Original Mitsubishi Lancer Evo IV Evo 4 Sport Sedan Car (rally car) JDM Sinhala Review By MRJ

Поделиться
HTML-код
  • Опубликовано: 28 янв 2025

Комментарии • 370

  • @Akash-sr7ny
    @Akash-sr7ny 10 месяцев назад +66

    සිය පාරකට වැඩියෙන්ම මේ වීඩියෝ එක මම බලන්න ඇති.
    අද මමත් EVO _IV ❤ අයිතිකාරයෙක්.🤗✌️

  • @cmuthumal
    @cmuthumal Год назад +40

    තාක්‍ෂණික කාරණා පැහැදිලි කරමින් ම වාහනේ රිවිව් කරන එක ගොඩක් වටිනවා. ජයවේවා!

  • @hashanpriyadarshana3711
    @hashanpriyadarshana3711 Год назад +15

    ඇත්තටම ආසහිතෙනා review එකක්.කවදහරි ඔයවගෙ කාර් එකක් ගන්න එකතමා හීනෙ 🥺😍

    • @RajithJayawardhane
      @RajithJayawardhane Год назад +1

      Oyage Dream eka ada hetama ishta wenda kyla Wish karanawa Malli 💚👊💯🏎️

  • @sanindugamage983
    @sanindugamage983 Год назад +49

    The best evo review in Sri Lanka 😌❤

  • @hashair7819
    @hashair7819 Год назад +22

    One of the best review❤
    බලන්න ඒ වාහන හදල තියෙන විදිය...වැඩක් කරන්න ඕන හරියට හරිම විදියට ජපන් වැඩ නම් ඉතින් ❤

    • @prasannaranji.npp.4188
      @prasannaranji.npp.4188 Год назад

      😊😅😅😮😢😂 ඉංදියන් ජ්ංගි වගේ තමයි ඉතිං 😊😅😅😮

    • @kasunsudarshana3418
      @kasunsudarshana3418 7 месяцев назад

      @@prasannaranji.npp.4188😅 0:23 😅😅😅😅o
      O😅plll😅😅o😅lookooopkoo😅😅 look😊

    • @kasunsudarshana3418
      @kasunsudarshana3418 7 месяцев назад

      0:40

  • @chalanathisuladeepa4057
    @chalanathisuladeepa4057 Год назад +3

    තේරෙන්නම Vehicle review කරන්නෙ අයියා තමා❤️පෙලක් අය කියාගෙන යනවා තේරෙන් නෑ මෙලෝ දෙයක්.දන්න නොදන්න හැමෝටම තේරුම් ගන්න පුලුවන් වෙන්න හොදට පැහැදිලිව කියනවා.

  • @tharangamunaweera5071
    @tharangamunaweera5071 Год назад +10

    I was waiting for you to review this brother, thank you so much. This is my favorite car

  • @deshanrathnayakeofficial
    @deshanrathnayakeofficial Год назад +6

    Lamborghini Release කරා Huracan Sterrato කියලා off road rally car එකක්..
    Porshe Release කරා Dakar කියල එකක්...
    ලෝකෙ මොන තරම් Electric Cars ආවත්, Internal Combustion Engine එකක් තියෙන JDM, Traditional Gas Cars තමා හොද..

  • @88vindo
    @88vindo Год назад +6

    I remember this particular car, nicely kept kudos to the current owner ...for keeping it tip-top condition ....

  • @kumarasampath8555
    @kumarasampath8555 Год назад +9

    මේ වගේ review තමයි ඕන අපිට ❤❤❤❤

  • @alanmdeshapriya9663
    @alanmdeshapriya9663 Год назад +5

    මැසේජ් කරලත් ඉල්ලපු Review එකක්.. Thank you අයියේ.. ❤🎉

  • @chamaraprasad9821
    @chamaraprasad9821 Год назад +5

    I've been waiting for this for 4 years now. Thank you. Keep up the good work.

  • @thejanarathnayake61
    @thejanarathnayake61 Год назад +37

    Most awaited review 😇. I'd be greatful if you could cover the whole EVO line up ❤

  • @ashenperera2672
    @ashenperera2672 3 месяца назад

    Vehicle review චැනල් නම් ලංකාවෙ චැනල් කීපයයි මේ වගේ හරි විස්තරාත්මකව කරන්නෙ..
    Mrj & autohub❤

  • @pali516
    @pali516 Год назад +1

    වාහනයක නිෂ්පාදනයේ මුල් තත්වය වෙනස් කිරීමේ මෝඩ ආශාව සමාඡයේ පැතිරී තිබෙනවා.
    Buffer එක විවිධාකාර වෙනස්කම් කරල අන්තිමට සුලු සීරීමකදී උවත් fiber කෙඳි එළියට පැනල කෙටි කලකින් ඡරාවටම පත්වෙනවා.
    කවුරැත් ඒවගේ වෙනස් කරන ලද වාහන ගන්න කැමති නැත.
    මුල් තත්වයේම තිබෙන වාහන හරිම වටිනවා.

    • @hiruwayt5476
      @hiruwayt5476 5 месяцев назад +1

      එහෙනම් එහෙම modified කරපුවා වීකිනෙන්නෙ නැත්ඉ වෙන්න එපෑ 🙏

  • @heshanjayasanka5699
    @heshanjayasanka5699 Год назад +5

    Modification වලට බලපාන නීතිමය පැත්ත ගැනත් පුලුවන් නම් වීඩියෝ එකක් කරන්න අයියේ

  • @dammikanuwan456
    @dammikanuwan456 Год назад +5

    කරපු හොදම review එක ❤️🔥❤️🔥

  • @shalendrasewwandi4016
    @shalendrasewwandi4016 Год назад +2

    රිවීව් එක නම් සුපිරි.....ජය වේවා අයියෙ...🙏❤️

  • @rashmikanimsara5708
    @rashmikanimsara5708 11 месяцев назад +1

    Best review ❤

  • @Kevin_Rajapakshe
    @Kevin_Rajapakshe Год назад +3

    සුපිරි රිවීව් එකක් අයියෙ ❤️
    ජය වේවා

  • @bemalsilwa3652
    @bemalsilwa3652 29 дней назад +1

    Dream car💗

  • @daninduweerakoon9641
    @daninduweerakoon9641 Год назад +3

    Finally my favourite Evo 4 ❤️😈

  • @RajithJayawardhane
    @RajithJayawardhane Год назад +1

    Best Evo 4 Review in SL 💯🏎️👊 Thank You Brother 👊

  • @wolfboy417
    @wolfboy417 Год назад +3

    Excellent review brother👏👏👏

  • @6.620
    @6.620 Год назад +1

    ash tray eka yata eliyata adinna puluwan cup holder dekak thiyanwa ayye
    *review eka niyami💚💚*

  • @rajiduakash6184
    @rajiduakash6184 Год назад +1

    Evo iv ගැන review දැකල තීනව එත් මෙ වගේ සවිස්තරාත්මකව සියලු දෙ ගැන දැකපු එකම video එක. කොහොමත් MRJ අයියා වාහනයක් ගැන review එකක් කරනව නම් එ ගැන හොද අධ්‍යයනයක් කරල තමයි කරන්නෙ.

  • @JasonBrody892
    @JasonBrody892 Год назад +2

    මම ගන්න හිතාගෙන ඉන්න වාහනයක් හරිම ආසයි ❤️ ඒත් ගොඩක් දුර්ලභයිනේ 😔

  • @chamuditha.y
    @chamuditha.y Месяц назад

    Greatest explanation for a vehicle🔥

  • @nadunrandeera5166
    @nadunrandeera5166 Год назад +2

    Favorite One 😍 Great Review Sir...

  • @VectorRebel-1
    @VectorRebel-1 Год назад +2

    සුපිරියටම රියිව් එක දෙනවා❤

  • @sahanasahana4146
    @sahanasahana4146 Год назад

    my favorite car brand MITSUBISHI

  • @madukaransi7340
    @madukaransi7340 7 месяцев назад

    ඒක නම් මරු ayye asa hithenawa best review ❤

  • @yuganthanethsara4906
    @yuganthanethsara4906 Год назад +2

    Supiri video eka ayye ilagata GC8 ekak oneee 🤭💓

  • @JanakiPerera-o3p
    @JanakiPerera-o3p Год назад +2

    ආසම ඒවගෙන් එකක් තමයි 😍❤️

  • @aminduumayanga2457
    @aminduumayanga2457 Год назад +1

    A beautiful EVO4

  • @ravindush_94
    @ravindush_94 Год назад +1

    The Best! The Best! ( not One Of The Best) Evo review ❤❤❤

  • @sashansrimaljayathilaka7829
    @sashansrimaljayathilaka7829 Год назад

    කට්ටිය ta danaganna පුළුවන් nam vehicle wala price ekath kiyan yanna පුළුවන් nam ❤. Review nam සුපිරි ❤.

  • @nilupaathapaththu8609
    @nilupaathapaththu8609 Год назад +1

    Mitsubishi lancer ❤
    MRJ.......❤ 👍

  • @cricketfor360
    @cricketfor360 Год назад +8

    Corolla 141 please

  • @senuradananjaya-k3q
    @senuradananjaya-k3q Год назад

    supiriy mrj ayya niymama reviwe ekak marama asawen balanne oyage vehicle reviws

  • @nadunmihiranga5533
    @nadunmihiranga5533 Год назад +1

    Car valin asama eka drem eka evo 4 😍❤❤❤ MRj 💙

  • @rasikabandara4927
    @rasikabandara4927 Год назад +1

    මාරම ලස්සන කාර් එකක්

  • @dulinakushan1513
    @dulinakushan1513 Год назад +1

    නොදන්න ගොඩක් දේවල් ඉගෙනගත්ත 💗

  • @harshanadassanayaka8964
    @harshanadassanayaka8964 Год назад +2

    සුපිරි වාහනයක් තමා

  • @oskarumesh2394
    @oskarumesh2394 Год назад +2

    You didn't mention the Price . It is worth mentioning the Price too.

  • @vgghanawathi
    @vgghanawathi Год назад +1

    ලංකාවේ කිසිම youtube channel එකකින් තාම review කරලා නැති TOYOTA SUPRA MK4 එක ගැන මේ චැනල් එකෙන් review එකක් බලාපොරොත්තු වෙනවා.....plzzzz😊😉

  • @MythraStudios
    @MythraStudios Год назад

    Dream vehicle Evo

  • @SND18
    @SND18 11 месяцев назад +1

    Dream bby ⛔🥵

  • @vithulayashan1715
    @vithulayashan1715 Год назад +1

    Thanks for the Details ❤❤❤❤

  • @novision2935
    @novision2935 Год назад +1

    Lancer kiyanne අගමක් 💜

  • @teampatrol61
    @teampatrol61 Год назад +1

    Nissan Vanette GL Lion Face Petrol van එකක් one, Auto Gear නම් තවත් hodai

  • @Yohanikah
    @Yohanikah Год назад +1

    ❤ ආදරෙයි අයියෙ.. 🚗

  • @nuwanandra5153
    @nuwanandra5153 Год назад

    my favorite car. evo 4.

  • @evopowerbomb3862
    @evopowerbomb3862 Год назад +2

    Evoo 🌝🔥

  • @KavindaJayawardhane-en7cf
    @KavindaJayawardhane-en7cf Год назад +1

    Dream car

  • @thisangaamavith6809
    @thisangaamavith6809 Год назад +1

    Vahana review kirima kalavaknam ehi picasso Mrj inspire 🤘❤️

  • @dasun_ravihansa8271
    @dasun_ravihansa8271 Год назад +1

    Superb review ❤

  • @BiNEtH69
    @BiNEtH69 5 месяцев назад +2

    24:00 බනියුලි 😗

  • @ඇන්තනි
    @ඇන්තනි Год назад

    oya wage car reveiw karaddi ownerta padinna denna baya nm video ekama awul yanawa anthima tiken 40tawath yannenane,legal yanna ba eka aththa ,eth 1400cc wahanayen yanawa oita wada wegen tiktok videos walata mn video karapuwa, mul tika supiri ❤❤💥

  • @Sehw119
    @Sehw119 Год назад +2

    Supra mk4 ekath one❤

  • @chathuradilshan9131
    @chathuradilshan9131 3 месяца назад

    Best reviwe ❤️

  • @TimashShivantha-iw8mh
    @TimashShivantha-iw8mh 7 месяцев назад +1

    wow✨️

  • @ushangamage9976
    @ushangamage9976 Год назад

    The best evo review💫

  • @bandararathnayaka8072
    @bandararathnayaka8072 Год назад +1

    ආදෙරෙයි අය්යණ්ඩි ❤❤

  • @NipunBasnayaka-e4h
    @NipunBasnayaka-e4h Год назад

    MRJ inspire ❤️‍🔥

  • @indikask8026
    @indikask8026 Год назад +1

    Excellent review❤❤❤

  • @PawanpabodaRajapakshe
    @PawanpabodaRajapakshe 10 месяцев назад +1

    Ayye ck1 ekata evolution engine thiyanna bada 😢

  • @Hasinika-t3t
    @Hasinika-t3t Год назад

    Blow off sound eka thama❤😊

  • @samathmuthukumarana2495
    @samathmuthukumarana2495 Год назад +1

    Best review

  • @malindumethsara6635
    @malindumethsara6635 Год назад +1

    ck2 Evo4. Tiyana mama 🤭🥰

  • @akilaimal2077
    @akilaimal2077 Год назад +1

    dream eka🥰

  • @sharppixpencilart
    @sharppixpencilart 5 месяцев назад

    Thanks for the information ❤

  • @dammikanuwan456
    @dammikanuwan456 Год назад +1

    ආසම වාහනයක් ❤️❤️❤️❤️❤️

  • @gavinnimsara4539
    @gavinnimsara4539 Год назад +1

    good video aiya

  • @NiroshNimmika-mg9uf
    @NiroshNimmika-mg9uf Год назад +1

    I also evo lover, great video, can you try to review evo series

  • @bimsaradasun2000
    @bimsaradasun2000 Год назад +1

    Toyota hilux ln165 wage ekaka video ekak karanna .please

  • @chanix2463
    @chanix2463 Год назад +1

    ❤Good luck😊

  • @YenukaMaxboy
    @YenukaMaxboy Год назад +1

    Tata nano eke gana review eke oney ❤❤❤

  • @srimaljayasinghe8174
    @srimaljayasinghe8174 Год назад +2

    4G63 ❤

  • @Sinhanews
    @Sinhanews Год назад +1

    Toyota townace cr 27 / 36 review ekak oni hoda review ekak set une ne thama . Im waiting your review

  • @hirushanpathiraja9531
    @hirushanpathiraja9531 Год назад

    Evo king ❤️

  • @dhananjandewamuni9283
    @dhananjandewamuni9283 Год назад +1

    Well explain ❤

  • @janithwijesooriya9118
    @janithwijesooriya9118 3 месяца назад

    Supiriyak❤❤❤

  • @7979ART....
    @7979ART.... Год назад

    Fav💙

  • @kamoshperera
    @kamoshperera Год назад +1

    Would like to request to bring up a review of Toyota starlet gt💯

  • @ShenDeSilva7
    @ShenDeSilva7 Год назад

    Asama wandiyak ❤️🔥

  • @SudeepaHerath-o7y
    @SudeepaHerath-o7y Год назад +2

    PV = nRT technology කරන උන්ට වඩා chemistry A/L වලට කරපු උන් දන්නව හැබැයි 😒 review එක පට්ට. අර සවුත්තු කතාව අවුල් හැබැයි. 💔 ඒකට මට අවුල්

    • @MRJInspire
      @MRJInspire  Год назад

      Mokkda malli sawuttu katawa?

    • @wenukachandana3419
      @wenukachandana3419 Год назад

      A/L technology ගැන විතරක් නෙවේ technology කියන්නෙ, ඕව ලොකු subject

  • @kotugodaananda6260
    @kotugodaananda6260 Год назад +1

    MRJ♥

  • @asankabandara.
    @asankabandara. Год назад +1

    Thanks mrj❤

  • @UnpopularCreator
    @UnpopularCreator Год назад +3

    Evo series එකම ගේන්න

  • @Naturemdh
    @Naturemdh Год назад +1

    Patta ❤

  • @virajchinthaka1543
    @virajchinthaka1543 Год назад +1

    Pissu hadenawa❤

  • @anuradharathnaweera1867
    @anuradharathnaweera1867 Год назад +1

    Good one.

  • @ishaudayanga5424
    @ishaudayanga5424 Год назад +1

    Toyota Marino Car eka gana Review ekak dennko brother

  • @thilinaadikari9098
    @thilinaadikari9098 Год назад +1

    Good review

  • @TharangaJayakody-r5j
    @TharangaJayakody-r5j Год назад +1

    Supirii...😁❤

  • @cartoonsl000
    @cartoonsl000 Год назад +1

    Toyota supra mk4 එකක් review කරන්න කො plz

  • @shanehashan3779
    @shanehashan3779 7 месяцев назад +1

    අයියේ lancer box,එකේ රිවිව් එකක් ඔනේ ❤

  • @Lahiru-r3q
    @Lahiru-r3q Год назад

    සුපිරියක් ඒක නම් 🥰🥺

  • @sandungaming4410
    @sandungaming4410 Год назад +1

    අයියේ Indian wagon r එක ගැනත් video එකක් කරන්නකෝ