Universe = me 💙 I really love this video ♥️ ✨ අක්කේ මට" බුදු දහම සහ law of attraction "යන මාතෘකාවෙන් explain vedio එකක් ඕනි. මට හැම වෙලාවකම හිතෙන්නේ මේ හැම දේකටම වඩා බුදු දහම law of attraction වලට වඩා එහා ගිය ගැඹුරු දෙයක් කියලා.
Try to do this kind of videos too I mean the things that we can attack from our science,logic and mathematics knowledge while focusing on straight away to the point topics.... I think it will increase the reach of the channel too😊😊😊 like everything it will also havea chance for some bad effects. But we have our own guard knowlage
@@Hey_howmuchisthis I'm not gonna argue you about your faith. 😊 Video එක තව පොඩ්ඩක් සිහියෙන් බලන්න. Law එක කියන වචනේ හරි බරපතල දෙයක්. තව burden of proof කියන එකත් චුට්ටක් ඉගෙනගන්න. Best of luck! ❤️
Dear nangi, The most attractive part of your video to me is the last 2-3 min. But I love your video. It makes people to rethink about the western concepts before believe. I propose you to study more about the rich eastern philosophies and technologies which has began more than 5000 years ago when white people were not civilized. Eg - eastern medicines, spiritual and mind healing methods, Sun Tzu's war theories, cultural values, etc. Most of them are unable to prove scientifically. But there are massive cores inside them. Then your analysis and programmes would be enrich with more thoughts. Good luck sis.
Law. Of attraction gana mama gofkma Danna kenek Oka ape yati hite balya law of attraction kiynneh 50:50 Buddhist anit patta science oya dekama balance kargatmma jivtee satutin Inna puluvan sitha tama balvatma
Universe = me 💙
I really love this video ♥️ ✨
අක්කේ මට" බුදු දහම සහ law of attraction "යන මාතෘකාවෙන් explain vedio එකක් ඕනි. මට හැම වෙලාවකම හිතෙන්නේ මේ හැම දේකටම වඩා බුදු දහම law of attraction වලට වඩා එහා ගිය ගැඹුරු දෙයක් කියලා.
@rash6311 Thank you! ❤️
මම ඇත්තටම බුද්ධ දර්ශනය (මොකද ඒක අපේ අය තමයි ආගමක් කරලා තියෙන්නේ. But it's not, it's a philosophy) ගැඹුරින් study කරලා නෑ. හැබැයි ඒ ගැන ඉගෙනගන්න ඕනෙනන් හොඳ channel දෙකක් තියෙනවා.
එකක් ලංකාවේ එකක්.
youtube.com/@buddhisminenglish?si=1DXElmZ6X0hxYEUC
අනික් එක Ajahn Brahmavamsoගේ teachings යන Buddhist society of western Australia channel eka. (එයා cambrige university එකේ theoretical physicist කෙනෙක් වෙලා ඉඳලා අහම්බෙන් හම්බුන පොතක් කියවලා මහණ උන කෙනෙක්)
මම නම් ද්ක්න්නෙ අපි හැමවෙලේම සුබවාදීව දකින තරමට අපේ mind එක healthy. මේක ඇත්තක්ද බොරුවක්ද, ආගමක්ද කියල හොයනවට වඩා ඒ සංකල්පයේ තියෙන හොද දේවල් ටික ගත්තනම් ඇති.. අනික තමයි මේ ලෝකේ scientifically explain කරන්න බැරි ගොඩක් දේ තියෙනවා... මේ විශ්වයට ශක්තියක් තියෙනවා කියන්නෙ ඒකයි..අපි එක එක ආගමික ඇසවල් වලින් ලෝකය දකිනකොට අපිට පේන්නෙ ඒ ඒ ආගමික සංකල්ප අනුව. නමුත් නිදහසේ මේ ගැන හිතුවොත් law of attraction කියන්නෙ මේ ලෝකෙ පැවැත්ම...
One Of The Great Conversation About This Topic... Thank You Akka...🖤 (poddak benum ahannath wei mekta nm)
@@laviru_dilshan Thanks for your lovely comment. 😅 Yeah I'm a bit worried about that too. But I hope people won't be that narrow minded. 😢
ඇත්තට මට ඔබ ගැන සතුටයි අධ්යාපනයෙහි වටිනාකම දැන් තේරුම් යනවා ( ලංකාවේ ගොඩක් අය පිරමීඩ ජාවාරම්(poncy scam) වලට අසු වන්නේ මේ low of attraction වල කරනු කියලා . මේ ඇත්ත ඉතා සුළු පිරිසක් තේරුම් ගනි අනිත් අය තමයි 🐐🐐🐐
ඒ වගේ අයව මේකේ comment section එකෙනුත් හොයාගන්න පුළුවන්. 😢
maru channel eka! supiri!
Thank you! ❤️
ඇත්තටම නියම වීඩියෝ එකක් thank you akka❤
You are most welcome! 😊
Good Video 👏
ඉතාම හොඳ වීඩියෝ එකක්
බොහොම ස්තූතියි!
I think you are correct & i agreed ( this is my personal opinion, ) very interesting vedio. Thank you so much that your sharing this ❤ ❤
@@LakmaliAnuradhika-xo9gg You are most welcome and thank you for your lovely comment! ❤️
Principal of vibration gana video ekak karanna 🙂 string theory ganath onee 🙏🏽❤️
Godaak sthuti.❤❤❤❤❤❤❤❤❤budusaranai
Try to do this kind of videos too I mean the things that we can attack from our science,logic and mathematics knowledge while focusing on straight away to the point topics.... I think it will increase the reach of the channel too😊😊😊 like everything it will also havea chance for some bad effects. But we have our own guard knowlage
❤️
Great content Akkii..keep going,
Thank you! ❤️
ඔයා කියන කතාවත් හරි හරි වගේ හිතෙනවා. නමුත් සියලු දේට සිත ප්‍රධානයි කියන බුද්ධ කියමන හා කර්මය ගැන ඔයා දකින්නේ කොහොමද
මම එහෙම බුද්ධ දර්ශනය ගැඹුරින් අධ්‍යනය කරපු කෙනෙක් නෙමෙයි. හැබැයි මම දන්න විදිහටනම් බුද්ධ දර්ශනයේ කොහේවත් කියලා නෑ rituals කරහම දේවල් ආකර්ශනය වෙනවා කියලා. 😊 කර්මය කියන්නේ cause and effect. It doesn't say things get randomly attracted to you by doing certain rituals. LOA වල කියන එක හරිනං, කොච්චර නරක කෙනෙක්ට උනත් එයාගේ නරක මුකුත්ම අදාළ නෑ, rituals කරහම ඕනෑම දෙයක් ආකර්ශනය කරගන්න පුළුවන් නේ.
අපි දන්න ටික සෑම දේටම Apply කරන්න ගියාම එතන වරදිනවා වැඩීයි.හ්ම්..😌
දොඩම් ගෙඩි කීයක් දැක්කද? 😊
Great content. Keep it up...
@@mahesh_senadheera Thank you! Did you count the oranges btw?
අපිට ඇග ඇතුලෙන් කියන වචනයක් දෙයක් වගේ අපිට සිතෙන සිතුවිලි ලග සිටින පුද්ගලයා කියන්නේ කොහොම ද ?
විද්‍යාව කියන්නේ අද වෙනකොට විද්‍යාත්මකව තේරුම් අරගත්ත අදට සාපේක්ෂ සත්‍යයක් මිසක් පරම සත්‍යයක් නෙමෙයි..අනිත් එක ඔයා මේ වීඩියෝ එකේ ගුරුත්වකර්ෂනය හැදුන්වුවේ වස්තූවක ඇති ආකර්ශන බලයක් විදිහට.නමුත් වර්තමාන විද්‍යාව ඇතුලේ ගුරුත්වාකර්ෂනය එහෙම විග්‍රහ කරන්නේ නෑ.
@@warunawpk4232 I was talking about Newtonian gravity in the video as an example of a "law". ✌️
ඔයාගේ කතාවට මං එකඟ වෙන්නේ නෑ. I have a Masters in Modern science and ancient science. ඔයාට ඔය සරල තියරියකින් ඕක විස්තර කරන්න බැහැ. ඔයා කියන විදිහට අභිධර්මයත් බොරු වෙන්න ඕනා. අභිධර්මයත් එක්කම මැච් වන super string theory එකත් බොරු වෙන්න ඕන. ඕක pseudo science විදියට දාලා තියෙන්නේ.
@@ruvisthoughtslaw attraction Aththa.oyata wada kare nathi unata,mata nam Hama welema wada kara😂
@@Hey_howmuchisthis I'm not gonna argue you about your faith. 😊 Video එක තව පොඩ්ඩක් සිහියෙන් බලන්න. Law එක කියන වචනේ හරි බරපතල දෙයක්. තව burden of proof කියන එකත් චුට්ටක් ඉගෙනගන්න. Best of luck! ❤️
වැරදියි.
ගුරුත්වාකර්ෂණය පිළිබඳ අයින්ස්ටයින් විග්‍රහ කරන ආකාරයයි අයිසෙක් නිව්ටන් විග්‍රහ කරන ආකාරයයි දෙකක්.දෙකම වැරදි නැහැ.
අක්කෙ මට රිප්ලයි එකක් දෙන්න law of attraction නිස මන් මානසිකව වැටිලා ඉන්නේ,මමත් ඔය වගේ ගොඩක් මැනිෆෙස්ට් කරා ලොකු ගෙයක් ලක්සරි ලයිෆ් එකක්.අන්තිමට goal ලියන එක නැවැත්තුවා.සාමාන්‍ය විදියට හිටියා.මාව නිකන් මනෝ ලෝකෙකින් කඩාගෙන වැටුනා වගේ.මට් දැන් අදහගන්න බෑ.පිස්සුයි වගේ.😢
කොහෙන්වත් පහල වෙනකං ඉන්නැතුව ඔයාට ඒ දේවල් ලබාගන්න sure ම විදිහක් තියෙනවා. ඒ තමයි ඔයාම ඒ දේවල් උපයාගන්න එක. 😊 ඒක නිසා දැන්ම ඒකට plan එකක් හදලා වැඩ කරන්න පටන් ගන්න. එදිනෙදා ජීවිතේ වැඩ කරගන්න බැරි තරමට ස්ට්‍රෙස් වගේනම් MBBS එකක් තියෙන psychologist කෙනෙක්ව හම්බෙන්න. (මොකද ඒ field එකත් scam එකක් වීගෙන එන්නේ. මාස තුනේ course කරලා කවුංසලර් කියලා board ගහන් ඉන්න අය හරියට ඉන්නවා)
@@ruvisthoughtsow eaka aththa..
Great explanation ❤
Thank you! ❤️
Good one . Thank you 💗
You are most welcome! 😊
Wow wow wow nice explain ♥️
Thank you! ❤️
This is well balanced.
Thank you! ❤️
Dear nangi, The most attractive part of your video to me is the last 2-3 min. But I love your video. It makes people to rethink about the western concepts before believe.
I propose you to study more about the rich eastern philosophies and technologies which has began more than 5000 years ago when white people were not civilized. Eg - eastern medicines, spiritual and mind healing methods, Sun Tzu's war theories, cultural values, etc. Most of them are unable to prove scientifically. But there are massive cores inside them. Then your analysis and programmes would be enrich with more thoughts.
Good luck sis.
Thank you ayye! ❤️
ස්තුතියි...!
❤️😊
ඔව් law of attraction වලින් ලෙඩ හොද කරන්න බෑ,ඒ වගේ දේවල් නම් බොරු,එහෙනම් doctors ලා hospitals මේ ලෝකෙට ඕනෙ නෑනෙ,ඒත් අනෙක් භොඋතික දේවල් attract කරගන්න පුලුවන් ,කොහොමත් ආධ්‍යාත්මික දේවල් science වලින් ඔප්පු කරන්න බෑ,බුදුදහම කියන්නෙ පරම සත්‍යයක් ,ඒ දේවත් science වලට ඔප්පු කරගන්නත් කාලයක් ගියා,තාමත් බුදුදහම ගැන පර්යේෂණ මට්ටමෙන් යන්නෙ,බුදුදහම මම තදින්ම පිලිගන්න කෙනෙක්,බුදුදහමෙ තිස්තුන් කෝටියක් දෙවිවරු ඉන්නවා,සතරවරම් දෙවිවරු ඉන්නවා ,ඒ හැමදේම නොපෙනෙන බලවේග,නමුත් science පැත්තට ආවම කියන්නෙ එහෙම දෙයක් නෑ කියලා,මෙතන අවුල තමයි මිනිසුන්ගේ මනස සුවපත් කරන්න තියෙන ආධ්‍යාත්මික දේවල් විද්‍යාත්මක කෝණෙන් බලල ඒවා හරිද වැරැදි ද කියල ඔප්පු කරන්න යන එක,මමත් මේක follow කරන්න කලින් මේකෙ science පැත්ත ගැන හෙව්වා,ඒ හැම එකකම තිබුණෙ low of attraction කියන්නෙ ඇත්තක් නෙවෙයි කියලා,මේක හුදෙක්ම ආධ්‍යාත්මික දෙයක් ,මමත් මේක follow කරන්නෙ අන්ධ භක්තියකින් නම් නෙවෙයි,ඉතාම අවබෝධයෙන් ❤cancer වගේ දරුණු ගනයෙ ලෙඩ හොද කරගන්න පුලුවන් කියන මිත්‍යා මත වල නම් ඉන්න එපා,ඒ වගේම අනෙක් ලෙඩත්,ඒවට ප්‍රතිකාර ගන්න ගමන්ම low of attraction ත් follow කරන්න,මමත් science කලේ,ඒත් කවදාවත් science වල පරතෙරටම යන්න කැමති නෑ,එහෙම වුණොත් අපි අදහන ආගම පවා බොරුවක් කියලා දැනෙන්නෙ,science වලට බෑ කවදාවත් කෙනෙක්ගේ ආධ්‍යාත්මය සුවපත් කරන්න,ඒවට තමයි මේ වගේ ක්‍රම තියෙන්නේ ,science එක්ක මේ වගේ දේවල් ගළපන්න ගියාම ගැටුම් ඇති වෙන්නෙත් ඔය හේතු නිසාමයි,law කියන වචනයම ගැටුමක් වුණේ අන්න ඒ නිසයි❤
Taman wishwa sa karanawa nam pluwan.
Great job ❤❤
Thank you! ❤️
Law. Of attraction gana mama gofkma Danna kenek Oka ape yati hite balya law of attraction kiynneh 50:50 Buddhist anit patta science oya dekama balance kargatmma jivtee satutin Inna puluvan sitha tama balvatma
Thank you so much .sister .🙏
You are most welcome! 😊
Who r u akkii..im very interested about ur videos ..❤
I'm glad that you like my content! ❤️
Eka eka oyage matha.
Tharkaanukulawa hithuwoth godakma honda video kathawak nonaa...hebei me mulu mahath wishwayama hethu pala dharma thawayata yatath....
හේතු ඵල දහම හරිනං LOA හරියන්න බෑ නේද? උදාහරණයක් දුන්නොත් LOA ඇත්තනම්, මොන තරං නරක කෙනෙක්ට උනත් සියලු සැප සම්පත් ලබාගන්න පුළුවන් ඒකේ කියන වතාවත් ටික කරහම. ඒ මනුස්සයා කරන නරක දේවල් අදාලම නෑ.
අනික් අතට හේතු ඵල දහම ගත්තොත් අපි හොඳ කරොත් හොඳ ලැබෙනවා, නරක කරොත් නරක ලැබෙනවා.
ඒ concept දෙක එකිනෙකට විරුද්ධයි කියලා හිතෙන්නේ නැද්ද?
Mamanm mahansiwela wada kara dan tenaka innawa targat ekakata giya..salli nasthikare na..habai mata mewage thanakata enna udawkarapu hamoma mama ude hawasa mathk karanawa❤❤❤❤
Thank you dear 💐🙏❤️
You are most welcome! 😊
Thankyou akka..❤
@@Study_Squad_Sl ❤️
සමහර වෙලාවට ඔයාගේ හඬ පැහැදිලිව ඇහෙන්නෙ නෑනේ.VOLUME එක මදි.
Sone are going to crazymake others also craz
supiriyak
Thank you! ❤️
Thank you
You're welcome! ❤️
Ow oya hari boruwata ada katiya RUclips views ganna minissu modayo karlaa meka pawichi karanwa low of attention kiyanne ethara widoyakata manasika ledak witharii 😢😂😂
@@funyworld8248 RUclips views විතරක් නෙමෙයි LOA courses හිටන් තියෙනවා. රුපියල් 90,000ටත් තියෙනවා සහ ඒ ගාන ගෙවලා ඒවට යන මිනිස්සුත් ඉන්නවා. 😢
අනේ පිස්සු නැතුව ඉන්න මෙයා 😂🤣😂🤣ඔයාට බැරි නම් ඔයා නිකම් ඉන්න අනෙක් අය low of attraction කරගනී 🤣අපි නං බයෙන් නෑ 😂
ඒ ගමන්ම language learning and critical thinking පොඩ්ඩකුත් attract කරගන්නකෝ. Best of luck! ❤️
@@ruvisthoughts 😂එක නරක වචනයක් කියලා නෑ කමෙන්ට් එකේ. මොකක්ද අව්ල 😂
@@Nimnaadha නරක වචනයක් කිව්වා කියලා කිව්වේ කවුද? 🤔
අනේ අක්කේ reserch paper බලන්නෙ කොහොමද please කියන්න කො
@@මොකක්දමේ Search any topic you like in Google scholar
@ruvisthoughts chat gpt වල පුළුවන් ද
No. Google scholar is a search engine for research papers. ChatGPT is an AI who answers your questions
👍
👍 😍
❤️
මාත් low of attraction kalayk follow krpu kenek.e dawaswal matath therun deyk thmyi deyk wenna posibility ek wadi dewal kohomath wenw ehem lbagnn amuruyi kiyala hithen deyk labenne hrim klthurkin.anthimt ithuru wenne loku stress ekk withryi .😢 attatam minissu pw kiyl hithenw
@@Loofimusic451 මේ වගේ ඒවට ඇත්තටම අහුවෙන්නේ ගොඩක් vulnerable මිනිසුන්ව. ඒ අයගේ අසරණකමින් profit ගන්න තව වෙනම කට්ටියක් ලෑස්ති වෙලා ඉන්නවා. මම video එක හදන්න ගත්තහම තමයි දැනගත්තේ රුපියල් 90,000 හිටන් ගෙවලා LOA course කරනවා කියලා මිනිස්සු.
❤✨️
❤️
💙✨
❤️
❤
❤️
❤❤❤❤❤❤❤❤❤
❤️
ඕක බොරුවක් තනිකරම මම දන්න නිසයි කියනේ අහුවෙන්න එපා අපරාදේ ජීවිතේ🎉
17 oranges?
Nope.. And you are so far the only one who counted!
@ruvisthoughts hot or cold?
@@Arush1995 cold ❄️
Ru🤍
❤️
ඔය කයනඍස උගරබලගනන
Sorry your message is not comprehensible.
😂😂😂😂😂😂😂😂😂😂😂
Did you count the oranges? 😊
❤❤
❤️
❤❤❤❤❤❤❤❤❤
❤️
❤