සැමියා බිරිඳට ගහලද? බිරිඳ සැමියාට ගහලද? දෙන්නම පොලීසියට ගහලද ? Milinda Rajapaksha | Iraj Weeraratne

Поделиться
HTML-код
  • Опубликовано: 25 дек 2024

Комментарии • 318

  • @erangadilhan1806
    @erangadilhan1806 День назад +5

    This episode is also awesome and similar to what you did for cyber crimes 👏👏

    • @NadunUdaraa
      @NadunUdaraa День назад

      @@erangadilhan1806 😂😂

  • @Sajin1111
    @Sajin1111 День назад +58

    මචං මිලී❤❤❤❤...උබ නම් නියමයි නෙ...කොහොමද මේ වගේ මිනිස්සු අපිට මග ඇරුනෙ මෙච්චර කල්❤

  • @HeartBeats-i9s
    @HeartBeats-i9s День назад +22

    නියමයි ඉරාජ් , මෙවැනි program ගොඩාක් වැදගත් ❤

  • @MaduMihirani-s3j
    @MaduMihirani-s3j День назад +26

    කොච්චර චැනල් තිබ්බත් සිරසෙන් බිහිකරපු තරු විතරයි තාමත් සුපර්ස්ටාර්ලා..ඒ වගේ තමා ඉරාජ් අයියගේ අයත්..එයාත් ඉදලා ඉදලා හොයාගන්නේ සුපිරි ඩයල් තමා..ආදරෙයි ඈ❤❤❤

  • @-horapolice4309
    @-horapolice4309 День назад +39

    මොනා උනත් මෙ කතාව පට්ට. මමත් මාලිමාවට චන්දෙ දුන්නෙ. ඒත් ලංකාව කවදාවත් දියුණු වෙලා නැහැ මහින්ද රාජපක්ෂ ගෙ කාලෙ තරම්. හිතා ගන්නත් බැහැ එච්චර වැඩ කොහොම කරාද කියලා. 2015 පැරදුනෙ නැත්නම් අද කොලබ සිංගප්පූරුව වගෙ. අනුර කුමාර වගෙ බයිලා ගගහා හිටියෙ නැහැ වැඩ කරා. මුන්ට හාල් මිල පාලනය කරගන්න බැහැ මහින්ද රාජපක්ෂ රට දියුණු කරෙ යුද්දෙකුත් තියාගෙන ඒකත් ඉවර කරලා කොලබ ආසියාවෙ වේගයෙන්ම දියුණු වෙන නගරය කරා. අද ඒ හදපු පාවෙන වෙලද සැල වගේ ඒවා කුඩ්ඩොන්ගෙ පාරාදීසයක් වෙලා. ඒ දවස්වල මිනිස්සුන්ට කොච්චර ජොබ් තිබබ්ද. පාරක් හදන තැනක වැඩට ගියත් 60,70ක් මාසෙට හම්බවුනා. ඒ ජොබ් ඔක්කොම නැති වුනා. පිටි පැකට් එක 320යි. කීරී සම්බා 120. පෙට්රල් 117, ගල් බෝතලයක් 850යි. ලංකාවේ මිනිස්සු එහෙම කරපු මනුස්සයාට කරපු එකට දෙවියො රිටන් එක දෙනවද මන්දා. එදා අද බඩු මිල වෙනස බලන්න. පඩි එකම තැන. දැන් අනුර කියනවා ණය ගෙවන්නෙ රනිල් ගත්ත ණය කියලා. එතකොට අපිට කොහෙද වැරදුනෙ. මහින්ද රාජපක්ෂ අච්චර වැඩ කරෙ රට ණය නොකරද ? උමා ඔය, නොරොච්චෝලේ, වරාය නගරය , මත්තල, හම්බන්තොට වරාය සහ තව රට වටේම ව්‍යාපෘති. මම හිතන්නෙ දවසෙම වැඩ කර කර ඉන්න ඇත්තෙ.පුදුම හැකියාවක් තිබ්බ රාජ්‍ය නායකයෙක්.

    • @sanetaap2542
      @sanetaap2542 День назад

      අනිවාර්යයෙන්ම මහින්ද මහත්තයා ට කරපු කෙනෙහිලිකම් වලට අද රටේ ඔක්කොම මිනිස්සුන්ට වන්දි ගෙවන්න වෙලා ඉදිරි අනාගතයේ රටේ තත්වය ඉතාම අවිනිශ්චිත වේවි

    • @thisaradalugoda1147
      @thisaradalugoda1147 День назад +4

      Very true, දන්නවද අපේ මිනිස්සුන්ගේ ප්‍රශ්න ඊර්ෂ්‍යාව, අනිත් අයටත් කිසිම දෙයක් නැති තාක් ඔවුන් සතුටින් ඉන්නවා

    • @MalinieWeerasekara-qs3wc
      @MalinieWeerasekara-qs3wc День назад

      අනේ ගොනෝ රනිල්ට ණය ගන්න වුනේ ,ඔය මහ ලොකු රාජපක්ෂලා රට බංකොලොත් කරලා,බිමටම දාපු නිසා නේද...රනිල්ට ගෝටා රට බාරදීල පැනල ගියෙ ඇයි කියලවත් දන්නෙ නැති රාජපක්ෂලාගෙ වහලෙක්..මිනීමරු රාජපක්ෂලා ආරක්ෂාකරනවා..පල් මෝඩයා..😂😂

    • @QubitTechnologies
      @QubitTechnologies День назад +2

      penawa malimawata vote kala kiyala...mahinda krapu dewal wala prathipala tamai gotabyata kela une...

    • @chandrikagajanayaka8904
      @chandrikagajanayaka8904 День назад

      @@-horapolice4309 👍❤️

  • @NilminiJayasuriya-z6y
    @NilminiJayasuriya-z6y День назад +18

    ❤❤ඉරාජ් මිලින්ද

  • @Rodrigolukeanton
    @Rodrigolukeanton День назад +38

    Iraj and Mili මේ වැඩසටහන නියමයි❤

    • @NadunUdaraa
      @NadunUdaraa День назад +2

      කෝ ඔයාගෙ අර රචනාව 😂😂

    • @Rodrigolukeanton
      @Rodrigolukeanton День назад +4

      @NadunUdaraa ගෑණු වටේ යන ඒවට රචනා ලියලා වැඩක් නෑ😂

    • @NadunUdaraa
      @NadunUdaraa День назад +2

      @@Rodrigolukeanton මම හිතුවේ එකටත් jvp එක අල්ලලා මොකක් හරි liyai කියලා 😅

    • @Rodrigolukeanton
      @Rodrigolukeanton День назад +6

      @@NadunUdaraa අපි තමයි හරිම බයියෝ හැම එකටම මාලිමාවට JVP එකට බයින්නේ නෑ😂

    • @NadunUdaraa
      @NadunUdaraa День назад +1

      @@Rodrigolukeanton ou bayyo ඉන්නේ pottuwe thama. බෙරේ wawe නැවේ 🤣🤣

  • @SarathKumara-g2c
    @SarathKumara-g2c День назад +8

    ඉරාජ් මිලී උබලගේ චැනල් එක බලන්නේ ඔක්කොම සුපිරි බයියෝ තමයි බං මාත් සුපිරිම සුපිරි බයියෙක්😂😂😂ආදරෙයි දෙන්නටම❤❤❤

  • @sharmilathaygee
    @sharmilathaygee День назад +2

    ගොඩක් වටිනවා . දැනගෙන හිටියේ නැති දේවල් ගොඩක් ඉගෙන ගත්තා
    ඔයාලා දෙන්නා ඇත්තටම තක්සලාවක් ..🥰🥰🥰🥰🥰
    ❤❤❤❤❤❤

  • @Creativesrilk
    @Creativesrilk День назад +4

    මේ වැඩසටහන බොහොම වැදගත්. 👍✋

  • @songmusicprabash1856
    @songmusicprabash1856 День назад +83

    ජංගි සුදා පන්නමු ඉරාජ් මිලින්ද 😂😂😂

    • @rajinesumudu
      @rajinesumudu День назад +16

      ඇත්තමයි. කිසිම විලිසංග්ගයක් නැති මිනිහෙක්.

    • @nabiajulia5678
      @nabiajulia5678 День назад +4

      ටික දවසකින් ජංගියා හොද තැනක උබලට අඩන්න කදුලු රැස්කරගනිලා

    • @Rodrigolukeanton
      @Rodrigolukeanton День назад +1

      @@songmusicprabash1856
      ජංගි සුදා
      කක්කි සුදා
      ගූ සුදා
      ඩොලර් සුදා
      ඩොලර් හිඟන්නා
      නරියා
      දෙපැත්ත කන සර්පයා
      =උපුටා ගැනීම රාජාංගනය හමුදුර්වෝ

    • @Rodrigolukeanton
      @Rodrigolukeanton День назад

      @@songmusicprabash1856 @songmusicprabash1856
      ජංගි සුදා
      කක්කි සුදා
      ගූ සුදා
      ඩොලර් සුදා
      ඩොලර් හිඟන්නා
      නරියා
      දෙපැත්ත කන සර්පයා
      =උපුටා ගැනීම රාජාංගනය හමුදුර්වෝ

    • @Rodrigolukeanton
      @Rodrigolukeanton День назад +17

      @@rajinesumudu
      ජංගි සුදා
      කක්කි සුදා
      ගූ සුදා
      ඩොලර් සුදා
      ඩොලර් හිඟන්නා
      නරියා
      දෙපැත්ත කන සර්පයා
      =උපුටා ගැනීම රාජාංගනය හමුදුර්වෝ

  • @dammikadammika-tr1mx
    @dammikadammika-tr1mx День назад +5

    ඇත්තටම ආසවෙන් බලනවා නියමයි නියමයි

    • @Sanjaya-v5m
      @Sanjaya-v5m День назад

      තුක් කාලකන්නි ගෑනි 😉😉

  • @chandanamunaweera5391
    @chandanamunaweera5391 День назад +2

    විනෝදයත් එක්කම ලංකාවේ ඉන්න අයට නොදන්නා දේවල් ඉගෙන ගන්න හොද වැඩසටහනක් .
    දෙන්නම මරේ..මරු.
    👍👍👍❤❤❤

  • @sriyaniperera6811
    @sriyaniperera6811 20 часов назад

    It's a valuable topic and great advices...Love it....People will learn ....Wishing you all the best Milinda and Iraj....❤❤❤🌷

  • @ishsiriwardena9372
    @ishsiriwardena9372 17 часов назад

    වැදගත් දේවල් කතා කරනවට ස්තූතියි මිලි & ඉරාජ්

  • @GayaniDuwage
    @GayaniDuwage День назад +7

    Good topic👍something to consider!

  • @krittikachandani2009
    @krittikachandani2009 День назад +10

    Niyama programme ekak ❤❤❤

  • @ramanipahalagamaarachchi6226
    @ramanipahalagamaarachchi6226 День назад +10

    ❤ Iraj 🎉 milinda good advice.

  • @vimukthisenarathne3610
    @vimukthisenarathne3610 День назад +26

    මේ මිලී නම් මරු ආතල් පොරක් ඈ.කොහෙද මෙච්චර කල් හිටියේ හැංගිලා😂

    • @heshanbandara2566
      @heshanbandara2566 День назад +1

      අපේ කොළඹ මහා නගර සභාවෙ හිටපු මන්ත්‍රි කෙනෙක්,සුපිරි චරිතයක්,

  • @chamiladissanayake7156
    @chamiladissanayake7156 День назад +14

    බයියන්ගේ තක්සලාව ජාතික ජන බලවේග ආණ්ඩුව පෙරලීමට ගත් පලමු වෙඩි මුරය වෙන්නත් පුලුවන්..

  • @maheshwedage9428
    @maheshwedage9428 20 часов назад

    එල මචංල වැදගත් කතාබහක්,සුපර් බයි තක්සලාවට ජයවෙවා!!!
    සියලුම අපේ බයි කිතුනු බක්තිකඉන්ට සුබ නත්තලක් වෙවා!!!

  • @nuwan7477
    @nuwan7477 День назад +13

    වෙනම සීන් එකක් උඹලා ගෙ විඩියො එකෙ තියෙන්නෙ ❤ ජයවේවා අපි බලනවා අවබොධයෙන් බොරු කියන එවුන්ට වඩා උඹලා සුපිරි බං

  • @dammikacooray4123
    @dammikacooray4123 День назад +7

    Well done & good job.go ahead 👍👍👍👍

  • @wasundaramadubhani
    @wasundaramadubhani День назад +6

    ආදරෙයි දෙන්නටම❤❤❤❤❤❤❤❤🙏✝️🇮🇱

  • @rukmankariyakarawana995
    @rukmankariyakarawana995 День назад +4

    මරු❤❤❤❤

  • @kapilabandararajapakse1281
    @kapilabandararajapakse1281 День назад +3

    ඉරාජ් වයස අවුරුදු 12 දි විතර මට මුලින්ම හමු උනේ ජපානෙදි. ඉරාජ් අම්ම තාත්ත නංගි, තව ෆැමිලි එකක් එක්ක ජපානෙට ආපු වෙලාවක (1996 වගෙ මතක)දවස් කීපයක් මගෙ යාලුවෙක් අදුන්වා දීල මම හිටපු ගෙදර නැවතුනා. සයිතමා කෙන්, සකාඩෝ කියන පළාතේ. ඉරාජ්, ඉරාජ්ගෙ නංගි හරිම ආදරණීය දරුවන් දෙදෙනෙක් විදියට මම දැක්ක, ප්‍රීතිරාජ් තාත්තත්,අම්මත් ඔවුන්ගේ හිතවත් අනෙක් පවුලත් විනෝදෙන්, සතුටින් මගෙ නිවසේ ගතකර සමු ගෙන ආව මතකයි. ඉරාජ්ව ලග තියාගෙන මම ගත්ත පිංතූරයක් පසු කලෙක එයාගෙ තාත්තව කොළඹදි හමු උන වෙලාවක දුන්න. ඉරාජ් වැඩිහිටියෙක් වෙලා දක්ෂ කලාකරුවෙක් වෙනව මම බොහොම සතුටින් බලන් හිට්යෙ. එයාගෙ සමහර වැඩවලට අකමැති උනත් මේ රැල්ල එහෙමයි කියල හිටිය. කියන්නම ඕනදේ තමයි මෙයා හමුවෙල අපේ අතීතය මතක් කරන්න මට තදින්ම උවමනා උනත් අද වෙනකම් මට ඉරාජ් සජීවීව හමුවෙලා දැකල නෑ. අඩු ගණනෙ තාම මට ඔහුගෙ සජීවී ප්‍රසංගයක්වත් බලන්න බැරි උනා. මේ වැඩේ නම් දිගටම ආසාවෙන් බලනව. නියමයි,සතුටුයි මිලින්ද එක්ක ඩබල් දාල දෙන පාර. දැන්නම් හිතෙනව ඉරාජ්ව හමුවෙල හායි කියන්න. තාත්ත අම්මගෙන් මේ විස්තරය අහන්න ඔයාට අමතක නම්. පිංතූරය තාම තියේනම් ඉල්ලං බලන්න. ඒ දවස්වල අර ක්ලික් කරල කාඩ් එකට ගන්න පිංතූරයක්. Good luck Iraj putha. Keep it up. This type is the best. Don't involve with unnecessary politics . Let's meet soon pls extend my rgds to your family too.

  • @DineshDuminda-h5d
    @DineshDuminda-h5d День назад +7

    Niyamai jayawewa

  • @unknownuser12513
    @unknownuser12513 День назад +7

    Good job iraj❤❤❤

  • @MallikaP-o6n
    @MallikaP-o6n День назад +4

    Niyamai programme eka❤❤

  • @sharmilathaygee
    @sharmilathaygee День назад +1

    ❤❤❤❤❤💕💕💕💕💕

  • @nuwan7477
    @nuwan7477 День назад +6

    ජංගි සුදා පන්නමු ❤

  • @pramithalakmal2038
    @pramithalakmal2038 День назад +3

    supiri machanla ohoma yan ❤❤❤❤❤

  • @ApeRatePolitikko
    @ApeRatePolitikko День назад +13

    බයියන්ගේ දනුම් වර්දනය කරන එක නම් වටිනවා... ඔක තමා ජෙබයියොන්ගෙයි බයියොන්ගේ වෙනස

  • @upulalagiyawanna5672
    @upulalagiyawanna5672 День назад +3

    Excellent

  • @LiveLifewithND
    @LiveLifewithND День назад +5

    cheers IRAJ

  • @samiwijegunarathne129
    @samiwijegunarathne129 День назад +2

    Oya aragala karala gotabaya mahathawa pannapu ayata ena return mahinda mahathata apahasa karapu ayata ena returns thawa issarahata balan inna jaya wewa milinda Iraj❤❤❤❤❤❤❤❤❤❤

  • @Newguyfromsrilanka
    @Newguyfromsrilanka День назад +4

    පොලිසිය ය්ය්ය් ලංකාවේ අපේ පොලිසිය ජනතාවගේ හද දිනාගත්ත අපේ පොලිසියයයයය
    IRAJ❤❤❤❤❤❤❤❤

  • @nuwan7477
    @nuwan7477 День назад +6

    මම රටට ආදරේ බයියෙක් ❤

  • @madushani9684
    @madushani9684 День назад +3

    ඉරාජ් මිලින්ද ❤❤💪💪

  • @kalumliyanage4623
    @kalumliyanage4623 День назад +3

    නියමයි මිලී !

  • @malathikarunarathne4810
    @malathikarunarathne4810 День назад +3

    Good job ❤

  • @sriyanichandrika305
    @sriyanichandrika305 День назад +6

    ඇත්තටම නිළියෝ කියන උන්ට වැඩිය ගොඩක් ලස්සන ගැණු ළමයි ලස්සන කාන්තාවෝ ඕනෙම තරම් ලංකාවේ ඉන්නවා ලස්සනයි වැදගත් කමයි ගැණු කමයි රැකගෙන ඉන්න ගැණු රගන්නේ නැහැ සුදු වෙන්න ක්‍රීම් ගාගෙන මේකප් නාගෙන මහෂීගේ හස්බන්ඩ්ගේ කතාවෙන් කියන්න තියෙන්නේ ප්‍රසිද්දිය තම්බපු ඉස්සෝ වගේ සුදුවෙන්න ක්‍රීම් ගා ගෙන බාගෙට හෙළුවෙන් නටන නිළියෝ පස්සේ නොයා මේ මගේ නෝනා කියලා ඕනෙම සමාජෙට පෙන්වන්න පුළුවන් කෙනෙක් බැදගනිල්ලා බන් සමහර නිළියෝ ඉතාලියේ ඇවිත් කරලා යන ඒවා න්ම් වශයෙන් ලියන්න කැමති නැහැ මාත් ගැනියෙක් නිසා පාරේ ඉන්න ගණිකාවක් බැද ගත්තත් නිලියෙක් නම් බදින්න එපා මහත්තරුනේ

  • @ArjunaMemories
    @ArjunaMemories День назад

    Good topic and a discussion.
    All the best guys.

  • @dinushadinusha4178
    @dinushadinusha4178 День назад +6

    iraj ❤❤❤❤❤

  • @sagararajakaruna5073
    @sagararajakaruna5073 День назад +3

    එල එල කොල්ලො ඔහොම යං ❤❤❤😂

  • @hanannaggar4555
    @hanannaggar4555 День назад

    Digatama. Meka. Karagena. yanna. Jayawewa. Ira. Mili❤❤❤👍👍👍🙏🙏🙏

  • @SaraTVSriLanka
    @SaraTVSriLanka День назад +5

    නිම්නවියේ music video එක මතක කාටද ඉරාජ් හැමදත් කරන්නේ අනාගතේට ඕන දේ

  • @samsungphonetastic7740
    @samsungphonetastic7740 День назад +3

    Niyamai jayawewa ❤❤❤❤

  • @piyalgalagedara8131
    @piyalgalagedara8131 День назад +1

    This is something that people should be aware of in your personal life. Families are really suppressed and not happy with their partners due to various factors, but none of them shouldn't be physically or mentally harmed. they should go for counseling and address the problem. This is really a good program, although these guys are doing it in a different way.

  • @ranjanikandegamage7442
    @ranjanikandegamage7442 День назад +12

    මේ වැඩ සටහනට ඔබ දෙපල කර වැඩේ මරැ දැන් ඡංගී සුදා දැන් වැඩ සටහන කරනවා අනුට මඩ ගහනක විතරයි . උන් තුන්දෙනාම මෙලො අහක් නැහැ

  • @Sali955-k7w
    @Sali955-k7w День назад +2

    ගොඩක් අය අහනවා මෙච්චර කල් මිලී කොහෙද හිටියේ කියලා... ඒත් ධාර බයියෝ දන්නවා මිලියා පොහොට්ටුව , ගෝටලා , නාමල් ලා වෙනුවේන් ගහපු ගේම!! ❤❤

  • @padmaKumari-g1c
    @padmaKumari-g1c День назад

    හොඳ වැඩ සටහනක් ❤️❤️

  • @gaminigunawardana7013
    @gaminigunawardana7013 День назад +4

    Well done

  • @විහිලුකරන්නඑපා
    @විහිලුකරන්නඑපා 17 часов назад +1

    අපේ පැත්තෙත් ඉන්නව මේ වගේ තට්ටයෙක්.... අපි මොකක් හරි කිව්වම ඌටත් තියෙනව ඒවගේම එකක් කියන්න 😂 මලගෙවල් වලට සුපිරි

  • @darshanakaluarachchi9301
    @darshanakaluarachchi9301 День назад +2

    ❤❤❤ela ela

  • @somalatha3761
    @somalatha3761 День назад +5

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @k.m.s.p8607
    @k.m.s.p8607 День назад +2

    Super බය්යා 🙏❤️❤️

  • @sudeshranasinghe5247
    @sudeshranasinghe5247 День назад +3

    Meka iraj ge hoda wadak.

  • @samiwijegunarathne129
    @samiwijegunarathne129 День назад

    Excellent program ❤❤❤❤

  • @DanukaRathnayaka-e7d
    @DanukaRathnayaka-e7d День назад +20

    Anura paraya... harini NGO paratti...

    • @dedunu7803
      @dedunu7803 День назад +7

      Ado real බයියෝ ඔහොම වෛර කරන්නේ නෑ බං 😅😅😅

    • @DanukaRathnayaka-e7d
      @DanukaRathnayaka-e7d День назад +2

      @dedunu7803 Mahindayagea araksawa adu Kara... JVP kukko...

    • @NadunUdaraa
      @NadunUdaraa День назад +1

      ​@@DanukaRathnayaka-e7dridunada wahalo 😅😅

    • @DanukaRathnayaka-e7d
      @DanukaRathnayaka-e7d День назад +1

      @@NadunUdaraa wahala.. nettaam mallila netta passa peatthea gahagena Ennea..

    • @Rodrigolukeanton
      @Rodrigolukeanton День назад +2

      @@NadunUdaraaඋබට තරම් කටත් රිදිලා නෑ🤣🤣අනුරාගෙන් ඇරගන්න නේ බලන්න ඉන්නේ

  • @lasanthapremajith1614
    @lasanthapremajith1614 День назад +9

    යනවනම් පලයන් කියලා ගැම්මෙන් ඉන්න උන්ට ඔය ප්‍රශ්න නැ ....😁

  • @GraceSoma-q6z
    @GraceSoma-q6z 23 часа назад

    ❤...👍...

  • @senamunasinghe9477
    @senamunasinghe9477 День назад

    වැදගත් සාකච්ඡාවක්.
    දේශපාලනයෙන් පරිබාහිරව සමාජ ප්‍රශ්න කතා කිරීමද ඉතා වැදගත්.
    විශේෂයෙන්ම අනෙක් අය කතා නොකරන පැති.

  • @Sajin1111
    @Sajin1111 День назад +10

    මිනිහගෙ සල්ලි වලින් පඩ ශෝ දාගෙන රන්ජා එක්ක වටේ ගියා මේකි...දැන් මිනිහ වැඩ තහනම් වෙලා...සල්ලි නැති වුනාම ගෑනිට මිනිහා එපා වෙලා

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 День назад +2

    ඔවට කරන්න පුලුවන් හොදම දේ තමන්ගේ අත් අකුරින් තියන පරස්නේ ලිඛීතව බිරිදට හෝ සැමියාට තව කාට හරි ලියන එක?එහෙම නැතිව මොන සංවිධාන වලට ලියන්න කලින්?මොකද එවත් ගොඩක් අවුල් ඇතිකරන හේතු වෙන්න ගොඩක් ඉඩ තියනවා?ගොඩක් පරස්න පිට අයදැන ගැනිම තමයි ලොකුම පරස්නේ 😢

  • @goodvibesonly6165
    @goodvibesonly6165 День назад

    love and peace ❤

  • @upulwasantha7130
    @upulwasantha7130 День назад +5

    ❤❤❤

  • @December-fx4pc
    @December-fx4pc День назад +4

    මේ වගේ වැඩසටහන් ගොඩක් හොදයි.. විනොදාස්වාද එක්කම දැනුමත් ලැබෙනවා.. ❤❤

  • @Nilanthiabewardhana-vz8sl
    @Nilanthiabewardhana-vz8sl 21 час назад

    ❤🎉👍

  • @janakapathirage8752
    @janakapathirage8752 День назад

    Iraj one time payment akak set karmida..podi discount akakuth Akka.??

  • @kithsiriperera5947
    @kithsiriperera5947 День назад +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @StylishNavigator
    @StylishNavigator День назад +3

  • @LakshmiGunasekara-n4k
    @LakshmiGunasekara-n4k День назад +1

    Mili iraj supiri

  • @asankacosta9635
    @asankacosta9635 День назад +4

    ජංගි සුදාගේ ඩුබායි සුදාගේ සටන 😂😂😂😂😂😂

  • @KamalJayatunga
    @KamalJayatunga День назад

    😮😮😮😮😮😮

  • @LakshithaDananjaya-b8r
    @LakshithaDananjaya-b8r День назад +4

    Iraj ayya

  • @avishkayohan2174
    @avishkayohan2174 День назад +5

    නිලියට රන්ජා ගැහුවා එක දැනගත්ත මිනිහා නිලියට ගැහුවා සරලයි 😂

  • @Shan123-w7k
    @Shan123-w7k День назад

    Price of everything gone up. But they say inflation/ උද්දමනය gone down ලූ. Pls explain this formula with a doctor. How this is possible

  • @jayadewawijenayake109
    @jayadewawijenayake109 День назад

    ur fattah men tc bs

  • @gj8795
    @gj8795 День назад +4

    Iraj Show ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nishanthawickramasinghe7953
    @nishanthawickramasinghe7953 День назад

    Super Program

  • @swarnaabegunasekara1955
    @swarnaabegunasekara1955 День назад

    ❤❤❤iraj

  • @malkanthisilva6090
    @malkanthisilva6090 День назад

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @nuwan7477
    @nuwan7477 День назад +1

    ජංගි සුදා ට අනිවාර්යයෙන් උසාවි යන්න ඔනෙ

  • @hemanthamedonza5406
    @hemanthamedonza5406 День назад +1

    Apitath wada thiyenwa 😂😂😂🎉🎉🎉

  • @Samarakoon12
    @Samarakoon12 День назад +3

    මන් ජෙබයියෙක් උනත් මිලින්දයා ආතල් ඈ මුට නිලන්ති කොට්ටහච්චිව කසාද බන්දලා දෙන්න ඕනී 😂

    • @nevilperera5916
      @nevilperera5916 День назад

      Wadak na okun dennama kolu karayo ne.iraj ge husband udayanga weerathunga ne.milinda thatthaya inne pimppng ekk a ne.😂😂😂😂😂😂

  • @vijithamanamperi6752
    @vijithamanamperi6752 День назад

    Ada nam hodai ❤

  • @swarnaabegunasekara1955
    @swarnaabegunasekara1955 День назад

    Milinda ❤❤

  • @nandananda3503
    @nandananda3503 День назад +2

    ❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤

  • @somawgk4778
    @somawgk4778 День назад

    දැං ප්‍රියා සූරිය සේන විකුනං කයි කට්ටිය නේ ඉරාජ්😢😢😢

  • @DamikaPerera
    @DamikaPerera День назад

    මම ජේවීපී කාරයෙක් .88/89 කාලයේ සිට.කලකිරීමෙන් ඉන්නෙ

  • @MMMDDD-x8p
    @MMMDDD-x8p День назад +2

    ❤❤❤❤❤

  • @Kumudu2000
    @Kumudu2000 День назад +1

    ❤❤❤❤❤❤❤

  • @pradeepnadeera-d6g
    @pradeepnadeera-d6g День назад +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @priyanganipriyangani7242
    @priyanganipriyangani7242 День назад +2

    🎉

  • @manodtv49
    @manodtv49 День назад +1

    👍❤️❤️

  • @sachi.087
    @sachi.087 23 часа назад

    කො අනෙ videos 😢😢😢මොකද්ද කරන්නෙ කලින් දෙකක් දැම්මා නෙද

  • @wwijayarathna4744
    @wwijayarathna4744 День назад +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤❤

  • @kanishkanuwan2528
    @kanishkanuwan2528 День назад +1

    vpn nathuwa lankawe ayata super baiyek wenna baridoooo........?

  • @southernfortress
    @southernfortress День назад +1

    🎉🎉🎉🎉❤❤❤