kekiri pelena ms fernando karaoke song |

Поделиться
HTML-код
  • Опубликовано: 6 сен 2024
  • SONG - kekiri pelena
    SINGER-M S fernando
    LYRICS
    කැකිරි පැලෙන ටිකිරි සිනාවයි
    ඇගේ ගමන බිමන නාරි ලතාවයි
    කැකිරි පැලෙන ටිකිරි සිනාවයි
    ඇගේ ගමන බිමන නාරි ලතාවයි
    කිංකිණි කිංකිණි කිංකිණි කිංකිණි
    කිංකිණි කතාවයි
    කිංකිණි කිංකිණි කිංකිණි කිංකිණි
    කිංකිණි කතාවයි
    ආදරෙන් බලන්න හිතෙනවා
    ආදරෙයි කියන්න හිතෙනවා
    කෝප වෙයි නොවෙයිද සිතෙනවා
    ඈ මා ළඟින්ම පාද තබනවා
    වාසනාව මෑත පෙනෙනවා
    රහසකින් රසින් ඇසෙනවා
    ආසාවෙන් දෑස වැහෙනවා
    රෝස මල් ලොවක් මැවෙනවා
    ඇය මා ළඟින් මා ළඟින් පාද තබනවා
    ඇය මා ළඟින් මා ළඟින් පාද තබනවා
    කැකිරි පැලෙන ටිකිරි සිනාවයි
    ඇගේ ගමන බිමන නාරි ලතාවයි
    කැකිරි පැලෙන ටිකිරි සිනාවයි
    ඇගේ ගමන බිමන නාරි ලතාවයි
    කිකිණි කිංකිණි කිංකිණි කිංකිණි
    කිංකිණි කතාවයි
    කිංකිණි කිංකිණි කිංකිණි කිංකිණි
    කිංකිණි කතාවයි
    රන් තොරන් බඳින්න ඕනද
    පාවඩ එලන්න ඕනද
    හේවිසි වයන්න ඕනද
    ඔය දෙපා තබන්නේ එහෙමද
    මල් සරාට වැරදිලා වගේ
    මට පෙනෙන්නෙ වැරදිලා වගේ
    රුව තරම් සිත නොවෙයි ඇගේ
    ආදරේ එපා කියයි මගේ
    ඇය මා ළඟින් මා ළඟින් පාද තබනවා
    ඇය මා ළඟින් මා ළඟින් පාද තබනවා
    කැකිරි පැලෙන ටිකිරි සිනාවයි
    ඇගේ ගමන බිමන නාරි ලතාවයි
    කැකිරි පැලෙන ටිකිරි සිනාවයි
    ඇගේ ගමන බිමන නාරි ලතාවයි
    කිකිණි කිංකිණි කිංකිණි කිංකිණි
    කිංකිණි කතාවයි
    කිංකිණි කිංකිණි කිංකිණි කිංකිණි
    කිංකිණි කතාවයි
    කැකිරි පැලෙන ටිකිරි සිනාවයි
    ඇගේ ගමන බිමන නාරි ලතාවයි
    කිකිණි කිංකිණි කිංකිණි කිංකිණි
    කිංකිණි කතාවයි
    කිංකිණි කිංකිණි කිංකිණි කිංකිණි
    කිංකිණි කතාවයි
    කිකිණි කිංකිණි කිංකිණි කිංකිණි
    කිංකිණි කතාවයි
    කිංකිණි කිංකිණි කිංකිණි කිංකිණි
    කිංකිණි කතාවයි
    සුභ දවසක් කියලා ස්වර මියුසික් මම ඔයාලව ගොඩාක්ම ආදරයෙන් පිලි ගන්නවා
    මුලින්ම ස්තූති කරනවා මාව සබ්ක්‍රයිස් කරලා මාත් එක්ක ඉන්න හැමෝටම ආදරෙයි ආදරෙයි ආදරෙයි
    ඔයාලා හැමෝම වෙනුවෙන් තමයි මගේ චැනලය මම ඉදිරිපත් කරන්නේ සින්දු කියන්න ඔයාලත් ගොඩක් ආසයි නේද ඉතින් ඉදිරියටත් මා එක්ක ඉන්න ඔයාලට ඕනා ගීත මට ලියන්න යාලුවන් අතරේ බෙදා හරින්න මාව තවත් ඉදිරියට ගෙනියන්න ඔයාලගේ උදව මට දෙන්න හැමදාමත් ආදරෙයි ස්වර මියුසික් ඔයාලත් එක්කමයි ස්තූතියි.
    ABOUT ME
    Swara Music Karaoke Channel Sri Lanka is a dedicated platform offering a rich collection of karaoke tracks specifically curated for Sri Lankan music lovers. This channel provides an immersive karaoke experience with a wide range of songs from Sri Lankan artists, covering various genres and styles unique to the island's vibrant musical heritage.
    Channel Highlights:
    Diverse Song Selection:
    The channel features an extensive library of songs from different Sri Lankan music genres, including Sinhala pop, classical, folk, baila, and contemporary hits. This diversity ensures that there is something for every music enthusiast.
    High-Quality Audio and Video:
    Each karaoke track is produced with high-quality audio, ensuring a professional and enjoyable singing experience. The videos often include synchronized lyrics, making it easy for singers to follow along.
    Regular Updates:
    The channel regularly updates its collection with the latest hits and classic favorites, ensuring that users always have access to new and popular tracks.
    Perfect For:
    Sri Lankan Music Enthusiasts: Ideal for individuals who have a passion for Sri Lankan music and want to enjoy karaoke versions of their favorite local songs.
    Cultural Celebrations: Great for cultural events and gatherings, providing entertainment that celebrates Sri Lankan musical traditions.
    Family and Social Gatherings: Perfect for bringing people together, whether for family get-togethers or social karaoke parties.
    Special Features:
    Focus on Local Talent:
    The channel emphasizes promoting Sri Lankan artists and their music, giving users access to a wide array of locally produced songs.
    User-Friendly Experience:
    The channel is designed to be intuitive and easy to use, with clear on-screen lyrics and straightforward navigation.
    Accessibility:
    Swara Music Karaoke Channel Sri Lanka is accessible through various platforms, including RUclips, dedicated karaoke apps, and compatible karaoke machines. This ensures that fans of Sri Lankan music can enjoy their karaoke experience anytime and anywhere.
    Summary
    Swara Music Karaoke Channel Sri Lanka offers a comprehensive and culturally rich karaoke experience, focusing on the diverse and vibrant music of Sri Lanka. With its high-quality audio and video, regularly updated song library, and user-friendly interface, the channel is perfect for Sri Lankan music enthusiasts, cultural celebrations, and social gatherings. Enjoy singing along to your favorite local tracks and discover new favorites with Swara Music Karaoke Channel Sri Lanka.
    #swaramusickaraoke #music #saharaflash

Комментарии •