අලුත් ක්‍රමයට ගොටුකොළ විකුණන කෝටිපති ව්‍යාපරිකයා. 100% organic farm sri lanka 077 304 4203

Поделиться
HTML-код
  • Опубликовано: 25 ноя 2024

Комментарии • 137

  • @gemiya
    @gemiya  4 года назад +48

    🌱🌷🐝🌾යාලුවනේ , මේ වගේ තවත් ප්‍රායෝගික වගාවන්ගේ video අවශ්‍යනම් comment එකක් දාන්න. තෙරුවන් සරණයි 🙏

    • @SethsuwaNaturals
      @SethsuwaNaturals 4 года назад +1

      Niyamyi certificate thiyenne organic farm yoda pohoraa waraga gena danuwath karanna

    • @briangriffin4life
      @briangriffin4life 4 года назад +1

      තව මේ වගේ වීඩියෝස් ගේන්න. මං ගොඩක් ආසයි මේ වගේ ව්‍යවසායකයන් ගැන දැන ගන්න. ගොඩක් අය කමෙන්ට් නොකරට මේ වගේ දේවල් හොයලා බලනවා. විශේෂයෙන්ම ව්‍යාපාර පටන් ගන්න හැටි, එහිදී ඔවුන් මුහුණ දෙන ගැටලු වලට ඔවුන් විසඳුම් හොයාගත්තෙ කොහොමද වගේ ඒවා ගොඩක් අය හොයලා බලනවා. ඒ නිසා දිගටම මේ වගේ වීඩියෝස් අප වෙත අරන් එන්න. ඔබතුමාට ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා...!!!

    • @හෙළපියස
      @හෙළපියස 4 года назад

      බොහොම වටිනවා මේවගේම කාබනිව වවන කන්ඩායම් ඉන්නවා පුලුවන් නම් ඒඅය ගැනත් කතාකරන්න ජයවේවා

    • @හෙළපියස
      @හෙළපියස 4 года назад

      ඔබතුමාගේ දුරකථන අංකය ලබාදෙන්න පුලුවන් නම් වටිනවා

    • @melaniweeratunge7352
      @melaniweeratunge7352 4 года назад

      Me gotukola rata geniyanna puluwabda

  • @hemauggalla2025
    @hemauggalla2025 4 года назад +33

    ගොටුකොළ කියන්නෙ වස විස ගැහුවම කොච්චර හේදුවත් වස ඉතුරුවෙලා තියෙන කොල වර්ගයක් ..කන්නත් බයයි..ඒවගේ කාලෙක කාබනික වගාවක් කරල මිනිස්සුන්ට පිරිසිදු දේවල් දෙනවනම් ලොකු පිනක් ..

  • @mhwickramasinghe9279
    @mhwickramasinghe9279 4 года назад +8

    ඉතා වැදගත් වීඩියෝ එකක්
    මේක අපිට ඉතා හොඳ ආරංචියක්
    මේ වාගේ ව්‍යාපාර අදහස් වලට ඉතා ගරු කරනවා
    තව තවත් මේවා දකින්න අහන්න ලැබේවා
    ජයවේවා
    තෙරුවන් සරණයි

  • @amalperera3074
    @amalperera3074 4 года назад +10

    ගොඩක් හොද වැඩසටහනක් බොහොම ස්තුතියි ඔබ සැමට

  • @isiwaraya
    @isiwaraya 4 года назад +17

    දිනෙන් දින ජයම වේවා! තෙරුවන් සරණයි!

  • @a2z380
    @a2z380 4 года назад +5

    සුපිරි
    ගමේගොඩේ අපේ එලවලු පලතුරු
    කොරියාවේ වෙසෙන ලාංකික අපෙන් උනුසුම් සුභ පැතුම් ඔයාට 🇱🇰🇰🇷💪👊🌎

  • @dineshasela3359
    @dineshasela3359 4 года назад +2

    ගොඩක් ස්තූති අයියේ මේ වැඩසටහන ගෙනාවට..ලංකාවට ගිය කාලෙක දරුවන්ට දැන දැනම වස කන්න දෙන්නෙ කොහොමද කියල හිතේ ලොකු බරක් තිබ්බා..මේ වීඩියෝ එක දැකල හිතට ලොකු සහනයක් ලැබුනා..ඕගනික් එලවලු වර්ග ගැනත් වීඩියෝ එකක් කරන්න අයියේ..ගොඩක් ස්තූති

  • @swarnamallikarachchi2407
    @swarnamallikarachchi2407 4 года назад +9

    ඔයා වීඩියෝ ගේන්න .අපි බලනවා ආසාවෙන් .
    ස්තුතියි 🌹සුබ දචසක් .

  • @chandraathukorala3442
    @chandraathukorala3442 3 года назад

    ගොඩක් පින් මේ ගොවි මහත්මයට..තෙරුවන්සරණයි !

  • @kalyanirohini1738
    @kalyanirohini1738 4 года назад +1

    බොහොම වටිනා වීඩියෝ එකක්. ස්තුතියි...

  • @santhivitharana2341
    @santhivitharana2341 4 года назад +3

    Wow niyamai..ඔබතුමාට godak sthuthi

  • @kingsleysuduwelikanda237
    @kingsleysuduwelikanda237 2 года назад

    මෙවැනි වීඩියෝ පෙන්වීම ඉතාම වැදගත්

  • @pathmasirigunawardana4608
    @pathmasirigunawardana4608 4 года назад +2

    ගැමි..... කෘමි විකර්ෂක... කාබනික පොහොර නිෂ්පාදනය... ගැන වීඩියෝවක් දෙන්න.

  • @harshanisandamali3584
    @harshanisandamali3584 3 года назад

    Niyamai me vadasatahana nm...yahapathakma veva!!!oba siyalu denata

  • @Gasitha
    @Gasitha 4 года назад +3

    Niyamai.... wonderful video. Thank you very much for given this kind of video.

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 4 года назад +2

    දීර්ගායු වේවා තුනුරුවන් සරනයි

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala2808 2 года назад

    Harima asa hituna vatinava vadagath.sthuthi me vadasatahana genath dunnata.

  • @rathnakumara99
    @rathnakumara99 4 года назад +1

    Very useful video, thank you Gamiya channel..

  • @mjayasinghe5567
    @mjayasinghe5567 4 года назад +1

    Ethama....Vatina Video Ekak....balasuriya mahatha Athulu ....karriya..mandalayatath,Sevaka...mahathma mahathmentath...Godak pin Siduveva....Vasa...Visen Thora palavarga ....Lakvasi ....janathavata paaribojanaya pinisa Sapayema..bohoma Age karami. Prasansa Veva.....Thuthi Veva.....gameya...mahaththayage muva pura ..Vahena Seriyavantha Senahava...govi .....palata Aasirvadayakma....Vevi....Sassrika Gobi bema dinen dina diyunu Veva.....Oba Samata Sethak,....Saanthiyak,....yahapathakma...Veva.....deepthimath Anagathayak Uda Veva.jayen jayama Veva...Theruvan Saranai.....!!!!!!!!!!!

  • @janakadesilva4950
    @janakadesilva4950 4 года назад +1

    Hamadama Keels ekata giyama packet 2 aniwa gannawa. thanks for the good service. Nelum Alath puluwan nam denna.
    Thanks for the video too, ada thami place eka dakke ...

  • @thushifranki1309
    @thushifranki1309 4 года назад

    Godak hoda deyak godak pin oba thumanlata me karana de athma gananakata pin wasa wisa nati ahara pana dena eka godak pinak 🙏

  • @samanthi8963
    @samanthi8963 4 года назад

    ගොඩාක් හොදයි ..සුබපතනව ශක්තිමත් වෙන්න ..

  • @danudanu6546
    @danudanu6546 4 года назад

    Honnda video ekak aiye...godaaaak pin...obata...saha ethumange pinwath weyaparayata...jayama wewaaaa

  • @King-du8vm
    @King-du8vm 4 года назад

    Ithaama agayakalayuthu watinaa wiyaapaarayak.honda aadarshayak ape anaagatha gowi wiyaapaarikainta.obathumaage wiyaapaaraya diyunuwen diyunuwata path wewa! Jaya wewa!

  • @sanjulakaluarachige5961
    @sanjulakaluarachige5961 4 года назад +2

    Oba mage ratata adambarayak adarshayak obata niduk nirogi suwaya lebewa 👍👍👍💪💪💪💪❤❤❤❤❤

  • @nelkasriwarnasinghe1255
    @nelkasriwarnasinghe1255 4 года назад

    Good luck Balasooriya. Proud to be a student of IARS.

  • @sanjusanju-rx4yg
    @sanjusanju-rx4yg 4 года назад

    මුලු ලොකෙම කාබනික වගාවට හුරු උනානමි කොචිචර හොදද, කන්නෙම වස,, පුළුවන් සැම විටම කාබනිකව වගාකරපු ආහාර කැමට ගන්න උත්සාහ කරමු, , මෙිව දාන්න ජයවෙිවා බුදුසරණයි brother

  • @raveendraniroshan7857
    @raveendraniroshan7857 3 года назад

    Oba thumage wadasatahan godak watinawa. Thanal wala karana wagawan walin labena aswanna, warga adi, kg 1 vikunum mila ganath wadasatahanak karanna. A govi mahathata haniyak nowana akarayen. jayawewa bs

  • @sdrruwani
    @sdrruwani 4 года назад +2

    බුදු සරණයි ,,👍

  • @thivankaviraj
    @thivankaviraj 3 года назад

    එක මරු මාත් ගෙනාවා.. දැන් හැමදාම කොල් කනවා

  • @chandywik9489
    @chandywik9489 4 года назад

    Budusaranay Jayne jaya wewa sthuthy sahodara gamiya

  • @shiromishiromi7168
    @shiromishiromi7168 3 года назад

    Api hama sathiyema ganna hoda nishpadanayak elavalu saha palathuruth ikmanin apata labei kiyala balaporothu venava 👍

  • @perpachuvas8855
    @perpachuvas8855 4 года назад +3

    හදමු මුල ඉදන් අපේ ලස්සන රට 💖, එබැවින් යමෙක් යහපත කරන්ට දැන එය නොකරන්නේ නම් ͎ ඔහුට ඒක පාපයය ͓ යාකොබ් 4 : 17 බයිබලය

  • @ranthikumari2417
    @ranthikumari2417 3 года назад

    Godk hoda vada satahanak.....god bless all...🙏

  • @chamindamadawala2240
    @chamindamadawala2240 3 года назад +3

    ඔබ දෙන දේ හොදයි. ඔබ තව තවත් ඉදිරියට යා යුතුයි. හැබැයි ඔබ එක වැරැද්දක් කරනවා කියලයි මට හිතෙන්නේ. ඔබෙ ඇසුරුම් ඒ කියන්නෙ පැකට් ඔක්කොම පලාස්ටික් නේද​? එයටත් විසදුමක් හොයා ගන්න​.

  • @Kandyrathnayaka
    @Kandyrathnayaka 3 года назад

    වැඩේ සුපිරි

  • @nimalananda8844
    @nimalananda8844 4 года назад +1

    USE.. THE. HAND.. GLOVES
    PLEASE.. GOOD
    ALL. THE.. BEST

  • @sunetradamayanthi5446
    @sunetradamayanthi5446 4 года назад

    Oba thumage aramuna ithaamath hodai . Hama wiyaparikayekma mehema hithanawa nam......
    ... oba thumata theruwan saranai !

  • @uppam
    @uppam 4 года назад

    Excellent work. Wish you all the best.

  • @nimalia881
    @nimalia881 4 года назад

    අපි නම් හරි කැමතියි මෙකද බැරි අපෙ මිනිසුන් තෙරැමි කරන්න බැහැ උගත් මිනිසුන් දන්නවා

  • @tharangasauer8452
    @tharangasauer8452 4 года назад +1

    Pala pack karanna Plastik bag nathuwa wena Deyak kalpana karanna. Pin sidu wewa

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 4 года назад

    හොද ආදර්ශයක් පෝච්චි 10ක හිටවාගන්න නැත්නම් නොකා ඉන්ඩ

  • @ekaekadewal9752
    @ekaekadewal9752 4 года назад +1

    Obage wiyaparaya thawa thawath sarthaka wewa...thawath mewage sarthakawa organic wiyapara wala video danna...jaya wewa

  • @ashanmadushanka1471
    @ashanmadushanka1471 4 года назад +1

    Great work 🔥🔥🔥
    Keep it up..
    Superb 🤘💪

  • @dineshkelum5034
    @dineshkelum5034 4 года назад +1

    Jayawewaa...

  • @gihanisudheera5075
    @gihanisudheera5075 Год назад

    අපිත් තායි කණ්කුණ් වගා කරලා වෙළඳ පොලට දන්නවා .අපි කාබනික විදිහට තමයි වගාව කර ගෙන යන්නෙ. නමුත් දැන් මාසෙකට වඩා වැඩි කණ්කුණ් එච්චර හොඳට හැදිලා නෑ. කොහොමද තායි කණ්කුණ් කාබනික විදිහට සරුවට වවාගන්නෙ .

  • @cookingwithtraveljanaka1521
    @cookingwithtraveljanaka1521 4 года назад

    great job good luck

  • @sarathakmeemana3576
    @sarathakmeemana3576 4 года назад

    Good to watch full story

  • @ceylon_elites
    @ceylon_elites 3 года назад

    හිල් තිබෙන ඒවයි හිල් නැති ඒවයි කවලම් කරලා විකුණන්න පුළුවන් නේද.හොදම දේ ගෙදරම හදලා කන එක.

  • @stcg99
    @stcg99 3 года назад +1

    Plastic venuwata wena mokak hari material ekak use karanan thawath hondai,,,,

  • @ramaniw1637
    @ramaniw1637 4 года назад

    Thanks for educating ♥️

  • @kanaya123
    @kanaya123 3 года назад

    Great work. Keep up and all the best. I hope there will be an alternative to the plastic bags.

  • @keerthperera3459
    @keerthperera3459 4 года назад +1

    Good 👍

  • @mayakumara9217
    @mayakumara9217 3 года назад

    Good idea

  • @nadeekaakumarihami3701
    @nadeekaakumarihami3701 2 года назад

    මට ඔබ සමග කතාකරන්න අවශ්‍යයි.

  • @melaniweeratunge7352
    @melaniweeratunge7352 4 года назад +1

    UK Wala mitiya pitin tamil shops Wala thiyenawa.kankun gaanne koriya walin

  • @maheshs7439
    @maheshs7439 4 года назад

    6:28 washing mechin එකේ දාලද හෝදන්නේ ? අදහස හොඳයි හැබැයි 👍

    • @gemiya
      @gemiya  4 года назад

      welanawa

  • @chathurikanishadi2281
    @chathurikanishadi2281 2 года назад

    Kohomada kochchara godak kola liyanne. Gotukola liuwahama aduru pata wenawane e gana kiyannako

  • @kamanisilva145
    @kamanisilva145 4 года назад

    Buyers of course prefer to buy Organic.

  • @Chatu-gf3eh
    @Chatu-gf3eh 4 года назад

    Thanks

  • @ramaniw1637
    @ramaniw1637 4 года назад +1

    Pl upload more videos

  • @ireshmadushanka182
    @ireshmadushanka182 15 дней назад

    Mugunu wenna kola miladi gannawada

  • @nilinili1327
    @nilinili1327 4 года назад +1

    Gotukola sambandawath.

  • @wijithamanel1390
    @wijithamanel1390 4 года назад

    Thanks a lot sir

  • @r.m.s.r.m.s6892
    @r.m.s.r.m.s6892 4 года назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    Good. JOB

  • @chamindaniroshan3568
    @chamindaniroshan3568 4 года назад +3

    👍

  • @sandhiyasepali2228
    @sandhiyasepali2228 4 года назад

    Organic fruits vegetibal farm ekak thiyana thanak kiyanna please

  • @karuliyanage779
    @karuliyanage779 Год назад

    කන්කුන් සහ ගොටුකොල වගව කරන්න බිම් සකස් කරන්නෙ කොහොමද ?ව්ඩියො 1ක් දා න්න

  • @pappavlog5852
    @pappavlog5852 3 года назад

    Politanal house ekak hada ganna yana viyadama gana video 1k karanna

  • @tuneup35
    @tuneup35 4 года назад

    Great

  • @nilinili1327
    @nilinili1327 4 года назад

    Malli kankung waga karana bema sakasa ganna vedeha vidio akak karannako...plz,

  • @thanujadilhani5918
    @thanujadilhani5918 Год назад

    Api laga organic gotukola wikinimata atha.

  • @King-du8vm
    @King-du8vm 4 года назад

    Puluwannam me kasrya bahula wakawaanuwaka gotukola sambola wage nimi nishpasdanath demmoth oya issarawela kiuwa wage wife hadanakal innethuwa packet eka kadaagena kanna puluwan.

  • @rohansenevirathne3772
    @rohansenevirathne3772 4 года назад

    Most of them are with out gloues?

  • @welcomeame7982
    @welcomeame7982 3 года назад

    බොහොම වටිනා video එකක්
    මම කාබනික ගොටුකොල වගාවක් ආරම්භ කරන්න ඉන්නේ. මට දැන ගත හැකිද ඔබ දන්න වැඩි ඉල්ලුමක්‌ ඇති ගොටුකොල වර්ග මොනාද? දවස ගානේ කොටුකොල කැඩිමට නම් ගොටුකොල හිටවන්න ඕන දවස් කීයක පරතරයක්‌ තියලද? ඒ වගේම ඒක කොටසක ගොටුකොල අස්වැන්න නෙලා ගත් පසු දින කීයක් යනවද නැවත ඒ කොටසේ ගොටුකොල වැවෙන්න? බොහොම ස්තුතියි ඔබ‍ට 🙏සාර්ථක පිළිතුරක්‌ අපේක්ෂා කරමි. ජයවේවා ඔබ‍ට

  • @upulisamantika2875
    @upulisamantika2875 4 года назад

    Organic fruits farm ekak kiyanna puluwanda

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 4 года назад +2

    මොන තරම් හොදද ?

  • @anomapriyanthicake2892
    @anomapriyanthicake2892 2 года назад

    Beeja hitawana dawas monawd

  • @ireshalasanthi2853
    @ireshalasanthi2853 4 года назад +1

    අනේ පොඩි උඩව්වක් කරන්න... මගේ ඕකිඩ් මල් වල පොහොට්ටු සත්තු කනවා...😔 කිසිම කෘමිනාශක දියරයක්වත් මම භාවිතා කරන්නේ නැහැ... ගෙදර දී සාදා ගත හැකි සරල බෙහෙතක් කියන්නකෝ...🙁 PLEASE....

    • @salindasandaruwan1872
      @salindasandaruwan1872 4 года назад

      කොහොඔ කොල , දුම්කොළ නැටි , සබන් වතුර එකතු කරලා සතියක් වතුර දාල පල් කරලා ස්ප්රේ කරලා බලන්න. දවසට දෙපාරක් විතර. උදේ හවස.
      ruclips.net/video/Qu1MiNNJ0pU/видео.html
      මේ RUclips channel 1kata ghilla alanna.

    • @ireshalasanthi2853
      @ireshalasanthi2853 4 года назад +1

      @@salindasandaruwan1872 ගොඩාක් ස්තූතියි මහත්මයා...👍👍🌷🌷

    • @harshiw86
      @harshiw86 4 года назад +1

      golubello/ hangollo athi poddak raata gihin balanna, matath oya prashne thiyanawa, kruminashaka diliranashaka danne nathi nisa amaruwen control karaganne

    • @ireshalasanthi2853
      @ireshalasanthi2853 4 года назад +1

      @@harshiw86 👍👍👍👍

  • @KumariKumari-hc7rm
    @KumariKumari-hc7rm 4 года назад

    කරුනාකර කියන්න ගසන කාබනික දියර පොහාෙර වර්ගය

  • @samanthaekanayaka2576
    @samanthaekanayaka2576 11 месяцев назад

    ❤❤

  • @WijeRatne-f6s
    @WijeRatne-f6s 10 месяцев назад

    😊😊😊

  • @mnnbbdbb8098
    @mnnbbdbb8098 4 года назад +1

    Kiyanawa. Kala ala. Wadi. tikak. Himin. Kiya na. Atakota. Pahadili

  • @ransirifrdo5492
    @ransirifrdo5492 3 года назад

    👍👍👍

  • @rexieperera7844
    @rexieperera7844 4 года назад

    මේ විදිහට ගොටුකොල වගාව ආරම්භ කලේ කොහොමද ?
    පැලද හිටෙව්වෙ, ඇට වලින්ද ?

  • @ransirifrdo5492
    @ransirifrdo5492 3 года назад

    🙏

  • @swarnaswarna8710
    @swarnaswarna8710 Год назад

    💖❤️💖❤️

  • @achalakandage13
    @achalakandage13 2 года назад

    💪💪💪💪

  • @ganeskumara1661
    @ganeskumara1661 3 года назад

    Wedagath weda satahanak

  • @rainbowart8084
    @rainbowart8084 4 года назад

    🙏🙏🙏

  • @shalikamanjari642
    @shalikamanjari642 4 года назад

    ලංකාවෙ කොහෙද තැන තියේන්නෙ

  • @melaniweeratunge7352
    @melaniweeratunge7352 4 года назад +1

    Apita organic lankawe pala naha

  • @virajfernando9092
    @virajfernando9092 2 месяца назад

    ❤❤🙏🙏👍👍🔥🔥👌👌

  • @hiranthpriya4170
    @hiranthpriya4170 4 года назад

    කොහෙන්ද ගන්නෙ . දුරකථන අන්කය දෙන්න

  • @priyanthagunasekara5246
    @priyanthagunasekara5246 4 года назад

    මෙි වගාව තියෙන්නේ කොහෙද?

  • @majorlove2036
    @majorlove2036 4 года назад +1

    😀👍👍👍

  • @dilanmihiranga1390
    @dilanmihiranga1390 2 года назад

    🙏🙏😍😍😍🙏🙏😍😍🙏🙏😍😍🙏🙏🙏

  • @liyanangesli3725
    @liyanangesli3725 4 года назад

    මෙතුමාගේ නම්බරේ දෙන්න පුළුවන් ද

    • @gemiya
      @gemiya  4 года назад

      0773044203

  • @uwinlugoda45
    @uwinlugoda45 4 года назад

    Waga karana kenage Telephone number ekka denawada

  • @amtdesilvaa1697
    @amtdesilvaa1697 4 года назад

    Kohenda ganne..number aka denna