වටවල දී උදෑසනම ඇසුණ අනුවේදනීය කතාව | Rupavahini News

Поделиться
HTML-код
  • Опубликовано: 28 ноя 2024

Комментарии • 103

  • @shanthade
    @shanthade 3 дня назад +87

    නැහැදිච්ච දේශපාලුවන්ට කියලා දීපු පාඩම බස් එලවන නැහැදිච්ච එවුන්ටත් කියලා දීමේ කාලය ඇවිල්ලා .

    • @jayasinghearachchigheniros6053
      @jayasinghearachchigheniros6053 3 дня назад +2

      Ekanam aththa Wassa welawe parissamin drive karanna ona nee😢

    • @Sd9H
      @Sd9H 3 дня назад

      👍👍👍🥵

    • @sadeepasadeepa9118
      @sadeepasadeepa9118 3 дня назад +1

      ඒක ඇත්ත

    • @mohamedrashid8624
      @mohamedrashid8624 3 дня назад +4

      කිසිම හික්මීමක් නැති බස් රියදුරන්ට උපරිම දඩුවම් දියයුතුයි

    • @kaveeshmalindamalinda8082
      @kaveeshmalindamalinda8082 3 дня назад

      Etn wrddk nh kgewt dnn deyk kygn pduwe idhn

  • @ashenkavinda5025
    @ashenkavinda5025 3 дня назад +35

    කිසිදු කෙනෙකුට කරදරයක් වෙන්න එපා බුදුසරණයි 🙏🙏💐💐🙏🙏

  • @surendraperera4422
    @surendraperera4422 3 дня назад +10

    පොලිසියේ මහත්වරු කාට හරි පැගෙයි කියලා පාර අතුගානවා ❤❤

  • @PiyankaKumari-e4f
    @PiyankaKumari-e4f 3 дня назад +31

    දැන් බස්වල යනවා කියන්නෙ බස් එකට නගින්න කලින් මල්සලවට දැනුන්දිල තමායි නගින්න වෙින්නෙ මුන් රේස් යන්නෙ මගිය ගැන හිතන්න කලකන්නි එකටත් බැනපල්ල රජයට😅😅😅

    • @renukagunawardana8335
      @renukagunawardana8335 3 дня назад

      මේ මිනිස්සුන්ට ඇත්තමයි මොනවා වෙනවද😢 මං😢 දන්නෑ😢

  • @nuwanchamra3750
    @nuwanchamra3750 3 дня назад +13

    බස් එලවන සමහරක් නිසා අහිංසක ජිවිත කියක් නැති වෙනවද මාසේකට මේ තරගය නතර කරන්න ඕනේ මුන්ට විනයක් ඇතුව රස්සාව කරන පුහුණු කරන්නම වෙනවා

  • @DanushkaDanu-v9v
    @DanushkaDanu-v9v 3 дня назад

    මමත් බස් රියදුරක් මේ වගේ ඒවට රටේ නීති මදි මීට වඩා තදට නීතිය මගී ප්‍රවාහන වෙනුවෙන් තිබිය යුතුය

  • @DineshaRanasinghe-h4t
    @DineshaRanasinghe-h4t 3 дня назад +13

    හදිසියේ දුර ගමන් යන්න වුණොත් trian එක ගියත් bus වල යන්නේ na

    • @RavishkaBandara-du3rk
      @RavishkaBandara-du3rk 3 дня назад +2

      Train වල හොරු පිරිලා මොකක් නැති වෙයිද කියල බයයි යනකන්ම 😢

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 3 дня назад

      @RavishkaBandara-du3rk booking dala යන්න

  • @kusumapriyanthi8715
    @kusumapriyanthi8715 3 дня назад +13

    ඕකූන්.රේස්දුවන්නේ.ඒකයි.ඕහෝම.අපරාද

  • @rayen_gt1500
    @rayen_gt1500 3 дня назад +10

    ගැම්මක් තමයි, 🤟🤟❤‍🔥දම් රැජින එකේ හැප්පුනානම් ඕවයි කැලිවත් ඉතිරි වෙන්නෑ. පොලිසියට අහු වෙන්නෙත් නෑ.

  • @learntoearn8944
    @learntoearn8944 2 дня назад

    මේ වගේ එවුන්ට දැඩිව නීතිය ක්‍රියාත්මක විය යුතු නොවේද?

  • @LasniFernando-xl6nk
    @LasniFernando-xl6nk 3 дня назад +1

    ඈයි මච්චර හදිස්සිය කොහාට යන්නද ඉක්මන් කොටයි ඉවසීම නැත නැත ලයින්ස් දෙන්න කලින් ඉවසීම කියලා දෙන්න😢😢😢😢

  • @indikakulathunga2065
    @indikakulathunga2065 3 дня назад +1

    කලු දුම දාගෙන , පාර මැදම නවත්වන, රේස් යන බස් මේවා ,

  • @ranjansasthra7358
    @ranjansasthra7358 3 дня назад +12

    නූගත් එවුන් බස් එලවනකොට අහින්සක මිනිස්සු තමා පවු

  • @mohamedmowjood7428
    @mohamedmowjood7428 3 дня назад +2

    වැසි දිනවල පරෙස්සමෙන්

  • @suraindissanayakaisansumus3298
    @suraindissanayakaisansumus3298 3 дня назад +3

    බස් එලවන හැම එකාම කිසිම විනයක් නැතිව රිය පදව්ව්න්නේ...වහාම නීතිය ක්‍රියාත්මක නොකලොත් මහා විනාශයක් වෙනවා අනිවාර්යයෙන්ම

  • @jayasinghearachchigheniros6053
    @jayasinghearachchigheniros6053 3 дня назад +1

    කිසි කෙනෙක්ට කරදරයක් වෙන්න එපා ජේසු 🙏🙏🙏

  • @nishadiperera9160
    @nishadiperera9160 3 дня назад

    අපේ රටේ ගමනා ගමනය පාරවල් හදලා තිබ්බට යන්නේ උඩින්.. තමන්ගේ මල්ල පුරව ගන්න බස් එකේ යන මිනිස්සු ගැනවත් පාරේ ගමන් කරන අය ගැනවත් කිසිම හැඟීමක් නැහැ.
    අනිවාර්යයෙන් මේවත් වෙනස් විය යුතුමයි. පුද්ගලික බස් සේවය හොඳ උනාට වැඩක් නැහැ ඒකේ කළමනාකරණය හොඳ නැත්නම් . ඒ වගේම තමා ලංගමත්.

  • @nadilweerakkodi8136
    @nadilweerakkodi8136 3 дня назад

    මග මරුවෝ..driving license එක තහනම් කර යුතුය

  • @evopowerbomb3862
    @evopowerbomb3862 3 дня назад +2

    CTB එක ආමන්ඩ් වලින්ද හදලා තියෙන්නෙ 😂

  • @dayalnishantha
    @dayalnishantha 3 дня назад +1

    මේ කාලයේදී අනතුරු වලට ගොඩාක් ලක්වුනෙ CTB බස් ම තමයි ,

    • @User28gdhvjxbh
      @User28gdhvjxbh 3 дня назад +1

      Hariyata service ekak na, nuugath driverla inne ekai oya😡

  • @Busgaminglohas
    @Busgaminglohas 2 дня назад

    Classic 😭

  • @LAStlyliga
    @LAStlyliga 3 дня назад

    අම්මො 😢 එක 😮

  • @shilitv-fo2vl
    @shilitv-fo2vl 3 дня назад +10

    බැහැගන්න කිව්වම සීට් එකත් එක්කම බැස්සුවා💀

  • @ChandraniPushpalatha-z4f
    @ChandraniPushpalatha-z4f 3 дня назад +1

    මේ දෙගොල්ල arest එකට bus elawanne

  • @viduraekanayake327
    @viduraekanayake327 3 дня назад

    අම්මෝ හොද වෙලාවට දෙන්නෙක් විතරයි ඉදල තියෙන්නෙ.. ඇති ඔයින් ගියා 😢

  • @Damminda
    @Damminda 3 дня назад

    Ammooo

  • @shamilmuzammil3653
    @shamilmuzammil3653 3 дня назад

    1st time I saw this media from Rupawahini TV..

    • @imalideraniyagala5080
      @imalideraniyagala5080 3 дня назад

      And they still baked an AD in there to make some money from the people's peril 😖

  • @CoonjanUdhay
    @CoonjanUdhay 3 дня назад

    Api monawa kiwwath mewa wenna thiyena asuba dewal . Dan echchara hoda kalayak newi.ane budu hamuduruwane ape minisun wana sathun raka denna.

  • @Rcriders-p3y
    @Rcriders-p3y 3 дня назад +3

    Anura karanneth ranil karapu tikamai neda kisi wenasak na import sima karala Anika price up karala ( ethakota kawuruth ganne na ) anyway thawa awurudu 5 dila balamu

  • @AshenMaleesha-c1m
    @AshenMaleesha-c1m 3 дня назад +1

    Classic bus eka neda me 😢

  • @DineshaRanasinghe-h4t
    @DineshaRanasinghe-h4t 3 дня назад +1

    කොහොමද speed eka 😂

  • @user-kp6yr8nz8n
    @user-kp6yr8nz8n 3 дня назад +1

    Background music eka balahaloo 😂

  • @anojamadusanka7575
    @anojamadusanka7575 3 дня назад +3

    Maga maruwo, 1% wath iwasimak thiyana bus drivers la na. bike elawanawa kiyala hithan inne. ohe assen dada yanawa.

  • @pathumjayasuriya5902
    @pathumjayasuriya5902 3 дня назад +1

    Kandy-Hatton bus yana speed ekta oin beruna athi....

  • @Dihasrajapaksha.4596
    @Dihasrajapaksha.4596 2 дня назад

    😢😢😢😢😢😢

  • @EzraAG97
    @EzraAG97 3 дня назад

    Music එක 😂

  • @lalitharupasinghe9644
    @lalitharupasinghe9644 3 дня назад

    මගීන්ට කරදරයක් නෑ නේද? 😢

  • @RenukaAththanayaka-yq9mg
    @RenukaAththanayaka-yq9mg 3 дня назад

    Siyalu dena 😢dewiyo rakithwaa

  • @sssssssssuv
    @sssssssssuv 3 дня назад +1

    Me wage music ekak galapenawada accident ekak pennanakota?

  • @athula1978
    @athula1978 3 дня назад +1

    Mewata niyamanayak genath licence cancel karanna wagema bus permit ainkarannath oni

  • @ChinthanaJayathilaka-wx9jb
    @ChinthanaJayathilaka-wx9jb 3 дня назад +2

    Yako CTB ake weredda hema magulatama private BUS walata baninawa

    • @User28gdhvjxbh
      @User28gdhvjxbh 3 дня назад +1

      Ow bn ctb thama waradi pvt eka aparade🥲🥲😡

  • @tilakweerakkody5017
    @tilakweerakkody5017 3 дня назад +1

    Samahara. Walawata. Ma dawaswala vassa nesa wandat puluwan. Namur
    Driving. Katana Katteyat. Mawata. Waga. Keyanna. Ona.

  • @ruwansampath4492
    @ruwansampath4492 3 дня назад

    😢

  • @thanushadilkirajakaruna349
    @thanushadilkirajakaruna349 3 дня назад +1

    Ape media eka ahana prashna pennada accident ekak kiyela

  • @Sandakathmini01
    @Sandakathmini01 3 дня назад

    ඇනගත්තා නේද?

  • @kwkusum2831
    @kwkusum2831 3 дня назад

    Bus eka heppuna kiyala anduva mona karannada . E itin eyage velava

  • @smartengineers541
    @smartengineers541 3 дня назад +1

    Karatha padda eun bus drivela una homama wenawa

  • @imranzahra0724
    @imranzahra0724 3 дня назад

    oya lorry body bus navaththanna one

  • @EndraniEndrani-rt3zq
    @EndraniEndrani-rt3zq 3 дня назад

    Meka machan es dekatama aurudu dasayak dakka rawana saapaya harida. Muge wadima bus walata kelona akama thami pali ganna harida. Abdul park Hiram.jiwa mana rawana machan harida. Mulu ratema news mawanne mu ana vina gini sathuru vitha walin apala anathuru Leda roga Ka kota ganim walin maha wasen niyagen akunu walin satha supawsngen hulagen harida okata x cen riport akak denna kiyahan avilla rawana nemi nam aka kiyanakotath oka maru wenawa machan K.a harida.

  • @Shen_Rajapaksha066
    @Shen_Rajapaksha066 3 дня назад +1

    බස්- හිමින් ගියොත් අපෝ කොට කොට යනවා😂
    හයියෙන් ගියොත් කාලකණ්ණි වරේ පාරෙ යනවා😂
    ලංකාවේ ඉන්නේ මහ පුදුම මිනිස්සු😂 බස් නැත්තම් උබලත් ගෙවල් වල😂

  • @menakamallawaarachchi9650
    @menakamallawaarachchi9650 3 дня назад +1

    නිදන් කුමාර පෙරෙතයා

    • @Seewith9898
      @Seewith9898 3 дня назад +2

      අනේ යකෝ, පලයන් යන්න තොපිට වහින කාලෙට වැස්සත් අනුර පලි, වාහනයක් හැප්පුනත් අනුර තමා පලි😂😂
      රනිල් ඉන්නකොට ඕවා උනේම නැද්ද අපිට නම් මතකයි ඒ කාලෙත් වෑන්, බස් එහෙම ප්‍රපාත වලට පෙරලුණා 😢

  • @chandanipriyanthi7407
    @chandanipriyanthi7407 3 дня назад

    Un yanne res

  • @HeeHenry
    @HeeHenry 3 дня назад +5

    Meywata mona Anduwenda wagakiyanna oney Anura?????? 😮😮😮😮😮😮😮😮😮😮😮😮

    • @Rushen.7
      @Rushen.7 3 дня назад +6

      ආණ්ඩු?

    • @pgratnapala1292
      @pgratnapala1292 3 дня назад +5

      නුබලට Reන්න නොහකි උනත් අනුරද වග කියන්න ඕනෙ.

    • @HeeHenry
      @HeeHenry 3 дня назад +1

      @@pgratnapala1292
      Anura vipakshe indagena ahapu prashnayadamai Mang aehuwe.
      Kage anduwak den thiyanney. ??
      Anura manda buddikayek kiyala therenawada???
      Mecharakal monawada karanney??
      Thamange pakshaya form karanawa modaya. 😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇

    • @januth_.
      @januth_. 3 дня назад +1

      mn dan deshapalane nm habai mevata vagakiyanna oni moda bus karayo pare yanne uge thaththage para kiyala hithan

    • @HeeHenry
      @HeeHenry 3 дня назад

      @pgratnapala1292
      Ratata Awashawana theendu thiranayath hariyata ganna danna nethi buddimath modayek Anura kiyana manda buddikaya😇😇😇😇😇😇😇😇😇😇😇😇😇

  • @dineshmaddumage506
    @dineshmaddumage506 3 дня назад +1

    Malima අනුර කුමාර කල්ලියේ ශාපය. රටටම ශාපයක් wela tuyennne. දැන් 😢😢😢😅😢😢😢

    • @nalinisuru464
      @nalinisuru464 3 дня назад

      මෑණියන් සිහිපත් කර නොගෙන ඉදපන් නූගත් ගොං බයියො😂

    • @BlueSky-v1l
      @BlueSky-v1l 3 дня назад +1

      හිතේ දුකට මෙහෙම comments කරලා මදී…෴෴

    • @Seewith9898
      @Seewith9898 3 дня назад +2

      අනේ යකෝ, පලයන් යන්න තොපිට වහින කාලෙට වැස්සත් අනුර පලි, වාහනයක් හැප්පුනත් අනුර තමා පලි😂😂
      රනිල් ඉන්නකොට ඕවා උනේම නැද්ද අපිට නම් මතකයි ඒ කාලෙත් වෑන්, බස් එහෙම ප්‍රපාත වලට පෙරලුණා 😢

    • @Ashen8176
      @Ashen8176 3 дня назад +2

      පාස්කු ප්‍රහාරෙ එහෙම උනෙ උබෙ මහ එකාගෙ කාලෙ වෙන්නැති😂

  • @tilakweerakkody5017
    @tilakweerakkody5017 3 дня назад

    😂😂😂

  • @ChandasiriSamaranayaka
    @ChandasiriSamaranayaka 3 дня назад

    😢