ජර්මනියේ වෘත්තීය පුහුණුවකට එන හරි පාර | German Vocational Training Sinhala | Ausbildung in Germany

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 403

  • @nadunmihiranga7813
    @nadunmihiranga7813 Год назад +28

    🇩🇪 යන්න ඉන්නවා නම් Skip නොකර බලන්න ගොඩක් වටින වීඩියො එකක් ❤ thanks to Support ❤ ayya & akki

  • @sonalichamika3746
    @sonalichamika3746 Год назад +12

    මේ තරම් පැහැදිලිව පිළිවෙලට විස්තර ලැබෙන්නේ ඔය දෙන්නගෙන් විතරයි..❤️

    • @travellinglovebirds
      @travellinglovebirds  Год назад

      බොහොම ස්තූතියි...!!! ❤️❤️🤗🤗

  • @thisunikahandawa4884
    @thisunikahandawa4884 Год назад +4

    ඔයගොල්ලන්ට ගොඩක් ස්තූතියි මේ වගේ programs කරන එක ගැන. තමනුත් සාර්ථක වෙලා අනුන්ටත් සාර්ථක වෙන්නේ මාර්ගයක් පෙන්නන එක විශාල පිනක්.

    • @travellinglovebirds
      @travellinglovebirds  Год назад +1

      කවුරුහරි ඒකෙන් ගොඩයන්න මාර්ගයක් හොයාගන්නවා නම් ඒක තමයි අපේ අරමුණ.. 🤗

  • @Itz_me_Zaaaaru
    @Itz_me_Zaaaaru Год назад +4

    වීඩියෝ එක සුපිරි අක්කෙ අයියෙ දෙන්නම මරු . අනිත් අයගෙ වීඩියෝ වගේ නෙවෙයි උපරිම දැනුමක් ලැබෙනව 🤗♥️

  • @sonalichamika3746
    @sonalichamika3746 Год назад +5

    ගොඩාක් පින් අක්කටයි අයියටයි ❤️ ගොඩක් වටිනවා ඒ වගේම පැහැදිලියි..

  • @mayumisin16
    @mayumisin16 Год назад +4

    ගොඩක් ඉස්තුති මේ video ekata. මේ තරම් කල් Germaniye ඉදලත් ගොඩක් විස්තර දැනගත්තේ අද 🙏🏼💜

  • @hirushkawijesundara8889
    @hirushkawijesundara8889 Год назад +4

    Thank you me wge watina vidio ekk krat ❤ godak watinawa vidio ekk..

  • @lahiruk.eattanayake3392
    @lahiruk.eattanayake3392 Год назад +8

    Visa Process එක කොහොමද ?
    ඔයාට Vocational training එකට contract එකක් හම්බවුණාම ඔයා isselama කරන්න ඕන. Embassy eke appointment ekak Dana eka.
    Itakalin ඔයා Vocational training check list එක බලන්න. ඒකේ තියෙන ඔක්කෝම දේවල් oyata තියනවාද ballana.
    ඔයා appointment ඒක දාන්න ඕනේ Long term for other purpose Visa eka yatathe.
    Appointment එක දාන්න පුලුවන් every Monday 3.30 am or 4.30 am . හරි වේලාව poddak හොයලා බලන්න මොකද ඔයා appointment එක දාන කාලේ අනුව time එක වෙනස් වෙන්න පුලුවන්. මම හිතන widiyata දැන් 4.30am වෙන්න ඕන.
    Dushan අනිත් දේවල් ඔක්කොම වගෙ පැහැදිලි කරලා තියනවා. මම මෙතැන කියන්නේ ලංකාවෙන් apply කරන කෙනෙක් ඒක කොහොමද කරන්න ඕන කියලා.

    • @lahiruk.eattanayake3392
      @lahiruk.eattanayake3392 Год назад

      Meke appointment එක දානකොට ඔයා Auto filler එකක්‌ use කරන්න. එතකොට පහසුයි.

    • @dcooper6329
      @dcooper6329 Год назад +1

      Thank you

    • @travellinglovebirds
      @travellinglovebirds  Год назад +3

      Thanks details වලට. දැන් ඉස්සර වගේ appointment දාන්න එච්චර අමාරු නෑ. දැන් ගොඩක් slots තියෙනවා. ළඟ දවසක් ඕනි නම් තමයි උදේ පාන්දර ඔය time එකට try කරන්න වෙන්නේ.

  • @dilucateringservicemoragol3792
    @dilucateringservicemoragol3792 Год назад +4

    මගෙ පුතාල දෙන්න තාම පොඩියි,අවු 11 යි 9 යි,එයාල German ඉගෙන ගන්නවා,එයාල දෙන්න ,මෙි ක්‍රමයට තමයි German යන්නෙ,ඔයාගගෙ උපදෙස් ගොඩක් වටිනව.ස්තුතියි .

    • @travellinglovebirds
      @travellinglovebirds  Год назад +1

      හරිම සතුටුයි ඒක අහන්න ලැබුණ එක ගැන. ඉස්සරහට අපිටත් එයාලව මුණගැහෙයි එහෙනං.

    • @nimaliganga1691
      @nimaliganga1691 Год назад

      Oyage puthal kohenda german igan ganne

    • @nimaliganga1691
      @nimaliganga1691 Год назад

      Please ripple

    • @maliyaff4140
      @maliyaff4140 5 месяцев назад

      Stodent visa and language karana lankawe kauda inne.

  • @preethikapathirana236
    @preethikapathirana236 Год назад +2

    ගොඩක්ම ස්තුති.හරිම පැහැදිලිව කියලා දුන්නා.මේ දේවල් කියලා දෙනවාට ඔයාලගේ හැ ම කටයුත්තක්ම සාර්ථක වෙන්න ඕන.බුදු සරණයි

  • @thisaranayanajith9741
    @thisaranayanajith9741 10 месяцев назад +1

    Hallo...මම ඔයාලගේ වීඩීයෝස් ගොඩක් බලනවා.ඒත් කමෙන්ට් දාන්නෙම නැති තරම්.හැබැයි මේකට දාන්න හිතුනා.ඔයාලගේ මේ සේවය ගොඩක් වටිනවා අපිට.බොහොම ස්තූතී මේ කරන කැපවීම්ට.🎉 පුළුවන් නම් ඔහෙ ජීවන වියදම ගැන වීඩියෝ එකක් කරන්න ❤.ඒක ගොඩක් වටිනවා.පරිස්සමෙන් සතුටින් ඉන්න දෙන්නම.හැමදාමත්.දළදා සමිදු පිහිටයි දෙන්නටම❤

    • @travellinglovebirds
      @travellinglovebirds  10 месяцев назад

      අපි ඒ ගැන වීඩියෝ කීපයක්ම කරලා තියෙන්නේ. ග්‍රොසරි වලට යන වියදම, Light Bill, Internet Bill ඒ දේවල් ගැන අපි වීඩියෝ කරලා තියෙන්නේ. 🤗

  • @Vdhehddvd
    @Vdhehddvd Год назад +4

    ගොඩක් thank you ඔයාලට ❤

  • @cozygirl5640
    @cozygirl5640 Год назад +2

    Godak watina video ekak. Awashya okkoma wisthara danagaththa. Godak sthuthiy 😚💓

  • @naveenwijesinghe129
    @naveenwijesinghe129 Год назад +2

    Godaak pin aiya akka❤️💕 video eka balannath kalinma comment ekk dala patan gannawa . Karana kiyana wada katayuthu sarthaka wewa❤

  • @shanukadilshan6147
    @shanukadilshan6147 10 месяцев назад +1

    Thank you very much for supporting...💙😊

  • @pasindulakshitha2407
    @pasindulakshitha2407 Год назад +2

    Thank you very much.Aiyage anith channel ekth godak interesting.❤❤❤

  • @sport_1-st.
    @sport_1-st. 4 месяца назад +1

    බොහොම පිං අය්යේ අක්කේ ❤️🙏.

  • @yasas1756
    @yasas1756 Год назад +2

    ගොඩක් වටින වීඩියෝ එකක්..❤

    • @travellinglovebirds
      @travellinglovebirds  Год назад

      බොහොම ස්තූතියි...!!! ❤️❤️

    • @yasas1756
      @yasas1756 Год назад

      @@travellinglovebirds බොහොම ස්තූතියි ඔයාලටත්..❤❤

  • @Dilushikarunaratne4072
    @Dilushikarunaratne4072 Месяц назад +1

    Attatma oylage video best godak watinawa ❤️

  • @kalanijayasingha-fo2bd
    @kalanijayasingha-fo2bd Год назад +2

    Mn ona hamadeyakma danagaththa.thank you so much ❤

  • @mrscook7403
    @mrscook7403 Год назад +4

    oyala godak hodai...

  • @naveenweerarthana4613
    @naveenweerarthana4613 Год назад +2

    Wedagth video ekk.. Vielehn dank

  • @hashanhasi450
    @hashanhasi450 Год назад +2

    thank you so much...godak watinawa

  • @zeogalewela2520
    @zeogalewela2520 Год назад +2

    ගොඩක් හොද වීඩියෝ එකක් CV Format tikak ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්ද වියදම කීයක් විතර යනවද

    • @travellinglovebirds
      @travellinglovebirds  Год назад

      CV එකක් හදන්න වියදමක් යන්නේ නැහැ. Canva එකේ free format ගොඩාක් තියෙනවා.

  • @piratenu1
    @piratenu1 Год назад +5

    මේ වයස 30 ට අඩු වෙන්න ඕනේ කියන කතාව තියෙන්නේ පොලිසිය, නීති සේවා වගේ කීපයකට විතරයි. මම බලපු විදියට IT වගේ අනෙක් ඒවට වයස සීමාවක් දාලා තිබුණේ නෑ.

    • @travellinglovebirds
      @travellinglovebirds  Год назад +2

      ඔව්. 30 ට වැඩි වුණා කියලා reject කරන්න විදියක් නෑ. එහෙම possibility එකක් තියෙනවා. ඒත් ආපහු appeal කරන්න පුළුවන් ලු.

  • @Amila_suresh
    @Amila_suresh Год назад +2

    ඔන්න මාත් එකතු උනා.ඔයාලට 🤗

  • @supunmaduranga5060
    @supunmaduranga5060 Год назад +4

    Vielen dank❤

  • @nimeshasilva2013
    @nimeshasilva2013 Год назад +1

    Thanks a lot✌️😘❤️

  • @kavindanayanajith9787
    @kavindanayanajith9787 Год назад +1

    Thanks aiya & akka

  • @yasas1756
    @yasas1756 Год назад +3

    German exam B1,B2 ගැන වීඩියෝ එකකුත් දාන්න, free velawaka..

    • @travellinglovebirds
      @travellinglovebirds  Год назад +1

      ඒ ගැන නම් තාම අපිත් හරියට දන්නේ නෑ. හොයලා බලන්න ඕනි.

  • @sameerabandara5493
    @sameerabandara5493 Год назад +2

    Thank you 👍👍👍

  • @Cookwife
    @Cookwife Год назад +2

    Thank you

  • @dcooper6329
    @dcooper6329 Год назад +2

    ❤❤❤❤ patta

  • @shashirasavithri8801
    @shashirasavithri8801 Год назад +1

    First comment ❤️

  • @edirisinghekarawita3107
    @edirisinghekarawita3107 Год назад +6

    බොහොම ස්තුතිය ඔබ දෙපලට මේ තොරතුරු ලබාදීම ගැන..වෘත්තිය පුහුණුවක් ලබාගෙන nvq 4 ( Electrical )සමත් කෙනෙකුට ජර්මනියේදී වැඩිදුරටත් වෘත්තීය පුහුණුවක් ලබමින් වෘත්තියක නියැලීමට හැකි අවස්ථා පිළිබඳව.අපව දැනුවත් කිරීමට හැකිද?

    • @travellinglovebirds
      @travellinglovebirds  Год назад +1

      මේ ක්‍රමයට තමයි එන්න පුළුවන් වෙන්නේ

    • @umknow4921
      @umknow4921 Год назад +1

      ඔයා බැලුවද මේ විදියට නැතුව කෙලින්ම German වලට visa ගන්න පුලුවන්ද කියල.

  • @MSFzureika
    @MSFzureika Год назад +2

    Atthatama hoda video ekak. Math enna try karanawa. Mt danaganna puluwanda mg putha O/l results balaporoththuwen inne. Ehe A/l Gana poddak.

    • @travellinglovebirds
      @travellinglovebirds  Год назад +1

      ඒ ගැන පැහැදිලි කරලා අපි ළඟදිම වීඩියෝ එකක් දානවා

  • @germansharpaddogs1156
    @germansharpaddogs1156 Год назад +6

    ගොඩක් පින් මේ කරන උදවු වලට. Video eka dekka වෙලාවෙත් මට පුදුම හිතුණා. මේ widihata කව්රුත් උදවු කරන්නේ නෑ නේ තව කෙනෙකුට මේ වගේ රටකට එන්න. Meheta enna ඉන්න කෙනෙක්ට මේ උදව්ව kochchara වටිනවද කියලා wachana වලින් කියන්න තේරෙන්නේ නෑ..

    • @dcooper6329
      @dcooper6329 Год назад

    • @travellinglovebirds
      @travellinglovebirds  Год назад +3

      කවුරුහරි මේක බලලා ජීවිතේ ගොඩයන්න path එකක් හොයාගන්නවා නම් ඒක තමයි අපේ සතුට.. 🤗

  • @pramodsudarshana6722
    @pramodsudarshana6722 Год назад +1

    Thanks❤️

  • @darmasirilansakara5310
    @darmasirilansakara5310 Год назад +2

    ජර්මනියේ බස් , කන්ටේනර් වල ඩ්‍රයිවින් ජඔබ්ස් හොයා ගන්න විදිය දේනවනම් කියනන්න.

  • @rajithaprasad8174
    @rajithaprasad8174 Год назад +3

    𝗞𝗲𝗲𝗽 𝗶𝘁 𝘂𝗽 𝗮𝘆𝘆𝗮 𝗮𝗸𝗸𝗶 🙌❤️

  • @wayani.123nirosha5
    @wayani.123nirosha5 Год назад +2

    Refugee camp gena, refugee visa gena video ekak karana puluwanda.

  • @ThiliniPrarthana-pl7jp
    @ThiliniPrarthana-pl7jp 11 месяцев назад +2

    Austria වල ausbildung එකකට apply කරන විදිය ගැන දැනගන්න පුළුවන්ද..??

    • @travellinglovebirds
      @travellinglovebirds  11 месяцев назад +1

      ඒ ගැන නම් දන්නේ නැහැ

  • @kalistasvinus9004
    @kalistasvinus9004 21 день назад +1

    I can understand somethings . You both are looking nice 👌. I am a tamil student in srilanka . Can you give a suggestion about a good consultancy in srilanka for me to study vocational training

    • @travellinglovebirds
      @travellinglovebirds  21 день назад

      Sorry we don’t have any idea about a consultation platform in Sri Lanka.

  • @ceyloncharli102
    @ceyloncharli102 Год назад +2

    Anargai pahadili kereema 🙏🥰❤️

  • @tharuwickramasinghe8938
    @tharuwickramasinghe8938 10 месяцев назад +1

    Ayye, CareGiver ausbildung එකක් sites වල නෑනේ. Nursing/Health Assistant තියෙනවා, එකත් 1 year ඒවා විතරයි.

    • @travellinglovebirds
      @travellinglovebirds  10 месяцев назад

      එහෙම නැතිනම් ඒක දැන් මෙහේ නැතුව ඇති.

  • @HiroshanMadushanka
    @HiroshanMadushanka 3 дня назад +1

    Mata wayasa 28 electronic NVQ4 setifecate ekak theyanawa mata puluwan da wayasa parashnayak wena ekak badda

    • @travellinglovebirds
      @travellinglovebirds  3 дня назад

      ජර්මන් භාෂාව B2 level පුළුවන් නම් try කරලා බලන්න. පුළුවන් වෙයි

  • @deshanjeewantha6978
    @deshanjeewantha6978 Год назад +3

    ❤❤❤

  • @harshabodawatta3155
    @harshabodawatta3155 Год назад +4

    Me krameta igenaganna yaddi dependant kenekwa geniyanna puluwanda

  • @kevinsam1320
    @kevinsam1320 Год назад +2

    ජර්මන් භාෂාව: B1 තිබුනම, ඇත්තටම Ausbildung කියන එක කරන්න පුලුවන්ද?
    අහන හැම තැනම ඉල්ලන්නේ B2. B2 තිබුනත් මදිලු, ජර්මන් භාෂාව හසුරුවන්න බැරිනම්. Berufschule: හැම විෂයක්ම ජර්මන් වලින්!!
    ඒක ගැන පොඩ්ඩක් විස්තර කරන්නකො.
    ඔබ දෙදෙනාට Thanks.

    • @travellinglovebirds
      @travellinglovebirds  Год назад +1

      ඇත්තටම B2 අවශ්‍යයි. හැබැයි B1 තියෙද්දිත් contract එකක් හොයාගන්න පුළුවන් නම් embassy එකේදි ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. අපි කිව්වේ ඒ ගැන.

    • @travellinglovebirds
      @travellinglovebirds  Год назад

      B1 වලින් විතරක් ආව අය ඉන්නවා. අපිත් එක්ක ඔය අදහස් බෙදාගත්තේ අවුරුදු 3ක් විතර මෙහේ ඉන්න කෙනෙක්. එයාගෙ අත්දැකීම් අපිත් එක්ක බෙදාගත්තේ. එතකොට ඉතින් B1 වලින් විතරක් ආව අය ඉන්නවා කියන්නේ එයාලා වෙන විදියකට ආව අය නෙවෙයි නේ. 😁

  • @NishanthaDissanayaka
    @NishanthaDissanayaka 6 месяцев назад +1

    මේකත් උත්තර දෙන්න රොමේනියාවේ ඉදල කෙනෙක් එනවනම් කොහොම සාමාන්‍ය රැකියාවක් කරන්න එන්ටර් වෙන්නේ කියල

    • @travellinglovebirds
      @travellinglovebirds  6 месяцев назад

      මේකේ තියෙන system එකට තමයි එන්න පුළුවන්.
      👉 ruclips.net/video/OeOR1Nhcv-U/видео.html
      Description එකේ තියෙන ටිකත් බලන්න.

  • @videoclipsjorke854
    @videoclipsjorke854 Год назад +5

    අක්කේ මගේ එක අතක් නෑ මං language එක stuty කරන ගමන් ඉන්නේ මට ඒක බාදාවක් වෙන එකක් නෑ නේද ඒ දේ නිසා ගොඩාක් දේවල් mis වෙයි කියලා බයයි.ජර්මනියට එන්න බැරි වෙන එකක් නෑ නේද 😥

    • @travellinglovebirds
      @travellinglovebirds  Год назад +3

      නැහැ. ඒක ගැටලුවක් වෙන්නේ නෑ. අපි මේ විස්තර ගත්ත මල්ලි මේ ගැටලුවට මෙහෙම උත්තරයක් දුන්නා.
      AGG kiyala mehe gesetzt ekak tiyenawa. Eke antidiskriminierung kiyama section eka yatathe wadata nogena inna ba.
      Athak nathi unama Schwerbehinderte Ausweis kiyala ekak denawa.
      Additional benifits-ekka
      ඔයාට වැඩි විස්තර ඕනි නම් අපේ facebook page එකට මැසේජ් එකක් දාන්න. අපි ඒ මල්ලිව contact කරලා දෙන්නම්.

    • @dcooper6329
      @dcooper6329 Год назад +4

      Kisima ?k na. Oya qualifications hadagena oyata keranna puluwan kiyala hithenne ausbildung ekakata danna.

    • @videoclipsjorke854
      @videoclipsjorke854 Год назад +2

      අනේ ගොඩාක් ස්තූති ඔයාලට 💖🙏

  • @thakshilamudunkotuwa2561
    @thakshilamudunkotuwa2561 Год назад +2

    හරිම පැහැදිලියි ... මේකෙදී ⁣මේ කෝස් එක කරලා අවුරුදු 5ක් වගේ ජොබ් එක කරලා නැවත ලංකාවට එන්න පුළුවන් ද?

    • @travellinglovebirds
      @travellinglovebirds  Год назад +2

      ඔව්. ඒක ඉතින් තමන්ගේ කැමැත්ත තමයි

  • @ashenshehara8051
    @ashenshehara8051 8 месяцев назад +2

    අයියේ A/l , B2 විතරමද ඔනේ වෙන්නේ සුදුසුකම් වලට. සමහාර අය කියනවා ඩිප්ලෝමා එකක් හරි NVQ4 වෙනකන් හරි තියනවානම් හොදයි කියලා. පොඩ්ඩක් කියන්නකෝ 🙏

    • @travellinglovebirds
      @travellinglovebirds  8 месяцев назад

      ඔව්. එහෙම අමතර සුදුසුකම් තියෙනවා නම් apprenticeship එකක් හොයාගන්න ලේසියි. Company එකකින් ඔයාව තෝරගන්න තියෙන chance එක වැඩියි

  • @lakruwan5951
    @lakruwan5951 Год назад +2

    Ausbildung එකට වයස 35 කියලනෙ තිබුනෙ🤔

    • @travellinglovebirds
      @travellinglovebirds  Год назад +1

      35 තමයි. ඒත් ගොඩක් වැඩි චාන්ස් එකක් තියෙන්නේ 30ට අඩු වුණාම.

    • @shanulakshika
      @shanulakshika 11 месяцев назад

      Wayasa 31 wage unoth chance ekak nathi weida

  • @NisalKihaduwage-h2m
    @NisalKihaduwage-h2m Год назад +2

    Accounting side eke kohomd ausbuilding eke thynwd

    • @travellinglovebirds
      @travellinglovebirds  Год назад

      Description එකේ තියෙන website එකෙන් ගිහින් බලන්න

  • @kasunsilva5382
    @kasunsilva5382 Год назад +1

    lagadi yanna inna eun innawada kauru hari

  • @harshanirrrrr
    @harshanirrrrr 10 месяцев назад +1

    Ol karapu nati kenekta lankawe nvq 5 karala tiyenawanam computer nerwork and hardware walin me kiyapu vidihata enna puluwanda.ane please answer ekak denna

    • @travellinglovebirds
      @travellinglovebirds  10 месяцев назад

      Embassy එකෙන් O/L ඉල්ලලා තියෙන නිසා ඒක ගැටලුවක් වෙන්න පුළුවන්. Apprenticeship එකක් හොයාගන්න පුළුවන් නම් ඒක ගැටලුවක් නොවෙන්නත් පුළුවන්. Embassy එක ගන්න තීරණයක් තමයි

  • @chamathbandara4793
    @chamathbandara4793 Год назад +2

    මට අවුරුදු 25යි 2023ට.කලින් කියලා තිබ්බා දැක්කා වයස අවුරුදු 25ට නොඅඩු වෙන්න ඕනි කියලා ausbildung කරන්න.මට AL Art stream CCS.ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය යටතේ කරන මැණික් කැපීම සහ ඔපදැමීම මාස 6 ක පාඨමාලාව අවසන් කලා සහතිකය සමග.ausbildung කරන්න පුලුවන්ද වයස ප්‍රශ්නයක් නැද්ද?

  • @Dimalka_Malshan
    @Dimalka_Malshan 11 месяцев назад +2

    ❤❤

  • @umknow4921
    @umknow4921 Год назад +2

    Automobile Technician ලට ජර්මන් වල Job Market එකක් තියෙනවද?

    • @travellinglovebirds
      @travellinglovebirds  Год назад +2

      ඔය යටින් දාලා තියෙන websites වල බලන්න

  • @powerup-d1m
    @powerup-d1m 8 месяцев назад +1

    madieee wayasa 29 ekath ewariee 😪😪😪😪😪

    • @travellinglovebirds
      @travellinglovebirds  8 месяцев назад

      වෙන ක්‍රමයක් උත්සාහ කරලා බලමු 🤗

  • @LokeshEnterprises-pb2zj
    @LokeshEnterprises-pb2zj Год назад +2

    Germany වල පිලිගැනීමක් තියෙන ලංකාව තුළ කරන්න පුළුවන් caregiver course NVQ ගන්න පුළුවන් ආයතන මොනවාද තියෙන්නේ

    • @travellinglovebirds
      @travellinglovebirds  Год назад +1

      ඒ ගැන නම් දන්නේ නැහැ.

    • @dcooper6329
      @dcooper6329 Год назад +1

      Ai lankawe keranne. Language kerala german awilla keranna. Course fee na nomile. Salary labenawa training

    • @LokeshEnterprises-pb2zj
      @LokeshEnterprises-pb2zj Год назад

      @@dcooper6329 ah mehe caregiver course ekak karanna ona na neda...

    • @dcooper6329
      @dcooper6329 Год назад

      Oyata B1 tiyenawanam. OL pass nam kelinma ausbildung apply keranna. 25 ta wage adu nam au pair awilla ausbildung maru wenna. Me video eka and Au-Pair video eka hodata ahala balannna

  • @ruwanimadushika9478
    @ruwanimadushika9478 4 месяца назад +1

    Aiya mea Katha karana kana ga no Akak ganna puluwanda wadi purua details tikak Dana ganna,🙏

    • @travellinglovebirds
      @travellinglovebirds  4 месяца назад

      අපේ Facebook page එකට message කරන්න. Link එක description එකේ තියෙනවා.

  • @nipunadeshan4708
    @nipunadeshan4708 Год назад +2

    Degree එකක් කරන එක සහ ausbildung එකක් කරන එක අතර වෙනස මොකක්ද?degree vs ausbildung
    මොන එක කරන එකද වඩාත්ම හොද?🙄

    • @travellinglovebirds
      @travellinglovebirds  Год назад +1

      වඩාත්ම හොඳ මොකක්ද කියලා කියන්න අමාරුයි. Degree එකක් කියන්නේ Educational Level එක ඉහලට ඔසවා තැබීමක්. Ausbildung එකක් කියන්නේ වෘත්තීය සුදුසුකම් මට්ටම ඉහලට ඔසවා තැබීමක්. කරන හැම degree එකටම ඊට අදාල රැකියාවක් නොලැබෙන්න පුළුවන්. ඒත් Ausbildung එකකදි ඊට අදාල රැකියාවක් විතරයි කරන්න පුළුවන් වෙන්නේ.

    • @nipunadeshan4708
      @nipunadeshan4708 Год назад

      @@travellinglovebirds thankyou ❤

  • @kasunkumara2115
    @kasunkumara2115 Год назад +2

    ජර්මනියේ විශ්වවිද්‍යාලයක IT degree එකක් කරන කෙනෙකූට තියෙන පිළිගැනීම හා ausbuildung කරන කෙනෙකුට තිබෙන පිළිගැනීම එකහා සමාන ද?
    නැත්නම් විශ්වවිද්‍යාලයක IT degree එකක් කරන එක ද හොඳ?

    • @dcooper6329
      @dcooper6329 Год назад

      Piliganima ekai. 3+2 eken passe

  • @sadunlakmal9223
    @sadunlakmal9223 Месяц назад +1

    B 1 , B 2 දක්වා onlin ඉගෙන ගන්න පුලුවන් තැනක් කියන්නකො.

  • @chamindumaduranga3860
    @chamindumaduranga3860 Год назад +2

    Aiye lankwe government nursing diploma eka teynw mt.kelinm germany wala kelinma nursing job ekta enne khomda?

    • @travellinglovebirds
      @travellinglovebirds  Год назад

      ඒක ටිකක් ලොකු process එකක්. අපි ළඟදිම ඒ ගැන video එකක් කරන්නම්.

  • @karangikasrimali8823
    @karangikasrimali8823 Год назад +2

    Hi, thank you ❤️.man higher education walata Enna hithan inne. man marry karala one year baby kenek innawa ,baba ekka living cost eka kohomada kiyannako

    • @travellinglovebirds
      @travellinglovebirds  Год назад

      Higher education වලට එනවා නම් family reunion visa ගන්න තියෙන chance එක ගොඩක් අඩුයි. Apartment එකට හැර මාසික වියදම දෙන්නෙක්ට යුරෝ 500-600ත් අතර ගාණක් යනවා.

    • @karangikasrimali8823
      @karangikasrimali8823 Год назад

      @@travellinglovebirds thank you very much nangi❤️❤️

  • @jayasingha8115
    @jayasingha8115 Год назад +2

    Ko aiyeh akke, me gena courses 600 gaanak tiyena, courses gena wistara tiyena link eka description eke nene... 🧐

    • @travellinglovebirds
      @travellinglovebirds  Год назад

      ඔය ausbildung.de කියලා තියෙන්නේ. ඒකේ තියෙනවා හැම එකක්ම A-Z

  • @CrazyBoy-nu1sz
    @CrazyBoy-nu1sz 6 месяцев назад +1

    Ayye forklift wage courses ekk krla ausbilidung apply krnna brid❤️

  • @anilbernard7442
    @anilbernard7442 Год назад +1

    Mage duva O L valin passe paundesaneka karnava Bisnas manegmant digital markating ,Germanvala diggriya karanna balaporottuva ,adahasa hodaida ? Basava avssyada ?

    • @travellinglovebirds
      @travellinglovebirds  Год назад

      භාෂාව අවශ්‍ය වෙයි ගොඩක් දුරට.

  • @supunsanjeewass4743
    @supunsanjeewass4743 Год назад +2

    Agricultural field එක කොහොමද ජර්මනි වල, jobs තියෙනවා ද

    • @travellinglovebirds
      @travellinglovebirds  Год назад

      ඔය දාලා තියෙන websites වල බලන්න

  • @RoshanChinthaka-z1i
    @RoshanChinthaka-z1i Год назад +1

    Ayye , A1, A2 skip krla confidence tyenm B1 krladanna pluwnda?

    • @travellinglovebirds
      @travellinglovebirds  Год назад +1

      දන්න තරමින් නම් පුළුවන්.

  • @ireshafernando2374
    @ireshafernando2374 Год назад +1

    මේ විදියට ඇප්ලයි කරොත් හස්බන් සහ බබාලව ඩිපෙන්ඩ් ගෙනියන්න පුලුවන් ද

  • @bhashithaperera1052
    @bhashithaperera1052 7 месяцев назад +1

    Pastry and bakery chef kenek widihata ausbildung apply karanne kohomada?

    • @travellinglovebirds
      @travellinglovebirds  7 месяцев назад

      වීඩියෝ එකේ කියලා තියෙන විදියට තමයි

  • @sampath6319
    @sampath6319 Год назад +2

    👍

  • @RanjithRupasinghe-w7y
    @RanjithRupasinghe-w7y 10 месяцев назад +1

    මට ජර්මනියේ Resturant එකක Coock Job contract එකක් ගෙන්න ගන්න පුලුවන්. Visa apply කරද්දි German language බලනවද? මොනවද වෙන අවශ්‍ය අමතර විශේෂ documents ?
    පොඩ්ඩක් තොරතුරු දෙන්නකො please. Thank you

    • @travellinglovebirds
      @travellinglovebirds  10 месяцев назад

      Contract එකේ ඉංග්‍රීසි භාෂාව විතරක් ප්‍රමාණවත් කියලා සඳහන් වෙනවා නම් ජර්මන් භාෂාව අවශ්‍ය වෙන්නේ නැහැ. අවශ්‍ය documents මොනාද කියලා දැනගන්න පුළුවන් අදාල රටේ embassy එකේ website එකෙන්. ඒකේ Non-Skilled category එකේ checklist එක බැලුවා නම් හරි. ඒ ටික තමයි ඕනි වෙන්නේ.

  • @shenalpeiris9600
    @shenalpeiris9600 Год назад +2

    අයියේ අක්කේ ජර්මනියේ මගේ යාලුවෙක් ඉන්නවා එයා ජර්මන් ජාතිකයෙක්.එයා කැමැතියි මට ජර්මනියට එන්න sponsor කරන්න.එයා මට A1 කෝස් එක කරන්න කිව්වා.මට දැනගන්න පුලුවන්ද මං මොන වීසා එකටද ඇප්ලයි කරන්න ඕනෙ කියලා plzz 🙏🙏🙏

    • @travellinglovebirds
      @travellinglovebirds  Год назад

      Sponsorship එකකින් ජර්මනියට එන්න පුළුවන් Visit Visa තමයි. ඔයාගේ අරමුණ මොකක්ද, ඒ අනුව Visa එක වෙනස් වෙනවා සහ ඕනි වෙන අනිත් දේවල් වෙනස් වෙනවා. ඒ යාලුවගෙන් අහන්න මොන Visa එකක්ද ඔයාට අරන් දෙන්න පුළුවන් කියලා.

    • @shenalpeiris9600
      @shenalpeiris9600 Год назад +1

      @@travellinglovebirds මගේ අරමුණ ජර්මනියේ වැඩ කරන්න.යාලුවට තියෙනවා garden preparing company එකක්.ඒ company එකේ වැඩ කරන්න යන්න නම් මොනවද කරන්න ඕනේ මෙහෙන්.එතකොටත් ausbuldung වීසා එකකටද ඇප්ලයි කරන්න ඕනේ

    • @travellinglovebirds
      @travellinglovebirds  Год назад

      එයාගෙන් කෙලින්ම job contract එකක් ගන්න පුළුවන් නම් ඔයාට ඒ විදියට යන්න පුළුවන්. නැතිනම් ausbildung එකකට තමයි apply කරන්න ඕනි

    • @shenalpeiris9600
      @shenalpeiris9600 Год назад +1

      @@travellinglovebirds ගොඩක් ස්තුතියි reply කරනවට.එයා මට job contract එකක් එව්වොත් මට එහෙ ගිහින් වැඩ කරන්න පුලුවන්ද මොකද මට degree එකක් නෑ.මං ෆාම් එකක් කරන්නේ.මොකද ausbildung එකකට ඇප්ලයි කරන්න degree එකක් එහෙමත් නැත්නම් B2 වෙනකන් language course එක කරන්න ඕනේ නේද

    • @travellinglovebirds
      @travellinglovebirds  Год назад +1

      ඔව්. අපිත් දන්න තරමින් language එක B2 නැතුව job කරන්න අමාරුයි. ඔයාගේ යාලුවගෙන් තමයි අහන්න ඕනි. එයානේ A1 කරන්න කියලා තියෙන්නේ.

  • @franklin10133
    @franklin10133 Год назад +2

    It ausbildung ekakt ynwnm it course ekk krla tiyenna onada lankawe

    • @travellinglovebirds
      @travellinglovebirds  Год назад +1

      නැහැ. එහෙම අවශ්‍ය වෙන්නේ නෑ. Language එක තියෙනවා නම්, O/L, A/L තියෙනවා නම් Direct apply කරන්න පුළුවන්. හැබැයි apprenticeship එකක් හොයාගන්නකොට එහෙම course එකක් කරලා තියෙන එක advantage එකක් වෙන්න පුළුවන්.

  • @onestep4ward397
    @onestep4ward397 Год назад +1

    Aiye mama German Tec eke Full time Mechanic krla thiyenne,language course eka kre nh eth colombo university eke German language course ekak kra ,mata puluvn nm aiye apply krnna lesi site ekak hoyala dennko

    • @travellinglovebirds
      @travellinglovebirds  Год назад +1

      මේ වීඩියෝ එකේ ඔයාට ඕනි ඔක්කොම විස්තර තියෙනවා. යටින් තියෙන description එකේ අදාල site ටිකත් දාලා තියෙනවා. ඕනිකමක් තියෙනවා නම් ඒක හරියට බලලා/කියවලා apply කරන්න.

    • @onestep4ward397
      @onestep4ward397 Год назад

      @@travellinglovebirds Ow aiye thank you sites vlta❤️

    • @umknow4921
      @umknow4921 Год назад

      @@onestep4ward397 මමත් කරන්න ඉන්නේ ඔයා කරපු එකම japan tech nvq level 4 එක.
      Job market එකක් තියෙනවද brother ලංකාවේ හරි වෙන රටවල් වල හරි.
      Direct ලංකාවේ nvq certificate එකෙන් job එක ගන්න?

  • @kasunkumara2115
    @kasunkumara2115 Год назад +2

    Germany bachelor degree එකකට apply කරද්දී A/L pending results වලින් apply කරන්න පුළුවන් ද?

    • @travellinglovebirds
      @travellinglovebirds  Год назад

      ඒ ගැන නම් දන්නේ නෑ අපි තවම.

  • @dilhaninissanka6753
    @dilhaninissanka6753 Год назад +2

    Mage husband dan inne romania wala hotel ekaka job ekak karanawa. Eya hotel management course ekak karala inne e wage kenekuta Germany enna karamayak nadda? Age 31

    • @dcooper6329
      @dcooper6329 Год назад

      TRP eken enna ba danata. Eth point system eken enne Puluwan summer eke.language eka igena ganna danma

    • @travellinglovebirds
      @travellinglovebirds  Год назад

      Language එක ඉගෙන ගන්න වෙනවා. ඒ field එකේ ගොඩක් jobs වලට languages ඕනි වෙනවා. Chancenkarte කියලා අලුත් ක්‍රමයක් ළඟදිම release වෙනවා. ඒ ගැන අපි කලින් වීඩියෝ එකක් කරා. ඒක බලන්න.
      ruclips.net/video/xHo9hox2jkw/видео.html

  • @IndikaKumari-e2j
    @IndikaKumari-e2j 9 месяцев назад +1

    Age limite aka keyatha.mata 42 year.ausbuldung walata or oputunati visa applay puluwantha thank you sir😅

    • @travellinglovebirds
      @travellinglovebirds  9 месяцев назад

      Ausbildung නම් chance ගොඩක් අඩුයි. Opportunity card නම් සමහරවිට පුලුවන් වෙයි

  • @nisalrandima3785
    @nisalrandima3785 8 месяцев назад +1

    Cyber Security ausbuilding kohomd mm site ekt gym eke thynn wen wen ewne degree gana kohomd hri ek hoygnn

    • @travellinglovebirds
      @travellinglovebirds  8 месяцев назад

      Site වලින් තමයි හොයාගන්න වෙන්නේ. ඒ හැර දෙයක් දන්නේ නැහැ අපි

  • @sandunnilantha
    @sandunnilantha Месяц назад +1

    Lankawe nvq ict course ekak karanawa mama. course eka iwara wela 6 month training eken passe job ekak hambenawane. Ehema wada karala mata germany enna puluwanda ? Work visa walata

    • @travellinglovebirds
      @travellinglovebirds  Месяц назад

      Experience අවුරුදු 3ක් වත් තියෙනවා නම් එන්න පුළුවන් වෙයි

  • @CrazyBoy-nu1sz
    @CrazyBoy-nu1sz 6 месяцев назад +1

    Ayya

  • @imeshaminohari9658
    @imeshaminohari9658 Месяц назад +1

    Lankawe nvq level 5 equal da german technical college walata

    • @travellinglovebirds
      @travellinglovebirds  Месяц назад

      එහෙම එකක් නම් දන්නේ නැහැ

  • @amaljapremarathna7626
    @amaljapremarathna7626 4 месяца назад +1

    vocational training course eka german language eken krnne nthuwa english walin kranna barida

  • @ChathuriThakshila
    @ChathuriThakshila Год назад +1

    akke ethakota lankawedi api studies karanna ona english medium walinda .

  • @malikadissanayake3337
    @malikadissanayake3337 Год назад +1

    🎉🎉

  • @Kaveesha0
    @Kaveesha0 Год назад +2

    O/L Fail nam enna vidiyak nedda😢
    Nvq 4 cose ekak karala tiyenne

    • @travellinglovebirds
      @travellinglovebirds  Год назад +1

      O/L pass වෙන්න ඕනි.

    • @Kaveesha0
      @Kaveesha0 Год назад +1

      @@travellinglovebirds vena vidiyak ettema nedda 🥲

    • @travellinglovebirds
      @travellinglovebirds  Год назад +1

      ආපහු O/L ලියලා video එකේ තියෙන මට්ටමේ වත් සුදුසුකමක් හදාගන්න ඕනි.

    • @Kaveesha0
      @Kaveesha0 Год назад +1

      @@travellinglovebirds Romania yanna ajansy yakin dala tiyenne ehe inna gaman try karanawa

    • @travellinglovebirds
      @travellinglovebirds  Год назад +2

      අනිත් රටවල් වගේ නෙවෙයි, සුදුසුකම් නැතුව ජර්මනියේ ‍රැකියාවක් කරන්න බැහැ. මෙහේ ගොඩක් නීති තදයි. Cashiers ලට පවා වෘත්තීය සුදුසුකම් තියෙනවා. ඒ නිසා සුදුසුකම් හදාගන්නේ නැතුව නම් එන්න හිතන්න එපා. ඇවිල්ලා නිකං අමාරුවේ වැටෙයි.

  • @ruwanimadushika9478
    @ruwanimadushika9478 4 месяца назад +1

    Hosebildug walta apply karala aurudu 3k giyama amma wa nawathinna ganna puluwanda?

    • @travellinglovebirds
      @travellinglovebirds  4 месяца назад

      ලේසියෙන් ගන්න අමාරුයි. පවුලේ එකම ළමයා නම්, ලෝයර් කෙනෙක් හරහා apply කරලා ගන්න පුළුවන් වෙයි.

    • @ruwanimadushika9478
      @ruwanimadushika9478 4 месяца назад

      @@travellinglovebirds tnz 🥰

  • @prasadkarunarathnakarunara2711
    @prasadkarunarathnakarunara2711 Год назад +2

    Is there nursing course

  • @SajipthaSamaraweera-oj2gn
    @SajipthaSamaraweera-oj2gn 11 месяцев назад +1

    Degree එකක් තියෙන, 30 ට වැඩි කෙනෙක්ට යන්න පුලුවන්ද මාස්ටර් එකකට වගේ.

    • @travellinglovebirds
      @travellinglovebirds  11 месяцев назад

      Master එකකට එන්න පුළුවන්

  • @buddinilakmali8809
    @buddinilakmali8809 5 месяцев назад +1

    ❤️❤️❤️❤️❤️

  • @naveenweerarthana4613
    @naveenweerarthana4613 Год назад +1

    IT sector ekta enwanm B1 ati wei ned

    • @travellinglovebirds
      @travellinglovebirds  Год назад +1

      Ausbildung වල IT sector එකට එහෙම විශේෂ නීතියක් තියෙනවද කියලා නම් දන්නේ නැහැ

  • @nishannsajani820
    @nishannsajani820 Год назад +1

    Aiye Mata kiyanna puluwanda oyata germany wage countrys piliganna widiye lankawe thiyena IT degree ekak kranna institute ekak .oyala software engineer degree eka kle koheda.plz rply me 😢😢

    • @travellinglovebirds
      @travellinglovebirds  Год назад +1

      ගොඩක් degrees පිළිගන්නවා. මම නම් degree එක කරේ පේරාදෙණිය Engineering Faculty එකෙන්. IIT, NSBM, වගේ ඒවා පිළිගන්නවා මම දන්න තරමින්

  • @seaneinuk7278
    @seaneinuk7278 Год назад +2

    Job walata apply karanna German language eka qualified wennama onada?

    • @travellinglovebirds
      @travellinglovebirds  Год назад

      Job Description එකේ ඉල්ලලා තියෙනවා නම් ඒක ඕනි. කොහොමත් Ausbildung program එක යන්නේ German වලින්. ඒ නිසා language එක ඕනි.

  • @Anuja_Randil
    @Anuja_Randil 4 месяца назад +1

    A/L nathnm O/L withrak thiyanwanam German Embassy eken Reject wenwda cansel wenwda visa

    • @travellinglovebirds
      @travellinglovebirds  4 месяца назад

      ඒක එම්බසි එකෙන් තමයි තීරණය කරන්නේ

    • @Anuja_Randil
      @Anuja_Randil 4 месяца назад

      @@travellinglovebirds Conract ekak Hambunoth Embassy eken cansel wenwd?

  • @Wander-lust-
    @Wander-lust- Год назад +2

    Language eka b1 krnna godk amruda. A1,A2 krla B1 krnnaKochchr kalayk ynwda?
    Dependent visa hambenwada?

    • @travellinglovebirds
      @travellinglovebirds  Год назад +1

      අවුරුද්දක් වගේ යයි. Dependent Visa හම්බවෙන්නේ නැහැ

    • @Wander-lust-
      @Wander-lust- Год назад

      @@travellinglovebirds hari.. thank you.