ඒ සින්දුවට ආස මම විතරද එතකොට..😢..පොත කියවපු කෙනෙන්ට ඔය සින්දුව මාර විදිහට දැනෙනව.❤ Edit.÷.. Omg 1k like and 79 comment..oh..this is first time in my life..oh.. Now I 'm very famous..🥺🙊 Thank you very much my fans..🌚🙊😎
mekata gdk aya baninawa song eka wihiluwata aran kyala wage. eth me cover song ekane aran tyenne ... potha math kyawala tynawa ekai ekata gahapu original song ekai next level eke nirmana . cove eka poddak bana kyana seen ekak tyenne ekai neda
චූටියගෙ ඇක්සොන් එක තමා වැඩේ😂😂❤
මාඅත් ආසයී චුටියාගෙ ඇක්සොන් එකට 😊😁 ම්ම්ම්
ඒ පොත කියවලා ඒ හැඟීම අවසානෙකට විඳපු කෙනෙකුට,ඒ සින්දුව ගායනා කරන මුල් ගායිකාවගේ කටහඬත් එක්ක දැනෙන සැබෑම වේදනාව දැනෙනවා,මුල් ගායිකාවත් උපරිම සාධාරණය තමන්ගේ කටහඬින්ම ඒ ගායනයට ඉෂ්ට කරලා තියෙනවා,ඒකේ හැඟීම පොත කියවලා විඳපු කෙනෙකුට ඇරෙන්න තේරුම් ගන්න බෑ
ඔයා කියන්නේ ඇත්ත 👈
Highly agreed❤
Ekmm ✊
ඇත්ත
Mm😢
ඕකට මෙලඩිය දාපු එකාට දෙන්න ඕනේ රිදෙන්න😂😂 බන අහනවා වගෙ රෙද්ද😂
ලෝචිව ලස්සනටම දැක්කේ මේකේ. අමුතුම ලස්සනක්.❤️
Ow math
ඔව් චාම් ලස්සනක්
ඇත්තමයි මටත් හිතුනා ඒහෙම 😍
Aniwaryayen ❤❤
Ow Aththa
ඒ සින්දුවට ආස මම විතරද එතකොට..😢..පොත කියවපු කෙනෙන්ට ඔය සින්දුව මාර විදිහට දැනෙනව.❤
Edit.÷.. Omg 1k like and 79 comment..oh..this is first time in my life..oh.. Now I 'm very famous..🥺🙊
Thank you very much my fans..🌚🙊😎
ඒක නම් ඇත්ත ඒ පොත කියවපු අයට ඒක හුගක් දැනෙනවා ☺️💞😇
Iyaa 😂😂
@@TharushikaDeshani-km3zd 👂👋🤷♀️🐄🐄
Na na oi cover song ekatai kattiya baninne...original ekata kawuruth mukuth kiyanne na.
මේවට තියෙන views හොද පොතකට නෑ..මට නම් මේ song 1 දැනෙනවා පොතේ story එකත් එක්ක..ඒත් හැමෝම ඒ වගේ හොද නිර්මාණ රසවිදින්නෑ..
ඒ සින්දුවට මාත් ගොඩක් ආසයි❤
ඒ song එකේ අමුතුම feeling එකක් දැනෙනව ❤️🔥
ලෝචි ඔයා මාරයි.නිකම් මාර නෙමේ මැයි මාරයි❤
ඔයා එතන හරි ලස්සනයි අක්කි.... 🥹❤️❤️
යකෝ ඒ සිංදුව.😂😂ගාථාවක් වගේ..😂😂
සංචරනී .. ඒ සිංදුවෙ original එක අහලබලන්න.
මැයි මාර ප්‍රසංගය පොතේ ක්ස්තාවට හැදුනු ගීතයක්. ඒ පොත කියවපු කෙනෙක් දන්නව මේ සිංදුවෙ නියම හැගීම. ඒක විහිලුවකට ගන්නව තියා හිතන්නෙවත් නෑ.
@@Novalie850 aththaa😢
@@Novalie850Ow
ඒ සිංදුව ඔයාට විහිළුවක් වගේ 👿
ඒ සිංදුව දැනෙන්නෙ ඒ පොත කියවපු අයට විතරමයි
ආසවකට පොතක් කියවල නැති සිංදුවක තේරුමක් අදුනන් නැති මිනිසුන් ට මේව දැකල හරි හිනා නේද ඉතින්
Lochi ඔයා නම් පිස්සුවක් 💗💗
මං සූටි girl කෙනෙක් 💗
හොද සූටි
godak suutida
ඈහ් ඔහොමද බණ අහන්නෙ ලෝචි 😮😮
ලොචි මෙහෙම ඇන්දම ගොඩක් ලස්සනයි😊❤
එතන ඔයා ලස්සනයි ලෝචි අක්කෙ
හිතලම හදපු video වලට මට විතරද හිනා යන්නෙහ් නැත්ට්ගෙ😢
මරු අම්මා යි සුවයි☺️☺️☺️
අම්මේ ලස්සන ❤😮😊
ඔව්වා න මහ කැත වැඩ.මොන උනත් තව කෙනෙක් කරපු නිර්මානයක්නෙ👍
😂 this happens in church sometimes too 🙈
මමනම් ඒකට ආසයි ලස්සනයි අනේ ❤
ලෝචිට ලස්සනයි ඒ කොන්ඩ මෝස්තරේ❤😊
මන් දැක්කමයි සින්දුවකට වදින උන් 😂😂😂
මම ඔයාගේ වීඩියෝ ඔක්කොම බලලා තියෙන්නේ තව දාන්න ❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊
ඔන්න ඕකයි ප්‍රශ්නේ😂
ආච්චි අම්මා 😊
තන්හා, රතී, රඟා, ලෝචි😂
Lochi lassanai ammo husband super lucky ❤
Content එකක් විදිහට නම් ලස්සනයි.හැබැයි ඔයා ඒකෙන් අදහස් කලේ සංචරනි ගීතය ගාතාවක් වගේ කියල්නම් ප්ලීස් පැටියෝ ගිහින් පොත කියවන්න.විහිලුවට ගන්නවා තියා හිතන එකක්වත් නෑ.
ඒ පොත භාවනවක් ❤
E reddak newei bn.. meka kello 3k kiynwa kawi banak wage.. henama kathai.. eekata thama kattiya banala thibbe fb eke😅😅
me track eka fb eke share une lochi edit krl nvi😂
@@naduninimesha5769 oww eka terenne natuwa natanawa mun 😂 apit potha kywla sinduwath rasa widala tyewna.. mee kynne ara kello 3 dnk kyna ekata
Hitler's secretary kiywala නැද්ද, marenaknm shock එක feel එක enw, මට නං මේ එකකටවත් වැඩිය මිනිස්සුන්ගේ දුක කරදර ගැන thiyena පොත් tmi feel වෙන්නේ, love seen වලට වඩා 😢
මැයි මාර ප්‍රසංගය❤😊
වයසක කම තමයි ඉතින් ❤❤😂😂😂🧑🦳👵🧓
මාත් ආසයි ලොචි අක්කගෙ වීඩියොවල රගපාන්න😊📷🎥🎬
අඩේහ් ඒක නම් මරු ලෝචියෝ❤
Lochi puduma lassanak thiyenn methana🥺❤
Hmm..Sancharani
oya wenuwen liyapu kathawe aithi karaya ada jeewathun athara nathi unath,kawada ma hari dawasaka oyaa ei kiyala eya bln idala😢
ලෝචි මෙහෙම ඉන්න කොට ගොඩක් ලස්සනයි කියන අය මේ පැත්තට ❤❤❤❤
Lochi mara lassanai me video eke😊❤
Ane akkiyoo mara lassnyi ....😍❤️
මැයි මාර පිරිත
අම්මො ඔයා වැඩෙ ඔනතරම් වෙලා තියෙනො මිනිස්සු ඔක්කොම මුන දිහා බලද්දි සතුට😅
මේ සිංදු වෙ නම මොකක්ද
සංචරණි
දැනට මං අහපු එපාම කරපු song එකක්
Poth kiyawanne nathi bawa hodata therenaw mema comment eken
@ පොත් පත්තර කියවන්නෙ ඉස්සර මිනිස්සු නෙ අපිට ඔය විකාර කියවන්න time එකක් නැ 🙅♀️
@@li02828 obage noogathkama mema comment eken nawathath pradarshanaya we.
@@li02828😂 තෝ උන්ට තමයි කියන්නෙ බත් කන හරක් කියලා.
@@T-2-V ane pala mkkhri fancy ekak thibboth uda dagena kiyvanne gon ganu
Kohoma hari meka den hari trending wena eka gena sathutui
ඒ මොකද්ද ඒ සින්දුව😂😂
වයස නිසා නෙවෙයි උපාසක අම්මල නිදිවරාගෙන දානෙ හදල බන අහනකොට නින්ද යනවා...
Meka lassni🤌🏻❤️eth eka whiluwt gtta eka wrdi akke🫶🏻oya wge widiyt.mn mge adhsa kiwwe kengn kent wens ne🤌🏻
සා ... අපේ ලොචියගේ ලස්සන🫰🤭😉❤️
චූටියා මරු අනේ 😂❤
Lochi ලස්සන වෙලා.
Ammo lochige face eka 😂 sira acting
My favourite actress ❤️ loves her
දෙන්නම මරෙ මරු අනේ
you soo cute sis
බණ ගෙවල්වලට කෙල්ලො එන්නෙ පස්සවල් තලන්න... කොල්ලො එන්නෙ බණ තලන්න.. 🤧🤧
ලස්සනයි ලෝචි.
මෙහෙම විනාසයක් රටට කරන්න හිතාන නෙවෙයි ඕක කිව්වෙ දෙය්යනේ 😂😂😂
😂😂😂❤❤ ඇත්තටම
Lochi akki oya harima lassanai 😊
පින්පාටයි ලෝචි අක්කා ❤
කී පාරක් බැලුවද කියල මතක නෑ 😅
මටත් එහෙමයි
ලෝචි එතන හරි ලස්සනයි❤
ලෝචි ලස්සනයි මෙතන
Lochi Akka ethana chàm lassanai
මරු විඩියො එක
40යි කියන්නෙ මැරෙන්න ලගයි 😅
Aneee e adumat oya lasssni akkiyoo
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Cut cut🎉
Monada bn thalagena inne😂😂😂😂
Oy a thama lassanai akki❤❤❤❤
Oya denna shooi ane❤
Lochi hri lassana ethana❤
චුටි කරන වැඩ😅
ඒ අස්සෙ කොල්ලො ටික බන තලනවා..😌
Chuuti perfect❤
ane eka maru appa
සිරාවටම ගාතාවක් වගෙ😂
Lochi gammak akki👍
Chooti akkith super👍
❤❤❤❤
😂😂ammoh
😂ඒ සින්දුවට 😂 රැවටිලා 😂
Matanm lassanai
නින්දත් කැඩුව නේ......😅
*ලෝචිත් එහෙනම් හනා වගේ තන් දෙකෙන් ගේම ගහන්නයි හදන්නෙ නේහ්😂😂😂*
බණ තලාගෙන 😂😂😂😂😂
Me nam mamai ape nangimai 😂💔
maru dabala😂😂😂😂😂😂❤❤❤❤❤
පැඩ්ඩා නේද
Niyamaiiii😂😂😂😂
Maru😊
Banagedarakda bn me
ලෝචිගෙ තං දෙක මරු ❤
Wow අසහන කාරයෙක් නේද මේ 😂😂😂😂
@Kennygrul ඔයාට ගහන්න ආසයි
රැප් අහන්නැති book fans ලට ඔය සිංදුව අහුවෙච්ච එක තමා වැරැද්ද.
ටික්ටොක් එකේ හෑලි වලට ඔය සිංදුව දාල ගොන් වීඩියෝ දාල අන්තිමෙ සිංදුව ජෝක් එකක් උනා.
අපේ දේ අපේ කම අපේ ආගම .දේශීය දෙවිවරුන්ගේ ආගමයි .
මෙකලවත් අපේ දේශීය දෙවිවරුන්ගේ ඩර්මය අසන්.
Ane me pothe pdf eka thiyena kenek dannako
ඔක සින්දුවක්ද නොදකින් 😂😂😂
Attada uba etin ath ai me taram a wage ninda yana aya ge allenne.. ....bari.....nada
ඔය ඉන්නෙ නංගී ද
mekata gdk aya baninawa song eka wihiluwata aran kyala wage. eth me cover song ekane aran tyenne ... potha math kyawala tynawa ekai ekata gahapu original song ekai next level eke nirmana . cove eka poddak bana kyana seen ekak tyenne ekai neda
Mru ykow thmusege acting 😂