Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Theruwan saranai hamuduruwene,obawahanseta
දේශනාව කුමන ආකාරයක වුවද ඇතුලාන්තය අවබෝධයෙන්ම තේරුම් ගනිත්වා.ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් බව මගේ බුදුහාමුදුරුවෝ දේශනා කලානේ.ඒ බව දේශකයාණන් වහන්සේට යලි සිහි ආවර්ජනය වේවා
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ🎉🎉
ඒ උතුම් දර්ශනය මෙලස විනාශ වී යනවා දැකීම ඛේදයකි. කාන්තාවන් තුළ පමණක් නොව පිරිමින් තුළද දුර්වලතා පවතී. දුර්වලතා අප සැම තුළ ඇත. මේ ආකාරයට අප්‍රසන්න වචන භවිතා කරමින් කාන්තාවන්ට මේ කරන නින්දා අපහාස පිලිකුල් සහගතය. උදේ මහ පොළවට එළිය වැටීමට පෙර තම පවුල වෙනුවෙන් අවධි වන ඈ අම්මා නම් වූ කාන්තාවය. තම දරුවන් බිහි කිරීමේ සිට දරුවන්ගේ දරුවන් සමගත් අපමණ දුක් ගැහැට විදින ඇය අම්මා නම් කාන්තාවය. එවැනි වූ කාන්තාවන් පිළිබදව අසාමාන්‍ය ලෙස නින්දා කිරීම යහපත් නොවේ. කාන්තාව සහ පිරිමියා නිර්මාණය වී ඇත්තේ ශාරීරිකව පමණක් නොව ගති ගුණ අතින්ද වෙනස් ආකාරයටය. එය අප දන්නා සාමාන්‍ය දෙයකි. බණක් දෙසිය යුත්තේද බණක් ඇසිය යුත්තේද තමාගේ ජීවිතය වෙනුවෙන් හෝ සමාජයේ ප්‍රගමණය වෙනුවෙන්ය.44Reply
0:59 1:01 1:02 1:02 1:03 1:04
අනේමන්ද හාමුදුරුවනේ..මාත් කලින් හිත හිත ඉදියෙ මලගෙවල් වල ඇයි එහෙම මරනෙ උස්සද්දි අඩන්නෙ කියල..ඒත් මගේ තාත්ත නැති වෙද්දි තමයි මට දැනුනෙ ඒ හැගීම කොහොම එකක්ද කියල..ඒ වෙලාවට දරාගන්න හරිම අමාරුයි..ඒ හැගීම දන්නෙ ඒකට මුහුන දීපු අය😔1Reply
හාමුදුරැවනේ ඔබ වහන්සේගෙඉ අම්මත් ගෑනියෙක් නේද ඔයවිදියට ගහන්න එපා හැම ගෑනියෙක් ම එහෙම නෑ පිරිමි හොරෙන්නේ කරන්නේ හාමුදුරැවනේ උදාහරණ වළට ගෑනුමද ඉන්නෙ මට අනුකම්පායි ඔබ වහන්සේ ගැන
Theruwan saranai hamuduruwene,obawahanseta
දේශනාව කුමන ආකාරයක වුවද ඇතුලාන්තය අවබෝධයෙන්ම තේරුම් ගනිත්වා.ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් බව මගේ බුදුහාමුදුරුවෝ දේශනා කලානේ.ඒ බව දේශකයාණන් වහන්සේට යලි සිහි ආවර්ජනය වේවා
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ🎉🎉
ඒ උතුම් දර්ශනය මෙලස විනාශ වී යනවා දැකීම ඛේදයකි. කාන්තාවන් තුළ පමණක් නොව පිරිමින් තුළද දුර්වලතා පවතී. දුර්වලතා අප සැම තුළ ඇත. මේ ආකාරයට අප්‍රසන්න වචන භවිතා කරමින් කාන්තාවන්ට මේ කරන නින්දා අපහාස පිලිකුල් සහගතය. උදේ මහ පොළවට එළිය වැටීමට පෙර තම පවුල වෙනුවෙන් අවධි වන ඈ අම්මා නම් වූ කාන්තාවය. තම දරුවන් බිහි කිරීමේ සිට දරුවන්ගේ දරුවන් සමගත් අපමණ දුක් ගැහැට විදින ඇය අම්මා නම් කාන්තාවය. එවැනි වූ කාන්තාවන් පිළිබදව අසාමාන්‍ය ලෙස නින්දා කිරීම යහපත් නොවේ. කාන්තාව සහ පිරිමියා නිර්මාණය වී ඇත්තේ ශාරීරිකව පමණක් නොව ගති ගුණ අතින්ද වෙනස් ආකාරයටය. එය අප දන්නා සාමාන්‍ය දෙයකි. බණක් දෙසිය යුත්තේද බණක් ඇසිය යුත්තේද තමාගේ ජීවිතය වෙනුවෙන් හෝ සමාජයේ ප්‍රගමණය වෙනුවෙන්ය.
44
Reply
0:59 1:01 1:02 1:02 1:03 1:04
අනේමන්ද හාමුදුරුවනේ..මාත් කලින් හිත හිත ඉදියෙ මලගෙවල් වල ඇයි එහෙම මරනෙ උස්සද්දි අඩන්නෙ කියල..ඒත් මගේ තාත්ත නැති වෙද්දි තමයි මට දැනුනෙ ඒ හැගීම කොහොම එකක්ද කියල..ඒ වෙලාවට දරාගන්න හරිම අමාරුයි..ඒ හැගීම දන්නෙ ඒකට මුහුන දීපු අය😔
1
Reply
හාමුදුරැවනේ ඔබ වහන්සේගෙඉ අම්මත් ගෑනියෙක් නේද ඔයවිදියට ගහන්න එපා හැම ගෑනියෙක් ම එහෙම නෑ පිරිමි හොරෙන්නේ කරන්නේ හාමුදුරැවනේ උදාහරණ වළට ගෑනුමද ඉන්නෙ මට අනුකම්පායි ඔබ වහන්සේ ගැන