නිහඬ වූ කළුගංතොට සිංහයාට අවසන් ගෞරව දක්වන්න ආ දේශපාලන සගයෝ - Hiru News

Поделиться
HTML-код
  • Опубликовано: 16 ноя 2024

Комментарии • 178

  • @ShanthaThilakarathna-gp4ce
    @ShanthaThilakarathna-gp4ce Месяц назад +4

    මෙි ජරා ජීර්ණ වුන කුහක දේශපාලන මඩ වලින් ගොඩ වුන ඔබතුමාට නිවන් සුව පතමු ............

  • @Theunseenworld-o8y
    @Theunseenworld-o8y Месяц назад +9

    මනුස්සයෙක් මැරුනම හිනා වෙන්න තරම් තිරිසන් වෙන්න එපා.. කල හොද නරක අනුව ඒ අය දුගතියේ හෝ සුගතියේ ඉපදේවි

    • @udaraduminda9981
      @udaraduminda9981 Месяц назад

      Ane pago

    • @Desh_nor
      @Desh_nor 3 дня назад

      @@Theunseenworld-o8y වැඩේ කියනෙ උං අපිව පනපිටිං දුගතොයෙ තියලා යන එකනෙ🤧👍

  • @DhanushkaGamage-g6z
    @DhanushkaGamage-g6z Месяц назад

    නිවන්සුව ලැබේවා ❤🙏

  • @ravindakumara98
    @ravindakumara98 Месяц назад

    නිවන් සුව ලැබේවා.

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 Месяц назад +2

    Obata niwan suwaya,lebewa 🙏🙏💛💛💛

  • @pushpadesilva7087
    @pushpadesilva7087 Месяц назад +1

    නිවන් සුව ලැබේවා ආදරණීය එතුමාට

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 Месяц назад

    Niwansuwa.Lebewa.🙏😪😪😪

  • @MihiranNamarathna
    @MihiranNamarathna Месяц назад

    නිවන්සුව ලැබේවා .😢🙏

  • @asithaasitha839
    @asithaasitha839 Месяц назад

    thank.hiru

  • @prasadmadusanka-y9q
    @prasadmadusanka-y9q Месяц назад

    Niwan suwa labewa obathumata……🙏🙏🙏🙏

  • @SunilEranga
    @SunilEranga Месяц назад

    නිවන් සුව ලැබේවා 😢

  • @nelkagamage5801
    @nelkagamage5801 Месяц назад

    නිවන් සුව ලැබේවා

  • @shehanyapa9086
    @shehanyapa9086 Месяц назад

    නිවන්සුව ලැබේවා මැතිතුමනි!

  • @MaxRaajitha
    @MaxRaajitha Месяц назад +41

    එදා 2008 අයවැයට අත උස්සලා ඒක සම්මත කරලා යුද්ධෙ අවසන් කරන්න කරපු සේවයම අමරණීයයි...❤
    ඒවා නොදන්න 2000න් පස්සෙ ගොබ්බ හැත්ත තමා මේ වෛරී කමෙන්ට් ලියන්නෙ 😢
    මුන්ට කවදහරි තේරෙයි තේරෙයි 😑

    • @SunilPgamage
      @SunilPgamage Месяц назад +10

      යුද්ධය පටන් ගත්තෙ ඔයල අපිද ඉවර කරන්න වෙල්ගම ගෙ පුතත් ගියාද හමුදාවට ඇයි ඔච්චර නිවට

    • @SkRj-zz3il
      @SkRj-zz3il Месяц назад

      Huuu😂😂😂😂🎉

    • @manjulajayasuriya2126
      @manjulajayasuriya2126 Месяц назад +1

      2000ta kalin hitapu gon heththa thamai bothaleta kema ekatai kthire gapu heththani ubala ai welgamada ana dunne yudhdha karanne

    • @dushanthadimuthukumara5705
      @dushanthadimuthukumara5705 Месяц назад +1

      😂😂😂 කෙල්ලෙක් ව පේන්න බැරි පිරිමි ගණිකාවක් මූ .

    • @aelogos3457
      @aelogos3457 Месяц назад

      ane pago

  • @kingav-ch8cu
    @kingav-ch8cu Месяц назад +9

    ඔතනට ආපු හැම එකාගෙම මරණය මතක් වෙන්නේ නැති මේ 😂😂

  • @sriyani4567
    @sriyani4567 Месяц назад +11

    කොහෙයෙද යකො සිංහා හොර තඩියා

  • @kanthiphone3552
    @kanthiphone3552 Месяц назад

    වෙල්ගම මැතිතුමාට නිවන් සුවය ලැබේවා

  • @kumarichandrika5198
    @kumarichandrika5198 Месяц назад

    🙏🙏🙏

  • @manojvlog5856
    @manojvlog5856 Месяц назад +16

    ගෙදර උන් mekup දාගෙන අඩනවා😢😢😢😢😢 එකයි දුක.....

  • @dam_it2576
    @dam_it2576 Месяц назад +2

    දේශපාලනය යනු කරන කෙනාට හොද නොකරනකෙනට නරක්වූ න්‍යායකි. එය කොයි රටෙත් එහෙමමයි. කෙනෙකු වරදක් කර ඇත නම් වියයුත්තේ වරදට දඩුවම පමණි. නමුත් මේ රටේ වගේ වෛරය සහ ශාපය දනවන මත ප්‍රකාශකරන්නන් කොහෙවත් නැති තරම්ය.

  • @balangodatech5678
    @balangodatech5678 Месяц назад +6

    😂😂 කලු ගං තොට කුප්පිඩියා😂😂 මු පවුලේ රොත්ත බුරුත්තටයි නිලි ගණිකාවන්ටයි හොදට සලකලා තියෙනවා..

  • @kamarypop65
    @kamarypop65 Месяц назад

    සුභ ගමන් උතුමානනි ඔබට අජරාමර නිවන ලැබේවා

  • @r.g.p
    @r.g.p Месяц назад +3

    කොච්චරනම් මේ රට මේ දූෂිත දේශපාලනෙන් පුරවන්නැතිද

  • @nishanthajayalath9557
    @nishanthajayalath9557 Месяц назад

    නිවන් සුබ ලැබේවා වේල්ගම මහත්තයට

  • @DammikaJayawardana-g1c
    @DammikaJayawardana-g1c Месяц назад +2

    නයන දැක්කේ නෑනේ

  • @samarakoonnawarathna
    @samarakoonnawarathna Месяц назад

    තඩිබෑව කොල්ලොන්ට ස්තුතියි

  • @gemunu8731
    @gemunu8731 Месяц назад +7

    ඔය වගේ අනිත් හොරු ටිකත් ඉක්මනට නිහඩ වෙනවට අපි කැමතියි

    • @NishanthakumaraJayathilaka
      @NishanthakumaraJayathilaka Месяц назад

      වෛරය අත් අරින්න ඇත්තෙන්ම නුඹ පන්සිල් රකින කෙනෙක් ද

    • @nimantharandika
      @nimantharandika Месяц назад +1

      ඒත් උන් එකට හොරා කාලා අපිට අනාගතයක් නැති කරපු එකට සමාවක් දෙන්න බෑ නේද

  • @madumanika1322
    @madumanika1322 Месяц назад +1

    හරි බොරෝ ඔයාලා එදා 2024/9/21 අවසාන බස් රථයට නැග්ගා නැවත ලාස් බස් හෝල්ට් එක 2024/11/14 නැවත මේ ගොන් හොරු රැලට බසයක් නැත

  • @Sanjaya610
    @Sanjaya610 Месяц назад

    ජේවීපි එකේ අය ගහලා මැරුවේ බලතන්හාවෙන් 😢😢😢😢 නිවන් සුව ලැබේවා

  • @seelanattanagalle1657
    @seelanattanagalle1657 Месяц назад

    ඔය කාටත් සිදුවන්නේ ඔය දේ නිසා. රටට ජනතාවට ආදරයෙන් ජිවත් වන්න

  • @MALAKASADARUWAN-fv7bf
    @MALAKASADARUWAN-fv7bf Месяц назад

    niwan suwa

  • @InduIndu-r1y
    @InduIndu-r1y Месяц назад +19

    අපායට පලයන් වෙල්ගම

  • @samp-z6v
    @samp-z6v Месяц назад +5

    රාජිතලත් දාගන්න.

  • @DammikaDammika-gc3nj
    @DammikaDammika-gc3nj Месяц назад

    උන් ඔක්කොම යාලුවෝ මල්ලි.

  • @SumithraJayasundara-h1r
    @SumithraJayasundara-h1r Месяц назад +1

    නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @kumarilakshmi5132
    @kumarilakshmi5132 Месяц назад +18

    ඔය මනුස්සයට තිරිසනෙකුට වගේ ගහලා දැම්මා😢ඒ තිරිසන් උ ටික තමා දැන් මේකේ රඟන්නේ😡😡ඒ තිරිසන්නු ටික දැන් රඟන්නේ උන් මැස්සෙක්වත් මරලා නැති ගානට😡දැන් බෞද්ධ අපිට නිවන් සුව කියලා පතන්නත් බෑ කෙනෙකුට මොකද ඒ මී හරක් ටික ඒකත් මිනිහෙක්ගෙන් පළිගන්න පාවිච්චි කරන වචනයක් කරගෙනනෙ තියෙන්නේ😢😢ඒ තරමට අධර්මිෂ්ට සමාජයක් දැන් තියෙන්නේ😢😢

    • @achintharathnayakakristopher
      @achintharathnayakakristopher Месяц назад +1

      අනේ ගෝතයෝ මූට මොන නිවන් සුවද, අවුරුදු 30 ක් තිස්සෙ පාර්ලිමේන්තුවට වෙලා ඉදගෙන රට කාපු එකනෙ කරපු ලොකුම හපන්කම, තාමත් මේ වගේ එවුන්ව දේවත්වයෙන් සලකනවා නම් උබ මහ පල් මෝඩයෙක්, දැන්වත් වහල් කමින් මිදිලා ස්වාදීනව හිතපන් බන්, අනික මේකා මොන සිංහයෙක්ද, 2019 පොහොට්ටුවෙන් ජනාඩීපති අපේක්ශක කම ඉල්ල ඉල්ල හිටියෙ මූ, ඒක දුන්නෙ නැති ගමන් මහින්දයත් එක්ක තරහා වෙලා මූ සජිත් ලගට පැන්නා, එහෙම බැලුවම මේකා සිංහයෙක් නෙවෙයි ගෙම්බෙක්....

    • @balangodatech5678
      @balangodatech5678 Месяц назад

      😂😂😂 වල්ගම.. ගෑණු පෙරේතයා.😛😛

    • @Sanjaya610
      @Sanjaya610 Месяц назад

      සහතික ඇත්ත 😢😢😢😢

  • @ShanthaThilakarathna-gp4ce
    @ShanthaThilakarathna-gp4ce Месяц назад +1

    බොරළු ගොඩ සිංහයා තවම සිටී

  • @ChathuKariyawasam-vk7nr
    @ChathuKariyawasam-vk7nr Месяц назад

    කවුද යකූ අපි අතරම ඉපදේවා කිව්ව එකා😮

  • @MudithaMadusanka-d4p
    @MudithaMadusanka-d4p Месяц назад +4

    ඊලගට කව්ද යන්නෙ

    • @kumarilakshmi5132
      @kumarilakshmi5132 Месяц назад +2

      ඊළඟට උඹ වෙන්නත් පුළුවන් උඹගේ නායකයෙක් වෙන්නත් පුළුවන් මොකද ඒ තරමට අපරාධ කළා නේ 😅දැන් සුදු රෙද්ද ඇඳගෙන රැගුවට😅😅

    • @nuwanduminda5599
      @nuwanduminda5599 Месяц назад

      උඹ

  • @AnuruddikaSubashani-t8l
    @AnuruddikaSubashani-t8l Месяц назад +2

    ඊලඟ ටිකට් එක නාකි මයිනට අනුර රට ගත්තා විතරයි තව කී දෙනෙක්ට පපුවෙ අමාරු හැදෙයිද දන් නැ අවුරුදු 30 අහිංසක ජනතාවගෙ සල්ලි හොරාකාලා පරම්පරා ගානකට හම්බු කරලා ඇති මෙලහට

  • @jayanthperera7159
    @jayanthperera7159 Месяц назад +3

    මග දෙපස එක මනුස්සයෙක් නෑ පේනවනේ

  • @madugunathilake4440
    @madugunathilake4440 Месяц назад

    මැරුන එක ගැන හොදයි කියන්න නැහැ නරකයි කියන්න බැහැ කොහොමත්

  • @jagathent6246
    @jagathent6246 Месяц назад +1

    ගන්තොට හොරා

  • @musicdude6939
    @musicdude6939 Месяц назад

    ඊලගට මයිනා

  • @DinushaDharshani-c7d
    @DinushaDharshani-c7d Месяц назад +1

    නිවන් සුව කිව්වට නම් අපිට අව්ලක් නෑ. ඒත් ඇයි මේ මෙයාට කලුතර සිංහයා කියන්නෙ? 🤣 අපි නම් ඉතින් කලුතර සිංහයා කියන්නෙ පාලිත තෙවරප්පෙරුම මාමට විතරයි. මෙතෙක් ආන්ඩුවල හිටපු කිසිම දේශපාලකයෙකුට ඒ ආදරෙන් අංශුවක්වත් ගන්න බෑ. ඒ නිසා කැමති කෙනෙක් නිවන් සුව පතන්න, බොරුවට සිංහයො ගාවගන්න එපා. ඒක එයාටත් හොද නෑ, සිංහයන්ටත් හොද නෑ. (අනාගතේ සිංංහයෙක් කියන්න බලාපොරොත්තුවක් හරි තියෙන්නෙ අලුත් ජනාධිපතිතුමා ගැන විතරයි දැනට. )

  • @dinendrisachintha
    @dinendrisachintha Месяц назад +4

    Nayana Kumari ave nedda danne?

  • @MaheshkumaraKappetipola
    @MaheshkumaraKappetipola Месяц назад +1

    Badu..king

  • @cmadhuranga3692
    @cmadhuranga3692 Месяц назад +1

    හොර තඩියා...මූත් අහිංසක මිනිස්සුන්ගේ ලස්සන අනාගතය වීනාශ කල එකෙක්... අපායේවත් ඉපදෙන්න හොද නෑ...😂😂😂

  • @andrewjaz5246
    @andrewjaz5246 Месяц назад

    සිංහයෝ නැ ඕයි. දේශපාලකයෙක්, උන් හොරු කියලා කෙලින්ම පිළිගත්තා.

  • @hana-ld5fbDiya
    @hana-ld5fbDiya Месяц назад +10

    අවන්ක මීනිසෙක් ගහපු අයට බුදු සරනය්

  • @ramaniadikari4520
    @ramaniadikari4520 Месяц назад +1

    Jvp,කරපු අපරාදේ

    • @Sanjaya610
      @Sanjaya610 Месяц назад

      මාර ගැහිල්ලක්නේ ගහලා තිබ්බේ 😢😢😢 ජෙවීපි කාරයෝ

  • @Vhhds136
    @Vhhds136 Месяц назад +1

    තොපි කලින් ම පර ලොව යනවනමි ජනතාව ගේ දනය ඉතුරු යි, සොබාදහම ඉක්මනින් නඩු අසා වි කියා බලාපොරොත්තු වෙමි,

  • @Roshan-pk9dt
    @Roshan-pk9dt Месяц назад +3

    Muna pennatath be dekka neda?😟😟

  • @DushanDusha
    @DushanDusha Месяц назад

    Anura awe nadda bn😢

  • @nuwanmadusanka7777
    @nuwanmadusanka7777 Месяц назад

    කුපාඩි හොරා😂😂😂

  • @MallikaDimbule
    @MallikaDimbule Месяц назад +6

    පට්ප හොරැ සෙට් එක😂😂😂

  • @Dimuwa
    @Dimuwa Месяц назад +1

    Kattiyagema kale awilla thiyenne

  • @niroshamarasinghe5033
    @niroshamarasinghe5033 Месяц назад +2

    මයින කවද්ද යන්නේ

  • @jagathent6246
    @jagathent6246 Месяц назад

    රට කන්න උද්ව් කරපු එවුන්

  • @MonyBoy2srilanka
    @MonyBoy2srilanka Месяц назад

    anik un tikath ohomma palayn malimawata jaya

  • @pradeepkumara8474
    @pradeepkumara8474 Месяц назад +1

    Meya kaluthara minissunta salakuwa kuhakayo monawa keewath meya niyamai manussayek

  • @isharaudeshkumara1280
    @isharaudeshkumara1280 Месяц назад +2

    ගහලා මරපු එකා ආවේ නැද්දබන්? දැන් ජනාදිපති වෙලා ඉන්න එකා

  • @priyajayawardana3832
    @priyajayawardana3832 Месяц назад

    E manussayama kiwwa api okkoma horu kiyala
    E unath
    Niwansuwa labewa

  • @Dinusha-N25
    @Dinusha-N25 Месяц назад +2

    මහී රනිල් නම් කළු ගලේ ගැහුවත් එහෙම්මමයි 🥴😂

  • @MaxRaajitha
    @MaxRaajitha Месяц назад +15

    කාලකන්නි ජෙප්පෝ බිලිගත් තවත් ගොදුරක් 😢
    නිවන් සුව මැතිතුමනි ❤

    • @r.g.p
      @r.g.p Месяц назад +6

      ,එහෙනම් ඒකම ඇති මාලිමාවට ඡන්දෙ දෙන්න

    • @doremepu6889
      @doremepu6889 Месяц назад

      ගු කන බල්ලෙක් මේකා

    • @nimantharandika
      @nimantharandika Месяц назад +12

      ඒක ස්වභාවික මරණයක් බන්. උඹලට සද්දෙට පඩයක් ගියත් පලි මාලිමාවද😂😂

    • @shamaliherath6742
      @shamaliherath6742 Месяц назад +2

      තොට පිස්සු පල අංගොඩ 😂😂

    • @GayanGayan-qu1mf
      @GayanGayan-qu1mf Месяц назад +6

      උබේ ගැනිව දුන්නා නේද උට සෙල්ලම් කරන්න ඉටපස්සෙ උබට ජොබ් එකක් දුන්නා ..හොරගෙඩියා එක තමා දුක 😂😂

  • @warunadeshapriya8022
    @warunadeshapriya8022 Месяц назад +2

    රජ්‍ය අනුග්‍රය කතව නෑ නෙද ඇහුනේ😂

  • @rasikajayasundara6688
    @rasikajayasundara6688 Месяц назад

    අපෝ.ඔව්..සමීප.අය.හිටියා.ඒ.අපි.නම්.නෙවෙයි.

  • @hemaranawaka90
    @hemaranawaka90 Месяц назад +2

    Maraya Andagahanakota Yanna Ona Oka Thamayi Aththa

    • @DhjyfgJfrhxg
      @DhjyfgJfrhxg Месяц назад

      me taram tirisan samajaya manussayek merunat kiyana dewal dakkama minissuda tirisanunda kiyala hitenawa hari a manussaya karapu hoda ho naraka aya aran yai meruna kenata oya kiyana kisima deyak ahennat na pennat na aya karapu paw pin aya aran yai

  • @ruvishaniruvishani5346
    @ruvishaniruvishani5346 Месяц назад +2

    Ilagata ranil..siya yanne

  • @chanka5178
    @chanka5178 Месяц назад +3

    සිංහයන්ටත් කරන අවමානයක් . කළුගංතොට සිංහයා කෙලපු කෙලි දන්නේ ඌත් ඌට ගොදුරු වුන අයත් තමයි .

    • @thilinaattanayaka1989
      @thilinaattanayaka1989 Месяц назад +2

      කාටද බං මේ මිනිහ කෙලියේ? නොදන්න නිසා අහන්නේ දන්න දෙයක් තියෙයිනම් කියහංකෝ දැනගන්න?

    • @dushanthadimuthukumara5705
      @dushanthadimuthukumara5705 Месяц назад

      ​@@thilinaattanayaka1989 ඕකා කෙල්ලෝ කියක් එක්ක හිටිය ද බන් .

    • @dushanthadimuthukumara5705
      @dushanthadimuthukumara5705 Месяц назад

      මතුගම Festiva එක හොර ගෑණිගේ 😂

  • @AnushaShirani-vh6pn
    @AnushaShirani-vh6pn Месяц назад +3

    මයිනට තනියෙන් යන්නත් බෑ.එත් බල තන්හාව

  • @aelogos3457
    @aelogos3457 Месяц назад

    සිංහයා ? track da ubata

  • @danajayaisuru8871
    @danajayaisuru8871 Месяц назад +1

    Rata kewa haththa tika tika mara ya aran yanawa .. හොරු ඔක්කොම arana yanna one

  • @patheranageanusha8111
    @patheranageanusha8111 Месяц назад

    අපිට නම් කිසි පාඩුවක් නෑ 😂

  • @nipunasudeera3814
    @nipunasudeera3814 Месяц назад +1

    අපායටම පලයන්. තොපේ නමක්වත් ඉතිහාස පොතක ලියවෙන්න හොද නෑ

  • @ruchirasurangika6644
    @ruchirasurangika6644 Месяц назад

    R ip

  • @Tp-uk4oe
    @Tp-uk4oe Месяц назад +4

    Ptta horu😂 uuma kiwne

    • @mevanseresinhe170
      @mevanseresinhe170 Месяц назад

      Pissek ban umba

    • @Tp-uk4oe
      @Tp-uk4oe Месяц назад +2

      @@mevanseresinhe170 ubl bn pisso owunt kade yana

    • @mevanseresinhe170
      @mevanseresinhe170 Месяц назад +1

      @@Tp-uk4oe kade neveyi utto marrichcha ekekuta gawaraway karapalla.

    • @pathumgamage6201
      @pathumgamage6201 Месяц назад

      @@mevanseresinhe170 ay gaurawa karanna hari loku deyak karane'

    • @mevanseresinhe170
      @mevanseresinhe170 Месяц назад

      @@pathumgamage6201 marichcha ehekata gawrawaya karapan ban. Sathekata unath gawrawaya karapan ekayi manussa kama

  • @wasanaprasadani8122
    @wasanaprasadani8122 Месяц назад +1

    Nayana giye nethei blnn wal gamawa

  • @PresannaSiriwarda-fm2fg
    @PresannaSiriwarda-fm2fg Месяц назад +2

    හොරහැත්ත .....

  • @SleepyArcticBirds-nn3kf
    @SleepyArcticBirds-nn3kf Месяц назад +4

    Okun ekathuwela me රටට කරපු sapeta okunk ඔක්කොම ඉක්මනින් thuran wela යන්න ona kalakanni😂😂😂😂😂

  • @kusumkalhari1461
    @kusumkalhari1461 Месяц назад +1

    Nayanatanam padu palu Ati

  • @susanthipriyangika5926
    @susanthipriyangika5926 Месяц назад

    Mahajanaya parliment yawnne ath ussanna.katin katha karanna.

  • @kolitharohan1605
    @kolitharohan1605 Месяц назад

    Samawenna NPP ekata muhuna denna behe me awastawata thaman ekka hitapu mantree kenek nati wela tiyenne

  • @manojchaturanga92
    @manojchaturanga92 Месяц назад +2

    උබලටනම් සිංහයෙක් වෙන්න ඇති, අපිටනම් තනිකරම බූරුවෙක්

  • @OnaMagulak540
    @OnaMagulak540 Месяц назад +5

    මයිනව ඉක්මනින් මැරෙන අය බලන්න කැමති කට්ටිය ලයික් කරන්න

    • @Lalani-r2h
      @Lalani-r2h Месяц назад

      උන් ඉක්මනින් මැරෙන්න හොදනැ අපෙ රට යලිත් ලස්සන ආඩම්බර රටක් කරනවා බල බල විදවලා මැරෙන්න ඕනෙ ඔය හැතිකරෙ

  • @kamalsenarathna5534
    @kamalsenarathna5534 Месяц назад +1

    Me minissu arapu arilla upadinna inna daruwantath gewanna thiyenawa ...sinhaya munge wahalunta thama pau moda minissu

  • @samanchandrasiri8483
    @samanchandrasiri8483 Месяц назад +1

    මුන් කොහෙද සිංහයෝ😂 බල්ලොන්ගෙත් ## ලෙව කාපු උන්.😂

  • @affanashara3809
    @affanashara3809 Месяц назад +1

    Ajaramara niwan suwa lebawa

  • @kanthiperera6208
    @kanthiperera6208 Месяц назад

    Lo eyage nayana kimari dakke nane

  • @chamaranuwan4458
    @chamaranuwan4458 Месяц назад

    Mokaddda paduwa dan amathila kiyala dannawa habai passeta karala lu un tamai kiyanne ratata karapu dayan na.74 i aparadi taruna jivithayak ne me .obata uba niwan?

  • @User_boy-1-x
    @User_boy-1-x Месяц назад

    හොරු රොත්තම සෙට් වෙලා කමක් නෑ සේරම යන්නෙ අපායටනෙ 🙂🩸

  • @nalinisrikanti893
    @nalinisrikanti893 Месяц назад

    Meya hoda danawatek welgama ge ayya bande upali wejewardanage nonawa

  • @kusumkalhari1461
    @kusumkalhari1461 Месяц назад +1

    Buduntavat yasutavat maranna bar Anna bari una hora kapu dasapaluvan mokkunda adata bada nata

  • @SunilPgamage
    @SunilPgamage Месяц назад

    ගෑනි හොද නැති නිසානෙ නයනට ගැහුවෙ ඇයි මේ ගෑනි අඩන්නෙ සල්ලි නිසා වෙන්න ඇති 😂😂😂..දේශපාලුවො ගිහිල්ලා බොරුවට රගපානව වෙල්ගම කිව්වේ අපි ඔක්කොම හොරු කියලා 😂😂

  • @ranaganaprashath5016
    @ranaganaprashath5016 Месяц назад +1

    😂😂😂😂Hoda wede kaluganthota hiwala

  • @ManjulaSchaminda
    @ManjulaSchaminda Месяц назад +2

    Muusalayak ewarae

  • @InduIndu-r1y
    @InduIndu-r1y Месяц назад +3

    හොරෙක්

  • @amazingvideos550
    @amazingvideos550 Месяц назад

    😂😂😂

  • @chamiles2164
    @chamiles2164 Месяц назад +1

    පට්ට හොරෙක් 😂

  • @arunideepthi8576
    @arunideepthi8576 Месяц назад +2

    මේ ජෙප්පෝ හැමදේටම නටනව මුං දන්නෙ නෑ මුනුත් මාර.හොරු ගෙවල්වල බත් මුට්ටිය ඉදන් හොරා කෑව අපි අත්දැකීම් සහිත ව කියන්නේ ඇත්ත තිත්තයි වැඩිය උඩ යන්න එපා එපා වෙනව

    • @ashansandeepa1110
      @ashansandeepa1110 Месяц назад

      බත් මුට්ටිය මිසක් උබලාගේ සල්ලි හොරා කැවේ නෑනේ අපේ හීන හොරා කෑවේ නෑනේ නේද

    • @Isharaprabodhani
      @Isharaprabodhani Месяц назад

      පිටුපස සැගව ඇති යථාර්ථය සොයාගන්න