News 1st: Prime Time Sinhala News - 10 PM | (20/09/2024) රාත්‍රී 10.00 ප්‍රධාන ප්‍රවෘත්ති

Поделиться
HTML-код
  • Опубликовано: 9 ноя 2024

Комментарии • 68

  • @nandanidisa1031
    @nandanidisa1031 Месяц назад +24

    රටට පය තැබු අසරනයාගෙ දුක තෙරුන බුද්ධිමත් දක්ෂ අනුර ජනාධිපති කරමු ජන්දය දෙන්න

    • @MalkanthiSJM-ox2ni
      @MalkanthiSJM-ox2ni Месяц назад

      ඔව් මිනීමරුවන්ට චන්ද දෙන්න අපට පිස්සු නැහැ .

    • @ChamindaStephenWimalasekara
      @ChamindaStephenWimalasekara Месяц назад

      දේශපාලකයින් ගැන හා පවතින ක්‍රමය ගැන ඔබතුල ඇති දැනුම අනර්ගයි 😂😂😂😂😂😂😂 . ​@@MalkanthiSJM-ox2ni

    • @Bamb188
      @Bamb188 Месяц назад

      @@MalkanthiSJM-ox2nideepan horunta .ita passe higa kapan

  • @nishanthasilva4372
    @nishanthasilva4372 Месяц назад +14

    අනුර සහෝදරයා ලංකාවේ 9 වෙනි ජනාධිපති උනා කියලා විතරයි ආහන්න ඕන

    • @cmb2ny
      @cmb2ny Месяц назад

      ඌට බහුතරේ නෑ කියල දැනගත්තම උඹලට පුප පොලවෙ ගහගෙන මැ රෙන්න තමයි වෙන්නෙ. 😂

  • @sandun2136
    @sandun2136 Месяц назад +8

    Respect එකක් විදියට සිරස බලනවා, මොකද අනිත් channel ඔක්කොම රට ගොඩ දාන්න කිසිම සහයෝගයක් පහු ගිය අවුරුදු වල කරපු නැති නිසා ❤❤❤

  • @AbdulManaf-x1r
    @AbdulManaf-x1r Месяц назад +10

    අනුරට කෝටියක්.❤

  • @dilshanimadushika6077
    @dilshanimadushika6077 Месяц назад +9

    පිටරට සිට පෝන් එකෙන් ඡන්ද ප්‍රතිඵල බලන්නේ අපිට විශ්වාස සිරසින් විතරයි . නොයිව සිල්ලෙන් බලන් ඉන්නේ අනුරකුමාර ජයග්‍රහණ ප්‍රතිඵය කියනකල් .

  • @KithsiriAbeysinghe
    @KithsiriAbeysinghe Месяц назад +7

    සිරස නියමයි,ඇත්ත ඇති සැටියෙන්ම සිරසින්ම පමනයි

  • @Pahiruna
    @Pahiruna Месяц назад +3

    ❤මාලිමාව✌

  • @nishanthasilva4372
    @nishanthasilva4372 Месяц назад +7

    හෙට අනුර සහෝදරයාට කතිරෙ ගහනවා

  • @DharmekkhaDharmeekha-fg6qx
    @DharmekkhaDharmeekha-fg6qx Месяц назад +5

    සිරසට ජයවේවා ❤️❤️

  • @beautycosmaticsarcadeherbl4314
    @beautycosmaticsarcadeherbl4314 Месяц назад +1

    අපි සිරස සමග akd

  • @nishanthasilva4372
    @nishanthasilva4372 Месяц назад +8

    මාලිමාවට ජය වේවා

  • @user-Dhanu.
    @user-Dhanu. Месяц назад +1

    සිරස ගැන විතරයි විශ්වාස කළ හැකි එකම මාධ්‍ය ජනතාවගේ පැත්තේ හිට ගන්න. ආදරෙයි. ඔබේ අවධානය පිණිස ඔවුන්ට කිසිදු අයුරකින් වරදක් කිරීමට අවසර දෙන්න එපා. මොකද බලේ රැක ගැනීමට ඕනි දෙයක් කරයි.🙏

  • @nishanthasilva4372
    @nishanthasilva4372 Месяц назад +6

    ලංකාවේ හැමෝම මාලිමාවට චන්දෙ දෙන්න

  • @ChamindaStephenWimalasekara
    @ChamindaStephenWimalasekara Месяц назад +3

    රනිල් කපටියා බව දන්නවා. අපේ රට විනාශ කල උන්ගේ අවසන් දිනය අදයි.
    ෆෝන් වලට මැසේජ් එවලා , අලුතින් ප්‍රවෘත්ති මවලා රනිලා ගහන්නෙ ගේම අපිට ආදරේ හින්දා වෙන්න ඇති නේද?😂😂😂😂😂😂

  • @prasanthakumara4242
    @prasanthakumara4242 Месяц назад +1

    අනුර පෙරට තැබූ පය දිනලා මිස පස්ස බලන්නේ නෑ රනිල්

  • @Luxmanfernando-x6l
    @Luxmanfernando-x6l Месяц назад +5

    චන්ද පෙට්ටිය විනිවිද පෙනෙන සේ තිබුණානම් තමයි වඩාත් යෝග්‍ය ...

  • @omairstudio4458
    @omairstudio4458 Месяц назад +6

    සුභ නැකතට රට අනුරට

  • @waltergunetilleke5344
    @waltergunetilleke5344 Месяц назад +2

    බංකොලොත් භාවයෙන් මුදුනා යැයි කීම රනිල් විසින් චන්ද දායකයන් නොමග හැරීමක් පමණයි. රනිල් හෙට සිට ගෙදර. පොල් ගාන්න ඉගෙන ගන්න. සුව සනීපෙන් ඉන්න. මාලිමාවට ජය රටට ජය. ❤🎉👏🧭🧭🧭🧭🧭🧭🇪🇸🌎

  • @OleeUdeesha
    @OleeUdeesha Месяц назад +9

    මාලිමාවට චන්දෙ දෙන කෙනෙක් කොහොම උනත් සාදාරනව වැඩේ කරන්න

  • @cynthiapeiris803
    @cynthiapeiris803 Месяц назад +2

    මාලිමාවට ජයෙන් ජයම වෙවා 🙏🙏🙏

  • @WarnakulasuriyaRodrigo
    @WarnakulasuriyaRodrigo Месяц назад +1

    දැක්කානෙ රානිල් කියාන්නෙ රාටට අදරය නැති මිනියෙක් බාලයට ලාංකාවම ඉරකරාන්න කැමති පුද්ගලයෙක්

  • @kapilawijenayake7968
    @kapilawijenayake7968 Месяц назад +4

    චන්ද පෙට්ටි බරයි වගෙ දැනුනෙ මට විතරයිද?

    • @NipunaBhanuka
      @NipunaBhanuka Месяц назад

      ඡන්ද පෙට්ටි ලී වලින් හදල තියන නිසා ස්වභාවයෙන් ම බරයි. ඡන්දෙ දවසෙ උදේ නියෝජිතයන් සියලුදෙනාට පෙට්ටිය හිස් බව පෙන්වල, තහවුරු කරල, එයාලගෙ ස්ටිකර් තියනව නම් අගුලු, සරනේරුවල අලවල තමයි ඡන්දය පවත්වන්නෙ.

  • @chamilmaduranga1349
    @chamilmaduranga1349 Месяц назад +4

    Akd❤

  • @user-Dhanu.
    @user-Dhanu. Месяц назад +1

    ඡන්ද පෙට්ටි වලට කලින්ම ඡන්ද දාලද දන්නේ නැහැ 😂😂😂

  • @fixmefixme287
    @fixmefixme287 Месяц назад +1

    මේක මේ නය ව්‍යහූව ගත කරපු හොර ජාවාරම දෙරනේ විකාශය කරන්නේ නැහැ .

  • @AkalankaDesilva-ox7os
    @AkalankaDesilva-ox7os Месяц назад +2

    බය වෙන්න එපා සජිත් එනවනම් කවදාවත් කාක්කා පනින්නෙ නෑ රටෙන්❤

    • @donkumara2023
      @donkumara2023 Месяц назад

      Sajiya enawanam oka elaga flight eka aye lankawe, moda minisune oluwa pavichchi karau, NPP ge nau balaya ta, athi Mey horunta dunna kanna

    • @Peraliya
      @Peraliya Месяц назад +1

      ඌ ෂුවර් එකටම දන්නව. ගැලවිජ්ජාව ලොකුයිනෙ.

    • @Peraliya
      @Peraliya Месяц назад +1

      කපුටටත් ෂුවර් නිසයි ගෙදර ගියේ.

  • @MalkanthiSJM-ox2ni
    @MalkanthiSJM-ox2ni Месяц назад +1

    සජිත් ජනාධිපති තුමාට ජයවේවා

    • @Bamb188
      @Bamb188 Месяц назад

      Slocksinoccinisiminuzhhusibrodesication😂

  • @samanlokuge7339
    @samanlokuge7339 Месяц назад +2

    Ranil election day intrupt without giving transport and oil. Election Commiision are you fxxxx

  • @Ranjith1967
    @Ranjith1967 Месяц назад +3

    සුභ නැකතට රට අනුරට......!!! සුභ නැකතට රට අනුරට......!!! සුභ නැකතට රට අනුරට......!!! සුභ නැකතට රට අනුරට......!!! සුභ නැකතට රට අනුරට......!!! සුභ නැකතට රට අනුරට......!!! සුභ නැකතට රට අනුරට......!!! සුභ නැකතට රට අනුරට......!!! සුභ නැකතට රට අනුරට......!!! සුභ නැකතට රට අනුරට......!!!

  • @samanlokuge7339
    @samanlokuge7339 Месяц назад +1

    Make arrangement for transport. Ranil ontrupt oil and transport vote day

  • @MubarakMohomad
    @MubarakMohomad Месяц назад +3

    සජත්ට ජය පිට ජය❤❤❤❤❤❤❤

    • @ravidurajiw3947
      @ravidurajiw3947 Месяц назад +2

      විවාදයකට එන්ඩ පන නැති එකාද

    • @nishanthasilva4372
      @nishanthasilva4372 Месяц назад +1

      😂😂😂

    • @rcmuthumala
      @rcmuthumala Месяц назад +1

      Mr been 😂

    • @ranukadilanjana3809
      @ranukadilanjana3809 Месяц назад +1

      විවාදයකට එන්ඩ බැරි කොන්ද නැති සජියා😂😂😂

  • @SameeraSandaruwan-el3jv
    @SameeraSandaruwan-el3jv Месяц назад

    Npp❤

  • @v.s.n5747
    @v.s.n5747 Месяц назад

    ❤❤❤❤❤❤❤❤

  • @INDika-wq1hx
    @INDika-wq1hx Месяц назад

    Suda patum anura iya

  • @GSunilShantha
    @GSunilShantha Месяц назад

    ❤😅

  • @Peraliya
    @Peraliya Месяц назад

    2010 දි දවස් දෙකකට කලින් ෆොන්ස්ක මැතිතුමාට බැරියයි පවසා විදේශ සංචාරයකට ගියා.
    සජිත්ට දිනන්න බැරි........
    ...... පවසා විදේශ දේශනයකට ගියා.
    මේවාරයේ තමං පැරදීම ෂුවර් බව තහවුරු වෙලා තිබියදීත් පුදුමයි විදේශ දේශනයකට නොයෑම.

    • @cmb2ny
      @cmb2ny Месяц назад

      2010 ෆොන්සේකා තියා සක්කරය ආවත් මහින්ද පරාද කරන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ, ඒක ඕන පොඩි එකෙක් දන්නව. මෝඩ කතා නොකිය හිටපං. ෆොන්සේකව බිල්ලට දීල ජෙප්පො ගොනාට අන්දල රනිල් 2010 දි ලස්සනට බේරුනා. පැරදීම ෂුවර් කියල හිතන් ඉන්නෙ 22 හවස් වෙනකම් ගහේ ඉන්නෙ ජෙප්පො. 😂

  • @niroshavijesingha2251
    @niroshavijesingha2251 Месяц назад

    komahari kamak na saduda udeta rata jana pathi anura kumara kiyala ahunoth athi .

  • @rasumithpriyantha
    @rasumithpriyantha Месяц назад

    😂😂..නාමල් ජනපති...❤❤❤

    • @Peraliya
      @Peraliya Месяц назад +1

      නාමල්ට වගේම කෝටි ගණන් ධනය වැය කල හැකි තවත් තරුණ ලාංකිකයෙක්.

  • @MsDinush
    @MsDinush Месяц назад

    Add vitharai hutto

  • @samanlokuge7339
    @samanlokuge7339 Месяц назад

    Trnsport not available fukayoo

  • @abhishekkarannagoda7026
    @abhishekkarannagoda7026 Месяц назад

    රනිල්ට ජය

    • @Peraliya
      @Peraliya Месяц назад

      අපිට, ණය සහ වැඩිපොලිය ගෙවීම.

    • @Peraliya
      @Peraliya Месяц назад

      ගජ මිතුරු කොම්පැණියට තමා වාසිය.

  • @GSunilShantha
    @GSunilShantha Месяц назад

    ❤😅 rata. Aurata

  • @Ranjith1967
    @Ranjith1967 Месяц назад +27

    සුභ නැකතට රට අනුරට......!!! සුභ නැකතට රට අනුරට......!!! සුභ නැකතට රට අනුරට......!!! සුභ නැකතට රට අනුරට......!!! සුභ නැකතට රට අනුරට......!!! සුභ නැකතට රට අනුරට......!!! සුභ නැකතට රට අනුරට......!!! සුභ නැකතට රට අනුරට......!!! සුභ නැකතට රට අනුරට......!!! සුභ නැකතට රට අනුරට......!!!

  • @WarnakulasuriyaRodrigo
    @WarnakulasuriyaRodrigo Месяц назад +1

    දැක්කානෙ රානිල් කියාන්නෙ රාටට අදරය නැති මිනියෙක් බාලයට ලාංකාවම ඉරකරාන්න කැමති පුද්ගලයෙක්

  • @GSunilShantha
    @GSunilShantha Месяц назад

    ❤😅