Seethawaka Odyssey - සීතාවක ඔඩිසි | දවසින් යන්න පුළුවන් සුපිරිම Trip එකක්

Поделиться
HTML-код
  • Опубликовано: 5 янв 2025

Комментарии • 169

  • @umeshdaniels9611
    @umeshdaniels9611 Год назад +20

    ඉස්සර මේ රේල්පාර කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොටටත් රත්නපුර දිස්ත්‍රික්කයේ ඕපනායකටත් තිබ්බා දැන් අවිස්සාවේල්ලට විතරයි තියෙන්නේ .ඒවා අදටත් තිබ්බනම් මේ රේල්පාර බදුලු කෝච්ච්යට සමානයි.ඒ පැතිවල හුඟක් ලස්සන තැන් තියෙනවා බලන්න.
    මොනවා කරන්න ද අපිට නිකන් දුන්න සම්පත් ටිකත් විනාශ කරපු එකනේ කලේ

    • @travelwithchathu
      @travelwithchathu  Год назад +2

      පා සටහන් පමණක්ම තබා මතකයන් පමණක්ම රැගෙන යන්න කාරුණික වන්න. එවිට එම සුන්දර ස්ථාන සැමට සුන්දරත්වය විඳින්නට අවස්ථාව ලැබේවි.
      හද පිරි තුති ඔබේ අදහසට.❤

    • @dilrukshisanju3483
      @dilrukshisanju3483 Год назад

      Eka atta .hari nm e pattatat ona

    • @sameerasameera2370
      @sameerasameera2370 Год назад

      aye rail paara Aheliyagoda dakawa 1weni adiyarata hadanna paara maninawa me dawaswala.

  • @HAPPYWIFE-ml5kh
    @HAPPYWIFE-ml5kh Год назад

    වාව් මාර ලස්සනයි බලන් ඉන්න ආසයි ❤❤

    • @travelwithchathu
      @travelwithchathu  Год назад

      බොහොම ස්තූතියි ❤️ ❤️

  • @eprohoda
    @eprohoda Год назад

    How are you?. Travel! wow- amazing - have a good day~ 🙃

    • @travelwithchathu
      @travelwithchathu  Год назад

      We are fine. Thanks for watching and commenting 😊

  • @wownidu2669
    @wownidu2669 2 месяца назад

    Lassanai video eka

  • @lets.walk.around.gothenburg
    @lets.walk.around.gothenburg Год назад

    I enjoyed your beautiful video 🥎🎟
    Thanks for sharing Dear friend 🌿🌿🌿☕♣♣

  • @hirunihansika750
    @hirunihansika750 Год назад +1

    Mee bus apiwa oya than walata ekkan yanawda. Aye station ekta genath danawada? Hawasa keeytada train eka colombo walata enne?

    • @travelwithchathu
      @travelwithchathu  Год назад +1

      Bus apiwa e than walata ekkan yanawa Avissawella Station ekata hawasa 5ta aye genath danawa. Ethana indan Colombo Fort ekata aye train eke eddi 7.30 wage wei

  • @janu5077
    @janu5077 Год назад +2

    very peautiful video 👍 from 🇨🇭,,,, jaffna

  • @drsrulz5599
    @drsrulz5599 Год назад

    Thanks for the tour

  • @shadiaries2022
    @shadiaries2022 Год назад

    Wow , really nice place , Thank you for sharing ❤❤❤😊😊😊😊

  • @SasithaBalasuriya
    @SasithaBalasuriya 8 месяцев назад

    ලස්සනයි ❤❤❤❤

  • @sankarajive
    @sankarajive Год назад

    Nice…. 😍 Subscribed

  • @SMSpringrose
    @SMSpringrose Год назад

    60 denekuta withrai kiwa neda a/c bus wala yanna puluwn. Eka khmada karanne apita a/c bus wala yanna ona nam.
    Hansa bottu padinna ticket price kiyada.

    • @travelwithchathu
      @travelwithchathu  Год назад +1

      Duwala gihin seat ekak allaganna
      Hansa Bottu 350/= dan wadi wela athi

    • @SMSpringrose
      @SMSpringrose Год назад

      @@travelwithchathu e bus ekata tickets ganne khmada kalin ganna barida

    • @travelwithchathu
      @travelwithchathu  Год назад

      @@SMSpringrose kalin ganna ba bus ekata nagala ganna

  • @RashinduLakshan-xz1jn
    @RashinduLakshan-xz1jn Год назад +1

    Train eken passe bus wala yanawanam eyala ekkan yana location walata yanama oneda.kelinma garden ekata yanna barida

    • @travelwithchathu
      @travelwithchathu  Год назад

      Kelinma garden ekata yanna ba. Eyala ekkan yana location walata yanna wenawa.

    • @thisaraindunil2604
      @thisaraindunil2604 9 месяцев назад +1

      Mata danaganna one train eke gihin ethanin eyalage bus walane yanna one.eyalage chajes kohomada kiyana eka

  • @dewdu
    @dewdu Год назад

    Best of luck for this channel…

  • @dilrukshisanju3483
    @dilrukshisanju3483 Год назад +2

    Akke kohomada train eka book karanne.ane kiynnko

    • @travelwithchathu
      @travelwithchathu  Год назад +2

      Online tickets book krnna puluwn
      Nathnam Maradana or Colombo Fort Station walin book karanna puluwn ❤❤
      Enjoy ❤

    • @pgjchamara
      @pgjchamara 6 месяцев назад

      seatreservation.railway.gov.lk/mtktwebslr/

  • @nimnadithathsarani8055
    @nimnadithathsarani8055 Год назад +1

    train eken bahala yana bus eke up and down price kiyada akke

    • @travelwithchathu
      @travelwithchathu  Год назад +1

      up and down කියලා නෑ වග ස්ටේශන් එක ලඟ ඉඳන් පටන් අරන්, ට්‍රිප් එකේ තැන් ඔක්කොටම ගිහිල්ලා අවිස්සාවේල්ල ස්ටේෂන් එකට වෙනකන් එක්කන් යනවා,,, A/C බස් එකේ ටිකට් එක 800/= නෝර්මල් එක 600/= යි

  • @wherestishi
    @wherestishi Год назад

    හරිම ලස්සනයි ❤❤❤

  • @muthujayarathna8535
    @muthujayarathna8535 9 месяцев назад

    Guid la nathuwa yanna baida apita api kamathi thanwalata witharak garden eke

    • @travelwithchathu
      @travelwithchathu  9 месяцев назад

      Garden eke ona thanaka awidinna puluwan. But eyala dipu time ekata aye bus eka langata enna.

    • @muthujayarathna8535
      @muthujayarathna8535 9 месяцев назад

      @@travelwithchathu ok thank you😊❤️

  • @siruu1111
    @siruu1111 Год назад

    Waga station eke idam aye colombo enna baridaa

  • @varugas
    @varugas Год назад

    How to book this special train service? Can we book 3-4 days before too? Available both on Saturday and Sunday?

    • @travelwithchathu
      @travelwithchathu  Год назад +2

      This train service is available only Sunday. Tickets can be booked from Maradana or Colombo Fort Railway Stations. Better you book two weeks before to the date.

  • @dinuxgaming
    @dinuxgaming Год назад +1

    ekkenekt kiyak withara ynwd mulu gamanatama (kama walata nathuwa)

    • @travelwithchathu
      @travelwithchathu  Год назад +1

      Train ticket 1st class (A/C) 1000/=
      Bus ticket (A/C) 800/= ; Non A/C 600/=
      Botanical Garden Ticket 100/=

  • @fathimasafna5237
    @fathimasafna5237 8 месяцев назад

    Bus ekata kohomada danne kalin book karanna oneda?

    • @travelwithchathu
      @travelwithchathu  8 месяцев назад

      Bus wenama book karanna oni na, train eke giya ayata yanna puluwan

  • @Sha_shi.
    @Sha_shi. Год назад

    Wooo nice 🥰🥰

  • @KamalSkalan
    @KamalSkalan 2 месяца назад

    Up and down bus freeda

  • @SurvayCAD
    @SurvayCAD Год назад

    Sampurna bajat eka keyak giyada trip ekata

  • @wanderer133
    @wanderer133 Год назад

    ❤ loved it

  • @lakshitha_sandaruwan
    @lakshitha_sandaruwan 10 месяцев назад +1

    ලගදි ගියපු කෙනෙක් ඉන්නවද? නැරඹුම් ස්ථාන වලට යන බස් එතනින් තියෙනවද ?

  • @MujiburRahman-un7dh
    @MujiburRahman-un7dh Год назад

    Kauru hari guide kenek innawada

  • @ChameeWijesinghe
    @ChameeWijesinghe Год назад

    Bus ekak mehen book karala yanna puluwan da?

  • @nimnadithathsarani8055
    @nimnadithathsarani8055 Год назад +1

    akke trip eka iwara wela colombo walata eddi welawa kiyata witharada

    • @travelwithchathu
      @travelwithchathu  Год назад +1

      අවිස්සාවේල්ලෙන් ට්‍රේන් එක පහට පිටත් වෙනවා. අපි කොළඹටම ආපහු ආවෙ නෑ ඒ නිසා ටයිම් එක හරියටම කියන්න අමාරුයි. හැබැයි කොහොමත් හත විතර වෙයි.

  • @UdaraVlogs
    @UdaraVlogs Год назад

    Wow❤❤❤

  • @RashmiAmanda-j1x
    @RashmiAmanda-j1x 10 месяцев назад

    Train eke nathuwa වග ස්ටේශන් එකෙන් මේ බස් එකක අපිට මේ තැන්වල යන්න පුළුවන් ද, nathm train wala ena ayata witharai d me bus wala ynna puluwan😢

    • @travelwithchathu
      @travelwithchathu  10 месяцев назад

      Guide කරන අය කියපු විදියට නම් ට්‍රේන් එකේ අයට විතරයි යන්න පුළුවන් කිව්වෙ. ඒත් ට්‍රයි කරලා බලන්න

  • @malkakannangara8125
    @malkakannangara8125 11 месяцев назад

    Lunch packet thiyenawada

    • @travelwithchathu
      @travelwithchathu  11 месяцев назад

      Na, Seethawaka Garden eke Canteen ekak thiyenawa, ekedi lunch ganna puluwan

  • @ranjithdissanayake3564
    @ranjithdissanayake3564 11 месяцев назад +1

    🙏🙏

  • @kanilmahasen
    @kanilmahasen Год назад

    Botanical Gardens wala restaurant eka kohomada ? Food quality hondaida ? Recommend karanna puluwanda.Nathnam apita lunch aran yanna wenawa.

    • @travelwithchathu
      @travelwithchathu  Год назад +1

      Food quality is normal. We also ate there but cannot recommend. Better you decide.

  • @siruu1111
    @siruu1111 Год назад

    Sunday witharai da sithawaka oddessy thiyenne
    Weekdays wala yanna baridaa

  • @rukshanjay5579
    @rukshanjay5579 Год назад

    akkage kakule kudallek ellila innawa dakke man witarada

  • @frankribbontop6344
    @frankribbontop6344 Год назад

    So beautiful and what will be the cost per person for the entire trip including train bus park tickets fairs excluding meals?

    • @travelwithchathu
      @travelwithchathu  Год назад

      Train ticket 1st class (A/C) 1000/=
      Bus ticket (A/C) 800/= ; Non A/C 600/=

    • @frankribbontop6344
      @frankribbontop6344 Год назад

      @@travelwithchathu thank you so much 😍😍😍😍👍

  • @thisaraindunil2604
    @thisaraindunil2604 9 месяцев назад

    Plzzz me gamana yanna awshsha wisthara denna.

  • @gamingrush5813
    @gamingrush5813 Год назад

    Seethawaka Odyssey Eka Bus Walata Wanama Ayakirimak thiyanawada....?
    Lunch Ganna thanak thiyanawada...?
    Colombo eddi Kiya unada ...?

    • @travelwithchathu
      @travelwithchathu  Год назад +2

      බස් වලට වෙනම අය කරනවා A/C බස් එකට 800/- Normal බස් එකට 600/-
      ලන්ච් ගන්න සීතාවක ගාර්ඩ්න් එකේ කැන්ටින් එක තියෙනවා
      අවිස්සාවේල්ලෙන් 5ට පිටත් වෙනවා ඔඩිසි ටේ‍ර්න් එක, අපි ඒකෙ ආයෙ කොළඹට ආපු නැති නිසා ටයිම් එක කියන්න දන්නැ

    • @gamingrush5813
      @gamingrush5813 Год назад

      Thank You 😊😊

  • @PiumiDilshara
    @PiumiDilshara Год назад

    Ona kenekta ynna puluvnda

  • @NazhathMohamed
    @NazhathMohamed 3 месяца назад

    ❤❤❤❤

  • @sithunv7bk
    @sithunv7bk Год назад

    super ❤️

  • @sanjeewarathnayaka6045
    @sanjeewarathnayaka6045 Год назад

    හෝමාගම ස්ටේෂන් එකේ ඉඳලා යන්න පුළුවන්ද කියටද පිටත් වේන වේලාව

  • @AshiniNimesha-n7r
    @AshiniNimesha-n7r Год назад

    Hansa bottu ticket eke price kiyada akke

  • @chamaralahiru7702
    @chamaralahiru7702 Год назад

    ape gama padukka . Ethanin thama sithawak odissy ynne 😌

  • @asafernando6290
    @asafernando6290 Год назад

    Train price keeyada?
    1,2,3 පන්ති සදහා.
    Bus එකට ගාන කොහොමද

    • @travelwithchathu
      @travelwithchathu  Год назад +2

      Ticket Prices
      First Class Air Condition - 500 Sri Lankan Rupees/ With Return 800 Sri Lankan Rupees
      Second Class - 300 Sri Lankan Rupees/ With Return 500 Sri Lankan Rupees
      Third Class - 200 Sri Lankan Rupees/ With Return 350 Sri Lanka Rupees
      Bus A/C Rs.800
      Non A/C Rs. 600

  • @wownidu2669
    @wownidu2669 2 месяца назад

    ❤🎉❤🎉❤🎉

  • @kumariwijewardane942
    @kumariwijewardane942 6 месяцев назад

    2024 ජූලි මාසයට දුම්රිය ආසන වෙන්කර ගන්නේ කොහොමද ?

    • @pgjchamara
      @pgjchamara 6 месяцев назад

      seatreservation.railway.gov.lk/mtktwebslr/

    • @pgjchamara
      @pgjchamara 6 месяцев назад

      meken puluwan, online gewala okkoma kara ganna puluwan.

  • @SamanJayasiril-ui5nk
    @SamanJayasiril-ui5nk 11 месяцев назад +1

    එක්‌ අයෙකුට බස් ගාස්තුව කීයද

  • @lalithperera1197
    @lalithperera1197 Год назад

    Nice trip,, how much for the trip

  • @sandarudilshan3140
    @sandarudilshan3140 8 месяцев назад

    අපිට මේ train එකෙන් ගිහින් වග station එකේ ඉදන් තනියම යන්න පුළුවන්ද අර බස් වල යන්නෙ නැතුව

    • @travelwithchathu
      @travelwithchathu  8 месяцев назад

      පුළුවන්, හැබැයි කලටුවාව ජලාශය බලන්න අවසර ලැබෙයිද කියලා sure නැ

    • @sandarudilshan3140
      @sandarudilshan3140 8 месяцев назад

      @@travelwithchathu seethawaka garden ekt witri ynn inne eki bluwe

  • @VishmithaWithanage
    @VishmithaWithanage 4 месяца назад

    ❤🎉🎉

  • @gayanthadulaj7680
    @gayanthadulaj7680 10 месяцев назад

    Bus වලට ගෙවන්න ona kohomada

  • @dinukasamudithakumara7050
    @dinukasamudithakumara7050 6 месяцев назад

    සීතාවක ගාර්ඩන් එකට ගියාම ආපහු එතනින් එලියට එන්න වෙලාවක් කියනවද ගයිඩ්ලා

    • @travelwithchathu
      @travelwithchathu  6 месяцев назад +1

      ඔව් එයාලා වෙලාව කියනවා, ඒ වෙලාවට කලින් බස් එක ලඟට ආයෙත් එන්න ඕන

  • @sasithaudara6087
    @sasithaudara6087 Год назад

    3rd class seats booking දාලා යන අයට මේ A/C බස් පහසුකම හම්බෙන්නෙ නැද්ද?

    • @travelwithchathu
      @travelwithchathu  Год назад

      එහෙම එකක් නෑ ඕන කෙනෙක්ට යන්න පුළුවන්.

  • @Kaushi4113
    @Kaushi4113 Год назад +1

    රන්මුදු ඇල්ලට නම් ගියා අපි family එකේ කට්ටිය එක්ක ඒත් අනිත් ඒවට ගියෙ නෑ❤

    • @travelwithchathu
      @travelwithchathu  Год назад

      දවසක කුමාරි ඇල්ලට යන්න ලස්සනයි....❤❤

    • @Kaushi4113
      @Kaushi4113 Год назад

      @@travelwithchathu 👍

  • @budgetfellow56
    @budgetfellow56 Год назад +1

    Better if you can put the cost details in next video plz..
    Without that making video is useless .. 🙏

    • @travelwithchathu
      @travelwithchathu  Год назад

      Better you check out our latest videos and comment section as well. Thanks for commenting 🥰

  • @deshaninethmini
    @deshaninethmini Год назад

    Price tiyada train ticket eke

  • @CHUTTAx_LIVE
    @CHUTTAx_LIVE Год назад

    අන්තිමෙට අවිසා වෙල්ලෙන් කොළබට එන්න කිය වෙනවද 😊

    • @CHUTTAx_LIVE
      @CHUTTAx_LIVE Год назад

      අවිස්සා වේල්ලෙන් ටිකටි ගන්නෙ කොමද
      ( බජට් එක එම දන්නවද )

    • @travelwithchathu
      @travelwithchathu  Год назад +1

      අවිස්සාවේල්ලෙන් 5ට එන්නෙ. කොළඹට එද්දි 7.30 වගේ වෙයි. ටිකට් බුක් කරද්දි up and down බුක් කලා නම් හරි

    • @CHUTTAx_LIVE
      @CHUTTAx_LIVE Год назад

      @@travelwithchathu ටැන්කියු අක්කි 🎉❤️

  • @Believer-Med1
    @Believer-Med1 Месяц назад

    Hi Sister! Thank you for this informative video about the Seethawaka Odyssey train journey. I have a couple of questions:
    1. Is it necessary to reserve a guide for the journey, or can we manage without one?
    2. Is it mandatory to reserve the bus in advance, or can we pay for it directly on the spot without informing earlier?
    Looking forward to your advice. Thanks in advance!

    • @travelwithchathu
      @travelwithchathu  Месяц назад +1

      1. No need to reserve a guider. Yes you can manage your self but guiders are joining with the trip as a free service.
      2. No need to reserve a bus. As you said you can pay on the spot.

    • @Believer-Med1
      @Believer-Med1 Месяц назад

      @travelwithchathu Thank you very much Sister!

  • @nuwanirajapaksha8298
    @nuwanirajapaksha8298 Год назад

    Me koheda

    • @travelwithchathu
      @travelwithchathu  Год назад

      ලබුගම කලටුවාව අවට ප්‍රදේශවල සුන්දර ස්ථාන ❤
      සීතාවක❤

  • @thisaraindunil2604
    @thisaraindunil2604 9 месяцев назад

    Face book page eke name eka denna

  • @pasinduprasadhettiarachchi9210

    ඔය trip එකට යන totally cost එක කීයද?

    • @travelwithchathu
      @travelwithchathu  Год назад

      Train ticket 1st class (A/C) 1000/=
      Bus ticket (A/C) 800/= ; Non A/C 600/=
      Oyage thawa wiyadam add karala total eka hadanna

    • @pasinduprasadhettiarachchi9210
      @pasinduprasadhettiarachchi9210 Год назад

      @@travelwithchathu Thank you very much for your information 🥰✌️

  • @beast_princess
    @beast_princess Год назад

    🥰🥰🥰

  • @kavindusoyza1328
    @kavindusoyza1328 Год назад +1

    ඔයාලට total cost එක කීයක් ගියාද

  • @siruu1111
    @siruu1111 Год назад

    Train eke 1st class nathuwa 2nd class or 3rd class wage ganna barida

  • @SajewaNiroshani
    @SajewaNiroshani Год назад

    Api yana onama dawasaka guidesla innawada. Api kalin eyalawa denuwath karanna onada

    • @travelwithchathu
      @travelwithchathu  Год назад

      Guiders ලා කොළඹ කොටුවෙන් ට්‍රේන් එකට නගිනවා. අපි එයාලාව දැනුවත් කරන්න අවශ්‍ය නෑ. ඔඩිසි එක තියෙන්නෙ ඉරිදා දවස් වලට විතරයි.

  • @arunadias5472
    @arunadias5472 Год назад

    එක දවසින් ආවද

  • @worldmobile5473
    @worldmobile5473 Год назад

    Hai gm

  • @abcd19898
    @abcd19898 Год назад +1

    Meeka නම් මරු..නාන්න වෙලා මදිද

    • @travelwithchathu
      @travelwithchathu  Год назад +1

      @thilinisilva6074 නාන්න වෙලාව තියෙනවා ❤

  • @_r_d9752
    @_r_d9752 Год назад

    guide karana aya kohomda hoyagtte

    • @travelwithchathu
      @travelwithchathu  Год назад +1

      Eyalath apith ekkama trip eka ynwa oddessy train eke idn digatama