ජෙබයියන්ට නත්තල් ! බයියන්ට උර්තල් ! Milinda Rajapaksha | Iraj Weeraratne

Поделиться
HTML-код
  • Опубликовано: 24 дек 2024

Комментарии • 525

  • @meghnadhsenavirathna6973
    @meghnadhsenavirathna6973 14 часов назад +115

    රට කාලකන්නි අතට පත්වුනු කාලෙ නාඩු 180...ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන ස්වර්ණමය යුගයේ නාඩු 230...හොඳට බත් කාල සැපේ ඉන්න පුලුවන් ලබන වසරටත් එක්කම සුභම සුභ නත්තලක් වේවා...ඉරාජ් ඕව කලින් කිව්වේ...❤😁

    • @Glowacki-Francis
      @Glowacki-Francis 14 часов назад +5

      සිරා 😂

    • @asti893
      @asti893 13 часов назад +7

      රට කාපු කාලකණ්ණි 2.57% බස්සලා නත්තල් සමරන්නේ උබල කාපු ර⁣ට අපි මේ කරගෙන යන්නෙ

    • @Sah-h1w
      @Sah-h1w 13 часов назад +8

      ඒ කාලෙ කරපු කෙළියෙ පිහිටෙන් තමා 230 පැනලා තියෙන්නෙ....😂😂😂

    • @ruwanseram2035
      @ruwanseram2035 13 часов назад +6

      180ට කොහෙඩ පකෝ ආන්ඩුව බරදෙන්න කලින් තිව්බෙ

    • @ruwanseram2035
      @ruwanseram2035 13 часов назад +3

      මෙච්චර කල් රට කාලකන්නි කරල බොරුවට තප්පුලනව.

  • @ramanipahalagamaarachchi6226
    @ramanipahalagamaarachchi6226 12 часов назад +64

    අපේ ප්‍රධානම ගෞරවණීය බයි මහා රජානම් වු මහින්ද රාජපක්ෂ ඇතුළු සියළුම බයියන්ට සුභ කාලයක්ම උදාවේවායි පතමි 🙏🙏🙏❤️❤️❤️❤️🎉🎉🎉🎉

    • @sunasilan6260
      @sunasilan6260 6 часов назад

      රට.කාපු.තොපි.වගෙ.කාඩ.බල්ලනට.හෙනම.ගහපියව්.

    • @sunasilan6260
      @sunasilan6260 6 часов назад

      ගස්.බල්ලො.තුට්ටු.දෙකෙ.නොන්ඩි.වැඩ.කරන්න.එපා.

    • @vishwainduwara8957
      @vishwainduwara8957 6 часов назад +6

      @@sunasilan6260 Ubl wage un meka balanna epa bn , meka ape hadawathe show eka

  • @Rodrigolukeanton
    @Rodrigolukeanton День назад +82

    Merry Christmas Super බයියෝ ඔක්කොටොම සහා මහින්ද මහත්තයා ඇතුළු මුළු රටටම සුබම සුබ නත්තලක්🎉🙌

  • @Cryptoscope-ft2mx
    @Cryptoscope-ft2mx 13 часов назад +26

    අද සුපිරි ඕයි, එල ඉරාජ්,මිලී, වෙරිවේවා, cheers 🍻 🍻

  • @dihanlakmina9229
    @dihanlakmina9229 9 часов назад +19

    Iraj කියන්නේ මාර Thinking එකක් තියෙන මනුස්සයෙක් ❤️
    ලංකාවේ වැඩක් ගත්තා මදි මේ හැකියාවෙන් 👍

    • @pathumjayaprasad634
      @pathumjayaprasad634 4 часа назад

      Irajta puka depan gihin ethakota hari bn..

    • @redfile1744
      @redfile1744 4 часа назад

      @@pathumjayaprasad634 ඇයි බම් තදවෙලා. ගෙදර හාල් නැද්ද? පොල් නැද්ද? ලුණු නැද්ද? අවුල්නම් අර සුබ නැකතට රට අදුරට සිංදුව දාගන පැත්තකට ගිහින් බුදිය ගනින් ජෙබයියා.

    • @DylanW87
      @DylanW87 Час назад

      Idala hitalawat bath tikak kapan higanna

  • @Anaya-n4r9bs
    @Anaya-n4r9bs 9 часов назад +6

    සුභ නත්තලක් වේවා! මගේ බයි මිතුරන් හැමෝටම 🌲☃️

  • @bathiyamadusanka8894
    @bathiyamadusanka8894 13 часов назад +42

    දන් නම් පට්ට වැඩසටහනක් වෙලා ❤ පට්ට ඉරාජ් අයියයි. අපෙ හිටපු ඇමතිතුමයි ❤❤❤ සුබ නත්තලක් වෙවා ❤ ජයවෙවා නාමල් රාජපක්ෂ මහත්තයාටයි , මහින්ද මහත්තයාටයි ❤❤❤❤

    • @himalihimali2918
      @himalihimali2918 10 часов назад

      ❤❤❤❤❤

    • @WorldlyBuzz
      @WorldlyBuzz 10 часов назад +1

      Uba parawal, pas horek da

    • @santhakumara8383
      @santhakumara8383 6 часов назад

      තොපි වගේ නුගත් ගොං බයියො මෙි රටට සාපයක් හැකි ඉක්මනින් අපාගත වෙිවා සක්කිලි රැල෴

  • @aishasathsarani5058
    @aishasathsarani5058 14 часов назад +48

    මරු වැඩසටහන අයියෙ ❤ හොදම නත්තල් ප්‍රෝග්‍රෑම් ඒක ❤

    • @santhakumara8383
      @santhakumara8383 6 часов назад

      පොන්න අයියට කියල ඇරගනින් ගිහින් ගොං බයිය ෴😂😂😂😂

  • @kalumliyanage4623
    @kalumliyanage4623 11 часов назад +18

    සුභ නත්තලක් සහ සුභ නව වසරක් වේවා ! මිලී ඇන්ඩ් ඉරාජ් ! සුපිරියි

    • @santhakumara8383
      @santhakumara8383 6 часов назад

      තොපි වගේ නුගත් ගොං බයියො මෙි රටට සාපයක් හැකි ඉක්මනින් අපාගත වෙිව සක්කිලි රැල මෙි රටින්෴

  • @kalyanipathma7853
    @kalyanipathma7853 6 часов назад +7

    ❤❤නියමයි අපේ හදවතෙහි නායකයා අප්පච්චී ගෙ සිංදුව ....🙏🙏🌷🌷🌷❤️❤️

  • @lalithbotheju3800
    @lalithbotheju3800 14 часов назад +98

    මහින්ද මහත්තයා 30 වසරක කුරිරු යුද්ධය අවසන් කල නිසා 2009 පස්සෙ ලබපු හැම නත්තලක්ම සුබ තමයි

  • @soosoo8801
    @soosoo8801 7 часов назад +10

    සුබ නත්තලක් සමග සුබ නව වසරක් සියලුම දෙනාට අපේ මහින්ද ජනාධිපති තුමාට දිර්ඝායුෂ ලැබේවා බුදු සරනයි අපේ බය්යාන්ට ජය 69 ලක්ෂයේ ❤❤

  • @sanjanaravindu746
    @sanjanaravindu746 7 часов назад +20

    අපිටත් ඉන්නවා නම් මේ වගේ යාලුවෝ අමාරු වෙලාවක උදව් කරන කවදාවත් ඌ වටෙන්නේ නෑ. නාමල් මේ කෙලෙහිගුනේ මතක තියාගනින්❤. යහපාලන ආන්ඩුව පෙරලන්න social media campaign එක සම්පූර්ණයෙන් ම කරලා දුන්නේ ඉරාජ් , රූපවාහිනී සංවාදවල වෙනත් වැඩසටහන් වල ප්‍රතිපත්ති සාකච්ඡා කලේ මිලින්ද, ඒ දේ අදටත් කරනවා❤,

  • @chandanamunaweera5391
    @chandanamunaweera5391 День назад +72

    👍👍👍 අපිට හරිම ආඩම්බරයී ඔය දෙන්න රටට අත්‍යවශ්‍යම වෙලාවේ නිර්භීතව කෙලින් හිටගත්ත එකට .
    මේ වැඩසටහන්.. දවසේ මහන්සිය නැතිකරල දාන්න විනෝදය දෙනවා විතරක් නෙමේ හරිම අර්ථවත්

    • @sanathpriyantha6893
      @sanathpriyantha6893 12 часов назад +2

      මචං උබලා අපේ අදහස් කපනවා වගේ.

    • @himalihimali2918
      @himalihimali2918 10 часов назад +3

      ❤❤❤❤❤❤

    • @MadaveeMunasinghe
      @MadaveeMunasinghe 10 часов назад +3

      අප්පච්චි අප්පච්චි නුබයි අපේ අප්පච්චි ❤❤❤❤❤❤❤මරු සහෝදරයා 👍
      පරිස්සමෙන් ඉදපල්ලා
      ජෙප්පෝ කියන්නේ ලේ මාපිලෙක්

  • @gihandanushka2942
    @gihandanushka2942 11 часов назад +29

    අප්පච්චී අප්පච්චී ඔබයි රටට අප්පචිචී
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    මගේ හුස්ම යන තෙක් මහින්ද මහත්තයා ඔබ මගේ හදවතේ ඉන්නවා.

    • @himalihimali2918
      @himalihimali2918 10 часов назад +2

      ❤❤❤❤❤❤❤❤

    • @Pervi3333
      @Pervi3333 6 часов назад +1

      😂😂

    • @thineth4905
      @thineth4905 5 часов назад +1

      වැඩ ගත්ත පාරනේ බන් ලංකාවේ පලවෙනි වතාවට අවුරුදු දෙකෙන් ගෙදර යන ජනාධිපති කෙනෙක් හැදුවේ 🤣

  • @nandaneeranweera4772
    @nandaneeranweera4772 12 часов назад +11

    සුභම සුභ නත්තලක් වෙිිවා ඔබ දෙදෙනාට ..සහා අපේ බයියන්ට. මහින්ද ජනාධිපති තුමා ඇතුළු පවුලේ සැමට සුභම සුභ නත්තලක් වෙිිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ඔයාල දෙන්නගෙ පෙුුා්ග්‍රෑමිි එක ලස්සනයි

  • @shiromigunawardana7486
    @shiromigunawardana7486 12 часов назад +13

    රටටම ආතල් දෙන ඔබ දෙදෙනාට සුභ නත්තලක් වේවා !!!❤❤❤

    • @santhakumara8383
      @santhakumara8383 6 часов назад

      තොපි වගේ නුගත් ගොං බයියො මෙි රටට සාපයක් හැකි ඉක්මනින් අපාගත වෙිව සක්කිලි රැල

  • @katsullivan
    @katsullivan 10 часов назад +18

    ඉරාජ් උඹ තමයි බං දවසකටවත් මිනිහා. ගේම ගහපං මුංට මෙහෙම කිව්වේ නැත්තන් තේරෙන්නෙ නෑ. Good luck. සමරන හැමෝටම සුභ නත්තලක් වේවා.

    • @santhakumara8383
      @santhakumara8383 6 часов назад

      තොපි වගේ නුගත් ගොං බයියො මෙි රටට සාපයක් හැකි ඉක්මනින් අපාගත වෙිව සක්කිලි රැල

  • @rpcfernando
    @rpcfernando 13 часов назад +17

    සුභ නත්තලක් වේවා සියලු බයියන්ට

    • @santhakumara8383
      @santhakumara8383 6 часов назад

      තොපි වගේ නුගත් ගොං බයියො මෙි රටට සාපයක් හැකි ඉක්මනින් අපාගත වෙිව සක්කිලි රැල මෙි රටින්෴

  • @chandanamunaweera5391
    @chandanamunaweera5391 День назад +106

    ඔයාලා දෙන්නටත් , රාජපක්‍ෂ මුළු පරම්පරාවටත් , super බයීයෝ හැම දෙනාටමත් ප්‍රීතිමත් සුභ නත්තලක් !!!
    👍

  • @USA79999
    @USA79999 21 час назад +15

    Thanks!

  • @prasadperera9919
    @prasadperera9919 6 часов назад +7

    එළ... 😂😂😂😂 ❤❤❤ ඉරාජ් +මිලින්ද සුපිරි 😊😊

  • @geethanjanarathnayaka3608
    @geethanjanarathnayaka3608 11 часов назад +25

    කුහක දුර්ජන ජෙප්පොන්ට නත්තල් දවසෙවත් සතුටින් ඉන්න බෑ. ඔයවගේ ආතල් ගන්න ඕකුන්ට කවදාවත්ම බෑ. දෙන්නටම ජය ❤ Merry Christmas

    • @santhakumara8383
      @santhakumara8383 6 часов назад

      තොපි වගේ නුගත් ගොං බයියො මෙි රටට සාපයක් හැකි ඉක්මනින් අපාගත වෙිව සක්කිලි රැල෴

  • @Silviagh5
    @Silviagh5 День назад +19

    සුභ නත්තලක් වේවා ඔයාල දෙන්නටම.🌲🎅🤶

  • @power_lion1717
    @power_lion1717 12 часов назад +28

    අපේ මහින්ද ජනාදිපතිතුමා ඇතුලු රාජපක්ෂ පවුලටම සුභම සුභ නත්තලක් වේවා අපේ හදවතේ නායකයා මහින්ද ජනාදිපතිතුමා ඔබතුමා විතරයි ඔබතුමාට දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏❤️❤️🌹🌹

  • @kaap.kumarapperuma1942
    @kaap.kumarapperuma1942 9 часов назад +7

    පට්ට ම වැඩසටහනක්....
    සත්‍යයේ හඬ...ආතල් සමඟ
    ජයවේවා ඉරා...& මිලී🎉
    සු(බයි) නත්තල....

    • @santhakumara8383
      @santhakumara8383 6 часов назад

      තොපි වගේ නුගත් ගොං බයියො මෙි රටට සාපයක් හැකි ඉක්මනින් අපාගත වෙිව සක්කිලි රැල මෙි රටින්

  • @shiko-loco6486
    @shiko-loco6486 День назад +22

    වෙරි බයි Christmas to all 🎄 🎄🎄🎄🎁🎁🎁

  • @Glowacki-Francis
    @Glowacki-Francis 14 часов назад +18

    Marry christmas අයියල දෙන්නටත් ! ❤🎉

  • @nilanpriyadarshana4587
    @nilanpriyadarshana4587 9 часов назад +5

    සුභ නත්තලක් වේවා. සියලුම බයියන්ට සහ වෙන්න බයියන්ට

    • @santhakumara8383
      @santhakumara8383 6 часов назад

      තොපි වගේ නුගත් ගොං බයියො මෙි රටට සාපයක් හැකි ඉක්මනින් අපාගත වෙිව සක්කිලි රැල

  • @brandcute6870
    @brandcute6870 День назад +20

    Merry Christmas..bro..iraj and mili.... best wishes from UK...

    • @IrajShow
      @IrajShow  23 часа назад

      Merry Christmas 🎄

  • @MadaveeMunasinghe
    @MadaveeMunasinghe 10 часов назад +8

    අප්පච්චි අප්පච්චි නුබයි අපේ අප්පච්චි ❤❤❤❤❤❤❤

  • @MaduMihirani-s3j
    @MaduMihirani-s3j 11 часов назад +6

    සුබම සුබ නත්තලක් වේවා හැමෝටම...
    සුපර් බයියොත් එක්ක කරන වැඩසටහනෙන් ටිකක් අපිටත් බලන්න ඕන ඉරාජ් අයියා..අන්තිම ටික තමා😂😂😂😂😂

  • @tharindu6242
    @tharindu6242 14 часов назад +21

    අඩෝ ඒ සිංදුවනම් සිරාවටම වදිනවා😢😢

    • @santhakumara8383
      @santhakumara8383 6 часов назад

      තොපි වගේ නුගත් ගොං බයියො මෙි රටට සාපයක් හැකි ඉක්මනින් අපාගත වෙිව සක්කිලි රැල

  • @Glowacki-Francis
    @Glowacki-Francis 14 часов назад +33

    හැමදාම ආසාවෙන් බලනව 😂 පට්ටම ආතල් 😂😂🎉🎉
    ඇත්තමයි ඉරාජ් අයියේ උබල දෙන්නගෙ වැඩ නිසා මේ ටොම් පච , කයිවාරු කියල බලේට ආපු ජෙපි වැඩ බැරි ටාසන්ල ගැන තියෙන කේන්තියත් හිනාවකට පරිවර්තනය වෙනව 😂😂😂😂😂😂😂😂
    දෙන්නටම ආදරෙයි පට්ටම ❤❤❤❤❤🎉🎉🎉🎉🎉 Respect ❤
    "අප්පච්චී... අප්පච්චී... ඔබයි අපේ අප්පච්චී....🥺❤️"

    • @santhakumara8383
      @santhakumara8383 6 часов назад

      තොපි වගේ නුගත් ගොං බයියො මෙි රටට සාපයක් හැකි ඉක්මනින් අපාගත වෙිව සක්කිලි රැල

  • @dammikadammika-tr1mx
    @dammikadammika-tr1mx 13 часов назад +6

    සුභ නත්තලක් සියලුම දෙනාටම

  • @nuwan7477
    @nuwan7477 4 часа назад +3

    හොදට යනවා වැඩේ ❤

  • @ChathuraUdayanga-cg7ec
    @ChathuraUdayanga-cg7ec 13 часов назад +23

    මහින්ද මහතා මොනවා උනත් විශාල සේවයක් කරා රටට

  • @wasundaramadubhani
    @wasundaramadubhani 10 часов назад +3

    සුභ නත්තලක් වේවා අයියේ.දෙවියන් වහන්සේගේ ප්‍රේමය සමාදානය ජේසුස් වහන්සේගේ කරුණාව ඔය දෙන්නට ලැබේවා.ජේසු පිහිටයි🙏✝️🇮🇱

  • @RaviharaVihanga-n5j
    @RaviharaVihanga-n5j 6 часов назад +3

    අඩෝ අද program එක නම් මරු 😂❤️🙌.. ඉරාජ් + මිලින්ද 🫶

  • @KanchanaSena
    @KanchanaSena 4 часа назад +2

    මේ නත්තලේ අපි පතමු ඊලග ශ්‍රමදානෙදි පාර්ලිමේන්තුව බයියයන්ගෙන් පුරවන්න

  • @suvinitharupasinghe2294
    @suvinitharupasinghe2294 9 часов назад +4

    මහින්ද මහත්තයගෙ පවුලේ සැමටත් ඔයාල දෙන්නටත් සුබමසුබ නත්තලක් වේවා බුදු සරනයි දෙවිපිහිටයි

    • @santhakumara8383
      @santhakumara8383 6 часов назад

      මයිනගෙ අවසාන නත්තල෴😂😂😂😂

    • @vishwainduwara8957
      @vishwainduwara8957 6 часов назад

      @@santhakumara8383 Duk vidapu awasan poya kiwwa neda dn tika kalekata kalin lapaya atulu jebaiyo😂😂 mehema giyot lapayaget awasana naththala tamai

  • @agnesdubsi6863
    @agnesdubsi6863 12 часов назад +32

    ඉරාජ් මිලින්ද සුභ 🎅 වේවා රාජපක්ෂ මැතිතුමාගේ ගොඨාභය ජනාධිපති තුමා පවූලටම. සුභ දවසක් නත්තලක්. වේවා නීරෝගී දවසක් වේවා

    • @artgallery4401
      @artgallery4401 9 часов назад

      🤣🤣🤣🤣🤣🤣

    • @santhakumara8383
      @santhakumara8383 6 часов назад

      තොපි වගේ නුගත් ගොං බයියො මෙි රටට සාපයක් හැකි ඉක්මනින් අපාගත වෙිව සක්කිලි රැල

  • @Sali955-k7w
    @Sali955-k7w День назад +42

    අම්ම්බෝ මේවා දකිද්දි ජෙබයියන්ට ඌරූ ජුවල් ඇති 😂😂😂😂

    • @NilminiJayasuriya-z6y
      @NilminiJayasuriya-z6y 11 часов назад +1

      😂😂😂😂

    • @santhakumara8383
      @santhakumara8383 6 часов назад

      තොපි වගේ නුගත් ගොං බයියො මෙි රටට සාපයක් හැකි ඉක්මනින් අපාගත වෙිව සක්කිලි රැල

  • @Heshanpramod-k2l
    @Heshanpramod-k2l 14 часов назад +11

    සුබ බයිනත්තලක් වේවා ❤❤

  • @ranillisanka534
    @ranillisanka534 7 часов назад +6

    බයියා වර්ගය, සුපර් බයියො, ජෙබයියො, ජෙප්පො, ටොයියො ඇතුලු සියලු දෙනාගෙන්ම මුන් දෙන්න මාර ආතල් එකක් ගන්නෙ. මේ මොඩල් එකෙ දේශපාලන වැඩසටහනක් දැක්කමයි. මාර ආතල් ඕයි. මිලියො ඉරාජ් මරු ඈ❤

    • @santhakumara8383
      @santhakumara8383 6 часов назад

      තොපි වගේ නුගත් ගොං බයියො මෙි රටට සාපයක් හැකි ඉක්මනින් අපාගත වෙිවා සක්කිලි හැතිකරේ ෴

  • @chandrachandra1654
    @chandrachandra1654 6 часов назад +3

    Appachchi appachchi nubai රටට appachchi ....❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹

  • @nuwanweerasinghe5495
    @nuwanweerasinghe5495 9 часов назад +2

    සුබ නත්තලක් වේවා සෑම බයීයෙකුටම ❤️🍻🍷🍾🥂

  • @nuwan7477
    @nuwan7477 4 часа назад +1

    ❤❤ ජයවේවා ❤❤

  • @sumithGanegoda
    @sumithGanegoda День назад +16

    Namal will come soon 🎉

  • @VasanthaEdirisinghe
    @VasanthaEdirisinghe 13 часов назад +6

    so hilarious අම්මෝ උඹල දෙන්න නම් මරු I was laughing my head off 😀😀😀😀😀

  • @USA79999
    @USA79999 20 часов назад +9

    Merry Christmas 🎄 guys, keep up the great work.

    • @IrajShow
      @IrajShow  17 часов назад +3

      Merry Christmas 🎄

  • @ishsiriwardena9372
    @ishsiriwardena9372 11 часов назад +4

    සුබ නත්තලක් වේවා දාර බයියනි

  • @ليليا-و6ص
    @ليليا-و6ص 14 часов назад +6

    ඔයාලාටත් සුබ නත්තලක්‌ වේවා ❤️🌹

  • @Glowacki-Francis
    @Glowacki-Francis 14 часов назад +20

    "සීයගෙ නොම්බරයක් දාපන්" 😂😂❤❤🎉🎉 අම්මෝ මිලින්ද අයියේ ආදරෙයි 😂😂😂😂❤❤

    • @santhakumara8383
      @santhakumara8383 6 часов назад

      තොපි වගේ නුගත් ගොං බයියො මෙි රටට සාපයක් හැකි ඉක්මනින් අපාගත වෙිව සක්කිලි රැල

  • @dammikaranatunga9395
    @dammikaranatunga9395 День назад +8

    Merry Christmas Mili and Iraj!

  • @power_lion1717
    @power_lion1717 13 часов назад +2

    සුභ නත්තලක්‌ වේවා මචන් ඔබලා දෙන්නාට ලෝකවාසී සියළු දෙනාටත් සභා නත්තලක් වේවා නත්තල කියන්නෙ බෝතලේ නෙවයි නත්තල කියන්නෙ සාමය දිලිදු අයට සැලකීම තමයි නත්තලෙ සංකේතය ජේසූ පිහිටයි 🙏🙏🙏🙏🌹🌹

  • @RajapakxaJayatissa
    @RajapakxaJayatissa 13 часов назад +10

    රට.අනුරට.අප.අදුරට....

    • @santhakumara8383
      @santhakumara8383 6 часов назад

      තොපි වගේ නුගත් ගොං බයියො මෙි රටට සාපයක් හැකි ඉක්මනින් අපාගත වෙිව සක්කිලි රැල

  • @anuruddhamaxwell3334
    @anuruddhamaxwell3334 10 часов назад +3

    බයි ජෙබයි ටොයි ඔක්කොලටම එලකිරි නත්තලක් වේවා ❤️❤️❤️😀

  • @Crusoe007
    @Crusoe007 Час назад +1

    Great program iraj and milinda ❤

  • @AjanthaWeerakkodi
    @AjanthaWeerakkodi 13 часов назад +7

    හැමදේම තියෙනවා ඒත් බත් නැහැ නමුත් සුබ නත්තලක් වේවා!

  • @KarunanayakaKaru-w1y
    @KarunanayakaKaru-w1y 14 часов назад +15

    අනුර කියණ රොක්වයලට් බල්ලා මාලිමා බයියන්ගේ ලැජ්ජ ණහර කාලා ඒකනේ ඕකුන්ට ලැජ්ජ කියන දැනෙන්නෙම නැත්තේ

    • @santhakumara8383
      @santhakumara8383 6 часов назад

      උබගෙ තාත්ත රොටිවයලටි බල්ලෙක් වගෙයි ඒකයි උබල වගේ ජඩයො මෙි ලොකෙට බිහිවෙන්නෙ ෴෴අමිමගෙන් අහපන් අන්තිමට රෙද්ද ඉස්සුවෙ කොයි බල්ලටද කියල ගෙදර ගියාම 😂😂😂😂😂

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 13 часов назад +12

    සුබ ම සුබ නත්තලක් වේවා ! රු. 280 හාල් 1kg,රු.200 ට පොල් ගෙඩියක්, ලුණු පැකට් 1 අරගෙන නත්තල් කන්න යන ගමන්.බයි පවුලේ කෙනෙක්.

  • @CerebralChuckles
    @CerebralChuckles День назад +10

    Jayawewa okkoma thari dara baiyanta...

  • @sepalikamaddumage1397
    @sepalikamaddumage1397 11 часов назад +4

    හිටපු මහින්ද මාතිතුමා සහ අපි බඩගිනිනොතියපු රනිල් මාතිදු.ඒවගේම රට කරන්න වත්මන් රජයටත් කුහක සිතින් තොරව සුභ වේවා කියා මුලු හදින්ම සුභ පතනවා. (බුදු ගුණදන්නා බයි රජාගේ බයි පැටව් එහෙතයි.අනුන්ට හිනසාකරලා අපි සතුටු වෙන්නේ නැහැ උබලා ගහන්න ගහන්න අපි පදම් වෙනවා අපි කුහක නැහැ මේවා බළලා සූතුටු වෙයල්ලා තරහ ගන්න එපා බුදුසරණයි 🙏🏽❤️)

  • @damithkodikara6997
    @damithkodikara6997 11 часов назад +3

    බයියෙක් නම් නෙවෙයි ඒත් හැමදාම program එක බලනවා. හොඳ අළුත් වැඩක්. දෙන්නටම
    merry Christmas ⛄

  • @RohanaRanjith-k8b
    @RohanaRanjith-k8b Час назад

    ඔබ දෙදෙනාට සුභ නත්තලක් වේවා .

  • @Citizens-SL
    @Citizens-SL 13 часов назад +8

    මුන්නම් සුපිරි බයියෝ😂

  • @JanakaSanjew-sw4ds
    @JanakaSanjew-sw4ds 4 часа назад +2

    මරු මරු😂😂🎉🎉

  • @deepikakahandawala-wh1yo
    @deepikakahandawala-wh1yo 12 часов назад +4

    Anee
    Appachchi
    Niduk Nirogee Suba Naththalak Wewa (Hadawathe Rajuta)
    ❤❤❤❤

  • @HansithaBhashi
    @HansithaBhashi 3 часа назад

    ලැබුවා වූ නත්තල සැමට සාමය සතුටු සපිරි ප්‍රීතිමත් සුභම සුභ නත්තලක් වේවා..
    2024.12.25

  • @GayaniDuwage
    @GayaniDuwage 15 часов назад +5

    Marry Christmas to you Iraj and Mili !❤🎉🥂🎶

  • @horizonzerodawn1291
    @horizonzerodawn1291 13 часов назад +5

    කාටත් පෞද්ගලික දේශපාලන මතයක් තියෙනවා හැබැයි ඒ කියලා දැන් බලයේ ඉන්න එවුනුයි,උන්ට ඡන්දෙ දුන්න එවුනුයි වගේ කුහක කමට හැම දේම වැරදියට බලන එක නෙමෙයි කල යුත්තේ.මහින්ද මහත්තයා තිස් අවුරුද්දක කුරිරු යුද්ධය ඉවර කරා.එතනින් පස්සේ ලංකාවේ‍ මිනිස්සුන්ට නිදහසේ බයෙන් සැකෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් වුනා.කොරෝනා වසංගතය කාලේ ගෝඨාභය මහත්තයා ලංකාවේ‍ මිනිස්සු බේ‍ර ගන්න කටයුතු කරා.රට බංකොලොත් වෙචිච වෙලාවේ‍ රනිල් මහත්තයා රට බාර ගෙන රට ආයි ගොඩ ගත්තා.ඒ වගේම ඒ පාලන කාලවල් වල වැරදීමි වෙලා තියෙනවා.ඒවා නෑ කියන්න බෑ.නමුත් මහින්ද මහත්තයා,චන්ද්‍රිකා මැතිනිය,රනිල් මහත්තයා ඇතුළු 75 වසරක් මෙරට පාලනය කල සියලු දෙනා රටට විශාල සේවයක් කරලා තියෙනවා.නමුත් රටට සත පහකවත් වැඩක් කරලා නැති,උදේ ඉදන් හවස් වෙනකන් ස්ට්‍රයික් කර කර මිනිස්සුන්ගේ වටිනා කාලය පාරවල් වල කාලා,බොරු දුසිමි ගනන් කියලා,ගොන්නුන්ව තවත් ගොනාට අන්දලා බලයට ආපු එවුනුයි,උන්ට ඡන්දේ දීපු උනුයි බලය ගත්ත දවසේ ඉදලා අනුන්ගේ වැරදි හොය හොය ,අනුන් කරපු වැඩ වලට ලකුණු දාගන්නවා ඇරෙන්න වෙන කරපු වැඩක් තියෙනවද.ලංකාව කල ගුණ දත් ජාතියක් කිවිවට,ලංකාවේ‍ තරන් කල ගුණ නොදත් එවුන් ලෝකේ වෙන කොහෙවත් නැතුව ඇති.වැඩ කාරයා බොරු කියන්නේ නෑ.බොරු කියන උන් වැඩක් කරන්නේ නෑ.ඉරාජ් ඔයා ඇත්ත ඇති සැටියෙන් කියනවා,ඒක මාර වටිනවා.

    • @BinariAmodhaManawadu
      @BinariAmodhaManawadu 11 часов назад

      එකෙන්ම respect 🙏🙏🙏🙏.නමුත් කරුමේ කියන්නේ මේ මෝඩ මූසල ජෙප්පොන්ට ඕවා තේරුම් ගන්න තරම් බුද්ධියක් නැහැ.

  • @samadialwis8490
    @samadialwis8490 6 часов назад +1

    වෙන දේ නියමෙටම පෙන්නනවා
    ❤❤❤❤❤❤❤❤❤

  • @chandanimct3580
    @chandanimct3580 5 часов назад +1

    අම්මෝ නියම ආතල් 😂😂😂😂😂 හිනා කාලා මැරෙනවා අප්පා අපි බයියෝ මල්ලි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sanjeewabandara2953
    @sanjeewabandara2953 11 часов назад +7

    පච කුමාර මෝදි ඉදිරියේ හරි උර්තාල් 😃

  • @padminijayamanna1799
    @padminijayamanna1799 10 часов назад +2

    ඉරාජ් මිලී සුබදවසක් වේවා❤

  • @meghnadhsenavirathna6973
    @meghnadhsenavirathna6973 14 часов назад +11

    කාලයක් සාපයක් උනු ජෙප්පොන්ට බෑ රට ගොඩගන්න...කුණු කාණුවේ ඉන්න සත්තුන්ට බෑ කාණු පිරිසිඳු කරන්න...මොකද උන් ආස ඒකෙම වසන්න...හිඳකින් මෙච්චර දේවල් වෙලත් අර "ආ කමන්නෑ ......." කියන අප්‍රසන්න වැකිය කියන උන්වනම් ඒ කාලෙම තිබ්බේ පැදුරේ යවන්න ...😪😁

    • @santhakumara8383
      @santhakumara8383 6 часов назад

      තොපි වගේ නුගත් ගොං බයියො මෙි රටට සාපයක් හැකි ඉක්මනින් අපාගත වෙිව සක්කිලි රැල

  • @samanamarasekara7273
    @samanamarasekara7273 12 часов назад +4

    අවුරෑදු76කට පසුව ලැබුන වාටීනාම නත්තල් තැග්ග,කැකුලු හාල් 2kg යි ,පොල් ගොඩී02යි 😅😅

  • @nilanthidesilva7209
    @nilanthidesilva7209 13 часов назад +2

    Merry Christmas to all Super baiyas. Thanks Jebaiyas for giving us fun, hope it will continue . Have a peaceful Christmas.

  • @samsungphonetastic7740
    @samsungphonetastic7740 10 часов назад +1

    Subama suba naththalak wewa❤❤❤❤

  • @nuwan7477
    @nuwan7477 4 часа назад

    මහින්ද මහත්තයා ට ජයවේවා ❤

  • @samudriwijesiriwardena6263
    @samudriwijesiriwardena6263 6 часов назад +1

    පොල් ගෙඩියක් ඩොලර් එකයි - $
    😂😂😂😂😂😂😂😂හාල් කිලෝ
    එකක් ඩොලර් එකයි - $
    ලංකාවේ රුපියල ඩොලරයට පරිවර්ථනය කලා නම් හරි කියල හිතෙන අය තව ඉන්නවාද??????😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @sanojdissanayaka2423
    @sanojdissanayaka2423 13 часов назад +1

    සුභ නත්තලක් වේවා හැමෝටම

  • @ruwanmilroy3322
    @ruwanmilroy3322 8 часов назад +3

    Ubala denna patta ban 🎉🎉🎉🎉

  • @sumithGanegoda
    @sumithGanegoda День назад +11

    Enjoy 😂

  • @udeeridler1901
    @udeeridler1901 13 часов назад +4

    Ado Miliya supiriii porak iraj dan num ❤

  • @anuraamithodana5599
    @anuraamithodana5599 11 часов назад +2

    ජය වේවා බයි දෙපලට සුබ නත්තලක්

  • @inokasamanmalikarunarathna6803
    @inokasamanmalikarunarathna6803 21 час назад +3

    Merry Christmas to both of you!!.🎉🎉

    • @IrajShow
      @IrajShow  17 часов назад +3

      Merry Christmas 🎄

  • @Sali955-k7w
    @Sali955-k7w День назад +8

    ❤❤❤❤😂 merry christmas Superbaiyooo okkotama ehenam!

  • @samanthawilegoda8843
    @samanthawilegoda8843 2 часа назад

    ❤❤❤ iraj නියමයි

  • @swarnaabegunasekara1955
    @swarnaabegunasekara1955 3 часа назад

    අනේ ඇත්තටම අප්පච්චී අප්පචී කියන සින්දු අහනකොට පුදුම හැඟීමක් එන්නේ❤❤❤

  • @mankemanka8287
    @mankemanka8287 12 часов назад +2

    සුභ නත්තලක් වෙවා❤❤❤ ඔබලා දෙදෙනා ඇතූලු..සියලූ ලොකවාසින්ට❤❤❤🎉🎉🎉 අදත් මාරු 😂😂😂

  • @deepikanilangani7837
    @deepikanilangani7837 10 часов назад +1

    Siyalu kithunuwantama 🎉🎉 Merry christmas ❤❤❤ happy dea
    Ape mahinda mahathmayata oyala dennat devi pihita labeva

  • @sangeethsenadeera1494
    @sangeethsenadeera1494 3 часа назад

    Merry Christmas 🎄🎁 ❤❤❤

  • @anjeltina1456
    @anjeltina1456 6 часов назад +1

    Oya dennat maru ane suba natthalak hamotama❤

  • @haasampath
    @haasampath 11 часов назад +4

    1) තෙල්, ගැස් පෝලිම් හැදුවේ කවුද, අර්බුදේ හැදුවේ කවුද ??? කවුරුත් කතා නොකරන jvp බලයට එන්න ආර්ථික අර්බුදය ඇති කළ හැටි...
    dollar මිලියන 700ක් මාසෙකට ඒ කියන්න තේරෙන භාෂාවෙන් කිව්වොත් මාසෙකට නෙලුම් කුළුණු 7ක විදෙස් ප්‍රේෂණ ලැබුන, අර හදුන්නේත්තිය 2021 june වල රටට dollar එවන්නෙපා කිව්වා, ලංකා ඉතිහාසේ වැඩිම ප්‍රේෂණ අවෙත් ගොටබයට ඒ ඊට මාස 5 කට කලින් dollar
    මිලියන 812ක් 2020 DECEMBER වල, ඒත් රුපියල පාලනය කරද්දී... එක බැස්සුවා මිලියන 200 ට 2022 තෙල් පෝලිම් හැදෙන්න කලින් february dollar මිලියන 204යි ඒ කියන්නේ මිලියන 500 වැඩිය රටට අහිමියි හැම මාසෙම,
    ඒ කියන්න තේරෙන භාෂාවෙන් කිව්වොත් මාසෙකට නෙලුම් කුළුණු 5ක මුදලක් රටට අහිමියි, හුදි ජනයා දගලනවා එක නෙලුම් කුළුණක් නිස මේ ඔක්කොම උනාලු..,
    remittance අඩු උනේ ඩොලර් එක රදවාගෙන හිටි නිසා කියන කතාවත් සම්පූර්ණ නොමාගයවන කතාවක්, මොකද 2017 විනිමය පනත වෙනස් කරලා රටට එන ඩොලර් ප්‍රමාණය අඩුවෙලා රුපියල 130 සිට 190 දක්වා 40% වැඩිය අවප්‍රමාණය වුණු පසු බිමක, ඒ කියන්නේ තවදුරටත් රුපියල පාකරන්න අවස්ථාව ගොටාභයට තිබ්බේ නැහැ, මොකද ඒකෙන් වෙන භාණ්ඩ සේවා මිල ඔරොත්තු නොදෙන නිසා, ඒ කියන්නේ buffer zone එකක් නැති ආර්ථිකයක් විනිමය අනුපාතයක් ඇතිව තමයි කොරෝනා වලට මුහුණ දුන්නේ... Buffer එකක් නැති ආර්ථිකයක් හැපුනම වෙනදේ හිතාගන්න පුලුවන්නේ...
    මාසෙකට මිලියන 500 හිගයක් ඇතිකර කියන්නේ තෙල්, ගැස්, පොහොර බෙහෙත් ඔක්කොම ගෙනාවත් මිලියන 100ක් ඉතුරුයි, ඒ කියන්නේ තෙල් පෝලිම් නැහැ රටේ, රටට් dollar එවන්නේ නැති උනාම පිටරටවල ය බැලුවේ නොඑවා ඉන්න තරමට dollar එක ඉහල යද්දී එයාලට ලොකු වාසියක් කියල, හැබැයි dollar එක වැඩි උනේ 60% ඉදල 80% වගේ උපරිම,
    භාණ්ඩ සේවා වැඩි උනා ඒ හදාගත්ත අර්බුදයෙන් 200% පැනල, ඒ කියන්නේ රුපියල convert කරලා වැඩි මුදලක් ගත්තට එයාලටත් පාඩුයි අයෙත් රුපියල් වලින් වියදම් කරද්දී .. එකට රටේ ඕනෑම භානදයක මිල සංසන්දනය කරාම තේරෙනවා dollar එක වැඩි උනා කියල වාසියක් නැහැ කියල රට ඉන්න අයටත්, අන්තිමේ වාසියි කියල හිතපු අයටත් පාඩුයි, පවු ඉතින්...
    2022 යුක්රේන යුද්දේ නිසා $60/65 තිබ්බ තෙල් බැරේල් එක 130 ට ගියා, ඒ කියන්නේ තෙල් නැවු කලින් 2ක් ගෙනෙද්දී 2022 මාර්තු ඉදල ගෙන්න පුළුවන් උනේ ඒ මුදලටම එක නැවයි, dollar අර්බුදේ හැදුනේ corona නිසා tourism වලින් dollar මිලියන 8000ක් අවු දෙකක් තුල නැතිවෙලා, ඒ නිසයි ණය ගෙවලා,
    තිබුනු සංචිත බිලියන 7 ණය ගෙවලම ඉවර උනේ. ඊට කලින් ආණ්ඩුවලට අවුරුද්දකට ණය ගෙවන්න මිලියන 3000/4000 වැඩිය තිබෙබ් නැහැ, ගොටට හැම අවුරුද්දෙම මිලියන 5000 කට වැඩිය ගෙවන්න තිබ්බ, එහෙම corona නිසා ඇති උන dollar අර්බුදය පාවිච්චි කරලා මිනිස්සු නොමග යවල dollar එවන්නෙපා කියල, රටේ නැති ප්‍රස්නයක් හැදුවේ,
    ඒ පර්සන හදල මිනිස්සුන්ගේ ප්‍රසන මතින් බලය ගත්ත වත්මන් ආණ්ඩුව, පොලොව පෙරළන් එනව කිව්වා හාවා පස්සේ ගිය ගවයෝන්ට ඕවා තේරෙන්නේ නැහැ, උන් ගිරවු වගේ කියවනවා, තෙල් පෝලිම් හැදුවේ කවුද දැන් වත් නොතේරෙනවා නම් ඔලුව අතගාල බලහල්ලා අ0 එනවද කියාලා...
    ඩොලර් හිගයක් tourism නැතිවුණාම එන බව දැක්කා නිසා පළවෙනි කොරෝනා රෝගියාගේ ඉදන්ම ආනයන තහනමක් දැම්මා මොකද ටවුරම් වලින් ලැබෙන ඩොලර් මිලියන 4000 ක් අවුරුද්දකට නැතුව සාමාන්‍ය පරිදි import කරන්න බැහැ, (මන් එදා ඒ තහනම දමද්දීම කිව්වා ආයේ ඉම්පෝට් සමන්න්‍ය තත්වෙට ගෙන්නේ, වාහන ආනයනය කරන්නේ ටවුරිශ්ම් වලින් ලැබුණු ආදායම නැවත ඒ ආකාරයෙන්ම එන දවසට කියලා, ඒ කතාව අදටත් වලංගුයි) ඒ විදියට අවුරුදු 2.5 ට නැති උන ආදායම රටට ඩොලර් මිලියන 10,000 කට ආසන්නයි,
    ඒ ඩොලර් ටික තිබ්බනං සංචිත ඉතුරුයි නය ගෙවන්න, import කරන්න remitance සාමාන්‍ය විදියට එන නිසා කිසි අර්බුදයක් නැහැ, නමුත් ඉම්පෝට් තහනම නිසා උනේ රුපියල් අර්බුදයක් පැමිණීම, මොකද රේගුවේ ආදායම් ඇන හිටාලා...
    ඒ ආනයන තහනම නිසා නැති උන රුපියල් ප්‍රමාණය රු ට්‍රිලියනයකට අධිකයි, උදහරනේකට මේ අවුරුද්දේ මුල් මාස 8 රේගු ආදායම ට්‍රිලියනයක්, නමුත් ගොටා සිටි අවුරුදු දෙකේ ඒකතුවවත් ට්‍රිලියනයක් උනේ නැහැ, අන්න එහෙමයි මුදල් අච්චු ගහන්න උන රුපියල් අර්බුදය ඩොලර් හිගය නිසා ආවේ..
    මේවා කියන්න කවුරුත් නැහැ, එක රටේ අවාසනාව...,
    හුදි ජනයා ට උගන්නන්න රටේ මුදල් වියදම් කරන්නේ අපරාදේ කියලා හිතෙන්නේ කියන කියන දේ විස්වස කරන මරි මොඩයෝ ටිකක් රටේ බිහිවෙච්ච නිසා... 🐂🐂🐂

    • @haasampath
      @haasampath 11 часов назад

      2) සාමාන්‍යයෙන් කියනවා මිනිස්සු මහින්ද රාජපක්ෂ යුද්දෙ නෑවත්තුවට කෙලෙහිගුණ සලකන්න ඕන කියලා, නමුත් ලෝක වාර්තාගත ආර්ථික වර්ධනයක් අරන් දීපු නායකයෙක් කියන එක ඒ මිනිස්සු දන්නේ නැහැ, 2014 වෙද්දී අවුරුද්ද්දකට ජාතික ආර්ථිකයට Dollar බිලියන 55ක් එකතු කරපු ජනාදිපති එලෙව්වේ, ඒ එලවල ආර්ථිකය විනාශ කරගෙන අන්තිමේ බනින්නෙත් ඒ නයකයටමයි එක තමයි පුදුම වැඩේ...,
      2006 බාරගනිද්දී GDP එක $ බිලියන 26ක් එක 2015 වෙද්දී බිලියන 80ක් ඒ කියන්නේ අවු 9 කදී ජාතික අදායම තුන් ගුණයක්, එහෙම හපන්කමක් කරපු නායකයෝ ලෙකේ නැහැ, එකට කියන්නේ ණය වෙලා කරේ කියලා එකට පහර ගහනවා, නය මනින්නේ නය ප්‍රමාණයෙන් නේවි ගෙවීමේ හැකියාවෙන් එක 70% ආසන්නයට ගෙනත් තිබ්බේ... 70% කියන්නේ බොහෝ බටහිර රටවල් වලටවත් නැති වැඩි නය ගෙවීමේ හැකියාවක්...
      MR ගැන ගුණ වයන අයවත් ඇත්තටම ගුණ වයන්න ඕන හේතුවට ගුණ වයන්නේ නැහැ, අදටත් තියෙන්නේ 2015 වෙනකම් කරපුව පමණයි... ඒ සංවර්ධනය දිගට ගියානම් අද ලංකාව කොහෙද ? ලක්ෂ 6 උන එදා 2015 වෙද්දී තිබුණු jvp චන්ද ටික චන්දෙ ඉල්ලන්නේ නැතුව හුටන්ට දීල තමයි MR ගෙදර යැව්වේ, නැත්නම් jvp එක චන්දෙ ඉල්ලුව නම් එදා මයිත්‍රී ජනාදිපති වෙන්නේ නැහැ...
      සරලවම කිව්වොත් මේ රටේ මිනිස්සු බොරු අහලා නැට්ට පාගාගෙන ඉන්නේ,
      කුඩාකාලේ හාව පොළොව පෙරලන් එන කතාව, වටුකුරුල්ලෝ එකමුතුව දැල උස්සන් ගිය කතාව උගන්නන්නේ නිකන් නේවි,
      බොරු කියන හාවගේ පස්සෙන් හරක් රැළක් වගේ දුවන්නේ නැතුව විමසලා හරි වැරැද්ද බේරාගෙන වටු කුරුළු රැන වගේ එක අරමුණකට රටක් විදියට නිවැරදි දිශාවට යන්න...

  • @priyanganipriyangani7242
    @priyanganipriyangani7242 12 часов назад +2

    එසේම වේවා මේ ❤

  • @krittikachandani2009
    @krittikachandani2009 12 часов назад +1

    Merry Christmas Mili and Iraj ❤❤❤

  • @southernfortress
    @southernfortress 10 часов назад

    සුභ නත්තලක් වේවා ඔබ දෙදෙනාට

  • @somalatha3761
    @somalatha3761 13 часов назад +2

    සුබම සුබ නත්තලක් වේවා ඔයාලටත් 😂😂😂😂😂😂🌷🌷🌷🌷🌷🌷