Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
උන් පුරු පුරු ගාන එකට තමයි මං ආසම 😁
❤️❤️
Ane shok ane harima cute😙😙mn gawath innawa dennek harima napuruyi😀😂😜😚
😁❤
100K ඉක්මනින්ම එන්න කියල ප්‍රාථනාකකරනවා අක්කේ 🙏
ස්තූතියි
වීඩියෝ එක පට්ට.... 👌පරිණාමිකවත් පූසන්ට කලින් බල්ලෝ තමයි මිනිසුන්ට ළං උනේ, ඒකයි බල්ලෝ පූසන්ට වඩා මිනිසුන්ට සමීප.. 🐕 🐈
ස්තූතියි ❤
🙂Man nam saththunta wadiya kamathi na.👎🏻😊 Eunaata puusa chooi.🐱🤔 Puuso gana mechchara thorathuru dana gaththe ada.👌🏻😷 Stay safe❤️ akki.👍🏻🙏🏻☸️ Jayawewa budusaranai.☸️🙏🏻
ස්තූතියි ස්වාමීන් වහන්ස
Sathi2 kuru ballek kala .
Pusanta karapatiyak dammama uge bella kettu wenawada
බෙල්ල කෙට්ටු වීමටත් වඩා පූසො සාමාන්‍යයෙන් ගෙදර රැඳෙන්නේ නැහැනේ. තැන් තැන්වල යනවානේ. එතකොට කරපටියක් දාලා හිටියොත් වැටවල් වගේ තැන් වලින් පනිද්දී ඒක හිරවෙන්න ඉඩ තියනවා. ඉතිං ඒ නිසා ඒ වගේ දෙයක් වෙලා පැටලුනොත් පූසට ආපහු එතනින් ගැලවිලා එන්න බැරිවෙන්න ඉඩ තියනවා. ඒක තමයි පූසන්ට කරපටියක් දාන්න එපා කියන කරුණ ඇතුලේ තියන ලොකුම හේතුව
gedara pusa sathek alluwama mama nam tikak napuru wenawa eth samahara dawas waladi pusa mage gawata enawa🤔
ඒක එයාලගේ පුරුද්ද 🥲
අනෙ පුසො ඇයි පිස්සු හැදිලා වගෙ කෑගහන්නෙ. ජරා විදියට . බයහිතෙන විදියට. විසදුම් නැද්ද ඒකට
උන් පුරු පුරු ගාන එකට තමයි මං ආසම 😁
❤️❤️
Ane shok ane harima cute😙😙mn gawath innawa dennek harima napuruyi😀😂😜😚
😁❤
100K ඉක්මනින්ම එන්න කියල ප්‍රාථනාකකරනවා අක්කේ 🙏
ස්තූතියි
වීඩියෝ එක පට්ට.... 👌
පරිණාමිකවත් පූසන්ට කලින් බල්ලෝ තමයි මිනිසුන්ට ළං උනේ, ඒකයි බල්ලෝ පූසන්ට වඩා මිනිසුන්ට සමීප.. 🐕 🐈