rana bima merune sinhalayekunam.

Поделиться
HTML-код
  • Опубликовано: 25 окт 2024

Комментарии • 163

  • @dahamithehara8076
    @dahamithehara8076 Год назад +12

    මගේ තාත්තා යුද හමුදාවේ..අද කකුලක් නැතුව ආබාධිත වෙලා ඉන්නවා...දනිස්සෙන් පල්ලෙහා දකුණු කකුල නෑ...අනිත් එකටත් වෙඩි වැදිලා තියෙන්නේ ...මට යුද්ධය ගැන ලොකු මතකයක් නෑ.... හැබැයි තාත්තා එයාගේ කකුල නැති වෙච්ච හැටි අපට කියලා තියෙනවා...කැලෑව අස්සෙ එහෙන් මෙහෙන් වෙඩි සද්ද ..ඒ අතරේ තාත්තාට බෝම්බයක් පෑගිලා...කකුලෙ ඇගිලා නෑළු...මස් දිය වෙනවා වගේ මතකයිළු...ඒ අස්සෙන් කැලෑව මැද්දෙ කවුදෝ තාත්තාව ඇදගෙන එක්කගෙන ගිහින්..ගස්වලත් කකුල වැදි වැදි එක්කන් ගිහින්...වාසනාවට එයත් තාත්තලාගෙම කෙනෙක්... බෙහෙත් දෙන තැනට එක්කගෙන ගියාට පස්සෙ මැෂින් එකකන් දනිස්සෙන්ම කපලා අයින් කරා විතරයි මතක තිබිලා තියෙන්නේ..සිහිය නැති වෙලා ඊට පස්සේ සිහිය එද්දී වටේ ඉන්න හැමෝම දෙමලෙන් කතා කරනවළු.තාත්තා හිතලා තියෙන්නේ කොටින්ට අහුවෙලා කියලා..ඒත් බලද්දී පලාලි හොස්පිටල් එකේ ඉදලා තියෙන්නේ...ඊට පස්සේ හොස්පිටල් ගොඩකට මාරු කරලා...චූටි කාලේ අම්මා එක්ක තාත්තාව කකුල කපලා ඉන්නවා බලන්න ආමි හොස්පිටල් ගියා මතකයි කෝච්චියෙන් බැහැලා....ලොකු මතකයක් නැති උනත් එතන ඉදපු මාමාලා ඔක්කොම කකුල් නැතුව...අතපය නැතුව ..බැන්ඩේජ් බලපු බලපු හැමතැනම තිබ්බා කියලා මතකයි....ඒ කාලේ මට ඒ ගැන ලොකුවට දැනුණේ නෑ...ඒත් දැන් හිතෙද්දි දැනෙන හැඟීම කියන්න තේරෙන්නේ නෑ මට...මේ රටේ කවදාවත් ආයේ ජාති භේද ඇති නොවි ..හැමෝම එකට සතුටින් ජීවත් වෙන්න ලැබෙන්න ඕනෙ..දෙමල මිනිස්සු ඇත්තටම ගොඩක් හොදයි,....යාපනය ... මන්නාරම ඉන්න මිනිස්සු ආශ්‍රය කරපු අය ඒ අය අපිට කොච්චර හොදට සලකනවද කියලා දන්නවා ඇති...අපි හැමෝටම ආයේ යුද්ධයක් අවශ්‍යම නෑ....මගේ රටට ජය වේවා 😣💖😭❤️

  • @nalijay2849
    @nalijay2849 4 года назад +51

    පුදුම විදියට දැනෙන්නේ මේ සිංදුව .. 🙏💖💖💖දැන් කොරෝනා නිසා දුක් විඳිනවා අපේ වීරෝධාර රණවිරුවන් 🙏🙏🙏💖 සදා ණයගැතියි විරුවණි🙏🙏🙏 ආදරෙයි 💕💕💞🙏🙏🙏🙏

  • @quickfixpc
    @quickfixpc 3 года назад +58

    මේ සින්දුව අහද්දි තමන්ගේ රට ගැන..💪 ගැම්මක ආපුන් ඉන්නවද.

  • @Julian_1990
    @Julian_1990 2 года назад +23

    සිංහල බෞද්ධයන්ට ජයම වේවා.

    • @Avatar-7-r2d
      @Avatar-7-r2d Год назад +3

      ජයම වේවා

    • @Sampath610
      @Sampath610 5 месяцев назад +3

      ජයෙන් ජයම වේවා

  • @neelbasnayake1156
    @neelbasnayake1156 3 года назад +31

    හෙළ විරුවනි ඔබ කිසිවකු මැරුවේ නැත.... ලොව උතුම් හෙළ බස, බුදුදහම, එය අනාගතයට ගෙන යන උතුම් ජාතිය ඔබ රකින්නේ... මිනිසුන්ගේ සතුන්ගේ ජීවත් වීමේ අයිතිය.... උතුම් දේවල් සුරැකීම මහා පිනක්..... ඔබේ චේතනාව යහපත්, අනිවාර්යෙන්ම ඔබ දෙව් ලොව ඉපදෙනවා.....

  • @amindaprabath1427
    @amindaprabath1427 4 года назад +37

    අපේ හුස්ම රකින්නට ඔබේ හුස්ම පිදුවා.. අපි සැමදා ඔබට ණයගැති ..එසේම යුද්ධය අවසන් කරන්ට නායකත්වය දුන් රාජ්‍ය නායකයා මහින්ද මැතිදුන්ටත්, ගොඨා ඔබටත්, ත්‍රිවිධ හමුදා ප්‍රදානින් සැමටත් ස්තුතියි.. එසේම යුද්ධයයෙන් ජිවිතේ අහිමි වූ විරෝධාර රණවිරුවන් සැමට නිවන් සුව ලැබේවා !!!

  • @sarathsarath4721
    @sarathsarath4721 5 лет назад +46

    අපෙ රට ගැන අපෙ වීර සෙබලුන් ගැන දැනෙන ආදරය..ඒ ආඩම්බරය ගැන විස්තර කරන්න වචන නෑ.අපෙ රට වෙනුවෙන් ජීවිතය පූජා කල උදාර රන විරුවන්ට වගේම ලේ මස් දන් දී රට බේරා ගත් රනවිරුවන්ට හිස නමා අචාර කරනවා👊

  • @piumigayasha1397
    @piumigayasha1397 3 года назад +24

    LTTE කාලේ මන් පොඩි. කොටි කියන්නේ කව්ද කියලා තේරුමක් නෑ. එදා ප්‍රබාකරන් මැරුණ දවසේ අම්මා ඇඩුව. කිරිබත් හදලා කෑවා අපි. එදා අම්මගේ මුණ දකිද්දී මාත් ඇඩුව. මේක දකිද්දී ඒ දවස මතක් උනා.ආදරෙයි අපේ කොල්ලෝ කෙල්ලෝ සේරටම ❤❤❤

  • @kavingihansara2610
    @kavingihansara2610 4 года назад +19

    ❤️❤️❤️❤️❤️ඔබ කල සේවය සදා අමරණීයයි..❤️❤️

  • @traveltectours6561
    @traveltectours6561 2 года назад +23

    හැමදාම වගේ මේ සින්දුව අහනකොට ඇස්වලට කඳුළු පිරෙනවා.💖🔥😥👌 01-12-2021 කව්ද අහන්නේ ???

  • @samadhisenavirathne8262
    @samadhisenavirathne8262 6 лет назад +96

    සදා අමරණීය අපේම සහෝදරයන්. කල සේවය කිසිදා අමතක නොවෙවී. ❤️

  • @MashaChana
    @MashaChana 4 года назад +10

    සoගීත නිර්මාණය සoගීතවේදී සරත් දසනායක ... පද රචනය පියසේන රතුවිතාන.

  • @sameerakithmini1763
    @sameerakithmini1763 3 года назад +9

    හදවතට දැනෙන්නම ලියපු සිංදුවක් 👌👌

  • @ashaadilrukshi7894
    @ashaadilrukshi7894 Год назад +4

    රණවිරු වෙක් ගේ බිරිදක් වෙන්න ගොඩක් ආසවෙන් හිටියේ. ❤️❤️❤️හැමදාම ආදරේ. දැන් ඒ දේ ලැබීම ගැන සතුටින් ඉන්නේ. සුදු මහත්තයෝ හැමදාම ගොඩක් ආදරේ ❤️❤️❤️

  • @ruhirutv789
    @ruhirutv789 10 месяцев назад +1

    attatama mamat armiy hitya nisa dukk dannawa

  • @udeeshaalwis2482
    @udeeshaalwis2482 3 года назад +20

    Proud to be a Sinhalese!!!🇱🇰🙏

  • @savinsahera3843
    @savinsahera3843 5 лет назад +25

    අප රැකුනේ ඔබ නිසයි ❤

  • @chathu05
    @chathu05 11 лет назад +23

    Gives me goose bumps !!
    Proud to be a Sinhalaya !!!

  • @manojdissa3487
    @manojdissa3487 4 года назад +10

    තනුව සහ සංගීත සංයෝජනය: සරත් දසනායක 🙏😍

  • @nayanakumari821
    @nayanakumari821 5 лет назад +20

    ආයු රක්ඛන්තු ආවාඩා !!!!!!!!

  • @ssithara8889
    @ssithara8889 4 года назад +8

    මුර දේවතාවුන් ආදරෙයි

  • @thisarape
    @thisarape 10 лет назад +31

    Thank you Chandrika Siriwardane and Music composer for took out our hearts out of body.

  • @123sudda
    @123sudda Год назад +2

    😊ඔබලාට මම එදත් ආදරෙයි අදත් ආදරෙයි දන නමලා වැන්දාත පවු නැ මාතාව = මාතෘබූමිය රැක ගන්න ඉස්සරහම හිටගෙන කොයි වෙලෙ වෙඩු වැදෙයිද දන්නැ රට වෙනුවෙන් අභීතව සටන් වැදුණු හැම සෙබෙලෙක්ම නම නොකි සැමට ❤ ඉන්න තැනක හොදින් ඉන්න ඔනි 😔

  • @sllanka3439
    @sllanka3439 4 года назад +7

    Mge taththa oya mathak wenawa hamadamath...me sinduwa ahanakota.....

  • @1.mallii
    @1.mallii 4 года назад +7

    ලේ පැල්ලම් නෑ පිට පැත්තෙ 😌😎✌️

  • @thanujatharindu6715
    @thanujatharindu6715 2 года назад +3

    ආදරෙයි රණවිරුවනී ඔබලාට❤️❤️❤️❤️❤️

  • @priyanganirajapaksha6792
    @priyanganirajapaksha6792 4 года назад +4

    ආඩම්බරයි ,ආදරෙයි සිංහයනි.සදා ණය ගැතියි.

  • @shuwethashuwetha7810
    @shuwethashuwetha7810 3 года назад +1

    Ape ranawiruwanta adarei oyala naththan apith na wiruwani ❤️❤️❤️❤️ oyala hamotama jesu pihitai 🙏🙏🙏

  • @sudumanika7012
    @sudumanika7012 5 лет назад +22

    Mage maubime udara sinhayo

  • @Sakhitha
    @Sakhitha 11 лет назад +16

    So very proud of being a Sri Lankan!!

  • @SuzyJeon.77
    @SuzyJeon.77 10 лет назад +34

    i love my sri lanka

  • @ජීවක
    @ජීවක 2 года назад +1

    මේව බලද්දී ඇස් දෙකට කඳුළු එන්නේ මටත් නොදැනීම අපේ රණ විරුවන් මොනතරම් ඇස්,ඉස් මස් ලේ ජීවිත අත,පය, පූජා කරලද මේ රට බේරාගත්තේ කාලකණ් දේසපාලුහැතිකරයට මේ රට බංකලොත් නොකර බේරගන්න බැරි උන එකට මුන් 225 මරාගෙන මැරෙන්න හිතෙනවා මේ සින්දුව අහන විට

  • @oshadihalgahavitana8279
    @oshadihalgahavitana8279 5 лет назад +4

    api obata sada nayagethi viruwani .

  • @kavindyasashini4115
    @kavindyasashini4115 Год назад +1

    Adarei rana viriwani godak💖💖💖👍😘

  • @mohamodhhanan6789
    @mohamodhhanan6789 6 лет назад +12

    Patta motivated song love this

  • @kasunsanjaya944
    @kasunsanjaya944 4 года назад +2

    Adath Shana aga kilipolayana song akak.. apa obata adary samada...

  • @numeshkumara9509
    @numeshkumara9509 Год назад +5

    Mihipita Devi waru ❤️❤️❤️🙏🙏🙏

  • @harshanasuppa1764
    @harshanasuppa1764 4 года назад +1

    Hithata danena de kiyanna wachana ne, godak lassanai

  • @asankabandara208
    @asankabandara208 6 лет назад +7

    lassanai sinduwa

  • @schillingrenuka6705
    @schillingrenuka6705 6 лет назад +10

    Mage maubima mage sahodarayo...

  • @dileepapriyani687
    @dileepapriyani687 6 лет назад +13

    I proud of my Sri lanka

  • @Snehateku123
    @Snehateku123 3 года назад +1

    Assdeka kadulen piruna Mage kauruth merila me eth e hamoma srilanka mathawage daruwo Irvin mage nowenne kohomada

  • @chandimachandima945
    @chandimachandima945 5 лет назад +3

    Adarei hemadamath 💓💕😘

  • @mohammedinsafidrees6746
    @mohammedinsafidrees6746 5 лет назад +15

    Our nation lions

  • @PiyumiKaushalya-bn9jy
    @PiyumiKaushalya-bn9jy 3 месяца назад +1

    2024.07.08 ❤

  • @maheshlifesrilanka6374
    @maheshlifesrilanka6374 6 лет назад +13

    my sri lanka I Love so much..

  • @nayomibhagya3754
    @nayomibhagya3754 5 лет назад +11

    I LOVE SRI LANKA!!!!!!!!

  • @asanthiprabodani7891
    @asanthiprabodani7891 4 года назад +2

    Budhu saranai rata rakina viruwo hemotama. ❤️❤️

  • @chamarinilushika2185
    @chamarinilushika2185 2 года назад

    Thawa onada👍 poddak inna hodama eka

  • @udeshikanimali7835
    @udeshikanimali7835 3 года назад +1

    2021 th balana api

  • @slovermac1
    @slovermac1 10 лет назад +10

    Love you Lanka!!

  • @anurageanushka4883
    @anurageanushka4883 5 лет назад +1

    wery proud of you all left saliute them api obata achara karamu

  • @nadeekanadeeka155
    @nadeekanadeeka155 6 лет назад +7

    Love u sri lanka

  • @disnayasanthi4100
    @disnayasanthi4100 8 лет назад +18

    My Lovely sri lanka

  • @athugapura.athugalpura.6034
    @athugapura.athugalpura.6034 5 лет назад +7

    STRING 💟👍 .ARMY ARE VERY 💟👍 .THSTY SO I LIKE .💟🍁🌻💟🍁🌻💟🍁🌻 .

  • @humaduranga7990
    @humaduranga7990 Год назад +1

    ආදරෙයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @rizanam1322
    @rizanam1322 6 лет назад +2

    Ayyiyeh.obta.api.sada.naya.gathi

    • @OmanOman-ee5mn
      @OmanOman-ee5mn 5 лет назад

      Apa rekune oba nisai Apa hemadamath obata nayagethi

  • @MrShalintha
    @MrShalintha 5 лет назад +3

    API SADA NAYAGATHI

  • @thevindualgama314
    @thevindualgama314 4 года назад +2

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍it so good

  • @sinhalautube5847
    @sinhalautube5847 4 года назад +2

    Aga hiri wetuna..

  • @apsarakumuduni5388
    @apsarakumuduni5388 5 лет назад +1

    ape mura dewatha wani obata ape uththmacharaya👊👊👊👏👏

  • @manojindika2970
    @manojindika2970 3 года назад +1

    Ei me songs aka thanam kare

    • @doubletime8762
      @doubletime8762 3 года назад +1

      කොයි කාලෙද තහනම් කලේ

  • @sujithchathuranga3267
    @sujithchathuranga3267 5 лет назад +2

    Apage rata jathiya raka dun oba siyalu denata apa sada kal nayagathi

  • @kosalavijerathna6142
    @kosalavijerathna6142 3 года назад +2

    Who will agree with me SF is the best...

  • @jeewanthaukwatta2298
    @jeewanthaukwatta2298 Год назад +1

    Extravagant song

  • @kavindahima8724
    @kavindahima8724 6 лет назад +9

    rana wiruwani apage upaharaya.obatai..

  • @devakajayasuriya6901
    @devakajayasuriya6901 7 лет назад +9

    Lyrics : Piyasena Rathuwithana

  • @tharindudilhara7847
    @tharindudilhara7847 5 лет назад +5

    Memories ♥️

  • @rubannirosha7406
    @rubannirosha7406 4 года назад +1

    My lovely lanka super song good 💛💛💛💛👍👌👮‍♂️💪💪💪💪💪💪💪

  • @maliyabn
    @maliyabn 8 месяцев назад

    සිංහල බෞද්ධයන්ට ජය වේවා ❤

  • @s.d.a.d.r8538
    @s.d.a.d.r8538 4 года назад +1

    🇱🇰🇱🇰🇱🇰I love Sri lanka🇱🇰🇱🇰🇱🇰

  • @maheshlifesrilanka6374
    @maheshlifesrilanka6374 6 лет назад +6

    i miss my sri lanka

  • @sampathkumarakumara1093
    @sampathkumarakumara1093 4 года назад +1

    Sada nayagathi ranaviruwani nubalata

  • @sasankasilva2341
    @sasankasilva2341 6 лет назад +22

    සි0හ ලේ...

  • @harshaanupa5249
    @harshaanupa5249 4 года назад

    Adarei mage ratatath.jathiyatath.mage pana men.ayurakkanthu awada

  • @epicsportnetwork
    @epicsportnetwork Год назад +2

    💖🌷🌼

  • @hemalchathu1207
    @hemalchathu1207 3 года назад

    Matru boomi sri lanka

  • @madugamage6045
    @madugamage6045 2 года назад

    aurudu 2kak giya...eka comment ekak neha pake generation....thopita kohomath thawa godak kal polin wala inna wei

  • @barneycasting8331
    @barneycasting8331 2 года назад +1

    රටේ මුල් පුරවසියත් කොටින් එක්ක සටන් කරපු කෙනෙක් කියල දැනුනහම තියෙන ගැම්ම!

  • @MYGUIDENCELK
    @MYGUIDENCELK 3 года назад +2

    Real වැඩ්ඩො තමා මේ dislike කරනඑවුනට හෙනම ගහපන්

  • @shibabro_lk
    @shibabro_lk 5 лет назад +7

    2019

  • @shyamaleemudunkotuwage1816
    @shyamaleemudunkotuwage1816 Год назад +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @malimali4656
    @malimali4656 8 лет назад +8

    I miss you sri lanka

  • @Imasha_Welivita
    @Imasha_Welivita Год назад +1

    🙏🥺❤

  • @gitamahadura5022
    @gitamahadura5022 4 года назад

    Sada amaraneiyaei apy ranaweiruwanw mama maga jeiweitayatama adaraei ranaweiruwanta sayma mohotakama ahanawa

  • @milantharashmi9889
    @milantharashmi9889 6 лет назад +6

    🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️❤️❤️

  • @sarathasanka7141
    @sarathasanka7141 5 лет назад +1

    Dada amaraniyai

  • @shehanmadhushanka4856
    @shehanmadhushanka4856 3 года назад +2

    ❤️❤️

  • @anushapriyanganee1191
    @anushapriyanganee1191 2 года назад

    2022 ahana aya koo

  • @dhanushkarathnayaka7138
    @dhanushkarathnayaka7138 5 лет назад +2

    Love you lanka

  • @sameerasooriyapatabendi9299
    @sameerasooriyapatabendi9299 2 года назад +1

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @PR-nh7lx
    @PR-nh7lx 5 лет назад +3

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @deshanoshadha7213
    @deshanoshadha7213 3 года назад +1

    ❤️🔥

  • @nihidugunaratne1288
    @nihidugunaratne1288 4 года назад

    Adarei pana wage ape ranawiruwanta❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @praneethsujeewa5650
    @praneethsujeewa5650 5 лет назад

    Sulage lelena eke karoke danawada dan

  • @senethgunawardhana3531
    @senethgunawardhana3531 4 года назад +2

    Sri Lanka army is super

  • @avishkamaduwantha4732
    @avishkamaduwantha4732 4 года назад +2

    "අන් ලයික් කරලා තියෙන්නේ සක්කිලී තමයි"🖕🖕🖕

  • @priyankarasampath1853
    @priyankarasampath1853 4 года назад +1

    🐂 like karanna be ponnayo. Ape kollanta jayawewa. 😍

  • @k.n6067
    @k.n6067 4 года назад

    Obe namaya sada amaraneeyai sinhala ape sith thula.

  • @crewlk5872
    @crewlk5872 Год назад +1

    ☸️ 🦁 🇱🇰