Sinhala Comedy Club | Ashsheela panatha | අශ්ශීල පනත

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 257

  • @freezo99
    @freezo99 3 года назад +110

    රස්තියාදු පදනම ගැන කතා කරන එකටනම් හසා අයියා රෙස්පෙක්ට් ඇහ් ❤️

  • @kasunrajitha4681
    @kasunrajitha4681 3 года назад +26

    Eminem ට සිවුරක් අන්දලා වගේ 😂😂😂😂🤣

  • @dilansathsara669
    @dilansathsara669 3 года назад +7

    RUclips ආමි.........
    මේක බැලිමි......
    කමෙන්ට් ගොඩක් තිබිමි....
    මම මුකුත්.නොලියමි.....
    පල පකයා යන්න.....මි.....🤣🤣❤❤❤

  • @Cooking_Mamas660
    @Cooking_Mamas660 3 года назад +43

    මේ අශ්ශීල පනත විහිලුවක් විදිහටම ගන්න එපා.මේ වගේ හනමිටි පනත් වලින් අලුත් පරම්පරාවෙ වගේම අනිත් මිනිස්සුන්ගෙ නිදහස නැති කරන්න යන එකට විරුද්ද වෙන්න ඕනෙ.

  • @akalankaskapuwella8227
    @akalankaskapuwella8227 2 года назад +2

    නියමයි.... බුලටිං නැති නිසා හොයාගෙන ආවේ... එතකොටයි මේවා දැක්කේ... බුලටිං ඕනි....

  • @punyawathie.5150
    @punyawathie.5150 3 года назад +27

    මේව විහිලු නෙවෙයි අමු ඇත්ත.. සිරාම මරු.... කෙලින් කතා කරන එක නියමයි..

  • @janakagayanperera
    @janakagayanperera 3 года назад +21

    හොඩවැලට ජොකා අන්දනව මරු ඕයි❤️ මම තාම අංපිටිය සුමනෙගෙ රයිම් එක දැක්කෙ නෑ 😂😁

  • @wenuradilshan3723
    @wenuradilshan3723 3 года назад +55

    එතන්හි වරදක් නැත්නම් මෙතන්හිද වරදක් නැත😂❤️

  • @snduk7377
    @snduk7377 3 года назад +14

    ඒ කතාව නම් රටට ආදරේ මිනිහෙගේ සිරාම කතාවක්.💙💙♥️පට්ට ආදරෙයි

  • @dilshankannangara_007
    @dilshankannangara_007 3 года назад +14

    Eminemta සිවුරක් . ඒක පාර ♥️🤣

  • @AnjaleeBandaraOfficial
    @AnjaleeBandaraOfficial 3 года назад +8

    ඒක මරු කතාව🌸☺️🤞 එ ' තන් හි වරදක් නැත්නම්
    මෙ ' තන් හීද වරදක් නැත

  • @nayantha5329
    @nayantha5329 3 года назад +9

    "යථාර්ථය දැකිම ඔබට භාරයි..."
    ස්තූතියි හසා අයියේ සමාජයට අමුවෙන්ම ඇත්ත දානවාට.

  • @teddyperera8531
    @teddyperera8531 2 года назад +1

    Patta ban. Siraa thamai. Mun karana kaalakanni vada thamai ashshiila

  • @kavindubimsara5867
    @kavindubimsara5867 3 года назад +17

    ඔයි වගේ අදහස් ටිකක් එක් දිගට ශෙයා වුනොත් පුන්චි වෙනස්ක් කරන්න පුලුවන් වෙයි අයියේ. සිරාවට හොදේ 💪

  • @nilankaperera8793
    @nilankaperera8793 3 года назад +1

    Eminmta siurak andala wage. Amboo ekaa. 😂😂

  • @gaa_fernando
    @gaa_fernando 3 года назад +2

    ෆට්ට ආස Dial එකක්, කියන විහිලු මරු විහිලු හරහා දෙන Message එකත් මරු. ❤️

  • @dulminidhanushika4492
    @dulminidhanushika4492 3 года назад +11

    කියපු විදිහ කෙසේ වෙතත් කියපු හැම දේම ඇත්ත.. ❤️❤️❤️

  • @varuniupeksha1766
    @varuniupeksha1766 3 года назад +7

    එතන්හි වරදක් නැතිනම් මෙතන්හීද වරදක් නැත😉🤗

  • @mariarachel6203
    @mariarachel6203 3 года назад +7

    කියන දේ හරියාටම හරි 100% ක් එකඟයී... හැබැයී සුදුවෑක් එකක් එයී හොදේ 🤣🤣

  • @wowvideo2.056
    @wowvideo2.056 3 года назад +2

    උඹ කරන්නේ විහිළු නෙමෙයි 💪😂
    ඇත්ත කතා කරන්නේ විහිලුවෙන්

  • @anjulabasnayaka4123
    @anjulabasnayaka4123 3 года назад +3

    අපේ හිතේ තියෙන දේවල් හසා අයියා කටින් කියලා දානවා..... තෑන්ක්යූ

  • @vishwakathejan
    @vishwakathejan 3 года назад +2

    EMINEMTA siwurak andala wage 🤣

  • @harithagunawardhane6561
    @harithagunawardhane6561 3 года назад

    මරු........................................

  • @Time_To_Movie
    @Time_To_Movie 2 года назад +2

    එක දිගට video දාන්නකෝ 🥺

  • @tharakasadun8092
    @tharakasadun8092 2 года назад +1

    එතන් හි වරදක් නැත්නම් මෙතන් හි වරදක් නැත

  • @limited2579
    @limited2579 3 года назад

    ඇයි වීඩියෝ නැත්තෙ............... බලන් ඉන්නෙ ඔයා අලුත් එකක් දානකම්. එකම වීඩියෝ එක දෙතුන් සැරේ බැලුවා. අනේ අයියා ඔයා නම් අදහස් ගෙනාපු නැවක්. සුපිරි ආදරෙයි........

  • @kavindarathnayaka7136
    @kavindarathnayaka7136 3 года назад +2

    හසා... එලම එකක්... වැඩිහිටි ලමයින්ට නම් තේරෙන්නෙ නැතුව ඇති

  • @luckywijerathna719
    @luckywijerathna719 3 года назад +3

    තර්කානුකූල වියත් බුද්ධිමත් කාලෝචිත වැඩක් කරන දක්ශ තරුනයෙක්
    ජයවේව තරුනයා...

  • @lahirurandima8791
    @lahirurandima8791 3 года назад +24

    ඔයා තමා හොදටම කරන්නේ හසා 😁

  • @pasindudidulanga4902
    @pasindudidulanga4902 3 года назад +3

    අමුවෙන්ම එළිය දාපු හෙළුව.. වටිනවා හසා❤️😌

  • @cdproductions2396
    @cdproductions2396 3 года назад +3

    හිත හයිය වැදගත් චාම් චරිතයක් හසා සර් 😁

  • @KavinduNPerera
    @KavinduNPerera 3 года назад +1

    තිත්ත ඇත්ත

  • @pabindulakshitha4669
    @pabindulakshitha4669 3 года назад +1

    එතන්හී මෙතන්හී!!!
    මරු ඕයි.

  • @ravinduekanayaka2958
    @ravinduekanayaka2958 3 года назад +2

    Eminem ට සිවුරක් අන්දල වගේ......🤣🤣🔥

  • @FilmWithPopcorn
    @FilmWithPopcorn 2 года назад +2

    හසා අයියා..අලුත් එකක් ඕනී

  • @jehanfernando5699
    @jehanfernando5699 3 года назад +7

    පට්ට බ්‍රෝ...බන්දු සමරසිංහ වගේ ගොං ජෝක් කාරයන්ට වඩා ඔයා නියමයි bro...Creative .අඩුම තරමේ සතියකට එකක්වත් upload කරන්න .stress නැති කර ගන්න සෑහෙන්න වටිනව .මම ඔයාගේ ඔක්කොම වීඩියෝ බලල තියෙනවා .ලංකාවේ දැන් ඉන්න සුපිරි වැඩ්ඩෙක් .ජයවේවා !!!!!!!!

  • @amilasuraweera1
    @amilasuraweera1 Год назад

    bandulage vdo eke link pls

  • @indikaaselagalabada1621
    @indikaaselagalabada1621 3 года назад +2

    හසා...එල ඈ
    .👍👍👍🙏🙏

  • @amalthennakoon8029
    @amalthennakoon8029 3 года назад +3

    Eminem ට සිවුරක් ඇන්දුවා වගේ... 😂😂😂

  • @prasadkumara4707
    @prasadkumara4707 3 года назад +1

    අශ්ලීල පුකාශන කියන්නේ,මීයට පටියෙන් ගැහීම, මීයා පනිට්ටුවට ගැනීම වගේ ඒවට වෙන්න ඇති

  • @thisaralakshan9040
    @thisaralakshan9040 3 года назад

    Digatama video dapm aiye. Adarei bokknma 👍❤️

  • @menuka.m
    @menuka.m 3 года назад +1

    ජොකා හොඬවැල් eminem සිව්රු 😂 මරු හසා ❤️✌️

  • @shanhashan2501
    @shanhashan2501 3 года назад +3

    ලෑලි ගෙදර ඉව්වත් එකයි කොළඹ හතේ ඉව්වත් එකයි කාලා ඉවරවෙලා බඩින් යන්නෙ පල්ලෙහාට
    සිංහලේ මරක්කලේ කිව්වොත් උඹලට නොහුකා ඉන්ඩ කියලා පහක් දාපන් බොබ් මාලිට

  • @ralaya3076
    @ralaya3076 3 года назад +2

    පනත රොල් කරලා ගහගන්න කියපන් 2කේ 😅✌️

  • @ravikumara2263
    @ravikumara2263 3 года назад

    Budu saranai aiye vedagath kathavak

  • @benuwaraweerasinghe1951
    @benuwaraweerasinghe1951 3 года назад +1

    නියම වීඩියෝ එකක් හසා අයියා . "පත්තරෙන් බිකක් " වීඩියෝ එකක් ආවෙම නෑ ලගදි . ඒකෙනුත් වීඩියෝ එකක් ඕනේ හසා අයියා ❤️👍

  • @bandara-
    @bandara- 3 года назад +1

    සිවුරු කාරයොනම් අනේ මන්ද සාපයක් මුන්නම් .
    හැමොම නෙමෙයි .

  • @eshaneshan7690
    @eshaneshan7690 3 года назад +1

    එමිනෙමි ට සිවුරක් ඇන්දුව වගෙ 😂😂😂

  • @sadeepatheekshana8495
    @sadeepatheekshana8495 3 года назад +1

    හසා බොසා සුපිරියක්

  • @kanchanabro3758
    @kanchanabro3758 3 года назад +3

    තවත් ඇත්‍තක් ඉක්මන්ට අරන් එන්න හසා අයියේ 💪🏻💪🏻💪🏻😎

  • @hasithakavinda1008
    @hasithakavinda1008 3 года назад

    හසා අයියා මරු

  • @Shaneranga
    @Shaneranga 3 года назад

    ashshiila panatha roll karala ownge pupe ghanna one ... hasata jaya

  • @amilamadhusanka4034
    @amilamadhusanka4034 3 года назад

    Cast away පට්ට film එක

  • @sameeradinesh8074
    @sameeradinesh8074 3 года назад +3

    හසා අයියා , ඔයා වගේ කවුරුත් තේරුම් කරල දෙන් නෑ 🤗🤗

  • @sahanweerasuriya7859
    @sahanweerasuriya7859 3 года назад +2

    සිරාම කතාවක්..... ❤❤❤... ආපහු ඉක්මනට හම්බෙමු හසා ❤

  • @isurumanchanayaka4080
    @isurumanchanayaka4080 3 года назад +1

    අශ්ශීල ප්‍රකාශන පාර්ලිමේන්තුවෙයි තහනම් කරන්න ඕන

  • @sandundevinda5418
    @sandundevinda5418 3 года назад +1

    Eminem ට සිවුරක් අන්දලා වගේ 😂

  • @rajitha243
    @rajitha243 3 года назад +2

    Keep It Up හසෝ
    Good Luck !!!
    🔥🔥🔥🔥🔥🔥✌️❤️👍

  • @Kassawithkorea
    @Kassawithkorea 3 года назад +2

    අම්බෝ දුන්නා නේද 😂😆😅

  • @journalwithme7394
    @journalwithme7394 3 года назад

    මේවට කියන්නෙ කොමඩි කියල නෙවේ බන් අමුවෙන් ඇත්ත කියනවා කියල 😍 ජයවේවා හසා❤️😍❤️

  • @delannnn
    @delannnn 2 года назад +1

    Respect

  • @UshanOfficial
    @UshanOfficial 3 года назад +1

    ඔයාගෙ video එකක් එනකං බලන් හිටියේ..👊🔥 මේ හසා අර ඔයාගෙ සිංදුව release කලාද.? 🤔 අර Thaprobanian comedy night එකේ background play වෙන එක..🤗

  • @helavideo
    @helavideo 3 года назад +1

    කාලෙකින් හැමදාම වීඩියෝ දාන්න

  • @leelaratnealuthge
    @leelaratnealuthge 3 года назад

    Sampurna aththa ampitiye hamuduruwange video eka mamath dakka parliament eke un kiyana ewannan. Kunuharupama thama

  • @maheshbandara6481
    @maheshbandara6481 3 года назад +1

    එලම කතාව අයියෙ 💕💕💕💕

  • @sachinsumal9629
    @sachinsumal9629 3 года назад

    ඒක හරි හසා අයියේ...උන්ගෙ වැරදි වහගන්න,ඇත්ත කතා කරන උන්ගේ කටවල් වහන්න තමා ඔව්ව ගේන්නෙ.කිව්වත් වගේ තලගොයා කබරගොයා කරගන්න පුලුවන් නෙහ් ඒව ගෙනාවම...ගලගොඩඅත්තේ සට්ටැඹිරාල කියන ඒවට එහෙනම් මොනව කරන්න ඕනෙද නෙහ් ??😂😂

  • @srikanthmutthulingam8792
    @srikanthmutthulingam8792 3 года назад

    Niyamai macho ❤️❤️🇦🇪

  • @sachiarts1166
    @sachiarts1166 3 года назад

    3:01 haha best.

  • @littlestuff2778
    @littlestuff2778 3 года назад

    🤣🤣🤣🤣😅😂😂😂😂💐💐💐💐💐
    මල් මිටක් මගෙන්

  • @doublezero1138
    @doublezero1138 2 года назад +1

    Ammoo 😂😂

  • @senalhenadeera5759
    @senalhenadeera5759 3 года назад +1

    Eminem ට සිවුරක් අන්දලා 😂💔

  • @enemy3393
    @enemy3393 3 года назад +2

    ගොඩක් උන්ට ඕක තේරෙන්නෙ නෑ සහෝදරයා 🖤❤️

  • @sheshandilu7450
    @sheshandilu7450 3 года назад +1

    අමෝ හසා😅🤣🤣🤣❤️❤️❤️

  • @pamindunarangoda5726
    @pamindunarangoda5726 3 года назад

    Superb.. athal nam athal ma thamai

  • @priyanthaperera7271
    @priyanthaperera7271 3 года назад +2

    සහතික ඇත්ත 👏👏👏

  • @uniform5982
    @uniform5982 3 года назад

    එකෙන්ම මරු බන් හසා

  • @dilhanmaduranga6455
    @dilhanmaduranga6455 3 года назад +1

    ඕවා මහ ගෙනයන වැඩ... 🤣🤣🤣

  • @prasadrathnayake3554
    @prasadrathnayake3554 3 года назад

    Niyamayi Hassa...

  • @user-ck3el6mx8s
    @user-ck3el6mx8s 3 года назад +2

    කන හරහා මොලේට 😊❤️

  • @kurulutv-tv2525
    @kurulutv-tv2525 3 года назад +2

    😄😄😄

  • @iamknoxpresley
    @iamknoxpresley 3 года назад

    ආදරෙයි ♥️♥️♥️👍🏼👍🏼👍🏼👍🏼👍🏼

  • @anjanaravishanka1014
    @anjanaravishanka1014 3 года назад +1

    එමිනෙම්ට සිවුර😂😂

  • @oshansrishalinda8334
    @oshansrishalinda8334 3 года назад +1

    හසා…ඔයා තමා හොඳටම කරන්නෙ…🤘🏽💝

  • @yashithagunasekara7962
    @yashithagunasekara7962 3 года назад +1

    විහිලු නෙමේ මේවා ඇත්ත✨

  • @samaraweeravipula942
    @samaraweeravipula942 3 года назад

    කොහොමත් මේ කුප්පහි රජය අශ්ශිල වෙඩවලට බොහොම දක්ශයි...💩💩💩💩💩

  • @kavindagihan
    @kavindagihan 3 года назад

    Patta bro

  • @obhettiarachchi
    @obhettiarachchi 3 года назад +1

    හිනා වෙවි කිව්වට, රටක් විදිහට අඩන්න ඔනෙ seen එකක් මෙක 🥲

  • @thilinakalubowila2955
    @thilinakalubowila2955 3 года назад +2

    කෙලින් කතා කරන නියම පිරිමියෙක්

  • @pramindudilshan4496
    @pramindudilshan4496 3 года назад +1

    එලෝ

  • @pinindu.milanwickramasingh2207
    @pinindu.milanwickramasingh2207 3 года назад

    හසා පම්කයා ♥️ ආදරෙයි 👌

  • @ajithkumara5362
    @ajithkumara5362 2 года назад +1

    ❤️💪👍❤️

  • @tharindusachinthaka5732
    @tharindusachinthaka5732 3 года назад +1

    හසා..👊👍

  • @zedixgaming5041
    @zedixgaming5041 3 года назад

    ade brdh sathiyata ekknwath vid oone🤣❤🖤

  • @damithrathnayaka5047
    @damithrathnayaka5047 3 года назад +1

    හසා❤️

  • @ratawasiya7205
    @ratawasiya7205 3 года назад

    ඉසුරැමුනියේ ගල් කැටයම් වල අංඟ, හැඩතල හා අභින.

  • @PetClubSL.
    @PetClubSL. 3 года назад +2

    හසා තමා හොදටම කලේ 🙂

  • @amilachinthaka3399
    @amilachinthaka3399 3 года назад +1

    මරු👌❤

  • @funnyanimals5384
    @funnyanimals5384 3 года назад

    සුපිරි හසා සුපිරි ...

  • @Denumamawatha
    @Denumamawatha 3 года назад

    maru maru aaa

  • @sakuva7819
    @sakuva7819 3 года назад +1

    ammo hasa