Seven Virgins Mountain Range | සප්ත කන්‍යා කඳු තරණය | Sri Lanka | VLOG #13

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 190

  • @Binario12
    @Binario12 3 года назад +27

    Super super vlog amashi & haritha malliya , really enjoyed watching your journey to සප්ත කන්‍යා.as always we love your contents

    • @greenfolks7799
      @greenfolks7799  3 года назад +2

      Thank you so much Chira aiya & nadee. Highly appreciated your support. 😍😍

    • @KadThushan
      @KadThushan 3 года назад +1

      Couple ♥️😍🇱🇰💪🏻

    • @rithu489
      @rithu489 Год назад

      Ane mama asama akkai aiyai binario 12 ❤❤❤❤

  • @udithweerasinghe6402
    @udithweerasinghe6402 9 месяцев назад +3

    පින තමා.. තහනම් කරන්න කලින් ගිය එක🥺❤

  • @YamukoMachan
    @YamukoMachan 3 года назад +15

    සප්ත කන්‍යා කඳු 7ම යන්න මාරම ශක්තියක් හිතේ තියෙන්න ඕන. Amashi akka ඔයා පට්ට❤

    • @greenfolks7799
      @greenfolks7799  3 года назад +1

      ගොඩක් ස්තූතීයී ඒ වචන වලට... ♥️

  • @mansaranna
    @mansaranna 3 года назад +9

    Amazing adventure ! lit 🔥♥️

    • @vihanga3685
      @vihanga3685 2 года назад +2

      මං සරන්නා...😀😀😀

  • @rukmaldiaries4042
    @rukmaldiaries4042 3 года назад +2

    නියමයි ඒක, මාර ඇඩ්වෙන්චරස් හයික් එකක්නෙ, වීඩියෝ එකත් ලස්සනයි

    • @greenfolks7799
      @greenfolks7799  3 года назад +2

      ගොඩක් ස්තූතීයී ඉතින් හැමදාම වගේ අපේ වීඩියෝ බලලා, කමෙන්ට් කරල දෙන support එකට. 🙏♥️

  • @naturetouristinn3176
    @naturetouristinn3176 2 года назад

    Pattama Set Ekak....................

  • @lokkadgr8
    @lokkadgr8 5 месяцев назад

    hi greenfolks, 4th december 2024, marks the 50th anniversary of the tragic air crash at saptha kanya. are you guys having any plans ? please let us know

  • @Andy-Dan
    @Andy-Dan 2 года назад +1

    Wow. Awesome ❤

  • @sithuvili.lokaya
    @sithuvili.lokaya 3 года назад +3

    බාධක හමුවේ ගිරි දුර්ග තරණය කළ හිතේ ධෛර්යයෙ කතාව අපි නිහඬව බලා සිටියෙමු. ඔබට ජය....

    • @greenfolks7799
      @greenfolks7799  3 года назад

      බොහොම ස්තූතීයී. හැමදාම වගේ අපිට support කරනවට 🙏♥️

  • @IslandGirl04
    @IslandGirl04 3 года назад +4

    Amazing!

  • @rakshithaamarasinghe3951
    @rakshithaamarasinghe3951 3 года назад +5

    🔥🔥🔥🔥 Sri Lankan version of Discovery Channel 💗

    • @greenfolks7799
      @greenfolks7799  3 года назад

      Thank you so much malli. This made our day 🍃♥️

  • @kavishkadevindi8348
    @kavishkadevindi8348 3 года назад +2

    ඒක සුපිරී ♥️ ආයෙ කියන්න වචන නෑ.. යන්න ඉන්න අපිට අවශ්‍ය සියළුම තොරතුරු ලැබුනා.. ආසාවෙන් බලන් හිටපු vlog එකක්.. තව ඉස්සරහට තව ලස්සන ඒවා ගේනකන් බලන් ඉන්නවා 💚💚🍃🇱🇰 ජය වේවා!

    • @greenfolks7799
      @greenfolks7799  3 года назад

      ගොඩක් ස්තූතීයී නංගී. ♥️
      ඔයාගෙ sunquick එක සෑහෙන මතක් උනා බඩගාද්දි. 🙈🙈
      සෙට් වෙලා යමු ඉස්සරහට හොඳ කඳු ටිකක්... ♥️♥️

  • @thekollo4260
    @thekollo4260 3 года назад +6

    Nice vlog guys😍😍
    ලීස්ට් එකේ ඊලගට යන්න ඉන්න එකක් තමා🤟🖤

    • @greenfolks7799
      @greenfolks7799  3 года назад +1

      Thank you brother. 🍃♥️
      අනිවා යන්න. Superb experience එකක් වෙයි. 🤩

    • @travelyamuko
      @travelyamuko 3 года назад

      අඩෝ කියහන් යද්දි.මේකවත් 😥😀

  • @yakdessalk
    @yakdessalk 3 года назад

    superb aiya & akke ... eka maru aaaa... drones shots pattaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  • @indikamaura6811
    @indikamaura6811 2 года назад

    සුපිරි 👍

  • @thisurathilanga8045
    @thisurathilanga8045 Год назад

    Topic eke hatiyata explaining madi.
    Filght Crash piont eka nikan chuttak kiwwa witharai. Ochchra gemak ghpu eke aparade.

  • @MrDarshana6
    @MrDarshana6 3 года назад

    You guys amazing. and I enjoyed full video as a traveler ! Good luck and keep going

    • @greenfolks7799
      @greenfolks7799  3 года назад +1

      Thank you so much for your comment sahan. Highly appreciated. 🍃♥️

  • @disnaranjani3644
    @disnaranjani3644 Год назад

    Apita කවදාවත් yanna be oyalagiya hinda baluwa

  • @princycyprus2239
    @princycyprus2239 Год назад +1

    ශ්‍රී සුමන සමන් දෙවියන්ගේ පිහිටයි me දරුවන්ට ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jehanraban3770
    @jehanraban3770 Год назад

    It was a nice experience for us also thanks guys ❤️

  • @premaanthani4201
    @premaanthani4201 3 года назад +1

    Ochchara dura gamanak gehen pallahata bessata wadsk naha..apita tekak therum karala visthara tekak kiyanna tebuna..ගුවන් යානය gena ahema thawa vithara

  • @selakahasaranga886
    @selakahasaranga886 3 года назад +3

    කොහොමද අතරමං වෙන්නෙ නැතුව පාර හොයා ගත්තේ කදු 7 ම යන්න🙄

  • @IsuruManiksinghe
    @IsuruManiksinghe 3 года назад

    Machan pattama pattai asawen baluwa.machan saptha kannaya yanawanam permission ganda oneda ? 1st peak idan 6 peak ekata paya kiyak wage diyada yanda ? Ra campaign experience eka kohomada ?

    • @greenfolks7799
      @greenfolks7799  3 года назад +1

      Thank you so much brother. ♥️
      Guide kenek nathuwa yanawa nam norton policiyta kiyala yana eka hondai. Game kenek ekka yanawa nam loku prashnayak venne na. First day eke 6-8 hours hike + trek ekak thiyenawa 6th peak ekata venakan. Camping karapu thana nam patta ithin. Sri pade penawa ethanata. 🙏♥️

    • @IsuruManiksinghe
      @IsuruManiksinghe 3 года назад

      @@greenfolks7799 thank u very much machan.elephant ennawa kiyana kathawa aththa neda? Machan game guide kenkekge contact number ekak nadda ?

    • @greenfolks7799
      @greenfolks7799  3 года назад +1

      Ow apith dakke na habai eyala hitiya kiyanna salakunu (ali beti, una panduru kala dapuwa) nam thibuna.
      Api giye kothalana gamen. Premathilake aiya thama guide kare. 0771816685

    • @IsuruManiksinghe
      @IsuruManiksinghe 3 года назад

      @@greenfolks7799 godak ping machan wisthara kuwata

    • @greenfolks7799
      @greenfolks7799  3 года назад +1

      You are always welcome brother. Parissamin gihin awith vistara kiyannako apitath. ♥️

  • @deneththeekshana4787
    @deneththeekshana4787 3 года назад

    Camping krpu thanata yanna kochchara welavak gyada akke

  • @thilinianupama8289
    @thilinianupama8289 3 года назад +1

    Wooow 💚🍃 This is really amazing guys 🔥🖤

  • @sasindusanjaya2909
    @sasindusanjaya2909 2 года назад

    Kotthallena ta yanna puluwan public transport kohomada
    thiyena welawal ehema danna kenek kiyanna

    • @lasiruramanayaka473
      @lasiruramanayaka473 Год назад

      Ginigathhena town ekt enn peya bagekt peykt seryk wage bus enw ape gamata ❤️

  • @pulasthibuddika91
    @pulasthibuddika91 3 года назад

    oyyalage video ekak balala ganna feeling eka marai guys.keep it up.

    • @greenfolks7799
      @greenfolks7799  3 года назад +1

      E vacahana tika apita godakma vatinawa. Thank you brother ♥️

  • @chanukasheranga7125
    @chanukasheranga7125 3 года назад

    Supiri❤️.oyala camping karapu thana ai pahanak paththu karala thibbe

  • @idunilbandara486
    @idunilbandara486 2 года назад

    නියමයි අක්කේ, මටත් ආසයි යන්න🥺😍❤️

  • @lasiruramanayaka473
    @lasiruramanayaka473 Год назад

    අපේ ගමේ කොත්තැල්ලෙන ..ප්‍රේමතිලක මාමා එක්ක ගිහින් තියෙන්නෙ ඔයාලා ❤️😍

  • @mohamedakmal5960
    @mohamedakmal5960 3 года назад +3

    මේක නම් මාරම අමුතු ව්ලොග් එකක්....ඒ බැක්ග්‍රවුන්ඩ් මියුසික් එක ඒරියල් ශොට්ස් ටික අම්බෝ 🔥🔥🔥🔥..තව පිස්සූ වට්ටන්න හදන්නේ හරිත් අයියයි මාශි අක්කයි 😍😍 ..මට නම් දැන් සප්ත කන්‍යා තරණය කරල ආවා වගේ ෆීල් එකක් තියෙන්නේ 😅😅😅

    • @greenfolks7799
      @greenfolks7799  3 года назад +1

      ගොඩක් ස්තූතීයී මල්ලී. ඔයාලගෙ ප්‍රතිචාර කියවද්දි ඇත්තටම ලොකු සතුටක් දැනෙනවා හිතට. 🍃♥️
      සෙට් වෙලා යමු එකක් ඉස්සරහට.

    • @mohamedakmal5960
      @mohamedakmal5960 3 года назад

      @@greenfolks7799 අනිවා ♥️

  • @kavindakanushka3220
    @kavindakanushka3220 3 года назад

    Superb video harith aiya❤

  • @KaktoNails
    @KaktoNails 3 года назад +1

    ගොඩක් ලස්සනයි Vlog එක 😍☺️❤️

  • @ranilcp1
    @ranilcp1 3 года назад

    නියමයි සුපිරි මෙචර ලස්සන එකක් දෙපාරකට හරි තවත් විස්තර දාන්ඩ තිබ්බා දාපු එකට බොහො පිං!!!!

    • @greenfolks7799
      @greenfolks7799  3 года назад +1

      බොහොම ස්තූතීයී. ♥️
      සප්ත කන්‍යා ගුවන් අනතුරේ කතාවත් එක්ක යන ගමන ගැන විස්තර ටිකත් එක්ක වීඩියෝ එකක් දාන්න හිත ඉන්නවා.
      Try එකක් දෙන්නම්. 🤗

    • @ranilcp1
      @ranilcp1 3 года назад

      @@greenfolks7799 නියමයි නියමයි !!!!

  • @pulasthisoysa5819
    @pulasthisoysa5819 3 года назад

    Super

  • @priyanthapereramahahewage1004
    @priyanthapereramahahewage1004 9 месяцев назад

    Where 7th peak photo

  • @themobiletraveller4102
    @themobiletraveller4102 3 года назад

    නියම adventure එකක්

  • @NoshenCorea
    @NoshenCorea 3 года назад

    Breathtaking journey 🔥

  • @TwoSecondstoWorld
    @TwoSecondstoWorld 3 года назад +1

    Use karana gears gana video ekak onaa

    • @greenfolks7799
      @greenfolks7799  3 года назад

      අනිවාර්‍යෙන් ඉස්සරහට දෙන්නම්. කර ගන්න වෙලාවක් නැතුව ඉන්නේ. කොහොම හරි දාන්නම් කරල. 🙈♥️

  • @sewwandihakmanaarachchi7955
    @sewwandihakmanaarachchi7955 3 года назад

    Me wage channels walata tama million subscribes thiyenna oni❤️❤️❤️❤️ super vlog ❤️👊

  • @janithmalshan246
    @janithmalshan246 3 года назад

    Wow superb 😯

  • @memoryoflife6418
    @memoryoflife6418 3 года назад

    Supiri amashiyo 👌

  • @chathurangapushpa7417
    @chathurangapushpa7417 Год назад

    👌👌👌👌💪

  • @singwithlinya2646
    @singwithlinya2646 2 года назад

    නියමයි අක්කී ඇතුලු කණ්ඩායමට 👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌

  • @ලක්මව්සිව්දෙස

    Kellonam kello.kollonam kollo .serama ape lankikayo💪💪💪

  • @priyasangeethpremarathna9560
    @priyasangeethpremarathna9560 2 года назад

    නියම විඩියො එක..❤️💪 අපිත් යනන් ඉන්නේ.. කොතනින්ද ස්ටාර්ටින් පොයින්ට් එක...එක ගුගල් ලොකෙෂන් එවන්න පුළුවන්ද 💪

  • @NvnWijesinghe
    @NvnWijesinghe 3 года назад

    ඉවරවෙනකන්ම ආසාවෙන් බැලුවා🤗🤗🤗 නියමයි👌👌👌 අක්කිත් අද වෙනදට වඩා ලස්සනයි 😍😍😍

    • @greenfolks7799
      @greenfolks7799  3 года назад

      ගොඩක් ස්තූතීයී මල්ලී. ඔයාල ආසාවෙන් බලල වීඩියෝ එක enjoy කරනවා නම්, ඒක තමා අපේ සතුට... ♥️♥️

  • @kasunyasanka6578
    @kasunyasanka6578 3 года назад

    bacground music gan thawa tikak hithann.

  • @KadThushan
    @KadThushan 3 года назад +2

    යන්න ආසාවෙන් ඉන්න තැනක් 😍 තැන්ක් යූ ♥️😍🇱🇰💪🏻

    • @greenfolks7799
      @greenfolks7799  3 года назад +1

      අනිවාර්‍යෙන්ම යන්න. පොඩ්ඩක් අමාරුයි තමයි. හැබැයි ඒ කාපු කට්ට අමතක වුනා කෑම්පින් කරපු තැනට ගියාම. ☘️♥️

    • @KadThushan
      @KadThushan 3 года назад

      @@greenfolks7799 නියමයි. යන්න ඔනේ අනිවා ♥️😍

  • @umesharajapaksha7264
    @umesharajapaksha7264 3 года назад

    Wow akkii amazing😱💪🏼😍

  • @Avee724
    @Avee724 Год назад

    Aluth vidio dan nadda

  • @priyangikabaranasooriya6155
    @priyangikabaranasooriya6155 6 месяцев назад

    ♥️💪🙏

  • @bhanukakodikara758
    @bhanukakodikara758 3 года назад

    Eka supiri

  • @chapamadushani7684
    @chapamadushani7684 3 года назад

    Superb ♥️😍

  • @nadaya19
    @nadaya19 3 года назад

    Superb😍

  • @amithanuradha2874
    @amithanuradha2874 3 года назад

    niyamai

  • @jagagrapher3519
    @jagagrapher3519 3 года назад

    Amazing 😻🍃

  • @kalinduchamikara8245
    @kalinduchamikara8245 3 года назад

    Harith Aiyage Drone shots tika ❤️🤙

  • @dilrukshi_Rathnayake
    @dilrukshi_Rathnayake 2 месяца назад

    කබ දාලමද තියෙන්නේ...නැත්ත්නම් ඔයාලද ඒ කබ කරන් ගියෙත්.😊

  • @DumzMadara
    @DumzMadara 3 года назад +1

    අම්මෝ.... ඒ ගමන.... 🙈

    • @greenfolks7799
      @greenfolks7799  3 года назад +1

      ළඟදිම ඔයාලවත් එකක් එක්කන් යනවා 🙈

    • @DumzMadara
      @DumzMadara 3 года назад

      @@greenfolks7799 යන්නම ඕනෙ ඇත්තටම ...

  • @kasunlakmal3446
    @kasunlakmal3446 3 года назад +1

    මේ පිලිම වහන්සේ වදින්න අනිවාර්යයෙන් ලගදිම යනවා අපිත්... අයියා අක්කා... 🙏🙏🙏

    • @greenfolks7799
      @greenfolks7799  3 года назад

      නියමයි මල්ලි. ඕන කරන details ටික ඔක්කොම දෙන්නම්, පරිස්සමින් ගිහින් එන්න කට්ටියම. ♥️

  • @dhammikavikcrmasingha8254
    @dhammikavikcrmasingha8254 Год назад +1

    ko 7 vani kadu muduna aka boruvak kala nada

  • @Letsgo-ne5iq
    @Letsgo-ne5iq 3 года назад

    If possible pls go to Meemure!

    • @greenfolks7799
      @greenfolks7799  3 года назад

      Yes will definitely visit Meemure in near future and do a video there. ♥️

    • @pulasthibuddika91
      @pulasthibuddika91 3 года назад

      lakegala🙈😍

  • @amazingtattoosl
    @amazingtattoosl 3 года назад

    Eka nam supiri....😍😍😍😍😍❤😍❤😍❤👍

  • @nadaya19
    @nadaya19 3 года назад

    Supiri video eka..apith ynn inne😍

  • @buddimawickramanayake5922
    @buddimawickramanayake5922 3 года назад

    සුපිරි adventure එකක්😍😍😍❤❤❤❤❤❤❤❤❤

  • @BeyondTheUnseen
    @BeyondTheUnseen 3 года назад

    Drone shots❤

  • @sheranviks7457
    @sheranviks7457 3 года назад +4

    මෙච්චර සුපිරි ගමනක් ගිහින් වැදගත් ස්තාන ගැන පැහැදිලි කිරීමක්වත් නෑනෙ. 🙁

  • @nethuasindisuriyabandara7136
    @nethuasindisuriyabandara7136 2 года назад

    වාවි සුපිරි 🔥❤❤❤👌

  • @gaya9007
    @gaya9007 3 года назад

    Amazing 😍

  • @TravelSerendib
    @TravelSerendib 3 года назад

    Superb 👍💪💪

  • @kasunlakmal3446
    @kasunlakmal3446 3 года назад

    🥰😘😘😘 Superb

  • @Vihanagarukshan
    @Vihanagarukshan 3 года назад

    මරු ආ

    • @greenfolks7799
      @greenfolks7799  3 года назад

      Thank you Vihanga. ♥️
      දැන් බයක් නෑනෙ යන්න? 😉

    • @Vihanagarukshan
      @Vihanagarukshan 3 года назад

      @@greenfolks7799 yanna oni...

  • @shehanl.vijekumara1348
    @shehanl.vijekumara1348 3 года назад

    OMG😍

  • @chameeradilhanchandrasiri4917
    @chameeradilhanchandrasiri4917 3 года назад +1

    ඇත්තටම කියන්න වචන නැහැ..ඔයාල "travel" කියන එක ඇතුලෙ වෙනමම දෙයක් කරනව..ඒ "drone shot"❤️❤️පට්ට..

    • @greenfolks7799
      @greenfolks7799  3 года назад

      Thank you Chameera. ඒ වචන ටික තමා ගොඩක්ම වටින්නේ. 🍃♥️

  • @VickyJ-77
    @VickyJ-77 3 года назад +2

    නියමයි....ලංකාවෙ දුෂ්කරම තරණ වලින් දෙක..මදුශංක අයියත් සෙට් වෙලා නේද මේකට😊💚තව ටිකක් වීඩියෝ එක දිග උනා නම් හොදයි නේද..

    • @greenfolks7799
      @greenfolks7799  3 года назад

      ගොඩක් ස්තූතීයී. ඔව් මදුශංක අයියත් අපි එක්ක සෙට් උනා මේ ගමනට. වීඩියෝ එක මේ සැරේ ටිකක් දිග උනා වෙනදට වඩා. ඕන කරන දේවල් ඔක්කොම ඇතුළත් කළා කියල හිතනවා. 🤗

  • @Anushkasilva1991
    @Anushkasilva1991 2 года назад

    එතකොට ඔයාලද බුදුපිලිමෙ තැම්පත් කරන්න ගිහින් අනිත් hikers ලටත් සප්තකන්‍යා hike එක තහනම් කෙරෙව්වෙ? 😢

    • @erandiherath2004
      @erandiherath2004 5 месяцев назад

      ඒක නිසාද තහනම් උනේ

  • @udithaweerakoon7439
    @udithaweerakoon7439 2 года назад

    ❤️❤️❤️

  • @Thesrilankanrambler27
    @Thesrilankanrambler27 8 месяцев назад

    Guide ayyage contact ekak denna puluwanda?

  • @prasa8140
    @prasa8140 3 года назад

    වාව් නියමයි

    • @greenfolks7799
      @greenfolks7799  3 года назад

      ගොඩක් ස්තූතීයී ♥️

  • @travelwithdanu9745
    @travelwithdanu9745 Год назад

    😍😍😍❤️

  • @TravelHut5
    @TravelHut5 3 года назад

    Superb vlog..
    සම්පූර්ණයෙන්ම බැලුව..
    Starting point ekee google location eka ewanna puluwanda?

    • @greenfolks7799
      @greenfolks7799  3 года назад

      Thank you so much. ☘️♥️
      Koththallana School eka langin udata thamai ynna ona. Insta/ fb msg ekak danna puluwan nam ewannam location eka.

  • @Deshan1209
    @Deshan1209 3 года назад

    Nicee 😍🖤

  • @janakashamila1805
    @janakashamila1805 3 года назад +2

    අපිත් ගියා january වල 💪💪🔥😊

  • @pabodadilshani9543
    @pabodadilshani9543 3 года назад +1

    Breathtaking 🤯

  • @sf9714
    @sf9714 Год назад

    මෙතන කලුගල් මතුවුන කඳු 7 ක් තියනවා. ඒ කඳු 7 කාන්තාවන් 7 දෙනෙක් ලෙසත් කිසිම කෙනෙක් තරණය කරල නැතිනිසා නොඉඳුල් හෙවත් කන්‍යාවන් ලෙසත් හත් දෙනාඋ "සප්ත කන්‍යා" හෙවත් කන්‍යාවන් සත් දෙනා ලෙස හඳුන්වනව.

  • @dupprasad8900
    @dupprasad8900 3 года назад

    පට්ට💚දැන් ඉතින් යන්ඩම වෙනවා😌

    • @greenfolks7799
      @greenfolks7799  3 года назад +1

      ගොඩක් ස්තූතීයී. අනිවාර්‍යෙන්ම ඔයාලත් යන්න. ♥️♥️

  • @TwoSecondstoWorld
    @TwoSecondstoWorld 2 года назад

    ගයිඩ් කෙනෙක්ගේ විස්තර තියෙනවනන් දෙන්නකො කවුරුහරි

  • @saliyakulathilaka4580
    @saliyakulathilaka4580 3 года назад

    How can one call you as Green Folks when you left polythene and statues in the forest.

    • @greenfolks7799
      @greenfolks7799  3 года назад

      Did you see us left polythene in the mountain or anywhere? Why don't you check our previous vlogs to see how we make awareness of other people about that. 👉
      And is it wrong to place a buddha statue in the middle of mountain to remember that 191 people died there because of a plane crash? 🤔

    • @saliyakulathilaka4580
      @saliyakulathilaka4580 3 года назад +1

      @@greenfolks7799 can statues covered with polythene justify deaths

  • @Virantha
    @Virantha 3 года назад

    😍

  • @nipunijayaweera7571
    @nipunijayaweera7571 3 года назад

    Wow superb 😍😍😍😍😍

  • @aaliyahakmal1215
    @aaliyahakmal1215 3 года назад +1

    අනේ ආයේ යන්කෝ 🥺🍃🇱🇰🥰

  • @senalthejitha5691
    @senalthejitha5691 3 года назад

    😍😍😍

  • @rashmikasnissanka3948
    @rashmikasnissanka3948 3 года назад

    To do list eke thiyenawa yanna thamai amaru😂

    • @greenfolks7799
      @greenfolks7799  3 года назад +1

      පායන කාලයක් අල්ලලා යන්න. හිතුවොත් අමාරු නෑ. 😁

    • @rashmikasnissanka3948
      @rashmikasnissanka3948 3 года назад

      @@greenfolks7799 😌

  • @armillr8924
    @armillr8924 3 года назад +1

    Oya itikawara keli aye genna dala enna epa

    • @greenfolks7799
      @greenfolks7799  3 года назад +2

      Kisima dawasaka api geniyana deyak e thanaka dala awilla na. Vena aya dapuwa thiyenwa nam ewath ekathu karan, video eke eka gana danuwath karalath thiyenawa. Kalin videos check karala balanna kamathi nam. 🙏

  • @LahiruKadawathaarachchi
    @LahiruKadawathaarachchi 3 года назад

    Mageth lokuma hinayan 😢😢😢

    • @greenfolks7799
      @greenfolks7799  3 года назад +1

      අනිවා ඒක හැබෑ කරගන්න පුළුවන් වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අපි. ♥️♥️

    • @LahiruKadawathaarachchi
      @LahiruKadawathaarachchi 3 года назад

      බොහෝ ස්තුතියි නංගි & මල්ලි

  • @travelyamuko
    @travelyamuko 3 года назад +1

    අායේ යද්දි කියන්න....👌👣😀

    • @greenfolks7799
      @greenfolks7799  3 года назад +1

      සප්ත කන්‍යා ද නැත්නම් වෙන එකක්ද? 😉

    • @travelyamuko
      @travelyamuko 3 года назад

      @@greenfolks7799 වෙන කොහෙ හරි 👌😀

    • @greenfolks7799
      @greenfolks7799  3 года назад

      හරී ♥️

  • @travelmaniasl2337
    @travelmaniasl2337 3 года назад

    NIYAMAI VIDEO EKA

  • @kalumsanjeewa8900
    @kalumsanjeewa8900 Год назад

    video eka madi ane😥😥😥

  • @kavinbashitha6898
    @kavinbashitha6898 3 года назад

    😐