ජර්මනියේ ශ්‍රී ලාංකික වීදිය සහ මකර රජදහන Drachenburg Castle Germany Sinhala Vlog Europe Sinhala

Поделиться
HTML-код
  • Опубликовано: 24 дек 2024

Комментарии • 62

  • @chandimapriyashantha4964
    @chandimapriyashantha4964 2 месяца назад +2

    ජර්මනිය මෙච්චර ලස්සනයි ද...ගොඩක් ස්තුතිය එ ලස්සන පෙන්නුවාට ජ්සු පිහිටයි බුදු සරනඉ ❤

    • @travellinglovebirds
      @travellinglovebirds  2 месяца назад

      ඔව්. සමහර පැති හරිම ලස්සනයි. 😍😍😍

    • @anohacharlesschlosser9305
      @anohacharlesschlosser9305 2 месяца назад

      @@chandimapriyashantha4964 goddaak lassana than thiyenawa. Anith ratawal wagema.

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 2 месяца назад +1

    ඇත්තටම හරිම ලස්සන වීඩියෝ එකක් ❤❤ ලස්සන couple එකක් ❤❤

    • @travellinglovebirds
      @travellinglovebirds  2 месяца назад

      ගොඩාක් ස්තූතියි...!!! 🥰♥️

  • @RanjithDikkubura
    @RanjithDikkubura 2 месяца назад +1

    සහෝ වුෂ්පාලන්හුටිට සුපිරි හොදේ.
    Tks best rgds

  • @SudeshNanayakkara-x8p
    @SudeshNanayakkara-x8p 2 месяца назад +1

    Wow harim lasanai, kiyanna wachana nha, harima lasana video ekkak, Budusaranai

    • @travellinglovebirds
      @travellinglovebirds  2 месяца назад

      ගොඩාක් ස්තූතියි...!!! 🥰♥️

  • @Ash-od7sp
    @Ash-od7sp 2 месяца назад +1

    ලස්සන යි වීඩියෝ 🎉🎉🎉

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 2 месяца назад +3

    Thank you for the video..Godak kalekata passe oyalage video ekak baluwe..mn hithanne castle hena godak thiyenawa Germany wala,10,000kata wada.. mara lassanai..godak kaleka idan kiyanawa 2024 december german enawa kiyala,awahama balanna puluwan mewa. Man ahala thiyenawa tamil community ekak innawa kiyala ara bus ayya kiyala kenek eyage channel eke Frankfurt tamil kada ehema pennuwa..E minissu hodai aththatama, england wala eka wenas,ltte seen ekak thiyenne...Anyway,see you soon akka and ayya! Thawath lassana videos genna, december enna balanawa...Stay safe,Good Luck! 😍😍😍

    • @travellinglovebirds
      @travellinglovebirds  2 месяца назад +1

      ගොඩක් ස්තූතියි. ළඟදිම දවසම හම්බවෙමු එහෙනං. 🥰🤗

    • @gamithawanasinghe4096
      @gamithawanasinghe4096 2 месяца назад +2

      @@travellinglovebirds Aniwarenma...Enaokota Instagram ekata message ekak damma harine..oyala instagram innawane kohomath.Okay,lagadima hambuwemu! Good Luck!😍😍

    • @travellinglovebirds
      @travellinglovebirds  2 месяца назад +1

      ඔව්. Insta ඉන්නවා. 🤗

  • @Disna0608
    @Disna0608 2 месяца назад +3

    ඔයාලනම් නියමයි.හැමතැනම ඇවිදිනවා❤

  • @dcooper6329
    @dcooper6329 2 месяца назад +2

    Patta ❤❤❤❤

  • @chulanandakumarasinghe8586
    @chulanandakumarasinghe8586 2 месяца назад +1

    Very nice🎉

  • @nandanijayaweera5468
    @nandanijayaweera5468 2 месяца назад +1

    Thank you so much you two 🎉

  • @anohacharlesschlosser9305
    @anohacharlesschlosser9305 2 месяца назад +1

    Living near to bonn sinc 35 years.but still didnt see this.i will go very soon. Its one hour travel to eifel for me

  • @KusalSilva-h2g
    @KusalSilva-h2g 2 месяца назад +1

    Supiri

  • @thilinaprasangeeth2507
    @thilinaprasangeeth2507 2 месяца назад +1

    Lassani niyamai mn Romeniya inne welawaka hambuna hama welawakama balanawa aniwa

    • @travellinglovebirds
      @travellinglovebirds  2 месяца назад

      ගොඩාක් ස්තූතියි...!!! 🥰♥️

  • @lakmina2002
    @lakmina2002 2 месяца назад +2

    Drone shot oyalagemada? Rules kohomada drone public place wala. Germeny wala me dawas wala economy eka poddak awul kiyala godak video dakka, it job thathwe me dawas wala video ekak karanna pls

    • @travellinglovebirds
      @travellinglovebirds  2 месяца назад +1

      ඔව්. Drone shots අපේ. Drone Rules ගැන විස්තර මේකේ තියෙනවා.
      👉 ruclips.net/video/OHJhhkVHOjs/видео.htmlsi=zwrFUZnI3Fphinop
      ජර්මනියේ economy එක අනිත් හැම රටකම වගේ down වෙලා තියෙන්නේ. යුද්ධ නිසා. IT jobs නම් තියෙනවා තාමත්. හැබැයි දැන් ආපහු ඒවටත් ජර්මානු භාෂාව බලන්න පටන් අරන් තියෙන්නේ. ගොඩක් job listings වල භාෂාව ඉල්ලලා තියෙනවා දැක්කා.

  • @Ima67890
    @Ima67890 2 месяца назад +1

    Sir apita cinnamon tikka export karanna Bayer kenek hoyaganna puluwanda ohen...

    • @travellinglovebirds
      @travellinglovebirds  2 месяца назад +1

      Sri Lankans in Germany Facebook group එකේ post එකක් දාලා අහලා බලන්න.

    • @Ima67890
      @Ima67890 2 месяца назад

      Thanks 🙏👍

  • @captainnemo3958
    @captainnemo3958 2 месяца назад +3

    17:43 ජර්මනියේ restaurant එකකින් හරි කොහෙන් හරි අපි ගන්න කෑම අරගෙන ඒවා ඉතුරු උනොත් සල්ලි ගෙවලා කෑම දාලා යන්න බෑද, ඒවා අනිවාර්යයෙන්ම අරගෙන යන්න ඕනද🙄❤️👍

  • @captainnemo3958
    @captainnemo3958 2 месяца назад +2

    ❤️❤️❤️😊😊😊

  • @rohanchandana1619
    @rohanchandana1619 2 месяца назад +1

  • @malshanhasaranga.
    @malshanhasaranga. 2 месяца назад +1

  • @dcooper6329
    @dcooper6329 2 месяца назад +2

    Ubala denna kiyanakan mukuth nodanna e patte mama 😢😅

    • @travellinglovebirds
      @travellinglovebirds  2 месяца назад +1

      අපේ ජොබ් එක ඉතින් ඇවිදින එකනේ. වෙලාවක් තිබුණොත් ජොබ් එකත් කරනවා 🤪

    • @dcooper6329
      @dcooper6329 2 месяца назад

      😂😂

    • @travellinglovebirds
      @travellinglovebirds  2 месяца назад

      මේ ඔබ දෙපලගේ වීඩියෝපට අප සතුයි හොදේ එවා දැම්මේ නෑ -yeshi 😬

    • @dcooper6329
      @dcooper6329 2 месяца назад +1

      😂😂😂😂. Nona thama video eka dakke na.wada 😅😅

    • @travellinglovebirds
      @travellinglovebirds  2 месяца назад

      එයා කැරකෙන ඒවා එහෙම තියෙනවා. දැම්මේ නෑ. 🤭

  • @anohacharlesschlosser9305
    @anohacharlesschlosser9305 2 месяца назад +1

    Mechchara langa indalath giye naane appa. Loke wate gi,ata inna rata dakke meyala nisa

    • @travellinglovebirds
      @travellinglovebirds  2 месяца назад

      යන්න යන්න. ලස්සන කාසල් එකක් 🤗

  • @vimsen2221
    @vimsen2221 2 месяца назад +1

    වෙස්ට්ෆාලන් එක හරියට කියෙව්වේ නැහැනේ

    • @travellinglovebirds
      @travellinglovebirds  2 месяца назад

      තාම ජර්මන් ඉගෙන ගන්න ගමන් 🥲

  • @dhananjaeranga3357
    @dhananjaeranga3357 2 месяца назад +1

    westfalen http 😂😂❤

    • @travellinglovebirds
      @travellinglovebirds  2 месяца назад

      Nordrhein-Westfalen ඇයි මොකක්ද අවුල?

    • @dcooper6329
      @dcooper6329 2 месяца назад +1

      @@travellinglovebirdswestfalenhütte Ubahn station eka gana me kiyanne 😊

    • @travellinglovebirds
      @travellinglovebirds  2 месяца назад

      😂😂😂