My father knew only 1 sinhala song that's liyathambara.. He is no more now but when I listen to this beautiful song I remember the way my father sings.. Thanks aathma
Aathma Liyanage is one of the few rair talents to create solo music in 1990s. I very well remember I used to listen to his songs when I was small and he created all these songs with his own kerboard while playing and singing simultaneously which was amazing.
My favourite song. I recollect this song with a feeling that has no words to describe when it was sung to graduants walking in procession into the convocation hall, almost 40 years ago.
One of the best songs, I love to hear. When you hear this song, noone Can forget it as music etc., is out of this world. There are just a few songs like this one.
When You Guys in Moratuwa University I feels the International Standard Music Combination from You Guys . . Keep it up and We Need a Bigger Concert From You . . . Luv U
දඟලන්නෙ නෑ.
කෑ ගහන්නෙ නෑ.
මහලොකු පෙනුමක් නඩත්තු කරන්නෙ නෑ.
ඒත් ඒ හඬ. ඒ හඬෙන් උපදින feel එක.❤
P😌
❤️🩹🥰ඇත්ත
Kiyala wadak na brother
Oww aniwaryayenma. ❤❤❤
Chamara weerasinghe aiya th ehema thama❤
හැම කමෙන්ට් එකකටම ලයික් එකක් දාන්න තරම් උඹලා මාර නිහතමානි කොල්ලෝ ටිකක්..keep it up waayo..modesty is your secret of success...
O:) Thanks a lot bro (y)
Patta katava
:Y
😊
මුලින්ම මේ සිංදුව අහද්දි මට වයස අවුරුදු 10. වසර 30ක් ගෙවී ගියත් අදටත් එය කොතරම් ජනප්‍රිය උසස් නිර්මාණයක්ද
ලෞකිකත්වය සහ ලෝකෝත්තරත්වය අතර සිතෙහි ඇතිවන නිරන්තර ගැටුම පිලිඹිබු කරන ගැඹුරු අර්ථයක් සහිත උසස් නිර්මානයක්.
Ado eka wayasa ne bn.issara asama meke Leed part ekata
absolutely
මම පොඩි කාලේ අහපු ලස්සනම සිංදුව ♥️♥️♥️
Jjjjjjbjjbjjjj jjjjjjjjjjjjjjjjjjhjjjjjjbbjjjvjhjjjjjjjjjbjjjjjjjjjjjbjjhjjjjjjjjbbjj
ආත්මා කියන්නේ ලංකාවේ ට්‍රෙන්ඩ් එකක් හදපු ගායකයෙක් 👍
aniwa mage eka athmage lagama hitiye mn
මොන version ආවත් ආත්මාගේ voice එකේ feeling එක ගන්න බෑ.කෞව්වා ගැන මම කියන්නේ නෑ.කියල එපා වෙලා
Uu nam pattama waddek aaa.
My father knew only 1 sinhala song that's liyathambara.. He is no more now but when I listen to this beautiful song I remember the way my father sings.. Thanks aathma
Me too.. only sinhala song i can sing in bathroom
🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀
ලියතඹරා......
🌺🌺🌺🌺🌺🌺🌺🌺
මල් පිපෙන්නේ හිමාලය වනයේ ලු.... ඒ මල් දකින තාපසයෝ තම දැහැන් බිඳ ගන්නවාලු.....
.......
පුදුමයි නේද?
🌻🌻🌻🌻🌻
@@RansHalwa ))
ලෝකය ජීවමාන කල ඇය....
💗 දෝතින් ගෙන ඔබේ හද පාමුල තැබුවාය.
නෙක දුක්ඛ දෝමනස්සයන් අසල නෙත් විල කඳුළු වාන් දොරටු විවර කල ඇය.....
දහස් සිනා මල් විසුරුවා ඔබේ හද කුටිය මල් යහනක් කලාය.
අඳුර විනිවිද 💖 හද ගැබ එළිය කල ඇය.....
මිරිඟුවක් සේ පාවි ගියා යැයි කෙසේ නම් අදහම්ද?
💔💔💔💔💔💔💔💔💔💔💔
💞💞💞💓💓💓
2021 දි ලියතඹරා රස විඳින අය මේක Unique කියන අය ලයික් බට්න් එක නිල් පාට කරන් යන්න ❤
Yes yes that’s right
දැන් update ඒක කලු පාටයී 😂😂
L
😋😋
True
ඇයි මේ සිංදු වයසට යන්නේ නැත්තේ...❤️
Eekanam eththa
Fantastic music and song
ane uba wage
කම්මැලි කමට බ්‍රො
ඒ වගේම කටහඬ.. ඒ වගේම තාමත්
වාදනයන් අවශ්‍ය නැති ලංකාවෙ එකම කටහඩ. පුදුම ලස්සනක්. පොඩිකාලෙ ඉදං අද වෙනකන් අහනව. ට්‍රිප් යනකොට කියන සිංදු මේව. ♥️
මගේ ගීත රසාස්වාදය අමුතුම අතකට පෙරලූ.... හැරවුම් ලක්ෂය... ලියතඹරා.
මහරගම යූත් එකේදී බස් එකේ එන්න තිබුනු සල්ලි දීලා ලියතඹරා ෂෝ එක බැලුවා.
ෂෝ එක ඉවර වෙලා ආත්මා එක්ක කතා කරලා සයින් එකකුත් අරගෙනයි මං ආවේ.
රටක් රාජ්‍යයක් දිනුවා වගේ.
💙❤💜💛💚💙❤💜💛💚
Ela machan ekata thamai rasikathwaya kiyanne,mamath alawwedi ehema kara chamarata
@@tharakavilan4095 ස්තුතියි සහෝදරයා. ෂෝ එක ඉවර වෙලා ස්ටේජ් එක පිටිපස්සේ ආත්මා සිගරට් එකක් පත්තු කරගෙන ඉන්නවා දැකලා මාව ගැස්සිලා ගියා. යූත් එක නෝ ස්මෝකින් සෝන් එකක් බව ඔහු දන්නේ නැතුව ඇති. ( මං එහෙම හිතුවා)
දුර ඉඳන් කලාකරුවන්ට ආදරය කිරීමයි හොඳ.
වැඩි පුර ලංවෙනවා කියන්නේ අපේ හිතේ ඇති ඔවුන්ට ඇති ආදරය බිඳ වැටෙනවා කියන එකයි.
ආපහු මං පමණ ඉක්මවා ලංවෙන්න ගියේ නෑ.
@@nilambarameghawarna6635 umba riyal kollek bn
@@tharakavilan4095 👍👍👍😘😙😚
@@nilambarameghawarna6635 thanks machoooo
තුන්වෙනි රැල්ල කාලෙ අහන්නේ 🥴🥴 2021.05.12
අනිත් සිංදු එකදිගට උපරිම සතියයි, ඒ වුනාට මේ සිංදුව එපා වෙයි කියල අහන්ව් ඒත් නෑ, 💝💝💝💝
Music නිකන් කනට මී පැණි වක්කරනවා වගේ ලස්සනයි....මට මෙහෙම රසක් දැනිලා තියෙන්නේ Marians ලාගේ Music වලට විතරයි .... පට්ට
daddy wayo marians
All-time best till date :)
@@storyteller274 daddy wayo infinity marians
Kaveen Danushka infinity madi bn.tawa hedenna oni.originaluth 1e da koheda tynne.eta wada doctor band 1ka hodai
Daddy wayo marians infinity and Lineone
🥺🤍💐 ජොයින්ට් එකක් ගහල පාඩුවේ මේක අහන්න ... එච්චරයි 🍁
පරම්පරා ගානකට අහන්න පුළුවන් සුපිරිම සින්දු මේව. කියන්න වචන නෑ. ආදරෙයි වායො කොල්ලනේ! ❤️❤️❤️
ලංකාවේ බිහිවුන අමරණීම සිංදුව මේක අපි කොච්චර වයසට ගියත් මේ ගීතය අලුත් වෙනවා දසින් දවස❤️❤️❤️❤️💐💐😍💪
අනිවා
මේ සින්දුව මුලින්ම ජාතික රුපවාහිනියේ ගිය දවසට පහුවදා අපි පාසලේ ඩෙස්ක් වලට ගහ ගහ කිව්වා මතකයි. මතකය හරි නම් 1990 විතර. One මෑන් ෂෝ ලෙස රටම වශී කළා ආත්මා
මගෙ ආසම ගායකයා මම අදටත් දැකලා na කවුරුත් මෙතුමාගෙ සිංදු කියනවා එ.හඩ පාලනය අමුතුම ලස්සනක් තියෙන්නෙ දිර්ගායුස ලැබේවා ඔබතුමාට
මම කියනව
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති හඩක්. ඔබට දිර්ඝායු වේවා.
පොඩි කාලෙත් ඇහුව, තාමත් අහනවා, හෙටත් අහනවා 😍😍 මේවා වයසට යන්නෙ නැති අධි මාත්‍රා පෙති ❤️❤️ ආදරෙයි ඒ වගේම වායෝ ගෲප් එකටත් 😍
ලාංකීය ගීත ශේස්ත්‍රයේ ආත්මීය හඩ ❤️
2030දිත් මේක බලන අය ඉන්නවද?
(මෙය අනාගත කාලයේ කොමෙන්ටුවකි)
ඒක පට්ට විද්‍යාත්මකයි
..
🚐🚎🚍🚌🚋🚞🚝🚄🚅🚆🚇🚈🚃🚂🎰🎨🎭🎪💈
ජය ශ්‍රී ජය ශ්‍රී ජය ශ්‍රී
Miruguwaki apa rawatana 💗💗😍😷
Ow
3030දිත් මේක බලන අය ඉන්නවද?
(මෙය අනාගත කාලයෙනුත් අනාගත කාලයෙ කොමෙන්ටුවකි)
Yeah Bruh
ලියතඹරා....
ආපු කාලයේ..... මට මතකයි ජවිපෙ භීෂණය තිබුනා.
ඒ කාලේ මං අහ අහ හිටියේ ජෝතිපාල ගේ සිංදු.
නව පරපුරේ ගීත අහන්න පෙළඹවීමක් ඇති කරපු ගීතය තමයි ලියතඹරා.
කොහොම හරි කැසට් පටයත් මිලදී ගත්තා. සිංදු දහයක් විතර තිබුණා වගේ තමයි මතක....
⛰⛰⛰⛰⛰⛰⛰⛰⛰⛰
කඳු පාමුල සිට දැහැනට සම වැද
මා ගයනා ගී ඔබට ඇහෙනවද?
කඳු මුදුනේ සිට දිවැස් හෙලනවද?
ආල වඩන සඳ කිඳුරු ලියේ........
🗻🗻🗻🗻🗻🗻🗻🗻🗻🗻
උදේ ඉඳන් රෑ වෙනකං......
මගේ කාමරයෙන් ඇහෙන්න ගත්තේ ආත්මාගේ ගී හඬ.....
💖💖💖💖💖💖💖
සමනලියා මනලොලියා සුකුමලියා පා මුදුදා....
මායාලා පාට සළු පළඳාලා
සඳ නැගෙනා හෝරාවේ කොයිදොද මේ.....
💗💗💗💗💗💗💗💗💗💗
Oya kiwwa hari
කීවෙනි පාරද මේ බලන
ආත්මා Living legend ❤️
දිව්‍යමය සංගීතයේ ශිලාලිපිය. වායෝ..👑👑
වායො ආගම අදහන මා වැනි තවත් එවුන් සිටිත්ද?????😎😎❤❤🔥
ආදරෙයි වායෝ 😍❤️😘
@@yasipalliyaguru5994 me too❤🙈🙈 wayo
Ponna Wayo...!
@@dinushaedirisinghe1678 Electric ponna wesige puthek awilla. Ubal danne 4/ 4 beat ekay 6 / 8 ekatay bila natanna witharay gon huththige puthala. 😁😂
සින්දුවනම් සුපිරියි . මේ වගේ සින්දු තව කියන්න ඔබට හැකි වේවායි මම පාර්තනා කරනවා.....Good Luck.
ලියතඹරා මුදු කුසුමකී ඈ...
තවුසන්ගේ දැහැනේ සමවිදිනා...
මායාව //
ලොව රවටනා..
සිහිනයකි
අදුරේ පාවෙනා.
සම විදිනා ........ වෙන්න බෑ... සම බිඳිනා.....
@@RansHalwaඔව්.ස්තූතී නිවැරදි කරාට්.
මෙවා හදල තියෙන්නේ පරම්පරා ගනනාවකට හරියන්න.ලියතබරා ❤️❤️ වායෝ සුපිරි
This guy.......even 30 something years after this song was released, he still sings it like it was released the day before..ATHMA!
mn meka ahaddi mata wayasa aurudu namayak wethara athi..ath thamath me sinduwata a wagema asai....keep it athma....
It’s exactly what I know.same voice
jayasri
Putting english comments in every popular songs will not make you popular 😂😂😂😂
Yazmin get lost bitch 😂
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ
Atta
Chamara Udayakumara daily fucking no children.! 😂😂
හිතට වදින පට්ට සින්දුවක් 2024 අහනවා 9.59pm අත්මා ❤❤
Anyone in 2024...???
Yes bro 20th March in 2024
24
Yes yes
3rd Conga පාර ❤❤❤😍
20th April 😅
අපි 2003 අපෙ අය පවා හැම තැනදිම කියන්න ගන්නෙ මෙ සිංදු ,කවදාවත් මේව පරන වෙන්නැ, හැමදාටම එකයි ❤️
අර ඉන්ටර්ලූඩ් එකේ මුල් හරියෙ යන ඩෘම් බීට් එකට මොලෙත් ඇඹරිලා ගියා 😳😳 ඒකනම් පිස්සුවක් 💓💓💓💓💓💓💓💓🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷💓💓💓💓💓
Sira kathawa . Ban patta drum beat ekak . Electric gahana eunta eka hitha gannawath baha .
ආත්මා ලියනගේ කියන සිංදු මද්‍ර්ව්‍යක්නම් මන් ඒකට ඇබ්බැහි උන මණුස්සයෙක් . ආත්මාලියනගේ උබට ආයුබෝවේවා❤❤❤❤❤❤❤❤❤❤
ආත්මයේ හඩ බුදුසරණයි ආත්මා ඔබට
2020 බලන අය මේ කොනට♥😘
මං 👌❤
Me
කනට මිහිරි හදවතට දැනෙන ගායනයක් සහා වාදනයන් ගොඩක් ලස්සනයි.
හදවතේ ගායකයෙක් ❤😊
Ane oyga siduwalya mama godk asi අයියෙ .budu sarni .mama kuwit සුජාතා මැණිකේ .
සුපිරි..ආත්මගෙ හඬට ගහන්න තවත් හඬක් නැහැ.වායො ඔයාලත් සුපිරි.ආදරෙයි හැමදාමත්❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Wayo backing is beautifull and smooth ... Drummer (son of Sangeeth ) well disciplined ..
Wayo is writing a new episode of Sri Lankan pop music
ශ්‍රී ලාංකේය ජනප්‍රිය සංගීතයේ ආත්මීය හඬ පෞරුෂය...ආත්මා ලියනගේ...
මම මේක අහද්දී 89 - 91 වගේ. එ කාලේ වෙනම වයිබ් එකක් තිබ්බේ!
"වායෝ"කියන්නේ බ්‍රැන්ඩ් එකක් ❤😘😍
ආසම ගායකයා ආසම සින්දුව ආසම බෑන්ඩ් එකත් එක්ක කියනකොට.........කොහොමද.....
100 පාරක් විතර ඇහුවා. තවත් මදී....
Comment කියවනකොට ඇඟ හිරිවැටිල යන්නෙ මගෙ විතරද?❤️❤️
47 Chamara ow bn
Ow bro ✌
song aka release una kale wage Idan ahanawa ekai bn den thiyena mal sindu set neththe
තාමත් අහනෝ 🖤ජිවිතේට වයසට යන්නේ නැතී සිංදු❤️
My favourite artist with favourite band. Thanks Wayo. Please keep this videos coming . Love it ..Living it !!!
රොක් සින්දු ටිකක් අප්ලොඩ් කරන්ඩ පුලුවන්ද වායො
maruuuuu.Senanga ayya oyagen tava oniiiii school eke dakkain passe .tava madiiii tava song oni oyagen
අමරණීයයි ආත්මා,Wayo ❤️
Top voice eka .....ආයෙ කටවත් මේ voice ekanm ලබාගන්න බෑ🥰🥰🥰
මම ආසම බැන්ඩ් එකක් , තාමත් ඉස්සර ඉදන්ම යාලුවො එක්ක සෙට් වෙලා අඩියක් ගහද්දී , කන්දක් උඩදි ඔය අහුවෙන එකකින් සද්දයක් දාලා ' අපි කවුරුද ' සිංදුව කියනවා 🖤 මාරම ගැම්මක් එන්නේ
අපි කවුරුද
සේනක බටගොඩ මහතා ගයන ගීතයක්.
හිට් කලේ වායෝ
හැබැයි ඒක මුන්ගේ නෙමෙයි පුතේ
Aathma Liyanage is one of the few rair talents to create solo music in 1990s. I very well remember I used to listen to his songs when I was small and he created all these songs with his own kerboard while playing and singing simultaneously which was amazing.
Marama Lassana Voice ekk Ftta Thanks Lot of Wayo And Athma Liyanage🔥😘🚀
ආත්මාගේ අධි මාත්‍රාව වායෝ එක්ක මික්ස් උනාම ඒකේ ෆීලිං එක මොකක්ද කියලා හිතාගන්න බෑ. මේවා අනාගත කාලෙ නිර්මාණ.
Just Perfect! All The Best My WAYO Fam 😍❤🙌
Ekale apita tv eke balanna thibune English songs vitharai .Meka thama issellama API baluwe Singhal song eka
Karima charithayak❤ legendary hu kiyan na,ragan naa ,kagahan naa,awa relax ake kiwwa giya ,pora anawa kiwwoth minissu suu gala anne balanna consent
I never heard like this backing for this song. 👍
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සිංදුවක්.. ඒ කටහඩත්.. 🤗
Lassanai ekenma..ahala thiena sinduwak unata mehema kochchara ahuwath baluwath epa wenna....elaaaaaaazzzz💕💕💕
කොච්චර ඇහුවත් එපා වෙන්නැති සිංදු❤️✌️
Liyathabara Tamil version eke name???
Great music to ears by both Wayo and athma. Love this song.
i love your songs mush more athma liyanage my best wishes for your futhure works of art
My favorite ❤️❤️ God bless you!!!!
My favourite song. I recollect this song with a feeling that has no words to describe when it was sung to graduants walking in procession into the convocation hall, almost 40 years ago.
One of the best songs, I love to hear. When you hear this song, noone Can forget it as music etc., is out of this world. There are just a few songs like this one.
සුභ ගමනක් . ලස්සනයි. පෙරලියක් කරමු. තෙරුවන් සරණයි සියලු දෙනාටම
ලස්සනයි සුපිරි නිර්මාණයක්👍❤️❤️
I am tamil but I understand singala I love ❤ all songs 🎵
Voice නම් voice ආත්මා♥️♥️♥️♥️♥️
2021ත් මෙක බලන උන් කෝ 😍
💥👍❤️
Meka pennanna one sirisenatai,raniltai menna mewatai supiri wenasa kiyanne...😂super 🤩WAYO🤩
Isuru Shehan 😂😂
Gehilla Siniging Balncing awesome Pattama Patta Mama Kemathima Band Walin #1 WAYO i Love This Band,
වායෝ සාර්තකත්වය ශෝ එකට කලින් ඇඩ්වර්ටයිස් කරන එකේ ඉඳලා ස්ටේජ් ලයිටින්ග් බැක්ඩ්‍රොප් එක මියුසික් වොයිස් ශෝ එකේ වීඩියෝ එක ඒකෙ ඕඩියෝ එක ( මේකේ ඕඩියෝ එක ම ෆුල් ස්ටුඩියෝ වගේ කොලිටි) ඔක්කොම එයාල එයාල්ගෙ රහට හදාගෙන තියෙන එක...ඒ එකක් වත් වෙන වෙනම ගන්න බෑ..ඔක්කොම එක අහුරක්..හැමදාම උඹලා එකට ඉඳපල්ලා කියන එක විතරයි මට තියෙන එකම විශ් එක.
( මම එලිමහන් සංගීත ප්‍රසංග කොහොමත් කැමති එකෙක් නෙවෙයි. ඇතුලෙ එව්වා කියලත් කැමැත්තක් තිබිලා නෑ. ඒත් වායෝ එක කොන්සර්ට් එකකින් මාව සම්පූර්ණ කණපිට ගැහුවා වායො එක්ක මොකා ආවත් ඒ ශෝ එක ගැන ආයෙත් හිතන්න දෙයක් නෑ.ඒක යන්නම ඕනි ශෝ එකක් වෙනවා..)
එදත් අදත් ආසාවෙන් අහනවා අදරෙයි ❤️✨️
2050දිත් මේක බලන අය ඉන්නවද?
2021 ජුනි.
2050 වෙනකං ජීවත් වෙලා හිටියොත් නවගුණ වැල ගණින ගමන්....
ල්ලි...ය ත්ම්බර්රා...
ම්ම්ම් දු ක්්ංසූම්ක්කී ඈ්ඈ්ඈ........
කියන්නම්..
ආච්චි අම්මා ( ළමයින්ගේ අම්මා)
ඇවිත් බුලත් වංගෙඩියෙන් ඔළුවට කොටයිද මන්දා... 😭😭😭
🙏💗 අදටත් ආදරෙයි ආත්මා ලියනගේ සහොදරයා 💓💓💓
anyone in 2023
Yeah
@@FAKE_SANA 😍
2024
2024
I would be the first person to buy tickets for next WAYO MELBOURNE CONCERT!!!!
athama’s voice is never gets old ❤️
amazing performance by WAYO 🧡
පරම්පරා ගාණකට ඇති වෙන්න පරණ සිංදු තියෙනවා,🙃❤
කොච්චර අහුවත් එපා වෙන්නෑ🤑😮😯😀😀😀
Athmage songs eththatama okkoma lassanai."Sansara adare "ee atharin mama asama
This is the most beautiful song I have heard ❤ love the lyrics
Maybe you will enjoy this mix :) ruclips.net/video/8Pmm5bia550/видео.html
Singing and the music arrangements are both brilliant
Never gets old still fresh as new !
When You Guys in Moratuwa University I feels the International Standard Music Combination from You Guys . . Keep it up and We Need a Bigger Concert From You . . . Luv U
2020 දෙසැම්බර් අහන සෙට් එකහ් ❤️❤️❤️
ඒ කාලේ ඉදන්ම ආස සින්දු තමා ❤️
nomiyena tharuyaye handa..athma...exelant work wayo
Next level music guys 💪 and ATHMA 🤘❤
brilliant performance wayo.
matara ta enkn api bln innawa♥️😘
මේ සින්දුවට ගහන්න සින්දුවක් ලංකාවෙ බිහි වෙලා නෑ
No 1 song of Aathma and my favorite song too
dashaka ganak pawathina supiri sindu sahodaraya 😘😍