@@feadl5011 lankava koreaven hari chinen hari alla gannava eketa vadi kalayak yanneth naaaa........e rataking path unama me rata godak diyunu vei habai diyunu venne karmika paththen............lankave made hama velavema inne goviyoooo appooooo...........
දානිගල කියන්නේ ඇත්තටම රහස් ගොඩාක් හැන්ගිලා තියෙන තැනක්...ඒ වගේම මේ වගේ විඩියෝ හැමදාම අරන් එනවට ගොඩාක් ස්තූතියි...වෙන මහන්සිය ගොඩාක් වටිනවා..💪💙
❤
Apea game thama danigala theyanne
හරිම සරල නිරවුල් කටහඩ.හරිම ආකර්ෂණීයයි. හොද නිර්මාණයක්.
අමිමෝ ලංකාව කියන්නේ මහා ගුප්ථ රටක් මෙි වගේ රටක ඉපදීමත් වාසනාවක් සසර වසන තුරැ නිවන් දකින තුරැ පිංකෙත හෙළ රන් දෙරණේ යළි ඉපදෙන්නට හේතු වාසනා වෙිවා
අභිරහස් තැනක් තමා පාර්ලිමේන්තුව..............
❤❤🤩😂
අම්මො
😂😂😂
@@dilininadeesha2240 .. b
මේ වගෙ ලස්සන රටක්,දේශපාලුවෝ කෑවා,තාමත් කනවා දුකයී..කාලා විකුණනවා දුකයී😥😥😥
❤
දේශපාලුවන්ට ඒ අවස්ථාව සලසා දුන්නේ කවුද...නුසුදුසු පුද්ගලයන්ට බලය ලබා දීල රට විනාශ කරනකම් බලාගෙන ඉන්න කාලකණ්ණි මිනිස්සු නේද .
ලකේ ගල පාමුලට ගිහින් තියෙනවා උඩට නගින්න උනේ නෑ රෑ වෙලා නිසා... අනෙක් හැම ස්ථානකටම ගිහින් තියෙනවා හරිම සුන්දර මනස්කාන්ත තැන්.. හැමෝම බලන්න වටින තැන්..❤
❤
ගොඩක් ලස්සනයි ගොඩක් වටින තොරතුරු ටිකක්, ඔබට ගොඩක් ස්තුතියි
❤
ගොඩක් ස්තූතියි ,,තෙරැවන් සරණයි ,,🙏🙏
මෙතරම් ලස්සන වටිනා සම්පත් වලින් පිරි රටටම කල විනාශය ගැන හරිම දුකයි
ඇත්ත
වැදගත් ස්තුති යි ජයවේවා!
Adath supiri video ekak thama itin
හොද අනාවරණයක් ❤
❤
Ynna asama තැනක් ...දානිගල 💯
ගොඩක් අය කැමති මේ වගේ වීඩියෝ වලට 👍❤️
ආසම මාතෘකාවක්.ඔය වගේ videos දිගටම දාන්න.❤👍
❤
මමත් කැමතිම මෙි වගේ අභිරහස් ,ගුප්ත මාතෘකා ඇති වැඩසටහන් වලට,ඔබේ කටහඬ ලස්සනයි.හරි අපුරුවට වැඩ සටහන කරනවා.ඔබගේ අනාගතයට සුභ පතනවා.🌹
❤
මේ දූපත මොනතරම් ලස්සන තැනක්ද? හොඳ වෙලාවට මේ ස්ථාන දුෂ්කර මාර්ගවල තියෙන්නෙ, නැත්නම් දැනටමත් මේවා ඉඩම් කට්ටි කරලා විකුණලා කාලා. කෘෂිකර්මාන්තය නගා සිටුවලා අපේ භෝග අපිම වගා කරගත්තා නම්, අදටත් අපි ස්වයං පෝෂිත, ලෝකෙට නොදෙවෙනි වෙනි බලවත් රාජ්‍යක්. මෙවැනි වැදගත් වීඩියෝවක් කලාට ඔයාටත් ස්තූතියි! 💐💐💐
Niyama wada satahanak
ලකේගල අපේ ගම broo නාලන්දා ගෙඩි ගේත් අපේම වගේ තමයි. I love මාතලේ.❤❤❤❤❤
❤
මේ හාස්කම් එදා ඉදන් තිබිලා තියනවා අදටත් එහමයි 🙂❤💖
supiriyak
ලංකාව තරම් වටිනා ඉතිහාසයක් තියෙන රටක් කොහෙවත් නෑ....
aththemAa kiyvoth lankave ithihasaye sitama lankave jeevath velaaa idala thiyenne mode minissu gon harak
❤
@@sangeoLK ලෝකේ හුගක් රටවල් අල්ල ගත්ත සුද්දට ඒත් මේ රටේ මෝඩ මිනිස්සුන් රට පාවලා දෙනකන් අල්ල ගන්න බැරි උනානේ!😜
@@feadl5011 lankava koreaven hari chinen hari alla gannava eketa vadi kalayak yanneth naaaa........e rataking path unama me rata godak diyunu vei habai diyunu venne karmika paththen............lankave made hama velavema inne goviyoooo appooooo...........
@@sangeoLK ඔව්.ඔව්.
ඔයාලා වගේ අය ඉන්නකන් ලන්කාව දියුණු කරන්න බෑ තමයි!
ඔය දැන් ජනාධිපති වෙලා ඉන්නෙත් ලොකු කළු සුද්දෙක්නේ?දැන් පේනවනේ කරන හැටි!
ඉන්දියාවේ වගේ ඇත්තටම රටට ආදරේ ලන්කාවේ නායකයෝ ආපු දවසට ලන්කාවත් දියුණු වෙයි!
එතනකන් සොරි තමා!
අපේ රටේ මේ වගේ දේවල් ගැන වීඩියෝ දානවට ගොඩක් වටිනවා .
❤
Fav youtube chanel 🥰
මේ මම ආසම මාතෘකවක් මේක මරු ආ ආදරෙයි හැමදාම කටහඩටයි ඔයාටයි දෙන්නටම 🧡💛❤👌🤟
❤
දේවතා එලි මමත් දැකලා තියෙනවා.👌 ඔබට ස්තූතිය ලංකාවේ මේ දේවල් ලෝකයට ගෙනියනවට 👍👍👍👍👍👍
❤
Meteor showers
මීට අවුරුද්දකට පෙර ඔබගේ චැනලයේ
දැමූ මේවගේම වීඩියෝවක් බලලා ඉවරවුනා විතරයි...... 👍👌
දුන්හිද ලගම තියෙන්නෙ.... අම්මෝ යන්නත් බයයි දැන්
ඌව පරණගම ස්ත්‍රී පූර ගුහා සංකීර්ණය ත් ඉතාම අබිරහස් තැනක්
1M ගහමු ඉක්මනටම ❤🔥
❤
ඔයාලා ඔවා දැම්මාම
ෙදසපාලුවන්ට වාසියි
👍
1M Soon
අතීතයෙ අපේ රට කොයිතරම් බලවත් රාජ්‍යක් වෙන්න ඇතිද🤗
❤
🤓❤️👍🏼
මම ලක්ගලට ගිහින් තියනවා හරිම අත්භූත ඉස්තානයක්.. හවස 6.ට කලින් ආපසු එන්න ඕනා ..නැත්නම් ආපසු එන එක ෂුවර් නැහැ ..
මමදුන්හිදට
ගියාඅපි යන්න කලින් පිරිමි
ලම ෙයක් වැටිලා එ්කතාව අැත්ත
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
දැන් මේ කාලකන්නි දේශපාලුවෝ ටික හින්දා තමයි අපිට කෙලවුනේ නැත්තම් අපේ රට බලවත් ර් රාජ්‍යක්......
👍👍👍
🤘🤘
දානිගල ගියාම දැනෙන හැගීම් විස්තර කරන්න බැරි තරම්. ඒක බයද සතුටද දුකද මොකක්ද මන්දා
අනිවාර්යයෙන් යන්න ඔනි තැන් 🙂
ලකේගල කාෂ්‍යප මහරතන් වහන්සේගෙ දේහය තියෙනව ඒකයි එහෙම විශේෂ
දුන්හිද දිය ඇල්ල
දුන්හිඳ
දුන්හිඳ ඇල්ල ගැන කියපු කතාව ඇත්ත.මොකද අපේ අයියත් දුන්හිද ඇල්ල බලන්න ගිහින් නැතිඋනා 😔
❤
ඒ කොයි කාලෙද ? මොකද මම බදුල්ලේ .. උපන් දවසේ ඉදන්.. මගේ තාත්තත් .. අපි දුන්හිඳට ආසන්නව තමා ජීවත් වෙන්නේ.. ඉදලා හිටලා මරණ ඉස්සර වුනාට අවුරුදු ගානකින් එහෙම වුනේ නෑ.. අනික ඔය රත්තරන් මාළුවාගේ කතා නම් මමවත් අහලා නෑ..🤔
දේසපාලකයන්ට බයින්න එපා උන්ට චන්දේ දීලායැවුවේ වෙනරටවල උන්නෙමේ ....
අපි රන්මසු උයනට ගියා තාරකා දොරටුව බලන්නම. ඒත් සමහර මිනිස්සු මේ ගැන දන්නේ නෑ. මෙහෙ මොනවාද තියෙන්නේ කියලා එක ගැහැණු කෙනෙක් කතා වෙනවා ඇහිලා අපි කිව්වා මෙහෙ තියෙන්නෙ තාරකා දොරටුව කියලා. එහෙම අහන එක පුදුමයක් නෙවෙයි. ලංකාවේ ඓතිහාසික ස්ථාන එයට වගකිවයුතු අය කැළයට අරිනවා. 😥😥😥😥😥
❤
දානිගල අපේ පැත්තේ තියෙන්නේ ගොඩක් ලගයි❤🥰🥰🥰🥰
❤
මේ වගේ සුන්දර රටක් තමයි කාලකන්නි අවජාතක බලු දේශපාලුවෝ කන්නෙ
ම ඉන්න තැන ඉදල 11km තියෙනව දානිගල කන්දට. අපේ කුඹුරු වලට පිටුපසින් තියෙන්නෙ. 🙂 ඔයා කියපු ඒව ඇත්ත එක පාරක් උල්කාපාත කැබලිත් වැටිල තිබුන අපේ කුඹුරු වලටත් එක්ක.
❤
Dunhida
රන්මසු උයන කියන්නේ තරකා දොරටුව 🙂
Sinhala කොල්ලේක් ඔයා අය්යෙ🥲
ලංකාව වටිනාම රටක් පාලකයො විනාශ කරපු🙁
එක තැනක්වත් බලන්න ගිහින් නැති මම🤣
Voice eka 🤔
කියන්න සතුටුයි මේ එක තැනකටවත් මං තාම ගිහින් නෑ 💔
❤
ඔවායේ තොර තොරු හොයා ගන්න බැරි එක හොදයි . රහසිගව තිබුනා වෙ...නැතිනම් ඒවත් කාලා දමයි...
අභය භූමි විනාශ කරලා වාගේම ....
ඇයි පාර්ලිමේන්තුව ගැන කිව්වෙ නැත්තේ,
Ekak vath dakala na
Munge නම නියම එකක් mun nai arinne
mama yakka minissunta ase naaaa........
තාරකා දොරටු 🤣🤣
😒😹
lankave eva genne nathuve loke vena than vala oye vage deval aran ennakoooo
❤
බුදුදහම බොරු බව ඔප්පු කරන්න.
Huttige puto
බුදු දහම කියන්නේ බොරුවක් නෙවෙයි , ඒත් උබ නම් බොරුවක් කියලා ඔප්පු කරන්න වෙයි 😂😂😂
මේවා ඔක්කොම බොරු
උබනම් අනිවාර්යයෙන් කලවං ලේ තියෙන සක්%%%ලි ප%$$කෙක් ගෙ එකෙක්
බොරු ද කියල බලන්න පලයං
හොදට හොයල බලපං උබේ සීය සුද්දෙක් ට ජාතක උන එකෙන් අනිවාර්යයෙන්
සිරා බන් 😂මේ වගෙ උන් එක්කනෙ රටක් හදන්න වෙලා තියෙන්නෙ
Ayi.diyawannawe.parlimenthuwe.thiyena.abi.rahas.
👍