Liyu Kavi Pada - cover by Harsha Maduranga (ලියූ කවිපද)

Поделиться
HTML-код

Комментарии • 989

  • @lelwalaguruge6757
    @lelwalaguruge6757 2 года назад +58

    තමන්ගේ ප්‍රේමය කියාගන්න බැරුව දුක්වෙන හිතින් පෙම් කරන කී දෙනෙක් නම් මේ ලෝකෙ ඇත්ද ? ඒ සියල්ලන්ටම මේක උපහාරයක් වේවා ! ❤️🔥🥰 පට්ටම සින්දුවක් 🔥❤️🥰🥰

  • @Hazley720
    @Hazley720 3 года назад +65

    ඒ song එක අහද්දි දැනෙන ඒ අමුතුම feeling එක මොකක් ද කියලා........
    තවම හිතනවා මං.....💐

  • @pasanmalinda9166
    @pasanmalinda9166 3 года назад +52

    ලියූ කවි පද දහක් අතරේ
    ලියා ගන්නට බැරිව ලතැවුණු
    එකම එක දිග පුංචි කවියක්
    තවම ලියනවා මං
    තවම ලියනවා මං
    නුඹෙ සුවඳ රැඳි පපුව ගැඹුරේ
    කියාගන්නට බැරිව සිරවුණු
    එකම එක දිග පුංචි පැතුමක්
    තවම පතනවා මං
    තවම පතනවා මං
    උණුසුමක් රැඳි පලල් උරයට
    වෙලී සැතපී නිදන යුගයක
    නුඹේ සුසුමක් සමග මියැදී යන්න තිබුණා නම්
    මගෙ දෙනෙත් පෙති තෙමා රිදවන
    කඳුළු නෑ එහෙනම්
    සඳවතක රැඳි සඳලු තලයක
    තරු කැටක් වී වැටුණු දවසක
    ලතෙක් සෙනෙහස නුඹේ සිත ලඟ
    රැඳී නොතිබුණි නම්
    මගෙ දරදඬු පිරිමි හිත යට
    කඳුළු නෑ එහෙනම්
    ලියූ කවි පද දහක් අතරේ
    ලියා ගන්නට බැරිව ලතැවුණු
    එකම එක දිග පුංචි කවියක්
    තවම ලියනවා මං
    තවම ලියනවා මං
    නුඹෙ සුවඳ රැඳි පපුව ගැඹුරේ
    කියාගන්නට බැරිව සිරවුණු
    එකම එක දිග පුංචි පැතුමක්
    තවම පතනවා මං
    තවම පතනවා මං

  • @maheshi365
    @maheshi365 3 года назад +21

    අම්මෝ දෙවියනේ..මේක ආයෙ අහන්නත් බයයි..නොතේරෙන වේදනාවක් පපුව අස්සෙ හිර වෙනවා වගේ😪😭🖤supiriyak😘

  • @indraniamarasingha9902
    @indraniamarasingha9902 3 года назад +15

    පැරණි දින පොත නැවත බල බල
    ලියපු කවි පද හොයනවා.

  • @rasikapriyadarshani1794
    @rasikapriyadarshani1794 3 года назад +20

    Handsfree එකයි , රෑට අහනකොටයි අමුතු feeling එකක් දැනෙනවා 🥺❤

  • @hgihan4389
    @hgihan4389 3 года назад +30

    අමතක නොවන පට්ටම සින්දුවක්❤

  • @Dilshi_Kawya
    @Dilshi_Kawya 3 года назад +25

    heart touching song and amazing voice 🥺🥺❤❤ Best of luck ❣

  • @dilmidushanya640
    @dilmidushanya640 2 года назад +10

    මාරම ලස්සන වොයිස් එකක්.ඇස් දෙක පියාගෙන අහනකොට දැනෙන ඒ හැගීම🥺❤️වොයිස් එක භාවනාවක් වගේ....❤️

  • @chathurangamadhushan9219
    @chathurangamadhushan9219 3 года назад +14

    අහම්බෙන් දැක්කෙ සිංදුව....ලස්සනයි අයියෙ ❤️❤️❤️ අතීතය මතක් උනා..all the best!!!!!!!

  • @shamilapeiris3898
    @shamilapeiris3898 3 года назад +14

    මේ ගීතය දෙවෙනි වෙන්නේ 'පුදසුනක නිසල බව' ගීතයට විතරයි...
    හරිම ලස්සනයි...
    මං දවසට දෙතුන් වතාවක්වත් මේ cover එක අහනවා...
    තවත් මේ වගේ ලස්සන covers කරන්න අයියේ...

    • @HarshaMusicOfficial
      @HarshaMusicOfficial  3 года назад +1

      Thank you ❤️❤️

    • @hansihansi3222
      @hansihansi3222 Год назад

      Me sinduwa liwe ape ne wena puthek Mita aworudu ganakata. Kalin sagarawakata liyapu pada pelak ayage sinduwa adatath meka nirnamikai kiyala yanne Aya thamath pada liyamin innawa metharam janappiya Una ayage pada peli gayana apuruwa Rasa vidamin

  • @Amdaprankvideo-ss7gn
    @Amdaprankvideo-ss7gn Год назад +2

    e kaviya kochchara liuwath eka iwara unath e kaviye himi karethwaya nm mata kawadawth hammdennema na ekai yatharthaya🖤😌

  • @hiruekanayake8489
    @hiruekanayake8489 3 года назад +11

    උණුසුමක් රැදි පළල් උරයක
    වෙලී සැතපී නිදන යුගයක
    නුබේ සුසුමක් සමග මියැදී යන්න තිබුනානම්....💖💫

  • @tharuliyanage645
    @tharuliyanage645 4 года назад +28

    හැම හඩකටම බෑ සින්දුවක අර්ථයට සාධාරණයක් ඉෂ්ට කරන්න.. හැම කලාකාරයෙක්ටම බෑ තමන්ගේ හඩින් හදවතකට කතාකරවන්න... Wish your all the best. 😊 Your voice did it.

  • @HarshaMusicOfficial
    @HarshaMusicOfficial  4 года назад +118

    හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ....

  • @lostgirl6697
    @lostgirl6697 4 года назад +14

    This one is my favourite cover from you, after Pudasunaka nisala bawa .

  • @mwathsala7137
    @mwathsala7137 4 года назад +19

    ඔයාගෙ වොයිස් එක මාර ලස්සනයි අයියෙ හිතටම දැනෙනව සුබ ගමන් ..❤️

  • @champakumari4734
    @champakumari4734 4 года назад +3

    ගොඩක් ලස්සනයි ඔයාගේ song eka.suba pathanawa.👍👍👍👍👍👍👍👍👍👍👍

  • @nipunidilshani2724
    @nipunidilshani2724 3 года назад +5

    අයියා ගොඩක් ලස්සනට කියනවා බුදු සරණයි අයියේ ❤❤❤❤ හැමදාම සතුටින් ඉන්න

  • @dasinidevappriya4633
    @dasinidevappriya4633 Год назад +2

    ❤️බවනාවක් ❤️
    Good job ❤️kiyanna wachana naha
    Patta ලස්සනයි ❤️❤️
    Bs ❤️jp❤️

    • @HarshaMusicOfficial
      @HarshaMusicOfficial  Год назад +1

      Thank you ❤️

    • @Wewalage
      @Wewalage Год назад

      වෙලී සැතපී නිදන යුගයක ඔබේ සුසුමක් සමග ඇවිදින් යන්න තිබුනානම්❤😢

  • @shanakamaduwantha5988
    @shanakamaduwantha5988 2 года назад +6

    අමතක කරපු මතකයන් ගොන්නක්ආයි සැරයක් මතක්වුනා.පුරැද්දකට වගෙ හැමදාම මේ සිංඳුව අහනවා.ඒ හැමවෙලාවකම ඇස්වලට කඳුලක් උනනවා! ලස්සන හඬක්!❤🎀 සුබ පැතුම් අයියේ !!!

  • @rasadithathsarani1594
    @rasadithathsarani1594 2 года назад +5

    හිත ගොඩක් ඈතට යනවා මේක අහනකොට ඒ අතීතයට හැමදාමත් ආදරෙයී ❤

  • @dilmipathirana5488
    @dilmipathirana5488 4 года назад +19

    නුඹේ සුසුමක් සමඟ මියැදි යන්න තිබුනා නම් මගේ දෙනෙත් පෙති තෙමා රිදවන කඳුලු නෑ එහෙනම් 😥 heart touching song❤️❤️

  • @sashikatv2517
    @sashikatv2517 4 года назад +7

    අතීතය මතක් වුනා මල්ලී... මාරම ලස්සනයි...

  • @manindriaseensa3463
    @manindriaseensa3463 4 года назад +3

    🤩🤩🤩🤩🤩🤩🤩🤩හරිම හරිම හරිම ලස්සනයී.. ඇස් පියාගෙන විදින්න පුලුවන්.. voice nam 👍. කියන්න වචන නෑ

  • @sashinisansala3238
    @sashinisansala3238 4 года назад +8

    😭😭😭😭 ❤️❤️❤️❤️ අම්මෝ ඔය කටහඩට ආදරෙයි අයියේ .. මගේ ජීවිතේ තියනකන්ම ඔය කට හඩ මාගේ ලගින්ම ලගින් ඇහෙනවා නම් 😟😟 ?

  • @pradeepikasajeewani2335
    @pradeepikasajeewani2335 3 года назад +6

    හදවතට දැනෙන ගීතයක් . ❤️❤️❤️❤️

  • @dsarts5752
    @dsarts5752 4 года назад +2

    ගෙතූ කවි පද සිතේ පත්ලෙන්
    කියාගන්නට නොහැකි සෙනෙහේ..
    නුඹේ හඩටම ගෙතුන පදයක්
    සිතේ රැව්දෙනවා
    සිතේ රැව්දෙනවා..

  • @bhagyadissanayake1540
    @bhagyadissanayake1540 4 года назад +6

    මතක් වෙන්න කියලා දේකුත් නෑ..ඒ උනාට දුකයි වගේ අහනකොට..😢
    හදවතේ ගායකයා..😍
    Superb aiya.. 🔥🔥❤️❤️

    • @HarshaMusicOfficial
      @HarshaMusicOfficial  4 года назад +1

      Thankyou ❤️❤️

    • @sameeranuwanjith3117
      @sameeranuwanjith3117 4 года назад

      විරහව හදවත කොච්චර රිද්දුවත්........හැංගුන අමුතුම ආදරයක් තියෙනවා..

  • @wasu..6104
    @wasu..6104 Год назад +1

    ලස්සන හඬක් හදවතට දැනෙන ලස්සනම සිංදුවක් තෙරුවන් සරණයි" ඒ ලස්සන හඬට.💕

  • @BigChill18
    @BigChill18 Год назад +3

    එකම එක දිග
    පුන්චි කවියක්
    තවම ලියනවා මං...🥺❤️

  • @danuvlogsl2125
    @danuvlogsl2125 4 года назад +2

    Supiri wedak saho.tawa me wage හදවතට දැනෙන සින්දු godak karamu.jaya wewa.

  • @chamarihansika9590
    @chamarihansika9590 4 года назад +4

    ඔයාගෙ voice එක ගොඩක් ලස්සනයි අයියේ...ඉදිරිකටයුතු කරගන්න ඔයාට හදවතින්ම සුභ පතනවා..බුදු සරණයි ❤️

  • @nethminidissanayaka9745
    @nethminidissanayaka9745 3 года назад +1

    Kiyagannata bariwa siraunu ekama eka diga punchi pathumak thawama pathanawa mn 💓😍

  • @shenushisanjana9670
    @shenushisanjana9670 3 года назад +3

    👌💆😍හදවතට ගායනා කරනවා හරිම ලස්සනයි..😊

  • @nilushikakanchana9604
    @nilushikakanchana9604 3 года назад +7

    භාවනාවක් මේ සින්දුව නම්...🌺

  • @ggim2211
    @ggim2211 4 года назад +7

    සුභ අලුත් අවුරුද්දක් වේවා....😍😍💐💐

  • @naleenjayakantha5251
    @naleenjayakantha5251 3 года назад +3

    Ekama eka diga punchi kawiya EYAWENUWNN PAMANAK HAMADAMA 😙😙😙😙 LIYAMI MAN

  • @rashmi7028
    @rashmi7028 3 года назад +5

    The way that you live in the song is truly phenomenal ! I wish you all the best and success in your future endeavours sir! ❤🙏🙏🙏

  • @malindiamesha3632
    @malindiamesha3632 2 года назад +4

    එකම එක දිග පුංචි කවියක් තවම ලියනවා මං 🥺❤️💔

  • @sithuminabandara1880
    @sithuminabandara1880 3 года назад +3

    Omg...................wow...this song....amazing.....wow 😘😘😘and i love it.....

  • @vimukthiabeysekera326
    @vimukthiabeysekera326 4 года назад +3

    Perfect... keep it up.. best wish your brightness future bro... ❤🔥❤🔥❤🔥

  • @himansanasiriwardhena4218
    @himansanasiriwardhena4218 4 года назад +3

    Aww....this is going to be a hit record...🤗good luck.🤗

  • @warunodachathuski3278
    @warunodachathuski3278 3 года назад +1

    Liyu kavi padha dahak athure
    liyagnnata briwa lathaunu
    Ekama eka diga punchi kaviyak
    tawama liynwa man 😔😔❤❤❤

  • @verangakaveesha1924
    @verangakaveesha1924 4 года назад +3

    ඇත්තටම අයියේ marama ලස්සනයි කටහඬ ....
    තවම පතනවා මන්..... ❤

  • @chanchala6726
    @chanchala6726 Год назад +2

    ආසම සිංදුවක් එක්ක දැනෙන කටහඬක් ❤

  • @kalpasulochana71
    @kalpasulochana71 3 года назад +3

    නොලියූ කවිපද දහක් අතරේ...
    ලියා ගන්නට බැරිව ලතැවුනු....
    එකම එක දිග පුන්චි කවියක්...
    තවම ලියනවා මන්......

  • @amithalakmal9776
    @amithalakmal9776 4 года назад +2

    amboo niyami broo..fantastic voice and melody.digatama cover karanna saho

  • @usharathathsarani9340
    @usharathathsarani9340 3 года назад +3

    Adarei hemadama. I love song😗😗

  • @nilushikapriyangani9415
    @nilushikapriyangani9415 4 года назад +10

    හදවතට දැනෙන කටහඬක්..❤️❤️
    සුබ පතනවා..❣️❣️

  • @ZENtax_erROR
    @ZENtax_erROR 3 года назад +3

    Simply perfect voice with the perfect lyrics Love this
    Brings memories

  • @goldenwings5547
    @goldenwings5547 3 года назад +4

    හදවතටම වැදෙනවා ...... ❤❤❤❤❤

  • @sonalidileeshiya6454
    @sonalidileeshiya6454 4 года назад +4

    Wish ur happy new year aiya
    අලුත් අවුරුද්දේ ලස්සන cover එකක් ❤

  • @stefaniyajoseph74
    @stefaniyajoseph74 4 года назад +2

    නියම voice එකක්... ගොඩක් ලස්සනයි... Amazing... ❤️

  • @thilinikaushalya8230
    @thilinikaushalya8230 4 года назад +3

    මං අහපු ලස්සන voice එකක්.ඉස්සරහට තවත් ලස්සන covers කරන්න wish කරනවා..🔥❤️

  • @nipuniruwanthika8675
    @nipuniruwanthika8675 2 года назад +1

    කාලෙකින් comment එකක් දාන්න හිතුනා...
    හදවතේ දුකක්, වේදනාවක්, දරාගන්න අමාරු , හිතාගන්න අමාරු අමුතු හැගීමක් දැනුන වෙලාවට පුරුද්දක් විදිහට අහන මේ සිංදු ටික ජීවිතේ වෙනස් කරනවා හරිම අපූරුවට...
    ❤ ආදරය
    ඔව් ඒක අපිට ඇතුවත් බැරි නැතුවත් බැරි බෙහෙතක්...💕

  • @rashmiraveena131
    @rashmiraveena131 4 года назад +3

    අවුරුදු තෑග්ග 🤭
    හරිම ලස්සන වොයිස් එකක් ❤️😍👍

  • @erandhisenadheera7496
    @erandhisenadheera7496 3 года назад +3

    ගොඩක් ලස්සනයි මල්ලී....
    මං ආසම song.. එකක් ..
    ඔයාගෙ voice එකෙන් අහද්දි තවත් ලස්සනයි දැහැනකට සම වැදුනා වගේ (දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දු මේ song එකටත් cover එකක් කරන්නකෝ මල්ලී ..plzz)❤️

  • @sudeerasooriyaarachii1285
    @sudeerasooriyaarachii1285 4 года назад +4

    භාවනාවක්.....හදවතට හුගාක් දැනුනු හැගීම්බර කටහඬක් ....💛💛

  • @ravinduweerasinghe8597
    @ravinduweerasinghe8597 4 года назад +1

    සුබම සුබ අලුත් අව්වුරුද්දක් වේවා.
    අපරාදේ, මේ සින්දුව මට අද උදේ පාන්දර අහු නොවුනු එක ගැන ගොඩක් පසු තැවෙනවා. ඇත්තටම මාරම ලස්සනයි. දවස ඉවරවෙන්න තව පැය දෙක තුනයි. ඒත් මං හිතනවා අවුරුද්දම හොද විදියට පටන්ගත්තා කියලා.
    ❤️❤️❤️❤️❤️💙💙💙💙💙💙💙💙💙💙💙🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💚💚💚💚💚💚💚💚💚💝💝💝💝💝💝💝💝💝💝💝💖💖💖💖💖💖💖💖💖

  • @imalkaharshani1480
    @imalkaharshani1480 4 года назад +3

    ඇස් පියගෙන විදින්න පුලුවන් ලස්සන කටහඩක්❤️ ❤️

  • @imalshakavindi4857
    @imalshakavindi4857 Год назад +1

    මාරම ලස්සනයි ඒ voice එක 😍👌

  • @alexroy5455
    @alexroy5455 4 года назад +6

    U have a heart touching voice...keep it up...all the best❤❤❤

  • @sashithsandaruwan7592
    @sashithsandaruwan7592 4 года назад +1

    හදවතට දැනෙන කටහඩක් 😍❤️ good luck brother 😘😊😍👌👍

  • @dhanushkawijesooriya
    @dhanushkawijesooriya 4 года назад +3

    Supiri...voice colour perfect 😘🤗💕😍

  • @veenavisulakshana9513
    @veenavisulakshana9513 4 года назад +1

    එකම එක දිග පුංචි කවියක් තවම ලියනවා මං.. ❤️👌

  • @durajrangana9424
    @durajrangana9424 4 года назад +3

    2005 විතර නිතරම අහපු සිංදුවක්.❤️

  • @sunethrarajapaksha6171
    @sunethrarajapaksha6171 Год назад +2

    Ee voice eka භාවනාවක් ඇත්තටම 💆🏻‍♀️💓 කොච්චර ආදර කතා ඇතිද හිතාගන්න බැරි විදියට වෙන් වෙන්න උනු..🙂❣️

  • @chamathkadewmini2906
    @chamathkadewmini2906 3 года назад +2

    Oyage cover songs 1st time thmai ada mn ahuwe.godak lassanai ayye oyage voice aka....heart touching voice.keep it up and all the very best ❤️❤️❤️❤️

  • @induwarainduwara1369
    @induwarainduwara1369 Год назад +10

    මගේ ආදරේත් ඒයාට කියා ගන්න බැරි වෙයි කියලා මට හිතෙනවා...ජිවිතේ අත් අරිය තැන්වල ආයෙත් ඔයා නිසාම ඒවා ආයෙත් අල්ලගත්තා... මට හැමදාම ඕන උනේ ඔයාගේ අදරේකට හෙත්තු වෙන්නයි...ඔයාව ගොඩාක් ආදරෙන් බලා ගන්නයි...ඔයාව මටත් වඩා හොදට බලා ගන්න ආදරේ කරන්න කෙනෙක්ව හම්බෙන්න කියලා මම ප්‍රත්තනා කරනවා..හැමදාමත් මගේ පපුවේ ඔයාට තියෙන ආදරේ ඒ විදියටම තියෙනවා (V) ❤️...🙂🙂
    *නුඹෙ සුවඳ රැඳි පපුව ගැඹුරේ
    කියාගන්නට බැරිව සිරවුණු
    එකම එක දිග පුංචි පැතුමක්
    තවම පතනවා මං*
    -ඔයාට බුදු සරණයි -
    02/06/23

  • @shashidissanayaka2722
    @shashidissanayaka2722 2 года назад +2

    ගොඩක් ලස්සනයි අයියේ මට දුක හිතෙන ගොඩක් වෙලාවට අයියගේ song එකක් අහලා තමා හිත නිදහස් කර ගන්නේ ❤🔥

  • @ykinduwara5164
    @ykinduwara5164 4 года назад +6

    අම්බේ බන් හිත පාරගෙන යන්නෙ උබේ වොයිස් එක උය බීට් එකේම සින්දු කරපන් ජයවේවා මගෙ කොල්ලෝ😍

  • @bhagyasandamini356
    @bhagyasandamini356 3 года назад +2

    A voice ekh nmhh bhawanvk thmai..😍😊❤,

  • @supuna1918
    @supuna1918 3 года назад +5

    Favorite ❤️

  • @භාෂිබබා
    @භාෂිබබා 4 года назад +2

    Godak lassanai aiya......best of luck!!!!!!💪👌💛

  • @udayashanthakumara3380
    @udayashanthakumara3380 3 года назад +3

    wowww... i love it

  • @wijekoon3589
    @wijekoon3589 2 года назад +2

    Ane me song eka hari ලස්සනයි ❤️❤️

  • @thilankalakmali8713
    @thilankalakmali8713 3 года назад +3

    Wooooooow.. lassanai voice eka

  • @nisansalasewwandi9291
    @nisansalasewwandi9291 3 года назад +1

    ඔයාගෙ හැම සින්දුවක්ම අහනවා..මාරම ලස්සනයි...............කියන්න තියෙන්නෙ හැමදාම පෙර අත්මෙ පිනට හම්බ උන කටහඩක් කියලා තමා.....🌹ඊරිසියාකාරයො ඇති ඔය කටහඩඩ..............😘එත් ඒක හොරෙන් ගන්න බැ...................... ඊර්ෂ්‍යාකාරයොන්ට වඩා ඉන්නෙ...ඔයාට ගොඩක් අවංකව සුබ පතන අය.............🌹ඒ තරම් ලස්සනයි සින්දුව බුදුසරණයි

  • @maheemaranaraja7075
    @maheemaranaraja7075 4 года назад +4

    Lassana voice ekak 💗

  • @naleenjayakantha5251
    @naleenjayakantha5251 4 года назад +1

    Ehmai Mama eyata kiyanne 😃😃😃😎Mge Tharakawi Gampa paayu love Can touch a one time last Fora life time 😆😆

  • @nawodmalshan453
    @nawodmalshan453 4 года назад +3

    නුබෙ සුවද රැදි පපුව ගැබුරේ කියාගන්නට බැරිව සිර උනු
    එකම එක දිග පුංචි පැතුමක් තවම පතනවා මං...❤️

  • @kalpanirajapaksha6754
    @kalpanirajapaksha6754 3 года назад +2

    wow..ගොඩාක් ලස්සනයි.👍

  • @hansikamadu5550
    @hansikamadu5550 4 года назад +7

    එකම එක දිග පුංචි පැතුමක් තවම පතනව මං...

  • @omalkasewwandi2418
    @omalkasewwandi2418 4 года назад +2

    Kiyagannata beriwa sirawunu ekama eka punchi pathumak thawama pathanawa man........................
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dileepavithanage
    @dileepavithanage 3 года назад +9

    මේ ගීතයේ මුල් ගායනය ක්‍රිෂාන්ත එරන්දක සමඟ උරේෂා රවීහාරී ලෙස මෙහි සඳහන්ව ඇතත් එය වැරදිය. × මේ ගීතයේ මුල් ගායනය ක්‍රිෂාන්ත එරන්දක සමඟ මංජුලා නිවන්ති ලෙස නිවැරැදි විය යුතුය ✔

  • @wageeshakumarasinha297
    @wageeshakumarasinha297 2 года назад +2

    Nothing to say 🥺❤️ if you were me you can feel how i addict this song ❤️🥺

  • @sanusenulya9053
    @sanusenulya9053 4 года назад +3

    All the best aiya😌☺️💕

  • @kaveeshanawagamuwa6762
    @kaveeshanawagamuwa6762 3 года назад +1

    Ai me sinduwata me tharam asa....adare kiyl hitha gnn ba❤️💕

  • @priyangachandrasekara1165
    @priyangachandrasekara1165 4 года назад +6

    Voice 1 godak lassanai
    💖💖💖🎤🎤🎤🎤🎼🎼🎼🎵🎵🎵

  • @roshiniseram7812
    @roshiniseram7812 4 года назад +2

    Woow..හරිම ලස්සනයි..😍😍

  • @ruukanaheraarachchi5521
    @ruukanaheraarachchi5521 3 года назад +3

    Favorite song with favorite voice ❤😌

  • @roshanakila7143
    @roshanakila7143 3 года назад +2

    සුපිරි niyamai 👍👍❤️❤️

  • @dilruudil6974
    @dilruudil6974 4 года назад +5

    Ane favourite 😖🥺🥺🥺♥️♥️

  • @thushanthimanka1227
    @thushanthimanka1227 3 года назад +2

    Supiriyak thama❤️😍😍

  • @rashinidesilva5433
    @rashinidesilva5433 4 года назад +3

    නුඹෙ සුවඳ රැඳි පපුව ගැඹුරේ කියා ගන්නට බැරිව ලතැවුනු එකම එක පුංචි පැතුමක් තවම පතනවා මං ❤❤❤

  • @agasarapahan6852
    @agasarapahan6852 Год назад +2

    මේක පිස්සුවක් දෙයියනේ.......🥺❤️❤️❤️

  • @nadeeshamuthumali1121
    @nadeeshamuthumali1121 4 года назад +3

    🤙💔. හිතක් සනසන එකත් පිනක් 🙏😥

  • @LillySamZara
    @LillySamZara 4 года назад +2

    Favourite one...😍 Awesome aiya keep it up...🔥❤️

  • @navodviduranga4144
    @navodviduranga4144 3 года назад +4

    ලස්සනයි...
    අනුත්තරා එකේ සින්දුවක්🤗💥