Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
"රෑ සිහිනෙන් " Song එක අලුත් version එක ඇහුවද කට්ටිය? 👀💗ruclips.net/video/vzQHvDeFdEE/видео.htmlMuch love guys. ❤🩹
ahannm suddh
🥰
😻
ahanawa❤😊
😊
'එක බැල්මෙන් නුඹ මා වසග කලා'ඒ පද පේලියට මා වසග උනා ..ඇබ්බැහි වීමක්Great job 🖤🔥✨️
අම්මෝ 😂
aniwa
එක පට්ට වදන ❤️🔥
ow bn sira kathava
Ekenma
2024 th Ra sihinen ahana set eka koo balanna.?? ❤️
Gammata 💆♂️❤️
Mn 😫✨
Api
Mn 😇😇
❤
රෑ සිහිනෙන් නුඹයි දුටුවේසිරවුනා මා සිතිව්ලි අතරේහැම රෑකම නුඹයි පැතුවෙසිතමියැදුනත් නුඹෙ රුව නැහැ මැකුනේරෑ සඳ සේ පායාලමගෙ සිතිවිලි උමතුකරාඑක බැල්මෙන් නුඹ මා වසඟ කලාරෑ සඳ සේ පායාලමගෙ සිතිවිලි උමතුකරාඑක බැල්මෙන් නුඹ මා වසඟ කලාකිඳුරියක නුඹ මම දුටුව තනි සයුරකඇස ගැටුනු තනි තරුව නුඹ රැය අමවකනෙත කඳුලින් බර වු දින නැත අමතකඕනෙ වුන පෙරලන්න මිතුදම පෙමකටනැහිතෙ අහිත නොලැබුනත් තනි තරුවහැකිනම් හැරිල බලන්න නෙත නුඹෙනැවතසිත පෙලෙවි ශෝකෙන් හද ගැස්ම අඩුවසිහි මුලවෙ ගිලන්නම් තද නින්ද මතටමම..භාවනාවක් නුඹ ජීවිතයටගායනාවක් නැගෙයි මේ හද තුලසේද මාවත මත ඇවිදිමු අපරෑක ඈත තරු ගනිමුදනුඹ ගාව සුව දැනුනී මටසද ගාව සිත රැදුනී මගෙමට මාව හමු නොවුනී අදමම ගාව නුඹ සදකීරෑ සිහිනෙන් නුඹයි දුටුවේසිරවුනා මා සිතිව්ලි අතරේහැම රෑකම නුඹයි පැතුවෙසිතමියැදුනත් නුඹෙ රුව නැහැ මැකුනේරෑ සඳ සේ පායාලමගෙ සිතිවිලි උමතුකරාඑක බැල්මෙන් නුඹ මා වසඟ කලා…
😘😍
අනිවාරෙන් 1M යන්න ඕනි සින්දුවක්..මේකනම් පිස්සුවක්.. ❤🔥
🖤
Ou
1m neme bn 10m bn
1m 😏
sira
අහම්බෙන් හම්බවෙච්ච සින්දුවක් හිත් හොරකම් කරපු සින්දුවක් මේක ආගමක් බොලව් 🥺🥺🥺❤❤❤❤
💪💪
eeka hodai kiyanne ape hith adaren wasaga කළා
Mama Dan me song eka 💯 parak vitara ahuwa et epa wenne na 💙💙💙💙
@@imeshanadushani2125 gmmk thamai
Adi👍👍👍💗
2023 අවසානෙ 😁 මම වගෙ මේ සින්දුව තවත් අහන අය ඉන්නවද මේකනම් 😍 නිකම් පාවෙනවා වගෙ ❤️.
සිරා❤🙂
2024/04/25
👍👍👍
2024:11:22
රෑ සිහෙනෙන් නුබවයි දුටුවෙ.......මේකනම් 1M වත් යන්න ඕන සින්දුවක්💖
අනිව
කට්ටිය "රෑ සිහිනෙන්" වගේම මගෙ ධාර්මික මනස track එකත් අහල බලන්න. Link 👇👇 ruclips.net/video/sAC5lgDTFWE/видео.htmlMuch love. ❤
2023/9/5 TAMAT AHANAWA
💖
2024-01_08
මේ සිංදුව ඇබ්බැහියක්ම උනා ඒකට හේතුව😮💨,දවසක් මන් මුහුදු වෙරළ ලග දැක්ක ගෑනුලමයෙක්ගේ බැල්මට මට මාවම අමතක උනා🥲 එදා ඒ දැකපු ඇස් දෙක මට තවමත් මතකයි 👀 "එක බැල්මෙන් නුබ මා වසග කලා"🥲අපි දෙන්නගෙ දෛවය එකට ලියා තිබේ නම් දෛවය විසින්ම අපි දෙන්නව එකතු කරාවි ❤️
Aniwaren sagooo aniwaren hambenawa dawasaka eyawa oyata💞❤️
✌️❤️
@@MWYsandaruwan thank bomka😍
Talk karanne නැතුව හම්බෙයි බලාගෙන ඉදපන්
@@shashikadilshan8518 Talk කරන්නත් ආයේ දකින්න ඔනෙ නේ සගෝ🥲
එක එකා status දානව.ලස්සනයි.හිතට වදිනව වගේ දැනුනා.බැලුව youtube 😍 very beautiful song. ❤
"එක බැල්මෙන් නුඹ මා වසඟ කළා"මේකට තමයි මම නම් වසඟ උනේ..ගොඩක් ලස්සනයි song එක..❤️❤️❤️
✌
අව්රුදු 2ක් මේක අහනවා වෙනින් සින්දු වගේ නෙමේ මෙක දාගෙන handfree ගහගත්තම දැනෙන feel එක වෙන එක සින්දුවකින් වත් ගන්න බෑ අව්රුදු දෙකක් එක දිගට අහලත් එපා වෙන්නෑ 🥺💗 මේ විනාඩි 3.06 පයක් වත් උනානම් කියලා හිතුනා 🫶🩵
අපේ එවුන්ගෙන් මෙහෙම වැඩක් වෙනවා දකිනව කියන්නෙ සතුටක්. ජය.❤
🔥🌟💝
"එක බැල්මෙන් නුඹ මා වසග කලා"ඒ කොටස විශිෂ්ඨයි ...ආයේ සුපිරි .......😍😍😍😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
1M ගැහුවා සහෝදරයා congrats දැනුන සින්දුවක් තමා ❤️
Thanks brdh ❤️
"එක බැල්මෙන් නුබ මා වසග කලා.."ඒ පේලිය මරු ...සින්දුවම මරු ❤තව මේ වගේ ඒවා ඕනේ Good Luck 🔥
Thamath ahanawa me sinduwa😻
Thank you 😍❤
හරිම clear sound ekak තියෙන්නෙ කනට අමෘතය වගේ නියම වැඩක් 😍😘
රෑක ඈත තරු ගනිමුද🥺❤️ i felt it so much🥺❤️
'එක බැල්මෙන් නුඹ මා වසඟ කලා'අනර්ඝ, අතිවිශිෂ්ට පද ගැලපීමක්.ඔබට ජය වේවා! පුතේ😙
එක බැල්මෙන් නුඹ මා වසඟ කලා... ❤️වැඩේ සුපිරියි, ජය වේවා!
තාමත් අහන අය කො මං වගෙ 🥺🥺🥺❤️
මම තාමත් අහනව බන් ❤️
Mt ahano eka pattama lassanai mano parata maru 🥺❤
Thaamath ahanoo bn 🥺💖✨
22/12
MAMA BN 😘😘😘😘😘🇱🇰🇱🇰🇱🇰🇱🇰
"එක බැල්මෙන් නුඹ මා වසග කලා❤"ඒ වචන ටික ඇබ්බැහියක් වෙලා මරූ🤩
අමෝ මේ වගේ තව ඒවා ඕන " එක බැල්මෙන් නුබ මා වසග කලා"❤️🔥😇💥🎶පිස්සුවක් 💝
අහන එක නවත්තගන්න බෑ දැන් මාස ගානක ඉදන් ❤ පට්ට කොල්ලො 🌙 nice voice 🗣️
එක බැල්මෙන් නුබ මා වසග කලා..❤️good job keep it up boiz ❤️🔥
Mwad ☺️
එක බැල්මෙන් නුබ මා වසග කලා....... IU 🌏❤️ඒ කතාව නම් ඇත්ත. 🙂😥 ඒ බැල්ම පිස්සුවක් ❤️
විනාඩි පහෙන් පහට අහන්න හිතෙනවා බන් කොච්චර ඇහුවත් එපා වෙන් නෑ බන්..❤️❤️දවසට දහ පාරක් විතර අහනා...❤️❤️❤️❤️❤️
❤️
නින්දට පෙර අදි මාත්‍රාවක් Broh 😍❤️🔥
සිරාවටම.....🥺🥺
Sira saho🥺🤘
Addhe mn wge aya innwa netha 😹💪❤️
ඔව් මමත් ❤️ඇත්ත කතාව ❤️✨️
හ්ම්ම් ❤️
අඩෝ පට්ට share කරපල්ලා 1 million ගහමු
භාවනාවක් නුබ ජිවිතයට❤❤
Aiye meka nam ආයි නෑ සුපිරිම සුපිරියක් ඈ...😜දවසකට දහ සැරයකට වැඩිය අහනවා...."එක බැල්මෙන් නුබ මා වසග කළා"
ඕන තරම් අහන්න පුළුවන් ඒක නම් ❤️
තත්පරෙන් තත්පරෙට වීව්ස් වැඩි වෙද්දි කියපු ගායකයටත් වඩා මට සතුටුයි.❤
Ane eke lssna ned 🥺
atthac
💝
Amooo
❤✊
Stutas වලින් දැකලා තමත් අහනවා 🤗🤗❤️❤️
කාලයක් හොයලා අද හම්බුනේ 😘සුපිරියක් අනිවා ✌️
"එක බැල්මෙන් නුබ මා වසග කලා" ඒ පද පේලිය මා සිත වසග කරා ❤❤
😍
ඒ filing එක ❤️
පට්ට සින්දුවක්. ` එක බැල්මෙන් නුබ මා වසග කළා...´ පට්ට පද පේලිය ❤️
Lyrics + Voices 😍❤️
භාවනාවක් මේකනම් ඇබ්බැහි වෙලා ඉන්නේ මේ සිංදුවට දවසකට 25කට වඩා අහනවා. තව සිංදුවක් බලන් ඉන්නේ.. good job brother stay safe😍😍🥰🥰
අම්මපා ඕයි
padam karenneth meka ahagena..baavanavak mekanm
ගොඩක් සතුටුයි මෙහෙම වැඩක් ආපු එක ගැන.. සුභපැතුම් .. ජය... 💚💚
එක බැල්මෙන් නුබ මා වසග කරා ❤️🌻
උබේ කටහඩ බාවනාවක් බං ❤️🔥❤️🥵🔥🇱🇰💪💆♂
අනේ මං උබව අදුරන්නෙනම් නෑ සහෝ කවුද,කියල මම දකුණෙ උබ කොහෙ උනත් ❤️ සගෝ
අහපු ගමන් හැම තැනම හෙව්වා මේක 🌚❤ මගේ සිතුවිලි උමතු කලහ්...
2024 අහන අය කෝ බලන්න❤😊
Oooh🌝❤️
Innoo😊
mehe mehe
ඉන්නවා 😊
Wow 🤩❤️ ඒක සුපිරියක් මචං ❤️🔥Hook එක කියන Dail එක නම් නියමයි මචං❤️🔥
මේ සින්දුව හොයා ගන්න බැරුව හිටියේ සුපිරි සින්දුවක් ඇ 🤟🤟🤟🤟🤟
එක බැල්මෙන් නුඹ මා වසඟ කළා ! Felt It ❤️
Much love ❤
මේක trending වෙනවා දකින්න ආස මම විතරද
🚺😀
2M
සැරින් සැරේ අහනවා කොච්ච ඇහුවත් එපා වෙන්නේ නෑ 🥺🥀🖤 e voice ❤️
Hm
Math ❤️🥺
තාමත් පිස්සුවක් ❤️💫. fav❤️🙂💫.
හෙව්වා හෙව්වා දවස් ගානක්.දැන් ටික්ටොක් එකේ Orginal music එකෙ ගිබ්බ කමෙන්ට් එකක් දැකලා ආවෙ.පට්ට සතුටුයි😍🤗💆💆💃💪ජය
Tik tok එකේ දැකලා හොයාගෙන ආවේ😍 සුපිරියක් තමා මේකනම්.
රෑ සිහිනෙන් නුඹවයි දුටුවේසිරවුනා මා සිතුවිලි අතරේහැමරෑකම නුඹවයි පැතුවේසිත මියැදුනත් නුඹෙ රුවනෑ මැකුනේ
රෑ සඳ සේ පායාලාමගෙ සිතිවිලි උමතු කරාඑක බැල්මෙන් නුබ මා වසග කලා🤗❤️
Ycyi besicya😂👍
@@ranagaming4572 ubt mokuth kiuwe na mn 😏😂👍
@@dileepadeshan4371 😂👍oy kwd ane oya 😂👍
@@ranagaming4572 danne nadda 😂👍
@@dileepadeshan4371 nane Kwd oya 😂👍
Sri Lankawe Music industry එක එන්න එන්නම Develope වෙනවා කියල හිතෙන්නෙ මට විතරද...🔥🖤🥀
සිරාවටම පට්ට
එක බැල්මෙන් නුබ මා වසග කලා||•අදරනීය මතක ගොඩක් හිරවෙලා තියෙනවා එ සිංදුවෙ. ❤️ මුලු හිතටම කාවදිනවා ආසම සිංදුව 💆♀️ භාවනාවක් වගේ හිත නිවන 🫀❤️
එ කටහඩ මරැ අයියාහ් කොච්චර ඇහුවත් එපා වෙන්නැහ්🥰❤
අඩෝ පට්ට බන් ගැම්මක් තමා ❤❤❤😎
Sampath featuring කරපු අපේ අලුත්ම song එක "Binda Pawru", ඒකත් අහල බලන්න. Link👇👇 ruclips.net/video/s93hD8tQ_Ok/видео.htmlMuch love guys. ❤🎉
Mekata gahanna ba bn❤
Hmm😢
මේ සිංදුව පපුවේ මැද්දටම වැදෙනවා මට නම් හීනයක් වගේ.හරිම ලස්සනයි
Congratulations 🎉 එක බැල්මෙන් නුඹ මා වසඟ කළා...🥰
අහම්බෙන් හම්බවුන මේ සින්දුව භාවනාවක් බන්. ❤❤
අපූරු රටා, ශ්‍රේඪි , තාල ගොඩයි... සුභ පැතුම්... අලුත් දේවල් එකතු කරන්න...
මේ සින්දුව ගැම්මක් සුබ පැතුම් ඉස්සරහට යන්න ❤️🥺🇱🇰
මට මේ සින්දුව කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නැ 🌚🍃 හැමදාම අහනවා අඩුම දවසට 5 වතාවක්වත් අහන්න ඔනේ 😚🧡
අද සෙට් උනා අඩේ මෙක පට්ට මචන් 🌈🤘
ඉස්සරහට මේ වගෙ අදිමු ගැම්මක් ජය ලස්සනයි බන්❤️💥
එක හිතට වැදෙන සින්දු වක් . ඔය සින්දුව මත ගොඩක් දේ සැගවී තිබෙ . ලස්සනයි . 🖤🖤
Thanks ❤️
අම්මෝ පට්ට සින්දුව.හැමතැනම හෙව්ව ❤😇😇❤
අම්මො 🤩🤩🤩😘😘😘 ලස්සන වැඩක් 😎👌
භාවනාවක් නුඹ ජීවිතයටගායනාවක් නැගෙයි මේ හද තුලසේද මාවත මත ඇවිදිමු අපරෑක ඈත තරු ගනිමුද🥺🌬️🧖🏻♂️🎼💗💐✨
අම්මෝ ඒකටනම් වසග උනා 👽💓💎සුපිරියක් CCE G
චරිත අතරෙ හැංගිච්ච තරු❤️✨
සිරාම 😍
Hithata veduna ekama sinduva 🥺❤️❤️
"එක බැල්මෙන් නුබ මා වසග කල"🥺මාව පිස්සු වට්ටල තියෙන්නෙ ඒ පදේටනම්❤️
Mawath oii 😍❤✨️
උඹට කෙල්ලෙක් ඉන්නවද
සුපිරී ලස්සනයි වැඩේ👌👌
දුර ගමනක්!මහා වැස්සක්!බස් එකේ ..ජනේලයක් ලග..තනිකම🎶🎧..🖤
අම්මෝ බොසා ඒක 🥺❤️🌼 මොනා උනත් හිත පෑරෙනව ❤️🍃
මල්ලි ඊයේ විව්ස් තිබ්බෙ28kදැන්.මම බලනකොට 48k ආඩම්බරයි ඔයාගෙ සින්දුවා ඒත මට මාර සතුටුයි ❤️🙏100k ඉම්නට ගහමු
@@ceegthereal malli wayasa keeyada akkah kiyanne mata aiyada danne na 😁mata 17
@@ceegthereal aiya kenek 😅❤️maru
@@dithmievenjiofficial8951 😂💔
November set ekah (2024)❤❤❤
මම නම් හැමදාම අහනවා පුළුවන්නම් මුළු දවසම අහනවා වැඩ නැත්තම් ❤🥺
කියන්න දෙයක් නැ ඉතින් පහරක් තමයි කොල්ලෝ ජය වේවා....! ❤️❤️❤️❤️
Ow🔥❤️
Gammac❤️🔥
Amooooo
Ow 😍
මේ වගේ තවත් සින්දු තිබුනනම්🎧😍🎶🎵🎧🎵🎵🎶🎼🎶🎵🎵
@@ceegthereal ok😍❤️😍
2024 අහනවා ජිවත් වෙලා ඉන්න කාලෙම අහනවා 😊❤😶🌫️මෙක මැරුනම අහන්න විදියකුත් නැද😁🤔🥲
ඇබ්බැහි වෙලා ඉන්නේ අහන එක නවත්තන්න බැහැ ❤❤
එක බැල්මෙන් නුඹ මා වසග කරා. ♥️ voice එක ලස්සනයි අයියා. Good luck 🌟♣️🖤♠️
පිස්සුවක් එක❤
මේක ජනප්‍රිය channel එකකින් දැම්මනම් #1 Trending වෙනවා sure
Trending enna one ne bro minissu rasawidinanam hodatama ethi ❤
@@ceegthereal ekenma komlo me wage sindu thawath ona oyalata jaya
@@ceegthereal නිහතමානී කම ❤️
@@twstudio7578 Thanks Brdh ❤
@@gmrathnayaka8972 ❤
කොච්චර හැව්වත් එපා වෙන්නෙ නැ මාරම ලස්සන සිංදුවක් තමයි හදවතටම වදිනවා ❤️❤️
Patta❤️.lassana supiri wadak
කොච්චර හෙව්වත් හම්බුන් නෑ , අද තමයි හම්බුනේ.. මේකේ නේම් ටයිටල් එකට " එක බැල්මෙන් නුඹ මා වසඟ කලා " කියලා දැම්මොත් ගොඩක් අය බලාවි අනිවා ❤️
🙌
ඔව් මාත් හෙව්වා🥺
Wow superb
අහම්බෙන් වගේ දැක්කේ...ඇබ්බැහියක් ...❤️✨️😪
යකො පෙරෙදා 12k අද 54k අඩො පට්ට සතුටුයි.❤😘
අද 227k
අද 731k
අද 820k
අද 1M
අද 1.2 million
"එක බැල්මෙන් නුඹ මා වසග කලා.............." ඒක නම් භාවනාවක්..ආසම පද පේලිය❤️❤️😍
ගොඩක් ලස්සනයි ජය වේවා😍😘
එකනම් ඇත්තටම ලස්සනයි❤❤❤❤
මේක නම් පිස්සුවක් ♥️✨ Love this song😽🖤
තාමත්❤
පට්ට සහෝදරයා❤දුර ගමනක් යමන්🔥 😏❤️❤️❤️❤️❤️
"රෑ සිහිනෙන් " Song එක අලුත් version එක ඇහුවද කට්ටිය? 👀💗
ruclips.net/video/vzQHvDeFdEE/видео.html
Much love guys. ❤🩹
ahannm suddh
🥰
😻
ahanawa❤😊
😊
'එක බැල්මෙන් නුඹ මා වසග කලා'
ඒ පද පේලියට මා වසග උනා ..ඇබ්බැහි වීමක්
Great job 🖤🔥✨️
අම්මෝ 😂
aniwa
එක පට්ට වදන ❤️🔥
ow bn sira kathava
Ekenma
2024 th Ra sihinen ahana set eka koo balanna.?? ❤️
Gammata 💆♂️❤️
Mn 😫✨
Api
Mn 😇😇
❤
රෑ සිහිනෙන් නුඹයි දුටුවේ
සිරවුනා මා සිතිව්ලි අතරේ
හැම රෑකම නුඹයි පැතුවෙ
සිතමියැදුනත් නුඹෙ රුව නැහැ මැකුනේ
රෑ සඳ සේ පායාල
මගෙ සිතිවිලි උමතුකරා
එක බැල්මෙන් නුඹ මා වසඟ කලා
රෑ සඳ සේ පායාල
මගෙ සිතිවිලි උමතුකරා
එක බැල්මෙන් නුඹ මා වසඟ කලා
කිඳුරියක නුඹ මම දුටුව තනි සයුරක
ඇස ගැටුනු තනි තරුව නුඹ රැය අමවක
නෙත කඳුලින් බර වු දින නැත අමතක
ඕනෙ වුන පෙරලන්න මිතුදම පෙමකට
නැහිතෙ අහිත නොලැබුනත් තනි තරුව
හැකිනම් හැරිල බලන්න නෙත නුඹෙ
නැවත
සිත පෙලෙවි ශෝකෙන් හද ගැස්ම අඩුව
සිහි මුලවෙ ගිලන්නම් තද නින්ද මතට
මම..
භාවනාවක් නුඹ ජීවිතයට
ගායනාවක් නැගෙයි මේ හද තුල
සේද මාවත මත ඇවිදිමු අප
රෑක ඈත තරු ගනිමුද
නුඹ ගාව සුව දැනුනී මට
සද ගාව සිත රැදුනී මගෙ
මට මාව හමු නොවුනී අද
මම ගාව නුඹ සදකී
රෑ සිහිනෙන් නුඹයි දුටුවේ
සිරවුනා මා සිතිව්ලි අතරේ
හැම රෑකම නුඹයි පැතුවෙ
සිතමියැදුනත් නුඹෙ රුව නැහැ මැකුනේ
රෑ සඳ සේ පායාල
මගෙ සිතිවිලි උමතුකරා
එක බැල්මෙන් නුඹ මා වසඟ කලා…
😘😍
අනිවාරෙන් 1M යන්න ඕනි සින්දුවක්..
මේකනම් පිස්සුවක්.. ❤🔥
🖤
Ou
1m neme bn 10m bn
1m 😏
sira
අහම්බෙන් හම්බවෙච්ච සින්දුවක් හිත් හොරකම් කරපු සින්දුවක් මේක ආගමක් බොලව් 🥺🥺🥺❤❤❤❤
💪💪
eeka hodai kiyanne ape hith adaren wasaga කළා
Mama Dan me song eka 💯 parak vitara ahuwa et epa wenne na 💙💙💙💙
@@imeshanadushani2125 gmmk thamai
Adi👍👍👍💗
2023 අවසානෙ 😁 මම වගෙ මේ සින්දුව තවත් අහන අය ඉන්නවද මේකනම් 😍 නිකම් පාවෙනවා වගෙ ❤️.
සිරා❤🙂
2024/04/25
👍👍👍
2024:11:22
රෑ සිහෙනෙන් නුබවයි දුටුවෙ.......
මේකනම් 1M වත් යන්න ඕන සින්දුවක්💖
අනිව
කට්ටිය "රෑ සිහිනෙන්" වගේම මගෙ ධාර්මික මනස track එකත් අහල බලන්න. Link 👇👇
ruclips.net/video/sAC5lgDTFWE/видео.html
Much love. ❤
2023/9/5 TAMAT AHANAWA
💖
😊
2024-01_08
මේ සිංදුව ඇබ්බැහියක්ම උනා ඒකට හේතුව😮💨,
දවසක් මන් මුහුදු වෙරළ ලග දැක්ක ගෑනුලමයෙක්ගේ බැල්මට මට මාවම අමතක උනා🥲 එදා ඒ දැකපු ඇස් දෙක මට තවමත් මතකයි 👀
"එක බැල්මෙන් නුබ මා වසග කලා"🥲
අපි දෙන්නගෙ දෛවය එකට ලියා තිබේ නම් දෛවය විසින්ම අපි දෙන්නව එකතු කරාවි ❤️
Aniwaren sagooo aniwaren hambenawa dawasaka eyawa oyata💞❤️
✌️❤️
@@MWYsandaruwan thank bomka😍
Talk karanne නැතුව හම්බෙයි බලාගෙන ඉදපන්
@@shashikadilshan8518 Talk කරන්නත් ආයේ දකින්න ඔනෙ නේ සගෝ🥲
එක එකා status දානව.ලස්සනයි.හිතට වදිනව වගේ දැනුනා.බැලුව youtube 😍 very beautiful song. ❤
"එක බැල්මෙන් නුඹ මා වසඟ කළා"
මේකට තමයි මම නම් වසඟ උනේ..
ගොඩක් ලස්සනයි song එක..❤️❤️❤️
✌
😘😍
අව්රුදු 2ක් මේක අහනවා වෙනින් සින්දු වගේ නෙමේ මෙක දාගෙන handfree ගහගත්තම දැනෙන feel එක වෙන එක සින්දුවකින් වත් ගන්න බෑ අව්රුදු දෙකක් එක දිගට අහලත් එපා වෙන්නෑ 🥺💗 මේ විනාඩි 3.06 පයක් වත් උනානම් කියලා හිතුනා 🫶🩵
අපේ එවුන්ගෙන් මෙහෙම වැඩක් වෙනවා දකිනව කියන්නෙ සතුටක්. ජය.❤
🔥🌟💝
"එක බැල්මෙන් නුඹ මා වසග කලා"
ඒ කොටස විශිෂ්ඨයි ...ආයේ සුපිරි .......😍😍😍😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
1M ගැහුවා සහෝදරයා congrats දැනුන සින්දුවක් තමා ❤️
Thanks brdh ❤️
"එක බැල්මෙන් නුබ මා වසග කලා.."
ඒ පේලිය මරු ...
සින්දුවම මරු ❤
තව මේ වගේ ඒවා ඕනේ Good Luck 🔥
❤
Thamath ahanawa me sinduwa😻
Thank you 😍❤
හරිම clear sound ekak තියෙන්නෙ කනට අමෘතය වගේ නියම වැඩක් 😍😘
රෑක ඈත තරු ගනිමුද🥺❤️ i felt it so much🥺❤️
❤
'එක බැල්මෙන් නුඹ මා වසඟ කලා'
අනර්ඝ, අතිවිශිෂ්ට පද ගැලපීමක්.
ඔබට ජය වේවා! පුතේ😙
එක බැල්මෙන් නුඹ මා වසඟ කලා... ❤️
වැඩේ සුපිරියි, ජය වේවා!
තාමත් අහන අය කො මං වගෙ 🥺🥺🥺❤️
මම තාමත් අහනව බන් ❤️
Mt ahano eka pattama lassanai mano parata maru 🥺❤
Thaamath ahanoo bn 🥺💖✨
22/12
MAMA BN 😘😘😘😘😘🇱🇰🇱🇰🇱🇰🇱🇰
"එක බැල්මෙන් නුඹ මා වසග කලා❤"
ඒ වචන ටික ඇබ්බැහියක් වෙලා
මරූ🤩
අමෝ මේ වගේ තව ඒවා ඕන
" එක බැල්මෙන් නුබ මා වසග කලා"❤️🔥😇💥🎶පිස්සුවක් 💝
අහන එක නවත්තගන්න බෑ දැන් මාස ගානක ඉදන් ❤ පට්ට කොල්ලො 🌙 nice voice 🗣️
එක බැල්මෙන් නුබ මා වසග කලා..❤️
good job keep it up boiz ❤️🔥
Mwad ☺️
එක බැල්මෙන් නුබ මා වසග කලා....... IU 🌏❤️
ඒ කතාව නම් ඇත්ත. 🙂😥 ඒ බැල්ම පිස්සුවක් ❤️
විනාඩි පහෙන් පහට අහන්න හිතෙනවා බන් කොච්චර ඇහුවත් එපා වෙන් නෑ බන්..❤️❤️දවසට දහ පාරක් විතර අහනා...❤️❤️❤️❤️❤️
❤️
නින්දට පෙර අදි මාත්‍රාවක් Broh 😍❤️🔥
සිරාවටම.....🥺🥺
Sira saho🥺🤘
Addhe mn wge aya innwa netha 😹💪❤️
ඔව් මමත් ❤️ඇත්ත කතාව ❤️✨️
හ්ම්ම් ❤️
අඩෝ පට්ට share කරපල්ලා 1 million ගහමු
භාවනාවක් නුබ ජිවිතයට❤❤
Aiye meka nam ආයි නෑ සුපිරිම සුපිරියක් ඈ...😜දවසකට දහ සැරයකට වැඩිය අහනවා....
"එක බැල්මෙන් නුබ මා වසග කළා"
ඕන තරම් අහන්න පුළුවන් ඒක නම් ❤️
තත්පරෙන් තත්පරෙට වීව්ස් වැඩි වෙද්දි කියපු ගායකයටත් වඩා මට සතුටුයි.❤
Ane eke lssna ned 🥺
atthac
💝
Amooo
❤✊
Stutas වලින් දැකලා තමත් අහනවා 🤗🤗❤️❤️
❤️
කාලයක් හොයලා අද හම්බුනේ 😘
සුපිරියක් අනිවා ✌️
"එක බැල්මෙන් නුබ මා වසග කලා" ඒ පද පේලිය මා සිත වසග කරා ❤❤
😍
ඒ filing එක ❤️
❤️
පට්ට සින්දුවක්. ` එක බැල්මෙන් නුබ මා වසග කළා...´ පට්ට පද පේලිය ❤️
Lyrics + Voices 😍❤️
භාවනාවක් මේකනම් ඇබ්බැහි වෙලා ඉන්නේ මේ සිංදුවට දවසකට 25කට වඩා අහනවා. තව සිංදුවක් බලන් ඉන්නේ.. good job brother stay safe😍😍🥰🥰
😍
අම්මපා ඕයි
padam karenneth meka ahagena..baavanavak mekanm
ගොඩක් සතුටුයි මෙහෙම වැඩක් ආපු එක ගැන.. සුභපැතුම් .. ජය... 💚💚
එක බැල්මෙන් නුබ මා වසග කරා ❤️🌻
උබේ කටහඩ බාවනාවක් බං ❤️🔥❤️🥵🔥🇱🇰💪💆♂
අනේ මං උබව අදුරන්නෙනම් නෑ සහෝ කවුද,කියල මම දකුණෙ උබ කොහෙ උනත් ❤️ සගෝ
අහපු ගමන් හැම තැනම හෙව්වා මේක 🌚❤ මගේ සිතුවිලි උමතු කලහ්...
2024 අහන අය කෝ බලන්න❤😊
Oooh🌝❤️
Innoo😊
mehe mehe
ඉන්නවා 😊
❤
Wow 🤩❤️ ඒක සුපිරියක් මචං ❤️🔥
Hook එක කියන Dail එක නම් නියමයි මචං❤️🔥
මේ සින්දුව හොයා ගන්න බැරුව හිටියේ සුපිරි සින්දුවක් ඇ 🤟🤟🤟🤟🤟
එක බැල්මෙන් නුඹ මා වසඟ කළා ! Felt It ❤️
Much love ❤
මේක trending වෙනවා දකින්න ආස මම විතරද
🚺😀
2M
2M
සැරින් සැරේ අහනවා කොච්ච ඇහුවත් එපා වෙන්නේ නෑ 🥺🥀🖤 e voice ❤️
Hm
Math ❤️🥺
තාමත් පිස්සුවක් ❤️💫. fav❤️🙂💫.
හෙව්වා හෙව්වා දවස් ගානක්.දැන් ටික්ටොක් එකේ Orginal music එකෙ ගිබ්බ කමෙන්ට් එකක් දැකලා ආවෙ.පට්ට සතුටුයි😍🤗💆💆💃💪ජය
Tik tok එකේ දැකලා හොයාගෙන ආවේ😍 සුපිරියක් තමා මේකනම්.
රෑ සිහිනෙන් නුඹවයි දුටුවේ
සිරවුනා මා සිතුවිලි අතරේ
හැමරෑකම නුඹවයි පැතුවේ
සිත මියැදුනත් නුඹෙ රුවනෑ මැකුනේ
රෑ සඳ සේ පායාලා
මගෙ සිතිවිලි උමතු කරා
එක බැල්මෙන් නුබ මා වසග කලා🤗❤️
Ycyi besicya😂👍
@@ranagaming4572 ubt mokuth kiuwe na mn 😏😂👍
@@dileepadeshan4371 😂👍oy kwd ane oya 😂👍
@@ranagaming4572 danne nadda 😂👍
@@dileepadeshan4371 nane
Kwd oya 😂👍
Sri Lankawe Music industry එක එන්න එන්නම Develope වෙනවා කියල හිතෙන්නෙ මට විතරද...🔥🖤🥀
සිරාවටම පට්ට
එක බැල්මෙන් නුබ මා වසග කලා||•
අදරනීය මතක ගොඩක් හිරවෙලා තියෙනවා එ සිංදුවෙ. ❤️ මුලු හිතටම කාවදිනවා ආසම සිංදුව 💆♀️ භාවනාවක් වගේ හිත නිවන 🫀❤️
එ කටහඩ මරැ අයියාහ් කොච්චර ඇහුවත් එපා වෙන්නැහ්🥰❤
අඩෝ පට්ට බන් ගැම්මක් තමා ❤❤❤😎
Sampath featuring කරපු අපේ අලුත්ම song එක "Binda Pawru", ඒකත් අහල බලන්න. Link👇👇
ruclips.net/video/s93hD8tQ_Ok/видео.html
Much love guys. ❤🎉
Mekata gahanna ba bn❤
Hmm😢
මේ සිංදුව පපුවේ මැද්දටම වැදෙනවා මට නම් හීනයක් වගේ.හරිම ලස්සනයි
Congratulations 🎉 එක බැල්මෙන් නුඹ මා වසඟ කළා...🥰
අහම්බෙන් හම්බවුන මේ සින්දුව භාවනාවක් බන්. ❤❤
අපූරු රටා, ශ්‍රේඪි , තාල ගොඩයි... සුභ පැතුම්... අලුත් දේවල් එකතු කරන්න...
මේ සින්දුව ගැම්මක් සුබ පැතුම් ඉස්සරහට යන්න ❤️🥺🇱🇰
මට මේ සින්දුව කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නැ 🌚🍃 හැමදාම අහනවා අඩුම දවසට 5 වතාවක්වත් අහන්න ඔනේ 😚🧡
අද සෙට් උනා අඩේ මෙක පට්ට මචන් 🌈🤘
ඉස්සරහට මේ වගෙ අදිමු ගැම්මක් ජය ලස්සනයි බන්❤️💥
එක හිතට වැදෙන සින්දු වක් . ඔය සින්දුව මත ගොඩක් දේ සැගවී තිබෙ . ලස්සනයි . 🖤🖤
Thanks ❤️
අම්මෝ පට්ට සින්දුව.හැමතැනම හෙව්ව ❤😇😇❤
අම්මො 🤩🤩🤩😘😘😘 ලස්සන වැඩක් 😎👌
භාවනාවක් නුඹ ජීවිතයට
ගායනාවක් නැගෙයි මේ හද තුල
සේද මාවත මත ඇවිදිමු අප
රෑක ඈත තරු ගනිමුද🥺🌬️🧖🏻♂️🎼💗💐✨
❤️
අම්මෝ ඒකටනම් වසග උනා 👽💓💎සුපිරියක් CCE G
චරිත අතරෙ හැංගිච්ච තරු❤️✨
සිරාම 😍
Hithata veduna ekama sinduva 🥺❤️❤️
"එක බැල්මෙන් නුබ මා වසග කල"🥺මාව පිස්සු වට්ටල තියෙන්නෙ ඒ පදේටනම්❤️
Mawath oii 😍❤✨️
උඹට කෙල්ලෙක් ඉන්නවද
සුපිරී ලස්සනයි වැඩේ👌👌
දුර ගමනක්!මහා වැස්සක්!බස් එකේ ..ජනේලයක් ලග..තනිකම🎶🎧..🖤
❤️
අම්මෝ බොසා ඒක 🥺❤️🌼 මොනා උනත් හිත පෑරෙනව ❤️🍃
මල්ලි ඊයේ විව්ස් තිබ්බෙ28k
දැන්.මම බලනකොට 48k ආඩම්බරයි ඔයාගෙ සින්දුවා ඒත මට මාර සතුටුයි ❤️🙏100k ඉම්නට ගහමු