ඖෂධීය වටිනාකමක් ඇති කිඩාරම් අල වගාව | Elephant Foot Yam

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024
  • ඖෂධීය වටිනාකමක් ඇති කිඩාරම් අල වගාව | Elephant Foot Yam
    Gardening | ගෙවතු වගාව : • Video
    Ala Wagawa | අල වගාව : • අපි අල කන්න ඕනි ඇයි? |...
    Food Recipes | කෑම වට්ටෝරු : • වැඩි කාලයක් තබා ගැනීමට...
    Bigoniya Cultivation | බිගෝනියා වගාව : • බිගෝනියා වගාව | Bigoni...
    Anthurium Floriculture | ඇන්තූරියම් මල් වගාව : • සාර්ථක ඇන්තූරියම් වාගව...
    Ginger Cultivation | ඉගුරු වගාව : • සෙමට ගුණ දෙන ඉගුරැ + ම...
    Planting of Branches | අතු පැල කිරීම : • කතුරුමුරුංගා අතු මගින්...
    Hydroponic system | නිර්පාංශු වගාව : • නිර්පාංශු ක්‍රමය යටතේ ...
    Nursery control | තවාන් පාලනය : • පරිසර හිතකාමී ද්‍රව්‍ය...
    Chandani Alahakoon
    Subject Matter Officer,
    Department of Agriculture,
    Kegalle.
    Watch & Subscribe ♥️
    නියම කෘෂිකාර්මික තාක්ෂණය මගින්සාර්ථක වගාවන්කිරිම උදෙසා... ♥️
    #Elephant_foot_yam #chandani #alawagawa

Комментарии • 63

  • @thanujasenarathna537
    @thanujasenarathna537 2 года назад +3

    හොඳ පැහැදිලිකිරීමක්. ඔබතුමියට බොහොම ස්තූතියි. ❤❤

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 3 года назад +4

    බොහොම ස්තුතියි ඔබ තුමියට දැනුවත් කිරීමට මම නම් ගෙවත්තෙ වවාගෙන කෑමට ගන්නවා අද උදෙත් කෑවා උයලා බෙහෙව්න්ම ස්තුතී වන්ත වෙනවා ඔබ තුමියගෙ උපදෙශයට

  • @dudedokduk3697
    @dudedokduk3697 3 года назад +3

    in jaffna we eat a lot 😝its called karunai kilangu in tamil. it's good for digestion and haemroids etc according to our ancestors.

    • @rajindaranasinghe8521
      @rajindaranasinghe8521 Год назад +1

      Thanks for sharing your knowledge 🙏. We do aware that there are so many variety of plants available only to some regions. So if we share that information we would definitely be surprised to hear that there are so many plants that we have never heard of.

  • @tv6076
    @tv6076 3 года назад +2

    ඉතා විශිශ්ටයි . වෙදකම සබද න්‍යායවාද . මූලධර්ම යන්නදි අද්‍යණ කැමැත්තෝ අපේ නාලිකාවට පිවිසෙන්න

  • @kapilaadikari7966
    @kapilaadikari7966 11 месяцев назад +1

    වගවට සූදුසු අවුරුද්දේ කිනම් මාසයේදී ද ?

  • @dammikasuranga5519
    @dammikasuranga5519 4 года назад +2

    ස්තුතිය දැනුවත් කිරීමට .

  • @mohammedprince485
    @mohammedprince485 Год назад

    Akke Mata kudaaram ala one plz kohemdha Ganda pulavan plz reply

  • @hirominanayakkara3711
    @hirominanayakkara3711 2 года назад +1

    Thanks 👍

  • @kulasekaranilmini6159
    @kulasekaranilmini6159 Год назад

    mis kidaran ala kta ksanwane

  • @nishanthakuruwitage3398
    @nishanthakuruwitage3398 3 года назад

    tata karana gathiyak danenawada?

  • @janakagunasekera
    @janakagunasekera 5 месяцев назад

    godak honda e.... colomba ne....obayhumiya koida inne

  • @atchanel7575
    @atchanel7575 4 года назад +1

    kade katu katu thiyena kidaram wargayakuth thiyenawa ewa kamata gannawada

  • @fathimafazniya2526
    @fathimafazniya2526 4 года назад +1

    Kidaram ala koheda miladi ganda pluwan..?
    Useful information ..Thank u ...

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 года назад

      ඔබතුමිය කොහෙද කෑගල්ලේ නම් තියේ දෙසැම්බර් වල වගේ අල ගලවනවා එතකොට ගන්න පුලුවන්

    • @nimsara.n.s7514
      @nimsara.n.s7514 3 года назад

      Ane ganna tenak kiyanna dambulle

    • @masteringskillswithme9200
      @masteringskillswithme9200 3 года назад +1

      @@ChandaniAlahakoon kagalle kohenda ganna puluwan kiyala danuwath karanna puluwan da.? Bohoma sthuthi.mama kegalle.

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 года назад

      (071) 271 8677 jinathissa meya gawa thiyee

    • @rajindaranasinghe8521
      @rajindaranasinghe8521 Год назад

      කෑමට සුදුසු කීඩාරම් අල වර්ගය වෙළද පොලේ විකිණීමට ඇති විටදී හඳුනා ගන්නේ කෙසේද?

  • @tharindudhanushka8185
    @tharindudhanushka8185 3 года назад +1

    Beheth kidaram eke kamata gannavada

  • @mevinrashmika3677
    @mevinrashmika3677 3 года назад

    "Konjac" kiyanneth mekamada?

  • @anurapathirana9296
    @anurapathirana9296 2 года назад +1

    කට කසනවනේ අල තම්බල කේවහම . එකට මොකද කරන්නේ ?

  • @commandoff8164
    @commandoff8164 Год назад

    Ala thambala kanne haduwe .kate thiyenne baha .kata kasanawa.ammo

  • @udjokeandlearningcentre5509
    @udjokeandlearningcentre5509 2 года назад

    කිඩාරම් ගහේ එන මල මොන පාටද

  • @udayafantasy7796
    @udayafantasy7796 4 года назад +3

    නෙළා ගන්න සුදුසු කාලය කොහොමද හඳුනා ගන්නේ ?

  • @mihikalatharaka7375
    @mihikalatharaka7375 3 года назад +1

    Kiridena අම්මලාට kamak නැද්ද ?

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 года назад

      කම්ක් නෑ නාට්ටල තමා හොඳ නැත්තේ

  • @asiriwierathne9089
    @asiriwierathne9089 3 года назад +1

    kidaram mal thiyanawada

  • @AbcAbc-eq2pq
    @AbcAbc-eq2pq 3 года назад +1

    පොළොන් කිඩාරම් කීව එකෙත් දළු කනවා නේද

  • @anuliyonbeauty9619
    @anuliyonbeauty9619 4 года назад +3

    👍👍👍👍👍

  • @mmpsweerarathne9254
    @mmpsweerarathne9254 3 года назад +1

    Oba thumiyata kata karanna puluwanda. C number ekak denna puluwanda. Kidaram ala tiyena pati koheda.

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 года назад

      Kegalle wala thiyanw
      (071) 271 8677 Jinathissa
      Me mahatha gawa thiyanw

  • @visakamaddage2537
    @visakamaddage2537 3 года назад +1

    කෑමට ගන්නෙ නැති කිඩාරම් වර්ග දෙක වසද?

  • @ගෞතමබුද්ධපාදමූලවිවරණරාවණමුණිමා

    මෙ කිඩාරන් අල වගාවට ලබා ගන්නෙ කොහෙන්ද ඔබ තුම්‍යය ලග තියෙනවද උදව් කරන්න

  • @indrajithwishman482
    @indrajithwishman482 Год назад

  • @shehanitharuke9099
    @shehanitharuke9099 4 года назад +1

    Biija miladi ganna puluwanda?

  • @rasikakularathna2038
    @rasikakularathna2038 2 года назад

    👍

  • @lankapradeep123
    @lankapradeep123 2 года назад

    මිල කීයද කිලෝ එකක

  • @srilankafamilyfarme9801
    @srilankafamilyfarme9801 3 года назад +1

    👍👍

  • @sps8753
    @sps8753 2 года назад

    pregnant අයට කන්න හොදයි ද

  • @AbcAbc-eq2pq
    @AbcAbc-eq2pq 3 года назад +1

    කිඩාරම් දළුත් කනවා නේද