section එකකට ගිහාම තියෙන්නෙ කතාවේ වෙච්ච දේවල් 🥲දැන් තියෙන්නෙ අර රෝගින් ගැනයි බල්ල මැරිල ගැනයි..රටේ නැති එවා 🥲මෙතන ඉන්න සමහර මිනිස්සුන්ගෙන් දවසින් දවස කවුරු හරි මැරෙනව බලන් යද්දී 🥲comment එකකට like ගන්න ගෙවල් වල මිනිස්සුන්ව හරි use කරන අංගවිකල මිනිස්සු ඉන්න රටක් වෙලා මේක 🤌
පිස්සු බන් මුන්ට😂
ඇත්ත තනිකර විකාරයක් 😒
පවී බන්දු අයියගෙන් හරි ගෙවින් අයියගෙන් හරී ගුටි කනවා දකින්න ආසයි...
ටියාට කෙලවෙනකම් බලන් ඉන්නේ 😂😂
ඔව්😪
ටියාගෙ චරිතෙ එයාගෙ කොල්ලගෙ වැරදි පෙන්නෙ අභිට හිත ගිය නිසානෙ😂
අද මගෙ උපන්දිනෙ විශ් කරන් යමු හැමෝම
Happy birthday ♥️🙃
Happy birthday ❤
🎂 Happy birthday brother 🎂🥰
🥰HAppy🎂 BiBirthday ❤🎉
Happy birthday
බන්දු අයියා පිටි පස්ස බල බල ගියා නේද..😅 කූරාගේ ආදරේ..❤
මේ කතාවෙ කොටස් ගැලපීම්නම් හරිම අවුල්😐
රියල් පැතුමට ගැම්මට Report ගගහා යමාන් 😂❤
Mn report kla
😂
paw utto🤣
@@PasinduDesilva-x7f sira 😑
පවී බලු වැඩ කරන්න එපා ඕයි😢😢
එන්න එන්නම මේකෙ වේසකම් වැඩි වෙනවා 😂
එ උනාට ට්‍රිලිත් මාරම ලස්සනක්❤️
පවී වගේ යක්ශනියන්ට විතරක් හිත යන්නෙ ඇයි දන්නෑ 😒
සිරා 😅
කොල්ලෝ ඔක්කොම එකයි නම් විතරයි වෙනස්. 😅 මොනා වුනත් ටීයා ගෙවින්ට ආදරෙයි...❤බන්දු අයියත් තව පොඩ්ඩෙන් අහු වෙනවා චාරුට. 😢
අනිවා 😗අපි ඔය පවීලා හුවීලා වගේ නෙවෙයි 😌 අපි ඔක්කොම එකයි. රියල් පැතුමත් අපේ එකෙක්. නම් විතරයි වෙනස් 🗿😉
මෙ කතාවෙ කොටස්
මාරු වෙනවා හිතාගන්න බැරි ඉක්මනට ගැලපීමක් නැ
සියලුම පිලිකා රෝගින් සුවපත් වෙිවා..🙏
තොට හෙන ගහලා ලෝකේ තියෙන දරුනුම පිලිකාවක් හැදිලා වකුගඩුත් නරක් වෙලා ඒඩ්ස් හැදිලා මැරියන් පොන්නයා
ඉක්මන් සුව ලැබේවා සියලුම පිලිකා රෝගීන් හට බුදුසරණයි 🙏🌺🌸💮🌻🌼💐🙏
@@riyalpathuma5454 තොටයි තොගේ comment කරන හරක් සෙට් එකටම ඉක්මනින් පිලිකාවක් හැදේවා
ටියට වෙන කොල්ලොත් එක්ක ඉන්න හොඳයි. ගෙවින්ට වෙන කෙල්ලොත් එක්ක ඉන්න බෑ😅
එකනෙ😒
පවී ට මතක නැතුවද අප්පා පිලා ට චාරුගෙ නම්බර් එක දුන්නා කියලා..😂
12.39 අචල ඕ කියන ලස්සන ❤
ෆෝන් එකෙන් කොටස් 63 ම බලපු අය කො 🙂❤
Innawo
RUclips එනවනම් Phone එකෙන් තමා බලන්නේ හැමෝම 😹💔
Inno😊
Idapm ubalage ammata kiyanna 😂
අන්න කතාව@@DEVIL_YT-y
රියල් පැතුමා විරෝදි සංගමය.. මෙතෙන්ට් එන්න😒
Palayan vesa gon huthtjiye gedara
@PradepKumara-v1x ගෙදර තමා ඉන්නෙ ගොන් hhtputo නැතුව තොපෙ ගෙදර ඇයි
@PradepKumara-v1x කැත criya idkn chik vitrk
Kauda rial pathuma
අද තමයි පලවෙනි වතාවට මමත් දැන
ගත්තේ කමෙන්ටි වලට තුන් පාරක් ටිවි කරාම
රිප්ලයි කරමු මෙසේජ බලන්න පුළුවන් කියලා
👍😅...
Sathutui😂😂
අම්මගේ හුත්ත තමයි,උබ බබා like හිගන්නා
වදයක් වෙන්න එපා බන් බලලා පාඩුවෙ පැත්තකට වෙලා හිටපන්කො http
මම ඉන්නවා 😁😁
Like higanna😂
ඩබල් ටච් කරන් යන්❤❤❤
අනේ මෙතූ පව් අඩෙන්න ආවා අර පොත ලියන්නේ කව්ද කියලා දැනගත්තොත් ආදරේ කරයි බන්දුක අයියට...😪😪
ඇත්තටම මන් ඔය කතාවෙන් ආසම ගෙවින්ට
අරය නැති උනා මෙයා නැති උනා ගගා වැලලෙන්න එපා……🎉
ලස්සන කතාවක්..❤
දැන් නම් පිස්සුවක් මේක 🥺💔
kokada😂
දැක්කනේ ඊයේ episode එකේ ආත්මි අබී romantic seance එකක් ගියා විතරයි කතාව trending.ටියා කක්ක ගොඩ අබී එක්ක දාපු ගමන් කතාව සතියක් විනාසයි කතාව.
Matath ඉන්නෙ පවී වගේ යාලුවෙක් කියලා මතක් උනාම 😂❤
කෙවින්. වෙනස්. වෙලා. 👍🏿
ට්යා. කවද්ද. දකින්නේ
ආත්ම්. අභි. අයිස් ක්‍රීම්
කනවා. 😂
බන්දු අයියා මෙතූව දාගනීද දන්නෑ...😜
මෙතූ ට කොල්ලෙක් නැති නිසාද මෙහෙම වාත වෙන්නේ😅
හැමදාම ඇස් දෙකෙන් බලන කට්ටිය කො...😂❤️🩹
Nathuwa ithin puken balanna a😂
Ane pa#yo
Thoge bijjen balanne
ටීයාට අකමැති අය මේ කොනට ❤😊
Subscribe karan yan gammata❤
ඕකිට කවුද බන් කමති 💜️
ඊයා 😒😒
ඇයි ඒ එයාට අකමැති වෙන්නේ සමාජයේ වෙන දේවල්නේ එයාලා රංගනයෙන් දායක වෙන්නේ ඒ නිසා එහෙම කියන්න එපා....ටෙලි නාට්‍ය කියන්නේ සමාජයේ වෙන සිදුවීම් පන පොවන එකට ....❤
ඇයි අකමැති ඒයා අහිංසක ලස්සන ළමයෙක්නේ.
2:27 එකට ඉන්න උන්ට ඕම ගහන්න යන එක නම් කැරි වැඩ හැබැයි🥲
චාරු කියන කතා වලින් තමා මතක් වෙන්නෙ මෙවා ටෙලිග්‍රාමා විතරයි කියලා 😂😂😂😂😂
Klin
Athmi akka ✔️
Trilishia Mis❌
Dn
Trilishia Mis ✔️
Athmi akka ❌
❤❤❤❤❤
ටියා ගේවින් සෙට් වෙනවා කොමත්😉❤
ටියයි charuyi😂ඇත්තටම මහ wadyk😂කියන අය කෝ බලන්න උන් දෙන්නම අනිත් උන්ගේ කරේ එල්ලෙන්න බලන් ඉන්නේ 😂
Ou bn😂
කූරා නම් නියමයි❤😢
යාළුවනේ චාරුට බනින්න එපා. එයාට බනින අයගෙන් එයා ළගදිම පළිගන්නවා කියලා කීව 😢
😅
😂
ගහන්නේ කනපිට
උඩ යට වෙන්න මාරූ
පුත්තලං හංදියෙන්
තෝසේ එක්ක සාම්බාරූ
අවදානම් රටේ
නෑ අංක තහඩු
සීයට සීයක් මීටර් ශෝට්කට්
ක්ෂණික වෙන්න්නේ මාරූ..!!💀🫶