As per my experience, Japanese Kyoritsu & Leader measuring devices are reliable & long lasting. Original USA made Fluke meters are not available in our country. In some Gulf countries, Mexico made quality Fluke meters are available.
Gana හැටියට paduwak na dan mokada q1 ekath yannea 7000kata. Anika oya technician ho wena yam kramaekata oka haraha salli hoyanawanam okata yana gana piyawanna දවසකින් පුළුවන් .ewageda oken dena pahasuwa. බුද්ධිය meheyawanna අනාගතේ hithala. Nathnam ekathana thmath 😜
මගේ ලඟ තියනවා sanwa ,koyritsu ( original japan ) analog multi meter ...අවුරුදු 24 පමන වෙනවා ...අදටත් සුපිරියට වැඩ.digital විවිධ වර්ගයේ multi meter , clamp meter කීපයක්ම පාවිච්චි කලා නමුත් කල් පැවැත්ම එතරම් හොඳ නැහැ..දැන් පාවිච්චි කරන්නෙ fluke 15B + කියන එක ..ඒක නම් හොඳ තත්වයේ තියනවා..බලමු aneng එකක් අරගෙන.
ගොඩක් දෙවල් දැනගත්තා මහත්මයා.. දිගටම කරගෙන යමු.. ජය වේවා..💐
How much .
CHECK DARAZ
As per my experience, Japanese Kyoritsu & Leader measuring devices are reliable & long lasting. Original USA made Fluke meters are not available in our country. In some Gulf countries, Mexico made quality Fluke meters are available.
yes good.
Lankawe tiyenne Chinese copy da?
mostly
සර් මේ වගේ හොද මල්ටි මීටරයක් ගෙනල්ල දෙන්න බෑද?
Ayye Aneng8008 temperature මනින්න බෑනේ🤔🤔🤔 8009 පුලුවන්ද උශ්නත්වය මනින්න 🤔🤔
පුළුවන්
Aneng 8002 ganna koheda thiyenne
Medawswala nam stock na
Wena ganna thanak nadda
Darez ake Rs10000 wenawa a ganata paduene ආයියේ
අනේ මචන් මේකේ ඔරිජිනල් brand එක ගන්න පුලුවන් තැනක් කියන්නකෝ
ANENG AN8205C multimeter ek hoda d sir ?
සර් මට හොද එකක් ගන්න පුළුවන් ද...?
yes 0719387311
මේකේ ampiar මනිනකොට් දෙන්න පුළුවන් උපරිම voltage එක කියද 🤔
එහෙම කතාවක් නෑ නේ. ඉස්සෙල්ලාම ඇම්පියර් මනින්න ඉගෙනගන්න වෙයි..😕
Aneng TM An 8002 Aneng R An 8002 me deke wenasak thinawadha
Solding gun පිලිබද පොඩි video එකක් කරන්න .හැමෝටම වටින දෙයක්.
aniwaryen
නිවැරදිව පාස්සා ගන්නා ආකාරය ,components එකක් remove කරගන්නා අකාරය,solding paste එකක් use කරන අකාරය.ගොඩක් දෙනෙක් දැන්නැැ.(මමත් ඇතුළුව)ගොඩක් වටිනව,thanaks
@@dinushlakfri5961 balamu smd video series ekea karanna balannam
thank u so much. meter eka made in koheda machan. gaddi monada blnna ona
China thma machn. Habai sahanna හොඳයි eakai. Gaddi oya counts gana saha physical oyata habawena switch ,brobs,amathara dewal,color eka diha balnn
මං ඉන්නේ සෞදි අරාබියේ ,ඔයාගේ වීඩියෝ දිගටම බලනවා වගේම අවරුදු ගණනක් ඉලෙක්ට්‍රොනික් රෙපයාර් කරලත් නොදැන හිටි තියරි ගොඩක් ඉගෙන ගත්ත වගේම ඔයාගේ පැහැදිලි කිරීම් ආයෙම දෙපාරක් අහන්න ඕන නැහැ ,,ස්තුතිය් කියන්න මම කැමති නැහැ මොකද එහෙම ගෙවීමකින් ඒවායේ වටිනාකම මිල කරන්න බැරි නිසා .
මට aneng 8002 ගන්න ඕන banggood එකට මගේ debit කාඩ් නම්බර් දුන්නට ප්‍රශ්නයක් නැතිද? ඒ එක්කම මොකද එකේ Confused 1 products කියල තියෙන්නේ ඒක අව්ලක් නැතිද ?
debit card details denna epa paypal denna. confused kathandara hithanna epa
Aneng an8002 vs an8008 multimeter දෙකෙන් මොකද්ද හොද
8002
@@labtronics1140 thank you brother
Your welcome 👍
මම ගත්ත aning multimeter එකේ වෝල්ට් එක බලන තැන Hz බලන්ඩ තියෙනවා වෙනම Hz% බලන්ඩ තියෙනවා මේ මේ දෙකේ වෙනස මොකක්ද
wenama balanan thiyana ekatawdaa rakea wenawana frequncy range eka nam wadiyak theruna. hariyata distroted wave ekakin hariyatama frequncy aduraganna wagea deyak
මේක daraz එකේ තියනව. 4500k වගේ වෙනවා. පාඩුයි නේද ඒක
Gana හැටියට paduwak na dan mokada q1 ekath yannea 7000kata. Anika oya technician ho wena yam kramaekata oka haraha salli hoyanawanam okata yana gana piyawanna දවසකින් පුළුවන් .ewageda oken dena pahasuwa. බුද්ධිය meheyawanna අනාගතේ hithala. Nathnam ekathana thmath 😜
😁😁😁👍👍👍❤️❤️❤️
Aneng 8002 8009 මේ දෙකෙන් හොද මොකක්ද.. 😍😍😍😍😍
8009
Thanks. ... 😍😍😍 8009 දැන් ඔඩර් එකක් දැම්මා... 👍👍👍👍
Great💘
මගේ ලග බ්‍රදර් ඇනලොග්, ut33a+ මල්ටිමිටර් දෙක තිනවා. සුපිරියටම වැඩ.. එවා ගත්තෙත් ඔයාගේ විඩියෝ බලලා.. ජය වේවා.... 😍😍😍😍😍😍
ඇනෙන්ග් 8009 ඩරස් එකෙන් ඔඩර් කරේ. අද තමයි ආවේ.. සුපිරි.. 😍😍😍😍😍😍😍
Okema M1 eka hodada
Aneng m1 එක හොදයිද
an 8008 kiyla ekak tiyanwa e bay ek eka gena mokda hitanne aiye. ek ganda da 8002 ma gandada
aluth video eka balanna bro
8008
@@labtronics1140
kitada meka
@@samithneelaka6074 2400
Bro
Obata pin apita nirlobiwa denuma labadenawata....
Obeta welawak wenkara ganna puluwan nam "How to use Oscilloscope" gena pehedili karanna godaak watinawa...
Obata Jaya!
kisi prashnayak na siduwela thiyeena wenma deyak ea mata thma mudal gataluwak nisa oscilescope ekakwath ganna widihak na. gath sanin karannam aniwaryen. itakalin oscilescope 2kK REVIEW ENAWA. EAWWA SARALA EWWA
@@labtronics1140 Thanks much for your quick response...
Wish you all the best in your future endeavours...
Very Nice Info.
Sir aneng 618 c multimeter eka hodada
Ehema awulak na lassnada danna display penawa adu weida danna youtube review balanna. Athula gananam එච්චර kiyanna අමාරුයි
@@labtronics1140sir aneng 618 multimeter eka mm gaththa eke aneng TM keyala nemey thiyenne aneng R kiyala multimeter eka original nemeyda
bside smart multimeter eka hodaida aiye
ane wedak na.
Meka ganna thanak kiyanawada plz
Lankawe nm na bn.
Banggod thma
Kohenda ganna tiyenne
anik videoe ekea ganna widiha damma
Koheda ganna thiyenne
Oka kiyak wenawada kade
kade
2400-/
Koheda ganna tiyanne meka
ganan thana kiyala video ekak dala athi mama
ඔයාගෙ පවර් සප්ලයි එක කියද bro
3000/-
@@labtronics1140 පවර් සපලයි එකෙ වර්ගය මොකද කියන්න please .මොකද මට ගන්න
Asia electronic ekea thiynawa වර්ගයක් na bro hoda eka balala ganna
@@labtronics1140 thanks bro you help
@@labtronics1140 පුලුවන් නම් ඔයාගෙ පවර් සප්ලයි ගැන video එකක් ඉදිරිපත් කරන්න bro please
Aiya aneng ekada hoda unit ekada
Aneng q1 unit 39A oya dekama duarability hodai. Performance hoda aneng ඉතින්
Aiye me multimeter eke price eka kohomada?
2400/-
Kohenda meka ganna puluwan?
Meka ganna thanak kiyannako plz
gaththa link eka dannako
meka kiyak wenawa
2400
Kohomada ganne
@@dulanmadusanka2674
AliExpress tiyanawa
@@dulanmadusanka2674 online oder katanna
Ela ela
mustool walin smd mobil,laps hadanna puluwnda ?
www.daraz.lk/products/upgraded-mustool-ks890-intelligent-digital-oscilloscope-multimeter-acdc-i106028509-s1013542597.html?spm=a2a0e.searchlist.list.5.393964d1eUsjxT&search=1
Ehema awulak na
💗
Good video
Amp balanna barida
පුළුවන්
Super sir
මේක කීයක් විතර වෙනවද අයියෙ
2400/-
කොහෙද තියෙන්නේ
@@isharamadushanka5385 ilaga video ekea kiwwe ganna thana thma
eaka balannako