අවුරුදු 35ක් ගුවන්යානය කොහෙද තිබ්බෙ | The Story of Flight EWA513

Поделиться
HTML-код
  • Опубликовано: 28 янв 2025

Комментарии • 661

  • @sakariyaa3384
    @sakariyaa3384 3 года назад +23

    විශ්වයේ බොහෝ විශ්මිත දේ තිබෙන බවට අපට විස්වාස කලහැකි බුද්ධ දේශනාව අනුව ද යම් අවස්ථාවලදී දේශනා කර තිබෙනවා හොද ඉදිරිපත් කිරිමක්

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 3 года назад +12

    ස්තූතියි අපව දැනුවත් කළාට
    මේ සමඟ ඒ ගුවන් යානයේ පින්තූර කිහිපයක් පලකර තිබුනා නම් ගොඩාක් වටිනවා

  • @n.p.k.s.s9571
    @n.p.k.s.s9571 3 года назад +12

    හොද ම කතාවක් මේ ගැන ටිකක් හොයලා බලන්න ඔන ,Tanks අයියේ මේ වගේ වටින දේවල් දානවට 👌🙂

  • @peterpeter9347
    @peterpeter9347 3 года назад +40

    හරිම ත්‍රාසජනකයි.....මීට පෙර කාල තරණය කල කෝච්චියක් ගැන අහල තියෙනවා.... ඒකෙ මඟීන් මහත්මා ඇඳුමින් සැරසී හිටියලු...

    • @kasunweerasingha2404
      @kasunweerasingha2404 3 года назад +1

      ruclips.net/video/EqkdCfSVRlg/видео.html sab karanna

    • @peterpeter9347
      @peterpeter9347 3 года назад

      @@kasunweerasingha2404 කලා බං

    • @us8976hjbf
      @us8976hjbf 3 года назад +1

    • @ruwanherath2399
      @ruwanherath2399 3 года назад

      Boru b an

    • @peterpeter9347
      @peterpeter9347 3 года назад +2

      ඇත්ත තමයි..මම එක ආත්මයක් බර්මියුඩා එකේ අතුරුදන් වුනා වගේ මතකයි..🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @SK76ROAR
    @SK76ROAR 3 года назад +70

    1) Time loop එහෙක ගමන් කරද්දි Engine එක නතර වෙනවද? එහෙම නොවෙනවනං අවුරුදු 35ක් අහසේ තියෙන්න ඉන්ධන කෝ?
    2) flight එකේ ඔක්කොම මිනිස්සු මළත් pilot ජීවත් නොවී land කරේ කොහොමද ? 1950 ගණන් වල ගුවන් යානා වල ස්වයංක්‍රීයව land කරන්න පුලුවන් තාක්ෂණයක් තිබිලා තියෙනවද ?
    3) control room එකත් එක්ක communicate නොකර හදිස්සියේ ආපු schedule නොකරපු flight එහෙකට එහෙම land කරන්න දෙනවද? දන්න තරමින් emergency එකක් නම් ඒක දැනුවත් කරලා තමයි ඉඩ ගන්න ඕන.
    Codes භාවිතා කරලා හදිසි ගොඩබෑමක් කරන්න බෑ නේ..
    මේවා තමයි දැවෙන පස්න😁

    • @incobra1381
      @incobra1381 3 года назад

      Ow ban.

    • @incobra1381
      @incobra1381 3 года назад +2

      Mawath pissuwatuna uba ahapu prashnawalata.

    • @SK76ROAR
      @SK76ROAR 3 года назад +4

      මේක ප්‍රබන්ධයක්. ගොතපු කතාවක්. ඇත්ත එකක් නෙමෙයි . මේ channel එක කරන කෙනා මේක වැරදි තැනකින් අල්ලන් තියෙන්නේ . ඒ කියන්නේ ටැබ්ලොයිඩ් එහෙක විස්තරයක් දැකලා තමයි මේක කියලා තියෙන්නේ . Tabloids වල බොහෝ වෙලාවට යන්නේ ඕපාදූප , ගොතපු කත, මඩ ප්‍රචාර වගේ දේවල් .
      ඇත්තම TWA 513 එකේ වෙලා තියෙන්නේ බඩු ගෙනියන කොටසේ සිදුවෙච්චි විදුලි කාන්දුවකින් ගුවන් යානය ඇතුලත ගිනි අරන්. ඒකෙන් කර්‍ය මණ්ඩලයේ 5දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙලා. එක්කෙනයි බේරිලා තියෙන්නේ . ඒක 1946 සිද්ධ වුනු දෙයක් .

    • @VIDEOSFIRSTVFIRSTkrishan
      @VIDEOSFIRSTVFIRSTkrishan 3 года назад +1

      1 ප්‍රශ්නය වැරදියි. Time loop එකකට අහු උනොත් ඒක ඉන්දන ඉවරවෙන්න බලපාන්නෙ නෑ.. මොකද උන දේ නැවත නැවත් සිදු වීමක් වෙන්නෙ.ඉන්දන ආයෙ ලබෙනව.ආයෙ වැය වෙනවා...

    • @srimalsanjeewa2844
      @srimalsanjeewa2844 3 года назад

      මොඩ කතාඑපා ගුවන් යානයේ මිනිස්සු නැතුව කාසමගද කතාකරන්නේ

  • @himalkosala8136
    @himalkosala8136 3 года назад +31

    සිංහය අපිට ලබා දුන්න නියමම කතාව තමා මේක...නියමයි මේ වගේ ඒව තව තවත් ගෙන ඒමට හැකියාව ලැබේවා

    • @jondon4462
      @jondon4462 Год назад

      Sinhala minissu modayoda molakarayoda?

  • @lasithachamara2223
    @lasithachamara2223 3 года назад +10

    මං මේක ගැන හොයලා බැලුවා ටිකක්. මේ ෆ්ලයිට් එක ඇත්තටම අතුරුදන් වෙලා තියෙනවා.හැබැයි මේ ගොඩ බාපු කතාව බොරුවක්. ඒක සැන්ටියාගෝ වල විද්‍යා ප්‍රබන්ධ ලියන පුවත්පතක මේ කතාව මුලින්ම ඵල කරලා තියෙනවා. ඒ කතාව තමයි මේ විදියට ලෝකෙ පුරා යන්නෙ.

    • @thisumudantha526
      @thisumudantha526 3 года назад

      Oo අතුරුදන් වෙච්ච එක ඇත්ත

    • @Hackerboy-y2e
      @Hackerboy-y2e 7 месяцев назад

      එතකොට flilatla ..

  • @kasunprumodika8159
    @kasunprumodika8159 3 года назад +33

    උපාලි විජේවර්ධන මහතාගේ ගුවන් යානයක් මෙහෙම හමුවෙයි

  • @shyamaleechamini3124
    @shyamaleechamini3124 3 года назад +23

    මේ වගේ දෙයක් අපේ අයියා කෙනෙක්ටත් උනා.එයා ෆයිලට් කෙනෙක්.එයයි තව එක්කෙනෙක් ෆ්ලයිට් එකත් එක්කම අතුරුදහන් උනා.ඇමරිකාවෙන් පවා යන්ත්‍ර ගෙනත් මුහුදට වැටිලද හෙවුවා.ඒත් ෆ්ලයිට් එකේ එක චූටි කෑල්ලක්වත් අද වෙනකම් හම්බුනේ නැ.හලාවත මීගමුව මුහුදු සිමාවෙ මේක උනේ.අදටත් මගේ ලොකු අම්මා අයියා දවසක ඒදි කියල බලන් ඉන්නවා.අතුරුදහන් වෙද්දි අවුරුදු 26ක් වගේ.දැන් හිටියනම් 50ට කිට්ටු වෙයි වයස

  • @gurusinghagodaassaji6842
    @gurusinghagodaassaji6842 3 года назад +136

    ඔබ කිසියම් අන්තයකට නොවැටී මධ්‍යස්ථව අදහස් ඉදිරිපත් කිරීම පිළිබඳව ස්තුතිවන්ත වන අතර එය ඔබගේ චැනල් එක පිළිබඳව මහජන විශ්වාසය දිනා ගැනීමට හේතු වී ඇත .තෙරුවන් සරණයි .

    • @ගිනිමකරා-ඟ2ණ
      @ගිනිමකරා-ඟ2ණ 3 года назад +2

      ruclips.net/video/9vAH4h1jtW0/видео.html කැමරාව ඉදිරියේ නිරුවත් වූ ලන්කාවෙ නිළියෝ

    • @sachindunaveen9105
      @sachindunaveen9105 3 года назад +17

      හාමුදුරුවන්ගෙ කමෙන්ට් එකට දාලා තියෙන රිප්ලයි කමෙන්ට් දැක්කම දැන් මේ බෞද්ධ රටේ පිරිහීම පේනවා.ඇත්තටම අප්පිරියයි.මේ වගේ නූගත් මිනිස්සු චැනල් එකක් කරද්දි කොහොමත් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ.හරියට දෙයක් කරපල්ලා,එතකොට අනුන්ගෙ චැනල් වල කමෙන්ට් අස්සෙ සබ් හිඟාකන්නයි,වීව්ස් හිඟාකන්නයි ඕන නෑ...

    • @HyperTonicMe
      @HyperTonicMe 3 года назад +1

      @@sachindunaveen9105 ow 😐

    • @neranjabuddini8919
      @neranjabuddini8919 3 года назад +3

      @@sachindunaveen9105 ඒක නම් ඇත්ත මුං මිනිස්සු ද මොක්කුද කියලා හිතා ගන්න බෑ

    • @madhusikawirasinha6372
      @madhusikawirasinha6372 3 года назад

      මේ හාමුදුරුවෝ දාපු comment එකේ මන් හිතන්නෙ බුදු දහමත් එක්ක තරහ මිනිස්සු මෙහෙම අනවශ්‍ය comment දාන්නෙ..මුන්ට වෙන දේ මුන්වත් දන්නැහැ..

  • @shaleemhuzair630
    @shaleemhuzair630 3 года назад +2

    Ayye time loop eka Ari kiyamukoo, thakota kohamada flight eka arita Kisi prasnayak nathuwa land une??

  • @hiranthadesilva
    @hiranthadesilva 3 года назад +116

    සිංහ දැනුමෙන් අහපු හොඳම කතාව

    • @upulsanjaya2815
      @upulsanjaya2815 3 года назад +1

      Meka aththada

    • @ගිනිමකරා-ඟ2ණ
      @ගිනිමකරා-ඟ2ණ 3 года назад

      ruclips.net/video/9vAH4h1jtW0/видео.html කැමරාව ඉදිරියේ නිරුවත් වූ ලන්කාවෙ නිළියෝ

    • @dhs5136
      @dhs5136 3 года назад +9

      @@ගිනිමකරා-ඟ2ණ තෝ හිතාගෙන ඉන්නෙ ඔහොම දැම්මම මිනිස්සු ගිහින් බලයි කියලද. නිකන් පලයන් යන්න අපතයා

    • @dracula4782
      @dracula4782 3 года назад

      @@ගිනිමකරා-ඟ2ණ මෙ මොන හුත්තියක්ද වැදගත් යුටියුබ් නාලිකාවක රෙද්දක් දාන්නේ

    • @hiranthadesilva
      @hiranthadesilva 3 года назад

      @@dhs5136 අපතයා කවුද කියලා මගෙන් අහගන්න එපා.දරුවො

  • @Sinhalamusiclessons
    @Sinhalamusiclessons 3 года назад +7

    ඒත් මේක හරියටම ගුවන්තොටුපොලකට ලෑන්ඩ් වුණ එක ප්‍රශ්ණයක්..මම හිතන්නේ මේකට එක්කෝ පිටසක්වල සම්බන්ධයක් තියෙන්න ඕනෙ.ඒත් එක්කම මේ ගුවන් යානේ මැරුණ අයගේ ආත්ම විසින් මේ ගුවන් යානය ලෑන්ඩ් කරා වෙන්නත් ඇති.කෙසේ වෙතත් මෙච්චර කල් කොහෙද තිබ්බේ කියලත් ප්‍රශ්ණයක්

  • @nethminahettige8872
    @nethminahettige8872 3 года назад +2

    1st like from me...😍

    • @ගිනිමකරා-ඟ2ණ
      @ගිනිමකරා-ඟ2ණ 3 года назад

      ruclips.net/video/9vAH4h1jtW0/видео.html ප්‍රසිද්ධියේ නිරුවත් වූ ලන්කාවෙ නිළියෝ

  • @nightloft2691
    @nightloft2691 3 года назад +1

    Time loop ek athult gihma(black hole ek athult) gihma kalya yanne na...Eliye kalaya ynwnm..eeta wada godak wegen..parasayakin..!
    Ehnm kohomd ar mimissu atakotu wune..
    Black hole ek athuledi kalya nawathinwnm....minissu withrak marune kohomd..?

  • @nithyanithya5991
    @nithyanithya5991 3 года назад

    Aththatama harima watina vedio thama oya genne. Harima sathutui..

  • @blackzcamshort
    @blackzcamshort 3 года назад +1

    Ow.thiyenawa

  • @ananmanan1451
    @ananmanan1451 3 года назад +43

    එහෙම කාල තරනය කරානම් ඇතුලෙ හිටපු මිනිස්සු ජිවත් වෙල ඉන්න ඔනි

    • @us8976hjbf
      @us8976hjbf 3 года назад +7

      පුකද කන්නේ

    • @shaniperera7138
      @shaniperera7138 3 года назад

      Ay yaku knne ahaval ekada

    • @Tv-gb2kp
      @Tv-gb2kp 3 года назад

      Video eka hariyata ahala ne bn uba

    • @byohan1
      @byohan1 3 года назад

      ඒ තර්කය හරි

    • @dilshanedirisinghe3009
      @dilshanedirisinghe3009 3 года назад

      Atule gini gatta kiyhn ko,khmda land kre??

  • @ayushvishwa1516
    @ayushvishwa1516 3 года назад

    Supiri surangana kathawak. Mevishwasa karana gon moodayoth innawane thawama. Poddak vidyathmakawa yamak diha balapalla ban.

  • @FatimaFatimaMihiripenna
    @FatimaFatimaMihiripenna 7 месяцев назад

    Good Luck 🎉🎉🎉🎉 We got a good knowledge about Sinha Danuma....❤❤❤ Thanks a lot....❤❤❤😂

  • @dularasupun9642
    @dularasupun9642 3 года назад +5

    මේ කතාව සියට සියක් ඇත්ත👍👍👍👍මෙවගෙ තව විඩියෝ දාන්න බ්‍රෝ🥰🥰🥰

  • @Noyelvlog
    @Noyelvlog 3 года назад +9

    මම මේ සිදුවීම අධ්‍යයනය කිරීමේදී මට පෙනීගිය දෙය වන්නේ මේ පිළිබඳ ඇති බොහෝ වාර්තා ඉන්දියානු ඒවා බවයි, ඒ අනුව පෙනෙන්නේ මෙය ඉන්දියානු ප්‍රබන්ධයක් බවට හැගීයන බවයි.

  • @charithachamod8403
    @charithachamod8403 3 года назад +35

    පිටසක්වල ජිවින්ගෙ 🙂👍. සම්බන්ධයක් ඇති

    • @kavindumaduranga656
      @kavindumaduranga656 3 года назад

      Siraa

    • @ruwantharaka7252
      @ruwantharaka7252 3 года назад

      Athakota plait aka lan kare kohomada

    • @dathuhawaacademi2001
      @dathuhawaacademi2001 3 года назад

      😂😂

    • @charithachamod8403
      @charithachamod8403 3 года назад

      @@ruwantharaka7252 උන්ගෙ වැඩක් පෙන්න පුලුවන් නෙ 🙂 එ කාලෙ මේ තරම් තාක්ශනෙ දියුනු නෑනෙ

    • @charithachamod8403
      @charithachamod8403 3 года назад

      @@dathuhawaacademi2001 හිනා වෙන්න මෙතන විහිලුවක් තියනවද 🙂👌

  • @gayanirathnayaka6986
    @gayanirathnayaka6986 3 года назад

    Oyala am harima watina Chanel ekak

  • @piyathilakasiribaddana8362
    @piyathilakasiribaddana8362 3 года назад +8

    Wonderful congratulations for your efforts you make always to introduce some stories interesting to mankind.

  • @jayanthapalitha4109
    @jayanthapalitha4109 3 года назад

    oyaagei videos harima hodhata idhiripath karanawa wAdhagath kamak thiyana ewa mama ewa iwara wenakal balanawa namuth meka minissu rawatala winodha wenna kattiyak hadhpu ekak utube ekei samahara aya Aththa wagei hithena widhiyata boru kathaa hadhala dhaanawaa athurudhahan wuna dhumriyath ehemayi eyaala godak wisthara nam gam awurudhdha pawaa dhaana nisaa godak aya rAwatenawa dhumriya sthaanayak wath enamin loke nA passe eika dhAnagaththe mekath ehemayi

  • @FunnyStoryGaming
    @FunnyStoryGaming 3 года назад +21

    ගැම්මක් තමා කරනවා මචන් ඔයා 😍😋

    • @ගිනිමකරා-ඟ2ණ
      @ගිනිමකරා-ඟ2ණ 3 года назад +1

      ruclips.net/video/9vAH4h1jtW0/видео.html කැමරාව ඉදිරියේ නිරුවත් වූ ලන්කාවෙ නිළියෝ

    • @FunnyStoryGaming
      @FunnyStoryGaming 3 года назад +1

      @@ගිනිමකරා-ඟ2ණ oyaa nam

    • @theloYoKoHaMa
      @theloYoKoHaMa 3 года назад +1

      @@ගිනිමකරා-ඟ2ණ spam කරන්න එපා ACK ගෑනියේ....

  • @ganeshmunasinghe2985
    @ganeshmunasinghe2985 3 года назад

    Oba hitana kisi deyak nemei wela tiyenne. Ehenm komada out side time eka very fast nm. In side hitapu minissu wayasata giye

  • @chamithdilka2026
    @chamithdilka2026 3 года назад

    Video eka maru 💙💙🤘🤘..

  • @oshanranasingha8226
    @oshanranasingha8226 3 года назад +7

    මම හිතන විදියට ෆ්ලයිට් එක ටයිම් ට්‍රැවල් කරලා හෝ හිර වෙලා ටික කාලයකට පස්සේ අාපහු ලැන්ඩ් කරද්දි, අවසාන මොහොතේ එම මගින් හා පයිලට් දෙපල අලු වෙලා යන්න අැති.

    • @ගිනිමකරා-ඟ2ණ
      @ගිනිමකරා-ඟ2ණ 3 года назад

      ruclips.net/video/9vAH4h1jtW0/видео.html කැමරාව ඉදිරියේ නිරුවත් වූ ලන්කාවෙ නිළියෝ

  • @cjvishal8900
    @cjvishal8900 3 года назад

    Mekai me hamadema wenakota hoda video thakshanayak tibuna.ai bari une video record Ekak ganna. anika me wage deyak unoth wennema u.s.a hari Mexico hari nathnam e awata rataka thamai. thawa deyak abirahas kiyala ai boruwata hanganne? mewa okkoma wenne Loku awadanayak ganna pamanai.anika flight eka godabapu widiha gana kisima deyak Sadahan na.elawapu eka atasakillak. he he APita hoda nuwanak tiyanawa. kohoma unath ayye oya mewage rasawath katha kiyala ape kammalikama nathi karana Eka nam supiri itin. good luck jayen jayama wewa.

  • @malibh7896
    @malibh7896 2 года назад

    Budusarani 🙏

  • @channel7nn313
    @channel7nn313 3 года назад +114

    "WWW ඩොට්" යනුවෙන් උච්චාරනය කරන ලොව වේගවත්ම මිනිසා.

    • @musicchannel5153
      @musicchannel5153 3 года назад +1

      සුරංගනා කතා

    • @suranganilan7081
      @suranganilan7081 3 года назад +3

      @@musicchannel5153 suranganakathawakwath oyala apita kiyala dila thiyanawada.ane nikan paduwe Inna aiya

    • @diamondwastaken7924
      @diamondwastaken7924 3 года назад

      WWW = World Wide Web
      Internet එකේ symbols වලින් තමා link වැඩ කරන්නෙ
      . වලින් තමයි links ගොඩක් වැඩ කරන්නෙ .
      ඔයා කියන විදිහට
      WWW = ලොව වේගවත්ම මිනිසා
      එතකොට WWW කියන්නෙ , මොකද්ද .
      ඇත්තම වචනෙ

  • @subashinimadushika4001
    @subashinimadushika4001 3 года назад

    Niyamai.. Ath hitagnna beeeee

  • @officialgreenstudio
    @officialgreenstudio 3 года назад +12

    වීඩියෝ එක සුපිරි. D.B.Cooper ගැන වීඩියෝ එකකුත් දෙන්නකෝ 🥺

  • @mihisararange
    @mihisararange 3 года назад +2

    ගොඩාක් හොඳ වීඩියෝ මේ චැනල් එකේ මං දැකලා තියෙනවා, ලෝකයේ සිදුවුන අරුම පුදුම දේවල් දැනගන්න තියෙන එකම චැනල් එක,

  • @prabathgunawardhana2647
    @prabathgunawardhana2647 3 года назад +10

    මේ ලෝකෙ විය නොහැකියි කියලා දෙයක් නැහැ . හොඳම උදාහරණය කොවිඩ්.

  • @madushanpriyasath3591
    @madushanpriyasath3591 3 года назад

    Thanks

  • @newyork639
    @newyork639 3 года назад

    Adanam supiri .me wage vedios one thwa

    • @ගිනිමකරා-ඟ2ණ
      @ගිනිමකරා-ඟ2ණ 3 года назад

      ruclips.net/video/9vAH4h1jtW0/видео.html නිරුවත් වූ ලන්කාවෙ නිළියෝ

  • @yaththrikaya8434
    @yaththrikaya8434 3 года назад

    What happened to the black box? Will help to solve the questions after analysing the black box

  • @rasikaanuradhi8225
    @rasikaanuradhi8225 3 года назад

    Niyamai,suppa

  • @shiwanthipradeepa5237
    @shiwanthipradeepa5237 3 года назад +2

    හැමදාම බලන චැනල් එක ❤

    • @ගිනිමකරා-ඟ2ණ
      @ගිනිමකරා-ඟ2ණ 3 года назад

      ruclips.net/video/9vAH4h1jtW0/видео.html කැමරාව ඉදිරියේ නිරුවත් වූ ලන්කාවෙ නිළියෝ

    • @thimalirasika1957
      @thimalirasika1957 3 года назад

      Boru dana epa .minisunwa mula karanna

  • @jbtiger5473
    @jbtiger5473 3 года назад

    Oya kiyana bidiha black hole eka ahu unoth minisuwa wayasata yannaneee kiyalana minissu merila atasakilla witharai ithuro une ai hevai flight ekata mokoth unena ekai thamai problem eka

  • @devminadilshan119
    @devminadilshan119 3 года назад +3

    හරි,කාල තරනය කරල ආව කියමුකො, එහෙනම් මේක කඩන් වැටෙන්න ඕනිනෙ. එතකොට කොහොමද pilot ජීවත් නොවී හරියට land කරේ.

  • @KaushalyaAbeyakonn
    @KaushalyaAbeyakonn 8 месяцев назад

    Kalu pettiya athurudhahanda?plane eka kohe thibunath hariyata land kare kohomada? Lankawe budun ipaduna kiyanawa wage eka eka kaleta ena katha.....

  • @Rose-mw7nz
    @Rose-mw7nz 3 года назад

    Ehema hirawela awanam minissunge àtasekili ithuru une kohomada ehenam oun wayasa yanna vidihak nene anika kohomada flight eka atasekillakin land unee

  • @shirleyaaron2169
    @shirleyaaron2169 3 года назад +4

    Excellent presentation. Keep up the good work.

  • @random_movieclips
    @random_movieclips 3 года назад

    Reminds me of the movie INTERSTELLAR

  • @jayasanthavithanage4955
    @jayasanthavithanage4955 3 года назад

    Kohomada wena thenakata noweti air.port akakatama land une ? Pilot kenek netiwa?

  • @sllovidu2992
    @sllovidu2992 3 года назад +7

    හොඳ දැනුමක් ගත්තා 😊😊😎

    • @ගිනිමකරා-ඟ2ණ
      @ගිනිමකරා-ඟ2ණ 3 года назад

      ruclips.net/video/9vAH4h1jtW0/видео.html කැමරාව ඉදිරියේ නිරුවත් වූ ලන්කාවෙ නිළියෝ

  • @viharaparakkrama532
    @viharaparakkrama532 3 года назад +42

    කලු කුහරෙක හිර වුනත් ඉතින් plane එක land කරන්න pilot පණ පිටින් ඉන්න ඔනිනෙ.

    • @dayanfdo1
      @dayanfdo1 3 года назад +3

      අනිවාර්යෙන්. මගිනුත් පණපිටින් ඉන්ඩ ඕන තියරිය හරි නම්.

    • @Ashaasha-oq7iv
      @Ashaasha-oq7iv 3 года назад +1

      🤣🤣🤣

    • @viharaparakkrama532
      @viharaparakkrama532 3 года назад

      @@dayanfdo1 ඒක නම් හරියටම කියන්න බැහැ. Plane ek geniynna danne pilot vitharne.

    • @tharukadeshan9958
      @tharukadeshan9958 3 года назад +1

      @@viharaparakkrama532 නැ එයා කියන්නේ ප්ලයිලට්ලා පණපිටින් ඉන්නවනම් මගිනුත් පණපිටින් ඉන්න ඔනි කියලා🥺

    • @viharaparakkrama532
      @viharaparakkrama532 3 года назад

      @@tharukadeshan9958ඒක sure nhne ithim. මගීන් ඔක්කොම මැරිල Pilot ithurunnath puluwnne.

  • @ruwantharaka7252
    @ruwantharaka7252 3 года назад

    Athakota oyakiuwaneda aka athulata yana kenawa wayasa yanna kiyala athakota kohomada plait ake hitapu aya marila thiyenne

  • @mohammedansar8562
    @mohammedansar8562 3 года назад +1

    Me wage abirahas video Danna ayya plzz

    • @ගිනිමකරා-ඟ2ණ
      @ගිනිමකරා-ඟ2ණ 3 года назад

      ruclips.net/video/9vAH4h1jtW0/видео.html නිරුවත් වූ ලන්කාවෙ නිළියෝ

  • @dasunzstore8716
    @dasunzstore8716 3 года назад

    Oke black box eka balala nadda,?

  • @SNOWYGIRL-n6q
    @SNOWYGIRL-n6q 3 года назад +12

    උදෙ එකත් බැලුවා එකත් නියමයි

    • @සිතනිවනකතා-න8ඥ
      @සිතනිවනකතා-න8ඥ 3 года назад

      ඕක දාපන් ඒ වීඩියෝ එකේ උබ කමෙන්ට් දාද්දි දාන්නෙ එක වීඩියෝ එකක් පහු කරලද

    • @ගිනිමකරා-ඟ2ණ
      @ගිනිමකරා-ඟ2ණ 3 года назад

      ruclips.net/video/9vAH4h1jtW0/видео.html කැමරාව ඉදිරියේ නිරුවත් වූ ලන්කාවෙ නිළියෝ

    • @sameerahansana4845
      @sameerahansana4845 3 года назад

      මේක වගේදමද 🤣🤣🤣

    • @isuruchathuranga63
      @isuruchathuranga63 3 года назад

      Hmm

  • @kmcrochetdesigns
    @kmcrochetdesigns 3 года назад

    1st comment.sinha danuma🔥🔥🔥🔥

    • @ගිනිමකරා-ඟ2ණ
      @ගිනිමකරා-ඟ2ණ 3 года назад

      ruclips.net/video/9vAH4h1jtW0/видео.html ප්‍රසිද්ධියේ නිරුවත් වූ ලන්කාවෙ නිළියෝ

  • @දැනුම්සම්භාවනාව

    පුතා ඔය වැනි දේමයි උපාලි විජේවර්ධන මහතාගේ කතාවට උනෙත්.
    තව වසර කීපයකට පහු.යමක් අහන්න ලැබේවි ඔහුගේ ඒ සිදුවීම ගැන😊

  • @sureshlahiru1293
    @sureshlahiru1293 3 года назад

    Ethakota eyar poot ekata goda bessuwe kohomada?

  • @chamikarange2875
    @chamikarange2875 3 года назад

    Super

  • @nalinpriyantha9706
    @nalinpriyantha9706 2 года назад

    kalaya yanne natinam minisun marune kohomada

  • @kawushalyadinith6254
    @kawushalyadinith6254 3 года назад

    Wow hithaa ganna bAa🤯🤯🤯

  • @lahiruprabath5672
    @lahiruprabath5672 3 года назад

    Nice one 👍

  • @manju77sri
    @manju77sri 3 года назад

    Eknaligodath blackhole ekakata ahuwela wenda barida ?

  • @SeekersVlog
    @SeekersVlog 3 года назад +10

    මේක වෙන්න බැහැ time loop එකක හිර උනානම් ඒ හැමෝටම කාලය යන්නේ එක විදියට එතකොට මිනිසු අට සැකිලි වෙන්නයි ඉන්දන ඉතිරි වෙලා තියෙන්නයි බැහැ. අනික auto pilot නැති ගුවන් යානයක් එහම ලස්සනය ගොඩ බාන්නත් නැහැ,

    • @minnatechnew8600
      @minnatechnew8600 3 года назад +2

      Ow ඇත්ත mu සමහරක් pacha kelinava

    • @maheshfdo9194
      @maheshfdo9194 3 года назад

      Matat tiyena case eka oka

  • @nimalbandara3468
    @nimalbandara3468 10 месяцев назад

    Oba lassanta qede karanawa

  • @ariyawathikumasaru6415
    @ariyawathikumasaru6415 3 года назад

    Kala taranayedi flane eka vitharayda tharuna minissu ehema nadda

  • @madumaldanushka6164
    @madumaldanushka6164 3 года назад +12

    තෙල් ගහන්නේ නැතුව කොහොමද danne na අවුරුද්ද 35 pavi pavi තිබුණේ

  • @ExploringNature4
    @ExploringNature4 3 года назад +1

    Patta

  • @rsvlogs3781
    @rsvlogs3781 3 года назад

    Please do a video about Elon Musk

  • @mihinduful
    @mihinduful 3 года назад

    Nice one

  • @samindajayasena8245
    @samindajayasena8245 3 года назад

    Great ayye thanks.. kohomada flight ✈️ eka land kale auto 😮

  • @indikaprabath3176
    @indikaprabath3176 3 года назад +18

    එත් කොහොමද Pilot කෙනෙක් තියා පන තියන කවුරුත් නැතුව හරියටම Airport එකක runaway එකකට Land කරේ 🤔

    • @ගිනිමකරා-ඟ2ණ
      @ගිනිමකරා-ඟ2ණ 3 года назад

      ruclips.net/video/9vAH4h1jtW0/видео.html කැමරාව ඉදිරියේ නිරුවත් වූ ලන්කාවෙ නිළියෝ

    • @antanpiries3650
      @antanpiries3650 3 года назад

      Akne bn kohomada make land kare.ahema deyak kohomada wenne

    • @rukshanfdoable
      @rukshanfdoable 3 года назад +1

      Boruuu ban muuuuge

    • @I_am_Chathu
      @I_am_Chathu 3 года назад

      @@rukshanfdoable සිරාවටම 😅

  • @nuwansuranga8737
    @nuwansuranga8737 3 года назад

    Good job brother 👍👍👍👍

  • @shalikapeiris9299
    @shalikapeiris9299 3 года назад

    Flight eka land kale kauda ethakota????????

  • @sandeepadamith920
    @sandeepadamith920 3 года назад +4

    "LOST" TV Series eka wagee😍😍

  • @sameeramadushanka8797
    @sameeramadushanka8797 3 года назад

    Black box eke monawada thibbe.kiyala kiyannako land karata passe.

  • @mariyansusimawass2131
    @mariyansusimawass2131 3 года назад +1

    කළු කුහරයක් ඇතුල ට ගියොත් ආයේ එන්න බැ 🙄 එකේ ඇතුලේ ගුරවා කර්ෂණය වැඩි හින්ද කැලි වලට ඉරිලා යනවා එක ඇතුලට යන ඕනෑම දෙයක් ✌️

  • @Paragatha
    @Paragatha 3 года назад +1

    😯😯😯😯
    අමනුෂ්‍ය ග්‍රහනයකට හසු වෙන්න ඇති. අමනුෂ්‍යයෝ ම ඔවුන්ගේ බලයෙන් නැවත එවන්න ඇති.

  • @mudithmahendrajith8082
    @mudithmahendrajith8082 3 года назад +4

    කලු කුහරයකට ගියොත් පෘථිවිය වගේ වස්තුවක් ලොවිගෙඩියක් වගේ කුඩා වෙනවා.එහෙම වෙද්දි plane එකක් ආපසු එයිද? මේක හිතලුවක්.

  • @jeewansameera6708
    @jeewansameera6708 3 года назад

    aiye Flight ekak kadagena watunama black box eka hoyanawa eth meka black box eka athine a haraha investigation karala nadda a sambandayen monawath article ekak nadda eka poddak balala video ekak karanna sinha danumata jaya wewa .❤️

  • @rishigunawardane8372
    @rishigunawardane8372 3 года назад +3

    ඒකනම් සුපිරි අයියෙ 👏

    • @ගිනිමකරා-ඟ2ණ
      @ගිනිමකරා-ඟ2ණ 3 года назад

      ruclips.net/video/9vAH4h1jtW0/видео.html කැමරාව ඉදිරියේ නිරුවත් වූ ලන්කාවෙ නිළියෝ

    • @sudruw4597
      @sudruw4597 3 года назад

      අවුරුදු 35 ට ඉන්දන කොහෙන්ද

  • @wseditng
    @wseditng 2 года назад

    nice

  • @slpubgmobile8201
    @slpubgmobile8201 3 года назад

    Wewage katha horror katha nam maru ☺️☺️☺️🤙🤙❤️

  • @UmayanthiHettiliyanage
    @UmayanthiHettiliyanage 33 минуты назад

    Gataluwa marichcha niyamuwek kohomada guwan pathayakatama godabawe kohe hari hira unanam ape ceemawaya enakotama kadan watenna one

  • @dasunzstore8716
    @dasunzstore8716 3 года назад

    Plane eke thel thiyanawa.,.oya kiyana ara kalatharana eka hariyanne na ne.... Eth Minisunge wayasa hihin ownge atasakili.... Hithaganna ba..

  • @palithaweerasooriya4361
    @palithaweerasooriya4361 3 года назад +2

    Time loop තර්කය හරි කියමුකෝ.. 1956 තරම් කාලෙක ගුවන්‍ යානාවල ඔටෝ පයිලට් පහසු කම් වත් නැති කාලෙ හරියටම නියමිත destination එකට ඇවිල්ලා land උනේ කොහොමද? බ්‍රේක් කලේ කවුද? Landing gears දැම්මෙ කවුද?

  • @prasadchinthaka3368
    @prasadchinthaka3368 3 года назад

    නියමයි

  • @rajapaksha9775
    @rajapaksha9775 3 года назад

    Good job.pilot kenek netiwa apasu awe kohomada ,?

  • @chamodigayathri9752
    @chamodigayathri9752 3 года назад

    Pudumai eth atta katawak kiyla hitenawa loke ath butha siduvem wenawa kiyala hodatama terenawa

  • @chandanakumara2589
    @chandanakumara2589 8 месяцев назад

    Tel ghuve kohenda da na

  • @chandrakulupana6972
    @chandrakulupana6972 3 года назад

    Kaalaya giye nethnam kohomada hitapu minissu etasekili vune?

  • @zareenjalal5842
    @zareenjalal5842 3 года назад

    Then how flight land? Without pilot?

  • @SNOWYGIRL-n6q
    @SNOWYGIRL-n6q 3 года назад +2

    ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි

    • @werabahu1120
      @werabahu1120 3 года назад

      ,😄

    • @ගිනිමකරා-ඟ2ණ
      @ගිනිමකරා-ඟ2ණ 3 года назад

      ruclips.net/video/9vAH4h1jtW0/видео.html ප්‍රසිද්ධියේ නිරුවත් වූ ලන්කාවෙ නිළියෝ

  • @nipunkalana5841
    @nipunkalana5841 3 года назад

    Aiya oke kalu pettiya monada sadahan una kiyalath kiyanna thibba

  • @sameeradamith3967
    @sameeradamith3967 3 года назад +7

    මෑතකදි අතුරුදන් උන මැලේසියානු එයාබස් එකත් ඔය වගේම තව කාලෙකින් ලෑන්ඩ් කරයි එහෙනම් නෙහ්.. උපාලි විජේවර්ධනටත් සමහරවිට ඕකම උනා වෙන්න පුළුවන් අඩේ.. ඕකනෙ අපි ප්ලේන් වල යන්නෙ නැත්තෙ..😊😊😊

    • @dinethvidushan8406
      @dinethvidushan8406 3 года назад

      Big brain

    • @ගිනිමකරා-ඟ2ණ
      @ගිනිමකරා-ඟ2ණ 3 года назад

      ruclips.net/video/9vAH4h1jtW0/видео.html ප්‍රසිද්ධියේ නිරුවත් වූ ලන්කාවෙ නිළියෝ

  • @lawordersrilanka5377
    @lawordersrilanka5377 Год назад

    නියම කතාව

  • @anomaimbulana7839
    @anomaimbulana7839 3 года назад

    Very good

  • @SNOWYGIRL-n6q
    @SNOWYGIRL-n6q 3 года назад +3

    අපි ආවා

    • @ගිනිමකරා-ඟ2ණ
      @ගිනිමකරා-ඟ2ණ 3 года назад

      ruclips.net/video/9vAH4h1jtW0/видео.html ප්‍රසිද්ධියේ නිරුවත් වූ ලන්කාවෙ නිළියෝ

  • @thiwanka3096
    @thiwanka3096 3 года назад +2

    මාරයි 👊

  • @tharushadinuwan7813
    @tharushadinuwan7813 3 года назад

    patta