Bukiye Rasa Katha සීලරතන හිමි Meme Collection - Part 01 | Funny Fb Memes Sinhala | 2024 - 09 - 18

Поделиться
HTML-код
  • Опубликовано: 10 ноя 2024

Комментарии • 123

  • @Anjanakavishka111
    @Anjanakavishka111 Месяц назад +62

    අපේ අප්පෝ බන් ලංකාවේ මිනිස්සුන්ගේ මාර ආතල් අදහස් නේ තියෙන්නේ සම්මාන වලින් දමලා ගහන්ට ඕනි අප්පා 😂😂🤣🤣🤣🤣😅

  • @MaX-xz3ie
    @MaX-xz3ie Месяц назад +68

    මං තව දැක්කා😂...
    *Yash & Hass සාලිය අශෝකමාලා ලෙස නම් කිරීමට පියවර
    * දිනක්ෂි ,ශනුද්‍රි, ෂේශාද්‍රි මාර දූවරු ලෙස නම් කිරීමට පියවර...තව තිබ්බා😌

    • @AYUBOone
      @AYUBOone  Месяц назад

      ❤❤

    • @Ameesha1889
      @Ameesha1889 Месяц назад +9

      ඇයි කොලබ විසාකා,දේවී බාලිකා , ඉසිපතන , ආනන්ද , නාලන්ද හරහා යන පාසල්.ප්‍රවාහන රථ දඹදිව චාරිකා ලෙස සැලකීම 😂

    • @smhs3313
      @smhs3313 Месяц назад

      😂😂😂😂😂😆💪💪💪

    • @janakadesilva2405
      @janakadesilva2405 3 дня назад

      😅

  • @thusharasamindika1759
    @thusharasamindika1759 Месяц назад +19

    සිලේ අපිට අපි සිලේට 😂😂😂

  • @mihiriwimalasekara3906
    @mihiriwimalasekara3906 Месяц назад +29

    ගුලි කාලවත් මෙහෙම ආතල් ගන්න බෑ😂😂😂

  • @kavindukusal1128
    @kavindukusal1128 Месяц назад +19

    සීලේගේ group එකේ තරම් ආතල් වෙන කොහෙවත් නැහැ 😂

  • @Anjanakavishka111
    @Anjanakavishka111 Месяц назад +24

    ඒවා මෙලෙස ගෙන එනවට aubowan ඔයාටත් මෙන්න මගෙන් සම්මානයක් ❤❤❤😂🤴🤴

    • @AYUBOone
      @AYUBOone  Месяц назад

      Thank You ! ඔයාටත් ❤❤

  • @ThiliniAppuhami
    @ThiliniAppuhami Месяц назад +11

    මේක මාර ආතල් රටක් අෆ්ෆා😂

  • @GisulaAnuhas
    @GisulaAnuhas Месяц назад +20

    සීලේ අපිට අපි සීලෙට❤😂

  • @harshawickramasinghe4672
    @harshawickramasinghe4672 Месяц назад +40

    සබන් ගැන තියෙන දේ හරි නෑ නේද බුදු දහම ඈදා ගන්න එපා 🙏

  • @ashendimalka4664
    @ashendimalka4664 Месяц назад +5

    වරදවා තේරුම් ගන්න එපා..සීලරතන හිමි වෙනයි...එ ගැන නෙවේ මම කතාකරන්නෙ නමුත් මෙහෙම ධර්මයට අභූතයෙන් චෝදනා කරමින් කටයුතු කරන පිරිස් බොහෝ කාලයක් අවැඩ අහිත පිනිස පවතිනව.ඔයාල හිනා වෙන්න කලින් පොඩ්ඩක් බෞද්ධයන් වශයෙන් හිතල බලන්න...මේකත් විහිලුවක් විදිහට හිතන්න එපා මම මෙ ටික type කරන්නෙ ඔයාල ගැන තියන අනුකම්පාවෙන් ...මාත් විනෝදෙන් ඉන්න මනුස්සයෙක් හැබැයි මෙහෙම ධර්මයනම් විනෝදයට ගන්න එපා ...ඔබලාටමයි දුක් විදින්න වෙන්නෙ.🙏🥺🍃

  • @sathsaranianuththara8689
    @sathsaranianuththara8689 Месяц назад +24

    කොහෙන් එන අදහස්ද මේ හපොයි 😁🙈🙉

  • @NirmalPasidu
    @NirmalPasidu Месяц назад

    ඕන් ඕකතමා පස්නෙ😂

  • @Danuska-j2u
    @Danuska-j2u Месяц назад +9

    සුපිරි 😂😂

  • @imashikawya1470
    @imashikawya1470 Месяц назад +9

    මෙක අපිලාගේ රට 😂😂😂❤️

  • @gliyanage5001
    @gliyanage5001 Месяц назад +17

    Mre mru😂😂😂

  • @MenuAdhikari-i5u
    @MenuAdhikari-i5u Месяц назад +3

    බුදු දහම විහිලුවට ගැනීමනම් පිලිකුල් සහගතයි 😢

  • @anushkasanjuna1511
    @anushkasanjuna1511 Месяц назад +12

    සිරිසේනට පස්සෙ වැඩිම ආතල් දෙන්නෙ සීලෙ 🤗

  • @tharushiwandana926official
    @tharushiwandana926official Месяц назад +9

    Ammo😂😂😂😂

  • @Ilangarathnaasela
    @Ilangarathnaasela Месяц назад +11

    එළ බන් 👍👍👍♥️

  • @dayanandaranbandara4487
    @dayanandaranbandara4487 Месяц назад +5

    බත්තරමුල්ලේ රීල නටන 😭😭

  • @H100R-w8n
    @H100R-w8n Месяц назад +3

    ආතල් ගනියව්.සැරයක් හමාරක්..දිගින් දිගටම එන්න එපා

  • @JayashinhaSukakshana
    @JayashinhaSukakshana Месяц назад

    අපිලගෙ සාදු😂😂😂

  • @sune-ws9im1dz2o
    @sune-ws9im1dz2o Месяц назад +2

    hammo eka seelarathana dolaraya🤣🤣

  • @thusharamalinga-zr5go
    @thusharamalinga-zr5go Месяц назад +2

    Niyamai sila😂😂😂😂

  • @samarakoonamandi1566
    @samarakoonamandi1566 Месяц назад +15

    මෙච්චර කාලයකට තිබ්බ ආතල් ම video එක😂

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 Месяц назад +1

    සීල හිමිගේ රජයක් යටතේ ආතල් කූරැ ගසා සෑම රටවැසියකු ටම සඳට චාරිකා. යාමට අවස්ථාවක් 🤣😂😂😂🤣🤣😂

  • @JagathJagath-h9i
    @JagathJagath-h9i Месяц назад

    අඩෙි මෙික මරුනෙ අපි කොහෙද ඹීයි මෙී ඉන්නෙ😂

  • @danuka608
    @danuka608 Месяц назад +16

    Thawa video ona bn silarathana හාමුදුරුවන් ge😂

    • @AYUBOone
      @AYUBOone  Месяц назад +2

      😊❤ Dennam

    • @Thusara-jg6zf
      @Thusara-jg6zf Месяц назад

      මං ලග එකක් තියෙනවා 😂

  • @smhs3313
    @smhs3313 Месяц назад

    අනේ පව් ඕයි අපේ සීලරතන තෙර.🙏🙏🙏

  • @සම්පත්බණ්ඩාර
    @සම්පත්බණ්ඩාර Месяц назад +2

    මේ විනාශ කරන්නේ සම්බුද්ධ ශාසනය හරිම කණගාටුයි

  • @artgallery4401
    @artgallery4401 Месяц назад +6

    pw yako😂😂

  • @resikananayakkara1717
    @resikananayakkara1717 Месяц назад

    Pattai appa😅

  • @udaidunil9372
    @udaidunil9372 Месяц назад

    සිලේ අපිට අපි සිලේට👍

  • @DanuRajapaksha-ph9cr
    @DanuRajapaksha-ph9cr Месяц назад +3

    පව් අප්පා මෙ පොර

  • @HasanthaBandara-h2g
    @HasanthaBandara-h2g Месяц назад +2

    😂😂😂❤

  • @harshikabandara4528
    @harshikabandara4528 Месяц назад +1

    Mewa hodai gahanut nowana pirimit nowana ewunta ilaga para campaign eka meya hodata karanawa mataka tiyagena ilagena tiyaganilla

  • @MSanju
    @MSanju Месяц назад +7

    1st comment 🧡🧡

  • @rwkwickramarathna
    @rwkwickramarathna Месяц назад

    😂😂😂😂Yakoo

  • @thisaraanjana123
    @thisaraanjana123 Месяц назад +1

    😂

  • @GAMINGBRO-n8m
    @GAMINGBRO-n8m Месяц назад

    ලෝක ජෙට්ටං නරා සබං 😂

  • @MiyuruAkash-pq8wf
    @MiyuruAkash-pq8wf Месяц назад +9

    සීලෙගෙ group එකේ ලින්ක් එක දාන්නකෝ😂😂😂

  • @YoshanMihiranga
    @YoshanMihiranga Месяц назад

    කොහොමද සාදු ආවනම් එහෙම🥲

  • @niranjalawijesinghe7568
    @niranjalawijesinghe7568 Месяц назад +1

    😂😂😂😂😂😂

  • @ranjanikodagoda812
    @ranjanikodagoda812 Месяц назад +2

    😂😂😂😂😮😮

  • @LミE
    @LミE Месяц назад +4

    Thank you bokka 🫶🫶🫶

  • @harshikabandara4528
    @harshikabandara4528 Месяц назад +1

    Munta pissu social media eken pumbla Dan ekek janadipathi kara e wage mekawat social media walin kiyawala pumbla ilaga para janadipathi karawee 😂😂😂😂😂

  • @ChamilaDeepani-h6p
    @ChamilaDeepani-h6p Месяц назад +1

    ❤❤❤❤❤❤

    • @AshinsaniThimashi-r3n
      @AshinsaniThimashi-r3n Месяц назад

      කවුද අනේ මේවා හදන්නෙ හිනා වෙලා පන නෑ 😂😂😂

  • @IrushiniKumari
    @IrushiniKumari Месяц назад +2

    😅

  • @sathirawisidagama2387
    @sathirawisidagama2387 Месяц назад

    මේවා මතක් වෙලා වෙන්න ඇති නාමල්ට හිනාව නවත්තගන්න බැරි වෙන්න ඇත්තේ

  • @edirisuriya
    @edirisuriya Месяц назад +2

    👍

  • @sagararajakaruna5073
    @sagararajakaruna5073 Месяц назад

    😂😂😂

  • @harshikabandara4528
    @harshikabandara4528 Месяц назад +1

    Me hamuduruwan eka tanaka kiwwa meyata Amarica wen purawasi bawaya denna kata kara kiyala meya danma marketing patan aragena balanna meyala ge wada issarahata Anura kohewat idala Rata Anura ta kiyala etanata awa ilagata meya tamai promote wenne

  • @wasanthakumar7425
    @wasanthakumar7425 Месяц назад +4

    Saban hoda ne buduhamuduruvo deshana kala dahama vihiluvata ganna epa

  • @_K.S.J_
    @_K.S.J_ Месяц назад +2

    ඔය මොනව කිව්වත් අන්තිමට රැවටුනේ සීලරතන හාමුදුරුවොයි මමයි විතරයි 😭😒😂😂😂💔

  • @Helianthusannuus-i7c
    @Helianthusannuus-i7c Месяц назад +5

    මේ හාමුදුරුවෝ අනුරට වැඩිය දහස් ගුණේකින් හොදයි. ඇත්ත කියනෝ මොකවුනත්

  • @SumithraJayarathna-h6x
    @SumithraJayarathna-h6x Месяц назад

    Background music eka wenas karapan hutto

  • @harshikabandara4528
    @harshikabandara4528 Месяц назад +1

    Issara jvp ekata banapu ewun kudu gahuwa wage jvp eka passe gihin chande dunna neda ehema tamai mallila oluwata wishabeejayak atulu wunama achchita hari love karanna hitenawa hadawat kiyanne deyak atulu wunot galawanna amarui paw me samajayama

  • @harshikabandara4528
    @harshikabandara4528 Месяц назад +1

    Wihiwen wihiluwen tamai onama wishabeejayak samaja gata karanne samahara product mulinama nikan ne bedanne Dan penawa ne jvp ralla hadapu hati tamange rahasigata jeewitha ya Mr Anura eliyata danne naha et okkogame kunu unge NGO hora nadaya social media ekan eliyata dannawa eka dahas gunayak karala meyat ilaga para balanna janda 6000 laksha 600000 Pannal a gannawa mokada dan marketing patan aragena tiyenne paw me rate gon atal dena ape minissu rata berapu Nayakata Naki maina kiyawapu Anura raja geta giya jvp karana aya tama comment cotanawa unta anagataya hadanna plan karapu Gotawa elewwa api maha muduma jathiyak baladdi

  • @user-kp6yr8nz8n
    @user-kp6yr8nz8n Месяц назад +3

    Hemdma aaswen balana eka channel eka

    • @AYUBOone
      @AYUBOone  Месяц назад

      Thank You So Much ! ❤❤

  • @mrYashan10
    @mrYashan10 Месяц назад +3

    කෝ ඊයේ sajithta hadapu tika ?

  • @harshikabandara4528
    @harshikabandara4528 Месяц назад

    Ilagata taruna lamai jvp mata walata abbahi wuna wage meya tamai ilagata natana kena me marking eka kohomada taruna lamali paw api eka hamadamat kiwwa

  • @wsws-r6l
    @wsws-r6l Месяц назад +3

    Pissune

  • @swordrun2670
    @swordrun2670 Месяц назад +5

    Namal Rajapakse the next 2024 President
    කුහක නොවී තරුන නාමල❤ 🌷❌දිනවමු. ටයර් පිච්චෙන ගද නොව නාමල් සුවද් පතුරවමු
    🌷❌

    • @oskarumesh2394
      @oskarumesh2394 Месяц назад +6

      😂😂😂😂😂😂😂😂😂

    • @sune-ws9im1dz2o
      @sune-ws9im1dz2o Месяц назад

      dan sapada naamal janadi pathida
      AKD gamma🙀🙀

  • @PiyumalMadhuwantha
    @PiyumalMadhuwantha Месяц назад

    Mokkda e group eka

    • @AYUBOone
      @AYUBOone  Месяц назад

      සීල රතන හිමි ජනාධිපති ලෙස හිතන් හැසිරෙමු😂