Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අලුත් සිංදුවක් ලස්සනයි අයියේ.. ❤️❤️❤️❤️❤️❤️
සුපිරි අළුත් ඒවා තව දෙන්න ජය වේවා
ආදරෙයි හැම දාම
හෝඕ ඕඕඕඕ ඕඕ හෝඕ ඕඕඕඕ ඕඕ හෝඕ ඕඕඕඕ ඕඕ ඕඕ ඕඕ ඕහංඟා තබා තියා ගමීහිත මැරුව වේදනා දැඩීඋඩ ඉන්න දෙවිවරුත් නැතීකම්පා වෙලා නිසා අපීරඟපෑවේ ඇයි ඔයා මගෙමයි කියාපව්කාරියක් වුනේ ඇයි හැරගොස් මෙමා ආත්මෙදී ලබන්න බෑ මං වගේ කෙනෙක්ආයෙ මං පතන්නෙ නෑ ඔයා වගේ කෙනෙක්ආත්මෙදී ලබන්න බෑ මං වගේ කෙනෙක්ආයෙ මං පතන්නෙ නෑ ඔයා වගේ කෙනෙක්පහන දල්වා මළුවෙදී මේ අත්දෙකෙන් අල්ලාඒත්තු දුන්නා ආදරෙන් ලංවෙන්න අපි දෙන්නාලේ වලින් ඔබ ලියාදුන් ලියුම් දිව්රලාලේ වලින් ඔබ ලියාදුන් ලියුම් දිව්රලානිරපරාදේ මං හුඟක් විශ්වාස නම් කෙරුවාආත්මෙදී ලබන්න බෑ මං වගේ කෙනෙක්ආයෙ මං පතන්නෙ නෑ ඔයා වගේ කෙනෙක්සානුකම්පාවෙන් බලන්නෙ මං ඔයා දිහාවෛරයක් නෑ පැහී පැහීතුන් හිතකවත් කිසිදාජාති ජාතිත් ඔයාආයෙ නම් මට එපාජාති ජාතිත් ඔයාආයෙ නම් මට එපාහිතෙනවා දැන් ඇයි ඔයා මට හමුවුනේ කියලාආත්මෙදී ලබන්න බෑ මං වගේ කෙනෙක්ආයෙ මං පතන්නෙ නෑ ඔයා වගේ කෙනෙක්හංඟා තබා තියා ගමීහිත මැරුව වේදනා දැඩීඋඩ ඉන්න දෙවිවරුත් නැතීකම්පා වෙලා නිසා අපීරඟපෑවේ ඇයි ඔයා මගෙමයි කියාපව්කාරියක් වුනේ ඇයි හැරගොස් මෙමාආත්මෙදී ලබන්න බෑ මං වගේ කෙනෙක්ආයෙ මං පතන්නෙ නෑ ඔයා වගේ කෙනෙක්ආත්මෙදී ලබන්න බෑ මං වගේ කෙනෙක්ආයෙ මං පතන්නෙ නෑ ඔයා වගේ කෙනෙක්
ඔය වගේ අලුත් සිංදු ටිකක් දෙන්න බැරිද
❤️
Hello ❤
අලුත් සිංදුවක් ලස්සනයි අයියේ.. ❤️❤️❤️❤️❤️❤️
සුපිරි අළුත් ඒවා තව දෙන්න ජය වේවා
ආදරෙයි හැම දාම
හෝඕ ඕඕඕඕ ඕඕ
හෝඕ ඕඕඕඕ ඕඕ
හෝඕ ඕඕඕඕ ඕඕ
ඕඕ ඕඕ ඕ
හංඟා තබා තියා ගමී
හිත මැරුව වේදනා දැඩී
උඩ ඉන්න දෙවිවරුත් නැතී
කම්පා වෙලා නිසා අපී
රඟපෑවේ ඇයි ඔයා
මගෙමයි කියා
පව්කාරියක් වුනේ ඇයි
හැරගොස් මෙමා
ආත්මෙදී ලබන්න බෑ
මං වගේ කෙනෙක්
ආයෙ මං පතන්නෙ නෑ
ඔයා වගේ කෙනෙක්
ආත්මෙදී ලබන්න බෑ
මං වගේ කෙනෙක්
ආයෙ මං පතන්නෙ නෑ
ඔයා වගේ කෙනෙක්
පහන දල්වා මළුවෙදී
මේ අත්දෙකෙන් අල්ලා
ඒත්තු දුන්නා ආදරෙන්
ලංවෙන්න අපි දෙන්නා
ලේ වලින් ඔබ ලියා
දුන් ලියුම් දිව්රලා
ලේ වලින් ඔබ ලියා
දුන් ලියුම් දිව්රලා
නිරපරාදේ මං හුඟක්
විශ්වාස නම් කෙරුවා
ආත්මෙදී ලබන්න බෑ
මං වගේ කෙනෙක්
ආයෙ මං පතන්නෙ නෑ
ඔයා වගේ කෙනෙක්
සානුකම්පාවෙන් බලන්නෙ
මං ඔයා දිහා
වෛරයක් නෑ පැහී පැහී
තුන් හිතකවත් කිසිදා
ජාති ජාතිත් ඔයා
ආයෙ නම් මට එපා
ජාති ජාතිත් ඔයා
ආයෙ නම් මට එපා
හිතෙනවා දැන් ඇයි ඔයා
මට හමුවුනේ කියලා
ආත්මෙදී ලබන්න බෑ
මං වගේ කෙනෙක්
ආයෙ මං පතන්නෙ නෑ
ඔයා වගේ කෙනෙක්
හංඟා තබා තියා ගමී
හිත මැරුව වේදනා දැඩී
උඩ ඉන්න දෙවිවරුත් නැතී
කම්පා වෙලා නිසා අපී
රඟපෑවේ ඇයි ඔයා
මගෙමයි කියා
පව්කාරියක් වුනේ ඇයි
හැරගොස් මෙමා
ආත්මෙදී ලබන්න බෑ
මං වගේ කෙනෙක්
ආයෙ මං පතන්නෙ නෑ
ඔයා වගේ කෙනෙක්
ආත්මෙදී ලබන්න බෑ
මං වගේ කෙනෙක්
ආයෙ මං පතන්නෙ නෑ
ඔයා වගේ කෙනෙක්
ඔය වගේ අලුත් සිංදු ටිකක් දෙන්න බැරිද
❤️
Hello ❤