Thanks a lot for introducing this cover song. Actually its a brilliant cover version of the original song and as you said with the new music arrangement and her beautiful voice this song has reborn . Keep up the good work බන්දුල අය්යා ..All the best and good luck. 👍🙏
First of all I want to thank you for the great introduction for this song. That’s really helpful to understand the background of this song & have some kind of knowledge to everyone who listen to this song. I always appreciate your great introduction that you put in to the every song. Beautiful song sings by little girl Shashrika. Not only her singing she looks absolutely beautiful. Very heart touching voice. Wishing her all the very best.❤️❤️❤️
ඔබතුමන් දුන්නා පෙරවදන සහ මේ සින්දුව මට කියන්න වචන නැහැ.බොහොම ස්තූතියි සහ ඔබට පින්
හොඳ පැහැදිලි කිරීමක්...බන්දුල අයියා
Sthuthiy 🙏🙏🙏🌸
අද සෙනසුරාදා, ලමා දිනය නොවෙයි. ඒත් මේ ගීතය මාව පුදුම විදියට ප්රබෝධමත් කළා. ස්තුතියි ඔබට බන්දුල....
Thanks 🙏 Bambara
ඊයේ රෝහණ මහත්තයා ගේ පිටුවෙ මේ ගීතය දාලා තිබුනා. "ළමා දිනේට පොඩි එකෙක් සින්දුවක් කියලානෙ"..ඒ විදියට අහන්න පටන් ගත්තෙ. නොදැනීම මුලු ගීතයම ඇහුවා. තව වරක් ඇහුවා. ඒ තරං ලස්සනයි ..කිසිම ආයසයක් නැතිව විදින්න පුලුවන් ..යොහානිට වගේම ශශ්රීකාටත් වාසනාවන්..වාසනාවන්..🙏🙏..👏👏👏 දැන් ආපහු ඇහුවා, ඔබේ විවරණය මැද්දට අර "රෑ ඉර පානේ" පසුබිමේ සංගීතය ආපහු දාලා රස වැඩිකරගෙන ..
තුති පුදමි, බන්දුල ඔබට..🙏🙏
Samada Oba ge Rasaya Aramuna shreshtai vishishtai 🌸🌸🌸🙏🙏🙏🙏
සංගීතය කියන්නෙම විශ්වීය භාෂාවක්,ඉතින් මමත් ඒ අපූරු විශ්වය තුළ සැරිසරන්න හරිම ආසයි...ඒ වගේම ඒ සංගීත විශ්වයේ මේ වන විට යොහානි අක්කා ඉදිරියටම ඇවිත් තියෙනවා ...මම හිතනවා සශ්රීකත් සංගීත ලෝකයේ තවත් ඉදිරියට යයි කියලා,ඒ වගේම බන්දුල නානායක්කාරවසම් මහතාටත් ,රෝහණ වීරසිංහයන්ටත් ස්තූති කර සිටිනවා මෙවැනි cover එකක් ඉදිරිපත් කල එක ගැන...හැමදෙනාටම සුබ පැතුම්....🙏❤️❤️🙏💐🌸💐
Sthuthiy 🙏🙏🙏🌸
ඇත්තටම මම ඊයේ මේක අහම්බෙන් ඇහුව එච්චරටම ඒ ගැන හිතුවේ නැහැ නමුත් බන්දුල, ඔබේ ඉතින් අර රෑ ඉරපානට ආවේනික විවරණය ඇහුවට පස්සේ තමයි ආපහු ආපහු ඇහුවේ " ඇත්තටම හරිම රහයි " ඒ හැමදෙයක් වගේම වටින්නේ ඔබ අන්තිමට කියපු දෙය " කාඩ වෙළෙන්දන්ට අහුවෙන්න එපා දූ වේ " කියන එක මේ විෂම සමාජේ එක කෙතරම් පහසු දෙයක් වේවිද කියන එක ප්රශ්නයක් නමුත් මේ PRESENTATION එකට ඔබට ස්තුතියි ( ප: ලි මම දැන් ඉතින් අර "දෑතේ එල්ලී සිගිති කතා කී සුරතල් දොනියනේ ' කියල කියා කියා ඉන්න තාත්ත කෙනෙක් )
🙏🙏🙏🌸🌸🌸
බොහෝමයක් ස්තුතිය .කොපමණ ලස්සන ගැයුමක්ද..මීට වඩා වීව්ස් ලැබිය යුතුම ගීතයක්
Aththa
Mehi mul clip ekata dispute ekak watilalu
Eya 109 k pannala
Minissunge hati
🙏
ඇත්තටම හරි ම රහයි.....!
මේ දියණියට බොහෝ දුර යා හැකියි...!
Aththa
සුභ උදෑසනක් බන්දුල, අදත් ඔබ කියූ දෙයත් ලියූ දෙයත් සැබෑවටම සුවඳයි මල සේ.
🙏🙏🙏🌸🌸🌸❤️❤️❤️
Great concept.... good luck
Thanks for the introduction to the cover. It gave me the real perspective. Keep well Bandula Malli.
Thanks Dear
🙏🙏🙏🌸🌸🌸❤️👍
බන්දුල, මහත්මයා, "රෑ ඉරපාන " විකාශය වන්නෙ කුමන නාලිකාවෙ, කවදා, කවර වෙලාවට ද?
Thanks a lot for introducing this cover song. Actually its a brilliant cover version of the original song and as you said with the new music arrangement and her beautiful voice this song has reborn . Keep up the good work බන්දුල අය්යා ..All the best and good luck. 👍🙏
Thanks dear malli
Remembering EMBCOMBK mathaka ♥️
What A Beautiful Voice 👧 🥺♥️🌹
Absolutely true! What a great voice, singing talent & performance! Best wishes to Shashrika Semini duwa!
🙏🙏🙏🌸🌸🌸
👌👍🙏🙏🙏🙏🙏🙏
යොහානි ද සිල්වා කියන්නේ මානූෂීය මෙහෙයුමේ 57 වැනි සේනාංකය භාරව කටයුතු කළ විශ්රාමික මේජර් ජෙනරාල් ප්රසන්න සිල්වා මහතාගේ දුවයි.
ඉන්දියාව වැනි රටක අධි අවදානම් වසංගතයක් තියෙන කාලයක සංචාරය කිරීමට තරම් එඩිතරවීම පිළිබඳවද තම මව්බිම වන ශ්රී ලංකාවට ගෙනෙන ගෞරව කීර්තිනාමය පිළිබඳවද පැසසිය යුතුය.
සුභාවිත ගීත රටාවෙන් ඈත්වී වේග රිද්ම රැප් බයිලා රටාවට අද තරුණ කැලට ගැලපෙන ඔවුන්ගේ රුචිකත්වයට ගීත ගයා ජනප්රිය වීමට හැකිවීමද යොහානි දුවගෙ පෙර සංසාරික පුරුදු පුහුණු කළ හැකියාවක් වන්නට විය හැකියයිද විටෙක සිතෙයි.
කෙසේ හෝ ඇයට සුභාවිත ගීතද ගැයීමට ඉදිරියේ වාසනා වරම් ලැබේවායි මම ප්රාර්ථනා කරමි.
First of all I want to thank you for the great introduction for this song. That’s really helpful to understand the background of this song & have some kind of knowledge to everyone who listen to this song. I always appreciate your great introduction that you put in to the every song. Beautiful song sings by little girl Shashrika. Not only her singing she looks absolutely beautiful. Very heart touching voice. Wishing her all the very best.❤️❤️❤️
Exactly. It’s unbelievable
Compared to her age it’s awesome
Thanks for your valuable words. Everyday it’s meant a lot
🙏🙏🙏🌸🌸👍
@@bandulananayakkarawasam195 🙏🥰❤️
Respect sir
Sir oba tumata kiyala sinduwak liyaganna asai puluwanda karala denna .
ඇයි මේ වගේ cover song ජනප්රිය නොවෙන්නෙ? රසවින්දනය ගැන හරිම දුකයි. හොඳ දෙයක් ජනප්රිය කරගන්න හරි අමාරුයි
Aththa