✨ නුඹ හා හමුවී ✨Reverb | Numba Ha (Suraganak Wilasa) - DILU Beats | ishk par zor nahi Visuals

Поделиться
HTML-код
  • Опубликовано: 16 ноя 2024
  • නුඹ හා හමුවී Reverb | Numba Ha (Suraganak Wilasa) - DILU Beats | ishk par zor nahi Visuals
    Note: Subtitles(cc) Will be available soon . Pls use headphones and turn off Ambient mode for a better experience.
    © All rights reserved to the artist
    The content used in this video is intended for entertainment purposes only. All rights to the images, music, clips, and other materials used belong to their respective owners. I do not claim ownership over any third-party content used.
    Teledrama ; ishk par zor nahi
    Cast ;
    Akshita Mudgal
    Param Singh
    LYRICS
    මගෙ හිත හරි කලබල නුඹ දෙස බල බල
    නිතරම හිතවතියේ
    නුඹ මගෙ ලඟ උන් හැටි
    සෙනෙහස දුන් හැටි අද වගෙ මතක තියේ
    නුඹ හා හමුවී මොහොතක් තිබුනී නොදැනීම ගෙවෙනා
    අද මා මෙහි වී මොහොතාක් රැඳුනී සිතුවිලි මැවෙනා
    ඔය නෙතු හමුවන තුරු පාර දිහා
    බලමින් තව වෙහෙසයි දෑසට මා
    කිමදෝ පමා වූ ඒ කාරණා
    මගෙ සතුටකදී නුඹ පාන සිනා
    ඔබ ලඟ රැඳුනේ ඔය ස්නේහෙට මා
    සිතුවිලි මැද කිමිද මා භාවනා
    සුරඟනක් විලස ඈ සැරසිලා එනතුරා හිඳිමි මේ යාමේ
    සොඳුරියේ නුඹ කොහේ කොතැනදෝ දකින තුරු ඉවසුම් නෑ
    නුඹ ලඟ මගෙ පාලු මෑකේවී
    මගෙ අඳුරට නුඹ සඳ වේවී
    නුඹ වෙත මගෙ රහස ඇසේවී
    සඳ අද මගෙ අහසෙ දිලේවී
    නුඹ හා හමුවී මොහොතක් තිබුනී නොදැනීම ගෙවෙනා
    අද මා මෙහි වී මොහොතාක් රැඳුනී සිතුවිලි මැවෙනා
    ඔය නෙතු හමුවන තුරු පාර දිහා
    බලමින් තව වෙහෙසයි දෑසට මා
    කිමදෝ පමා වූ ඒ කාරණා
    මගෙ සතුටකදී නුඹ පාන සිනා
    ඔබ ලඟ රැඳුනේ ඔය ස්නේහෙට මා
    සිතුවිලි මැද කිමිද මා භාවනා

Комментарии • 5