Slab Conduit Laying || Working Process Sinhala || Electrical Conduit Pipe

Поделиться
HTML-код
  • Опубликовано: 22 янв 2025

Комментарии • 22

  • @Chamindiu
    @Chamindiu 2 года назад +4

    සර් වැඩිපුරම දැනගන්න ඔින දේ තමයි වයරින් කරන්න සැලැබි එකට කන්ඩියුටි පැලැන් එකක් අදින හැටි.පුලුවන් නමි මෙි පිලිබදව විඩියෝ එකක් කරන්න.බොහොම ස්තුතියි.

  • @dilshanbandara3396
    @dilshanbandara3396 2 года назад +1

    ගොඩක් වටිනව සර් දිගටම මෙිවගේ prcticaly වටින videoes කරන්න

  • @nithunithursan3049
    @nithunithursan3049 2 года назад +2

    Great sir.

  • @dayanandaranbandara4487
    @dayanandaranbandara4487 3 месяца назад +1

    බටයක් යටින් දැම්මා කියලා එච්චර ලොකු ප්‍රශ්නයක් නැහැ ඒකෙන් slab එකට damage එකක් වෙන්නේ නැහැ උඩින් දැම්මම ඕක උඩින් වීල් බැරෝ තල්ලු කරනවා ලෑල්ලක් දැම්මට වැඩක් නැහැ ! Salb දාන අය ගොඩක් දෙනෙක් වැඩේ පටන්ගන්නෙම 🍺 😝 බීලා එක්කෝ දුමක් ඇදලා ඊට පස්සේ ඉතින් බටයක් තියා ගැටගහපු කම්බියක්වත් තියෙන්නේ නැහැ අපිට එහෙම දෙයක් වුනා අන්තිමට casing වලින් තමයි wiring එක කලේ

  • @niroshbamunuarachchi137
    @niroshbamunuarachchi137 Год назад +1

    Oka hariyanne na ban...

  • @ajithnandanaudawatta1011
    @ajithnandanaudawatta1011 6 месяцев назад +1

    කම්බි එලන්න කලින්ම නිවැරැදිව මිනුම් බලලා බට සම්බන්ධ කරන්න ඕනෑ. හැකිතාක් මේ බොක්ස් සියල්ල එකිනෙකට සම්බන්ධ කරන්න ඕනෑ අවහිරතා ඇති උනොත් එතකොට විකල්ප මාර්ගයක් දිගේ වයර් ගේන්න පුලුවන් විශේෂයෙන් බල්බ් වලට නියුට්‍රල් සම්බන්ධය ගන්න කෙටිම මාර්ග එමගින් සැකසෙනවා. කම්බි වලට උඩින් දැම්මාම බොක්ස් ගැ‍‍ඹුරින් පිහිටන නිසා වයර් ඇතුළු කිරීම දුෂ්කර වෙනවා. උඩින් දැම්මාම කොන්ක්‍රීට් දානකොට කම්කරුවන් වීල් බැරෝ වලින් කොන්ක්‍රීට් ගෙනියන කොට බට වලට හානි වෙනවා මේ කියන ක්‍රමය වැරැදි. ඔය ජන්ෂන් බොක්ස් හදලා තියෙන්නේ යටින් දාන්න සුදුසු මිනුම් වලට උඩින් දාන්න නම් ඒවා ඔයිට වඩා ගැඹුරු කරලා හදන්නේ

  • @sameeraidunil7789
    @sameeraidunil7789 Год назад +5

    මෙික වැරදියි

  • @suthansuthan7435
    @suthansuthan7435 2 года назад +1

    Vatinawa adahasa.thank you

  • @pushpanandatennakoon217
    @pushpanandatennakoon217 Год назад +5

    ,මෙම ක්‍රමය ප්‍රායෝගික නැත මොකද කොන්ක්‍රීට් දමන විට කොන්ක්‍රීට් දමන අය වීල් බැරෝ අරන්‍ යන්නෙ ඔසවාගෙන ද ? ,අන්තිමට ඔක්කොම ව්දල උඩින් තමා වයරින් කරන්න වෙන්නේ ඉතාම පැහැදිලි ව කියන්න පුලුවන් ඒත් යන ක්‍රමයත් එක්ක කරන්න බැහැ ,පම්ප් එකකින් දානවනම් ප්‍රශ්නයක් නැහැ මිනිසුන්ගේ ආර්ථික යත් එක්ක ගලපන්න බැහැ ?.

  • @baticpatchwork3212
    @baticpatchwork3212 9 месяцев назад

    උඩින් දානකොට ලොකු හානියක් net එකට වෙනවා..juncion box ළඟ තියෙන net පරිසරයට විවෘතයි...කොතරම් ප්‍රමාණයක් box අතරින් පෙනෙන්න තියෙනවද....වාතය සමග ප්‍රතික්‍රියා කරලා ඉතා ඉක්මනින් කම්බි දීරාපත්වෙනව...(මල බැඳෙනවා)

  • @karunajayantha1263
    @karunajayantha1263 2 года назад +7

    කොන්ක්‍රීට් දානකොට බට කම්බියට හිරවෙලා කැඩෙනව.මේකවැරදියි.

  • @farsinaimthiyas_
    @farsinaimthiyas_ 2 года назад +1

    Useful video

  • @selesma_lk
    @selesma_lk 2 года назад +1

    Great explanation

  • @karunajayantha1263
    @karunajayantha1263 2 года назад +5

    මේක වැරදියි.නෙට් එක යටින් දාන්ඩ ඕන.

    • @Supun.
      @Supun. Год назад

      ඔව්.

    • @susithnilanka5681
      @susithnilanka5681 Год назад

      na standard udin dana eka namuth lankawe concrete dana vidiya anuwa bata dana vidiya wenas wenne loku project waladi athin danne nane okkoma machine walin dana nisa aulak na ewaladi bata yatin dammama concrete eka pass karanne na udinma danna one

    • @SunilSunil-bl5dv
      @SunilSunil-bl5dv 5 месяцев назад

      ඕක වැරදි යි

  • @chandikawijerathna6108
    @chandikawijerathna6108 2 года назад +1

    මෙක හරියන්නැ

  • @Supun.
    @Supun. Год назад +1

    වැරදි ක්‍රමය හොදයි.😁