Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අද නම් මාර ශෝක් podcast එකක්... කියන්න වචන නැහැ... සීගිරි දඹුලු පැත්තෙන් පටන් අරගෙන කැනඩා වල canabis කතා අහගෙන නවසීලන්තයේ නවංග අයියාගේ අලුත් වාහනේ countryside එකට රවුමක් ගිහිල්ලා ආපහු ලංකාවට ආවා වගේ හැඟීමක් හිතට දැණුනේ... අද podcast එක නම් පට්ට... වෙලාව ගියා දැණුනෙම නැහැ... වෙලාව අඩුකරන්න නම් එපා අයියලා... අපිට ජීවත් වෙන්න ගැම්මක් දෙන සුපිරි චරිතයක් අපි හීන මවාගෙන ඉන්න විදිහටම සාර්ථකත්වයට පත්වෙනවා දකිනකොට හිතට මාර සතුටක් දැනෙන්නේ... හරියට අපි වාහනයක් ගත්තා වගේ සතුටක් දැණුනේ...අපේ ජිවිතේට පට්ට motivation එකක් දෙන චරිට මේ විදිහට සාර්ථක වෙනවා දැක්කහම හරිම ආසයි...ජයෙන් ජයම වේවා අපේ නවංග අයියාට... තව ඉස්සරහට යන්න අපේ කොල්ලෝ හතර දෙනාම... අපේ ශකිල අයියාවත් හැමදාමත් වගේ ආදරයෙන් මතක් කරනවා... ජයෙන් ජයම වේවා අපේ අයියලා හතරදෙනාටම .... ආදරෙයි හැමදාමත් අපේ අයියලාට....😍😍😍🥰🥰🥰❤❤❤💪💪💪🤟🤟🤟✌✌✌
Thanks මල්ලිලා 😍
Podcast එක හුගක් වෙනස් වෙලා හරියටම අවුරුද්දකට පස්සෙ අහන්නෙ.ශකිල අයියව ආදරෙන් මතක් කරනවා. ලංකාවෙන් ආවට පස්සෙ podcast එක සෑහෙන්න missed වුනා. ආයි පුලුවන් විදියට අහනවා පටන් ගත්ත කාලෙ ඉදන් දඩ ෆෑන් කෙනෙක් ❤
Thanks 😍
කියන්න වචන නෑ. ඔයාලගෙන් හැමදාම අලුත් දෙයක් ඉගෙන ගන්නවා.නවන්ග අයියගේ survival seen එකත් මරු. 😜
අද නම් මාරයි.ගෙදරම light off කරන් room එකේ candle එකක් පත්තු කරලා ඇඳට වෙලා මේ podcast එක අහනකොට අපිත් MJ , නවංග අයියා එක්ක එයාල ගියපු තැන් වලට ගියා ..ඒ ගැන කියන්න වචන එන්නෙ නෑ.Job කරලා මහන්සි වෙලා හොඳ wash එකක් දාලා මෙහෙම මේ podcast එක අහනකොට මාරම relaxing ..thank you ඔයාලා තුන් දෙනාටම ❤🌹
Thanks හැමදාම pod එක අහනවට 😍
Heritance Kandalama Hotel එක ගැන කියද්දි ඒ Hotel Group තව Hotel එකක (Heritance Ayurveda Mahagedara Hotel) Work කරන හින්දා ඒක නවීන් අයියා කියද්දී හරි සතුටක් අවා 🥺❤
Next time aniwa try ekak dennan ekata enna 😍
@@TriAnglePodcast අනිවාර්යයෙන් 🤍විනාඩි 45 විතර Travel එකක් තියන මන් යන ගමන් අයියලාගේ Podcast එක තමා අහන් යන්නේ 🤍
Fiverr එකේ orders වගයක් pac කරන ගමන් අයියලාගේ pod එක අහන්නෙ .. දිව්‍ය ලෝකේ ගියා වගේ.. Keep it up ayyla okotama much love 💝💝💝
නියමයි 😍
Superb ❤ ලංකාවේන් පටන් අරන් ලොකෙ වටෙ රව්මක් දාල ආව වගෙ හැගීමක් දැනුනේ වෙලාව ගියා තෙරුනෙත් නෑ , ✨️
නියමයි 😍🙏🏽
අද නං සුපිරිම සුපිරි... congratulations නවංග.. මාරම සතුටුයි අපෙ කොල්ලො level up වෙනකොට...❤❤❤❤
Double tree යන්නේ වීරවිල වැව මැදින්. තිස්සමහාරාමට දුරයි දුරයි කිව්වට අපි podcast අහන්නෙ තිස්සමහාරාමේ ඉඳන් තමා 😁❤
Wow සුපිරී 👌🏽 දිගටම අහන්න 🙏🏽
නවීන්ගේ Skin Care එක සෑහෙන්න ප්‍රතිඵල තියෙනවා . ඇත්තටම තවත් පෙනුම තරුණ වෙලා
🫣
මම නම් ආසම නවන්ගගේ stories අහන්න. සුපිරියටම කියනවා.
සුපිරි වැඩ්ඩේක් තමා 🙌🏽
සම්පූර්ණ කතාවම මැවිලා පෙනුනා..❤.. keep going ayyala..
Congratulations නවංග අයියා අලුත් vehicle එකට.🎉❤Double Tree By Hilton Weerawila Rajawarna Resort රත්නපුර KDU Group එකේ Hotel එකක්😊
සුපිරියක් තමා අදත් ❤️, හැමදාම පැයට වැඩි ඒවා ඕන 😌
අනිවා 🙌🏽
Ayiyalaaaa😍😍😍❤️❤️❤️❤️ Another great epi❤️❤️❤️
My Sleeping Therapy.Time :- 01.27 A.M 13th Feb.Keep it up boyzzz❤
අදත් සුපිරි episode එකක්🥰♥️🥰♥️love u all mallila 🥰♥️🥰
Mge favorite nawanga tamai api denngema adahs godk samanai. Hate party life love calm and quiet life
ha ha Thank you ❤️😍🙏
Europe wala diesel wahana use karana eka godak adu karagena yanne .thibbath meethen gas ekath ekka thama use karanne .oya rata wal thuneth ehemada ❤
Canada godak petrol use karanne
Balanna deyak natuwa iddi TriAngle Pod ekak dala tiyenawa dakkama😎💙
Anna ekaiiiii 😍
Good Luck Guys❤
පැශන් කොල සම්බෝල අම්මො...රස ❤
🤤🤤🤤
Supirima pod ekak boys..❤️
Best Pod So Far ❤✨ Much Love Big Fan 🎉
Congratulations navanga ayya 🤍
Super addict able podcast ever😍😄❤
Let’s gooooo 🙌🏽
Pre-Delivery process කියල සීන් එකක් තියෙනවා වාහනේ customerට දෙන්න කලින්. ඒක නිසයි කල් ඉල්ලන්නෙ 😅
අද වෙනම level එකක් ♥️♥️✨
Aniwaaaaa 🙏🏽
Triangle Fan from Kandalama.😊🎉🎉❤❤
Niceeee 😍
Good luck aiyala🎉❤
Thank you 😊
Another best episode ❤
එලකිරි❤️🙌
🙌🏽
අද නම් මරු ❤❤❤❤
Yessir 😍
අද නම් cupiri❤
Let’s goooo 🙌🏽
Zombie කෙස් එකක් එයි කියල හිතල නවංග අයිය වාහනයක් ගත්තෙ 😌🤚
Survival mode එකේ ඉන්නේ
Nawanga ayyage hair care products monada?
Navangage trip ekr vlog ekak danne ndda?
Ada supiriyak❤❤❤
හෑ 😮 අද කලින් ම 😍
level up🤩😇
Apple podcast නැද්ද 😢
Superb Pod today ❤
Superb pod boys😍🔥
Prya 2-3 thibbath ahanawa. Welawa yanawa therenne neee. Meka ahaddi wenama lokekata yanawa wage denenawa…🤗
Wow 😍 thanks
nice one
Thanks
Niyami aiye..❤
Nice podcast❤
Thanks for listening
Superb ❤❤
Thanks 🤗
fav one
Let’s gooooo
Bro this!🔥🔥
🙌🏽🙌🏽
north cyprus wala idan ahanne ❤❤❤❤❤❤
Niyamai 🙏🏽🙌🏽
Attatama patta adanam❤
❤️❤️❤️.....
❤️👌
33:17
❤❤
aiyye mamanam gatoth ganee ford 150 raptor r Akak
Supiriiiii 😍🙌🏽
🥰🥰🥰🥰
Shakila ko😊
Ai klin ? 🙄
නවීන් බ්‍රෝ. ඔක්කොටම කලින් කියන්න ඔයා කෝමද එන්න එන්නම සුදු වෙන්නෙ කියල 😊😅
ඇයි බන් ඔච්චර සුපිරි රටක් උඹලා දාලා ගියේ.දැන් උඹලා කියන්නෙ ලංකාවද හොඳම
@Raamuwa channel ake educational program 1k balala mind aka relax kara ganna ape @Tri-angle akata awa kattiyath akka podi chat 1k danna.🤗
Niyama podcast ekk❤
❤❤❤❤❤
❤
❤️❤️✌️
❤❤❤
❤️
❤❤❤❤❤❤❤
අද නම් මාර ශෝක් podcast එකක්... කියන්න වචන නැහැ... සීගිරි දඹුලු පැත්තෙන් පටන් අරගෙන කැනඩා වල canabis කතා අහගෙන නවසීලන්තයේ නවංග අයියාගේ අලුත් වාහනේ countryside එකට රවුමක් ගිහිල්ලා ආපහු ලංකාවට ආවා වගේ හැඟීමක් හිතට දැණුනේ... අද podcast එක නම් පට්ට... වෙලාව ගියා දැණුනෙම නැහැ... වෙලාව අඩුකරන්න නම් එපා අයියලා... අපිට ජීවත් වෙන්න ගැම්මක් දෙන සුපිරි චරිතයක් අපි හීන මවාගෙන ඉන්න විදිහටම සාර්ථකත්වයට පත්වෙනවා දකිනකොට හිතට මාර සතුටක් දැනෙන්නේ... හරියට අපි වාහනයක් ගත්තා වගේ සතුටක් දැණුනේ...අපේ ජිවිතේට පට්ට motivation එකක් දෙන චරිට මේ විදිහට සාර්ථක වෙනවා දැක්කහම හරිම ආසයි...ජයෙන් ජයම වේවා අපේ නවංග අයියාට... තව ඉස්සරහට යන්න අපේ කොල්ලෝ හතර දෙනාම... අපේ ශකිල අයියාවත් හැමදාමත් වගේ ආදරයෙන් මතක් කරනවා... ජයෙන් ජයම වේවා අපේ අයියලා හතරදෙනාටම .... ආදරෙයි හැමදාමත් අපේ අයියලාට....😍😍😍🥰🥰🥰❤❤❤💪💪💪🤟🤟🤟✌✌✌
Thanks මල්ලිලා 😍
Podcast එක හුගක් වෙනස් වෙලා හරියටම අවුරුද්දකට පස්සෙ අහන්නෙ.ශකිල අයියව ආදරෙන් මතක් කරනවා. ලංකාවෙන් ආවට පස්සෙ podcast එක සෑහෙන්න missed වුනා. ආයි පුලුවන් විදියට අහනවා පටන් ගත්ත කාලෙ ඉදන් දඩ ෆෑන් කෙනෙක් ❤
Thanks 😍
කියන්න වචන නෑ. ඔයාලගෙන් හැමදාම අලුත් දෙයක් ඉගෙන ගන්නවා.
නවන්ග අයියගේ survival seen එකත් මරු. 😜
අද නම් මාරයි.ගෙදරම light off කරන් room එකේ candle එකක් පත්තු කරලා ඇඳට වෙලා මේ podcast එක අහනකොට අපිත් MJ , නවංග අයියා එක්ක එයාල ගියපු තැන් වලට ගියා ..ඒ ගැන කියන්න වචන එන්නෙ නෑ.Job කරලා මහන්සි වෙලා හොඳ wash එකක් දාලා මෙහෙම මේ podcast එක අහනකොට මාරම relaxing ..thank you ඔයාලා තුන් දෙනාටම ❤🌹
Thanks හැමදාම pod එක අහනවට 😍
Heritance Kandalama Hotel එක ගැන කියද්දි ඒ Hotel Group තව Hotel එකක (Heritance Ayurveda Mahagedara Hotel) Work කරන හින්දා ඒක නවීන් අයියා කියද්දී හරි සතුටක් අවා 🥺❤
Next time aniwa try ekak dennan ekata enna 😍
@@TriAnglePodcast අනිවාර්යයෙන් 🤍
විනාඩි 45 විතර Travel එකක් තියන මන් යන ගමන් අයියලාගේ Podcast එක තමා අහන් යන්නේ 🤍
Fiverr එකේ orders වගයක් pac කරන ගමන් අයියලාගේ pod එක අහන්නෙ .. දිව්‍ය ලෝකේ ගියා වගේ.. Keep it up ayyla okotama much love 💝💝💝
නියමයි 😍
Superb ❤ ලංකාවේන් පටන් අරන් ලොකෙ වටෙ රව්මක් දාල ආව වගෙ හැගීමක් දැනුනේ වෙලාව ගියා තෙරුනෙත් නෑ , ✨️
නියමයි 😍🙏🏽
අද නං සුපිරිම සුපිරි... congratulations නවංග.. මාරම සතුටුයි අපෙ කොල්ලො level up වෙනකොට...❤❤❤❤
Double tree යන්නේ වීරවිල වැව මැදින්. තිස්සමහාරාමට දුරයි දුරයි කිව්වට අපි podcast අහන්නෙ තිස්සමහාරාමේ ඉඳන් තමා 😁❤
Wow සුපිරී 👌🏽 දිගටම අහන්න 🙏🏽
නවීන්ගේ Skin Care එක සෑහෙන්න ප්‍රතිඵල තියෙනවා . ඇත්තටම තවත් පෙනුම තරුණ වෙලා
🫣
මම නම් ආසම නවන්ගගේ stories අහන්න. සුපිරියටම කියනවා.
සුපිරි වැඩ්ඩේක් තමා 🙌🏽
සම්පූර්ණ කතාවම මැවිලා පෙනුනා..❤.. keep going ayyala..
Thanks 😍
Congratulations නවංග අයියා අලුත් vehicle එකට.🎉❤
Double Tree By Hilton Weerawila Rajawarna Resort රත්නපුර KDU Group එකේ Hotel එකක්😊
Thanks 😍
සුපිරියක් තමා අදත් ❤️, හැමදාම පැයට වැඩි ඒවා ඕන 😌
අනිවා 🙌🏽
Ayiyalaaaa😍😍😍❤️❤️❤️❤️ Another great epi❤️❤️❤️
Thanks 😍
My Sleeping Therapy.
Time :- 01.27 A.M 13th Feb.
Keep it up boyzzz❤
අදත් සුපිරි episode එකක්🥰♥️🥰♥️love u all mallila 🥰♥️🥰
Thanks 😍
Mge favorite nawanga tamai api denngema adahs godk samanai. Hate party life love calm and quiet life
ha ha Thank you ❤️😍🙏
Europe wala diesel wahana use karana eka godak adu karagena yanne .thibbath meethen gas ekath ekka thama use karanne .oya rata wal thuneth ehemada ❤
Canada godak petrol use karanne
Balanna deyak natuwa iddi TriAngle Pod ekak dala tiyenawa dakkama😎💙
Anna ekaiiiii 😍
Good Luck Guys❤
Thanks 😍
පැශන් කොල සම්බෝල අම්මො...රස ❤
🤤🤤🤤
Supirima pod ekak boys..❤️
Thanks 😍
Best Pod So Far ❤✨ Much Love
Big Fan 🎉