Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 823 | 09th August 2024 | Sirasa TV
HTML-код
- Опубликовано: 9 сен 2024
- ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV RUclips නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#KiyaDennaAdareTharam #KDAT #SirasaTV #ThePeoplesChannel #lka
ඇමතියගෙ පුතාට යාලුව දෙනව හොඳ ගේමක් ලඟදිම
මේ අයිරා මහ ඇඩියාව. මං ස්කිප් කරලා බැලුවේ.
Aushge තාත්තා පිළිකා රෝහලේ ඉන්නවා දැක්ක mame,එතුමන්ට ඉක්මනින් සුව වෙන්න ලැබේවා ...
Kathawe thath5hada eththa thaththada.🎉
නේහා ලෙඩා ලගට ඇවිත් මරු කියවනවා.පිස්සුවක්
Sirawata
ඒකත් වෙලාවකට මල හෝන්තුවක් 😅
නේහා over acting
Hitha ridena මුකුත් kiynn epa kiwwama magulak kiyonawa 😅
දිගැසි අනාට ලව් කරනවනම් මොකට නිර්වාන්ට බැන බැන ඉන්නවද මන්දා😅
සද්ධා සද්ද නැතිව දෙන ගේම..උන් ඔක්කොම යාලුවො මල්ලි😂😂😂😂 අද අනා පුතා..දවසක ඩිෂුම්..ඩිෂුම්..ඒකයි පුතා දේශපාලනයෙ හැටි
ලිංකා මාර ඇනයක් උනානෙ,😂😂😂😂😂ඌ මැරිලත් නිදහසක් නෑ අපිට
මෙහෙම යද්දි හිතෙනවා වසන්තට ගේම දුන්නෙත් සද්දාමද කියලා 😢😒
සද්ධා දෙනවා සුපිරි ගේමක්.ඒක තමයි කියන්නෙ ඕනම කෙනෙක් ඕනවට වඩා ලංවෙන්නෙ හොදට නෙමෙයි කියලා ❤
මොන දෙ කරත් අම්මෙක් නැති අඩුව දරුවෙක්ට තදින් දැනෙනවා 🥹🥹🥹
සද්ධා හොදායි කිව්වට එයත් අහිංසක අනාව පාවිච්චි කරනවා බළලුන් ලවා කොස්ඇට බාවනවා
සද්දට හොදයි කියන්නෙ ඇයි. එයා මුල ඉදන්ම කරේ ඒකනෙ. එයත් මේ නිකන් බිස්නස් කාරයෙක් නෙමේනෙ.පාතාලෙ හරි ජාවාරම් හරි කරන කෙනෙක්නෙ. එකම හොදේ මිනිහ වසන්තගෙ කීමට අනාව මැරුවෙ නැති එක.
පාතාලය ඇතුලේ හැමදාම වුනේ ඒක තමයි ලොකු වුන් දරුවන්ට වගේ සලකලා උන්ට ඕන තැනට යනවා අහිංසකවුන් හිර කරනවා ආපහු හැරෙන්න ඕන වුනත් හැරෙන්න බැරිවෙන විදිහට ඒකයි ඇත්ත 👍
එකනේ
සද්දා වැරදියි ඔයා හරි@@Saav-birdy
අනාගේ ඡන්දේ දැන්වත් තිබ්බා නම් හොදයි කියලා හිතෙන්නේ මට විතරද😂
September 21😂😂😂
ඇයි මටත් හිතුනා 😂😂
21 thiyae
එක තියෙන්නෙ රටේ චන්දෙත් එක්කමයි🤣
සැප්තැම්බර් 21 තියනවලු
ඇමති යගේ පුතා මට විතරයි ද පෙන්නන්න බැරි.. අනේ ඇත්ත ටම මට පෙන්න බෑ. කිසිම වැඩක් නෑ.. නිකන් උඩ පනිනවා
ඉද්දි මිනිහ බල්ල වගේ දැන් උපන්දිනයත් මතක් වෙලා 😢
ඔව් බන්
කියලා වැඩක් නෑ . අයිරා අප්පිරියාව.
Aneda kiyala munge adaraee☹️
අන්තීමට සද්ද අයියාම අනාට වැඩෙ දෙයි කියලා හිතුනෙ මට විතරයිද😢😢😢😢
මටත් නං ඒ කතාව ඒ විදිහටම හිතුනා😢😢😢😢
හොදය් එහෙම වුනොත් ගොනාට😂
Ekata math innawa
සද්දා ගැන තිබුන පැහැදීමට මොක්ක්දෝ කැලලක් ඇති උනා මගෙ හිතේ😂
Na ehema kisima deyak wenne na 🙂😂😂
සද්ද අයියගේ ගේම් තමා ගේම් 🤣
මේකේ රට යනවයි මැරෙනවයි ඇරෙන්න වෙන දෙයක් නැ.😂
අප්පො එකනම් අත්ත
Ahnm balanne natuwa enna balala chdana
Aththatama
😅 ow ow
😅😅😅
සද්ධා වගේ සුදු චරිත ඇතුලෙත් කලු පැල්ලමක් තියෙන බව ගම්‍ය වනවා. නිකමටද කියන්නේ නිශ්ශබ්ද කෙනා දරුණුයි කියලා 😂
මේ කතාව ඇදෙන ඇදිල්ලට හොදම චරිත කතාවෙන් අයින් වෙනව
ඔවි
අයියෝ අයිරා මැරුනනම් ඉවරයි එදා දැන් හැමදාම ඇඩියාව
සැප්තැම්බර් 21කලින් අනාගේ ජන්දේ තිබ්බොත් ඇති😂😂
😆😆😆😆😆
😂😂😂😂😂
😂😂
😂😂😂😂
Edatama thiyay
මට හිතුනා අනාව පාවිච්චි කරනවා කියලා..මිනිස්සු හැම උදවවකටම ප්‍රතිඋපකාර බලාපොරොත්තු වෙනවා...
අනාගෙ ඡන්දයත් හරියට අපෙ රටෙි වගෙ ඡන්දය වගෙ දවසින් දවස කල් යනවා 😂😂😂
Ranilge paththen uu illanne ekai
සද්දා ගෙ වයිප් ටිකක් සනත් නිශාන්ත ගෙ වයිප් වගේ😂😂
තාත්තගෙ.දුවගෙ කතාවට.අපිටත් ඇඬුනා.යලුවගේ චරිතේ හොඳටම කරනවා.ලස්සනයි කතාව
සිරාවටම ඇඩුනා හදවතට දැනුනු කොටසක් 😢😢😢😢😢😢😭😭😭
@@user-er2xp8xw2q මටත්
ෆයාස් වගේ ලොක්කොන්ගෙ කටු කන උරුන්ට මේවා හොද පාඩම්
මගේ අම්මගේ උපන්දිනේ හෙට. 🥺තාත්තගේ උපන්දිනේ අගෝස්තු 14 වෙනිදට. එත් තාත්තා නැතිවෙලා පහුගිය ජුලි 11 ට අවුරුදු 25 ක් උනා 😔. මට අද කතාව හිතට බරයි වගේ........
Mageth heta🥰
ඉතිං දානයක් දීපන්.. මෙතන වැලලෙන්නෙ නැතුව 😂😂
@@sanchaarelkජරා මනුස්සයෙක් ඔයා....ඔයාට ඒ දුක දැනුනම තේරෙයි.....කෙනෙක්ගේ දුකකදී සංවේදී වෙන්න පුරුදු වෙන්න....
ඔයාගෙ තාත්තගෙ උපන්දිනේ තියෙන්නෙ මගෙ උපන්දිනේ දවසට.💗🥰
@@shugii-zv8sg දැනගන්න ලැබුණු එක සතුටක් 😊
නේහා ඒ කිව්ව වචන පපුවටම දැනුනේ මට විතරද 😢❤
නේ හාගෙ ඕවාඇක්ටින්
🤣 mona acting 🤣🤣
සද්දා කතා කරන හැටි හරිම අප්පිරියය්.. රීට හොදය් නාකි ලොක්කා හරියට කතා කලා නම්..
අනා ගෙයින් එලියට එන්නේ ෆෝන් ඒක කනේ තියාගෙනමයි ☺️
අම්ම කියන්නේ හොද හෝ නරක ඒ දරුවන්ට අම්මය නෙහා එක හොඳටම ඔප්පු කරනව
නෙහා ඇත්තටම වගෙ සුපිරියට රඟපානවා ආදරෙ යී නෙහා
කලින් ස්නේහා ගුප්තයි
@@strongwoman946 ඇත්තටම ඉතින් නෙහා සුපිරි
නේහා අඩන්නේ ඇත්තටම වගෙ මටත් ඇඩුනා එකට නමි 😢
ඉන්නකොට මිනිහට සැලකුවේ නෑ දැන් තමයි මැරෙන්න හදන්නේ
සද්දා ලමයා ලග තියාගෙන ම්වාගේ කතාකරන්න හොඳ නෑ නේද
එ දුවලා දෙන්නාද
මේ කතාවෙන් පස්සෙ සිරසට 🙏🙏
මේ අයිරගේ අඬාඬියාව ඉවරයක් නෑ නේ
නෙහායි තාත්තායි අඩනකොට මම වගේ අඩපු අය තවත් ඉන්නවාද 😢😢😢
නිර්වාන්ට හොද චාන්ස් එක, තවත් සල්ලි කාර පවුලකට සෙට් වෙන්න. පේන්නම බැරි චරිතයක්!!
මරු පොලිස් මහත්තය වෙපන් එක බිත්තියට හේත්තු කරල සැපට ඉන්නව
අනාගෙ පවුලට කවදාවත් සතුටින් ඉන්න දවසක් නෑ හැමදාම 😭😭😭😭😭 හේතු තියෙනවා
අය්රාගේ පති බක්තිය😂😂😂
හේතුවක් දන්නෙ නෑ ඒත් මට දිගැසිව පේන්න බෑනෙ 🙂
මටත්
Me too
තාත්තාව එයාම සැක කාරයෙක් කරලා , එයාම අඩනවා මහ ඇඩියාවක්..
අපි දැන් බලන්න ඔනෙ මී මැස්සද කියා දෙන්න ආදරේ තරම්ද එක කතාවක් හරියට දාපම්කො 😁😁🤭🤭
අනේද කියන්නේ....😂🤣😅
එක නන් ඇත්ත
නේහානම් පිස්සුවක්.හාට් ඇටක් ලෙඩෙක් බලන්න ඇවිත් කියන දේවල්
සද්දගෙ ප්ලෑන් එකට අනා අහූවෙලා වගේ.
අනේ...අපේ අනා.... 😢
හිතුනොත් මේ කතාව අතහැරල රෝකී බලනවා 🥺😫💓
😅😂
නේහා රගපා නවා කියලවත් තෙරෙන්නෙ නැ හරිම දක්ශ යි ❤❤❤❤
අපෝ
😂😂…ක තමා
නාකි සද්දාගේ ගෑනි බලන්කකෝ !!!
ලැජ්ජයි සිරස Head "චන්දන සූරිය බන්ඩාර" ඔබේ අවදානය පිනිසයි.
නේහ වගේ දරුවෝ ලැබෙන දෙමව්පියෝ පව්.... 🥺
Attatama.
👍
නේහාගෙ රඟපෑම තාමත් හැදිලා නෑ.
නේහාගේ ඇක්ටින් අප්පිරියය්. මැරිච්ච අම්මට කරදරයක් කියලා කියන කැත. තාත්තය් දුවය් දෙන්නම රට පටවන්නකෝ. නිර්වාන්ට කෙලවෙන්නත් එක්කම😅
ඒ උනාට එයා අම්මෙක් විදිහට මේ හදන හොඳට බැලුවේ නෑ නැත්තං ඇමැති පුතාටදෙයිද දුවව ඒ අම්මට ඔහොම කියලා මදි
@@aanisrimaamarasinha3856 - හිගාකන්න මුඩුක්කුවට යවන්න තිබ්බේ, ඇත්ත🙂↕️
නේහා ඔයාට තියෙන්නේ දැන් තාත්තා ව ආදරෙන් බලා ගන්න විතරයි නිර්වාන් වත් කසාද බැදලා එයා ටත් ඔයාගේ තාත්තා ට කියලා ජොබ් එකක් හොයලා දෙන්න නිර්වාන් පව්නේ
😂😂😂මේක කතාවක් ඒක ඩිරෙක්ටරි කර ගනී..ගොන්නු වගේ සීරියස් ගන්න එපා
මම කියන්නම් එහෙමම කරන්න කියල
😊😊😊😊😊😊😊😊
නේහා : හා
Awsanaye maka vekarayake massa
එපා වෙනවා නීලපබලූ වගෙ ඉවර කරන්නම් එපා
ඇයී අප්පා මේ කතා ඉවර කරන්නේ නැතුව අදින්නේ
ලමයි හදන විදිය දන්න වාද
🤭🤭🤭🤭🤭🤭🤭🤭
Sadda ge adala kata karana style eka iwaraida
පයසුත් නැති කර ගත්ත වගෙයි අැමති පුතා
අප්පා අනාට බදින්න වෙන්නෙ සද්ද කියන කෙල්ල තමයි එතකොට
අම්මෝ මේ කතාව දැන් නම් තිබුණ කල් හොදටම වැඩී,,, ඉතින් ඉන්න චරිත එක්කො මැරෙනවා නැත්තම් රට යනවා 😂😂
අනාගෙ ගෝලයා කියන්නේ කවුද , තව කතාව පටලවනවා 😅😅😅
මෙ කතාවෙ අඬනවා,රට යනවා,මැරෙනවා එච්චරයි 😂
මේකත් ඉවර කරානම් හරි සර්කස්කාරයො නම් නියමෙට ඉවර කරා
පොලීසියට අරන් ආවේ වින්ද්‍යාගෙ පොඩි ගෝලය නේද ..ඒ කියන්නෙ වින්ද්යාටත් ටිකට් එක ඇදෙයි වගේ..
Yantham Digasitai Anatai paduwe inna puluwan😂
නේහා...........ඔයාගේ රගපෑම නම් සුපර්...........
සද්ද අයගෙ කතාව පටිට❤❤❤
Digasi kiyana katwa sahatika athta
සද්ධා ඔයත් ගේමක් නේද.ගහන්කේ.
🤔🤔🤔
මෙික ඉවරක් නැද්ද අප්පා චික්
මහලොකු මල්ලිලා දෙන්නා අක්ක ගැන හොයන හැටි.වින්ද්‍යාට ඔහොම උනා නම් මෙලහට අයුශ් ඉවරයි 😮🔫 පව් සමන්දිනි😢
ආයුෂ් ඇක්සිඩන්ට් වෙලා රෝද පුටුවෙන් යන්න වෙනවා
😊😂😂😂😂
True
I saw a bit of script
Oya kohomada danbe😂
@@nishi6597ඒක රහසක්
තාත්තාගේ දුවගේ කතාවට.ගොඩක් දුක හිතුන😢😢😢අනාලගේ ගෙදර පහන කවදාවත් විසදෙන්නේ.නෑ😂ආයුරාගේ ඇඞියාව එපා වෙලා😡
මනුස්සයෙක් ඕනිවට වඩා උදව් කරනව නම් ඒ ඇයි කියල දෙපාරක් අනිවාර්යයෙන් හිතන්නම් ඕනි
සද්ධා හොඳම eken kannayi yanne
Nehas acting superb . Best actress of all
ඇමැති පුතා ගේ යාලුවා ව ත් මරයි වගේ....මේ යන විදිහට.ඇමැති පුතා යාලුවාට වෝනින් එකක් දුන්නේ
Are we watching kiya denna adare tharam or another teledrama?
මේකිනිසයි.අම්මත්.නැතිවුනේ.තාත්තාට.සනිප.නැකියලා.දැනගෙනම.එකි.කියෝනවා.ජාරා.කෙල්ලක්
ගොඩක් දවසකින් බලන්නේ තාම එකතැන
නෙහගේ කොටස මාරම විදියට දැනුනේ කදුළු ත් අවා 😭😭😭😭😭😭මොනවා උනත් a. අම්මා කෙනෙක් මගේ පපුව පිච්චිලා ගියා 😭😭😭😭😭මාරම සංවේදී a කොටස 😢😢😢😢😢😢අඩන්න බැ බැ. අප්පා
බැලුවොත් ඇත්නම් අනා පෝන් එක කනේ ගහගෙන තමයි ගෙයින් එලියට බහින්නේ.😊
කමිිමුල් පාරට වැඩක් දෙයි කියලා හිතෙන්නේ මට විතරද
Hai
Jesika
මේ drama එකත නීල පබළු වගේ එක තැන පල් වෙනවා දැන් නම් එපා වෙලා තියෙන්නෙ
කතාව ඉක්මනට ඉවර කරන්ක වගෙයි හදන්නේ
අනා දිගැසි ගැන හිතන්නෙ නෑ වින්දෙයා ගැන හිතන්නෙ
U amma kenek wage ekita habai gaani nam dan dan manamaalai
නාකි විසේ උස ඇති
වින්දයා වගේ ගෑනු නම් අනේ මන්දා..ලමයා හදන් ඩිලඩෝ එකක් තියන් ඉන් නැතුව යනවා දිගැසිගේ කොල්ලට කෙලින්න. අප්පිරියය්!!
Sirasa baba oya godak hodai
දිගස්සි අනා ගැන හිත හිත තවත් ලොකූව පහත් කරන එකේ සීමාවක් නෑ
කතාව දැන් ඉවර වෙන්නද යන්නෙ
Ow මතක් හිතුණා
කවුරුත් කිසිම කෙනෙක්ට..කිසිම වාසියක් නැතුව උදව් කරන්නේ නැහැ....ශ්‍රද්ධා කරන්නෙත් ඒ වගේ වැඩක්...ශ්‍රද්ධා ගැන හිතේ තිබුණ පැහැදීම අද නම් යම්කිසි වෙනසක් උනා වගේ...ඒක තමා මේ ලෝකයේ දේශපාලනය සහ සෑම මනුස්සයෙක්ගෙම ස්වභාවය.....තමන්ගේ වාසිය තකා අන් අය ප්‍රයෝජනයට ගැනීම...අද තරම් නිකම්ම නිකන් මනුස්සයෙක්ට සල්ලි ඔය තරම් වියදම් කරන්නේ මොන එහෙකටද...සද්ධා නිශ්ශබ්ධනය ඉඳගෙන ගානට ගේම දෙනවා වගේ......😂
කියා දෙන්න ආදරේ තරම්..කතාව නැද්ද දැං...ඒ
දිගැසි චමදරී ඕනිවට වඩා වැඩී.මනුස්සයෙක්ගෙ ජීවිත වල ප්‍රශ්න තියෙනවා...උන් කරන්නෙම ඔලුව කන එකමනි😂
නෙහා දුවගෙයි තාත්තා ගෙයි ඇක්ටින් නියමයි
අනාව හැමදාම පෙන්නන්නේ ෆෝන් එකෙන් කතා කරකර එලියට එනවා.ඒ කතා කරන අතරේ එලියේ ඉන්න අයගේ මූණවල් බලනවා.ඊටපස්සේ ඉකම්නින් ෆෝන් එක තියලා එතන ප්‍රශ්නේ විසඳනවා.හැමදාම එහෙමයි.😂
Sadha අයියා nam superi ❤❤❤❤❤❤❤❤❤
දැන් මේ රෙද්දේ ඇඩ් වැඩියි
දැන් මේ කතාව අස්සේ මී මැස්සෙක් බලන්නත් එපැයි
අනාගෙ ජ්න්දෙ තියෙන්නේ සැප්තැම්බර් 21
ශද්ධා අයියා මහින්ද දේශප්‍රිය වගේ😂