Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
1.අවස්තානූකූලව කතාව පටන් ගන්න(තැනට අදාල විදියට)2.එයාට ඇහුම්කන් දෙන්න(තමන් පැන පැන දෙන්න යන්න එපා,නම දන්නවනම් නමින් කතා කරන්න)3.හරස් ප්රශ්න අහන්න එපා(එයා ආස දේවල් දැනගෙන එව්වා අහන්න)4.නොකිය යුතු දේවල් නොකියන්න..(පුරාජේරු,කලින් කෙල්ල,නාගත්ත එක්සෑම්)5.එයාව හිනාවෙන් තියන්න..6.Body language..(අවදානය දෙන්න)7.Reject වෙන එකට බය වෙන්න එපා..😉
තෑන්ක්ස් බන් ❤️
සුපිරි අයියෙ මේ වෙනකම් දාපු ඔක්කොම වීඩියෝ බලල තියනව මං 😍
Ela kiri bn ❤️
හෙට ඉදන්ම වැඩේට බහිනව♥️💪
අවුරුද්දකට පස්සෙ බලන්නෙ මාර වටිනව බං❤️
2 කට පස්සෙ 😉
3 කට පස්සෙ 😋
4 කට පස්සෙ 😍
Anyway උබෙ මාර අංගචලන තියෙන්නෙ බන් ඒක පට්ට😂❤
Thanks bn 😂😂😂❤️
Ow 🤣🤣❤️
අයියේ සුපිරි ටිප්ස් ටික සුපිරියටම වැඩ කරා දැන් ඒකි zt thankz aaaaa
මොනා උනත් අයියා අනිත් උං වගේ වැදි බණ කියන්නෑ කියල නං තේරෙනව..😂👌
එල කිරි අයියෙ notification ආපු ගමන් බැලුවා කෑල්ල සෙට් වෙයි වගේ 😂😁❤️❤️
Video සුපිරි . දිගටම කරගෙන යන්න ❤️. Good luck ❤️
Thanks a lot Nadun 😀❤️
සුපිරි ආ 👌😁❤ උබ දෙන ටිප්ස් වටිනව බ්රෝ 🙏
තෑන්ක්ස් බ්රෝ , වටිනවා නම් එච්චරයි 😀❤️
@@UdeySri ❤
#uday_sri 😎😎😎
ඒකනම් පට්ට බ්රෝ ගොඩක් වටිනවා ඔය ටිප්ස් ටික❤️❤️❤️
අඩෝ සුපිරි බන්❤️❤️👌👌ඔය වගේ සුපිරි වීඩියෝ කරපන්👈Good luck brother✌️✌️
background eka hodai aiye..othanama karamu..andd Ela video eka..Adarei
එල අයියේ සුපිරි විඩියෝ එකක් ❤🔥✌
තෑන්ක්ස් මල්ලියා 😀❤️
සහෝදරයා මං උබේ channel එක පුරාම හෙව්වා. Girlfriend එක්ක argue කරද්දී කොහොමද කරන්න ඕනේ කියලා. කෙල්ලෙක් එයාලගේ අතේ වැරද්ද තිබ්බත් අවසානේ මහා මෝඩ තර්ක වලින් අපේ පැත්තට වැරද්ද දානවා. එයාලගේ වැරද්ද පවා අවසනේ අපේ පිටින් යවනවා. පුලුවන්නම් video එකක් කරලා දාන්න ඒ ගැන. කෙල්ලෝ ගේන්නෙම මහ මෝඩ තර්ක
Niyamai....example ekkama kiyala denava eka maruuu....
Ha haa ela ela 😀❤️
Udeysri the man. Kello gana supiri osthar kenek💪🏽❤️
උබ පට්ට ඔයි. තෑන්ක්ස් හොදේ
Maru aiye oyage videos Mara watinawa ❤🖤
Ela kiri malliyaa 😀❤️
Maru අයියා..❤️
Thanks bn ❤️
නියමයි අයියේ 😍😍
අද ඉදන්වත් වැඩේට බහින්නවා අයියේ
කොල්ලෙක් ඉන්නවද කියල smart විදිහට අහන්න , යකෝ මට ඒක අනික් පැත්ත උනේ , bus එකේදි ගෙදරින් call කලාම කතාකරකර ඉදපු කෙල්ල ඇහුව girlfriend ද කියල 😂😂😂😂
ඉතින් මරු නේ , ඒකියන්නෙ කෙල්ලට දැන ගන්න ඕන වෙලා තියෙනවා ඔයාට කෙල්ලෙක් ඉන්නවද , නැද්ද කියල 😀
@@kavithrashintha8387 Hari malli, man balannam
@@UdeySri Thank you very much 👍👍👍
සුපිරි tip සෙට් එක අයියෙ..❤️✌️🤟
Ela kiri malliya ❤️
next video can you put fashion tips for school students?
Yes for sure, I will do that 😊❤️
Niyamai vedio eka
ඉස්කෝලේදි කේල්ලේක් සෙට් කරගන්න හැටි වීඩියෝ එකක් දන්න අයියේ.
Lesbian ekek
Supiri ayye
Aiye oyage video serama balala mama kello 5k tok kara.thundenek tok una.thank aiye waradi kiyala dila idiriyata gaththata.adareyi aiye .budu saranayi aiye .digatama karagena yanna aiye .bye
Nice bro !! Keep it up ur channel 👏
❤️❤️
Uba patta bn.adarei..saho.❤
සුපිරි..ම්
Ayye ape panthiye kellek innawa ....eth Mata Katha karanna lajjaui...Mama palaweni parata kellek setbkaraganne ....
වටින වීඩියෝ එකක් අයියේ තැන්ක්ස් බ්රෝ
Tawa 2min walin eygen cl ekk enw. Eeta kalin video eka balanna hithuna ayeth ❤️🙂🙂
Thanks brother 👌
Akki babek set karaganna supiri idea tikak oni
Gammak vedio aka
Me sare video eka quality bn ela
සුපිරි බන් ආ
Mama school ekediwath kellek dagena naa...podi upadesak dennakooo...
Talk karana kella Katha nokara maga arinawanam kohomada kathawata allaganne..... Eya danne na mn euata line kiyala
Nice vedio aiyah 👊🤘
Niyamai bro❤
Notification awa gaman baluwa😍❤️
Anna hoda lamai 😀❤️
ඊයේ ඔක ඔය විදියටම කරා🤭❤️ කෙල්ලට ටික ටික ටොක් වෙනවා😂❤️
@@kaveesdiary ha ha ha ela kiri 😂❤️
apita nethath ubt nm kello set wene ekh kolla.💪💪❤️
නියමයිනේ බොක්ක
1 st comment eka magen
Ela kiri bn supiri 😀❤️
සුපිරි බ්රෝ...ට්රයි කරලම බලමු...🤭
අනිවා ❤️
Udey bruh🔥
Srilankan alex costa ❤❤❤patta ayye Keep it up.
Ammada bola tada tada ❤️😍😜 බ්රදර්
Ela kiri broo 😀❤️
පට්ට❤👈
සුපිරි අයියේ
ඒ උබ පට්ට බං 😘😍
තෑන්ක්ස් බන් 😀❤️
ඕනෙම set එකක love වලට උපදෙස් දෙන එකා single.කෙල්ලො උනත් කොල්ලො උනත් ඕක තමා වෙන්නෙ.අත්දැකීමෙන් කියන්නෙ.අයියට කෙල්ලෙක් ඉන්නවද?
Ammo ela bn kellek set una
දැන් උබට කෙල්ලෙක් ඉන්නවද කියපන්කො මට ඉස්සෙල්ලා
පට්ට ඔඉ 🫠
ohoma kellekwa set karaganna gihin serappu parak kewa
supiri😍😍
supiri ayye elm
Thanks bn 😀❤️
අනේ අයියේ ප්ලිස්🙏 කෙල්ලො වෙච්ච අපිටත් උදව් කරන්න කො ප්ලිස්🙏 😔
😅
ඒක 👍👍👍
Ela kiri 😀❤️
එල💙අයියා
Thanks malliya ❤️
සුදා💙
❤️
Supiri bn
Elazz ❤️
mara anga chalana thiyenne
Ela kiri maru
එලම ආ මේහ් යූටිය්බ් චැනල් එකල් හදන්න කියලා දියම්කො
Harii ela kiri 😀
ෆට්ට අයියා😘😘😘😘💕💕💕💕💕💓💓💓
Ne eka lassani mama divan❤❤❤❤❤❤
උබ scl යන කාලේ කෑලි කියක් set කරගත්තද.🤔🤔
මෙකවත් කරලා බලමූ ටෝක් වෙයිද කියලා...
අනිවා ට්රයි එකක් දීල බලන්න 👍💪❤️😀
Supiri bn ela
Ela bn thanks 😀❤️
❤️❤️🙏🏻😍😍
2023 මෙක බලන මම
Supirii
Aiyyah💪
😀❤️
Ado aiye..ek digt vedio dnnko..
Harii man dannam sure akatama 😀❤️
අයියා කෙල්ලට පොර වගෙ massage කරන්නේ කොහොමද
කෙල්ලෙක් ටෝක් කරලා නමිබර් එක දෙන්නේ කොහොමද 😊
dan kushani magema thamai
මට තියන ප්රශ්නෙ දමා මූට කෙල්ලෙක් ඉන්නවද කියන එක. 😂😂😂
Eka supirii
Ela bn 😀❤️
Ade ayiye Matath kella issarata Giyama katha karanna deyakne
එලම
sirawata
තද කොර අය්යා❤️
එල මල්ලියා ❤️
පට්ට
Ela ela ❤️
Aniwh bkkha.....elama bn
Ela bn ❤️
Fantastic
Super aaa twa one video aiya
Aniwa dennam 😀❤️
ela aiye
එල බන් ❤️
Nice brother
Ma man 😂❤
Me parawath karala balanawa ithin🙂🙂😊😊
මේ මේ.... දගලන් නැතුව හිටපම්, උබට මං ආයෙ කියන් නෑ හරි.😂😂😂
Meka thama aiye ona wela tibbe
Aiyh kellkta kohomada massege karala da ganna widihak nadda 😜😜
එල 😍 😂
Ftt mcn😍😍😍😍
Thanks a lot machan 😀❤️
1.අවස්තානූකූලව කතාව පටන් ගන්න(තැනට අදාල විදියට)
2.එයාට ඇහුම්කන් දෙන්න(තමන් පැන පැන දෙන්න යන්න එපා,නම දන්නවනම් නමින් කතා කරන්න)
3.හරස් ප්රශ්න අහන්න එපා(එයා ආස දේවල් දැනගෙන එව්වා අහන්න)
4.නොකිය යුතු දේවල් නොකියන්න..(පුරාජේරු,කලින් කෙල්ල,නාගත්ත එක්සෑම්)
5.එයාව හිනාවෙන් තියන්න..
6.Body language..(අවදානය දෙන්න)
7.Reject වෙන එකට බය වෙන්න එපා..😉
තෑන්ක්ස් බන් ❤️
සුපිරි අයියෙ මේ වෙනකම් දාපු ඔක්කොම වීඩියෝ බලල තියනව මං 😍
Ela kiri bn ❤️
හෙට ඉදන්ම වැඩේට බහිනව♥️💪
අවුරුද්දකට පස්සෙ බලන්නෙ මාර වටිනව බං❤️
2 කට පස්සෙ 😉
3 කට පස්සෙ 😋
4 කට පස්සෙ 😍
Anyway උබෙ මාර අංගචලන තියෙන්නෙ බන් ඒක පට්ට😂❤
Thanks bn 😂😂😂❤️
Ow 🤣🤣❤️
අයියේ සුපිරි ටිප්ස් ටික සුපිරියටම වැඩ කරා දැන් ඒකි zt thankz aaaaa
මොනා උනත් අයියා අනිත් උං වගේ වැදි බණ කියන්නෑ කියල නං තේරෙනව..😂👌
එල කිරි අයියෙ notification ආපු ගමන් බැලුවා කෑල්ල සෙට් වෙයි වගේ 😂😁❤️❤️
Video සුපිරි . දිගටම කරගෙන යන්න ❤️. Good luck ❤️
Thanks a lot Nadun 😀❤️
සුපිරි ආ 👌😁❤ උබ දෙන ටිප්ස් වටිනව බ්රෝ 🙏
තෑන්ක්ස් බ්රෝ , වටිනවා නම් එච්චරයි 😀❤️
@@UdeySri ❤
#uday_sri 😎😎😎
ඒකනම් පට්ට බ්රෝ ගොඩක් වටිනවා ඔය ටිප්ස් ටික❤️❤️❤️
අඩෝ සුපිරි බන්❤️❤️👌👌ඔය වගේ සුපිරි වීඩියෝ කරපන්👈Good luck brother✌️✌️
තෑන්ක්ස් බන් ❤️
background eka hodai aiye..othanama karamu..andd Ela video eka..Adarei
එල අයියේ සුපිරි විඩියෝ එකක් ❤🔥✌
තෑන්ක්ස් මල්ලියා 😀❤️
සහෝදරයා මං උබේ channel එක පුරාම හෙව්වා. Girlfriend එක්ක argue කරද්දී කොහොමද කරන්න ඕනේ කියලා. කෙල්ලෙක් එයාලගේ අතේ වැරද්ද තිබ්බත් අවසානේ මහා මෝඩ තර්ක වලින් අපේ පැත්තට වැරද්ද දානවා. එයාලගේ වැරද්ද පවා අවසනේ අපේ පිටින් යවනවා. පුලුවන්නම් video එකක් කරලා දාන්න ඒ ගැන. කෙල්ලෝ ගේන්නෙම මහ මෝඩ තර්ක
Niyamai....example ekkama kiyala denava eka maruuu....
Ha haa ela ela 😀❤️
Udeysri the man. Kello gana supiri osthar kenek💪🏽❤️
උබ පට්ට ඔයි. තෑන්ක්ස් හොදේ
Maru aiye oyage videos Mara watinawa ❤🖤
Ela kiri malliyaa 😀❤️
Maru අයියා..❤️
Thanks bn ❤️
නියමයි අයියේ 😍😍
අද ඉදන්වත් වැඩේට බහින්නවා අයියේ
කොල්ලෙක් ඉන්නවද කියල smart විදිහට අහන්න , යකෝ මට ඒක අනික් පැත්ත උනේ , bus එකේදි ගෙදරින් call කලාම කතාකරකර ඉදපු කෙල්ල ඇහුව girlfriend ද කියල 😂😂😂😂
ඉතින් මරු නේ , ඒකියන්නෙ කෙල්ලට දැන ගන්න ඕන වෙලා තියෙනවා ඔයාට කෙල්ලෙක් ඉන්නවද , නැද්ද කියල 😀
@@kavithrashintha8387 Hari malli, man balannam
@@UdeySri Thank you very much 👍👍👍
සුපිරි tip සෙට් එක අයියෙ..❤️✌️🤟
Ela kiri malliya ❤️
next video can you put fashion tips for school students?
Yes for sure, I will do that 😊❤️
Niyamai vedio eka
ඉස්කෝලේදි කේල්ලේක් සෙට් කරගන්න හැටි වීඩියෝ එකක් දන්න අයියේ.
Lesbian ekek
Supiri ayye
Aiye oyage video serama balala mama kello 5k tok kara.thundenek tok una.thank aiye waradi kiyala dila idiriyata gaththata.adareyi aiye .budu saranayi aiye .digatama karagena yanna aiye .bye
Nice bro !! Keep it up ur channel 👏
❤️❤️
Uba patta bn.adarei..saho.❤
සුපිරි..ම්
Ayye ape panthiye kellek innawa ....eth Mata Katha karanna lajjaui...Mama palaweni parata kellek setbkaraganne ....
වටින වීඩියෝ එකක් අයියේ තැන්ක්ස් බ්රෝ
Tawa 2min walin eygen cl ekk enw. Eeta kalin video eka balanna hithuna ayeth ❤️🙂🙂
Thanks brother 👌
Akki babek set karaganna supiri idea tikak oni
Gammak vedio aka
Me sare video eka quality bn ela
සුපිරි බන් ආ
Mama school ekediwath kellek dagena naa...podi upadesak dennakooo...
Talk karana kella Katha nokara maga arinawanam kohomada kathawata allaganne..... Eya danne na mn euata line kiyala
Nice vedio aiyah 👊🤘
Niyamai bro❤
Notification awa gaman baluwa😍❤️
Anna hoda lamai 😀❤️
ඊයේ ඔක ඔය විදියටම කරා🤭❤️ කෙල්ලට ටික ටික ටොක් වෙනවා😂❤️
@@kaveesdiary ha ha ha ela kiri 😂❤️
apita nethath ubt nm kello set wene ekh kolla.💪💪❤️
නියමයිනේ බොක්ක
1 st comment eka magen
Ela kiri bn supiri 😀❤️
සුපිරි බ්රෝ...ට්රයි කරලම බලමු...🤭
අනිවා ❤️
Udey bruh🔥
Srilankan alex costa ❤❤❤patta ayye
Keep it up.