Derana 360 | නාමල් රාජපක්ෂ | With Namal Rajapaksha

Поделиться
HTML-код
  • Опубликовано: 6 ноя 2024

Комментарии • 2,3 тыс.

  • @tharindulasantha3096
    @tharindulasantha3096 5 месяцев назад +571

    ඊළඟ 360 ට සජිත් ප්‍රේමදාස ගෙන්නගන්න ඕනේ කියන අය ලයික් කරගෙන යන්න මේ කමෙන්ට් එකට

    • @funnysl8695
      @funnysl8695 5 месяцев назад +15

      Uta ළමයෙක් ඉන්නවා ළමයට තාත්තා නැතී karanna එපා ban ඕකට airphobia එකකුත් තියනවා pau 😂

    • @sujithpriyantha1793
      @sujithpriyantha1793 5 месяцев назад +7

      සජිත් සහ නාමල් එකට දැම්මොත්...😡😆😆

    • @prabodashashi2102
      @prabodashashi2102 5 месяцев назад +14

      සජිත්ට හැමදාම වැඩලු😂 ....

    • @upulgunawardana1270
      @upulgunawardana1270 5 месяцев назад +5

      නියම ජොක් එකක් බලන්න පුළුවන්

    • @----Dasun---
      @----Dasun--- 5 месяцев назад +5

      ඒ ගොංකමත් ප්‍රදර්ශනය කරන්න ද😅

  • @rala70galle
    @rala70galle 5 месяцев назад +448

    මුගේ නූගත්කම ජනතාවට දකින්න සැලැස්වීම පිලිබද ස්තුතියි කලිදු ඔබට👍

    • @_CRICKET_2008
      @_CRICKET_2008 5 месяцев назад +6

      එහෙම පෙනුන තැනක් හරියටම පැහැදිලි කරල මට පෙන්නන්න ඉගත් ම්හත්මයෝ, මට නිකන් බයියා කියන්න එන්නේ නැතුව ඔයා කියපු දේ කරල පෙන්නන්න

    • @MrRajivcoonghe
      @MrRajivcoonghe 5 месяцев назад +3

      @@_CRICKET_2008මුන්ට එක හරි තිරනයක් ගන්න පුලුවන් උනාද? Reverse කරන් නැතිව. එකට මෙකද national policy committee හදන්න කතාව

    • @MrRajivcoonghe
      @MrRajivcoonghe 5 месяцев назад +7

      @@_CRICKET_2008මයිනා ගමට ගැහුවෙ මුගෙ පාකශිකයො නෙමෙයිද? මු හදෙන් පාත් වෙලා ගුලි කාලා මොඩකම නෙමෙද එහෙම කියන එක

    • @asankalakmal7423
      @asankalakmal7423 5 месяцев назад +6

      නෑ බං..මූ හතරට නැමිලා උගෙන් ප්‍රශ්ණ කරේ.ඌට වැඩිපුර කතාකරන්න දීලා බලං හිටියා....මූ කොල්ලෙක් නෙමෙයි,අහන්න ඕන ප්‍රශ්ණ මූ ඇහුවද..මුං කරපු ජඩ වැඩ කලිදුවා දන්නෙම නැද්ද ඌ බබාද...ලංකාවෙ කිසිම මාද්‍යක් සාධාරණ නෑ...මුං හැම එකාම රාජපක්ශලට බයයි...🤮🤮

    • @malithlekamge1577
      @malithlekamge1577 5 месяцев назад +3

      @@_CRICKET_2008 mata pennuwahaki habay bayya kiyanne nathuw inna nan ba.. ibema kiyawenw

  • @roshanherath9999
    @roshanherath9999 5 месяцев назад +257

    මාරම පැහදිමක් ඇතිඋනා මේ සකච්චාව ඇහුවහම ..... අනුර ගැන....

  • @kasunkkulathunga2481
    @kasunkkulathunga2481 5 месяцев назад +105

    කෝ මේකේ comment බලන්න ආපු අය...😂😂😂

    • @adhettiarachchi5388
      @adhettiarachchi5388 5 месяцев назад +1

      අනිවාර්යයෙන්ම එකට ආවේ..නැත්තම් මේ කපටි පාහරයගෙ මොනා අහන්නද?.

    • @DinushaJayaranga
      @DinushaJayaranga 5 месяцев назад

      LOL bn mata theren naha mu kohomada aduma enne kiyala mehema gal walin gahanna ona muta

    • @DinushaJayaranga
      @DinushaJayaranga 5 месяцев назад

      meh mu katha karanne katen da puken da LOL

  • @madhusankailankoon7394
    @madhusankailankoon7394 5 месяцев назад +54

    අනුර කුමාර එක්ක තිබ්බ සංවාදේ comments සහ මේකේ commentz ගත්තම සෑහෙන වෙනසක් තියෙනවා.

  • @shanithdinusha
    @shanithdinusha 5 месяцев назад +215

    මූට මේ තරම්වත් වීව්ස් නෑ අපි බැනලා යන්න මේ පැත්තට ආවේ නැත්තන් 😂😂

  • @isurujagoda1813
    @isurujagoda1813 5 месяцев назад +89

    කළිදු අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න තරම්වත් බුද්ධියක් නෑ මේ යකා හොර නීතිඥයෙක් කියන එක 100% පැහැදිලියි 😅

  • @Venushka97
    @Venushka97 5 месяцев назад +334

    ආර්ථික අර්බුදය හැදුනේ කොහොමද කියලවත් මූට තෙරෙන්නෑ. අර්බුදේ වෙන කොහෙ හරි හදල මෙහෙට ගෙනත් දාලා ගියා වගේ මූ කතා කරන්නේ.

    • @indikalakmali9055
      @indikalakmali9055 5 месяцев назад +6

      හරක් ජෙප්ප්න්ට රෙවෙන්නම දුන්නා , ලපයට නාමල් සර් ගෙ මයිලකටවත් ලන් වෙන්න පුලුවන්ද

    • @manelmorris4785
      @manelmorris4785 5 месяцев назад

      මුට තෙරෙන්නෙ කොහෙද නාමල් මන්ද මානසික අඩු මාසෙන් ඉපදුජන පිස්සෙක් නැත්තං දේශපාලනයට එන්න නාකි මයිනා වගෙම රැවුල වවයිද උගෙ හිතෙ මිනිස්සු රැවුලට කතිරෙ ගහනවා කියලා

    • @nihalpremakumara3535
      @nihalpremakumara3535 5 месяцев назад

      @@indikalakmali9055යකෝ පියුමි හංසමාලි ගෙනාවා නං තං දෙක දිහා හරි බලන් ඉන්න තිබුනා . අමු ගවයා .

    • @TOMMAH1
      @TOMMAH1 5 месяцев назад

      Thada 🤣

    • @supunsrilal2465
      @supunsrilal2465 5 месяцев назад +16

      ​@@indikalakmali9055පිස්සුද උට්ටෝ උඹට.😂😂😂

  • @bgtec1791
    @bgtec1791 5 месяцев назад +65

    Comment බලන්න විතරක් වීඩියෝ එක ප්ලේ කරපු මන්😂

  • @vishvamenuka9366
    @vishvamenuka9366 5 месяцев назад +46

    අනුර කුමාර ආපු වැඩසටහනත් බැලුවා මේ වැඩසටහනත් බැලුව. අහසට පොලොව වගේ... මේ මනුස්සයා මරනාදාර සාබාපතිටවත් හරියන් නෑ

  • @kasunalahakoon6789
    @kasunalahakoon6789 5 месяцев назад +440

    අපරාදේ බංදු සමරසිංහව ගේන්න තිබ්බේ...... ! කලිදු තමුසෙටත් පිස්සුනේ ඔයි ...😜😜😜

    • @indikalakmali9055
      @indikalakmali9055 5 месяцев назад +11

      හරක් ජෙප්ප්න්ට රෙවෙන්නම දුන්නා , ලපයට නාමල් සර් ගෙ මයිලකටවත් ලන් වෙන්න පුලුවන්ද

    • @fernandosarath4694
      @fernandosarath4694 5 месяцев назад +12

      Sataka balla

    • @rvandephili
      @rvandephili 5 месяцев назад

      ​@@indikalakmali9055පොහොට්ටුවෙන් comment දාන්න උඹව විතරද පත් කරලා තියෙන්නෙ?
      තවත් බය්යො ඉන්නවද?

    • @shawnboy85
      @shawnboy85 5 месяцев назад +19

      ​@@indikalakmali9055dunna dunna. Me rewila inne.... niyama gawaya jathika sanwidyaka karala thiyenne😂😂😂

    • @SilawansaSilawansa-l2u
      @SilawansaSilawansa-l2u 5 месяцев назад +1

      ජයම වේවා

  • @nihalpremakumara3535
    @nihalpremakumara3535 5 месяцев назад +258

    අනුරගෙ කතාව අහල ඇස් වලින් කඳුලු පැන්නා. මුගෙ කතාව අහල TV එක කුඩු කරන්න හිතුනා

    • @rvandephili
      @rvandephili 5 месяцев назад +3

      😂

    • @sooryaboomi2831
      @sooryaboomi2831 5 месяцев назад +6

      වෙන මොකුත් පැන්නේ නෑ අනුරගේ කථාවට

    • @sampathranatunga6910
      @sampathranatunga6910 5 месяцев назад +1

      😂😂😂😂😂😂😂😂😂😂

    • @nihalpremakumara3535
      @nihalpremakumara3535 5 месяцев назад

      @@sooryaboomi2831 i had a ejaculation while listening to hon. Namal's economic explanation . He ia such an as. Hole.

    • @nihalpremakumara3535
      @nihalpremakumara3535 5 месяцев назад

      @@sooryaboomi2831 did you understand what he said . Idiot

  • @prabodashashi2102
    @prabodashashi2102 5 месяцев назад +123

    සජිත් ජනාධිපති වෙන්න ඉන්නවනම් එයාවත් ගේන්න ..කවදාවත් කිසිම වැඩසටහනක ඉන්නවා දැකලා නෑ ...බොරුවට වේදිකාවේ ගිරිය කඩන් කෑගහනවා....

    • @funnysl8695
      @funnysl8695 5 месяцев назад +5

      එයාට ඔහමවත් උත්තර දෙන්න බෑ 😂

    • @slmicro3857
      @slmicro3857 5 месяцев назад +1

      එතුමාගේ බුද්දි මහිමය සමග කලිදු ට හැරෙන්නවත් බැ...😊🧠👌ඒක නිසා එතුමා එන් නැ සංවාදවලට.😢.මොකද නිවේදකයා අසරන වෙන නිසා🥺

    • @nalinsamarapperuma2331
      @nalinsamarapperuma2331 5 месяцев назад +2

      සජියා බයයි චු යයි කියලා

    • @rajendrenvijith598
      @rajendrenvijith598 5 месяцев назад

      Anivaa

    • @ChamoDiary
      @ChamoDiary Месяц назад

      අවොත් නම් විකට නාට්‍යයක් වෙනවනි

  • @M.D.P.1111
    @M.D.P.1111 5 месяцев назад +35

    නෝමලයගෙ කතාවට වඩා මෙතෙන පැහැදිලි වෙන්නෙ, තාම දෙරණයි ඒකෙ කට්ටියගෙයි රාජපක්ෂලට තියෙන පක්ෂපාතීත්වයයි.

    • @leansixsigmabusinessoperat4833
      @leansixsigmabusinessoperat4833 5 месяцев назад +2

      දවසකට හමුදාවේ එක මනුස්සය ගානේ මැරිලා .....ගමට ගෙන එක නැවැත්තුවේ මෙයාගේ තාත්ත
      තමුසෙලට ඔය ලොකු කතා කීවට... තමුසෙලා නැට්ට පුපේ ගහන් ඇඳ යට හැඟුණ කලේ නැවැත්තුවේ මෙයාගේ තාත්ත ........

    • @kalummadhu9902
      @kalummadhu9902 5 месяцев назад

      ​@@leansixsigmabusinessoperat4833 ane panko amu haraka

    • @telomig2648
      @telomig2648 5 месяцев назад

      @@leansixsigmabusinessoperat4833😂😂😂 සිරාවට

    • @telomig2648
      @telomig2648 5 месяцев назад +2

      @@leansixsigmabusinessoperat4833ඇයි ඒ විතරක්ද අද අපි දුක් විදින්නෙත් මෙයාගෙ තාත්තා නිසා තමා

    • @dinathmethmadu1485
      @dinathmethmadu1485 5 месяцев назад +1

      @@leansixsigmabusinessoperat4833 බයියා😂😂😂😂😂😂

  • @sepaliambagasthanne5860
    @sepaliambagasthanne5860 5 месяцев назад +30

    ආප්පෝ මොනවද මේ කියවන්නේ.කිසි තර්කානුකූල බවක් නෑ.කලිදුලත් හරි මිනිහෙක් ආවහම නම් අන්නන්න බලනවා....මුන්ව නලවනවා..චික්

    • @nilanthagunasekara5022
      @nilanthagunasekara5022 5 месяцев назад +2

      තාම මාධ්‍යවේදීන් රාජපක්ෂලාට බයයි.ප්‍රශ්ණ අහන්නේ බයෙන් . මිනිස්සු නම් මුන් විසිකරලා ගොඩක් කල්..

  • @JaxApocalypse
    @JaxApocalypse 5 месяцев назад +107

    1:14:07 කලිදුගේ හිතේ තියනදේ එලියට පැන්න ඒ සුන්දර මොහොත!! මයිනා 😂😂😂😂

    • @SandunMihiranga-w4z
      @SandunMihiranga-w4z 5 месяцев назад +3

      මොකුුත් කිවුවේ නැනේ එතන

    • @nephthysuk6578
      @nephthysuk6578 5 месяцев назад

      ​@@SandunMihiranga-w4z I think it's international time line

    • @JaxApocalypse
      @JaxApocalypse 5 месяцев назад

      @@SandunMihiranga-w4z එක එන්නේ 23;55 ට

    • @thiviamusic6609
      @thiviamusic6609 5 месяцев назад +6

      අම්මෝ 😂

    • @virajgodakanda3049
      @virajgodakanda3049 5 месяцев назад +9

      මයිනා...මැයි 9 උනා

  • @atharWeerasooriya465
    @atharWeerasooriya465 5 месяцев назад +75

    පව් බං මූ.
    මූට කිසි දෙයක් තේරෙන්නෙ නෑ. දුර්වල බුද්ධියක් 😂😂😂

  • @RandikaMendis97
    @RandikaMendis97 5 месяцев назад +68

    මූ කියන විදියට මුන් මොනවත් වැරද්දක් කරලා නෑ. අපි තමයි මේ රට මේ තත්වෙට ඇදලා දාල තියෙන්නේ 😂

  • @TharakaSenanayaka
    @TharakaSenanayaka 5 месяцев назад +18

    පනපිටින් පනුවො ගහලා මැරෙන්න ඔන කාලකන්නියෙක්,, මුන් නිසා අද ලංකාවම දුක් විදිනවා..🤮

  • @georgevinitia1502
    @georgevinitia1502 5 месяцев назад +2

    අපේ ජාතියේ බොහෝ අය දන්නේ තමන්ට විරුද්ද පක්ශ පුද්ගලයින්ට ගරහන්නම කුණුහරුපෙන් බනින්නට නින්දා අපහාස කරන්නට හා හෑල්ලුවට ලක්කරන්නම පමණයි ! පක්ශ පුද්ගලයින්ට ගැති කම නිසාම අපේ ජාතිය රටවෙනුවෙන් නෙවෙයි පක්ශ පුද්ගලයින්ගෙ යටි අරමුණු ඉටුකරවගන්න ඔවුන් වෙනුවෙන් ඇනකොටාගන්නවා ! මහා අවාසනාවන්ත ජාතියක් 😪

  • @DanLahrrr
    @DanLahrrr 5 месяцев назад +208

    අමිබරැවා

    • @indikalakmali9055
      @indikalakmali9055 5 месяцев назад +3

      හරක් ජෙප්ප්න්ට රෙවෙන්නම දුන්නා , ලපයට නාමල් සර් ගෙ මයිලකටවත් ලන් වෙන්න පුලුවන්ද

    • @fernandosarath4694
      @fernandosarath4694 5 месяцев назад +7

      Amu gawaya ....From Italy

    • @nihalpremakumara3535
      @nihalpremakumara3535 5 месяцев назад +11

      @@indikalakmali9055නියම තුමා. උඹත් ඔලුව අතගාල බලපන්. ටිකක් තඩිස්සි වෙලා වගේ දැනෙයි . ඒ අං එන සලකුණක්

    • @rvandephili
      @rvandephili 5 месяцев назад

      ​@@nihalpremakumara3535බය්යෝ හිතන්නෙ ඒක ඔටුන්නක් කියලා

    • @udayadesilvadesilva4242
      @udayadesilvadesilva4242 5 месяцев назад +6

      ​@@indikalakmali9055නාමල් සර් ට පුක දීපන්

  • @MrBxz
    @MrBxz 5 месяцев назад +180

    මේ වගේ මිනිස්සුන්ට ආයේ රටේ පාලන බලය දෙන්න කාට හරි හිතෙනවා නම් ඉතින් බේත් ටිකක් ගන්න කියලා තමයි කියන්න තියෙන්නේ

    • @chandimaranaweera4727
      @chandimaranaweera4727 5 месяцев назад +6

      වහල්ලු ටිකක් නම් ඉන්නවා උන්ව හදන්න බෑ මොකද වහල්කම උපතින්ම ගෙනාපු දෙයක්

    • @nayanawikramage4341
      @nayanawikramage4341 5 месяцев назад +1

      Keheliya genapu beheth thiyanawa😁

    • @anuradhabandara1938
      @anuradhabandara1938 5 месяцев назад

      නැතුව නැතුව...බේගල් ඇදබාලා ජණතාව මුලා කරන.රටේ දේපල ගිණිbaත් කරන.මිනිස්සුන්ට අමානුශිකව ගhaලා මraලා දාන.කැලෑ නීතියෙන් රට අල්ලන්න උඩපනින ජෙප්පො තමා ඊලඟට වගකීමෙන් රට බාරදිය යුතු නියම සුදුස්සෝ...

    • @WasanthaRuwanKumaraGothatuwaWa
      @WasanthaRuwanKumaraGothatuwaWa 5 месяцев назад +1

      Maliwawa ආවොත් බෙහෙත් වත් neti වෙනවා

    • @pulwansalouisleelarathne3864
      @pulwansalouisleelarathne3864 5 месяцев назад

      ​@@WasanthaRuwanKumaraGothatuwaWa
      දැන් බෙහෙත් තියෙනවද මල්ලී

  • @elephantvoicelanka7317
    @elephantvoicelanka7317 5 месяцев назад +112

    1:14:11 කලිදුට මයිනා කියල කියවුනා

  • @umalanuraga
    @umalanuraga 5 месяцев назад +15

    පොසිටිව් කමෙන්ට් එකක් හොයන මෝඩ මම 😢

  • @sampathranatunga6910
    @sampathranatunga6910 5 месяцев назад +10

    හිරේ ඉන්න ඕනෙ උන් 360 ට ගෙන්නලා....😡

  • @Mahinda71
    @Mahinda71 5 месяцев назад +223

    මෙහෙමයි උබල මොනතරම් සෙල්ලම් දැම්මත් මාලීමාව දිනනවා දිනනවා මයි

    • @anuradhabandara1938
      @anuradhabandara1938 5 месяцев назад +2

      තුන පණස් තුන වෙන්නෙ කොහොමද සඕදරයා ...තව සැරේකට රට ගිණිතිyaගන මිනිස්සු මraගන හැmaනුනොත් මොකද...

    • @Jay11223
      @Jay11223 5 месяцев назад

      @@anuradhabandara1938thuna panasthuna wenne kohomada kiyanna kalin kawadawat hituwada balaye inna janadipathiyek elawai kiyala. Anna ehemai wenas wenne

    • @Tha2001Jay
      @Tha2001Jay 5 месяцев назад +8

      ​@@anuradhabandara1938අනුරාධ බණ්ඩාර. මොලේ නැත්නම් කටවහන් හිටප. 🤣🤣

    • @ThilankaGunathilake
      @ThilankaGunathilake 5 месяцев назад

      ​@@anuradhabandara1938type කරන්න ඉගෙන ගනින් බං

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 5 месяцев назад

      අනිවාර්යයෙන් ❤🎉

  • @Lashivlogssl
    @Lashivlogssl 5 месяцев назад +87

    කොමෙන්ට් බලන්න ආවෙ කතාව නම් අහල වැඩක් නෑ කියල දන්නව..😂😂

    • @rvandephili
      @rvandephili 5 месяцев назад +2

      ඇත්තටම මමත් එහෙමයි 😂

    • @Xavierjayasuriya
      @Xavierjayasuriya 5 месяцев назад +3

      මමත්, ඕකගෙ අහන්න දෙයක් නෑ, උන්ට එවෙලේ katata එන ඕනි බොරුවක් නේ කියන්නේ, අපි අහවල් එකටද ඕවා අහන්නේ

    • @SwarnaGunasekara-i6c
      @SwarnaGunasekara-i6c 5 месяцев назад +1

      I am also

    • @ChamoDiary
      @ChamoDiary Месяц назад

      සිරාවට

  • @travelweekly07
    @travelweekly07 5 месяцев назад +145

    රට හොරා කාපු එවුන් ගෙන් රටට මොකද උනේ කියලා අහන ඒක තරම් විහිළුවක් මේ ලෝකේ නැහැ 😂😂😂

    • @slmicro3857
      @slmicro3857 5 месяцев назад +2

      😂🤭😢

    • @leansixsigmabusinessoperat4833
      @leansixsigmabusinessoperat4833 5 месяцев назад

      දවසකට හමුදාවේ එක මනුස්සය ගානේ මැරිලා .....ගමට ගෙන එක නැවැත්තුවේ මෙයාගේ තාත්ත
      තමුසෙලට ඔය ලොකු කතා කීවට... තමුසෙලා නැට්ට පුපේ ගහන් ඇඳ යට හැඟුණ කලේ නැවැත්තුවේ මෙයාගේ තාත්ත ........

    • @slmicro3857
      @slmicro3857 5 месяцев назад

      @@leansixsigmabusinessoperat4833 රට ජාතිය බේරා ගත් මහින්ද මහත්ත්‍යා😰

  • @ashenweligalla
    @ashenweligalla 5 месяцев назад +10

    😂😂 මුට අහන ප්‍රශ්නවත් තේරෙන්නේ නෑ..😂😂 හැම එකටම කියන්නේ අපට සැලැස්මක් තිබ්බා කියලා.. සැලැස්ම ඇහුවම කියන්නේ නෑ..😂

  • @swasthikajayathilake5467
    @swasthikajayathilake5467 5 месяцев назад +15

    මාර දැනුමක්නේ තියෙන්නේ. අම්මෝ. ….ඊලඟ ජනා. 🤣🤣🤣

  • @Dykiboop
    @Dykiboop 5 месяцев назад +118

    මේ හුත්තට ප්‍රශ්නෙ තේරෙන්නෙ නෑනේ

    • @asankarupasinghe3621
      @asankarupasinghe3621 5 месяцев назад +3

      කියල වැඩක් නෑ බං.

    • @pathumlanka955
      @pathumlanka955 5 месяцев назад

      Ane apita ubalawa dakinnawath oni na... niwan sapa labewa ....

    • @pathumlanka955
      @pathumlanka955 5 месяцев назад

      Ugandawata gihin ehe inna unnta owa kiyapan ban.... api e harak wikka.. dan hanne na.. nari nawanneth na.. paw ban ubala.. melowth na elowath na. Put the widawannama wenawa...

  • @IndikaSampath-ok5qz
    @IndikaSampath-ok5qz 5 месяцев назад +222

    ඇද ගෙන නානව දැක්කේ නැත්නමි ඔන්න අද බලාගන්න

    • @indikalakmali9055
      @indikalakmali9055 5 месяцев назад +1

      හරක් ජෙප්ප්න්ට රෙවෙන්නම දුන්නා , ලපයට නාමල් සර් ගෙ මයිලකටවත් ලන් වෙන්න පුලුවන්ද

    • @fernandosarath4694
      @fernandosarath4694 5 месяцев назад +3

      Hora Loya ....nanawa From Italy

    • @miniNtb
      @miniNtb 5 месяцев назад

      @@indikalakmali9055උබද නාමල් සර්ගෙ මයිල් කපන්නෙ.

    • @rvandephili
      @rvandephili 5 месяцев назад +2

      මම මෑතකදී දැකපු හොඳම comment එක 🤣මිනිස්සු හිනස්සවලා මරන්න එපා බන් 😂

    • @rvandephili
      @rvandephili 5 месяцев назад +3

      ​@@indikalakmali9055ජෝනියත් ඔය වගේ කතාවක් කිව්වා මතකයි 😂අන්තිමට එක මයිලක් වත් හිතුරු වුනේ නෑ 😂

  • @chathurangasampath9128
    @chathurangasampath9128 5 месяцев назад +80

    ගොන් හරකා රටේ මිනිසුන්ට යන එන මන් නැතිකෙරුවා. එහෙම එවුන් මේ වගේ වැඩසටහන් වලට ගෙනල්ලා කියෙව්වා කියලා චන්දෙ දෙන්න තරම් අපි නුගත් නෑ

    • @ravindrajayamanna
      @ravindrajayamanna 5 месяцев назад

      ඔබ වැරදි මෙයාලගේ තරම දැනගන්න මේවත් බලන්නම ඕන..

    • @chathurangasampath9128
      @chathurangasampath9128 5 месяцев назад

      @@ravindrajayamanna kohed yanne malle pol uththra denna ..man hithanawa danwath minissu buddimath wei kiyala

  • @sampathranatunga6910
    @sampathranatunga6910 5 месяцев назад +8

    මුගෙන් අහන්න දෙයක් නැහැ නෙ ..පැය 1.38 යි
    එදා අනුරගෙ කතාවට පැය 2.39 යි..පැයකට කලින් 360 ඉවර කරලා..😂😂😂

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 5 месяцев назад +26

    මේ රාජපක්ෂලට හැමදාම කියන්න තියෙන්නේ යුද්දේ නැවැත්තුව කියලා පමණයි ඉන්පසු යුද්දේ සදහා වියදම් කරන්න වැයාකරපු මුදල් ඉතීරයිනේ මොකක්ද ඉන්පසු රටේ ආර්ථික බින්දුවටම ගියේ ලංකාව හිගන රටක් ලෙස ලේබල් ගැසුවේ ඒකද ජනතාවට දුන් සෞබාග්ගිය පොරොන්දුව මමත් රටේ ආර්ථිකය ගොඩගනී කියලා පොහොට්ටුවට චාන්දේ දුන්නේ දැන් 😂😂😂

    • @hishamsahid4539
      @hishamsahid4539 5 месяцев назад

      රත්තරන් කෝ අර රත්තරන්..

    • @leansixsigmabusinessoperat4833
      @leansixsigmabusinessoperat4833 5 месяцев назад +2

      දවසකට හමුදාවේ එක මනුස්සය ගානේ මැරිලා .....ගමට ගෙන එක නැවැත්තුවේ මෙයාගේ තාත්ත
      තමුසෙලට ඔය ලොකු කතා කීවට... තමුසෙලා නැට්ට පුපේ ගහන් ඇඳ යට හැඟුණ කලේ නැවැත්තුවේ මෙයාගේ තාත්ත ........

    • @milindupasan1646
      @milindupasan1646 5 месяцев назад

      @@leansixsigmabusinessoperat4833ඊට පස්සෙ රටට කෙලෙව්වෙත් මෙයාගෙ තාත්තා

    • @dumidubandara7515
      @dumidubandara7515 5 месяцев назад

      @@leansixsigmabusinessoperat4833 Yudde Mahinda witharak thaniyama karapu ekak newe. Saamuhika prayathnayak. Thrividha hamudawa, police, Civil arakshaka, okkoma, mahajanthawa, me okkoma gahapu game ekak. Wahal manasikathwe kiyanne ooka thama. Okkoma Mahinda kara Mahinda thama sarwabaldhari kiyala hithan inna. Poddak sattambi wahala manasikathwen eliyata enda balanda.

  • @nuwansameera831
    @nuwansameera831 5 месяцев назад +126

    මේ වගේ අම්බරුවො ගේන්න එපා ..මොකෙක්ද මූ

  • @rupasinghe2464
    @rupasinghe2464 5 месяцев назад +275

    යන්නෙ කොහේද මල්ලේ පොල්
    නිවන් සුව

    • @indikalakmali9055
      @indikalakmali9055 5 месяцев назад +2

      හරක් ජෙප්ප්න්ට රෙවෙන්නම දුන්නා , ලපයට නාමල් සර් ගෙ මයිලකටවත් ලන් වෙන්න පුලුවන්ද

    • @VisitMelb
      @VisitMelb 5 месяцев назад +7

      ලෝයර් කෙනෙක් වුනේ කොහොමද කියල ඇහුවද ?

    • @pakaya8007
      @pakaya8007 5 месяцев назад +11

      ​​@@indikalakmali9055මයිල උඹේ කටේද ? වැඩ්ය කටට ගන්න යන්න එපා පිම්පියා 😂

    • @CP-ix5jk
      @CP-ix5jk 5 месяцев назад +2

      Try. Maybe you can do better job.😂

    • @ggsiprasanna4589
      @ggsiprasanna4589 5 месяцев назад +8

      ​@@indikalakmali9055 බයි හැත්ත ෆයරින් 😂😂🤣🤣

  • @damidusenarathna7536
    @damidusenarathna7536 5 месяцев назад +116

    නිවන් සුව.

    • @indikalakmali9055
      @indikalakmali9055 5 месяцев назад +3

      හරක් ජෙප්ප්න්ට රෙවෙන්නම දුන්නා , ලපයට නාමල් සර් ගෙ මයිලකටවත් ලන් වෙන්න පුලුවන්ද

    • @fernandosarath4694
      @fernandosarath4694 5 месяцев назад

      Niwa suwa ...From Italy

    • @dorerajmunneshwaran2959
      @dorerajmunneshwaran2959 5 месяцев назад

      Niwan suwa

    • @samsfor9428
      @samsfor9428 5 месяцев назад

      @@dorerajmunneshwaran2959 Obe Mawatath esema wewa!!!

    • @samsfor9428
      @samsfor9428 5 месяцев назад

      @@fernandosarath4694 Obe Mawatath esema wewa!!

  • @dimanthanipuna2656
    @dimanthanipuna2656 5 месяцев назад +13

    කළිඳු මේ රට බංකලොත් කලේ අපේ පවුලේ අය නිසා කියලා ගරු ශ්‍රේෂ්ඨහාධිකරනය කිව්ව.

  • @DineshKelum-gv7gm
    @DineshKelum-gv7gm 5 месяцев назад +7

    අර චිචි මල්ලිගේ 🚀 රොකට් එක දැන් තියෙන්නේ කොහෙද කියලා පොඩ්ඩක් කියන්න පුලුවන් ද නාමල් බබෝ...

  • @isharagayankarunarathne1610
    @isharagayankarunarathne1610 5 месяцев назад +159

    පාරෙ ඉන්න බඩුවක් ගෙනාවනම් මීට වඩා බලනව.. පොඩි මයින ගෙනාවට වඩා 😂😂😂😂

    • @Mahina12
      @Mahina12 5 месяцев назад +1

      දැන් බලන්න චමුදිත , පියුමි හංසමාලිව දවස් 14 ක්‌ මේකප් සහ අන්ඩ වෙයාර් ( ජංගී, බ්‍රසියර් ) නැතිව එයාගේ ලෙකු බොල දෙක එල්ල එල්ලා ලෝකෙට පෙන්න නිරෝදායනයට යවපු තරහාවට.චාපා මල්ලි ඔයාවත් කෝතැනකදී අල්ලලා එයගේ ලොකු බොල දෙකෙන් වැටේනකන් පන්න පන්නා ගහනවා
      ජින් ඇන්ටිට තද වුනේ ලාල් තඩි කක්කා බෙට්ටක් සහ චු කරලා ටොයිලට් එක සෝදන්නෙ නෑ තිව ගියනිසයි උපන්දිනයට ඇවිත්. නුර් මොරින් එක්ක තද වුනේ ලාල්ව ගෙනාපුනිසා. ඉරාජ් මල්ලි තමුසේ තුන්දෙනාම එකට කොට වනවා. ඉරාජ් ජින් ඇන්ටිට කියලා ලගදීම තමුසේට සුදත්ත තිලකසිරිට වගේ තිත්ත කුණුහරප කියවාගනින්. ලාල්, සුදත්ත, ඉරාජ්, චාපා උබලට දැන් සැපද 🤪🤪
      Happy 2nd Anniversary Aragalaya 🇺🇸🇱🇰.

    • @rvandephili
      @rvandephili 5 месяцев назад

      😂

    • @Tha2001Jay
      @Tha2001Jay 5 месяцев назад

      🤣🤣🤣🙌🙌👏👏

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 5 месяцев назад

      සිරාවට 😂😂

    • @Tha2001Jay
      @Tha2001Jay 5 месяцев назад

      @@Mahina12 මොනවද බං බල ලියන හතර බීරි කතා

  • @Catman346
    @Catman346 5 месяцев назад +85

    කව්ද මල්ලි මේ හාල් පාරුවා😂

  • @ConfusedBakedCustard-ks8sv
    @ConfusedBakedCustard-ks8sv 5 месяцев назад +91

    මූටයි, මුගේ තාත්තටයි, මුගෙ මුලු පවුලටම හෙන ගහපන්.

    • @dhanushkasampath3462
      @dhanushkasampath3462 5 месяцев назад +1

      ❤❤

    • @sarathgunawardena2435
      @sarathgunawardena2435 5 месяцев назад +3

      අනුන්ට හෙන ඉල්ලන උන්ට තමයි ඉස්සෙල්ලම හෙන වදින්නේ. U

    • @ricksanchez6344
      @ricksanchez6344 5 месяцев назад +5

      @@sarathgunawardena2435palayan moda ponnayo yanna😂

    • @heladaruwa9033
      @heladaruwa9033 5 месяцев назад

      ​​@@sarathgunawardena2435 තෝ රාජපක්ශ හොරුන්ට පුක දෙන නාකි වේස හොරෙක් තෝත් මක්බෑවිලා පල හොරා කාපුවා තොට ලේ බඩ පල

    • @shehandesilva3875
      @shehandesilva3875 5 месяцев назад

      @@sarathgunawardena2435 වග කීමෙන් ද කියන්නේ ?

  • @samliyanage6788
    @samliyanage6788 5 месяцев назад +15

    මෙයලා හැමදාම බබාලා ගිනි තිබ්බ එක මතකයි ඒකට හේතුව මිනිස්සු පාරට බැස්ස හේතු මතක නෑ හැමදාම ඉන්නේ උන්ගේ යහපත වෙනුවෙන් විතරයි, මුන්ට ජන්ද දෙන උන්ට ගහන්න ඕනේ.. කලිඳුට තිබුනේ video දාලා පෙන්වන්න!! නෙදෝකින් මුන්!!! රටම කාපු කාලකණ්නි අදටත් හැම industry එකක්ම වැටිලා ඉන්නේ මුන් නිසා

  • @sameerakariyawasam3272
    @sameerakariyawasam3272 5 месяцев назад +13

    වෙලාවට අනුරගෙන් අහපු ප්‍රශ්න මුගෙන් අහුවෙ නැත්තේ

  • @gayanprasanna4607
    @gayanprasanna4607 5 месяцев назад +47

    වීඩියෝ එක බලන්නෙ නැතිව කමෙන්ට් බලන්න ආපු මම.ඒක වෙනම ආතල් එකක් බ්‍රෝව්

    • @sagaranil1836
      @sagaranil1836 5 месяцев назад +3

      මමත්

    • @slmicro3857
      @slmicro3857 5 месяцев назад +2

      😂💪

    • @anuradaperera6563
      @anuradaperera6563 5 месяцев назад +1

      නෑමෝලයා කොහොමත් ගොනා .. මාත් ආවේ කමෙන්ට් බලලා ලල් එකක් ගන්න 😂

    • @gajalanka95
      @gajalanka95 5 месяцев назад

      ​@anuradමමත් 😂aperera6563

    • @slmicro3857
      @slmicro3857 5 месяцев назад

      @@anuradaperera6563 😂කමෙන්ට් ආතල් 😆

  • @prashanthaautocad1352
    @prashanthaautocad1352 5 месяцев назад +157

    අමු ගවය

    • @indikalakmali9055
      @indikalakmali9055 5 месяцев назад

      හරක් ජෙප්ප්න්ට රෙවෙන්නම දුන්නා , ලපයට නාමල් සර් ගෙ මයිලකටවත් ලන් වෙන්න පුලුවන්ද

    • @dileeparavipriyawijesuriya3291
      @dileeparavipriyawijesuriya3291 5 месяцев назад +5

      @@indikalakmali9055 gon katha kiyanna epa …sir sir Mona gonek da me…..

    • @scaguide3846
      @scaguide3846 5 месяцев назад

      පල කාලකන්නි පතයා යන්න​@@indikalakmali9055

    • @Tha2001Jay
      @Tha2001Jay 5 месяцев назад

      මේ ඉන්දිකා ලක්මාලී කියන්නෙ කටු ලෙවකන ගෑනියෙක්

    • @DarshanaDarshana-zt2vp
      @DarshanaDarshana-zt2vp 5 месяцев назад

      උඹ ​@@indikalakmali9055උඹ කන්නේ පුන්නක්කු ද හරකා

  • @saraauto7153
    @saraauto7153 5 месяцев назад +250

    රට කාපු කාලකම්නි හැතිකරේ

    • @sooryaboomi2831
      @sooryaboomi2831 5 месяцев назад +3

      ජෙප්පෝ තමා

    • @ThilankaGunathilake
      @ThilankaGunathilake 5 месяцев назад +9

      ​@@sooryaboomi2831ඇට 2 කපාගනින් බං

    • @nihalpremakumara3535
      @nihalpremakumara3535 5 месяцев назад +12

      @@sooryaboomi2831 ජෙප්පො නිසා තමා රට මේ තරමටවත් ඉතිරි වෙලා තියෙන්නෙ . උන් නැතිනම් මුන් උඹෙ පුකේ විතරක් නෙවෙයි නහයෙත් ඇරල .

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 5 месяцев назад +5

      ​@@sooryaboomi2831එහෙමද ජෙප්පො ද ආන්ඩු කරේ😂

    • @gimhanadasanayake9562
      @gimhanadasanayake9562 5 месяцев назад

      ​@@vishwavidhanagamage101ආණ්ඩු නොකලට වෘත්තිය සමිති කලා නේ😂😂

  • @ashithekitten9211
    @ashithekitten9211 5 месяцев назад +13

    මැරිල වැලලෙන්න ඕන ජිවිත..

    • @DinushaJayaranga
      @DinushaJayaranga 5 месяцев назад

      aniwa balapan muta aduma kanna nathwa hitpu ewa mathak une wath naha uba Theli Current ekkai withryi muta thibila thiyenne api kanna bonna nathuwa hitiya kiyala uta mathakawath naha maru

  • @dhanushikadharmarathna2164
    @dhanushikadharmarathna2164 5 месяцев назад +17

    කලිදු මයින කිව්ව නේද මූනටම😂 හොරු, විහිළුකාරයො එපා, මුන්ගෙ තාත්තලට, මාමලට තමයි අපිත් දුන්නෙ, ආයෙ no chance AKD only 🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭

    • @ChamoDiary
      @ChamoDiary Месяц назад

      😂

    • @ChamoDiary
      @ChamoDiary Месяц назад

      මයිනා කපුටා කියලත් කියන්න තිබ්බේ ..ජයග්‍රහණය කරන්නේ අනිවා akd thmi

  • @NimalNimal-vg1th
    @NimalNimal-vg1th 5 месяцев назад +193

    අංගොඩ මානසික හොස්පිටල් එකේ මනුෂ්‍යයෙක් 360 ගෙනාවනම් මීට වැඩිය අදහස් ටිකක් ජනතාවට දැනගන්න තිබුණා.

    • @kelumappuhami5799
      @kelumappuhami5799 5 месяцев назад +9

      ❤❤❤👍🇮🇱

    • @kumararathnayaka854
      @kumararathnayaka854 5 месяцев назад +9

      ඒක තමයි 😡😡

    • @indikalakmali9055
      @indikalakmali9055 5 месяцев назад +3

      හරක් ජෙප්ප්න්ට රෙවෙන්නම දුන්නා , ලපයට නාමල් සර් ගෙ මයිලකටවත් ලන් වෙන්න පුලුවන්ද

    • @manelmorris4785
      @manelmorris4785 5 месяцев назад +17

      @@indikalakmali9055නාමල් සර් ඔකාගෙ මයිලකට නෙමේ‍යි හුලගක්වත් එපා ඔකුන්ගෙ පැත්තෙ සර් දේශපාලකයන්ට ව්‍ශෙෂයෙන්ම රට කාපු තක්කඩි මිණිමරැ හොරැන්ට සර් කියන පහත් පතුල් ලෙවකන පිංගුත්තරයො තවත් රටේ‍ ඉන්නවනෙ කියක් දුන්නද දන්නැ මේ‍ comment එකට උසාවි තින්දුවක් දුන්නා මුං රට කැවා කියලා නාමල් කියන්නෙ මන්ද බුද්ධිකයෙක් තොපි වගෙ නුගත් උන් රටේ‍ ඉන්නකල් නාමල්ලාට හොදයි

    • @rvandephili
      @rvandephili 5 месяцев назад +12

      ​@@manelmorris4785නාමල් හිටියොත් තමයි මුන්ට හොරකම් කරන්න පුළුවන් හොරුන්ට හොරු නැතුව බෑ 😂

  • @dilshanpathum9485
    @dilshanpathum9485 5 месяцев назад +47

    360 කරන කට්ටිය මාර පරිස්සමින් ප්‍රශ්ණ අහන්නේ. ලේසි වැඩි නේ ප්‍රශ්ණ. 😂😂😂😂😂 අමු ගවයා ඈ...

  • @Multivision-Kumari
    @Multivision-Kumari 5 месяцев назад +37

    බැලුවෙ කතාව නෙවේ comment. . අපරාදේ කලිදුගේ quality එකත් නැතිවෙනවා. මෝඩයි කියලා හිතෙන්නේ මට විතරද

  • @Chanu-ns9ke
    @Chanu-ns9ke 5 месяцев назад +1

    නාමලී හොරමාලි😁😁අපි නම් ජයමාලි🙏👍

  • @nimalwickramasinghe1618
    @nimalwickramasinghe1618 5 месяцев назад +3

    අපි අසරනවෙලා වගේ සිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ.

  • @rala70galle
    @rala70galle 5 месяцев назад +43

    රටේ ආර්ථිකය ගැන කලිදු කියාදෙන පාඩම තේරුම් ගැනීමට තරම්වත් මුගේ මොලේ මෝරල නෑ, මුං දන්නෙ හොරා කන්න විතරයි.

  • @manelmorris4785
    @manelmorris4785 5 месяцев назад +92

    අනුරගෙ වැඩ සටහනෙයි මන්ද බුද්ධිකගෙ වාඩ සටහනෙයි වේ‍නස තෙරෙනවද මාලිමාව ජය නියතයි

    • @stardustindigo
      @stardustindigo 5 месяцев назад +3

      😂😂 අනිවා😂😂

  • @LxRat
    @LxRat 5 месяцев назад +164

    වෘත්තීමය හොරෙක්

    • @rvandephili
      @rvandephili 5 месяцев назад +2

      😂

    • @ryanpeiris
      @ryanpeiris 5 месяцев назад +4

      හරියටම ගැලපෙන නම..

    • @leansixsigmabusinessoperat4833
      @leansixsigmabusinessoperat4833 5 месяцев назад

      දවසකට හමුදාවේ එක මනුස්සය ගානේ මැරිලා .....ගමට ගෙන එක නැවැත්තුවේ මෙයාගේ තාත්ත
      තමුසෙලට ඔය ලොකු කතා කීවට... තමුසෙලා නැට්ට පුපේ ගහන් ඇඳ යට හැඟුණ කලේ නැවැත්තුවේ මෙයාගේ තාත්ත ........

    • @rvandephili
      @rvandephili 5 месяцев назад +6

      @@leansixsigmabusinessoperat4833 දැන් යුද්දෙ විකුණගෙන කෑවා ඇති නේද

  • @ArjunaWeerasekara-m3c
    @ArjunaWeerasekara-m3c 5 месяцев назад +5

    කළිඳු අනුරගෙන් වගේ හාරලා ප්‍රශ්න ඇහුවේ නෑනේ අප්පා, කලින් ප්‍රශ්න ටික දීල කරපු එක වැරදි ඈ
    අනුරගේ ප්‍රෝග්‍රෑම් එක බැලුවේ සීරියස් මුඩ්, මේක නං ජෝක් එකට බැලුවේ ඈ

  • @lahiruperera9978
    @lahiruperera9978 3 месяца назад +1

    කටපාඩම් කරන් ආපු වාක්‍ය ටිකක් හැම එකටම කියනවා 😂 මෝඩය කියලා ලෝකෙටම ආයෙත් පෙන්නනවා 🫠

  • @kithmalgodage3637
    @kithmalgodage3637 5 месяцев назад +37

    මේක අහන්න බයියො දහයක්වත් ඇවිත් නෑනෙ...එකම බයිය කමෙන්ට් හතර පහක් දාල තියෙනව...😂🤭

    • @sagaranil1836
      @sagaranil1836 5 месяцев назад +5

      උ බයියෙක් නෙවෙයි කුලියට ලියන එකෙක් මයිනගෙ පට්ට සෙට්ටෙකක් ඉන්නව කුලියට ලියන උන් තමායි හැමතනම පහරන්නෙ

    • @SmileFace-ms7jn
      @SmileFace-ms7jn 5 месяцев назад

      බයියො ටුක තමයි බන් දැන් අනුරව දිනවන්න කයියෝ වෙලා ඉන්නේ.... අනුරට පුලුවන්නම් මහින්දව දිනවන්න උදව් කරලා එහෙම නොකරපු ගානට වෙදිකාවල කයිය ගහන්න.. සම්මාන්‍ය ජනතාවට බැරි ඇයි බයියො වෙලා ඉදලා කයියෝ වෙන්න 😂😂😂😂..
      එහෙම බැලුමව ලොකුම බයියා උබලගේ අනුරයා.. උ කාලයක් චන්දිකා දිනවන්න කෑගැහුවා. කාලයක මහින්හ දිනවන්න . කාලයක් මෛත්‍රී දිනවන්න . කාලයක් පොන්සේකා දිනවන්න... දැන් උබලම තිරනේ කරපන් රියල් බයියා අනුරද මහජනතාවද කියල.....😂😂😂😂

  • @nuwanchap
    @nuwanchap 5 месяцев назад +87

    කළිඳු ප්‍රශ්නෙයි උත්තරෙ දෙකම කියනෝ.... බේබි විකාර දොඩවනෝ.. තේරුමක් තියෙන එක දෙයක් කියන්නෑ...... හොඳට ප්‍රශ්න ඇහුවා.... කළිදු ඔබෙන් උසස් හා රටට වටිනා මාධ්‍ය භාවිතාව තවදුරටත් අපේක්ෂා කරනවා.....
    බේබි නම් මෙලෝ රහක් නෑ.... සාපයක්...තුහ්....

    • @Peterbeen123
      @Peterbeen123 5 месяцев назад

      ගමේ ගොඩේ නුගත් ජෙප්පෝ හිතන්නේ ලපය දිනනවා කියල

    • @achinthabasnayake3409
      @achinthabasnayake3409 5 месяцев назад +1

      පව් උඹ ​@@Peterbeen123

  • @sachinthack1
    @sachinthack1 5 месяцев назад +83

    මූනට මුලිච්චි වෙන්න හොඳ නැති චරිත ටීවි එකට ගේන්න එපා කළිඳු! මුන් දැක්කම අප්පිරියයි. කට ඇරියට ලැට් එකක් වගේ! කතා කරන්නෙ අසූචි!

    • @upulerathnage481
      @upulerathnage481 5 месяцев назад +2

      මට අප්පිරියයි මුන්ටනේ අපි කීප වතාවක් ඡන්දෙ දුන්නේ නොදකින්.

    • @leansixsigmabusinessoperat4833
      @leansixsigmabusinessoperat4833 5 месяцев назад

      දවසකට හමුදාවේ එක මනුස්සය ගානේ මැරිලා .....ගමට ගෙන එක නැවැත්තුවේ මෙයාගේ තාත්ත
      තමුසෙලට ඔය ලොකු කතා කීවට... තමුසෙලා නැට්ට පුපේ ගහන් ඇඳ යට හැඟුණ කලේ නැවැත්තුවේ මෙයාගේ තාත්ත ........

  • @sahannimesha859
    @sahannimesha859 5 месяцев назад +5

    කලිදු ස්තුතිය හිනා නොවී පොඩි මයිනගේ කතාව ඇහුවට😂

  • @Animalsmoments-x4w
    @Animalsmoments-x4w 2 месяца назад +1

    මයිනා එක බලන්නමයි ආවෙ😂😂😂

  • @AiArt-123M
    @AiArt-123M 5 месяцев назад +90

    පියාගේ බලේ තිබ්බට මොලේ නෑ මුට සජියා වගේම තමයි

  • @archi3117
    @archi3117 5 месяцев назад +52

    ලොකු ගස් යට පොඩි ගස් හැදෙන්නෙ නෑ කියල කවුරුහරි මූට කියලා දෙන්න 😂

    • @Sankari-f3v
      @Sankari-f3v 5 месяцев назад +5

      එක්කො ඔන්න ඔහේ නොකිය ඉමු... ලොකු ගහ දැන් කද දිරලා වගෙයි පේන්නෙ...ඒක කඩා වැටෙන කොට පොඩි ගහත් තැලිල පොඩිවෙලා යාවි...

    • @gajalanka95
      @gajalanka95 5 месяцев назад

      ​@@Sankari-f3v👍👍👍👍🤣

    • @gajalanka95
      @gajalanka95 5 месяцев назад

      ​@@Sankari-f3v😁😁🤣🤣👍👍👌 නියමයි

  • @RamyaRamya-b1h
    @RamyaRamya-b1h 5 месяцев назад +29

    හෙට ගෙදර ඉදල උඹට දාල තියන කමෙන්ට් බලපං

  • @esalahemal6475
    @esalahemal6475 5 месяцев назад +6

    බලපන්කො බේබියා කොර වෙන හැටි...පව් ඕයි ඌ😂

  • @SanathKumarathunga-e1f
    @SanathKumarathunga-e1f 5 месяцев назад +2

    මාලිමාවට ජයවේවා අනුර සහෝදරයාට ජයවේවා

  • @dineshsameera306
    @dineshsameera306 5 месяцев назад +59

    යුද්දේ ඉවර කලා, හයිවේ හැදුවා, සාකච්ඡා කලා, තීරණය කලා, යුද්දේ ඉවර කලා, හයිවේ හැදුවා, සාකච්ඡා කලා, තීරණය කලා, යුද්දේ ඉවර කලා, හයිවේ හැදුවා, සාකච්ඡා කලා, තීරණය කලා, ඇති ඕයි... රෙද්ද

    • @rvandephili
      @rvandephili 5 месяцев назад +2

      අනිවාර්යෙන්

    • @sriyanipathirana6837
      @sriyanipathirana6837 5 месяцев назад

      Uda wiyadam kiya kiya aa kale hitiya yudde newathunata passe weegayen rata diyunu wenna oonane aa wiyadam ithuru wenakota

    • @jayanathvikum7942
      @jayanathvikum7942 5 месяцев назад

      😆😆😆😆😆

    • @_CRICKET_2008
      @_CRICKET_2008 5 месяцев назад

      ඔයා හිටියනම් යුද්දේ ඉවර කරනවද?

    • @dineshsameera306
      @dineshsameera306 5 месяцев назад +1

      @@_CRICKET_2008 අපි හිටියා උන් හිටියා කියලා නෑ... ඒක ඒ එයාට තිබ්බ වගකීම. එයාගේ job එක... Job එක හරියට කලේ නැති උනාම පන්නන්න වෙනවනෙ.... එහෙමයි කියලා Job එකේදී කරපු කියපු දේවල් හැම තැනම කියව කියව යන එක, අහන් ඉන්න අපිට හෙන කරදරයක් නේ බොසා... වැඩේ කලා නම් කට පු# වහන් ඉන්න තිබ්බනේ...එතකොට නේ ඒකේ ලල් එක වැඩී..

  • @sanjesri328
    @sanjesri328 5 месяцев назад +31

    හොරට නීති විභාගෙ පාස්වෙච්ච කබ්බෙක්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද ?කවුද මුන් වගේ ගොබ්බයන්ට චන්ද දෙන්නෙ

  • @SumithraGamage-xr8sj
    @SumithraGamage-xr8sj 5 месяцев назад +161

    නොදකින් අමිබරැවා

    • @indikalakmali9055
      @indikalakmali9055 5 месяцев назад

      හරක් ජෙප්ප්න්ට රෙවෙන්නම දුන්නා , ලපයට නාමල් සර් ගෙ මයිලකටවත් ලන් වෙන්න පුලුවන්ද

    • @indikajayadewa5889
      @indikajayadewa5889 5 месяцев назад

      බුද්ධිමත් නාමල් ඊලඟ ජනපති 🤘

    • @keshanamahiman6982
      @keshanamahiman6982 5 месяцев назад +2

      ​@@indikalakmali9055 renna බැරි wennama රාජපක්ෂ ල thopita ඇරලා ඉවරයි ..munta denui රට වැටුණා කියලා therila තියෙන්නේ ...munta ආයෙත් කවදාවත් මේ රටේ බලයට එන්න බැ

    • @keshanamahiman6982
      @keshanamahiman6982 5 месяцев назад

      ​@@indikajayadewa5889කොහෙද ban උගත් හොරාට විභාග ලියන්න ගිහින් පේරාදෙණිය cempas එකෙන් ගහල eleuwe ..thopi මොනවාද දන්නේ

  • @achintharuwan300
    @achintharuwan300 5 месяцев назад +9

    කලිදු උබටත් පිස්සුනේ whotto මේ වගේ රට කාපු whottala ගෙනල්ලා වැඩසටහන් කරන්න,රටම හොරාකාපු උන් දැන් එනවා රට හදන්න 😂😂😂අනේ නිකන් පලය බන් යන්න😂😂😂

  • @c.o.dgangster2001
    @c.o.dgangster2001 5 месяцев назад +4

    මයිනා සීන් එක බලන්න ආව මම 😂😂😂

    • @Piumi-m8s
      @Piumi-m8s 5 месяцев назад

      මාත් ඕකම හොයාගෙන ආවේ 😂

  • @janakasajithperera8121
    @janakasajithperera8121 5 месяцев назад +66

    පවුල් පිටින් හැදිගෑවිල යන්න ඕන කාලකන්නි අමනයෝ

    • @nilanthipathiranage3693
      @nilanthipathiranage3693 5 месяцев назад +1

      me gon keriya. salli pilli gahala. parampara 7 kata .

    • @sarathgamini3101
      @sarathgamini3101 5 месяцев назад

      1.47

    • @leansixsigmabusinessoperat4833
      @leansixsigmabusinessoperat4833 5 месяцев назад

      දවසකට හමුදාවේ එක මනුස්සය ගානේ මැරිලා .....ගමට ගෙන එක නැවැත්තුවේ මෙයාගේ තාත්ත
      තමුසෙලට ඔය ලොකු කතා කීවට... තමුසෙලා නැට්ට පුපේ ගහන් ඇඳ යට හැඟුණ කලේ නැවැත්තුවේ මෙයාගේ තාත්ත ........

    • @indunidandeniya
      @indunidandeniya 5 месяцев назад

      😂​@@leansixsigmabusinessoperat4833

    • @shanthasilva9587
      @shanthasilva9587 5 месяцев назад

      ​@@leansixsigmabusinessoperat4833
      අනේ පල යන්න
      ඒකට ඌට 2009 කලගුණ සැලකුවා මරි කැයිනාට

  • @sajothajayawardena6288
    @sajothajayawardena6288 5 месяцев назад +55

    හරි අභියෝගය ලිහිල් කරන්නම්.සිවිල් නඩු විදාන සන්ග්‍රහයේ ඕනෑම වගන්ති දෙකක් කියන්න

    • @slyalanationalpark5718
      @slyalanationalpark5718 5 месяцев назад

      ammohh😂

    • @chandimaranaweera4727
      @chandimaranaweera4727 5 месяцев назад +2

      සුජීව සේරසිංහ ත් ඔය ප්‍රශ්නෙම ඇහුවා පාර්ලිමේන්තුවේදි මූට කට උත්තර නෑ 😂😂😂😂

    • @nirmalsilva4767
      @nirmalsilva4767 5 месяцев назад

      😂😂😂😂

  • @M.DSomaseri
    @M.DSomaseri 5 месяцев назад +9

    😢තාත්තා ලංකාවේ ලොකුම. පොහොසතා වුනේ කොහොමද?

  • @DimithriDevaka
    @DimithriDevaka 5 месяцев назад +12

    නාමල් හොරා, මිනී මරැවා ආවාම කලිදුවා මැදමූලන වලං හෝදන කොල්ලා වගේ නාමල්ගේ දැලිත් නාගෙන ඌත් දැලි නාගෙන ඉන්නවා.

  • @anurahettigoda1242
    @anurahettigoda1242 5 месяцев назад +78

    මෙයා දැන් අනුර කුමාර දිසානායක කියන දේවල් කොපි කරලා මෙයා කියනවා අනේ පංලය බං යන්න

    • @chathurangalakshan4302
      @chathurangalakshan4302 5 месяцев назад

      Api ymu ඉතිහාseta

    • @keshanamahiman6982
      @keshanamahiman6982 5 месяцев назад

      ​@@chathurangalakshan4302යකෝ අනාගතය hithapan ..අතීතය හිත හිත අඬන්න නැතිව

    • @leansixsigmabusinessoperat4833
      @leansixsigmabusinessoperat4833 5 месяцев назад

      දවසකට හමුදාවේ එක මනුස්සය ගානේ මැරිලා .....ගමට ගෙන එක නැවැත්තුවේ මෙයාගේ තාත්ත
      තමුසෙලට ඔය ලොකු කතා කීවට... තමුසෙලා නැට්ට පුපේ ගහන් ඇඳ යට හැඟුණ කලේ නැවැත්තුවේ මෙයාගේ තාත්ත ........

  • @ShehanJayasinghe23
    @ShehanJayasinghe23 5 месяцев назад +27

    ලඟදිම ජම්පරේ අඳිමු ❤️😌

  • @aazjayawardhana1178
    @aazjayawardhana1178 5 месяцев назад +57

    තොගේ අප්පා තමයි , මේ රටේ අහිංසක මිනිසුන්ගේ විනාශයට මුල.....

    • @leansixsigmabusinessoperat4833
      @leansixsigmabusinessoperat4833 5 месяцев назад +1

      දවසකට හමුදාවේ එක මනුස්සය ගානේ මැරිලා .....ගමට ගෙන එක නැවැත්තුවේ මෙයාගේ තාත්ත
      තමුසෙලට ඔය ලොකු කතා කීවට... තමුසෙලා නැට්ට පුපේ ගහන් ඇඳ යට හැඟුණ කලේ නැවැත්තුවේ මෙයාගේ තාත්ත ........

    • @gajalanka95
      @gajalanka95 5 месяцев назад

      😂😡😡😡😡 අපේ කොල්ලෝ මැරුණේ නිකන්ද​@@leansixsigmabusinessoperat4833

    • @Nihlah_nihi5612
      @Nihlah_nihi5612 5 месяцев назад

      ​@@leansixsigmabusinessoperat4833යුද නීති විරෝධී ලෙස පාවිච්චි කරලා අහිංසක මිනිසුන් මරලා යුද්ධය දිනලා වැඩක් තියෙනවාද

  • @0775-y6l
    @0775-y6l 5 месяцев назад +6

    ගෙදර ගිහින් කමෙට් කියවලා උබල ගැන රටේ ජනතාවගේ මතය තේරුම් ගන්න.මේ පොලොවේ උබලට ආයේ ඉඩ නෑ

  • @gayankonara2187
    @gayankonara2187 5 месяцев назад +3

    හොරෙන් කොලේ බලලා උත්තරේ දෙන්න පුලුවන් ගානට ප්‍රශ්න ඇහුවට තෑම්ස් කලිදු😂😂😂😂

  • @nadeeraperera6123
    @nadeeraperera6123 5 месяцев назад +25

    හෙලුවෙන් දේශපාලන කරන එකේක් 😂😂😂

  • @mabaranagesumith9148
    @mabaranagesumith9148 5 месяцев назад +12

    වංචාව දුෂනය මෙතුමාට ඇත්තටම නතර කල හැකියි.මොකද ඒක කරන්නෙ එතුමාල මිසක් අපි නොවන නිසා.

  • @Dykiboop
    @Dykiboop 5 месяцев назад +57

    වංචා දූෂන අවම කරන්න එක විදිහයි, පවුල පිටින් අත් අල්ලන් හිරේට පලයන්

    • @indikalakmali9055
      @indikalakmali9055 5 месяцев назад

      හරක් ජෙප්ප්න්ට රෙවෙන්නම දුන්නා , ලපයට නාමල් සර් ගෙ මයිලකටවත් ලන් වෙන්න පුලුවන්ද

    • @rvandephili
      @rvandephili 5 месяцев назад +2

      😂

    • @Dykiboop
      @Dykiboop 5 месяцев назад +2

      😆😆😆😆😆😂

    • @kavinducharuka-fm9fi
      @kavinducharuka-fm9fi 5 месяцев назад +2

      🤣

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 5 месяцев назад +2

      😂😂

  • @kathamandirayasinhalaaudiobook
    @kathamandirayasinhalaaudiobook 5 месяцев назад +1

    හොද ඉදිරිගාමී බවක් පේනවා...congratulations ❤

  • @كوماريعمان
    @كوماريعمان 5 месяцев назад +29

    අනුර සහෝදරයාගේ වැඩ සටහන බලපු කට්ටිය අතරින් පතර බැනලා තිබුනා වගේ තමා මේ වැඩසටහන බලලා මේ මනුස්සයාගේ හොද කියලා තියෙන්නේ අතරින් පතර....

  • @jemunidesilva3789
    @jemunidesilva3789 5 месяцев назад +45

    නෑ මොලයා හුහුහුහූ හුහුහුහූ 😁😁😁😁
    නිවන් සුව😂😅😂😅
    මාලිමාවට ජයවේවා ✌

  • @gkrobotics6908
    @gkrobotics6908 5 месяцев назад +50

    ඉතිං ඕයි තමුසෙල ජනාධිපති කරවපු රනිල් නෙ මත්තල වී ගබඩා කරේ, වරාය වික්කෙ...අපිද​?

  • @HasinduBandara-p1t
    @HasinduBandara-p1t 5 месяцев назад +1

    නාමල් අප්පිරියයි මට

  • @telomig2648
    @telomig2648 5 месяцев назад +1

    බලන් ගියාම මුන්ට ඔක්කොම තිබිලා එවා වුනෙනැත්තෙ කොමද එතකොට??😂

  • @weerakoonymag7660
    @weerakoonymag7660 5 месяцев назад +26

    අපි මුන්ට චන්දේ දුන්නා තමයි ආයේ හිනෙන්වත් දෙන්නේ නැ ඔය වගේ වැඩ සටහන් වලට මුන් ගේන්න එපා

  • @jsandun
    @jsandun 5 месяцев назад +15

    කලිදු - මන්ත්‍රීතුමා මගේ පළවෙනි ප්‍රශ්නය ඔබතුමා කටින්ද කතා කරන්නේ නැත්නම් වෙන කොහෙන් හරිද?

  • @nandanadayarathna1139
    @nandanadayarathna1139 5 месяцев назад +20

    මේ වගේ අඳබාල දේශපාලනඥයින්ට දක්වලා තිබෙන ප්‍රතිචාරය බලාගන්න පුළුවන් හොඳට

  • @amiya53200
    @amiya53200 5 месяцев назад +3

    මං මේක බලන්න නෙමෙයි මේ කමෙන්ට් එක දාලා යන්න ආවෙ
    ' 😂😂😂😂😂 '

  • @LiyanageWishmantha
    @LiyanageWishmantha 5 месяцев назад +6

    තෙල් ගෙනවා කියලා නැව් ගෙනල්ලා කොච්චර ප්‍රමාද ගාස්තු ගෙවලා තිබුනු සල්ලි නාස්ති කරාද,තෙල් නැව් 3ක් ගන්න සල්ලි එක නැවකට ගෙව්ව්වා,

  • @Ayumuseum275
    @Ayumuseum275 5 месяцев назад +127

    පොඩි මයිනා දැන් ටික ටික කලඑළි බහින්න හදනවා. වරෙල්ලා තොපි ගමට...එදාට තොපිට කොස්සෙන් සලකන්න ගෑනු බලාගෙන ඉන්නවා..

    • @sooryaboomi2831
      @sooryaboomi2831 5 месяцев назад +3

      නාකිමෛනෝ තමා රට කන්නේ , ගොන් නාකියා පාඩුවේ යන ගමන යන්න ලෑස්ති වෙයන්😂

    • @Life-changing-ideas
      @Life-changing-ideas 5 месяцев назад +1

      එලිබහින්න 😂

    • @dileeparohan8281
      @dileeparohan8281 5 месяцев назад +1

      Love you sir namal

    • @VADC-dev
      @VADC-dev 5 месяцев назад

      ජෙප්පො තාමත් හිතන් ඉන්නෙ කාන්තාවො ඉන්නෙ අතුගාන්නයි කෑම උයන්නයි කියලා සමාජවාදය ගැන කතා කලාට එ ගැන මෙලෝ දානයක් මුන් දන්නෑ

    • @shehandesilva3875
      @shehandesilva3875 5 месяцев назад

      @@VADC-dev Jeppon ගෙ සහ මේ වැඩසටහනේ සම්බන්දය මොකක්ද ?

  • @stardustindigo
    @stardustindigo 5 месяцев назад +53

    මුගේ සාටක රෙද්ද ...😂😂 මුගේ වල්ල වටේ ඔතා ගත්තනං නරකද 😂😂😂