2024 ජර්මනියේ වුර්තිය පුහුණුවකට අවශ්‍ය වැදගත් කරුණු | German Ausbildung Part One (No.329)

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии • 142

  • @germanwithniel2886
    @germanwithniel2886  7 месяцев назад +1

    ඔබට වැදගත් කරුණු:
    Ausbildung Berufe:
    www.ausbildung.de
    DAAD Sri Lanka
    www.daad-sri-lanka.org/en/
    German Embassy:
    Visa requirements for long term stay:
    colombo.diplo.de/lk-en/servic...
    Goethe Institut Colombo: for German
    www.goethe.de/ins/lk/en/spr/p...
    WG-Suche
    www.wg-gesucht.de/wg-zimmer-i...

    • @WijesekaraIndika
      @WijesekaraIndika 7 месяцев назад +1

      Sri mage wayasa 40 . Mama language eka hadagana try karoth puluwan weyda. Mata job offer ekak gennaganna puluwan. German kenekgen

    • @germanwithniel2886
      @germanwithniel2886  7 месяцев назад

      language ekata awruddak yanawa, prosses ekata masa 6k, ethakota obata, awrudu 42! prashnayak wewida? kiyanna amaruyi.

    • @demel9369
      @demel9369 7 месяцев назад

      Sehr wichtig Informationen.❤❤

    • @germanwithniel2886
      @germanwithniel2886  7 месяцев назад +1

      බොහෝ අයගේ ඉල්ලීම පරිදි:
      නව පන්ති ආරම්බය! 28th of May 2024
      ඔබ කැමතිද Goethe A1 and A2 පැය 24 ක
      Exam Preparation කරන්න? (No.333)
      ruclips.net/video/HH9UQXzt7S4/видео.html
      Withing One Month!
      Start on 28 May 2024 at 07:45 to 09:15 PM (SL Time)
      Exam Preparation for: Goethe A1 and A2:
      Lesen, Hören, Schreiben & Sprechen
      per Online, 24 Hours course with one month.
      ඔබට අවශ්‍ය නැත්නම්,
      තව කෙනෙකු සමග Share කරගන්න!
      German 4 Beginners
      German with Niel

    • @lakmalichathurangani786
      @lakmalichathurangani786 8 дней назад

      @@germanwithniel2886 Thanks sir pinsidu weva.

  • @beautifulnature2154
    @beautifulnature2154 7 месяцев назад +3

    ගොඩක් වැදගත් වීඩියෝවක් . බොහෝම ස්තූති සර් දැනුවත් කිරීම් ගැන. මීලග කොටස හැකි ඉක්මනින් අප්ලෝඩ් කරන්න.

    • @germanwithniel2886
      @germanwithniel2886  7 месяцев назад

      දෙවැනි කොටස දවස් තුනකින් පමණ බලාපොරොත්තු වන්න. Vielen Dank!

  • @theekshana....
    @theekshana.... 7 месяцев назад +4

    Sehr wichtige video ❤ vielen dank 🎉 alles gute ❤

    • @germanwithniel2886
      @germanwithniel2886  7 месяцев назад

      දෙවැනි කොටස දවස් තුනකින් පමණ බලාපොරොත්තු වන්න. Danke.

  • @harshanipriyangika7142
    @harshanipriyangika7142 7 месяцев назад +4

    Das ist sehr wichtig .vielen dank

  • @maheshkarunathilaka6844
    @maheshkarunathilaka6844 7 месяцев назад +4

    Vielen Dank Sir

  • @Sahansith
    @Sahansith 14 дней назад +1

    Vielen dank sir❤️

  • @m.sumangalagunarathnasuma3667
    @m.sumangalagunarathnasuma3667 7 месяцев назад +3

    Sehr gut 😘

    • @germanwithniel2886
      @germanwithniel2886  7 месяцев назад

      Vielen Dank. ich wünsche dir auch alles Gute!

    • @germanwithniel2886
      @germanwithniel2886  7 месяцев назад

      බොහෝ අයගේ ඉල්ලීම පරිදි:
      නව පන්ති ආරම්බය! 28th of May 2024
      ඔබ කැමතිද Goethe A1 and A2 පැය 24 ක
      Exam Preparation කරන්න? (No.333)
      ruclips.net/video/HH9UQXzt7S4/видео.html
      Withing One Month!
      Start on 28 May 2024 at 07:45 to 09:15 PM (SL Time)
      Exam Preparation for: Goethe A1 and A2:
      Lesen, Hören, Schreiben & Sprechen
      per Online, 24 Hours course with one month.
      ඔබට අවශ්‍ය නැත්නම්,
      තව කෙනෙකු සමග Share කරගන්න!
      German 4 Beginners
      German with Niel

  • @roshannaweesha19481
    @roshannaweesha19481 7 месяцев назад +3

    සර් ඔබේ මයික් එක ක්ලියර් නැ සද්දෙ ත් අඩුයි වටපිටාවෙ සද්දෙ වැඩියි ඔබේ සේවාව අගය කරනවා ස්තුතියි ❤❤❤

    • @germanwithniel2886
      @germanwithniel2886  7 месяцев назад +1

      Danke Naweesha.
      මුහුදු වෙරළේ තිබෙන ශබ්දය (මුහුදු රැල්ලේ තිබෙන) උපරිම අඩු කරා, තව අඩු කරොත් මම කතා කරන වචනය ඔබට තවත් තේරෙන්නේ නැහැ.

  • @Levin_123
    @Levin_123 7 месяцев назад +3

    IT Ausbildung ekk gana video ekk krnnko sir

    • @germanwithniel2886
      @germanwithniel2886  7 месяцев назад +1

      දෙවැනි කොටස දවස් තුනකින් පමණ බලාපොරොත්තු වන්න. IT ඒකත්, මේ වගේම තමයි.
      www.ausbildung.de බලන්න.

    • @germanwithniel2886
      @germanwithniel2886  7 месяцев назад

      බොහෝ අයගේ ඉල්ලීම පරිදි:
      නව පන්ති ආරම්බය! 28th of May 2024
      ඔබ කැමතිද Goethe A1 and A2 පැය 24 ක
      Exam Preparation කරන්න? (No.333)
      ruclips.net/video/HH9UQXzt7S4/видео.html
      Withing One Month!
      Start on 28 May 2024 at 07:45 to 09:15 PM (SL Time)
      Exam Preparation for: Goethe A1 and A2:
      Lesen, Hören, Schreiben & Sprechen
      per Online, 24 Hours course with one month.
      ඔබට අවශ්‍ය නැත්නම්,
      තව කෙනෙකු සමග Share කරගන්න!
      German 4 Beginners
      German with Niel

  • @MaduwanthiSurage
    @MaduwanthiSurage 7 месяцев назад +2

    Sir Thank you❤️❤️❤️ . Mama germany igana ganna gaman inne . B2 wenakal karanna inne .

  • @demel9369
    @demel9369 7 месяцев назад +1

    Für mich ist diese Informationen,sehr wichtig.❤❤🎉🎉

  • @sandunidissanayake3717
    @sandunidissanayake3717 4 месяца назад +1

    Sir, aupair visa gana video eka karapu kavya akka language eka study karapu miss kauda kiyala danaganna puluwanda

  • @maheshwickramasinghe5533
    @maheshwickramasinghe5533 7 месяцев назад +3

  • @nadunigimhani5004
    @nadunigimhani5004 7 месяцев назад +4

    🥺❤️

    • @germanwithniel2886
      @germanwithniel2886  7 месяцев назад

      Danke Naduni.

    • @germanwithniel2886
      @germanwithniel2886  7 месяцев назад

      බොහෝ අයගේ ඉල්ලීම පරිදි:
      නව පන්ති ආරම්බය! 28th of May 2024
      ඔබ කැමතිද Goethe A1 and A2 පැය 24 ක
      Exam Preparation කරන්න? (No.333)
      ruclips.net/video/HH9UQXzt7S4/видео.html
      Withing One Month!
      Start on 28 May 2024 at 07:45 to 09:15 PM (SL Time)
      Exam Preparation for: Goethe A1 and A2:
      Lesen, Hören, Schreiben & Sprechen
      per Online, 24 Hours course with one month.
      ඔබට අවශ්‍ය නැත්නම්,
      තව කෙනෙකු සමග Share කරගන්න!
      German 4 Beginners
      German with Niel

  • @lakmalichathurangani786
    @lakmalichathurangani786 9 дней назад +1

    Sir university digree ekakata avith vacational traning ekakata maaru venna puluwanda

    • @germanwithniel2886
      @germanwithniel2886  9 дней назад

      එහෙම කරන්න පුළුවන්, එහෙම අවස්ථාවන් තිබෙනවා, එය තීරණ වෙන්නේ Visa Dept. එකෙන්.

    • @lakmalichathurangani786
      @lakmalichathurangani786 8 дней назад

      @germanwithniel2886 Thanks sir.pinsidu weva.

  • @thimirasandeepa4203
    @thimirasandeepa4203 7 месяцев назад +2

    Hi I am Sandeepa.
    We hope to go to Germany after the degree. Can you set up a Zoom meeting to know some details about it?

  • @Dreamawaykk
    @Dreamawaykk 7 месяцев назад +2

    සර් O level result එක ලොකුවටම ඕනද vocational traning එකකට. නැත්නම් පාස්වෙලා තිබ්බොත් ඇතිද ?

    • @germanwithniel2886
      @germanwithniel2886  7 месяцев назад

      සමානය පාස්වීමක් ඇතිලු.

  • @ruwanganiesamarathunga8201
    @ruwanganiesamarathunga8201 7 месяцев назад +2

    Dear Mr.Neel.
    Au pair also need AL results?
    Also how to go as a social worker?

    • @germanwithniel2886
      @germanwithniel2886  7 месяцев назад

      Ruwangani, The German embassy also inquired about AL results. As a social worker you need at least B1 level.

  • @shanianitha8727
    @shanianitha8727 7 месяцев назад +2

    Caregiver apply karaddi NVQ 4 thiyanawa nam , B1 thiyanawa nam wayasa 45 wadi nam visa ganna eka prashnayak da ?

    • @germanwithniel2886
      @germanwithniel2886  7 месяцев назад +1

      wadima wayas prmanaya: 42, 42 e´wenkota German walata athul wiya yuthuyi lu.

    • @germanwithniel2886
      @germanwithniel2886  7 месяцев назад

      බොහෝ අයගේ ඉල්ලීම පරිදි:
      නව පන්ති ආරම්බය! 28th of May 2024
      ඔබ කැමතිද Goethe A1 and A2 පැය 24 ක
      Exam Preparation කරන්න? (No.333)
      ruclips.net/video/HH9UQXzt7S4/видео.html
      Withing One Month!
      Start on 28 May 2024 at 07:45 to 09:15 PM (SL Time)
      Exam Preparation for: Goethe A1 and A2:
      Lesen, Hören, Schreiben & Sprechen
      per Online, 24 Hours course with one month.
      ඔබට අවශ්‍ය නැත්නම්,
      තව කෙනෙකු සමග Share කරගන්න!
      German 4 Beginners
      German with Niel

  • @jasinpathiranagechandana4504
    @jasinpathiranagechandana4504 7 месяцев назад +3

    Gutten morgen

    • @germanwithniel2886
      @germanwithniel2886  7 месяцев назад

      Vielen Dank.

    • @germanwithniel2886
      @germanwithniel2886  7 месяцев назад

      බොහෝ අයගේ ඉල්ලීම පරිදි:
      නව පන්ති ආරම්බය! 28th of May 2024
      ඔබ කැමතිද Goethe A1 and A2 පැය 24 ක
      Exam Preparation කරන්න? (No.333)
      ruclips.net/video/HH9UQXzt7S4/видео.html
      Withing One Month!
      Start on 28 May 2024 at 07:45 to 09:15 PM (SL Time)
      Exam Preparation for: Goethe A1 and A2:
      Lesen, Hören, Schreiben & Sprechen
      per Online, 24 Hours course with one month.
      ඔබට අවශ්‍ය නැත්නම්,
      තව කෙනෙකු සමග Share කරගන්න!
      German 4 Beginners
      German with Niel

  • @RavinduAchinthana
    @RavinduAchinthana 7 месяцев назад +2

    සර් මට romania ඉන්න ගමන් tuarism වලට apply කරන්න. Exam complete කර ගන්න පුලුවන්ද

    • @germanwithniel2886
      @germanwithniel2886  7 месяцев назад

      German B2 karoth puluwam.

    • @germanwithniel2886
      @germanwithniel2886  7 месяцев назад

      බොහෝ අයගේ ඉල්ලීම පරිදි:
      නව පන්ති ආරම්බය! 28th of May 2024
      ඔබ කැමතිද Goethe A1 and A2 පැය 24 ක
      Exam Preparation කරන්න? (No.333)
      ruclips.net/video/HH9UQXzt7S4/видео.html
      Withing One Month!
      Start on 28 May 2024 at 07:45 to 09:15 PM (SL Time)
      Exam Preparation for: Goethe A1 and A2:
      Lesen, Hören, Schreiben & Sprechen
      per Online, 24 Hours course with one month.
      ඔබට අවශ්‍ය නැත්නම්,
      තව කෙනෙකු සමග Share කරගන්න!
      German 4 Beginners
      German with Niel

  • @kavindipathirana9475
    @kavindipathirana9475 6 месяцев назад +1

    Sirwa contact karaganna kramayak nadda sir.....A1 witharak karala madida sir

    • @germanwithniel2886
      @germanwithniel2886  6 месяцев назад

      bravoacademy@mail.com // for Vocational Training you need B2.

  • @Madusanka25
    @Madusanka25 5 месяцев назад +1

    සර් O/L සමත් නමුත් A/L අසමත් IT Bachelor's Degree( Top Up) එකක් තියෙන අවුරුදු 26 කෙනෙකුට IT ausbildung එකකට ඇප්ලයි කරන්න පුළුවන්ද?.

  • @ගගණ-ර8ඣ
    @ගගණ-ර8ඣ 7 месяцев назад +2

    o/l witharak thibunama athi neda sir

  • @WijesekaraIndika
    @WijesekaraIndika 7 месяцев назад +2

    Sri work visa ekata OL/ AL balanawada. Work visa pilibadawa poddak kiyanna

    • @germanwithniel2886
      @germanwithniel2886  7 месяцев назад

      ඔබට ආයතනයක්, රැකියාවකට ගිවිසුමක් දෙන්නේ, OL/AL විතරක් නොවේ, ජර්මන් භාෂාව කතා කිරීමේ හැකියාව සෝදිසි කරලා. ඒ සියලුම දේ තියෙන්නේ ඔවුන්ගේ අතේ. ඔබ කරන්න යන රැකියාවේ, අධ්‍යාපන සුදුසු කම් ඉල්ලලා නැත්නම් ශෝක් නේ. ප්‍රථමයෙන්, ඔවුන් ඉල්ලුම් කරන සුදුසු කම් අනුව තමයි හැම දෙයක්ම, තීරණය වෙන්නේ.

  • @matheeshanimsara
    @matheeshanimsara 6 месяцев назад +1

    සර් ausbildung එක ජර්මනියේ හැමදාම තියන එකක්ද නැත්නම් ලබන අවුරුද්දෙන් ඉවර වෙනවද.
    Beginner කෙනෙකුට b2 ඉවර කරන්න කොච්චර කාලයක් යයිද

    • @germanwithniel2886
      @germanwithniel2886  6 месяцев назад

      Matheeshani, ජර්මනියේ Ausbildung ක්‍රමය දැනට අවරුදු 30 ක් තිස්සේ තිබෙන දෙයක්. ඒ වගේම ඉදිරියේදීත් අනිවාර්යෙන්ම තිබෙනවා. මේ ක්‍රමය නිසා තමයි රට දියුණු උනේ.

    • @matheeshanimsara
      @matheeshanimsara 6 месяцев назад +1

      @@germanwithniel2886 thankyou sir .මන් අනිවාර්යයෙන්ම මේකට උත්සාහ කරනවා

  • @Dreamawaykk
    @Dreamawaykk 7 месяцев назад +2

    අනේ සර් o level 2 shy එකක රිසාල්ට් එකකින් යන්න් බැරිද

    • @germanwithniel2886
      @germanwithniel2886  7 месяцев назад +1

      Nima, ළමයි දෙන්නෙක්ව, ජර්මන් එම්බසි එකෙන් රෙජෙක්ට් කරාලු. කොරෝන වලට පෙර, OL වලින් අරගෙන. තව හේතුවක් තමයි, ලියන ලද මොටිවේෂන් ලේට්ටර් එක. ජර්මනියට ගිහින් ඇවිත් මොකද කරන්නේ? එතන හොඳ පැහැදිලි ගැලපීමක් තිබෙන්න ඕනේ.

    • @Dreamawaykk
      @Dreamawaykk 7 месяцев назад +1

      ගොඩාක් පිං සර් reply කරාට මම O level වලින් විතරක් නෙවෙයි එන්න හදන්නෙ A level සමග O level 2 shy result එකකින් යන්න පුලුවන්ද ? 2 shy කරපු හින්දා අවුලක් යයිද

    • @germanwithniel2886
      @germanwithniel2886  7 месяцев назад +2

      Nima, ලංකාවේ, ජර්මන් එම්බසි එකේ ක්‍රමවේධ, කොරෝන වලට පසුව වගේම, ලංකාවේ ආර්ථික බංකොලොත් භාවය සමග වෙනස් වෙලා. කොරෝනා වලට ප්‍රථම අය ගිහින් තියෙනවා, සමහර අය AL නැතිව, සමහර අය S දෙකකින් හෝ S තුනකින් ගිහින් තියෙනවා, මට හිතෙනවා, මොවුන් සමහර අයගේ රිසල්ට් හොඳටම බලනවා, සමහර අයට හොඳට ජර්මන් කතාකරන්න පුලුවන්නම් වීස දීල තියෙනවා. මොවුන් හිතනවා, Ausbildung කරන අය ජර්මනියට ගිහින් ආපසු එන එකක් නැහැ කියල, මේ සම්මතේ තමයි ඔවුන් ඉන්නෙ. මොටිවේෂන් ලෙටර් එකේ ලියන ඒව සහ තමන් ඉඟන ගෙන තියෙන විභාග වල ගැලපීමක් නැති නිසා රෙජෙක්ට් කරලත් තියෙනවා. ජර්මනියේ අඳුරන අයගේ සහය හෝ නෑදෑයෝ ඉන්නවා කියල සැකයක් මතුවෙලා , රෙජෙක්ට් කරලත් තිබුන.

    • @Dreamawaykk
      @Dreamawaykk 7 месяцев назад +1

      @@germanwithniel2886 ගොඩක් ස්තූතිය සර් ❤️ උපදෙස් වලට නමුත් මම අසන ප්‍රශ්නය vocational traning එකට education qualification පෙන්නද්දි O level 1 shy බැරි වෙලා 2 shy කරපු එක ගැටලුවක් වෙයිද කියලා vocational traning එකක් සදහා school එකට ඇතුල් වීමට. මම දැනට AL කරමින් ඉන්නවා එතකොට මට vocational traning school එකට පෙන්නන්න වෙන්නෙ
      1. A level එකයි
      2. O level 2 shy
      3. Language එකයි
      නේ මගේ අවුල තමා o level 2 shy කරපු එක ගැටලුවක් වෙයිද කියලා visa එකට සහ school එකට ඇතුල් වීමට

    • @Dreamawaykk
      @Dreamawaykk 7 месяцев назад +1

      @@germanwithniel2886 සර් කිව්ව ආකාරයට රිජෙක්ට වීමක් වුනොත් ඒ සදහා කරන්න කිසිම ක්‍රයාමාර්ගයක් නැද්ද. 2 පාර වීසා දැම්මම මම නම් අහලා තියෙන්නෙ 1 පාර රිජෙක් වීමට හේතුව document වල අවුලක් නැතුව අර එවෙලෙ සැකයට "මෙයා ගිහින් ජර්මන් වල නතර වෙයිද කියල වගේ" එකකින් නම් ඒක් ලොකුවට ගනන් ගන්නෙ නෑ කියලා දෙවෙනි පාර වීසා දාද්දි ? ❤️

  • @tharuwickramasinghe8938
    @tharuwickramasinghe8938 7 месяцев назад +2

    Sir Nursing Ausbildung එක ගැන doubt එකක් clear කරගන්න ඕනි.
    1. Sri lanka තුළ nursing diploma නොකර German Ausbildung එකට බඳවා ගන්නවද?
    2. බඳවා ගන්නවා නම් කුමන පාඨමාලාව ද,
    Pflegefachmann/-frau ( Nursing Specialist) , 3 years ,
    නැත්නම්
    Gesundheits- und Pflegeassistent/in ( Nursing assistant ) , 1 1/2 years.
    අව්රුදු 3ක් නැති නිසා nursing assistant අපිට apply කරන්න බැහැ නේද, එතකොට Nursing Specialist ද Ausbildung එක apply කරන්න ඕනි Nursing සම්බන්ධව ?

    • @germanwithniel2886
      @germanwithniel2886  7 месяцев назад

      Tharu, Ausbildung වලට අවශ්‍ය වීඩියෝ 6 විතර දාල තියෙනවා. ඒ වීඩියෝ වල විස්තර ඇතුලත් නැත්නම් ලියන්න. Dankeschön.

    • @tharuwickramasinghe8938
      @tharuwickramasinghe8938 7 месяцев назад +1

      @@germanwithniel2886 නැහැ සර්, මම Vocational Training playlist එකම බැලුවා. Sri Lankan Registered Nurses & Degree holders ලට Germany එන එක ගැන තියෙනවා. නමුත් Nursing Ausbildung ගැන නැහැ.

    • @germanwithniel2886
      @germanwithniel2886  7 месяцев назад +1

      දැනට, එම්බසි එකෙන් AL ඉල්ලනවලු. වීස දුන්නේ නැහැලු. Ausbildung කරන්න B2 සහ German Spoken ඕනෙලු.
      German B1,B2 අනිවාර්ය කරලා තියෙනවා. Ausbildung කරන්න වෙනම සුදුසු කම් අවශ්‍ය නැහැ. (NVQ,other Diploma) Die Ausbildung lautet: als Pflegefachfrau.

    • @tharuwickramasinghe8938
      @tharuwickramasinghe8938 7 месяцев назад +1

      Got it. Thank you very much sir

    • @germanwithniel2886
      @germanwithniel2886  7 месяцев назад

      බොහෝ අයගේ ඉල්ලීම පරිදි:
      නව පන්ති ආරම්බය! 28th of May 2024
      ඔබ කැමතිද Goethe A1 and A2 පැය 24 ක
      Exam Preparation කරන්න? (No.333)
      ruclips.net/video/HH9UQXzt7S4/видео.html
      Withing One Month!
      Start on 28 May 2024 at 07:45 to 09:15 PM (SL Time)
      Exam Preparation for: Goethe A1 and A2:
      Lesen, Hören, Schreiben & Sprechen
      per Online, 24 Hours course with one month.
      ඔබට අවශ්‍ය නැත්නම්,
      තව කෙනෙකු සමග Share කරගන්න!
      German 4 Beginners
      German with Niel

  • @r.gdanushkamadusanka9468
    @r.gdanushkamadusanka9468 6 месяцев назад +1

    සර් දැන් රුමේනියා schengen වෙලා නිසා රුමේනියා ඉදන් ජර්මනියට එන්න පුලුවන්ද ජර්මනියට එන්න හොඳම ක්‍රමය මොකක්ද

    • @germanwithniel2886
      @germanwithniel2886  6 месяцев назад

      Danushka, ඇවිත්? ජර්මන් භාෂාව නැතිව මොකද කරන්න අදහස් කරන්නේ?

    • @r.gdanushkamadusanka9468
      @r.gdanushkamadusanka9468 6 месяцев назад +1

      @@germanwithniel2886 B2 කරලා ආවෝතින්?

    • @germanwithniel2886
      @germanwithniel2886  6 месяцев назад

      Rumenia wala indalam hoyanna puluwam.

    • @germanwithniel2886
      @germanwithniel2886  6 месяцев назад

      Danushka, අඩුම ගනනේ B1 තිබුනම, කතාකරන්න පුලුවන්නම්, ගොඩවීමට පහසුයි.

  • @sampathabiman2939
    @sampathabiman2939 7 месяцев назад +2

    Sir german class hoda lankawe thanak thiyenawada?

  • @MaduwanthiSurage
    @MaduwanthiSurage 7 месяцев назад +2

    Sir mata wayasa 32 wenawa .mata BA degree ak thiyanawa . Mata nursing Ausbildung ak karanna puluwanda sir

    • @germanwithniel2886
      @germanwithniel2886  7 месяцев назад

      BA තියෙන්නේ මොකක් සම්බන්ධ කරගෙනද?
      ජර්මනියේ Ausbildung කරන්න, B2 ඕනේ.

    • @MaduwanthiSurage
      @MaduwanthiSurage 7 месяцев назад +1

      @@germanwithniel2886 BA thiyenne sociology walin sir

    • @germanwithniel2886
      @germanwithniel2886  7 месяцев назад

      ok. Ausbildung එකක් කරන්න, AL සහ B2 පමණක් අවශ්‍යයි.

    • @germanwithniel2886
      @germanwithniel2886  7 месяцев назад

      බොහෝ අයගේ ඉල්ලීම පරිදි:
      නව පන්ති ආරම්බය! 28th of May 2024
      ඔබ කැමතිද Goethe A1 and A2 පැය 24 ක
      Exam Preparation කරන්න? (No.333)
      ruclips.net/video/HH9UQXzt7S4/видео.html
      Withing One Month!
      Start on 28 May 2024 at 07:45 to 09:15 PM (SL Time)
      Exam Preparation for: Goethe A1 and A2:
      Lesen, Hören, Schreiben & Sprechen
      per Online, 24 Hours course with one month.
      ඔබට අවශ්‍ය නැත්නම්,
      තව කෙනෙකු සමග Share කරගන්න!
      German 4 Beginners
      German with Niel

  • @tharumadushan407
    @tharumadushan407 6 месяцев назад +1

    සර් මම දැනට ජර්මනිය ඉගන ගන්න ගමන් ඉන්නේ මට සර් ol වලට ගනන් වලට w එකක් තියෙන්නෙ මට ඇප්ලයි කරන්න බැරි වෙයිද සර් ausbildung

    • @germanwithniel2886
      @germanwithniel2886  6 месяцев назад

      දැනට "ජර්මනිය" ඉගන ගන්න ගමන්?? ඒ කියන්නේ ලංකාවේ නෙමෙයි, දැන් ඉන්නේ ජර්මනියේ.

    • @tharumadushan407
      @tharumadushan407 6 месяцев назад +1

      ලංකාවේ ඉදන් සර් ඉගන ගන්නේ මට දැන ගන්න ඔන ausbildung දාන්නේ කොහොමද කියලා

    • @germanwithniel2886
      @germanwithniel2886  6 месяцев назад

      Ausbildungs Videos බැලුවද?
      ruclips.net/video/S3AfA6BFqdw/видео.html

    • @tharumadushan407
      @tharumadushan407 6 месяцев назад +1

      ඔව් සර් බැලුවා A/l අනිවාරෙන් ඔනද සර් ඇප්ලයි කරන්න

    • @germanwithniel2886
      @germanwithniel2886  6 месяцев назад

      Embassy eken illanawa.

  • @swsl1747
    @swsl1747 6 месяцев назад +1

    Sir passe degree ekak karanna barida ?

    • @germanwithniel2886
      @germanwithniel2886  6 месяцев назад

      Ausbildung වලින් පසුව කරන දේවල් එහෙදි කතා කරලා, වැඩිදුර අධ්‍යාපනයට, වීස ඉල්ලන්න ඕනේ. ඒක තීරණය වෙන්නෙ එහෙදි. සාමානයෙන් එහෙම දීල තිබුන ප්‍රාන්ත තියනවා.

  • @pasindudulanjayaperera6781
    @pasindudulanjayaperera6781 5 месяцев назад +1

    Ausbildung karana kenek nadda contact kara ganna

    • @germanwithniel2886
      @germanwithniel2886  5 месяцев назад +1

      Pasindu, Ausbildung ගැනද? මොනාද වෙන්න ඕනේ? AL තියෙනවද? B1 පටන් ගත්තද? වුර්තියක් තෝර ගත්තද? අවරුදු 25 ට අඩුද?

    • @pasindudulanjayaperera6781
      @pasindudulanjayaperera6781 5 месяцев назад +1

      Al thiyenawa , language eka patan ganna hadanne, automotive sidekata thamai thoragatte,21y

    • @germanwithniel2886
      @germanwithniel2886  5 месяцев назад +1

      dan therenawa. hondayi. oya kiyanne Ausbildung!

    • @pasindudulanjayaperera6781
      @pasindudulanjayaperera6781 5 месяцев назад +1

      @@germanwithniel2886 automobile ausbildung karana kenek contact Kara ganna bari weida?

    • @germanwithniel2886
      @germanwithniel2886  5 месяцев назад +1

      ehema danne kenek hamu unoth kiyannam.

  • @oshadiperera1903
    @oshadiperera1903 7 месяцев назад +1

    Nursing walata kohomada

    • @germanwithniel2886
      @germanwithniel2886  7 месяцев назад

      Oshadi, නර්සින් වලටත්, ඔය වීඩියෝ දෙකේම තිබෙන ක්‍රමයම තමයි අවශ්‍ය වන්නේ.

  • @asiriLK
    @asiriLK 7 месяцев назад +1

    🥰😍✌👍🙏✍

  • @rashmitharanga7697
    @rashmitharanga7697 6 месяцев назад +1

    Sir, mn degree holder kenek. education side eken vocational training course ekak krnna balaporoththu wenawa.mn krnna one A1 A2 B1 B2 C1 C2 kiyana ewayin mona exam ekada? me sadaha kochchara kalayak yayida? Me sadaha kochchara mudalak weya weyida ?

    • @germanwithniel2886
      @germanwithniel2886  6 месяцев назад

      Rashmi, වැයවෙන මුදල මේකේ බලන්න:
      goehe Colombo: www.goethe.de/ins/lk/en/spr/prf/gzfit1.cfm
      A1,A2,B1 දක්වා: අවශ්‍ය කරන කාලය, අඩුම වශයෙන් මාස දාහයක් පමණ, නමුත් එම කාලය ඔබ විසින් කළමනාකරණය කල යුතුයි. ඔබට මාසයකට අඩුම වශයෙන් පැය 80 ක් දීමට හැකියාව ඇත්නම්, මාස 10 කින් උනත් සමත් වීමට පුළුවන.
      B2 කිරීමට අඩුම වශයෙන් මාස 4ක් පමණ වෙන්කල යුතුය. ඒ වගේම, ඒ අතරතුර, Spoken අනිවාර්යයි.

    • @rashmitharanga7697
      @rashmitharanga7697 6 месяцев назад +1

      Thank you sir. Sirwa contact kara ganna widiyak thiyenwada? Age 26 & age 34 dennekta me krameta language eka hadagena education side eken ausbildung ekakata try krnna puluwan weida sir?dennama government school teaching karana gaman inne denata.age eka prashnayak weida?

    • @rashmitharanga7697
      @rashmitharanga7697 6 месяцев назад +1

      Sir , A1,A2,B1 skip karala kelinma B2 karanna puluwan da? Neththan A1 idala level eken level ekata karagena enna oneda?

    • @germanwithniel2886
      @germanwithniel2886  6 месяцев назад

      my Email: lankacom@web.de >> send your Tel. No. to my Email!

  • @CeylonMedia173
    @CeylonMedia173 6 месяцев назад

    Sir wayasa kohomd sir

  • @sadunlakmal9223
    @sadunlakmal9223 Месяц назад +1

    Romania ඉදල එනකොටත් A/L අනිවාර්යයෙන්ම ඕනද? O/L පාස්. A/L S එකක් තියෙන්නෙ.B 1 එක දක්වා ඉගෙන ගන්න ගමන් ඉන්නෙ.Romania දැන් Shenagan රටක් නිසා A/L නැතුව චාන්ස් එකක් තියෙයිද?

  • @nilukapriyanthi5872
    @nilukapriyanthi5872 7 месяцев назад +4

    Vielen Dank sir

  • @shyamapeiris5333
    @shyamapeiris5333 7 месяцев назад +2

    Vielen danke sir

    • @germanwithniel2886
      @germanwithniel2886  7 месяцев назад

      Danke Shyama.

    • @germanwithniel2886
      @germanwithniel2886  7 месяцев назад

      බොහෝ අයගේ ඉල්ලීම පරිදි:
      නව පන්ති ආරම්බය! 28th of May 2024
      ඔබ කැමතිද Goethe A1 and A2 පැය 24 ක
      Exam Preparation කරන්න? (No.333)
      ruclips.net/video/HH9UQXzt7S4/видео.html
      Withing One Month!
      Start on 28 May 2024 at 07:45 to 09:15 PM (SL Time)
      Exam Preparation for: Goethe A1 and A2:
      Lesen, Hören, Schreiben & Sprechen
      per Online, 24 Hours course with one month.
      ඔබට අවශ්‍ය නැත්නම්,
      තව කෙනෙකු සමග Share කරගන්න!
      German 4 Beginners
      German with Niel

  • @gjdilhara2538
    @gjdilhara2538 7 месяцев назад +4

    🤝❤

  • @malikamedis7103
    @malikamedis7103 7 месяцев назад +3

    ❤❤

    • @germanwithniel2886
      @germanwithniel2886  7 месяцев назад

      Danke Malika.

    • @germanwithniel2886
      @germanwithniel2886  7 месяцев назад

      බොහෝ අයගේ ඉල්ලීම පරිදි:
      නව පන්ති ආරම්බය! 28th of May 2024
      ඔබ කැමතිද Goethe A1 and A2 පැය 24 ක
      Exam Preparation කරන්න? (No.333)
      ruclips.net/video/HH9UQXzt7S4/видео.html
      Withing One Month!
      Start on 28 May 2024 at 07:45 to 09:15 PM (SL Time)
      Exam Preparation for: Goethe A1 and A2:
      Lesen, Hören, Schreiben & Sprechen
      per Online, 24 Hours course with one month.
      ඔබට අවශ්‍ය නැත්නම්,
      තව කෙනෙකු සමග Share කරගන්න!
      German 4 Beginners
      German with Niel

  • @ravindu8597
    @ravindu8597 5 месяцев назад +1

    Thank you sir

  • @damithchanaka1751
    @damithchanaka1751 7 месяцев назад +2

    💕💕💕

  • @dilshanchathuranga-ng4fh
    @dilshanchathuranga-ng4fh 7 месяцев назад +1

    🙏❤️