Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කතාව බල බල ඉද්දි තමයි Tv එකේ breaking news ගියේතර්ස්ටන් විදුහලේ සිසුන් රැගත් බස් රිය අනතුරින් තුවාල ලැබු සියළු දෙනාට ඉක්මන් සුවය ලැබේවා 🙏
7 දෙනෙක් මැරිලා කියල කියන්නෙ ඇත්තද
Ane ow...ape mallilath ada නුවරඑළිය giya apith baya una 🥺
@@Old_is_gold_uddika_fans ඔව් උදේ ගේ ගාවින් ගිය බස් සෙට් එක...😢😢
@@nethmiamaya3844 අපිත් ඉන්නේ ඒ අවට Main road එකේ..මම උදේ යනකොටත් දැක්කා.පහළට අනික් ටික නම් ගියා 8.30 ඉදන් 😢
@dilanmaleesha r
දවස් විසි හතක් ඇතුළත කොටස් හාරසිය තිස් හතරක්ම මම පිස්සුවෙන් වගේ බැලුවා. (තව ටිකකින් මගේ කසාදෙත් ඉවර වෙනවා) ස්විට්සර්න්තයෙන් සුභ පැතුම් ඔබ සියලු දෙනාටම ජය වේවා.
අපි බඳිමු
කසාදේ ඉවර උනොත් කියන්න අපි ඉන්නවනෙ 😆😆
ආ මං වගේ එක්කෙනෙක් එහෙනම් 👍👍👍
සරනි ජනප්‍රියම නිලිය වෙනවට කැමති අය කවුද ?
Apo epa
I like from cyprus
දුශේනි දක්ෂ නිළියක්
Dusheni is very talented and superb acting. She deserves the award.
අපී
නානායක්කාරටයි සරනිටයි ආස මම විතරද?
අපිත් ඉන්නවා ☺️
දැන් නම් විකාර යක් වෙලා මොනවා ද කෝලම් කෝල් එක පැත්තට වෙලා අරගෙන ඉන්න ඕනෙ නැති නම් මහත්මයා ට ඇත්ත කියන්න ඕනෙ අම්ම ලගෙන් කරදරයි කියල අපි ගෙයක් අරන් යමුකියල දැන් අම්ම ලට ගෙදර ඇරිය කතාව ඉවර කලා අපිටත් එපා වෙනව ඇදගෙන යනකොට
❤️❤️❤️❤️ඇත්තටම මාරම ලස්සන කතාවක්.රඟපාන සියලුම දෙනා සැබෑම දක්ෂයෝ.🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
බන්ඩා වගේ යාලුවෙක් ලබන්න සරනි පුදුම පිනක් කරලා තියෙන්නේ .ඒකට අපිට ඉන්න යාලුවො ..🙈
නොසැලෙන මිතු දමට කදිම නිදසුන බන්ඩා ❤️ කලාවේ වාසනාවට බිහි වු විශිෂ්ටයෙකි ❤️🇯🇵
❤❤❤❤
❤️❤️❤️
How pl
@@chaniskalakshan5454 😘😘😘😘
දැන් විල්සන් අංකල් දන්නවා ගානට වැඩේ ශේප් කරන්න😂
#රෙහාන්ගේ මුණේ හිනාවක් වත් නැහැ හැබැයි දැන් 🙂💔
තර්ස්ට විදුහලේ සියලුම දූදරුවන්ටත් ගුරුමන්ඩලේටත් ඉක්මන්සුවය ලෙබේවා
Van eke giya ayatath esema wewaaa❤
𝘔𝘖𝘒𝘈𝘋𝘈 𝘶𝘯𝘦
ඉක්මන් සුවය ලැබේවා
Ai anik un saththuda
Ehemada kemathi
දැන් නම් මම කියන්නේ සරනිගේ බොරුව අහුවෙන්න ඕනේ.රෙහාන් පව්.
මම නමි පුදුම ආසාවකින් බලන්කේ..හැමෝම තමන් රඟපාන චරිතෙට සාධාරණයක් ඉෂ්ඨ කරනවා
මේ මනුස්සයට නිදහසේ කන්න වත් දෙන්නේ නැති හැටි ඔය කසාදේ බැදගත්තට වඩා හොදයි........ 🤐
නානගෙ කොහෙ කැපුවත් කමක් නෑලු දිව නොකපා😂😂😂😂😂😜😜😜😜😜😜
සරනි අක්කි ගොඩක් ලස්සනයි ❤️ එ වගෙම දක්ශයි මම ආසම නිලියක් දුශෙනි මියුරංගි
රුක්ෂානා බොරු කරන්නෙ .මුන්ව කව්ද කියලා අදුර ගන්න සිහිකල්පනාව නැතිව වගේ .අම්මෝ අන්න ඩාලින් ඔලුව කහ කහා බන්ඩා හොයාගෙන එනවා .😜😜
මේ කතාව බලලා කොයි වෙලේ හරි බලලා හාට් ඇටෑක් වෙනවා 🤣💕💯
Not normal.
😂🤣
Sirwtma 🥺
අනිවාර්යෙන්
බංඩටවත් සරනිටවත් ඉහලින් මේ නාට්ටියෙ මැස්සෙක්වත් පියාඹන්නෙ නැති එකේ මොකට හාර්ට් ඇටෑක් හදා ගන්නවද
කවදහරි දවසක රෙහාන් මේවා දැනගෙන සරණිව අතාරින එකක් නෑ කියලා කියන අය කෝ 🥰❤️
🙂
@@Old_is_gold_uddika_fans 😂😂😂
හිතාගන්න අමාරුයි 🤔😂
@@buddhichathurika3566 එහෙම වුන් නැත්නම් මෙච්චර කල් කතාව බැලුව එකත් අපරාදෙ 😒💔
@@Old_is_gold_uddika_fans ❤❤❤❤ඔව් නෙඩ
මම දිල්ෂානි නම් මෙච්චර රෙහාන්ට මානසික වදයක් වෙන්නෙ නැහැ. 😄😄😄😂😂😂😂
අඩෝ කියල වැඩක් නෑ අල්ලන්ඩ බැරි අතුවල එල්ලෙන්නෑමයි... ඇත්ත පැත්තට කැමති කෙනෙක් එක්ක ගහගක් යට උන්නත් සැපයි
Who asked?
Ammoo genu genumai,
අදත් ලස්සනයි කතාව ❤️😍😍🤣😂😂😂😂😂😂
නාඩගම්කාරයෝ වගේ මුලදි ලස්සනයි අන්තිමට ඊයා චා කරනව .😥 මනුස්සයෙකුට සිහිය නැතිව ගෙදරක ඔහොම තියාගෙන ඉන්න පුලුවන්ඳ . 😂
දැන් නම් රෙහාන්ට සැක හිතිලා තියෙන්නේ😢😂
රෙක්සි 😍😍😍😍😍 i love you සුපිරි චරිතයක්
දැන්නම් සරණි ඉවරයි වගේ 😁රෙහාන්ටත් වැඩිය හිත හොද නෑ
Rehanta sakey wisabeejey hithata watila thiyenne
හෝව් හෝව් මේක කතාවක් බව සිහියේ තබා ගන්න
@@AskAcademy01 සිහියේ තබා ගෙන ඉන්නේ ඇයි 😌
@@chalee2176 ඉතින් මට ගානක්වත් නෑනේ 😂
දාආආආආආආආආආආආආආආආආආආආආආආආආආඅද
Rehange මූණ දැක්කාම කතාව බලන්නත් දුක යි
අනේ අද සරනි නයා නිසා බේරැනා අනේ රෙහාන්ගෙයි සරනිගෙයි අදරේ ❤️අඩු කරන්න එපා 🥺🥺🥺 පවු රෙහාන් 🥺🥺🥺❤️❤️
Ahu wenwa bn oka paul kadenwa edata
දැන් නම් මෙි කතාව ආචිචාරැවක් වගෙ. එකම තැන කැරැකෙනවා.
අම්මෝ ඔව්,දැන්නම් එපා වෙලා.
උබට පිස්සු
Ow ne
කියල වැඩක් නෑ
ඔව්
මම නම් හිතුවෙ සරණිගෙයි බණ්ඩගෙයි ගේම් ඔක්කොම ඉවරයි කියලා
අම්මෝ රෙහාන් පට්ට මීටරේ නේද (හැබැයි office එකට විතරයි ගෙදරට අමු ගවයා😁)
😂
Kodak pirimi hema tama...
ඔෆිස් එකේ කරන්නෙ සෙකට්‍රි ගේන ලියුම්වල ස්පෙලින්ග් චෙක් කරන එක විතරනෙ
@@lotusaus9394 CEO විදියට ඒක විතරයි මන් හිතන්නේ කරන්න තියෙන රාජකාරිය
හැමදාම කතාව අවුල් කරන්න හිතාගෙන නොයෙකුත් පටලැවෙලි හදන්න එපා මේ ජෝඩුව ආදරයෙන් ඉන්න ඕන
එකනේ
කතාවේ මේ වගේ දේවල් වෙනකොට තමයි කුතුහලේ වැඩි වෙන්නෙ නැතුව හැමතිස්සෙම ලව් මගුල් වලට නෙවෙයි
Rehange ආදරේ ඇත්ත ද කියන එක සරණි ගෙ ඇත්ත background එක එළියට අවහම දැනගත්තේ හැකියි
අනිවාර්යෙන් 👍
බොරුවෙන් ගිනියන කසාද කැඩෙන්නම ඕනේ!!
සරණිට කොයි වෙලේ වරදීද කියලා සරණිට වඩා අපි බයෙන් නේද ඉන්නෙ...
Aiyo ekanam aththa
මේක නම් පට්ටම stress කතාවක්. 🥲 මරු හැබැයි සුපිරි ❤️❤️
ඉතිං #සරණි phone එක Silent කරන්න තිබ්බානේ 💔💔කොහෙද ඉතිං මේරචකයා කැමති නෑනේ 🙂
රචකයා කැමති නෑ සරණි phone silent කරන් ඉන්නවට 😂
මගුලේ කතාවක්... ඉස්සර ලස්සනයි දැන් නම් අන්තිමයි.. සරණි ගේ චරිතේ ඔච්චර කපටි කරාම බලන්න හිතෙන්නේ නෑ
ඔව් බොරැව උනත් ඕනාවට වඩා වැඩී මම ම් කැමතී නෑ ,මේ බොරැ කරන එකට
ow
Ou
Eka aththa
Sampoorna Aththa
මොන කතාව නැතත් මේ කතාව තමා අංක 1 ,
😂😂😂😂😂සරනි අද කෙලව ගන්නවා ..ඔයාලා කියන්නෙ මොකක්ද ?...🤣🤣🤣🤣🤣🤣
ආදරයට බොරැව කලත්..බොරැව හැමදාම හංගන්න බැහැ ඒක එලි වෙනවා.ඒ නිසා කවදාවත් ආදරය නිසාවත් බොරැ කරන්න එපා..කියන්නේ ඒකයි..එක බොරැවක් වහන්න බොරැ 100ක් කියනවට වඩා ඇත්තෙන් ජිවත් වුනාම හිතට සැනසිමයි..
👍
ලබන සතියෙවවත් කතාව හිතේ සැහැල්ලුවෙන් බලන්න තිබ්බොත් ඇති 🙂
බැරි වෙනවා වගේ..... Darling එනවනේ රෙහාන් ගේ ගෙදරට 😂
@@udyaniperera4906 😒
,අයියෝ ඔව් ඉවරයක් නෑනෙ හැමදාම රණ්ඩු රඟපාන නලු නිලියන්ටත් හරි හිසරදයක් ඇති කිසිම සැනසීමක් නෑ මේ කතාව දැන් ලබන සතියවත් රන්ඩු නැති සතියක් වුනොත් හොඳයි.රෙහාන් සරණිත් හැමදාම දුකෙන් අනේ බුද්ධි
සරණිගෙ අම්ම රෙහන්ගෙ අම්මල ආව කියල එ වෙලවෙම සරණිට කත්කරල කිව්වනෙ.අදත් රෙහාන්ගෙ අම්මල පරදින විදියට තමයි වෙන්නෙ.ඔහොම ලෙසියෙන් ඔය බොරුව රෙහාන්ට අහුවෙන්නෙ නෑ.😂
ලස්සන කතාවක් 💓👌🤟
යකෝ එක පවුලක් ගොඩ දාන්ඩ ... කී දෙනෙක්ගේ ජීවිතත් එක්ක සෙල්ලං කරනවද ? කතාවේ තාත්වික බව එන්න එන්නම අඩුවෙනවා වගේ....
අපෝ මේ යන විදියට නම් කතාව එපා වෙනවා. හැමදාම මොකක් හරි .රෙහානුයි සරනි දෙන්න ටම හැමදාම ප්‍රශ්න. ඒ දෙන්නගේ ජිවිතේ ලස්සන කාලේ මෙහෙම අවුල් කරන්න එපා. අපි ආසාවෙන් බලන කතාව. ඒක නැති කරන්න එපා. please ♥️♥️♥️😢
වින්සන් හිටිය නිසා හොඳා 🥱🥱😁🤣
දැන් මේ කතාවේ කවුද හොඳ කියලා කියන්න බැහැ ඔක්කොම කට්ටිය සුපිරි දැන් මේ කතාව ලංකාවේ අංක එක
9:29 රෙහාන්ගෙ මූන🌝😂
ෆෝන් එක ආන්සර් කරන්න බැරිනම් මේස උඩ තියෙන්නේ නැතිව ටොයිලට් වලට දැම්මනම් හරි 🤪
Eka nam etta 😂🤣
අයියෝ සරණිගෙ අම්මත් හැ%නෙනවනෙ කියන අය කෝ 😂💔
🤣🤣
ඇත්තටම කිසිම වැදගත් කමක් නැහැ wakkade kaduwa වගේ උඹ ban බොලං මොනවාද me කතා කරන විදිය ....
😂😂😂😂
සිරා
කතාව තාත්විකයි නම් කට් කරද්දි ආය ගන්නෙ නෑ අම්මා
ඊයේ සුපිරිම ටික මිස් උනා 😂 සරණි ඔච්චරටම අම්මටයි අක්කටයි පදිරි වෙන එක අවුල් 😂😂😂🙂🙂
මේ කතාව නාඩගම්කාරයෝ කෝලම්කුට්ටම නොනිමි ඒවටත් වඩා හොදයි කියල කියන අය කෝ
නොනිමි නම් කිසිම වැඩක් නැති drama එකක්
ඉස්සර නම් මේක බලන්න ආසයි . දැන් නම් එකම තැන කැරකෙනවා. කිසිම වැඩක් නැහැ.සද්ධා අයියා ඔයා ඇයි මෙහෙම කතාව එපා කරවන්න ලියන්නේ...
@@kumudukumari8965 දැන් ලියන්නේ බුද්දික සේමසින්හ එකයි අවුල
අයියෝ ....ඇත්තද . ඒක තමයි කතවෙ කන්නේ.. සද්ධා අයියා යනවානම් කතාව ඉවර කරලා යන්න එපැයි. බලන අපි පව්
කතාව ඔක්කොම හොදයි පටන් ගනිද්දි ..අවසානය තමයි අව්ල් මෙලෝරහක් නෑ
බලන්න රෙක්සිට යාළුවගේ ප්‍රශ්න ගැන තියෙන වුවමනාව ... "එහෙම නැත්තං " කියල නැවැත්තුව කියලත් මතකයි නේ
හොද යාලුවෙක්. අදත් නිවාඩු දාලා ඇවිල්ලා යාලුව හම්බවෙන්න
කම්මැලි නැතිව බලන්න පුලුවන් ලස්සන කතාවක් ❤
ලස්සනයි අදත් ❤️❤️ පාර දිගේ 👍👍👍👍👍👍👍
බොරු කර කර පවුල් කාල මොකටද .සරනිගෙ බොරුව දැන් වැඩියි.
#සරණිගේ හොර අහුවෙනවට කැමති කව්රුත් නැද්ද එතකොට 😁
Ekenm.....😃
අනේ ඉතින් එහෙම වෙන්න එපා සරණි දැන් අැත්තටම රෙහාන් ට අාදරෙයි නේ.
@@nelumgunaseka7608 me krna boru walt minissunt athi krna prshn wlt wada hndai waha kewa nam
ඉන්නවා 👍
ඉන්නවා
කොලත්ත තමා හොදටම කරේ
මට පුදුම රෙහාන් ගෙදර ඉන්න ටිකට සරණිට කරන අපහස දැකලත් හිතෙන් නෑද්ද නැති කොට කොහාම ඇතිද කියලා. හරිනම් සරණිව protecct කරගන්න step එකක් ගන්න එපැයි. රෙහාන් නම් බාගෙට කාලා අත හෝදගෙන යයි..... සරණි තමයි අර ජෝඩුව එක්ක ඉංනේ මුළු දවසම
එක තමා මමත් හිතුවෙ .......අපට හිතෙන දෙ writer ta තෙරෙන්නේ නැහැ නෙවැ ....
සරණි බබා වගෙ හිටියාට හරි කපටි වරිතයක්..විස්වාසය තියන්න පුළුවන් කෙනෙක් නම් නෙවෙයි ...අලුවිහාරෙට අවංකව ආදරය කලානම් ඔහොම බොරු කරන්න බැ..එයා මුලු කතාවම කලෙ එයාගෙ වාසියට අලුවිහාරෙව රවට්ටපු එක විතරයි......එතන ආදරයක් තිබුණේ නැ..🤔🙂
මේක ලියන මිනිහට වෙලාවකට පය්ත්තියන් 😆 time පටලවන් 😆 සරනිගේ අම්මලා පස්සේ දවසේ මොකටද call කරන්නේ,එදාම call කලේ.. 😆 දැන් ඒ ඩබලගේ දෙබස් ලියන්නේ ගැලරියට..☹️ උන් මහා සුදනෝ වගේ රිටලා ව විවේචනේ කරන්නේ ☹️"අනුන්ගේ කුණු "වෙන්නේ කොහොමද තමන්ගේ පුතාගේ ජිවිතේ☹️ රුක්ෂානව මරන්න උනත් ලෑස්ති වෙලා හිටපු සරණි,බණ්ඩා එකපාරටම සානුකම්පිත වෙලා 😆උන් හරි හොදායි..අනිත් අය නරකාය්..වගේ පෙන්නන්නේ 😆☹️රෙහන්ගේ office එකේදී වැඩ කරන මීටරේ ගෙදරදීත් හොදට වැඩ කලානම් මේ ප්‍රශ්න මුකුත් නෑනේ 🤔☹️
■phone silent ■Cctv■Face unlock■Finger print ■Passwords ■Voice එකෙන් පුද්ගල මතක් වීම්#left 😂😂
🤣
😂😂😂💣💣
🤪
😂🤣😂🤣
Ewanm gonma gon
අනෙ රෙහාන්ගේයි සරණි ගෙයි ආදරයට නම් මොකුත් කරන්න එපා
🤣 e adre ta wada hndai waha kewa nm
@@pasanthrimavithana4684 👍අනිවා
@@m.s.1019 💛🥲
බොරු අහුවෙනකොට සරනිගෙ චරිතෙ අවුල් තමා.බැනල වැඩක් නෑ😏
සරනිව දැන් පිලිකුල් බොරුව නිසා !
@@sonyabanda6543 ඒ බොරු මාට්ටු නොවී ඉන්න හදල නේ🤣
සුපිරි සුපිරි සුපිරි කතාව පට්ටම සුපිරි
යකෝ මේ සරනීගේ අම්මය් අප්පය් අර මිනිස්සුන්ට අනුන්ගේ දේවල් හොයනවා කියාඅ බනින්නේ ..ඒ අම්මා හොයන්නේ තමන්ගේ පුතා ගැන්නනේ ...උඩින් පාත් උනා වගේ හොර ගෑනියක් මායමී වගේ ඉන්නකොට හොයන් නැත්තන් ඒ අම්මෙක් නෙමේ
👍අනිවාර්යෙන්.රිටලා හොයන්නේ තමන්ගේ පුතා,අය්යා ගැන.නැතුව පිට මිනිහෙක් ගැන නෙමෙයි ☹️ලොකු සැක තත්වයන් තියෙනකොට කව්ද හොයන් නැතුව ඉන්නේ ☹️සරණි බඩ්ඩ වගේම තමයි ඒකිගේ මහ එවුනුත් ☹️රට කපටි බොරුකාර,නිකමෝ ☹️උන්ගේ ඔක්කොම වැරදි වහගෙන සාදාරන මිනිස්සුන්ට බැන,බැන වැදී බණ කියමින්,අපහාස කරනවා.😡🤮මේ ඔක්කොම ලියන එකාගේ වැරදි තමයි.😡
රෙහාන්ගෙ කොන්ඩේ අවුලක් දැක්කනම් උබත් සුපිරි ඩෑල් එකක්..🥴🥴🥴
Gedara baber kenek athi ban...😌
සරනිගෙ අම්ම තමයි හොදටම කරේ 😁😁
අම්මා නෙමෙයි තාත්තා 😂😂
@@wisalmalaksi8625 තාත්ත කරේ බේර ගත්තු එකනෙ හැමදාම බොරුවෙං ජීවත් වෙන්න බැහැ නෙ නේද
@@rathnayake.43 👍
සිකුරා දැකපු දවසට තමයි රෙහාන්ට අම්මා ගෙන් බීපු කිරි මතක් වෙන්නේ ගොං රෙහාන්
👍👍
අද නම් බලන්නත් බයයි වගෙ මොකක් වෙයිද වෙයිද කියලා. 😪 ඒ තරම් කතාවට සමවැදිලා
රෙහාන් සරනිගේ පුකේ අරිනවා අද
4n eka silent dagann baida😂😂
ඔක්කොම ඉස්සෙල්ලා ඩාර්ලිං කියන ගෑනි ගේ කට වහල හිටියනම් හරි .නැත්නම් ඔක්කොම ඉවරයි .යකෝ ඒකිගෙ කටේ සද්දේ අම්මෝ බන් හරියට ටකරමකට ගල්ගහනවා වගේ ..........😆😆😁😁😁😁😁😁😁
434වෙනි පාර පාර දිගේ ❤❤❤
මේ කතාව ලියන කෙනා හිතන් ඉන්නේ මේක බලන්නේ මොන්ටිසෝරි ළමායි කියලද දන්නැ ..පෝන් එක සයිලන්ට් දාන්නවත් බැරි😛🤣😛🤣
Exactly,,
Adare andai kiuwata Rehan nam gonek. Oluwak aththema naha.
මාත් ඕකමයි හිතුවෙ ...
True. No need to bring phone to table.
Phone eka silent demmath ara dennata hondata es penawane 😂🤣
දැන්නම් කතාට පට්ටම චාටර්...මේකත් බලන එක ගොඩ දෙනෙක් ලගදිම අතඅරියි වගේ...
බලන් නැතුව ඉන්නත් පුලුවන් හැබැයි 😌
සරණි මොකක් වුණත් වෙනිංකෙනෙග්ගේ ජීවිතයට හානියක් වෙනවා දකින්න කැමතිනෑ .වෛරක්කාරි වුණත් කෑවද බිවුවද කියලා හොයනවා (සරනිගේ චරිතයේ ඒක් වැදගත් ගුණාංගයක්)
රෙහාන් සරණිගේ බොරු දැනගෙන හරි සමාව දීලා අයේ ආදරෙන් ඉන්න කාලයක් ආවා නන් හරී...🥺
👍👍👍👍👍👍
Apo epa okiwa pannandama one. Thamange ammata mehema karsna geniyekwa gedsra thiyaganda tharam ponnayekda Rehan?? Api balamu
@@life90945 👍
මොනවා වුනත් පව් රුක්ශානා. බන්ඩා නම් අප්පිරියය්. සරනිව රකින්න ඒ වගේම ගෑනියෙකුව දෙන වද!!
මේ කතාව ලියන එකත් හරියට පොහොට්ටුවේ සජබේ මාලිමාවෙ උන් වගේ😂😂😂 ඌ අපෙන් ආතල් ගන්නවා😂 හුට්ටෝ ඔයිට වඩා හොදට අපි පොඩි කාලේ සෙල්ලම් ගෙවල් හදාගෙන සෙල්ලම් කරනකොට ඒකේ ක්‍රිප්ට් එක හදාගත්තා😂😂 ජීවත් වෙන්න වෙන ක්‍රමයක් ඇත්තෙම නැත්තන් හිගාකාපං ඒක පට්ට තූ විතරක් 😂😂😂😂😂😂
Mechchara loku gedaraka cctv nedda aneee...........😁😀❤️
Cctv nh rehan kmthi nh ekt
🤗🤗🤗🤗🤗
Loweth nethi scripts mewa 🤣
රොහාන් මේ කතාවෙ තුන් හතරපාරක් කිව්වා ගෙදරට CCTV හයි කරන්නෙ නෑ එයා කැමති නෑ කියල ..කතාව එහෙන් මෙහෙන් බැලුවම slip වෙනවා ..අනික CCTV තියනවද නැද්ද කියල සරනි යාළුවන්ට කියනවනෙ මේ නාට්‍යයෙ අභව්‍ය තැන් තියනවා උදාහරණ ඔය උස්සන් යන හතරදෙනාම රුක්ෂානාට කලින් මුණ ගැහිල තියෙනවා ඉතින් එයාල වෙස් මූණු ගලවන් ඉන්න එක අවුල්
ඩාලිංගේ පෝන් එක උස්සන එකේක් නැති හැටියක් 🥂🥴🥴
Mamath okama hituwa
සද්දා..මේ කතාව අභව්‍යය දේවල් වෙන එක නැවැත්තුවේ නැත්නම් මිනිස්සු තව ටික කාලෙකින් මේ කතාව බලන එකත් නවත්වයි.
බංඩා වගේ යාලුවෙක් මටත් හිටියා නම් මං පට්ට වාසනාවන්ත යි
සරනි මොනවා කරත් රෙහාන්ට හරිම ආදරෙයි ඒ හන්දා තමයි මෙහෙම බොරු කරන්නේ කියලා හිතෙන්නේ මට විතරද මන්ද
මටත් හිතෙන්නෙ එහෙමමයි සරනිට සල්ලි දේපොළ කිසිම දේකින් වැඩක් නෑ රෙහාන් විතරයි ඕන මොනා උනත් ඒ ආදරේට ඇස් වහ වැදුණා
Hemadama para dige aniwaren balana set eka koooo
කට්ටිය කියනව සරනිගෙ චරිතෙ කනව කියල.ඔහොම හරි බොරු ඉවරවෙනව නම් හොදා💙
👍අමුතුවෙන් මොනවා කන්නද..😆😆
@@m.s.1019 බොරු මාට්ටු වෙන හින්දා තමා චරිතෙ අවුල් වෙන්නෙ😪
සරනිගෙ චරිතෙ කපටිකම විතරයි නෙ දැන් තියෙන්නෙ,මවාගත්තු අහිංසකකම රෙහාන් ලග විතරයි,
ජිවන මංපෙත මලින් සැදුන යුගයක නෙවෙයි සරණිට රෙහාන් හමුඋනේ.........දැන් නම් බලන අපිට attack හැදෙයි වගේ,කවදාවත් අපේ රටේ සුදුස්සාට සුදුසු තැන ලැබිලා නෑ,ඒවා උද්දිකත් දුශේනිත් දන්නවා ඇති.ඒ දෙන්නටම හොද ඉවසීම, අහුන්කන්දීම, දරගැනීම්, ඒ හැම යහපත් කමක්ම ඒ දෙන්න තුළ තියෙනවාමයි,මහත්තයා දැන් නම් ඉක්මනින් ම system change කරන්න වෙනවා......
Me kathawa balanna asawen inna aya koo❤😍
Mamanam eka kotasak wath magarinne nathuwa baluwa issarahatath ehemai
බස් කාරයන්ට තියෙන තෙලට අහිංසක මිනිසුන්ගෙ ජිවිත බිල්ලට තියනවා😢
කුන්ඩලකේෂි කතාව කියවල ආවා විතරයි මේකෙත් ඒකම කිව්වා 🤭😁
කෝ බලන්න කුන්ඩලකේසී කතාව අහල තියන අය.☺️
රුක්ෂාන ගැන රුවිණි ට තියන අමාරුව. රෙහාන් ගේ නියම උත්තරය "අපි අනවශ්‍ය දේවල් ඔලුවේ දාගන්න ඕනෙ නැහැ ". රෙහන්ට අනවශ්‍ය දේවල් රුවිනි ට සහ අම්මට අවශ්‍යයි 😄
නියමයි කතාව නැගලා යනවා, බන්ඩා ගහන ගේම් තව කොච්චර කල් ගහන්නද ....😄😄😄
10:46 අම්මෝ අම්මෝ සිහිත් නෑ.. අස් දෙකත් වහන්නලු.. කටත් බදින්නලු.. බුරියත් ටිකක් පේනවා. මේ කතාවේ x වර්ශන් එක මට ලියන්න දුන්නා නම් සුපිරියටම ලියනවා ❤
ගිය සතියේ ඉදන් තමා මන් මේ කතාව බලන්න පටන් ගත්තේ ඇත්තමයි පලවෙනි එපිසෝඩ් එකේ ඉදලා බැලුවා 😥 රෑ එලි වෙනකන් දවල් රෑ නැතුව බැලුවා බැලුවා ඉයේ වෙද්දි සිකුරාද ඉවර වුන කොටස බලාගන්න පුලුවන් වුනා ඇත්ත්මයි මේ කතාව මාරම ලස්ස්නයි මන්.ඇබ්බැහි වෙලා වගෙ ඉන්නෙ දැන් 🥺😌
වංචාව නිසා එපා වෙනවා.බංටි හොද කෙනෙක් වෙන්නම ඕනි
අම්මප සද්ධාමංගල මහත්තය මේ තරම් බොරු කොහොම මතක තියන් ඉන්නවද මන්දා🤔😆❤
New script writer is writing script.Not Sadda Mangala. Sadda built heart touching relationship of Rehan and Sarani but new writer is tarnishing the character of Sarani and breaking the heart touching and lovely relationship.
👍සද්දගේ ජීවිතෙත් ඔහොම බොරු ගොඩක් වෙන්න ඇති 😆
ආරම්භයේ මේ නාට්‍යය හරිම ලස්සනයි.. නමුත් දැන් නම් අමු ගූ.. අර නාකි ගෑනිගේ over acting දැකලා දැකලා අප්පිරියයි අපිට..
බණ්ඩා මරු ❤❤
Table ekedi rehange expression nam supiri👍👍
😁
දැං කතාව පට්ට ගොං මෙලෝ රහක් නෑ
සරණි ගෙ හොර අහුවෙනවා ට කැමතියි. ඒත් සරණි ගේ රෙහාන් ගේ ආදරේ බිඳෙන වටකර කැමති නෑ.
සරණිගේ බොරුව අනිවාර්්‍යයෙන් අහුවෙලා ,රෙහාන්ගේන් වෙන් වීමේ විරහව විදින්න ඕනේ .නමුත් ඇය ඔහුට අවංකව ආදරය කළා. ඒ නිසා නැවත ඔවුන් ආදරයෙන් එකතු වෙන්නත් ඕනේ .
@@sunilanishsanka7108 hemaunoth tawa awrudu 2k kathawa balagana inna wei
@@michelleraj2295 නෑ .මට හිතෙන විධයට එච්චර කල් කථාව යන එකක් නෑ. ලස්සන අවසානයක් තිබුනොත් ලස්සන මතකයක් තියෙයි.
මේකට වැඩිය ස්කූබිඩූ ලස්සනයි කියන උන් කෝ
කතාව බල බල ඉද්දි තමයි Tv එකේ breaking news ගියේ
තර්ස්ටන් විදුහලේ සිසුන් රැගත් බස් රිය අනතුරින් තුවාල ලැබු සියළු දෙනාට ඉක්මන් සුවය ලැබේවා 🙏
7 දෙනෙක් මැරිලා කියල කියන්නෙ ඇත්තද
Ane ow...ape mallilath ada නුවරඑළිය giya apith baya una 🥺
@@Old_is_gold_uddika_fans ඔව් උදේ ගේ ගාවින් ගිය බස් සෙට් එක...
😢😢
@@nethmiamaya3844 අපිත් ඉන්නේ ඒ අවට Main road එකේ..
මම උදේ යනකොටත් දැක්කා.
පහළට අනික් ටික නම් ගියා 8.30 ඉදන් 😢
@dilanmaleesha r
දවස් විසි හතක් ඇතුළත කොටස් හාරසිය තිස් හතරක්ම මම පිස්සුවෙන් වගේ බැලුවා. (තව ටිකකින් මගේ කසාදෙත් ඉවර වෙනවා) ස්විට්සර්න්තයෙන් සුභ පැතුම් ඔබ සියලු දෙනාටම ජය වේවා.
අපි බඳිමු
කසාදේ ඉවර උනොත් කියන්න අපි ඉන්නවනෙ 😆😆
ආ මං වගේ එක්කෙනෙක් එහෙනම් 👍👍👍
සරනි ජනප්‍රියම නිලිය වෙනවට කැමති අය කවුද ?
Apo epa
I like from cyprus
දුශේනි දක්ෂ නිළියක්
Dusheni is very talented and superb acting. She deserves the award.
අපී
නානායක්කාරටයි සරනිටයි ආස මම විතරද?
අපිත් ඉන්නවා ☺️
දැන් නම් විකාර යක් වෙලා මොනවා ද කෝලම් කෝල් එක පැත්තට වෙලා අරගෙන ඉන්න ඕනෙ නැති නම් මහත්මයා ට ඇත්ත කියන්න ඕනෙ අම්ම ලගෙන් කරදරයි කියල අපි ගෙයක් අරන් යමුකියල දැන් අම්ම ලට ගෙදර ඇරිය කතාව ඉවර කලා අපිටත් එපා වෙනව ඇදගෙන යනකොට
❤️❤️❤️❤️ඇත්තටම මාරම ලස්සන කතාවක්.රඟපාන සියලුම දෙනා සැබෑම දක්ෂයෝ.🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
බන්ඩා වගේ යාලුවෙක් ලබන්න සරනි පුදුම පිනක් කරලා තියෙන්නේ .ඒකට අපිට ඉන්න යාලුවො ..🙈
නොසැලෙන මිතු දමට කදිම නිදසුන බන්ඩා ❤️ කලාවේ වාසනාවට බිහි වු විශිෂ්ටයෙකි ❤️🇯🇵
❤❤❤❤
❤️❤️❤️
How pl
@@chaniskalakshan5454 😘😘😘😘
දැන් විල්සන් අංකල් දන්නවා ගානට වැඩේ ශේප් කරන්න😂
#රෙහාන්ගේ මුණේ හිනාවක් වත් නැහැ හැබැයි දැන් 🙂💔
තර්ස්ට විදුහලේ සියලුම දූදරුවන්ටත් ගුරුමන්ඩලේටත් ඉක්මන්සුවය ලෙබේවා
Van eke giya ayatath esema wewaaa❤
𝘔𝘖𝘒𝘈𝘋𝘈 𝘶𝘯𝘦
ඉක්මන් සුවය ලැබේවා
Ai anik un saththuda
Ehemada kemathi
දැන් නම් මම කියන්නේ සරනිගේ බොරුව අහුවෙන්න ඕනේ.රෙහාන් පව්.
මම නමි පුදුම ආසාවකින් බලන්කේ..හැමෝම තමන් රඟපාන චරිතෙට සාධාරණයක් ඉෂ්ඨ කරනවා
මේ මනුස්සයට නිදහසේ කන්න වත් දෙන්නේ නැති හැටි ඔය කසාදේ බැදගත්තට වඩා හොදයි........ 🤐
නානගෙ කොහෙ කැපුවත් කමක් නෑලු දිව නොකපා😂😂😂😂😂😜😜😜😜😜😜
සරනි අක්කි ගොඩක් ලස්සනයි ❤️ එ වගෙම දක්ශයි මම ආසම නිලියක් දුශෙනි මියුරංගි
රුක්ෂානා බොරු කරන්නෙ .මුන්ව කව්ද කියලා අදුර ගන්න සිහිකල්පනාව නැතිව වගේ .අම්මෝ අන්න ඩාලින් ඔලුව කහ කහා බන්ඩා හොයාගෙන එනවා .😜😜
මේ කතාව බලලා කොයි වෙලේ හරි බලලා හාට් ඇටෑක් වෙනවා 🤣💕💯
Not normal.
😂🤣
Sirwtma 🥺
අනිවාර්යෙන්
බංඩටවත් සරනිටවත් ඉහලින් මේ නාට්ටියෙ මැස්සෙක්වත් පියාඹන්නෙ නැති එකේ මොකට හාර්ට් ඇටෑක් හදා ගන්නවද
කවදහරි දවසක රෙහාන් මේවා දැනගෙන සරණිව අතාරින එකක් නෑ කියලා කියන අය කෝ 🥰❤️
🙂
@@Old_is_gold_uddika_fans 😂😂😂
හිතාගන්න අමාරුයි 🤔😂
@@buddhichathurika3566 එහෙම වුන් නැත්නම් මෙච්චර කල් කතාව බැලුව එකත් අපරාදෙ 😒💔
@@Old_is_gold_uddika_fans ❤❤❤❤ඔව් නෙඩ
මම දිල්ෂානි නම් මෙච්චර රෙහාන්ට මානසික වදයක් වෙන්නෙ නැහැ. 😄😄😄😂😂😂😂
අඩෝ කියල වැඩක් නෑ අල්ලන්ඩ බැරි අතුවල එල්ලෙන්නෑමයි... ඇත්ත පැත්තට කැමති කෙනෙක් එක්ක ගහගක් යට උන්නත් සැපයි
Who asked?
Ammoo genu genumai,
අදත් ලස්සනයි කතාව ❤️😍😍🤣😂😂😂😂😂😂
නාඩගම්කාරයෝ වගේ මුලදි ලස්සනයි අන්තිමට ඊයා චා කරනව .😥 මනුස්සයෙකුට සිහිය නැතිව ගෙදරක ඔහොම තියාගෙන ඉන්න පුලුවන්ඳ . 😂
දැන් නම් රෙහාන්ට සැක හිතිලා තියෙන්නේ😢😂
රෙක්සි 😍😍😍😍😍 i love you සුපිරි චරිතයක්
දැන්නම් සරණි ඉවරයි වගේ 😁රෙහාන්ටත් වැඩිය හිත හොද නෑ
Rehanta sakey wisabeejey hithata watila thiyenne
හෝව් හෝව් මේක කතාවක් බව සිහියේ තබා ගන්න
@@AskAcademy01 සිහියේ තබා ගෙන ඉන්නේ ඇයි 😌
@@chalee2176 ඉතින් මට ගානක්වත් නෑනේ 😂
දාආආආආආආආආආආආආආආආආආආආආආආආආආඅද
Rehange මූණ දැක්කාම කතාව බලන්නත් දුක යි
අනේ අද සරනි නයා නිසා බේරැනා අනේ රෙහාන්ගෙයි සරනිගෙයි අදරේ ❤️අඩු කරන්න එපා 🥺🥺🥺 පවු රෙහාන් 🥺🥺🥺❤️❤️
Ahu wenwa bn oka paul kadenwa edata
දැන් නම් මෙි කතාව ආචිචාරැවක් වගෙ. එකම තැන කැරැකෙනවා.
අම්මෝ ඔව්,දැන්නම් එපා වෙලා.
උබට පිස්සු
Ow ne
කියල වැඩක් නෑ
ඔව්
මම නම් හිතුවෙ සරණිගෙයි බණ්ඩගෙයි ගේම් ඔක්කොම ඉවරයි කියලා
අම්මෝ රෙහාන් පට්ට මීටරේ නේද (හැබැයි office එකට විතරයි ගෙදරට අමු ගවයා😁)
😂
Kodak pirimi hema tama...
ඔෆිස් එකේ කරන්නෙ සෙකට්‍රි ගේන ලියුම්වල ස්පෙලින්ග් චෙක් කරන එක විතරනෙ
@@lotusaus9394 CEO විදියට ඒක විතරයි මන් හිතන්නේ කරන්න තියෙන රාජකාරිය
හැමදාම කතාව අවුල් කරන්න හිතාගෙන නොයෙකුත් පටලැවෙලි හදන්න එපා මේ ජෝඩුව ආදරයෙන් ඉන්න ඕන
එකනේ
කතාවේ මේ වගේ දේවල් වෙනකොට තමයි කුතුහලේ වැඩි වෙන්නෙ නැතුව හැමතිස්සෙම ලව් මගුල් වලට නෙවෙයි
Rehange ආදරේ ඇත්ත ද කියන එක සරණි ගෙ ඇත්ත background එක එළියට අවහම දැනගත්තේ හැකියි
අනිවාර්යෙන් 👍
බොරුවෙන් ගිනියන කසාද කැඩෙන්නම ඕනේ!!
සරණිට කොයි වෙලේ වරදීද කියලා සරණිට වඩා අපි බයෙන් නේද ඉන්නෙ...
Aiyo ekanam aththa
මේක නම් පට්ටම stress කතාවක්. 🥲 මරු හැබැයි සුපිරි ❤️❤️
ඉතිං #සරණි phone එක Silent කරන්න තිබ්බානේ 💔💔
කොහෙද ඉතිං මේ
රචකයා කැමති නෑනේ 🙂
රචකයා කැමති නෑ සරණි phone silent කරන් ඉන්නවට 😂
මගුලේ කතාවක්... ඉස්සර ලස්සනයි දැන් නම් අන්තිමයි.. සරණි ගේ චරිතේ ඔච්චර කපටි කරාම බලන්න හිතෙන්නේ නෑ
ඔව් බොරැව උනත් ඕනාවට වඩා වැඩී මම ම් කැමතී නෑ ,මේ බොරැ කරන එකට
ow
Ou
Eka aththa
Sampoorna Aththa
මොන කතාව නැතත් මේ කතාව තමා අංක 1 ,
😂😂😂😂😂සරනි අද කෙලව ගන්නවා ..ඔයාලා කියන්නෙ මොකක්ද ?...🤣🤣🤣🤣🤣🤣
ආදරයට බොරැව කලත්..බොරැව හැමදාම හංගන්න බැහැ ඒක එලි වෙනවා.ඒ නිසා කවදාවත් ආදරය නිසාවත් බොරැ කරන්න එපා..කියන්නේ ඒකයි..එක බොරැවක් වහන්න බොරැ 100ක් කියනවට වඩා ඇත්තෙන් ජිවත් වුනාම හිතට සැනසිමයි..
👍
ලබන සතියෙවවත් කතාව හිතේ සැහැල්ලුවෙන් බලන්න තිබ්බොත් ඇති 🙂
බැරි වෙනවා වගේ..... Darling එනවනේ රෙහාන් ගේ ගෙදරට 😂
@@udyaniperera4906 😒
,අයියෝ ඔව් ඉවරයක් නෑනෙ හැමදාම රණ්ඩු රඟපාන නලු නිලියන්ටත් හරි හිසරදයක් ඇති කිසිම සැනසීමක් නෑ මේ කතාව දැන් ලබන සතියවත් රන්ඩු නැති සතියක් වුනොත් හොඳයි.රෙහාන් සරණිත් හැමදාම දුකෙන් අනේ බුද්ධි
සරණිගෙ අම්ම රෙහන්ගෙ අම්මල ආව කියල එ වෙලවෙම සරණිට කත්කරල කිව්වනෙ.අදත් රෙහාන්ගෙ අම්මල පරදින විදියට තමයි වෙන්නෙ.ඔහොම ලෙසියෙන් ඔය බොරුව රෙහාන්ට අහුවෙන්නෙ නෑ.😂
ලස්සන කතාවක් 💓👌🤟
යකෝ එක පවුලක් ගොඩ දාන්ඩ ... කී දෙනෙක්ගේ ජීවිතත් එක්ක සෙල්ලං කරනවද ? කතාවේ තාත්වික බව එන්න එන්නම අඩුවෙනවා වගේ....
අපෝ මේ යන විදියට නම් කතාව එපා වෙනවා. හැමදාම මොකක් හරි .රෙහානුයි සරනි දෙන්න ටම හැමදාම ප්‍රශ්න. ඒ දෙන්නගේ ජිවිතේ ලස්සන කාලේ මෙහෙම අවුල් කරන්න එපා. අපි ආසාවෙන් බලන කතාව. ඒක නැති කරන්න එපා. please ♥️♥️♥️😢
වින්සන් හිටිය නිසා හොඳා 🥱🥱😁🤣
දැන් මේ කතාවේ කවුද හොඳ කියලා කියන්න බැහැ ඔක්කොම කට්ටිය සුපිරි දැන් මේ කතාව ලංකාවේ අංක එක
9:29 රෙහාන්ගෙ මූන🌝😂
ෆෝන් එක ආන්සර් කරන්න බැරිනම් මේස උඩ තියෙන්නේ නැතිව ටොයිලට් වලට දැම්මනම් හරි 🤪
Eka nam etta 😂🤣
අයියෝ සරණිගෙ අම්මත් හැ%නෙනවනෙ කියන අය කෝ 😂💔
🤣🤣
ඇත්තටම කිසිම වැදගත් කමක් නැහැ wakkade kaduwa වගේ උඹ ban බොලං මොනවාද me කතා කරන විදිය ....
😂😂😂😂
සිරා
කතාව තාත්විකයි නම් කට් කරද්දි ආය ගන්නෙ නෑ අම්මා
ඊයේ සුපිරිම ටික මිස් උනා 😂 සරණි ඔච්චරටම අම්මටයි අක්කටයි පදිරි වෙන එක අවුල් 😂😂😂🙂🙂
මේ කතාව නාඩගම්කාරයෝ කෝලම්කුට්ටම නොනිමි ඒවටත් වඩා හොදයි කියල කියන අය කෝ
නොනිමි නම් කිසිම වැඩක්
නැති drama එකක්
ඉස්සර නම් මේක බලන්න ආසයි . දැන් නම් එකම තැන කැරකෙනවා. කිසිම වැඩක් නැහැ.සද්ධා අයියා ඔයා ඇයි මෙහෙම කතාව එපා කරවන්න ලියන්නේ...
@@kumudukumari8965 දැන් ලියන්නේ බුද්දික සේමසින්හ එකයි අවුල
අයියෝ ....ඇත්තද . ඒක තමයි කතවෙ කන්නේ.. සද්ධා අයියා යනවානම් කතාව ඉවර කරලා යන්න එපැයි. බලන අපි පව්
කතාව ඔක්කොම හොදයි පටන් ගනිද්දි ..අවසානය තමයි අව්ල් මෙලෝරහක් නෑ
බලන්න රෙක්සිට යාළුවගේ ප්‍රශ්න ගැන තියෙන වුවමනාව ... "එහෙම නැත්තං " කියල නැවැත්තුව කියලත් මතකයි නේ
හොද යාලුවෙක්. අදත් නිවාඩු දාලා ඇවිල්ලා යාලුව හම්බවෙන්න
කම්මැලි නැතිව බලන්න පුලුවන් ලස්සන කතාවක් ❤
ලස්සනයි අදත් ❤️❤️
පාර දිගේ 👍👍👍👍👍👍👍
බොරු කර කර පවුල් කාල මොකටද .සරනිගෙ බොරුව දැන් වැඩියි.
#සරණිගේ හොර අහුවෙනවට කැමති කව්රුත් නැද්ද එතකොට 😁
Ekenm.....😃
අනේ ඉතින් එහෙම වෙන්න එපා සරණි දැන් අැත්තටම රෙහාන් ට අාදරෙයි නේ.
@@nelumgunaseka7608 me krna boru walt minissunt athi krna prshn wlt wada hndai waha kewa nam
ඉන්නවා 👍
ඉන්නවා
කොලත්ත තමා හොදටම කරේ
මට පුදුම රෙහාන් ගෙදර ඉන්න ටිකට සරණිට කරන අපහස දැකලත් හිතෙන් නෑද්ද නැති කොට කොහාම ඇතිද කියලා. හරිනම් සරණිව protecct කරගන්න step එකක් ගන්න එපැයි. රෙහාන් නම් බාගෙට කාලා අත හෝදගෙන යයි..... සරණි තමයි අර ජෝඩුව එක්ක ඉංනේ මුළු දවසම
එක තමා මමත් හිතුවෙ .......අපට හිතෙන දෙ writer ta තෙරෙන්නේ නැහැ නෙවැ ....
සරණි බබා වගෙ හිටියාට හරි කපටි වරිතයක්..විස්වාසය තියන්න පුළුවන් කෙනෙක් නම් නෙවෙයි ...අලුවිහාරෙට අවංකව ආදරය කලානම් ඔහොම බොරු කරන්න බැ..එයා මුලු කතාවම කලෙ එයාගෙ වාසියට අලුවිහාරෙව රවට්ටපු එක විතරයි......එතන ආදරයක් තිබුණේ නැ..🤔🙂
මේක ලියන මිනිහට වෙලාවකට පය්ත්තියන් 😆 time පටලවන් 😆 සරනිගේ අම්මලා පස්සේ දවසේ මොකටද call කරන්නේ,එදාම call කලේ.. 😆 දැන් ඒ ඩබලගේ දෙබස් ලියන්නේ ගැලරියට..☹️ උන් මහා සුදනෝ වගේ රිටලා ව විවේචනේ කරන්නේ ☹️"අනුන්ගේ කුණු "වෙන්නේ කොහොමද තමන්ගේ පුතාගේ ජිවිතේ☹️ රුක්ෂානව මරන්න උනත් ලෑස්ති වෙලා හිටපු සරණි,බණ්ඩා එකපාරටම සානුකම්පිත වෙලා 😆උන් හරි හොදායි..අනිත් අය නරකාය්..වගේ පෙන්නන්නේ 😆☹️රෙහන්ගේ office එකේදී වැඩ කරන මීටරේ ගෙදරදීත් හොදට වැඩ කලානම් මේ ප්‍රශ්න මුකුත් නෑනේ 🤔☹️
■phone silent
■Cctv
■Face unlock
■Finger print
■Passwords
■Voice එකෙන් පුද්ගල මතක් වීම්
#left 😂😂
🤣
😂😂😂💣💣
🤪
😂🤣😂🤣
Ewanm gonma gon
අනෙ රෙහාන්ගේයි සරණි ගෙයි ආදරයට නම් මොකුත් කරන්න එපා
😂
🤣 e adre ta wada hndai waha kewa nm
@@pasanthrimavithana4684 👍අනිවා
@@m.s.1019 💛🥲
බොරු අහුවෙනකොට සරනිගෙ චරිතෙ අවුල් තමා.බැනල වැඩක් නෑ😏
සරනිව දැන් පිලිකුල් බොරුව නිසා !
@@sonyabanda6543 ඒ බොරු මාට්ටු නොවී ඉන්න හදල නේ🤣
සුපිරි සුපිරි සුපිරි කතාව පට්ටම සුපිරි
යකෝ මේ සරනීගේ අම්මය් අප්පය් අර මිනිස්සුන්ට අනුන්ගේ දේවල් හොයනවා කියාඅ බනින්නේ ..ඒ අම්මා හොයන්නේ තමන්ගේ පුතා ගැන්නනේ ...උඩින් පාත් උනා වගේ හොර ගෑනියක් මායමී වගේ ඉන්නකොට හොයන් නැත්තන් ඒ අම්මෙක් නෙමේ
👍අනිවාර්යෙන්.රිටලා හොයන්නේ තමන්ගේ පුතා,අය්යා ගැන.නැතුව පිට මිනිහෙක් ගැන නෙමෙයි ☹️ලොකු සැක තත්වයන් තියෙනකොට කව්ද හොයන් නැතුව ඉන්නේ ☹️සරණි බඩ්ඩ වගේම තමයි ඒකිගේ මහ එවුනුත් ☹️රට කපටි බොරුකාර,නිකමෝ ☹️උන්ගේ ඔක්කොම වැරදි වහගෙන සාදාරන මිනිස්සුන්ට බැන,බැන වැදී බණ කියමින්,අපහාස කරනවා.😡🤮මේ ඔක්කොම ලියන එකාගේ වැරදි තමයි.😡
රෙහාන්ගෙ කොන්ඩේ අවුලක් දැක්කනම් උබත් සුපිරි ඩෑල් එකක්..🥴🥴🥴
Gedara baber kenek athi ban...😌
සරනිගෙ අම්ම තමයි හොදටම කරේ 😁😁
අම්මා නෙමෙයි තාත්තා 😂😂
@@wisalmalaksi8625 තාත්ත කරේ බේර ගත්තු එකනෙ හැමදාම බොරුවෙං ජීවත් වෙන්න බැහැ නෙ නේද
@@rathnayake.43 👍
සිකුරා දැකපු දවසට තමයි රෙහාන්ට අම්මා ගෙන් බීපු කිරි මතක් වෙන්නේ ගොං රෙහාන්
👍👍
අද නම් බලන්නත් බයයි වගෙ මොකක් වෙයිද වෙයිද කියලා. 😪 ඒ තරම් කතාවට සමවැදිලා
රෙහාන් සරනිගේ පුකේ අරිනවා අද
4n eka silent dagann baida😂😂
ඔක්කොම ඉස්සෙල්ලා ඩාර්ලිං කියන ගෑනි ගේ කට වහල හිටියනම් හරි .නැත්නම් ඔක්කොම ඉවරයි .යකෝ ඒකිගෙ කටේ සද්දේ අම්මෝ බන් හරියට ටකරමකට ගල්ගහනවා වගේ ..........😆😆😁😁😁😁😁😁😁
434වෙනි පාර පාර දිගේ ❤❤❤
මේ කතාව ලියන කෙනා හිතන් ඉන්නේ මේක බලන්නේ මොන්ටිසෝරි ළමායි කියලද දන්නැ ..පෝන් එක සයිලන්ට් දාන්නවත් බැරි😛🤣😛🤣
Exactly,,
Adare andai kiuwata Rehan nam gonek. Oluwak aththema naha.
මාත් ඕකමයි හිතුවෙ ...
True. No need to bring phone to table.
Phone eka silent demmath ara dennata hondata es penawane 😂🤣
දැන්නම් කතාට පට්ටම චාටර්
...මේකත් බලන එක ගොඩ දෙනෙක් ලගදිම අතඅරියි වගේ...
බලන් නැතුව ඉන්නත් පුලුවන් හැබැයි 😌
සරණි මොකක් වුණත් වෙනිංකෙනෙග්ගේ ජීවිතයට හානියක් වෙනවා දකින්න කැමතිනෑ .වෛරක්කාරි වුණත් කෑවද බිවුවද කියලා හොයනවා (සරනිගේ චරිතයේ ඒක් වැදගත් ගුණාංගයක්)
රෙහාන් සරණිගේ බොරු දැනගෙන හරි සමාව දීලා අයේ ආදරෙන් ඉන්න කාලයක් ආවා නන් හරී...🥺
👍👍👍👍👍👍
Apo epa okiwa pannandama one. Thamange ammata mehema karsna geniyekwa gedsra thiyaganda tharam ponnayekda Rehan?? Api balamu
@@life90945 👍
මොනවා වුනත් පව් රුක්ශානා. බන්ඩා නම් අප්පිරියය්. සරනිව රකින්න ඒ වගේම ගෑනියෙකුව දෙන වද!!
මේ කතාව ලියන එකත් හරියට පොහොට්ටුවේ සජබේ මාලිමාවෙ උන් වගේ😂😂😂 ඌ අපෙන් ආතල් ගන්නවා😂 හුට්ටෝ ඔයිට වඩා හොදට අපි පොඩි කාලේ සෙල්ලම් ගෙවල් හදාගෙන සෙල්ලම් කරනකොට ඒකේ ක්‍රිප්ට් එක හදාගත්තා😂😂 ජීවත් වෙන්න වෙන ක්‍රමයක් ඇත්තෙම නැත්තන් හිගාකාපං ඒක පට්ට තූ විතරක් 😂😂😂😂😂😂
Mechchara loku gedaraka cctv nedda aneee...........😁😀❤️
Cctv nh rehan kmthi nh ekt
🤗🤗🤗🤗🤗
Loweth nethi scripts mewa 🤣
රොහාන් මේ කතාවෙ තුන් හතරපාරක් කිව්වා ගෙදරට CCTV හයි කරන්නෙ නෑ එයා කැමති නෑ කියල ..කතාව එහෙන් මෙහෙන් බැලුවම slip වෙනවා ..අනික CCTV තියනවද නැද්ද කියල සරනි යාළුවන්ට කියනවනෙ මේ නාට්‍යයෙ අභව්‍ය තැන් තියනවා උදාහරණ ඔය උස්සන් යන හතරදෙනාම රුක්ෂානාට කලින් මුණ ගැහිල තියෙනවා ඉතින් එයාල වෙස් මූණු ගලවන් ඉන්න එක අවුල්
ඩාලිංගේ පෝන් එක උස්සන එකේක් නැති හැටියක් 🥂🥴🥴
Mamath okama hituwa
සද්දා..මේ කතාව අභව්‍යය දේවල් වෙන එක නැවැත්තුවේ නැත්නම් මිනිස්සු තව ටික කාලෙකින් මේ කතාව බලන එකත් නවත්වයි.
බංඩා වගේ යාලුවෙක් මටත් හිටියා නම් මං පට්ට වාසනාවන්ත යි
සරනි මොනවා කරත් රෙහාන්ට හරිම ආදරෙයි ඒ හන්දා තමයි මෙහෙම බොරු කරන්නේ කියලා හිතෙන්නේ මට විතරද මන්ද
Ou
මටත් හිතෙන්නෙ එහෙමමයි සරනිට සල්ලි දේපොළ කිසිම දේකින් වැඩක් නෑ රෙහාන් විතරයි ඕන මොනා උනත් ඒ ආදරේට ඇස් වහ වැදුණා
මටත් හිතෙන්නෙ එහෙමමයි සරනිට සල්ලි දේපොළ කිසිම දේකින් වැඩක් නෑ රෙහාන් විතරයි ඕන මොනා උනත් ඒ ආදරේට ඇස් වහ වැදුණා
Hemadama para dige aniwaren balana set eka koooo
කට්ටිය කියනව සරනිගෙ චරිතෙ කනව කියල.ඔහොම හරි බොරු ඉවරවෙනව නම් හොදා💙
👍අමුතුවෙන් මොනවා කන්නද..😆😆
@@m.s.1019 බොරු මාට්ටු වෙන හින්දා තමා චරිතෙ අවුල් වෙන්නෙ😪
සරනිගෙ චරිතෙ කපටිකම විතරයි නෙ දැන් තියෙන්නෙ,මවාගත්තු අහිංසකකම රෙහාන් ලග විතරයි,
ජිවන මංපෙත මලින් සැදුන යුගයක නෙවෙයි සරණිට රෙහාන් හමුඋනේ.........
දැන් නම් බලන අපිට attack හැදෙයි වගේ,
කවදාවත් අපේ රටේ සුදුස්සාට සුදුසු තැන ලැබිලා නෑ,
ඒවා උද්දිකත් දුශේනිත් දන්නවා ඇති.
ඒ දෙන්නටම හොද ඉවසීම, අහුන්කන්දීම, දරගැනීම්, ඒ හැම යහපත් කමක්ම ඒ දෙන්න තුළ තියෙනවාමයි,
මහත්තයා දැන් නම් ඉක්මනින් ම system change කරන්න වෙනවා......
Me kathawa balanna asawen inna aya koo❤😍
Mamanam eka kotasak wath magarinne nathuwa baluwa issarahatath ehemai
බස් කාරයන්ට තියෙන තෙලට අහිංසක මිනිසුන්ගෙ ජිවිත බිල්ලට තියනවා😢
කුන්ඩලකේෂි කතාව කියවල ආවා විතරයි මේකෙත් ඒකම කිව්වා 🤭😁
කෝ බලන්න කුන්ඩලකේසී කතාව අහල තියන අය.☺️
රුක්ෂාන ගැන රුවිණි ට තියන අමාරුව. රෙහාන් ගේ නියම උත්තරය "අපි අනවශ්‍ය දේවල් ඔලුවේ දාගන්න ඕනෙ නැහැ ". රෙහන්ට අනවශ්‍ය දේවල් රුවිනි ට සහ අම්මට අවශ්‍යයි 😄
නියමයි කතාව නැගලා යනවා, බන්ඩා ගහන ගේම් තව කොච්චර කල් ගහන්නද ....😄😄😄
10:46 අම්මෝ අම්මෝ සිහිත් නෑ.. අස් දෙකත් වහන්නලු.. කටත් බදින්නලු.. බුරියත් ටිකක් පේනවා. මේ කතාවේ x වර්ශන් එක මට ලියන්න දුන්නා නම් සුපිරියටම ලියනවා ❤
ගිය සතියේ ඉදන් තමා මන් මේ කතාව බලන්න පටන් ගත්තේ ඇත්තමයි පලවෙනි එපිසෝඩ් එකේ ඉදලා බැලුවා 😥 රෑ එලි වෙනකන් දවල් රෑ නැතුව බැලුවා බැලුවා ඉයේ වෙද්දි සිකුරාද ඉවර වුන කොටස බලාගන්න පුලුවන් වුනා ඇත්ත්මයි මේ කතාව මාරම ලස්ස්නයි මන්.ඇබ්බැහි වෙලා වගෙ ඉන්නෙ දැන් 🥺😌
වංචාව නිසා එපා වෙනවා.බංටි හොද කෙනෙක් වෙන්නම ඕනි
අම්මප සද්ධාමංගල මහත්තය මේ තරම් බොරු කොහොම මතක තියන් ඉන්නවද මන්දා🤔😆❤
New script writer is writing script.
Not Sadda Mangala. Sadda built heart touching relationship of Rehan and Sarani but new writer is tarnishing the character of Sarani and breaking the heart touching and lovely relationship.